Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අංක විද්‍යාව තුලින් චරිත හඳුනා ගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]11[/FONT]දා උපන් අයෙක් නම්[FONT=&quot][/FONT]

මේ අය ආදරයේදී හරිම විවෘතයිලු...රහසිගත දේවල් මොවුන් ලඟ නැහැල්ලු....තමන්ට සතුට ලබා දෙන යමක් ඇත්නම් ඒ දෙය එලිපිටම කරන්න මේ අය පැකිලෙන්නෙත් නෑලු...අලුත් අලුත් දේ අත්හදා බලන්න කැමති ලු...ඒ වගේම කරනා ඕනෑම දෙයක් මුලින්ම කරන්නෙත් මොවුන්ලු....[FONT=&quot]([/FONT]භයානකයි වගේ...)[FONT=&quot][/FONT]

[FONT=&quot]12[/FONT]දා උපන් අයෙක් නම්[FONT=&quot][/FONT]

මේ අය සතුට ..වාසනාව හොයාගෙන යන අයලු....ඇත්තටම ඒවයින් මොවුන් අසාර්ථක වෙන්නෙත් කලාතුරකින්ලු....අත්හදා බැලීම් හා අලුත් අදහස් දෝත පා පිළිගන්නවලු...ඒ වගේම කරදරවලින් ඈත්වෙලා ඉන්න නම් විවාහ වෙන්න ඕනෙ කියලා හිතන හුඟාක් අය [FONT=&quot]12[/FONT]දා ඉපදුන අය වීමත් වැදගත් දෙයක්ලු...සාමාන්‍යයෙන් මේ අය තීරණයකට එන්නේ දීර්ඝ කාලයක් ඒ තීරණය පවත්වා ගන්නමලු...මොවුන් සතුව තිබෙන සුබවාදී ආකල්ප නිසාම අතී සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමේ වාසනා ගුණය මේ අය සතුයිලු....[FONT=&quot]( [/FONT]සුබ පැතුම්)[FONT=&quot][/FONT]

[FONT=&quot]13[/FONT]දා උපන් අයෙක් නම්[FONT=&quot][/FONT]

මේ අය හරිම ආකර්ෂණීයයිලු....තමන්ගේ සහකරුවා හෝ සහකාරිය හොඳ පෙනුමකින් බලාපොරොත්තු වෙනවලු...මොවුන් සමඟ ජීවිතය බෙදාගන්න ඔබ කැමතිනම්....අනිවාර්යෙන්ම ඔබ ආකර්ෂණිය විය යුතුමලු....[FONT=&quot]( [/FONT]හිතන්න වෙනවා නේද[FONT=&quot]?)[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot] 14[/FONT]දා උපන් අයෙක් නම්

[FONT=&quot] [/FONT]මේ අය ගැන නම් ඔබට අනිවාර්යෙන්ම ප්‍රවේශම් විය යුතුමලු...ඔබෙන් සතුටක් සැනසුමක් ලබන්න [FONT=&quot] [/FONT]බැරි තැනකදී නොදනුවත්වම ඔබේ දෑඟිළි අතරින් ගිලිහිලා යන්න පුළුවන්ලු...මේ අයට නැවුම් අදහස් උවමනාලු...ඔවුන් සතුටු වන්නෙ එවිටලු...ඒ වගෙම මෙවැනි අයගෙන් කිසිම ආකාරයක තැම්පත් වීමක් නම් අත්දකින්න යාම ඇත්තටම භයානකයිලු.. (හපෝයි...)[FONT=&quot][/FONT]

[FONT=&quot] 15[/FONT]දා උපන් අයෙක් නම්

[FONT=&quot] [/FONT]මේ අය දැඩිව ග්‍රහණය කරගන්නා ස්වභාවක් ඇති අය කියලා කියන්න පුළුවන්ලු...දීර්ඝ කාලයක් කිසියම් දෙයකට ඇලී ගැලී සිටීමේ හැකියාවක් මොවුන් සතුයිලු...ඒ වගේම සුබවාදී ආකල්ප ඇති අයලු...( අපූරු චරිතයක් වගේ)

[FONT=&quot]16[/FONT]දා උපන් අයෙක් නම්

[FONT=&quot] [/FONT]මේ අය තමන්ගේ ආදර සම්බන්ධතාවයෙන් හෝ විවාහ බැඳීමෙන් ස්ථාවර හා අවාජ්‍ය බවක් බලාපොරොත්තු වෙනවලු...ඒ වගේම මේ අය ඔබ බලාපොරොත්තු නොවන දේවලින් ඔබ පුදුමයට පත් කරන්න දක්ෂයිලු...වැඩි කලබලකාරී නැති බොහෝම සාමකාමිව ජීවත් වෙන්න කැමති මේ අය එක්ක කලබලකාරී ජීවිතයක් ගත කරන්න ලෑස්ති උනොත් එය සාර්ථක වන්නේ නෑලු...(ඉවසීමෙන් ඉන්න වෙයි නේද )[FONT=&quot][/FONT]

[FONT=&quot]17[/FONT]දා උපන් අයෙක් නම්

මේ අය ලිංගික සම්බන්ධතා වලට වඩා බාහිර දේ වෙනුවෙන් කාලය ගැනීම වැදගත් කියලා හිතනවලු.... බොහෝ විට සංවේදී බව නිසාම හිත රිදෝ ගන්නවලු[FONT=&quot]….[/FONT]කොහොම උනත් මේ අය උදාසීන නම් නෑලු. තමන්ගේ ආදර බැඳීම තමන්ගේ ජීවිතය සේ සිතන මෙවැනි අය ඔබේ ජීවිතයේ රඳවා ගැනීම ආශිර්වාදයක්ලු...ඉක්මනින් කෝප වන නමුත් ඉතා ඉක්මනින් යළිත් සාමාන්‍ය තත්වයට පත් වෙනවලු..... ජීවිතයෙ එන ඕනෑම අභියෝගයකට මූණ දෙන්න තරම් ශක්තිමත් හිතක් මේ අය සතුයිලු... (හ්ම්ම්ම්ම්..)

[FONT=&quot]18[/FONT]දා උපන් අයෙක් නම්

දහ අට වෙනිදා උපන් අය තමන්ගේ ආදර බැඳීම තමන්ගේ ජීවිතය සේ සිතන අයලු...තමන්ගේ ආදරය වෙනුවෙන්..ඒ ආදරය රැක ගන්න බොහෝ දේ කැප කරන්න මේ අය සූදානම්ලු...ඒ වගේ මේ අය තමන්ගේ ආදරය තුල ඊර්ෂ්‍යාවත් අනිවාර්යෙන්ම තබා ගන්නවලු... ඒ තත්වය කොහෙත්ම අසාමාන්‍යයත් නෑලු[FONT=&quot][/FONT]

[FONT=&quot]19[/FONT]දා උපන් අයෙක් නම්

මේ අය යුක්තියට ගරු කරන අය වීම හරිම වැදගත්ලු...හැබැයි මොවුන් කෙනෙක්ව ආකර්ෂණය කරගන්න දක්ෂ අයත් නෙමේලු...ආදරයට කෙනෙක්ව පොලබවා ගන්න කල්යල් බලන අයලු....හැබැයි ආදරය කරන කෙනාගෙන් උපරිම විශ්වාසය බලාපොරොත්තු වෙනවලු...ඒ වගේම මේ අයත් හරිම විශ්වාසනීයයිලු...එ නිසාම මෙවැනි අය සමඟ තිබෙන සම්බන්ධතා සතුටුදාක වෙනවාමලු.....( සුබ පැතුම් )

[FONT=&quot]20[/FONT]දා උපන් අයෙක් නම්

[QUOTE="T h u s h, post: 10317356, member: 330602"] [COLOR=#274E13][SIZE=4][B][FONT="]11[/FONT]දා උපන් අයෙක් නම්[/B][FONT="][/FONT][/SIZE][/COLOR] [COLOR=#274E13][SIZE=4] [/SIZE] [/COLOR] [COLOR=#274E13][SIZE=4][COLOR=#660000]මේ අය ආදරයේදී හරිම විවෘතයිලු...රහසිගත දේවල් මොවුන් ලඟ නැහැල්ලු....තමන්ට සතුට ලබා දෙන යමක් ඇත්නම් ඒ දෙය එලිපිටම කරන්න මේ අය පැකිලෙන්නෙත් නෑලු...අලුත් අලුත් දේ අත්හදා බලන්න කැමති ලු...ඒ වගේම කරනා ඕනෑම දෙයක් මුලින්ම කරන්නෙත් මොවුන්ලු....[/COLOR][COLOR=#660000][FONT="]([/FONT][/COLOR][COLOR=#660000]භයානකයි වගේ...)[/COLOR][FONT="][/FONT][/SIZE][/COLOR] [COLOR=#274E13][SIZE=4] [/SIZE] [/COLOR] [COLOR=#274E13][SIZE=4][B][FONT="]12[/FONT]දා උපන් අයෙක් නම්[/B][FONT="][/FONT][/SIZE][/COLOR] [COLOR=#274E13][SIZE=4] [/SIZE] [/COLOR] [COLOR=#274E13][SIZE=4][COLOR=#660000]මේ අය සතුට ..වාසනාව හොයාගෙන යන අයලු....ඇත්තටම ඒවයින් මොවුන් අසාර්ථක වෙන්නෙත් කලාතුරකින්ලු....අත්හදා බැලීම් හා අලුත් අදහස් දෝත පා පිළිගන්නවලු...ඒ වගේම කරදරවලින් ඈත්වෙලා ඉන්න නම් විවාහ වෙන්න ඕනෙ කියලා හිතන හුඟාක් අය [/COLOR][COLOR=#660000][FONT="]12[/FONT][/COLOR][COLOR=#660000]දා ඉපදුන අය වීමත් වැදගත් දෙයක්ලු...සාමාන්‍යයෙන් මේ අය තීරණයකට එන්නේ දීර්ඝ කාලයක් ඒ තීරණය පවත්වා ගන්නමලු...මොවුන් සතුව තිබෙන සුබවාදී ආකල්ප නිසාම අතී සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමේ වාසනා ගුණය මේ අය සතුයිලු....[/COLOR][COLOR=#660000][FONT="]( [/FONT][/COLOR][COLOR=#660000]සුබ පැතුම්)[/COLOR][FONT="][/FONT][/SIZE][/COLOR] [COLOR=#274E13][SIZE=4] [/SIZE] [/COLOR] [COLOR=#274E13][SIZE=4][B][FONT="]13[/FONT]දා උපන් අයෙක් නම්[/B][FONT="][/FONT][/SIZE][/COLOR] [COLOR=#274E13][SIZE=4] [/SIZE] [/COLOR] [COLOR=#660000][SIZE=4]මේ අය හරිම ආකර්ෂණීයයිලු....තමන්ගේ සහකරුවා හෝ සහකාරිය හොඳ පෙනුමකින් බලාපොරොත්තු වෙනවලු...මොවුන් සමඟ ජීවිතය බෙදාගන්න ඔබ කැමතිනම්....අනිවාර්යෙන්ම ඔබ ආකර්ෂණිය විය යුතුමලු....[FONT="]( [/FONT]හිතන්න වෙනවා නේද[FONT="]?)[/FONT][/SIZE][/COLOR] [COLOR=#660000][SIZE=4] [/SIZE] [/COLOR] [COLOR=#274E13][SIZE=4][FONT="][/FONT][/SIZE][/COLOR] [COLOR=#274E13][SIZE=4][FONT="][/FONT][/SIZE][/COLOR] [COLOR=#274E13] [SIZE=4][FONT="][/FONT][/SIZE][/COLOR] [COLOR=#274E13][SIZE=4][FONT="][/FONT][/SIZE][/COLOR] [COLOR=#274E13][SIZE=4][FONT="] [B]14[/B][/FONT][B]දා උපන් අයෙක් නම්[/B][/SIZE][/COLOR] [COLOR=#274E13][SIZE=4] [/SIZE] [/COLOR] [COLOR=#274E13][SIZE=4][FONT="] [/FONT][COLOR=#660000]මේ අය ගැන නම් ඔබට අනිවාර්යෙන්ම ප්‍රවේශම් විය යුතුමලු...ඔබෙන් සතුටක් සැනසුමක් ලබන්න [/COLOR][COLOR=#660000][FONT="] [/FONT][/COLOR][COLOR=#660000]බැරි තැනකදී නොදනුවත්වම ඔබේ දෑඟිළි අතරින් ගිලිහිලා යන්න පුළුවන්ලු...මේ අයට නැවුම් අදහස් උවමනාලු...ඔවුන් සතුටු වන්නෙ එවිටලු...ඒ වගෙම මෙවැනි අයගෙන් කිසිම ආකාරයක තැම්පත් වීමක් නම් අත්දකින්න යාම ඇත්තටම භයානකයිලු..[/COLOR][COLOR=#660000] [/COLOR][COLOR=#660000](හපෝයි...)[/COLOR][FONT="][/FONT][/SIZE][/COLOR] [COLOR=#274E13][SIZE=4] [/SIZE] [/COLOR] [COLOR=#274E13][SIZE=4][FONT="] [B][COLOR=blue]15[/COLOR][/B][/FONT][B][COLOR=blue]දා උපන් අයෙක් නම්[/COLOR][/B][/SIZE][/COLOR] [COLOR=#274E13][SIZE=4] [/SIZE] [/COLOR] [SIZE=4][FONT="] [/FONT][COLOR=#660000]මේ අය දැඩිව ග්‍රහණය කරගන්නා ස්වභාවක් ඇති අය කියලා කියන්න පුළුවන්ලු...දීර්ඝ කාලයක් කිසියම් දෙයකට ඇලී ගැලී සිටීමේ හැකියාවක් මොවුන් සතුයිලු...ඒ වගේම සුබවාදී ආකල්ප ඇති අයලු...( අපූරු චරිතයක් වගේ) [/COLOR] [/SIZE][COLOR=#990000] [/COLOR] [SIZE=4] [/SIZE] [COLOR=blue][SIZE=4][B][FONT="]16[/FONT]දා උපන් අයෙක් නම්[/B][/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=4] [/SIZE] [/COLOR] [COLOR=#990000][SIZE=4][FONT="] [/FONT]මේ අය තමන්ගේ ආදර සම්බන්ධතාවයෙන් හෝ විවාහ බැඳීමෙන් ස්ථාවර හා අවාජ්‍ය බවක් බලාපොරොත්තු වෙනවලු...ඒ වගේම මේ අය ඔබ බලාපොරොත්තු නොවන දේවලින් ඔබ පුදුමයට පත් කරන්න දක්ෂයිලු...වැඩි කලබලකාරී නැති බොහෝම සාමකාමිව ජීවත් වෙන්න කැමති මේ අය එක්ක කලබලකාරී ජීවිතයක් ගත කරන්න ලෑස්ති උනොත් එය සාර්ථක වන්නේ නෑලු...(ඉවසීමෙන් ඉන්න වෙයි නේද )[FONT="][/FONT][/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=4] [/SIZE] [/COLOR] [COLOR=blue][SIZE=4][B][FONT="]17[/FONT]දා උපන් අයෙක් නම්[/B][/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=4] [/SIZE] [/COLOR] [COLOR=#990000][SIZE=4]මේ අය ලිංගික සම්බන්ධතා වලට වඩා බාහිර දේ වෙනුවෙන් කාලය ගැනීම වැදගත් කියලා හිතනවලු.... බොහෝ විට සංවේදී බව නිසාම හිත රිදෝ ගන්නවලු[FONT="]….[/FONT]කොහොම උනත් මේ අය උදාසීන නම් නෑලු. තමන්ගේ ආදර බැඳීම තමන්ගේ ජීවිතය සේ සිතන මෙවැනි අය ඔබේ ජීවිතයේ රඳවා ගැනීම ආශිර්වාදයක්ලු...ඉක්මනින් කෝප වන නමුත් ඉතා ඉක්මනින් යළිත් සාමාන්‍ය තත්වයට පත් වෙනවලු..... ජීවිතයෙ එන ඕනෑම අභියෝගයකට මූණ දෙන්න තරම් ශක්තිමත් හිතක් මේ අය සතුයිලු... (හ්ම්ම්ම්ම්..)[/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=4] [/SIZE] [/COLOR] [COLOR=blue][SIZE=4][B][FONT="]18[/FONT]දා උපන් අයෙක් නම්[/B][/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=4] [/SIZE] [/COLOR] [COLOR=#990000][SIZE=4]දහ අට වෙනිදා උපන් අය තමන්ගේ ආදර බැඳීම තමන්ගේ ජීවිතය සේ සිතන අයලු...තමන්ගේ ආදරය වෙනුවෙන්..ඒ ආදරය රැක ගන්න බොහෝ දේ කැප කරන්න මේ අය සූදානම්ලු...ඒ වගේ මේ අය තමන්ගේ ආදරය තුල ඊර්ෂ්‍යාවත් අනිවාර්යෙන්ම තබා ගන්නවලු... ඒ තත්වය කොහෙත්ම අසාමාන්‍යයත් නෑලු[FONT="][/FONT][/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=4] [/SIZE] [/COLOR] [COLOR=blue][SIZE=4][B][FONT="]19[/FONT]දා උපන් අයෙක් නම්[/B][/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=4] [/SIZE] [/COLOR] [COLOR=#990000][SIZE=4]මේ අය යුක්තියට ගරු කරන අය වීම හරිම වැදගත්ලු...හැබැයි මොවුන් කෙනෙක්ව ආකර්ෂණය කරගන්න දක්ෂ අයත් නෙමේලු...ආදරයට කෙනෙක්ව පොලබවා ගන්න කල්යල් බලන අයලු....හැබැයි ආදරය කරන කෙනාගෙන් උපරිම විශ්වාසය බලාපොරොත්තු වෙනවලු...ඒ වගේම මේ අයත් හරිම විශ්වාසනීයයිලු...එ නිසාම මෙවැනි අය සමඟ තිබෙන සම්බන්ධතා සතුටුදාක වෙනවාමලු.....( සුබ පැතුම් )[/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=4] [/SIZE] [/COLOR] [COLOR=blue][SIZE=4][B][FONT="]20[/FONT]දා උපන් අයෙක් නම්[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom