Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ϟ₪♣*විශ්වය*4♣₪ϟ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

baluwata kamakne COMMENT DALA YANNA HODE!

පෙර කලාපයන්>ϟ₪♣*විශ්වය*3♣₪ϟ,ϟ₪♣_විශ්වය_♣₪ϟ2,ϟ₪♣විශ්වය♣₪1ϟ

"බ්‍රහස්පතිගේ පටියක් නැතිවී ඇත."

සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා වන බ්‍රහස්පතිගේ වායුගෝලයෙහි අඳුරු සහ දීප්තිමත් රටා වලින් යුත් පටි දැකිය හැකි අතර මේවායින් ප්‍රධානතම පටි දෙකින් එකක් පසුගිය දිනක සිට සම්පූර්ණයෙන්ම නැති වී ඇත.

මෙය ඉතා වැදගත් අවස්ථාවක් බව පවසන තාරකාවිද්‍යාඥයින් පටිය නැති වී යාමට හේතුව තවමත් සොයාගෙන නැති බවද පවසයි. බ්‍රහස්පතිගේ මෙම නැති වූ පටිය South Equatorial Belt (SEB) ලෙස හඳුන්වන අතර එය පෘථිවිය මෙන් 20ගුණයක් පමණ පළලින් යුතු ය. මේ සා විශාල පටියක් හිටි හැටියේම අතුරුදන් වීමට හේතුව තවමත් සොයාගෙන නැත.

බ්‍රහස්පතිගේ දකුණු සමක පටිය ක්‍රමයෙන් අතුරුදන් වන බව සෙයාගත්තේ පසුගිය වසරේදී ය. නමුත් එය සහමුලින්ම නැතිවී යතැයි කිසිවෙකුත් අනුමාන නොකලේ ය. ඇතැම් විද්‍යාඥයින් පවසන්නේ මෙම පටිය සහමුලින්ම නැති වී නැති අතර එය ඇමෝනියා අයිස් වළාකුළු මගින් ආවරණ වී ඇති බවය. පෘථිවි වායුගෝලයේදීද මෙවන් අයිස් වළාකුළු ඇති විය හැකි අතර බ්රහස්පතිගේදී නම් ජලය වෙනුවට ඇමෝනියා මගින් මෙම සුදු පැහැ වළාකුළු ඇතිවේ.

කෙසේ වෙතතු බ්‍රහස්පතිගේ වළලු නොපෙනී යාමක් සිදු වූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. 1973දී පයනියර් යානය විසින් මෙවැන්නක් නිරීක්ෂණය කළ අතර 1990දී සහ 2007දී ද මෙවැනි පටි නැතිවී යාම් සහ පටිවල වර්ණය වෙනස්වීමක් දැකගත හැකි විය.

බ්‍රහස්පති මෙවන් අභිරහස් ගණනාවකින් සමන්විත ග්රහලොවකි. බ්‍රහස්පතිගේ රතු ලපය රතු ඇයි යන්න හෝ බ්‍රහස්පතිගේ කුණාටු දිගින් දිගටම පවතින්නේ ඇයි යන්න හෝ මෙවර දුටු දකුණු සමක පටිය නැතිවී යාමට හෝ හේතු තවමත් අභිරහස් ය.

තවත් ඡායාරූප සඳහා www.acquerra.com.au/astro/gallery/jupiter/index.live වෙත පිවිසෙන්න

ටයිටන් මත ජීවය?

මේ වන විට සෙනසුරු වටා කක්ෂගතව සිටින කැසිනි යානය විසින් කරන ලද නවතම සොයාගැනීමක් අනුව සෙනසුරුගේ චන්ද්‍රයෙකු වන ටයිටන් මත වායුගෝලයේ හයිඩ්රජන් ක්ෂය වෙමින් පවතී.

මෙයට හේතුව ටයිටන් මත ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය බවට සැක කලද හේතුව පැහැදිලි කිරීමට ජෛව විද්‍යාත්මක නොවන කරුණු තිබිය හැකි ය.

පසුගිය සති වල නිකුත් කරන ලද වාර්තා දෙකකින් එක් වාර්තාවකට අනුව ටයිටන්ගේ වායුගෝලයේ ඉහල සිට පහළට හයිඩ්රජන් අණු ගලා යන අතර ටයිටන්ගේ මතුපිටදී ඒවා නැති වී යයි. අනෙක් වාර්තාවට අනුව පර්යේෂකයින් විසින් ටයිටන් මත හයිඩ්‍රොකාබන් සිතියම්ගත කර ඇති අතර එහිදී ඔවුන්ට ඇසිටිලීන් නම් කාබනයේ සිතූ පමණට වඩා හිඟතාවයක් ලැබී ඇත.

ඇසිටිලීන් වල ඇති වැදගත්කම වන්නේ එය මීතේන් මුල්කොටගත් ජීවීන් විශේෂයක් සඳහා ශක්ති ප්‍රභවයක් විය හැකි නිසා යි. නාසා හි ඒම්ස් රීසර්ච් මධ්‍යස්ථානයේ ක්‍රිස් මැක් කේයි විසින් ටයිටන් මත ජීවය පැවතිය හැකි නම් ඒ සඳහා පැවතිය යුතු සාධක කිහිපයක් පිළිබඳව වාර්තාවක් 2005දී නිකුත් කරන ලදී. මෙම වාර්තාවේදීද මීතෙන් මූල්කොටගත් ජීවීන් සඳහා හයිඩ්රජන් සහ ඇසිටිලීන් වල අවශ්‍යතාවය පිළිබඳව ඔහු හොඳින් පැහැදිලි කර ඇත.

කෙසේ වෙතත් මීතේන් මගින් ජීවත්වන ජීවීන් විශේෂයක් මේ වන තෙක් හමුවී නැත. එය තවත් ආකෘතික් පමණි. පෘථිවියෙහි ද්‍රාවීය පරිසරයන්වල ජීවත් වන ඇතැම් ක්ෂුද්රජීවීන් පවා මීතේන් බහිස්රාවීය ථලයක් ලෙස නිකුත් කරන නමත් කිසිඳු ජීවියෙකු මීතේන් මත යැපෙන්නේ නැත.

මීතේන් සහ ඊතේන් මත ජීවීන්ට සිටිය හැකි නමුත් ද්‍රව ජලය ජීවීන් ඇතිවීමට අත්‍යවශ්‍ය සාධකයක් ලෙස තවමත් පිළිගැනේ.

කැසිනි යානයේ වර්ණාවලීක්ෂමාණයට හසුවූ ආකාරය ටයිටන් මත ද්‍රව ජලය නොමැති අතර බෙන්සීන් සහ තවත් හයිඩ්‍රොකාබන වර්ග විශාල ලෙස ඇත. ටයිටන් මත ද්‍රවමය මීතෙන් සහ ඊතේන් පැවතියද සියල්ල ඝන අයිස් තට්ටුවකින් වැසී පවතී.

[QUOTE="shenl, post: 8607321, member: 309104"] [CENTER][SIZE=5][SIZE=6][U][COLOR=Navy][B]baluwata kamakne COMMENT DALA YANNA HODE![/B][/COLOR][/U][/SIZE][/SIZE][U][B] පෙර කලාපයන්>[/B][/U][URL="http://www.elakiri.com/forum/showthread.php?t=875004"]ϟ₪♣*විශ්වය*3♣₪ϟ[/URL][SIZE=5][SIZE=6][U][COLOR=Navy][U],[/U][/COLOR][/U][/SIZE][/SIZE][URL="http://www.elakiri.com/forum/showthread.php?t=872755"]ϟ₪♣_විශ්වය_♣₪ϟ2[/URL][SIZE=5][SIZE=6][U][COLOR=Navy][U],[/U][/COLOR][/U][/SIZE][/SIZE][URL="http://www.elakiri.com/forum/showthread.php?t=871978"]ϟ₪♣විශ්වය♣₪1ϟ[/URL] [SIZE=5][SIZE=6][U][COLOR=Navy] "බ්‍රහස්පතිගේ පටියක් නැතිවී ඇත."[/COLOR][/U][/SIZE] [/SIZE][CENTER][SIZE=5][IMG]http://www5.picturepush.com/photo/a/4441773/img/4441773.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=5]සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා වන බ්‍රහස්පතිගේ වායුගෝලයෙහි අඳුරු සහ දීප්තිමත් රටා වලින් යුත් පටි දැකිය හැකි අතර මේවායින් ප්‍රධානතම පටි දෙකින් එකක් පසුගිය දිනක සිට සම්පූර්ණයෙන්ම නැති වී ඇත.[/SIZE] [SIZE=5] මෙය ඉතා වැදගත් අවස්ථාවක් බව පවසන තාරකාවිද්‍යාඥයින් පටිය නැති වී යාමට හේතුව තවමත් සොයාගෙන නැති බවද පවසයි. බ්‍රහස්පතිගේ මෙම නැති වූ පටිය South Equatorial Belt (SEB) ලෙස හඳුන්වන අතර එය පෘථිවිය මෙන් 20ගුණයක් පමණ පළලින් යුතු ය. මේ සා විශාල පටියක් හිටි හැටියේම අතුරුදන් වීමට හේතුව තවමත් සොයාගෙන නැත. බ්‍රහස්පතිගේ දකුණු සමක පටිය ක්‍රමයෙන් අතුරුදන් වන බව සෙයාගත්තේ පසුගිය වසරේදී ය. නමුත් එය සහමුලින්ම නැතිවී යතැයි කිසිවෙකුත් අනුමාන නොකලේ ය. ඇතැම් විද්‍යාඥයින් පවසන්නේ මෙම පටිය සහමුලින්ම නැති වී නැති අතර එය ඇමෝනියා අයිස් වළාකුළු මගින් ආවරණ වී ඇති බවය. පෘථිවි වායුගෝලයේදීද මෙවන් අයිස් වළාකුළු ඇති විය හැකි අතර බ්රහස්පතිගේදී නම් ජලය වෙනුවට ඇමෝනියා මගින් මෙම සුදු පැහැ වළාකුළු ඇතිවේ. කෙසේ වෙතතු බ්‍රහස්පතිගේ වළලු නොපෙනී යාමක් සිදු වූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. 1973දී පයනියර් යානය විසින් මෙවැන්නක් නිරීක්ෂණය කළ අතර 1990දී සහ 2007දී ද මෙවැනි පටි නැතිවී යාම් සහ පටිවල වර්ණය වෙනස්වීමක් දැකගත හැකි විය. බ්‍රහස්පති මෙවන් අභිරහස් ගණනාවකින් සමන්විත ග්රහලොවකි. බ්‍රහස්පතිගේ රතු ලපය රතු ඇයි යන්න හෝ බ්‍රහස්පතිගේ කුණාටු දිගින් දිගටම පවතින්නේ ඇයි යන්න හෝ මෙවර දුටු දකුණු සමක පටිය නැතිවී යාමට හෝ හේතු තවමත් අභිරහස් ය. තවත් ඡායාරූප සඳහා [URL="http://www.acquerra.com.au/astro/gallery/jupiter/index.live"]www.acquerra.com.au/astro/gallery/jupiter/index.live[/URL] වෙත පිවිසෙන්න[/SIZE] [CENTER][U][SIZE=6][COLOR=Navy]ටයිටන් මත ජීවය?[/COLOR][/SIZE][/U][SIZE=6] [/SIZE][CENTER][SIZE=6][IMG]http://www4.picturepush.com/photo/a/4441777/img/4441777.jpg[/IMG][/SIZE] [SIZE=5]මේ වන විට සෙනසුරු වටා කක්ෂගතව සිටින කැසිනි යානය විසින් කරන ලද නවතම සොයාගැනීමක් අනුව සෙනසුරුගේ චන්ද්‍රයෙකු වන ටයිටන් මත වායුගෝලයේ හයිඩ්රජන් ක්ෂය වෙමින් පවතී.[/SIZE] [SIZE=5]මෙයට හේතුව ටයිටන් මත ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය බවට සැක කලද හේතුව පැහැදිලි කිරීමට ජෛව විද්‍යාත්මක නොවන කරුණු තිබිය හැකි ය.[/SIZE] [SIZE=5]පසුගිය සති වල නිකුත් කරන ලද වාර්තා දෙකකින් එක් වාර්තාවකට අනුව ටයිටන්ගේ වායුගෝලයේ ඉහල සිට පහළට හයිඩ්රජන් අණු ගලා යන අතර ටයිටන්ගේ මතුපිටදී ඒවා නැති වී යයි. අනෙක් වාර්තාවට අනුව පර්යේෂකයින් විසින් ටයිටන් මත හයිඩ්‍රොකාබන් සිතියම්ගත කර ඇති අතර එහිදී ඔවුන්ට ඇසිටිලීන් නම් කාබනයේ සිතූ පමණට වඩා හිඟතාවයක් ලැබී ඇත.[/SIZE] [SIZE=5]ඇසිටිලීන් වල ඇති වැදගත්කම වන්නේ එය මීතේන් මුල්කොටගත් ජීවීන් විශේෂයක් සඳහා ශක්ති ප්‍රභවයක් විය හැකි නිසා යි. නාසා හි ඒම්ස් රීසර්ච් මධ්‍යස්ථානයේ ක්‍රිස් මැක් කේයි විසින් ටයිටන් මත ජීවය පැවතිය හැකි නම් ඒ සඳහා පැවතිය යුතු සාධක කිහිපයක් පිළිබඳව වාර්තාවක් 2005දී නිකුත් කරන ලදී. මෙම වාර්තාවේදීද මීතෙන් මූල්කොටගත් ජීවීන් සඳහා හයිඩ්රජන් සහ ඇසිටිලීන් වල අවශ්‍යතාවය පිළිබඳව ඔහු හොඳින් පැහැදිලි කර ඇත.[/SIZE] [SIZE=5]කෙසේ වෙතත් මීතේන් මගින් ජීවත්වන ජීවීන් විශේෂයක් මේ වන තෙක් හමුවී නැත. එය තවත් ආකෘතික් පමණි. පෘථිවියෙහි ද්‍රාවීය පරිසරයන්වල ජීවත් වන ඇතැම් ක්ෂුද්රජීවීන් පවා මීතේන් බහිස්රාවීය ථලයක් ලෙස නිකුත් කරන නමත් කිසිඳු ජීවියෙකු මීතේන් මත යැපෙන්නේ නැත.[/SIZE] [SIZE=5]මීතේන් සහ ඊතේන් මත ජීවීන්ට සිටිය හැකි නමුත් ද්‍රව ජලය ජීවීන් ඇතිවීමට අත්‍යවශ්‍ය සාධකයක් ලෙස තවමත් පිළිගැනේ.[/SIZE] [SIZE=5]කැසිනි යානයේ වර්ණාවලීක්ෂමාණයට හසුවූ ආකාරය ටයිටන් මත ද්‍රව ජලය නොමැති අතර බෙන්සීන් සහ තවත් හයිඩ්‍රොකාබන වර්ග විශාල ලෙස ඇත. ටයිටන් මත ද්‍රවමය මීතෙන් සහ ඊතේන් පැවතියද සියල්ල ඝන අයිස් තට්ටුවකින් වැසී පවතී.[/SIZE] [/CENTER] [/CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom