Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
(¸.•´ (¸.• Elakiri Official Valentine Thread ¸.•´¸.•*´¨) ¸.•*¨) Join With this
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඉතින් නිකන් අත පය තියන් ඉන්න බැරිකමට මාත් වැඩක් කරන්න හිතුව.. Official කිවුවට Officialමත් නෙමේ.. කස්ටිය දන්නවනෙ 14 වෙනිදා හැමෝටම විශේෂ දවසක් කියල.. සමහර අය කරන්නන්වාලෙ නිකන් හැමෝම කරන නිසා ඒක සමරනව.. බොරු කියන්න ඕනෙ නැහැ මාත් එහෙමයි.. ආදරේ කරන්න වෙනම දවසක් ඕනෙ නැහැ.. හැබැයි මෙහෙම කතාවකුත් තියෙනව, ආදරවන්තයන්ගෙ දවස පොඩි වෙනසකටත් එක්ක හැමදාම පුරුදු රොබෝ ජීවිතෙන් වෙන් වෙලා එක දවසක් හැම වැඩේම අත් හැරල දෙන්න එක්ක නිදහසේ ගමනක් යන්න, තනි වෙලා කතා කර කර ඉන්න අවස්තාවක් කරගන්න පුලුවන්.

ඒවයින් මේවයින් වැඩක් නැහැ මෙතන මේකයි වෙන්නෙ.. ආදරවන්තයින්ගෙ දවස ගැන

ඔයාලගෙ අදහස් උදහස් මෙතන ප්‍රකාශ කරන්න..

ඔයාලගෙ පරන අත්දැකීම් කියන්න..

මේ අවුරුද්දෙ ඒක සමරන්න හිතන් ඉන්න විදිහ කියන්න...

සහකරුට \ සහකාරියට දෙන තෑගි මොනවද?

එයාලට සුබ පතල යවන E-mail \ SMS මොනවද?

හැමෝටම දැනගන්න, කිරිකෝඩු ආදරවන්තයින්ට අදහස් ගන්න පුරුදු කාරයො ටික දාමුද අදහස්.. කෝඩු කාරයින්ගෙ අදහස් සහ යෝජනාවලටත් ඉඩ තියෙනව හොඳේ

මමනම් ඉතින් මේ අවුරුද්දයි ගිය අවුරුද්දයි ආදරවන්තයින්ගෙ දිනය සැමරුවෙ තනිකඩයෙක් විදිහට.. හැබැයි මට එහෙම දුකක් නැහැ, මම මගෙ හොඳ යාලුවොන්ට (Girls) සුබ පතල SMS \ Facebook PM කරා. එයාලත් මට Reply කරා. ආදරේ කරන යාලුවොන්ට සුබ පතන්න.. ඔයාලගෙ යාලුකම තව වැඩි වෙනව ප්‍රේමවන්තයින් වෙන්න අවශ්‍ය නැහැ.

හරි එහෙනම් කියන්න බලන්න ඔයාලගෙ හිතේ තියෙන දේවල්

[QUOTE="කලු පූසා, post: 11992661, member: 366983"] [SIZE=3][IMG]http://s16.postimage.org/owbfyegqb/kalupoosa.jpg[/IMG] ඔන්න ඉතින් නිකන් අත පය තියන් ඉන්න බැරිකමට මාත් වැඩක් කරන්න හිතුව.. Official කිවුවට Officialමත් නෙමේ.. කස්ටිය දන්නවනෙ 14 වෙනිදා හැමෝටම විශේෂ දවසක් කියල.. සමහර අය කරන්නන්වාලෙ නිකන් හැමෝම කරන නිසා ඒක සමරනව.. බොරු කියන්න ඕනෙ නැහැ මාත් එහෙමයි.. ආදරේ කරන්න වෙනම දවසක් ඕනෙ නැහැ.. හැබැයි මෙහෙම කතාවකුත් තියෙනව, ආදරවන්තයන්ගෙ දවස පොඩි වෙනසකටත් එක්ක හැමදාම පුරුදු රොබෝ ජීවිතෙන් වෙන් වෙලා එක දවසක් හැම වැඩේම අත් හැරල දෙන්න එක්ක නිදහසේ ගමනක් යන්න, තනි වෙලා කතා කර කර ඉන්න අවස්තාවක් කරගන්න පුලුවන්. [SIZE=4]ඒවයින් මේවයින් වැඩක් නැහැ මෙතන මේකයි වෙන්නෙ.. ආදරවන්තයින්ගෙ දවස ගැන :love::love: :love::love: ඔයාලගෙ අදහස් උදහස් මෙතන ප්‍රකාශ කරන්න.. :love::love: ඔයාලගෙ පරන අත්දැකීම් කියන්න.. :love::love: මේ අවුරුද්දෙ ඒක සමරන්න හිතන් ඉන්න විදිහ කියන්න... :love::love: සහකරුට \ සහකාරියට දෙන තෑගි මොනවද? :love::love: එයාලට සුබ පතල යවන E-mail \ SMS මොනවද? [IMG]http://thecustomizewindows.com/wp-content/uploads/2012/01/Best-Valentines-Day-Apps-for-Android.png[/IMG] [/SIZE] හැමෝටම දැනගන්න, කිරිකෝඩු ආදරවන්තයින්ට අදහස් ගන්න පුරුදු කාරයො ටික දාමුද අදහස්.. කෝඩු කාරයින්ගෙ අදහස් සහ යෝජනාවලටත් ඉඩ තියෙනව හොඳේ :rolleyes::rolleyes: මමනම් ඉතින් මේ අවුරුද්දයි ගිය අවුරුද්දයි ආදරවන්තයින්ගෙ දිනය සැමරුවෙ තනිකඩයෙක් විදිහට:sorry::sorry::sorry:.. හැබැයි මට එහෙම දුකක් නැහැ, මම මගෙ හොඳ යාලුවොන්ට (Girls) සුබ පතල SMS \ Facebook PM කරා. එයාලත් මට Reply කරා. ආදරේ කරන යාලුවොන්ට සුබ පතන්න.. ඔයාලගෙ යාලුකම තව වැඩි වෙනව:love: ප්‍රේමවන්තයින් වෙන්න අවශ්‍ය නැහැ. හරි එහෙනම් කියන්න බලන්න ඔයාලගෙ හිතේ තියෙන දේවල්[/SIZE] [IMG]http://s7.postimage.org/k52sl2lbd/kalupoosa.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom