Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Δ Wife ගෙන් අතවරයට ලක්වුණා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Δ Wife ගෙන් අතවරයට ලක්වුණා

ගිය සිකුරාදා වැකේශන් ආපු යාලුවෙක් කෝල්කලා හවස ඔෆිස් එකේ ඉන්දෙද්දි. පරණ සෙට් එක ඔක්කොම එකතු වෙනව කියල පොඩි බෝතල් පාටියකට උන්ගෙ ගෙදර එන්න කියල කිව්ව, ඉතින් ඔක්කොම සෙට් වෙන්නෙ කාලෙකින් නේ මමත් වැඩේට එන්න පොරොන්දු වුනා, යාලුව කිව්ව හවස වාහනයක් එවන්නම් ගෙදර ලඟට කියල. ඉතින් මමත් පොඩ්ඩක් කලින් ගෙදර ආව ඇවිත් වයිෆ් කාරයටත් සීන් එක කියල වොශ් එකක් දාගෙන යන්න ලෑස්ති වුනා, වයිෆ් කාරයයන්න එපා කිව්වෙ නැහැ යන්න කියල මට කිව්ව ගොඩාක් රෑවෙනකන් ඉන්න එපා මම තනියමනේ ඉන්නෙ මට පාලුයි කියල, මමත් ඉතිං උම්ම පාරකුත් දීල ගමන ගියා.කාලෙකින් සෙට් වුනා අපේ සෙට් එක ආයෙ මොනවද ෆුල් ආතල්, ඉතින් ටිකක් රෑවෙලා මගේ යාලුව වාහනයක් සෙට් කරල අපිව ගෙදරට දැම්ම. මගට එද්දි මට වස්පුක් වෙන්න බඩු වගේ..කරටි කැඩෙන්න ඉතාම ආසන්නයි, ඉතින් බොහොම අමරුවෙන් ගෙට රින්ගුව මගේ ලඟ තියන යතුරෙන්, ඇන්නදට පැන්න විතරයි වයිෆ් කාරය ඇහැ ඇරුන, මට හොඳටම බඩු, මට යන්තන හීනෙන් වගේ මතකයි මේකි මගෙ ඇඳුම් ගලවල සරමක් ඔලුවෙන් දැන්න වගේ මට එහෙමම නින්ද ගියා, වයිෆ්ට සෙනසුරාදා වරුවක් වැඩ ඉතින් උදේ මෙයා යන්න කලින් මට ඇහැ අරවල කිව්ව කෑම හදල තියෙන්නෙ නාගෙන කෑම කන්න මම යනව කියල. කොහොමහරි මට ඇහැඇරිල තුවයත් දාගෙන බාත් රූම් එකට ගියාමයි දැක්කෙ මගේ ඇස් අදහගන්න බැරිව ගියා, ජුංඩා වටේට තිබ්බ මයිල් කැලේ ඔක්කොම කපල නෝට් එකට. බලපන් අවුරුදු 24ක් රැකගෙන ආව මගේ උරුමය නෝට් එකට බස්සල, මම හිමින් ගිහිල්ල බෙඩ් එක චෙක් කලා මෙන්න බෙඩ් එකේ මයිල් කොට, ඊයෙ බඩු පිට මට නින්ද යනකන් ඉඳල ගෑණි තමයි මේ වැඩේ කරල තියෙන්නෙ, පස්සෙ බලද්දි කපාපු ටික ටිෂූ එකක ඔතල ඩස්ට්බින් දාල තිබ්බ අහුවුනා.මචන්ල මට මේකට රිටර්න් එකක් දෙන්න ඕන, මම මොකද්ද කරන්නෙ, ගෑණුන්ට සෙකන්ඩ් වෙන්න හොඳ නැහැනේ... කියපල්ලකො කරන්න දෙයක්, කේස් එක තියෙන්නෙ ගෑණු අපි වගේ බොන්නෙ නැහැනේ, හැමතිස්සෙම සෙහියෙන් නේ ඉන්නෙ, මම මොකුත් වෙලා නැහැ වගේ ඉන්නෙ තාම, එයත් එහෙමයි, සංසර්ග පාරකට සෙට් වුනේ නැහැ මම, මොකද එයා බලාගෙන ඉන්නෙ එහෙම වෙද්දි මේ මොකද කියල මාව කිංඩි කරන්න, කියපල්ලකො මට විසඳුමක්

[QUOTE="thani ataya, post: 21266920, member: 559093"] [b]Δ Wife ගෙන් අතවරයට ලක්වුණා[/b] [SIZE="5"][I][I][COLOR="DarkOrange"]ගිය සිකුරාදා වැකේශන් ආපු යාලුවෙක් කෝල්කලා හවස ඔෆිස් එකේ ඉන්දෙද්දි. පරණ සෙට් එක ඔක්කොම එකතු වෙනව කියල පොඩි බෝතල් පාටියකට උන්ගෙ ගෙදර එන්න කියල කිව්ව, ඉතින් ඔක්කොම සෙට් වෙන්නෙ කාලෙකින් නේ මමත් වැඩේට එන්න පොරොන්දු වුනා, යාලුව කිව්ව හවස වාහනයක් එවන්නම් ගෙදර ලඟට කියල. ඉතින් මමත් පොඩ්ඩක් කලින් ගෙදර ආව ඇවිත් වයිෆ් කාරයටත් සීන් එක කියල වොශ් එකක් දාගෙන යන්න ලෑස්ති වුනා, වයිෆ් කාරයයන්න එපා කිව්වෙ නැහැ යන්න කියල මට කිව්ව ගොඩාක් රෑවෙනකන් ඉන්න එපා මම තනියමනේ ඉන්නෙ මට පාලුයි කියල, මමත් ඉතිං උම්ම පාරකුත් දීල ගමන ගියා.කාලෙකින් සෙට් වුනා අපේ සෙට් එක ආයෙ මොනවද ෆුල් ආතල්, ඉතින් ටිකක් රෑවෙලා මගේ යාලුව වාහනයක් සෙට් කරල අපිව ගෙදරට දැම්ම. මගට එද්දි මට වස්පුක් වෙන්න බඩු වගේ..කරටි කැඩෙන්න ඉතාම ආසන්නයි, ඉතින් බොහොම අමරුවෙන් ගෙට රින්ගුව මගේ ලඟ තියන යතුරෙන්, ඇන්නදට පැන්න විතරයි වයිෆ් කාරය ඇහැ ඇරුන, මට හොඳටම බඩු, මට යන්තන හීනෙන් වගේ මතකයි මේකි මගෙ ඇඳුම් ගලවල සරමක් ඔලුවෙන් දැන්න වගේ මට එහෙමම නින්ද ගියා, වයිෆ්ට සෙනසුරාදා වරුවක් වැඩ ඉතින් උදේ මෙයා යන්න කලින් මට ඇහැ අරවල කිව්ව කෑම හදල තියෙන්නෙ නාගෙන කෑම කන්න මම යනව කියල. කොහොමහරි මට ඇහැඇරිල තුවයත් දාගෙන බාත් රූම් එකට ගියාමයි දැක්කෙ මගේ ඇස් අදහගන්න බැරිව ගියා, ජුංඩා වටේට තිබ්බ මයිල් කැලේ ඔක්කොම කපල නෝට් එකට. බලපන් අවුරුදු 24ක් රැකගෙන ආව මගේ උරුමය[B][B][/B][/B] නෝට් එකට බස්සල, මම හිමින් ගිහිල්ල බෙඩ් එක චෙක් කලා මෙන්න බෙඩ් එකේ මයිල් කොට, ඊයෙ බඩු පිට මට නින්ද යනකන් ඉඳල ගෑණි තමයි මේ වැඩේ කරල තියෙන්නෙ, පස්සෙ බලද්දි කපාපු ටික ටිෂූ එකක ඔතල ඩස්ට්බින් දාල තිබ්බ අහුවුනා.මචන්ල මට මේකට රිටර්න් එකක් දෙන්න ඕන, මම මොකද්ද කරන්නෙ, ගෑණුන්ට සෙකන්ඩ් වෙන්න හොඳ නැහැනේ... කියපල්ලකො කරන්න දෙයක්, කේස් එක තියෙන්නෙ ගෑණු අපි වගේ බොන්නෙ නැහැනේ, හැමතිස්සෙම සෙහියෙන් නේ ඉන්නෙ, මම මොකුත් වෙලා නැහැ වගේ ඉන්නෙ තාම, එයත් එහෙමයි, සංසර්ග පාරකට සෙට් වුනේ නැහැ මම, මොකද එයා බලාගෙන ඉන්නෙ එහෙම වෙද්දි මේ මොකද කියල මාව කිංඩි කරන්න, කියපල්ලකො මට විසඳුමක්[/COLOR][/I][/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom