Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ϖϖϖ.......Windows 7 වැඩ කිඩ.......ϖϖϖ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ϖϖϖ.......Windows 7 වැඩ කිඩ.......ϖϖϖ

අද මම කියන්න යන්නෙ කාට කාටත් වැදගත් වන windows 7 tips and tricks ටිකක් ගොඩක් තියනවා එක එක වැඩ කෑලි නම් නමුත් වැදගත් කියල හිතෙන ටික විතරක් කියන්නම් මේ වැඩ ටික කරගන්න අපි ගොඩක් වෙලාවට විවිදාකාර software පාවිච්චි කරනවා නමුත් software නැතුවම මෙ ටික කරගන්න windows 7 වල පහසුකම සපයලා තියනවා බලමු කොහොමද කරගන්නෙ කියලා

Fine tune visual effect

මුලින්ම ඔයාල දන්නවනෙ windows 7 වල මාර ඇනිමේශන් ගොඩක් තියනවනෙ සමහර වෙලාවට මේ ඇනිමෙශන් වැඩි කමටම පරිගනකය slow වෙනවනෙ මෙකට කරන්න තියන්නෙ අපිට අවශය නොවන animation තෝරල disable කරගන්න එක කොහොමද මෙක කරන්නෙ

Start යන්න search box එකෙ "Adjust the appearance" කියල ටයිප් කරල(කොමා ටයිප් කරන්න එපා) එන්ටර් කරන්න මෙන්න මෙහෙම window එකක් ලැබයි

මේකෙන් පුලුවන් අපිට ඔන නැති ඕනම ඇනිමේශන් එකක් අයින් කරගන්න

මම නම් මෙන්න මේටික තමා අයින් කලේ

මෙ ටික අයින් කරාමනම් ඇත්තටම matchine එකෙ වෙනසක් තේරුනා  ඔයාලත් කරල බලන්නකො

මෙන්න දෙවනි එක

Disable unneeded programs when windows starts

මෙකටත් Start යන්න search box එකෙ "msconfig" කියල ටයිප් කරල එන්ටර් කරන්න මෙන්න මෙහෙම window එකක් ලැබයි

මෙකෙ Start කියන tab එකට ගිහින් අපිට අවශය නැති Start up program ඔක්කොම disable කරල දාන්න

Disable unwanted services

පරිගනකයෙ හැමතිස්සෙම run වෙන අපිට අවශය නැති ඕනම process එකක් නවත්තලා දාන්න මේකෙන් පුලුවන් ඔක ඉතින් task manager එකෙනුත් පුලුවන්නෙ කියලා හිතෙයි නමුත් task manager එකෙන් නවත්තන ඒවා matchine එක restart කලාම ආයේ පටන් ගන්නවා මේකෙන් නැවැත්තුවොත් බඩුම තමා ආයේ පටන් ගන්නෙ නැ

Start යන්න search box එකෙ "services.msc" කියල ටයිප් කරල එන්ටර් කරන්න මෙන්න මෙහෙම window එකක් ලැබයි

මෙකෙ අනවශය process එක උඩ right click කරලා disable කරගන්න හරිම ලෙසි

සාමානයෙන් මෙන්න මෙ process ටික

disable කරගත්තට අවුලක් නැ හැබැයි මේක එක එක්කෙනාගෙ පරිගනකය අනුව වෙනස් වෙනවා

[QUOTE="maheshsenadheera, post: 11898983, member: 181897"] [b]ϖϖϖ.......Windows 7 වැඩ කිඩ.......ϖϖϖ[/b] [CENTER][SIZE=4]අද මම කියන්න යන්නෙ කාට කාටත් වැදගත් වන windows 7 tips and tricks ටිකක් ගොඩක් තියනවා එක එක වැඩ කෑලි නම් නමුත් වැදගත් කියල හිතෙන ටික විතරක් කියන්නම්:dull: මේ වැඩ ටික කරගන්න අපි ගොඩක් වෙලාවට විවිදාකාර software පාවිච්චි කරනවා නමුත් software නැතුවම මෙ ටික කරගන්න windows 7 වල පහසුකම සපයලා තියනවා බලමු කොහොමද කරගන්නෙ කියලා [SIZE=5][U][B]Fine tune visual effect [/B][/U][/SIZE]මුලින්ම ඔයාල දන්නවනෙ windows 7 වල මාර ඇනිමේශන් ගොඩක් තියනවනෙ සමහර වෙලාවට මේ ඇනිමෙශන් වැඩි කමටම පරිගනකය slow වෙනවනෙ මෙකට කරන්න තියන්නෙ අපිට අවශය නොවන animation තෝරල disable කරගන්න එක කොහොමද මෙක කරන්නෙ:rolleyes: Start යන්න search box එකෙ "Adjust the appearance" කියල ටයිප් කරල(කොමා ටයිප් කරන්න එපා):no: එන්ටර් කරන්න මෙන්න මෙහෙම window එකක් ලැබයි [IMG]http://tricks-collections.com/wp-content/uploads/2010/11/Windows-7-visual-effects-setting-210x300.gif[/IMG] මේකෙන් පුලුවන් අපිට ඔන නැති ඕනම ඇනිමේශන් එකක් අයින් කරගන්න මම නම් මෙන්න මේටික තමා අයින් කලේ [IMG]http://img19.imageshack.us/img19/1151/snap2012012121h57m06s00.png[/IMG] මෙ ටික අයින් කරාමනම් ඇත්තටම matchine එකෙ වෙනසක් තේරුනා :P ඔයාලත් කරල බලන්නකො මෙන්න දෙවනි එක [/SIZE] [U][B][SIZE=5]Disable unneeded programs when windows starts [/SIZE][/B][/U] [SIZE=4] මෙකටත්[/SIZE] [SIZE=4]Start යන්න search box එකෙ "msconfig" කියල ටයිප් කරල එන්ටර් කරන්න මෙන්න මෙහෙම window එකක් ලැබයි [/SIZE] [IMG]http://img141.imageshack.us/img141/3849/snap2012012122h11m39s00.png[/IMG] [SIZE=4] මෙකෙ Start කියන tab එකට ගිහින් අපිට අවශය නැති Start up program ඔක්කොම disable කරල දාන්න [/SIZE] [U][SIZE=5][B]Disable unwanted services[/B][/SIZE][/U] [SIZE=4] පරිගනකයෙ හැමතිස්සෙම run වෙන අපිට අවශය නැති ඕනම process එකක් නවත්තලා දාන්න මේකෙන් පුලුවන් ඔක ඉතින් task manager එකෙනුත් පුලුවන්නෙ කියලා හිතෙයි නමුත් task manager එකෙන් නවත්තන ඒවා matchine එක restart කලාම ආයේ පටන් ගන්නවා:baffled: මේකෙන් නැවැත්තුවොත් බඩුම තමා ආයේ පටන් ගන්නෙ නැ:P[/SIZE] [SIZE=4]Start යන්න search box එකෙ "services.msc" කියල ටයිප් කරල එන්ටර් කරන්න මෙන්න මෙහෙම window එකක් ලැබයි[/SIZE] [SIZE=4][IMG]http://img839.imageshack.us/img839/674/snap2012012122h20m42s00.png[/IMG] මෙකෙ අනවශය process එක උඩ right click කරලා disable කරගන්න හරිම ලෙසි[/SIZE] [SIZE=4]සාමානයෙන් මෙන්න මෙ process ටික [IMG]http://img440.imageshack.us/img440/2816/snap2012012122h25m01s00.png[/IMG] disable කරගත්තට අවුලක් නැ හැබැයි මේක එක එක්කෙනාගෙ පරිගනකය අනුව වෙනස් වෙනවා[/SIZE] :rolleyes::rolleyes::rolleyes::rolleyes: [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom