Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අංක විද්‍යාව තුලින් චරිත හඳුනා ගන්න(part 1)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අංක විද්‍යාව තුලින් චරිත හඳුනා ගන්න(part 1)

[FONT=&quot]අංක විද්‍යාව තුලින් පුද්ගලයිගේ අදහස් හා ජීවිත රටාව ගැන කියන්න පුළුවන්ලුනෙ...කොහොම උනත් පෞද්ගලිකව මම නම් ඔය දේවල් එතරම්ම විශ්වාස කරන කෙනෙක් නෙමේ.... මට හම්බ උන එක්තරා සඟරාවක අංක විද්‍යාව භාවිතයෙන් යම් යම් පුද්ගලයින්ගේ චරිත ස්වභාවය එළි කර තිබුනා....මේ සඳහා ඔවුන් යොදාගෙන තිබුනේ උපන් දිනයයි.....[/FONT]

[FONT=&quot]බලන්න...ඔබ හෝ ඔබ ආදරය කරන කෙනා මේ දිනවලදී උපන් අයෙක් නම් ඇගේ හෝ ඔහුගේ චරිත ස්වභාවයත් මේ වගේද කියලා....[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මේවා ඇත්තම කියලා කියන්න අමාරු උනත්.....මේ දක්වන සමහර දේවල් ඔබේ ජීවිත තුල තිබෙන්නට පුළුවන්....[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]හැබැයි ඔවුන් [/FONT][FONT=&quot]1[/FONT][FONT=&quot]දා [/FONT][FONT=&quot]2[/FONT][FONT=&quot]දා සහ [/FONT][FONT=&quot]3[/FONT][FONT=&quot]දා උපන් අයගෙ වගතුග සඳහන් කරලා තිබුනේ නෑ...සමහර විට වැරදීමක් වෙන්න පුළුවන්)[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]මෙන්න බලන්න[/FONT]

[FONT=&quot]4[/FONT][FONT=&quot]දා උපන් අයෙක් නම්[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]මේ අය සහකරුවන්ගේ ප්‍රීතියට වඩා ප්‍රායෝගිකත්වය ගැන හිතන අයලු..ඒ නිසා මේ අයගෙ ජීවිතයේ හැමදෙයක්ම සොයා බලන්න වෙන්නෙ ආදරය කරන ඔබටලු...ඒ කියන්නේ ජීවිතයේ පිට ඔපය ගැන හා සතුට පවත්වා ගැනීම සඳහා විශාල කාර්යක් කරන්න ඔබට සිදුවෙනවලු...ඔවුන් සමඟ තිබෙන සම්බන්ධය මන්දගාමි බවකින් යුක්තයිලු....[/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]කල්පනාවෙන් ජීවත් වෙන්න වෙයි වගෙ )[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]5[/FONT][FONT=&quot]දා උපන් අයෙක් නම්[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ඔබ ආදරය කරන ඔබේ පෙම්වතිය...පෙම්වතා...බිරිඳ හෝ ස්වාමිපුරුෂයා උපන්නෙ [/FONT][FONT=&quot]5[/FONT][FONT=&quot]දාක නම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔවුන් ඔබ දමා දුවන අයලු. ඒ කියන්නෙ ඔවුන් නිතරම කාර්ය බහුල පුද්ගලයින්ලු...ජීවිතයේ සරල දේවලින් සතුටක් ලබන්න මේ අය සාමාන්‍යයෙන් කාලය වැය කරන්නෙ නැතිලු...මොකද ඔවුන්ගේ මූලික අවධානය වෙනත් වැඩ කටයුතු වෙනුවෙන්ම වෙන්කරන්න ඔවුන් සිතන නිසාලු [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]ජීවත් වෙන්න ටිකක් අමාරු කට්ටිය වගේ නේද )[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]6[/FONT][FONT=&quot]දා උපන් අයෙක් නම්[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ඔවුන්ගේ කලාත්මක හා සංගීතමය දක්ෂතා නිසා මේ අය ඔබේ සිත ඇද බැඳගෙන ඉන්නවලු..ඒ වගේම මේ අයගෙන් සංවේදී හා නොමසුරු ආදරයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ලු..හැබැයි ඒ සඳහා සැප සම්පත් පිරුණු ලස්සන වටපිටාවක් ඒ අය බලාපොරොත්තු වෙනවලු...[/FONT][FONT=&quot]( [/FONT][FONT=&quot]ලේසි නෑ වගේ නේද [/FONT][FONT=&quot]?)[/FONT]

[FONT=&quot]7[/FONT][FONT=&quot]දා උපන් අයෙක් නම්[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ගුප්ත විද්‍යාව සහ ආගම දහම ගැන මේ අයට තියෙන්නේ විශාල උනන්දුවක් හා දැනුමක්ලු...බොහෝ වෙලාවට ඔවුන් හැසිරෙන්නේ තවුසන් විලසින්ලු...අසීමිත ප්‍රීතියෙන් සිටින්නට මේ අය නිතරම කැමතියිලු....[/FONT][FONT=&quot]( [/FONT][FONT=&quot]ටිකක් වෙනස් අය වගේ නේද [/FONT][FONT=&quot]?)[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot][FONT=&quot] [/FONT]8[/FONT][FONT=&quot]දා උපන් අයෙක් නම්[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]මේ අය මුදල් හා බලයට විශාල අශාවක් ඇති අයලු...මෙවන් අයගෙ හිත දිනා ගැනීමටනම් ඔබ " සාර්ථකත්වය" කියන මාර්ගයේ ගමන් කල යුතුම වෙනවලු...ඒ වගේම මේ අය අක්‍රීයයිලු...ගැඹුරු ආදරයක් නිතරම සොයන අතරම ඒ ආදරය තුල මෘදු බවකුත් බලාපොරොත්තු වෙනවලු...[/FONT][FONT=&quot]( [/FONT][FONT=&quot]උත්සාහ කලොත් අමාරුම නෑ වගේ )[/FONT]

[FONT=&quot]9[/FONT][FONT=&quot]දා උපන් අයෙක් නම්[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]බලාපොරොත්තු නොවූ ආකාර වලින් හා ස්ථාන වලින් ආදරය හොයා ගන්න මේ අය කැමතියිලු...ඒ වගේම [/FONT][FONT=&quot]9[/FONT][FONT=&quot]දා උපන් අය ජීවිතයේ හැමදෙයක්ම ඉක්මනින් සිදු වෙනවට කැමතියිලු....මේ අය අභියෝග වලට ආදරය කරනවා වගේම ඒවායින් ජයත් බලාපොරොත්තු වෙනවලු.....[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]( [/FONT][FONT=&quot]නියම කස්ටිය නේද[/FONT][FONT=&quot]? )[/FONT]

[FONT=&quot]10[/FONT][FONT=&quot]දා උපන් අයෙක් නම්[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]මේ අය ජීවිතයෙන් ලබා ගන්න පුළුවන් නියම සතුට ඔවුන්ගේ පිරිමැස්ම නිසාම නැති කරගන්නවලු...ඒත් ඇත්තටම ඔවුන් ප්‍රායෝගිකයිලු...මොවුන් පැහැදිලිව දකින තෝරා ගැනීම් කරන පුද්ගලයන්ලු...ඒ වගේම තමුනුත් පව් නොකර ආදර්ශමත් පුද්ගලයින් වෙන්න නිතරම උනන්දු වෙනවා වගේම ඉතාමත් ඉවසීමෙන් කටයුතු කරනවලු...හැමදේටම වඩා තමන්ගේ සහකරුවාගේ හෝ සහකාරියගේ සතුට ගැන ගැඹුරින් හිතන අයලු...[/FONT][FONT=&quot]( [/FONT][FONT=&quot]හ්ම්ම්ම්ම්...අමුතු පුද්ගලයින් වගේ නේද[/FONT][FONT=&quot]?)[/FONT]

[QUOTE="angel_hansi, post: 10290136, member: 359274"] [b]අංක විද්‍යාව තුලින් චරිත හඳුනා ගන්න(part 1)[/b] [COLOR=#660000][SIZE=3][FONT="]අංක විද්‍යාව තුලින් පුද්ගලයිගේ අදහස් හා ජීවිත රටාව ගැන කියන්න පුළුවන්ලුනෙ...කොහොම උනත් පෞද්ගලිකව මම නම් ඔය දේවල් එතරම්ම විශ්වාස කරන කෙනෙක් නෙමේ.... මට හම්බ උන එක්තරා සඟරාවක අංක විද්‍යාව භාවිතයෙන් යම් යම් පුද්ගලයින්ගේ චරිත ස්වභාවය එළි කර තිබුනා....මේ සඳහා ඔවුන් යොදාගෙන තිබුනේ උපන් දිනයයි.....[/FONT][/SIZE][/COLOR] [COLOR=#660000][SIZE=3] [/SIZE] [/COLOR] [COLOR=#660000][SIZE=3][FONT="]බලන්න...ඔබ හෝ ඔබ ආදරය කරන කෙනා මේ දිනවලදී උපන් අයෙක් නම් ඇගේ හෝ ඔහුගේ චරිත ස්වභාවයත් මේ වගේද කියලා....[/FONT][FONT="] [/FONT][FONT="]මේවා ඇත්තම කියලා කියන්න අමාරු උනත්.....මේ දක්වන සමහර දේවල් ඔබේ ජීවිත තුල තිබෙන්නට පුළුවන්....[/FONT][FONT="][/FONT][/SIZE][/COLOR] [COLOR=#660000][SIZE=3] [/SIZE] [/COLOR] [COLOR=#660000][SIZE=3][FONT="]හැබැයි ඔවුන් [/FONT][FONT="]1[/FONT][FONT="]දා [/FONT][FONT="]2[/FONT][FONT="]දා සහ [/FONT][FONT="]3[/FONT][FONT="]දා උපන් අයගෙ වගතුග සඳහන් කරලා තිබුනේ නෑ...සමහර විට වැරදීමක් වෙන්න පුළුවන්)[/FONT][FONT="][/FONT][/SIZE][/COLOR] [COLOR=#660000][SIZE=3] [/SIZE] [/COLOR] [SIZE=3][COLOR=#660000][FONT="]මෙන්න බලන්න[/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B][COLOR=blue][FONT="]4[/FONT][FONT="]දා උපන් අයෙක් නම්[/FONT][/COLOR][/B][FONT="][/FONT][/SIZE] [COLOR=#660000][SIZE=3] [/SIZE] [/COLOR] [COLOR=#660000][SIZE=3][FONT="]මේ අය සහකරුවන්ගේ ප්‍රීතියට වඩා ප්‍රායෝගිකත්වය ගැන හිතන අයලු..ඒ නිසා මේ අයගෙ ජීවිතයේ හැමදෙයක්ම සොයා බලන්න වෙන්නෙ ආදරය කරන ඔබටලු...ඒ කියන්නේ ජීවිතයේ පිට ඔපය ගැන හා සතුට පවත්වා ගැනීම සඳහා විශාල කාර්යක් කරන්න ඔබට සිදුවෙනවලු...ඔවුන් සමඟ තිබෙන සම්බන්ධය මන්දගාමි බවකින් යුක්තයිලු....[/FONT][FONT="]([/FONT][FONT="]කල්පනාවෙන් ජීවත් වෙන්න වෙයි වගෙ )[/FONT][FONT="][/FONT][/SIZE][/COLOR] [COLOR=#660000][SIZE=3] [/SIZE] [/COLOR] [COLOR=#660000][SIZE=3][B][COLOR=blue][FONT="]5[/FONT][/COLOR][COLOR=blue][FONT="]දා උපන් අයෙක් නම්[/FONT][/COLOR][/B][FONT="][/FONT][/SIZE][/COLOR] [COLOR=#660000][SIZE=3] [/SIZE] [/COLOR] [COLOR=#660000][SIZE=3][FONT="]ඔබ ආදරය කරන ඔබේ පෙම්වතිය...පෙම්වතා...බිරිඳ හෝ ස්වාමිපුරුෂයා උපන්නෙ [/FONT][FONT="]5[/FONT][FONT="]දාක නම්[/FONT][FONT="], [/FONT][FONT="]ඔවුන් ඔබ දමා දුවන අයලු. ඒ කියන්නෙ ඔවුන් නිතරම කාර්ය බහුල පුද්ගලයින්ලු...ජීවිතයේ සරල දේවලින් සතුටක් ලබන්න මේ අය සාමාන්‍යයෙන් කාලය වැය කරන්නෙ නැතිලු...මොකද ඔවුන්ගේ මූලික අවධානය වෙනත් වැඩ කටයුතු වෙනුවෙන්ම වෙන්කරන්න ඔවුන් සිතන නිසාලු [/FONT][FONT="]([/FONT][FONT="]ජීවත් වෙන්න ටිකක් අමාරු කට්ටිය වගේ නේද )[/FONT][FONT="][/FONT][/SIZE][/COLOR] [COLOR=#660000][SIZE=3] [/SIZE] [/COLOR] [COLOR=#660000][SIZE=3][B][COLOR=blue][FONT="]6[/FONT][/COLOR][COLOR=blue][FONT="]දා උපන් අයෙක් නම්[/FONT][/COLOR][/B][FONT="][/FONT][/SIZE][/COLOR] [COLOR=#660000][SIZE=3] [/SIZE] [/COLOR] [COLOR=#660000][SIZE=3][FONT="]ඔවුන්ගේ කලාත්මක හා සංගීතමය දක්ෂතා නිසා මේ අය ඔබේ සිත ඇද බැඳගෙන ඉන්නවලු..ඒ වගේම මේ අයගෙන් සංවේදී හා නොමසුරු ආදරයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ලු..හැබැයි ඒ සඳහා සැප සම්පත් පිරුණු ලස්සන වටපිටාවක් ඒ අය බලාපොරොත්තු වෙනවලු...[/FONT][FONT="]( [/FONT][FONT="]ලේසි නෑ වගේ නේද [/FONT][FONT="]?)[/FONT][/SIZE][/COLOR] [COLOR=#660000][SIZE=3] [/SIZE] [/COLOR] [COLOR=#660000][SIZE=3][B][COLOR=blue][FONT="]7[/FONT][/COLOR][COLOR=blue][FONT="]දා උපන් අයෙක් නම්[/FONT][/COLOR][/B][FONT="][/FONT][/SIZE][/COLOR] [COLOR=#660000][SIZE=3] [/SIZE] [/COLOR] [COLOR=#660000][SIZE=3][FONT="]ගුප්ත විද්‍යාව සහ ආගම දහම ගැන මේ අයට තියෙන්නේ විශාල උනන්දුවක් හා දැනුමක්ලු...බොහෝ වෙලාවට ඔවුන් හැසිරෙන්නේ තවුසන් විලසින්ලු...අසීමිත ප්‍රීතියෙන් සිටින්නට මේ අය නිතරම කැමතියිලු....[/FONT][FONT="]( [/FONT][FONT="]ටිකක් වෙනස් අය වගේ නේද [/FONT][FONT="]?)[/FONT][/SIZE][/COLOR] [COLOR=#660000][SIZE=3] [/SIZE] [/COLOR] [COLOR=#660000][SIZE=3][FONT="][/FONT][/SIZE][/COLOR] [COLOR=#660000][SIZE=3][FONT="][/FONT][/SIZE][/COLOR] [COLOR=#274e13][SIZE=3][B][COLOR=blue][FONT="][FONT="] [/FONT]8[/FONT][/COLOR][COLOR=blue][FONT="]දා උපන් අයෙක් නම්[/FONT][/COLOR][/B][FONT="][/FONT][/SIZE][/COLOR] [COLOR=#274e13][SIZE=3] [/SIZE] [/COLOR] [COLOR=#660000][SIZE=3][FONT="]මේ අය මුදල් හා බලයට විශාල අශාවක් ඇති අයලු...මෙවන් අයගෙ හිත දිනා ගැනීමටනම් ඔබ " සාර්ථකත්වය" කියන මාර්ගයේ ගමන් කල යුතුම වෙනවලු...ඒ වගේම මේ අය අක්‍රීයයිලු...ගැඹුරු ආදරයක් නිතරම සොයන අතරම ඒ ආදරය තුල මෘදු බවකුත් බලාපොරොත්තු වෙනවලු...[/FONT][FONT="]( [/FONT][FONT="]උත්සාහ කලොත් අමාරුම නෑ වගේ )[/FONT][/SIZE][/COLOR] [COLOR=#274e13][SIZE=3] [/SIZE] [/COLOR] [COLOR=#274e13][SIZE=3][B][COLOR=blue][FONT="]9[/FONT][/COLOR][COLOR=blue][FONT="]දා උපන් අයෙක් නම්[/FONT][/COLOR][/B][FONT="][/FONT][/SIZE][/COLOR] [COLOR=#274e13][SIZE=3] [/SIZE] [/COLOR] [COLOR=#660000][SIZE=3][FONT="]බලාපොරොත්තු නොවූ ආකාර වලින් හා ස්ථාන වලින් ආදරය හොයා ගන්න මේ අය කැමතියිලු...ඒ වගේම [/FONT][FONT="]9[/FONT][FONT="]දා උපන් අය ජීවිතයේ හැමදෙයක්ම ඉක්මනින් සිදු වෙනවට කැමතියිලු....මේ අය අභියෝග වලට ආදරය කරනවා වගේම ඒවායින් ජයත් බලාපොරොත්තු වෙනවලු.....[/FONT][FONT="][/FONT][/SIZE][/COLOR] [COLOR=#274e13][SIZE=3][COLOR=#660000][FONT="]( [/FONT][/COLOR][COLOR=#660000][FONT="]නියම කස්ටිය නේද[/FONT][/COLOR][FONT="][COLOR=#660000]? )[/COLOR][/FONT][/SIZE][/COLOR] [COLOR=#274e13][SIZE=3] [/SIZE] [/COLOR] [COLOR=#274e13][SIZE=3][B][FONT="]10[/FONT][FONT="]දා උපන් අයෙක් නම්[/FONT][/B][FONT="][/FONT][/SIZE][/COLOR] [COLOR=#274e13][SIZE=3] [/SIZE] [/COLOR] [SIZE=3][COLOR=#660000][FONT="]මේ අය ජීවිතයෙන් ලබා ගන්න පුළුවන් නියම සතුට ඔවුන්ගේ පිරිමැස්ම නිසාම නැති කරගන්නවලු...ඒත් ඇත්තටම ඔවුන් ප්‍රායෝගිකයිලු...මොවුන් පැහැදිලිව දකින තෝරා ගැනීම් කරන පුද්ගලයන්ලු...ඒ වගේම තමුනුත් පව් නොකර ආදර්ශමත් පුද්ගලයින් වෙන්න නිතරම උනන්දු වෙනවා වගේම ඉතාමත් ඉවසීමෙන් කටයුතු කරනවලු...හැමදේටම වඩා තමන්ගේ සහකරුවාගේ හෝ සහකාරියගේ සතුට ගැන ගැඹුරින් හිතන අයලු...[/FONT][/COLOR][COLOR=#660000][FONT="]( [/FONT][/COLOR][COLOR=#660000][FONT="]හ්ම්ම්ම්ම්...අමුතු පුද්ගලයින් වගේ නේද[/FONT][/COLOR][FONT="][COLOR=#660000]?)[/COLOR][/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom