Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ϟ₪♣*විශ්වය*3♣₪ϟ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විශ්වය පිළිබඳ කියැවෙන "බබල් මතය" (උඩ ඉදන් යටටම බලන්න)

විශ්වය විශාල ගෝලයක් වැනි දෙයක් ලෙස සිතුවහොත් එය ප්‍රසාරණය වන විට සෑම අතකින්ම එක ලෙස ප්රසාරනය විය යුතුය. විශ්වය ලෙස බලන අපට එක් ස්ථානයකින් හෝ වෙනස්කමක් ("cold spot") දර්ශණය වන්නේ නම් මින් කුමක් පැහැදිලි වේද?

නිව් යෝක් හි බෲක්හෙවන් පර්යේෂණාගාරයේ ඇන්ස් ස්ලෝසර් පවසන්නේ මෙවන් අවස්ථා ඉතාමත් වැදගත් විය හැකි බවයි. මින් විශ්වයේ ප්‍රසාරණය පිළිබඳව අමුතුම ආකාරයක මතයක් ගොඩනැගිය හැකි බවයි.

විශ්වය පිළිබඳව අප දන්නා බොහෝ කරුණු වලට මූලික වන්නේ විශ්වයේ ඈතින්ම සිට පැමිණෙන වසර 380,000ක් පැරණි එනම් අප විශ්වාස කරන පරිදි විශ්වයේ ආරම්භයේදී නිකුත් වූ ආලෝකය යි. 2001 වසරේදී විල්කින්සන් මයික්‍රොවේව් ඇනසොට්රොෆි ප්‍රෝබ් (Wilkinson Microwave Anisotropy Probe) යානය අභ්‍යවකාශගත කල අතර එහි කාර්ය වූයේ විශ්වයේ ඈතින් පැමිණෙන විශ්ව ක්ෂුද්‍රතරංග පසුබිම් විකිරණය (cosmic microwave background - CMB)පිළිබඳව සිතියමක් නිර්මාණය කිරීම යි. පළමු වසර ඇතුලත නිරීක්ෂණය කරන ලද තොරතුරු අනුව මෙම යානය විසින් ඉතා විශේෂිත කරුණක් සොයාගන්නා ලදී. මෙය ඉහත සඳහන් කල ආකාරයේ ශීත ප්රදේශයකි ("cold spot").

මෙම ප්‍රදේශයෙන් හැඟවෙන්නේ කුමක් ද? ඇතැම්විට මෙය තවත් විශ්වයක් විය හැකි ය. එසේත් නැතිනම් ගණනය කිරීම් වලදී ඇතිවූ ගැටළුවක් විය හැකි ය. එසේත් නැතිනම් CMB සහ අප මණ්දාකිණිය අතර ඇති විශාල හිස් ප්‍රදේශයක් නිසා මෙය වූවා විය හැකි ය. කෙසේ වෙතත් මෙවන් වෙනත් ශීත ප්‍රදේශ මේ වනතෙක් හමුවී නැත.

මේ සඳහා තවත් පැහැදිලි කිරීම් ඇත. විශ්වය ප්‍රසාරණය වන්නේ සැම දෙසින්ම ඒකාකාරී ලෙසද? සබන් බෝල වැනි මෙම ප්‍රදේශ එකිනෙකට වෙනස් ලෙස ප්‍රසාරණය වන්නට ඇති බව කැනඩාවේ Perimeter Institute for Theoretical Physics හි නයේෂ් අෆ්ෂ්‍රෝඩි මතයක් ඉදිරිපත් කරයි.

මෙවන් සබන් බෝල වැනි කලාප විශ්වයේ ඝනත්වය මත දැඩි බලපෑමක් ඇති කිරීමට සමත් ය. මේ නිසා ඒවායේ මධ්‍යයෙන් බැලූ කල එකම ප්‍රමාණයෙන් පෙනුනද ඝනත්වය පිටතට වන්නට ඇති කලාප වලදී වෙනස් වීමට ඉඩ ඇත. අෆ්ෂ්‍රෝඩි පවසන්නේ CMB සහ අප මණ්දාකිණිය අතර ඇති මෙවන් ඝනත්ව වෙනස්කම් ඇති ප්‍රදේශ හා ෆෝටෝන ක්‍රියාකිරීමෙන් ශීත ප්‍රදේශ ඇතිවන බවයි.

ඇතැම් විද්‍යාඥයින් පවසන්නේ විශ්වය සුමට ලෙස ප්‍රසාරණය වන බව පවසන පැරණි මතයට වඩා මෙම නව මතය වඩාත් සුදුස බව ය. නමුත් නව මතය විශ්වය ප්‍රසාරණය වන බව පදනම් කරගනිමින් නිර්මාණය වී ඇති බවත් විශ්වය ප්‍රසාරණය වීම ඉතාමත් සරල මතයක් බවත් පවසන ඔවුන් විශ්වයේ ආරම්භය වෙනත් ආකාරයකට සිදු විය හැකි බවත් පවසයි

[QUOTE="shenl, post: 8599527, member: 309104"] [SIZE=5][U]විශ්වය පිළිබඳ කියැවෙන "බබල් මතය"[/U] [/SIZE][SIZE=4][B](උ[/B][/SIZE][SIZE=5]ඩ[/SIZE][SIZE=4][B] ඉදන් යටටම බලන්න) [/B] [/SIZE] [SIZE=5] [IMG]http://www3.picturepush.com/photo/a/4437416/640/fdg/1.jpg[/IMG] [/SIZE] [SIZE=5]විශ්වය විශාල ගෝලයක් වැනි දෙයක් ලෙස සිතුවහොත් එය ප්‍රසාරණය වන විට සෑම අතකින්ම එක ලෙස ප්රසාරනය විය යුතුය. විශ්වය ලෙස බලන අපට එක් ස්ථානයකින් හෝ වෙනස්කමක් ("cold spot") දර්ශණය වන්නේ නම් මින් කුමක් පැහැදිලි වේද?[/SIZE] [SIZE=5] නිව් යෝක් හි බෲක්හෙවන් පර්යේෂණාගාරයේ ඇන්ස් ස්ලෝසර් පවසන්නේ මෙවන් අවස්ථා ඉතාමත් වැදගත් විය හැකි බවයි. මින් විශ්වයේ ප්‍රසාරණය පිළිබඳව අමුතුම ආකාරයක මතයක් ගොඩනැගිය හැකි බවයි. විශ්වය පිළිබඳව අප දන්නා බොහෝ කරුණු වලට මූලික වන්නේ විශ්වයේ ඈතින්ම සිට පැමිණෙන වසර 380,000ක් පැරණි එනම් අප විශ්වාස කරන පරිදි විශ්වයේ ආරම්භයේදී නිකුත් වූ ආලෝකය යි. 2001 වසරේදී විල්කින්සන් මයික්‍රොවේව් ඇනසොට්රොෆි ප්‍රෝබ් (Wilkinson Microwave Anisotropy Probe) යානය අභ්‍යවකාශගත කල අතර එහි කාර්ය වූයේ විශ්වයේ ඈතින් පැමිණෙන විශ්ව ක්ෂුද්‍රතරංග පසුබිම් විකිරණය (cosmic microwave background - CMB)පිළිබඳව සිතියමක් නිර්මාණය කිරීම යි. පළමු වසර ඇතුලත නිරීක්ෂණය කරන ලද තොරතුරු අනුව මෙම යානය විසින් ඉතා විශේෂිත කරුණක් සොයාගන්නා ලදී. මෙය ඉහත සඳහන් කල ආකාරයේ ශීත ප්රදේශයකි ("cold spot"). මෙම ප්‍රදේශයෙන් හැඟවෙන්නේ කුමක් ද? ඇතැම්විට මෙය තවත් විශ්වයක් විය හැකි ය. එසේත් නැතිනම් ගණනය කිරීම් වලදී ඇතිවූ ගැටළුවක් විය හැකි ය. එසේත් නැතිනම් CMB සහ අප මණ්දාකිණිය අතර ඇති විශාල හිස් ප්‍රදේශයක් නිසා මෙය වූවා විය හැකි ය. කෙසේ වෙතත් මෙවන් වෙනත් ශීත ප්‍රදේශ මේ වනතෙක් හමුවී නැත. මේ සඳහා තවත් පැහැදිලි කිරීම් ඇත. විශ්වය ප්‍රසාරණය වන්නේ සැම දෙසින්ම ඒකාකාරී ලෙසද? සබන් බෝල වැනි මෙම ප්‍රදේශ එකිනෙකට වෙනස් ලෙස ප්‍රසාරණය වන්නට ඇති බව කැනඩාවේ Perimeter Institute for Theoretical Physics හි නයේෂ් අෆ්ෂ්‍රෝඩි මතයක් ඉදිරිපත් කරයි. මෙවන් සබන් බෝල වැනි කලාප විශ්වයේ ඝනත්වය මත දැඩි බලපෑමක් ඇති කිරීමට සමත් ය. මේ නිසා ඒවායේ මධ්‍යයෙන් බැලූ කල එකම ප්‍රමාණයෙන් පෙනුනද ඝනත්වය පිටතට වන්නට ඇති කලාප වලදී වෙනස් වීමට ඉඩ ඇත. අෆ්ෂ්‍රෝඩි පවසන්නේ CMB සහ අප මණ්දාකිණිය අතර ඇති මෙවන් ඝනත්ව වෙනස්කම් ඇති ප්‍රදේශ හා ෆෝටෝන ක්‍රියාකිරීමෙන් ශීත ප්‍රදේශ ඇතිවන බවයි. ඇතැම් විද්‍යාඥයින් පවසන්නේ විශ්වය සුමට ලෙස ප්‍රසාරණය වන බව පවසන පැරණි මතයට වඩා මෙම නව මතය වඩාත් සුදුස බව ය. නමුත් නව මතය විශ්වය ප්‍රසාරණය වන බව පදනම් කරගනිමින් නිර්මාණය වී ඇති බවත් විශ්වය ප්‍රසාරණය වීම ඉතාමත් සරල මතයක් බවත් පවසන ඔවුන් විශ්වයේ ආරම්භය වෙනත් ආකාරයකට සිදු විය හැකි බවත් පවසයි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom