Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ϟ₪♣*විශ්වය*3♣₪ϟ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිරු ලප චක්‍රය

සූර්යය ලප යනු නිතර ඇති වන සංසිද්ධියක් නොව සමහර කාල වලදී පමණක් දිස් වන්නකි. හිරු මුහුණතේ දිස් වන මේ අදුරු ලප යම ආකාරයක රටාවකට අනුව සිදු වන බව බොහෝ කාලයක් පුරාවට සිදු කරන ලද නිරීක්ෂණ ඇසුරින් විද්‍යාඥයින් හදුනාගෙන තිබේ. මේ විශේෂ රටාව 'සූර්යය ලප චක්‍රය' ලෙස හදුන්වයි. එක් චක්රයක කාලය අවුරුදු 11 වන අතර කුඩා ලප සංඛ්‍යාවකින්(solar minimum) ඇරබෙන එක් චක්‍රයක්(රූපය-2) එහි උපරිම අවස්ථාවට(solar maximum) පැමිණ නැවත සූර්යය ලප වල අවම අවස්ථාවෙන් අවසන් වෙයි. සූර්යය ලප බහුලව පවතින කාලවලදී සූර්යයාගේ ප්‍රභලත්වයද ඉතා ඉහල වේ. එනම් මෙවැනි කාල වලදී සූර්යය සුලග, සූර්යය ගිණිදළු සහ සූර්යය විකිරණ වල ප්‍රභලත්වයද ඉහල යයි. මෙ නිසා සූර්යය ලප වල බහුලත්වය සූර්යයාගේ ප්‍රභලත්වය නිර්ණය කරන සාධකයක් ලෙසද පෙන්වා දිය හැකිය.

කාලයත් සමග සූර්යය ලප වල ව්‍යාප්තිය ප්‍රස්ථාරගත කලහොත් ලැබෙනුයේ රූපය-3 ආකාරයේ ප්‍රස්ථාරයකි. සූර්යය චක්‍රයක් ආරම්භයෙදී ඉහල අක්ශාංෂ වල කුඩා සංඛ්‍යාවකින් පටන් ගන්නා සූර්යය ලප ව්‍යාප්තිය උපරිම අවස්ථාවට එලැබී නැවත සූර්යයාගේ සමකාසන්න ප්‍රදේශයෙදී හීන වී යන ආකාරය මෙහි මැනවින් දැක් වේ. හිරු ලප වල ව්‍යාප්තිය දැක්වෙන මේ විශේෂ ප්‍රස්ථාරයේ හැඩය හේතුවෙන් විද්‍යාඥයින් මෙය හදුන්වන්නේ 'butterfly diagram' ලෙසයි.

1645 සිට 1715 දක්වා කාලය සූර්යය ලප ඉතා අඩුවෙන්ම දක්නට ලැබුණු යුගයකි. අතීත දක්ත පිරික්සා බැලීමෙන් මෙම විශේෂ කාල පරාසය මුල් වරට හදුනාගනු ලැබූ 'වෝල්ටර් මවුන්ඩර්' නම් තාරකා විද්‍යාඥයාට ගරු කිරීමක් ලෙස මෙම කාලය හැදින්වෙනුයේ 'මවුන්ඩර් අවමය'(Maunder minimum) යනුවෙනි.

සූර්යය ලප නිරීක්ෂණය

සූර්යයා එක එල්ලේ නිරීක්ෂණය කරනවා නම් වඩාත්ම ආරක්ෂිත හා පහසුම ක්‍රමය ලෙස දැක්විය හැක්කේ පෑස්සුම් කන්නාඩි(welding glasses) භාවිතයෙන් නිරීක්ෂණයයි. මෙහිදී අනුමත අදුරු බවින් යුතු එනම් shader# 12,13,14 වර්ගයේ කන්නාඩියක් පමණක් භාවිතා කිරීමට වග බලාගත යුතුය. නමුත් මේ ආකාරයෙන් සූර්යයා නිරීක්ෂණයේදී නම් බොහෝවිට හිරු ලප දර්ශණය නොවේ. හිරු ලප නිරීක්ශණය සදහා විශේෂ සූර්යය පෙරණයක් යෙදූ දුරේක්ෂයක් තුලින් හෝ සූර්යය චායාව ප්‍රක්ශේපණයෙන් නිරීක්ශණය කල යුතුය.

ප්‍රක්ශේපණ ක්‍රමය සදහා දුරේක්ශයක් හෝ දෙනෙතියක් (binocular) භාවිතයෙන් එය සූර්යයා දෙසට යොමු කොට එහි චායාව තිරයක් මතට ලබා ගැනීමෙන් හිරු ලප නිරීක්ශණය කල හැකිය. මීට අමතරව සූර්යය පෙරණ යෙදූ දෙනෙතියක් භාවිතයෙන්ද සූර්යයා(හිරු ලප) නිරීක්ශණය කල හැකිය. දුරේක්ශයකට වඩා දෙනෙතිය හැසිරවීම පහසු වීම සහ නාභිගත කිරීම පහසු වන බැවින් මෙය ඉතා පහසු ආරක්ශිත ක්රමයකි. තවද දෙනෙතිය ඉදිරියෙන් යොදන සූර්යය පෙරණ සදහා හොද ආදේශකයක් ලෙස ඉහත සදහන් කල ආකාරයේ දෙනෙතියට, සරිලන විශාලත්වයෙන් යුත් පෑස්සුම් කන්නාඩි දෙකක් උවද භාවිතා කල හැකිය. මෙහිදී අදාල කන්නාඩි දෙක දෙනෙතියේ ඉදිරිපස සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි හොදින් සවි වී තිබිය යුතුය.

සූර්යයා පියවි ඇසින් හෝ විද්‍යාඥයින් අනුමත නොකරන අනාරක්ෂිත ක්‍රම භාවිතයෙන් නිරීක්ශණය කිරීම ඔබේ දෙනෙත් සදහටම අන්ධ භාවයට හෝ වෙනත් දුර්වලතාවයන්ට පත් වීමට හේතු විය හැක. මේ නිසා සූර්යය නිරීක්ශණය සදහා අදාල අනුමත ක්‍රම පමණක් භාවිතා කිරීමට වග බලාගත යුතුය.

www.spaceweather.com යන වෙබ් අඩවිය සූර්යයා සහ සූර්යය ලප පිළිබදව නිතරම අලුත් වෙමින් පවතින තොරතුරු සපයයි. සූර්යය ලප දිස් වන කාලයන් පිළිබද දක්ත මේ හරහා ඉතා පහසුවෙන් ලබා ගත හැකිය.

ඉතා දුර්ලභ දසුනක් වූ, මේ වසරේ ජනවාරි 15 වන දින දිස් වූ වළයාකාර සූර්යග්‍රහණය ඔබට දුරේක්ශයක් භාවිතයෙන් නිරීක්ශණය කිරීමට අවස්ථාව ලැබුනා නම් සමහරවිට ඔබ මෙවැනි ආකාරයේ හිරු ලපයක්, සූර්යයාගේ උතුරු අර්ධ ගෝලයේ තිබෙනු දැක ගන්නට ඇති.

තාරකා ලප(starspots)

සූර්යය ලප අප සූර්යයා මතුපිට පමණක් නොව අනෙකුත් තාරකා මතද පවතියි. විවිධ තාක්ෂණික ක්‍රම ඔස්සේ විද්‍යාඥයින් අනෙකුත් තාරකා මත පවතින තාරකා ලප අධ්‍යනය කරනු ලබයි. තාරකා ලප, අදාල තාරකා වල ප්‍රභලත්වය සහ එහි ලක්ෂණ පිළිබද වැදගත් තොරතුරු සපයන බැවින් තාරක ලප අධ්‍යනය සූර්යය ලප අධ්‍යනය තරමටම වැදගත්කමක් උසුලයි

[QUOTE="shenl, post: 8599590, member: 309104"] [SIZE=5] [B]හිරු ලප චක්‍රය [IMG]http://www1.picturepush.com/photo/a/4437424/640/fdg/8.jpg[/IMG] [/B]සූර්යය ලප යනු නිතර ඇති වන සංසිද්ධියක් නොව සමහර කාල වලදී පමණක් දිස් වන්නකි. හිරු මුහුණතේ දිස් වන මේ අදුරු ලප යම ආකාරයක රටාවකට අනුව සිදු වන බව බොහෝ කාලයක් පුරාවට සිදු කරන ලද නිරීක්ෂණ ඇසුරින් විද්‍යාඥයින් හදුනාගෙන තිබේ. මේ විශේෂ රටාව 'සූර්යය ලප චක්‍රය' ලෙස හදුන්වයි. එක් චක්රයක කාලය අවුරුදු 11 වන අතර කුඩා ලප සංඛ්‍යාවකින්(solar minimum) ඇරබෙන එක් චක්‍රයක්(රූපය-2) එහි උපරිම අවස්ථාවට(solar maximum) පැමිණ නැවත සූර්යය ලප වල අවම අවස්ථාවෙන් අවසන් වෙයි. සූර්යය ලප බහුලව පවතින කාලවලදී සූර්යයාගේ ප්‍රභලත්වයද ඉතා ඉහල වේ. එනම් මෙවැනි කාල වලදී සූර්යය සුලග, සූර්යය ගිණිදළු සහ සූර්යය විකිරණ වල ප්‍රභලත්වයද ඉහල යයි. මෙ නිසා සූර්යය ලප වල බහුලත්වය සූර්යයාගේ ප්‍රභලත්වය නිර්ණය කරන සාධකයක් ලෙසද පෙන්වා දිය හැකිය.[/SIZE] [SIZE=5] කාලයත් සමග සූර්යය ලප වල ව්‍යාප්තිය ප්‍රස්ථාරගත කලහොත් ලැබෙනුයේ රූපය-3 ආකාරයේ ප්‍රස්ථාරයකි. සූර්යය චක්‍රයක් ආරම්භයෙදී ඉහල අක්ශාංෂ වල කුඩා සංඛ්‍යාවකින් පටන් ගන්නා සූර්යය ලප ව්‍යාප්තිය උපරිම අවස්ථාවට එලැබී නැවත සූර්යයාගේ සමකාසන්න ප්‍රදේශයෙදී හීන වී යන ආකාරය මෙහි මැනවින් දැක් වේ. හිරු ලප වල ව්‍යාප්තිය දැක්වෙන මේ විශේෂ ප්‍රස්ථාරයේ හැඩය හේතුවෙන් විද්‍යාඥයින් මෙය හදුන්වන්නේ 'butterfly diagram' ලෙසයි. [IMG]http://www2.picturepush.com/photo/a/4437425/640/fdg/9.jpg[/IMG] 1645 සිට 1715 දක්වා කාලය සූර්යය ලප ඉතා අඩුවෙන්ම දක්නට ලැබුණු යුගයකි. අතීත දක්ත පිරික්සා බැලීමෙන් මෙම විශේෂ කාල පරාසය මුල් වරට හදුනාගනු ලැබූ 'වෝල්ටර් මවුන්ඩර්' නම් තාරකා විද්‍යාඥයාට ගරු කිරීමක් ලෙස මෙම කාලය හැදින්වෙනුයේ 'මවුන්ඩර් අවමය'(Maunder minimum) යනුවෙනි. [B]සූර්යය ලප නිරීක්ෂණය[/B] සූර්යයා එක එල්ලේ නිරීක්ෂණය කරනවා නම් වඩාත්ම ආරක්ෂිත හා පහසුම ක්‍රමය ලෙස දැක්විය හැක්කේ පෑස්සුම් කන්නාඩි(welding glasses) භාවිතයෙන් නිරීක්ෂණයයි. මෙහිදී අනුමත අදුරු බවින් යුතු එනම් shader# 12,13,14 වර්ගයේ කන්නාඩියක් පමණක් භාවිතා කිරීමට වග බලාගත යුතුය. නමුත් මේ ආකාරයෙන් සූර්යයා නිරීක්ෂණයේදී නම් බොහෝවිට හිරු ලප දර්ශණය නොවේ. හිරු ලප නිරීක්ශණය සදහා විශේෂ සූර්යය පෙරණයක් යෙදූ දුරේක්ෂයක් තුලින් හෝ සූර්යය චායාව ප්‍රක්ශේපණයෙන් නිරීක්ශණය කල යුතුය. ප්‍රක්ශේපණ ක්‍රමය සදහා දුරේක්ශයක් හෝ දෙනෙතියක් (binocular) භාවිතයෙන් එය සූර්යයා දෙසට යොමු කොට එහි චායාව තිරයක් මතට ලබා ගැනීමෙන් හිරු ලප නිරීක්ශණය කල හැකිය. මීට අමතරව සූර්යය පෙරණ යෙදූ දෙනෙතියක් භාවිතයෙන්ද සූර්යයා(හිරු ලප) නිරීක්ශණය කල හැකිය. දුරේක්ශයකට වඩා දෙනෙතිය හැසිරවීම පහසු වීම සහ නාභිගත කිරීම පහසු වන බැවින් මෙය ඉතා පහසු ආරක්ශිත ක්රමයකි. තවද දෙනෙතිය ඉදිරියෙන් යොදන සූර්යය පෙරණ සදහා හොද ආදේශකයක් ලෙස ඉහත සදහන් කල ආකාරයේ දෙනෙතියට, සරිලන විශාලත්වයෙන් යුත් පෑස්සුම් කන්නාඩි දෙකක් උවද භාවිතා කල හැකිය. මෙහිදී අදාල කන්නාඩි දෙක දෙනෙතියේ ඉදිරිපස සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි හොදින් සවි වී තිබිය යුතුය. සූර්යයා පියවි ඇසින් හෝ විද්‍යාඥයින් අනුමත නොකරන අනාරක්ෂිත ක්‍රම භාවිතයෙන් නිරීක්ශණය කිරීම ඔබේ දෙනෙත් සදහටම අන්ධ භාවයට හෝ වෙනත් දුර්වලතාවයන්ට පත් වීමට හේතු විය හැක. මේ නිසා සූර්යය නිරීක්ශණය සදහා අදාල අනුමත ක්‍රම පමණක් භාවිතා කිරීමට වග බලාගත යුතුය. [url]www.spaceweather.com[/url] යන වෙබ් අඩවිය සූර්යයා සහ සූර්යය ලප පිළිබදව නිතරම අලුත් වෙමින් පවතින තොරතුරු සපයයි. සූර්යය ලප දිස් වන කාලයන් පිළිබද දක්ත මේ හරහා ඉතා පහසුවෙන් ලබා ගත හැකිය. ඉතා දුර්ලභ දසුනක් වූ, මේ වසරේ ජනවාරි 15 වන දින දිස් වූ වළයාකාර සූර්යග්‍රහණය ඔබට දුරේක්ශයක් භාවිතයෙන් නිරීක්ශණය කිරීමට අවස්ථාව ලැබුනා නම් සමහරවිට ඔබ මෙවැනි ආකාරයේ හිරු ලපයක්, සූර්යයාගේ උතුරු අර්ධ ගෝලයේ තිබෙනු දැක ගන්නට ඇති. [B]තාරකා ලප(starspots)[/B] සූර්යය ලප අප සූර්යයා මතුපිට පමණක් නොව අනෙකුත් තාරකා මතද පවතියි. විවිධ තාක්ෂණික ක්‍රම ඔස්සේ විද්‍යාඥයින් අනෙකුත් තාරකා මත පවතින තාරකා ලප අධ්‍යනය කරනු ලබයි. තාරකා ලප, අදාල තාරකා වල ප්‍රභලත්වය සහ එහි ලක්ෂණ පිළිබද වැදගත් තොරතුරු සපයන බැවින් තාරක ලප අධ්‍යනය සූර්යය ලප අධ්‍යනය තරමටම වැදගත්කමක් උසුලයි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom