Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ϟ₪♣_විශ්වය_♣₪ϟ__2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉහල වායුගෝලයෙන් හමුවූ අමුතු බැක්ටීරියා

ඉන්දියාවේ ISRO ආයතනය මගින් කරන ලද බැලුන් පරීක්ෂණයකදී ලබාගත් පරීක්ෂණ නියැදියකින් නව බැක්ටීරියා වර්ග තුනක් හදුනාගැනීමට හැකිවී ඇත.

නියැදියෙන් හමුවූ බැකිටීරියා වර්ග 12න් සහ පුස්වර්ග 6න් නමයකම ජාන පෘථිවි ජීවී ජාන වලට සමානකම් දැක්වූ නමුත් තුනක් පමණක් කිසිසේත්ම සමාන නොවීය. මෙම බැක්ටීරියා විශේෂ තුනම අධික ලෙස පාරජම්බුල කිරණ වලට ප්‍රතිරෝධී වීමද කැපී පෙනෙයි.

හයිද්‍රාබාද් හි National Balloon Facility ගුවන්ගත කරන ලද කි.ග්රෑ. 459ක් බරැති පරීක්ෂණ උපකරණ රැගත් බැලුමක් විසින් මෙම සොයාගැනීම කර ඇත. මෙම උපකරණය තුල නිරොධනය කරන ලද, සාම්පල් නල දහසයක් ඇති අතර කි.මී. 20 සිට 41 දක්වා උස ප්‍රමාණ වලදී සාම්පල එකතු කරනු ලබයි. සාම්පල එකතුකරගැනීමෙන් පසුව පැරෂුට් ආධාරයෙන් උපකරණය පොලොවට ගොඩබසී. ඉන්පසුව ලබාගත් සාම්පල හයිද්‍රාබාද් හි සෛලික සහ අනුක ජීව විද්‍යාව පිළිබද මධ්‍යස්ථානයේදී පරීක්ෂාවට ලක්කරන ලදී.

අළුතින් සොයාගත් ජීවී විශේෂ වලින් එකක් Janibacter hoylei (ෆ්‍රෙඩ් හොයිල් ගේ නාමයෙන්), දෙවැන්න Bacillus isronensis (ISRO නාමයෙන්) සහ තෙවැන්න Bacillus aryabhata (ඉන්දීය පුරාණ තරකාවිද්යාඥ සහ ඉන්දියාවේ ප්‍රථම චන්ද්‍රිකාවේ නාමයෙන්) ලෙසද නම් කරන ලදී.

මෙම බැක්ටීරියා පෘථිවියේ මෙවන් ස්ථානයකින් හමුවීම විශමයජනයකය. නව බැකිටීරියා විශේෂ තුන පිටසක්වලින් පැමිණියාද යන්න පිළිබදව ගැටළුවක් පවතින නමුත් විද්යඥයින පවසන්නේ ගිණිකදු පිපිරීමකින් වායුගෝලයට මුදාහැරෙන්නට ඇති බවයි.

තවත් නව ග්‍රහලෝකයක්

1998දී පමණ හබල් දුරේක්ෂයෙන් ගන්නා ලද ඡායාරූප නැවත විශ්ලේෂණය කිරීමෙන් නව ග්‍රහලෝකයක් සොයාගැනීමට කැනඩාවේ ටොරොන්ටෝ සරසවියේ පර්යේෂක කණ්ඩායමක් සමත්වී ඇත.  හබල්හි ඇති Near Infrared Camera and Multi-Object Spectrometer (NICMOS).නම්වන කැමරාවෙන් ලබාගන්නා ඡායාරූප නැවත අධ්‍යයනය කිරීමෙන් මෙම සොයාගැනීම සිදුකර ඇත. මෙම සොයාගැනීමෙන් පැහැදිලිවන්නේ හබල්ගේ දත්ත ගබඩාවක් ලෙස තබාගැනීමේ වටිනාකම සහ නව ග්‍රහලෝක සොයාගැනීමට යොදාගන්නා නව ක්‍රමයයි.

නව ග්‍රහලෝකය බ්‍රහස්පතිමෙන් හත්ගුණයක පමණ ඝනත්වයකින් යුක්තය. මෙය මුලින්ම සොයාගන්නා ලද්දේ 2007 සහ 2008 කාලයන්හිදී කෙක් සහ ජෙමිනි දුරේක්ෂ භාවිතයෙනි. ආ.ව. 130ක් පමණ දුරින් ඇති HR 8799 තරුව වටා භ්‍රමණය වන බවට සොයාගත් තෙවන තරුව මෙයයි.

සාමාන්‍යයෙන් තරුවකට ඉතා ආසන්නයෙන් ඇති ග්‍රහලෝක දැකගැනිමට අපහසුවන්නේ තරුවෙන් නිපදවෙන අධික ආලෝකය නිසාවෙනි. නමුත් නව ක්‍රමය මගින් එම ආලෝකය ඡායාරූපයෙන් ඉවත් කරනු ලබයි.

නව ග්රහලෝකයෙහි තරමක් දුරට වළාකුළු දක්නට ඇති අතර වර්ණාවලිය නිරීක්ෂණය කිරීමෙදී ග්රහලෝකයෙහි ජලය තිබිය හැකි බවට සැකයක් පවතී.

එන්සෙලඩස් චන්ද්‍රයාගේ ජෙට්

කැසිනි යානය විසින් මෑතකදී ලබාගන්නා ලද මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ සෙනසුරුගේ චන්ද්‍රයෙකු වන එන්සෙලඩස් ය.

මෙම ඡායාරූපයේ ඇති විශේෂතාව වන්නේ චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය ප්‍රදේශයෙන් විහිදෙන ජෙට් ය. මෙම ජෙට් හතරට හේතුව ලෙස පවසන්නේ එන්සෙලඩස්ගේ දකුණු ධ්‍රැවයේ ඇති විශාල පැලීම් හතරයි. ඒවායින් නිකුත් වන ජලවාශ්ප චන්ද්‍ර පෘෂ්ඨයේ සිට කි.මී. ගණනාවක් පිටතට විහිදෙයි.

තරුවක ස්කන්ධය සෙවීමට නව ක්‍රමයක්

තරුවක ස්කන්ධය සෙවීමේ ක්‍රම අතරට අළුත් ක්‍රමයක් එක් කිරීමට හාවඩ් ස්මිත් සෝනියන් ආයතනයේ තාරකාවිද්‍යාඥ ඩේවිඩ් කිපිං (David Kipping) සමත් වී ඇත.

මෙම ක්‍රමයේදී ඈත ඇති තරුවක් සතුව ග්‍රහලෝකයක් සහ එම ග්‍රහලෝකය සතුව චන්ද්‍රයෙක්ද සිටිය යුතු ය. එසේම එම වස්තු දෙකම තරුව ඉදිරියෙන් ගමන් කල යුතු ය. මෙසේ ඉදිරියෙන් ගමන් කරන විට තරුවේ සහ චන්ද්‍රයාගේ ප්‍රමාණයක් ගණනය කිරීමෙන් තරුව පිළිබඳ අවබෝධ කර ගත හැකි බව ඩේවිඩ් පවසයි.

තරු ඉදිරියෙන් ග්‍රහලෝක ගමන්ගන්නා අවස්ථා 90ක් පමණ මේ වන විට සොයාගෙන ඇති අතර එසේ තරුව ඉදිරියෙන් ග්‍රහලෝකය ගමන් ගන්නා විට ග්‍රහණයට හසුවන ආලෝක ප්‍රමාණය අනුව ග්‍රහලොවේ ප්‍රමාණය සහ තරුවේ ප්‍රමාණය අතර සම්බන්ධයක් ගොඩනැගිය හැකි ය. එහෙත් තරුවේ ප්‍රමාණය සහ ස්කන්ධය පිළිබඳව තොරතුරු දැනගැනීමට නම් පර්ඝනක ආකෘති උදව් කර ගත යුතු ය.

එහෙත් ඩේවිඩ්ගේ නවතම ක්‍රමයට අනුව වස්තු තුනේම ප්‍රමාණය සහ ස්කන්ධය පිළිබඳව ගණනය කළ හැකි ය. මුලින්ම සිදු කරන්නේ චන්ද්‍රයාගේ පරිභ්‍රමන කාලය සහ ග්‍රහයාගේ පරිභ්‍රමන කාලය මැනීමයි. ඉන්පසුව කෙප්ලර්ගේ නියමයන් උපයෝගී කර ගනිමින් තරුවේ ඝනත්වය මැණිය හැකි ය. අවසාන වශයෙන් ග්‍රහලෝකයේ ගුරුත්වය අනුව තරුවේ පිහිටීම (wobble) වෙනස්වීම ගණනය කිරීම සිදු වේ. මෙම දත්ත එකිනෙක ගැලපීමෙන් තරුවේ ස්කන්ධය නිවැරදිවම ගණනය කළ හැකි ය.

ග්‍රහලෝකය සතුව චන්ද්‍රයෙක් නොමැති නම් මෙම ක්‍රියාවලිය කළ නොහැක. මේ වන විට චන්ද්‍රයන් සතු ග්‍රහලෝක සොයාගෙන නැතත් කෙප්ලර් යානය විසින් ඉදිරි කාලයේදී එවැනි ග්‍රහලෝක සොයාගනු ඇත. එසේ සොයාගත් විට මෙම ක්‍රමය යොදාගත හැකි බව ඩේවිඩ් පවසයි.

[QUOTE="shenl, post: 8592123, member: 309104"] [COLOR=Purple][U][B][SIZE=5]ඉහල වායුගෝලයෙන් හමුවූ අමුතු බැක්ටීරියා[/SIZE][/B][/U][/COLOR] [IMG]http://www3.picturepush.com/photo/a/4431836/img/4431836.jpg[/IMG] [SIZE=5]ඉන්දියාවේ ISRO ආයතනය මගින් කරන ලද බැලුන් පරීක්ෂණයකදී ලබාගත් පරීක්ෂණ නියැදියකින් නව බැක්ටීරියා වර්ග තුනක් හදුනාගැනීමට හැකිවී ඇත.[/SIZE] [SIZE=5] නියැදියෙන් හමුවූ බැකිටීරියා වර්ග 12න් සහ පුස්වර්ග 6න් නමයකම ජාන පෘථිවි ජීවී ජාන වලට සමානකම් දැක්වූ නමුත් තුනක් පමණක් කිසිසේත්ම සමාන නොවීය. මෙම බැක්ටීරියා විශේෂ තුනම අධික ලෙස පාරජම්බුල කිරණ වලට ප්‍රතිරෝධී වීමද කැපී පෙනෙයි. හයිද්‍රාබාද් හි National Balloon Facility ගුවන්ගත කරන ලද කි.ග්රෑ. 459ක් බරැති පරීක්ෂණ උපකරණ රැගත් බැලුමක් විසින් මෙම සොයාගැනීම කර ඇත. මෙම උපකරණය තුල නිරොධනය කරන ලද, සාම්පල් නල දහසයක් ඇති අතර කි.මී. 20 සිට 41 දක්වා උස ප්‍රමාණ වලදී සාම්පල එකතු කරනු ලබයි. සාම්පල එකතුකරගැනීමෙන් පසුව පැරෂුට් ආධාරයෙන් උපකරණය පොලොවට ගොඩබසී. ඉන්පසුව ලබාගත් සාම්පල හයිද්‍රාබාද් හි සෛලික සහ අනුක ජීව විද්‍යාව පිළිබද මධ්‍යස්ථානයේදී පරීක්ෂාවට ලක්කරන ලදී. අළුතින් සොයාගත් ජීවී විශේෂ වලින් එකක් Janibacter hoylei (ෆ්‍රෙඩ් හොයිල් ගේ නාමයෙන්), දෙවැන්න Bacillus isronensis (ISRO නාමයෙන්) සහ තෙවැන්න Bacillus aryabhata (ඉන්දීය පුරාණ තරකාවිද්යාඥ සහ ඉන්දියාවේ ප්‍රථම චන්ද්‍රිකාවේ නාමයෙන්) ලෙසද නම් කරන ලදී. මෙම බැක්ටීරියා පෘථිවියේ මෙවන් ස්ථානයකින් හමුවීම විශමයජනයකය. නව බැකිටීරියා විශේෂ තුන පිටසක්වලින් පැමිණියාද යන්න පිළිබදව ගැටළුවක් පවතින නමුත් විද්යඥයින පවසන්නේ ගිණිකදු පිපිරීමකින් වායුගෝලයට මුදාහැරෙන්නට ඇති බවයි.[/SIZE] [B][U][SIZE=5][COLOR=Purple]තවත් නව ග්‍රහලෝකයක් [/COLOR][/SIZE][/U][/B][CENTER][B][U][SIZE=5][COLOR=Purple][IMG]http://www2.picturepush.com/photo/a/4431850/img/4431850.jpg[/IMG][/COLOR][/SIZE][/U][/B] [/CENTER] [SIZE=5]1998දී පමණ හබල් දුරේක්ෂයෙන් ගන්නා ලද ඡායාරූප නැවත විශ්ලේෂණය කිරීමෙන් නව ග්‍රහලෝකයක් සොයාගැනීමට කැනඩාවේ ටොරොන්ටෝ සරසවියේ පර්යේෂක කණ්ඩායමක් සමත්වී ඇත.[/SIZE] [SIZE=5] හබල්හි ඇති Near Infrared Camera and Multi-Object Spectrometer (NICMOS).නම්වන කැමරාවෙන් ලබාගන්නා ඡායාරූප නැවත අධ්‍යයනය කිරීමෙන් මෙම සොයාගැනීම සිදුකර ඇත. මෙම සොයාගැනීමෙන් පැහැදිලිවන්නේ හබල්ගේ දත්ත ගබඩාවක් ලෙස තබාගැනීමේ වටිනාකම සහ නව ග්‍රහලෝක සොයාගැනීමට යොදාගන්නා නව ක්‍රමයයි. නව ග්‍රහලෝකය බ්‍රහස්පතිමෙන් හත්ගුණයක පමණ ඝනත්වයකින් යුක්තය. මෙය මුලින්ම සොයාගන්නා ලද්දේ 2007 සහ 2008 කාලයන්හිදී කෙක් සහ ජෙමිනි දුරේක්ෂ භාවිතයෙනි. ආ.ව. 130ක් පමණ දුරින් ඇති HR 8799 තරුව වටා භ්‍රමණය වන බවට සොයාගත් තෙවන තරුව මෙයයි. සාමාන්‍යයෙන් තරුවකට ඉතා ආසන්නයෙන් ඇති ග්‍රහලෝක දැකගැනිමට අපහසුවන්නේ තරුවෙන් නිපදවෙන අධික ආලෝකය නිසාවෙනි. නමුත් නව ක්‍රමය මගින් එම ආලෝකය ඡායාරූපයෙන් ඉවත් කරනු ලබයි. නව ග්රහලෝකයෙහි තරමක් දුරට වළාකුළු දක්නට ඇති අතර වර්ණාවලිය නිරීක්ෂණය කිරීමෙදී ග්රහලෝකයෙහි ජලය තිබිය හැකි බවට සැකයක් පවතී.[/SIZE] [CENTER][SIZE=5][COLOR=Purple][B][U]එන්සෙලඩස් චන්ද්‍රයාගේ ජෙට් [/U][/B][/COLOR][/SIZE][CENTER][SIZE=5][COLOR=Purple][B][U][IMG]http://www2.picturepush.com/photo/a/4431865/img/4431865.jpg[/IMG][/U][/B][/COLOR][/SIZE] [/CENTER] [/CENTER] [SIZE=5]කැසිනි යානය විසින් මෑතකදී ලබාගන්නා ලද මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ සෙනසුරුගේ චන්ද්‍රයෙකු වන එන්සෙලඩස් ය.[/SIZE] [SIZE=5] මෙම ඡායාරූපයේ ඇති විශේෂතාව වන්නේ චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය ප්‍රදේශයෙන් විහිදෙන ජෙට් ය. මෙම ජෙට් හතරට හේතුව ලෙස පවසන්නේ එන්සෙලඩස්ගේ දකුණු ධ්‍රැවයේ ඇති විශාල පැලීම් හතරයි. ඒවායින් නිකුත් වන ජලවාශ්ප චන්ද්‍ර පෘෂ්ඨයේ සිට කි.මී. ගණනාවක් පිටතට විහිදෙයි.[/SIZE] [SIZE=5][COLOR=Purple][B][U]තරුවක ස්කන්ධය සෙවීමට නව ක්‍රමයක් [/U][/B][/COLOR][/SIZE][CENTER][SIZE=5][COLOR=Purple][B][U][IMG]http://www1.picturepush.com/photo/a/4431879/img/4431879.jpg[/IMG][/U][/B][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5]තරුවක ස්කන්ධය සෙවීමේ ක්‍රම අතරට අළුත් ක්‍රමයක් එක් කිරීමට හාවඩ් ස්මිත් සෝනියන් ආයතනයේ තාරකාවිද්‍යාඥ ඩේවිඩ් කිපිං (David Kipping) සමත් වී ඇත.[/SIZE] [SIZE=5] මෙම ක්‍රමයේදී ඈත ඇති තරුවක් සතුව ග්‍රහලෝකයක් සහ එම ග්‍රහලෝකය සතුව චන්ද්‍රයෙක්ද සිටිය යුතු ය. එසේම එම වස්තු දෙකම තරුව ඉදිරියෙන් ගමන් කල යුතු ය. මෙසේ ඉදිරියෙන් ගමන් කරන විට තරුවේ සහ චන්ද්‍රයාගේ ප්‍රමාණයක් ගණනය කිරීමෙන් තරුව පිළිබඳ අවබෝධ කර ගත හැකි බව ඩේවිඩ් පවසයි. තරු ඉදිරියෙන් ග්‍රහලෝක ගමන්ගන්නා අවස්ථා 90ක් පමණ මේ වන විට සොයාගෙන ඇති අතර එසේ තරුව ඉදිරියෙන් ග්‍රහලෝකය ගමන් ගන්නා විට ග්‍රහණයට හසුවන ආලෝක ප්‍රමාණය අනුව ග්‍රහලොවේ ප්‍රමාණය සහ තරුවේ ප්‍රමාණය අතර සම්බන්ධයක් ගොඩනැගිය හැකි ය. එහෙත් තරුවේ ප්‍රමාණය සහ ස්කන්ධය පිළිබඳව තොරතුරු දැනගැනීමට නම් පර්ඝනක ආකෘති උදව් කර ගත යුතු ය. එහෙත් ඩේවිඩ්ගේ නවතම ක්‍රමයට අනුව වස්තු තුනේම ප්‍රමාණය සහ ස්කන්ධය පිළිබඳව ගණනය කළ හැකි ය. මුලින්ම සිදු කරන්නේ චන්ද්‍රයාගේ පරිභ්‍රමන කාලය සහ ග්‍රහයාගේ පරිභ්‍රමන කාලය මැනීමයි. ඉන්පසුව කෙප්ලර්ගේ නියමයන් උපයෝගී කර ගනිමින් තරුවේ ඝනත්වය මැණිය හැකි ය. අවසාන වශයෙන් ග්‍රහලෝකයේ ගුරුත්වය අනුව තරුවේ පිහිටීම (wobble) වෙනස්වීම ගණනය කිරීම සිදු වේ. මෙම දත්ත එකිනෙක ගැලපීමෙන් තරුවේ ස්කන්ධය නිවැරදිවම ගණනය කළ හැකි ය. ග්‍රහලෝකය සතුව චන්ද්‍රයෙක් නොමැති නම් මෙම ක්‍රියාවලිය කළ නොහැක. මේ වන විට චන්ද්‍රයන් සතු ග්‍රහලෝක සොයාගෙන නැතත් කෙප්ලර් යානය විසින් ඉදිරි කාලයේදී එවැනි ග්‍රහලෝක සොයාගනු ඇත. එසේ සොයාගත් විට මෙම ක්‍රමය යොදාගත හැකි බව ඩේවිඩ් පවසයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom