Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අංක විද්‍යාව තුලින් චරිත හඳුනා ගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]20[/FONT]දා උපන් අයෙක් නම්

තමන්ගේ සම්බන්ධතාවය විශ්වාසවන්ත එකක් බව තහවුරු වනකම් [FONT=&quot]20[/FONT]දා උපන් අය ඒ වෙනුවෙන් තමන්ගේ කාලය...හෝ මුදල් වැය කරන්න කැමති නෑලු.....හැබැයි විශ්වාසය ඇති වූ පසුව තමන්ගේ සම්බන්ධතාවය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න මේ අය සූදානම්ලු....මේ අය මෘදු බවට හුඟාක් කැමතියිලු....[FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]21[/FONT]දා උපන් අයෙක් නම්

මේ අය බාහිර වටිනාකම් ප්‍රශ්ණ කරනවා වගේම ඒවාට අභියෝග කරනවලු....ඒ වගේම තමන් සම්බන්ධතාවය තබා ගන්න ආදරවන්තයා හෝ ආදර වන්තියගෙන් ආත්ම විශ්වාසය වගේම ආත්ම අභිමානයත් බලාපොරොත්තු වෙනවලු....ඒකට පිටස්තර බලපෑම් එල්ල වනවාට කොහෙත්ම කැමති නෑලු...නමුත් එය ආත්මර්ථකාමි ආදරයක් නොවන අතරම මේ අය ඔබට උවමනා හැමදේම ලබා දේවි ලු.... ආරක්ෂාකාරි බවක් මේ අය ලඟදි අනිවාර්යෙන්ම ලැබෙනවලු ( මගෙ ජීවිතය අයිති කෙනා මෙන්න මේ අංකයෙ....කියලා තියෙන දේවල් නම්[FONT=&quot] [/FONT]බොරු කියන්න කොහෙත්ම බෑ)

[FONT=&quot]22[/FONT]දා උපන් අයෙක් නම්

මේ අය අමාරුවෙන් වැඩ කරන කාර්ය බහුල පුද්ගලයින්ලු...මෘදු සිත් ඇති පුංචි පුංචි දේ ගැන තදින්ම හිතනවලු....ඉතාම ඉක්මනින් සිත් බිඳීම් ඇති වෙනවලු...වැඩි කතාබහකින් තොර[FONT=&quot] [/FONT] හරිම සංවේදීයිලු...මේ අය සමඟ කලබලයක් ඇති කරගන්න කලියෙන් දෙපාරක් සිතන එක නුවණට හුරුයිලු...( සංවේදී වැඩි අයගෙ හිත ඉක්මනින් බිඳෙනවනවනෙ )[FONT=&quot][/FONT]

[FONT=&quot]23[/FONT]දා උපන් අයෙක් නම්

මේ අය සංචාරය....නවාතැන් මාරු කිරීම්...අළුත් රැකියා සෙවීම් වැනි දේවල කාර්ය බහුල අයලු....ඒ නිසා මොවුන් වෙනුවෙන් කාලය ගත කරන්නට බොහෝ වෙලාවක් බලා ඉන්න ආදරය කරන ඔබට සිදුවෙනවාලු...ඒ වගේම මොවුන් හිතන්න කලින් ක්‍රියාත්මක වන....ශක්තිමත් පුද්ගලයින්ලු...සාමාන්‍යයෙන් නිවැරදි තීරණ ගන්න දක්ෂ මේ අය සමඟ සතුටුදායක ජීවිතයක් ගත කරන්න පුළුවන්ලු...

[FONT=&quot]24[/FONT]දා උපන් අයෙක් නම්

මේ අය තමන් ආදරය කරන අයගේ සතුට නිතරම බලාපොරොත්තූ වෙනවලු...අධික ශබ්දයට කැමති වගේම නිතරම දබර වලටත් පැටලෙන සුළු අයලු...අර්බුදකාරී තත්වයන්ට මූණ දෙන්න මේ අය හරිම කැමතියිලු....හැබැයි මේ අය සමඟ ගතකරන ජීවිතය කොහෙත්ම උදාසීන නම් නෑලු......(වෙනස්ම චරිත ස්වභාවයක් නේද )[FONT=&quot][/FONT]

[FONT=&quot]25[/FONT]දා උපන් අයෙක් නම්

මේ අය නිතරම කනස්සලු ස්වභාවයකින් පසුවෙන අයලු....ඒකට බොහෝවිට හේතුව වන්නෙ නිතරම අනවශ්‍යය අකාරයට සිතීම වන්නට පුළුවන්ලු....එමෙන්ම කනස්සල්ලෙන් ඉන්නා කල තනිවෙන්නට නිතරම උත්සාහ ගන්නවලු...ඒත් ඉතා ඉක්මනින් යළිත් සාමාන්‍යය ජීවිතයට එන්න ඔවුන්ට පුළුවන්ලු....ආදරය කරන ඔබ ඔබේ උපරිම ඉවසීම මේ අයට දෙන්න ඕනෙලු....[FONT=&quot][/FONT]

[FONT=&quot]26[/FONT]දා උපන් අයෙක් නම්

මේ අය තමන් ආදරය කරන හා තමන්ට ලඟ සම්බන්ධතා තබා ගන්න අය සම්බන්ධයෙන් බලය හා ශක්තිය ගොඩ නගා ගන්න හරිම කැමතියිලු....හැමවිටම හැමදෙයක් තුලින්ම මූලිකත්වය ගන්න අවශ්‍ය මේ අයට අවශ්‍යයිලු... එනිසාම සම්බන්ධකම්වල ගැටලු ඇති කර ගන්නවලු... ඉවසීම බොහෝ අඩු පුද්ගලයින් වශයෙන් මොවුන්ව හඳුන්වනවලු....[FONT=&quot][/FONT]

[FONT=&quot]27[/FONT]දා උපන් අයෙක් නම්

මේ අය තමන් ඉන්නා තැනක ඉන්න...තමන් කරනා දෙය කරන...තමන් කියනා දේ කරන සහකරුවෙක්ව හැමවිටම සොයන අයලු....මොවුන් ඉතා විශ්වාසවන්තයි වගේම ගෞරවයෙන් ඉන්නත් කැමතියිලු...සමහර විට මෙවැනි අය ප්‍රායෝගික නොවන්නත් පුළුවන්ලු...ඉහල රසාඥතාවයක් තිබෙනවා වගේම ඒ ගැන ලෝකයා දැනගන්නවාටත් මොවුන් කැමතියිලු...[FONT=&quot][/FONT]

[FONT=&quot]28[/FONT]දා උපන් අයෙක් නම්

මේ අය විනෝදයට දැඩි කැමැත්තක් දක්වනවා වගේම අසීමිත නිර්මාණශීලී දක්ෂතා වලින් පොහොසත් අයලු....නමුත් මේ අයට මුදල් වෙනුවෙන් බොහෝ වෙහෙසෙන්න සිදු[FONT=&quot] [/FONT]වන නිසා ගෙදර දොරෙන් ඈත් වී ඉන්නටත් සිදුවෙනවලු...සාමකාමී ජීවිතයක් ගත කරන්න කැමති මේ පුද්ගලයින් සමඟ පවත්වන සම්බන්ධ කම් ටිකක්[FONT=&quot] [/FONT] වෙහෙසකාරී වෙන්න පුළුවන්ලු.....[FONT=&quot][/FONT]

[FONT=&quot]29[/FONT]දා උපන් අයෙක් නම්

මේ අය අලුත් අදහස් හා නව තාක්ෂණ ලෝකයෙ කැපුම් සීමාවේ ඉන්න අයලු.....නොයෙකුත් දේවල් ගැන තොරතුරු හොයාගන්න තියෙන කෙළවරක් නැති උනන්දුව නිසාම මේ අය වෙහෙසට පත් වෙනවාලු...ඒ නිසා මේ දේවලට අමතරව ජීවිතයෙ සතුට කියා යමක් ඇති බව ආදරය කරන ඔබට නිතරම මේ අයට මතක් කර දෙන්නට සිදුවෙනවලු.....[FONT=&quot][/FONT]

[FONT=&quot]30[/FONT]දා උපන් අයෙක් නම්

මේ අය හරිම නිර්මාණශීලීයිලු...ඇස..දිව සේම...ආත්මය පිනවන නිර්මාණශීලි බවක් මේ අයගෙන් බලාපොරොත්තුවෙන්න පුළුවන්ලු...උදාහරනයක් විදියට මේ අයට දක්ෂ සූපවේදීන් වගේ කටට රහට ආහාර පිසීමේ හැකියාව තියෙනවලු....හැබැයි ඔවුන් පිසින හැම ආහාරයකටම ඔබ කැමති විය යුතුයි කියලත් ඔවුන් සිතන්නේ නෑලු...මේ අය නිදහස් ජීවිතයක් ගත කරන්න පුළුවන් ඉතා ගුණ යහපත් අයලු....[FONT=&quot][/FONT]

[FONT=&quot]31[/FONT]දා උපන් අයෙක් නම්

මේ අය ඇඟ වෙහෙසා වැඩ කරනා අයලු....තමන් කැමති දෙයක් කෙසේ හෝ ලබාගන්න මොවුන් උත්සාහ කරනවලු...සමහර කටයුතු වලට මොවුන් උවමනාවටත් වැඩියෙන් ශක්තිය යොදවනවලු...ඒ වගේම මෙවැනි අය සමඟ සම්බන්ධතාවයක් ඇති ඔබව ඔවුන් නොතකා හරිනවායි සිතන්න පුළුවන් අවස්ථාත් වැඩීලු...තමන් ආදරය කරන අයගෙන් බොහෝ දේ බලාපොරොත්තු වන මේ අය ලඟ ජීවිතය වෙනුවෙන් සාධාරණ ඉල්ලීමකට හොඳින් ප්‍රථිචාර දක්වන ගුණයකුත් මොවුන් සතුයිලු..

REP+++++++++++++++++++

[QUOTE="T h u s h, post: 10317361, member: 330602"] [COLOR=blue][SIZE=4][B][FONT="]20[/FONT]දා උපන් අයෙක් නම්[/B][/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=4] [/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=4]තමන්ගේ සම්බන්ධතාවය විශ්වාසවන්ත එකක් බව තහවුරු වනකම් [FONT="]20[/FONT]දා උපන් අය ඒ වෙනුවෙන් තමන්ගේ කාලය...හෝ මුදල් වැය කරන්න කැමති නෑලු.....හැබැයි විශ්වාසය ඇති වූ පසුව තමන්ගේ සම්බන්ධතාවය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න මේ අය සූදානම්ලු....මේ අය මෘදු බවට හුඟාක් කැමතියිලු....[FONT="] [/FONT][FONT="][/FONT][/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=4] [/SIZE][/COLOR] [COLOR=blue][SIZE=4][B][FONT="]21[/FONT]දා උපන් අයෙක් නම්[/B][/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=4] [/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=4]මේ අය බාහිර වටිනාකම් ප්‍රශ්ණ කරනවා වගේම ඒවාට අභියෝග කරනවලු....ඒ වගේම තමන් සම්බන්ධතාවය තබා ගන්න ආදරවන්තයා හෝ ආදර වන්තියගෙන් ආත්ම විශ්වාසය වගේම ආත්ම අභිමානයත් බලාපොරොත්තු වෙනවලු....ඒකට පිටස්තර බලපෑම් එල්ල වනවාට කොහෙත්ම කැමති නෑලු...නමුත් එය ආත්මර්ථකාමි ආදරයක් නොවන අතරම මේ අය ඔබට උවමනා හැමදේම ලබා දේවි ලු.... ආරක්ෂාකාරි බවක් මේ අය ලඟදි අනිවාර්යෙන්ම ලැබෙනවලු ( මගෙ ජීවිතය අයිති කෙනා මෙන්න මේ අංකයෙ....කියලා තියෙන දේවල් නම්[FONT="] [/FONT]බොරු කියන්න කොහෙත්ම බෑ)[/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=4] [/SIZE][/COLOR] [COLOR=blue][SIZE=4][B][FONT="]22[/FONT]දා උපන් අයෙක් නම්[/B][/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=4] [/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=4]මේ අය අමාරුවෙන් වැඩ කරන කාර්ය බහුල පුද්ගලයින්ලු...මෘදු සිත් ඇති පුංචි පුංචි දේ ගැන තදින්ම හිතනවලු....ඉතාම ඉක්මනින් සිත් බිඳීම් ඇති වෙනවලු...වැඩි කතාබහකින් තොර[FONT="] [/FONT] හරිම සංවේදීයිලු...මේ අය සමඟ කලබලයක් ඇති කරගන්න කලියෙන් දෙපාරක් සිතන එක නුවණට හුරුයිලු...( සංවේදී වැඩි අයගෙ හිත ඉක්මනින් බිඳෙනවනවනෙ )[FONT="][/FONT][/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][/COLOR] [COLOR=blue][SIZE=4][B][FONT="]23[/FONT]දා උපන් අයෙක් නම්[/B][/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=4] [/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=4]මේ අය සංචාරය....නවාතැන් මාරු කිරීම්...අළුත් රැකියා සෙවීම් වැනි දේවල කාර්ය බහුල අයලු....ඒ නිසා මොවුන් වෙනුවෙන් කාලය ගත කරන්නට බොහෝ වෙලාවක් බලා ඉන්න ආදරය කරන ඔබට සිදුවෙනවාලු...ඒ වගේම මොවුන් හිතන්න කලින් ක්‍රියාත්මක වන....ශක්තිමත් පුද්ගලයින්ලු...සාමාන්‍යයෙන් නිවැරදි තීරණ ගන්න දක්ෂ මේ අය සමඟ සතුටුදායක ජීවිතයක් ගත කරන්න පුළුවන්ලු...[/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=4] [/SIZE][/COLOR] [COLOR=blue][SIZE=4][B][FONT="]24[/FONT]දා උපන් අයෙක් නම්[/B][/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=4] [/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=4]මේ අය තමන් ආදරය කරන අයගේ සතුට නිතරම බලාපොරොත්තූ වෙනවලු...අධික ශබ්දයට කැමති වගේම නිතරම දබර වලටත් පැටලෙන සුළු අයලු...අර්බුදකාරී තත්වයන්ට මූණ දෙන්න මේ අය හරිම කැමතියිලු....හැබැයි මේ අය සමඟ ගතකරන ජීවිතය කොහෙත්ම උදාසීන නම් නෑලු......(වෙනස්ම චරිත ස්වභාවයක් නේද )[FONT="][/FONT][/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=4] [/SIZE][/COLOR] [COLOR=blue][SIZE=4][B][FONT="]25[/FONT]දා උපන් අයෙක් නම්[/B][/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=4] [/SIZE][/COLOR] [SIZE=4][COLOR=#990000]මේ අය නිතරම කනස්සලු ස්වභාවයකින් පසුවෙන අයලු....ඒකට බොහෝවිට හේතුව වන්නෙ නිතරම අනවශ්‍යය අකාරයට සිතීම වන්නට පුළුවන්ලු....එමෙන්ම කනස්සල්ලෙන් ඉන්නා කල තනිවෙන්නට නිතරම උත්සාහ ගන්නවලු...ඒත් ඉතා ඉක්මනින් යළිත් සාමාන්‍යය ජීවිතයට එන්න ඔවුන්ට පුළුවන්ලු....ආදරය කරන ඔබ ඔබේ උපරිම ඉවසීම මේ අයට දෙන්න ඕනෙලු....[/COLOR][FONT="][/FONT][/SIZE] [COLOR=#990000][SIZE=4] [/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=4] [/SIZE][/COLOR] [COLOR=blue][SIZE=4][B][FONT="]26[/FONT]දා උපන් අයෙක් නම්[/B][/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=4] [/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=4]මේ අය තමන් ආදරය කරන හා තමන්ට ලඟ සම්බන්ධතා තබා ගන්න අය සම්බන්ධයෙන් බලය හා ශක්තිය ගොඩ නගා ගන්න හරිම කැමතියිලු....හැමවිටම හැමදෙයක් තුලින්ම මූලිකත්වය ගන්න අවශ්‍ය මේ අයට අවශ්‍යයිලු... එනිසාම සම්බන්ධකම්වල ගැටලු ඇති කර ගන්නවලු... ඉවසීම බොහෝ අඩු පුද්ගලයින් වශයෙන් මොවුන්ව හඳුන්වනවලු....[FONT="][/FONT][/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=4] [/SIZE][/COLOR] [COLOR=blue][SIZE=4][B][FONT="]27[/FONT]දා උපන් අයෙක් නම්[/B][/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=4] [/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=4]මේ අය තමන් ඉන්නා තැනක ඉන්න...තමන් කරනා දෙය කරන...තමන් කියනා දේ කරන සහකරුවෙක්ව හැමවිටම සොයන අයලු....මොවුන් ඉතා විශ්වාසවන්තයි වගේම ගෞරවයෙන් ඉන්නත් කැමතියිලු...සමහර විට මෙවැනි අය ප්‍රායෝගික නොවන්නත් පුළුවන්ලු...ඉහල රසාඥතාවයක් තිබෙනවා වගේම ඒ ගැන ලෝකයා දැනගන්නවාටත් මොවුන් කැමතියිලු...[FONT="][/FONT][/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=4] [/SIZE][/COLOR] [COLOR=blue][SIZE=4][B][FONT="]28[/FONT]දා උපන් අයෙක් නම්[/B][/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=4] [/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=4]මේ අය විනෝදයට දැඩි කැමැත්තක් දක්වනවා වගේම අසීමිත නිර්මාණශීලී දක්ෂතා වලින් පොහොසත් අයලු....නමුත් මේ අයට මුදල් වෙනුවෙන් බොහෝ වෙහෙසෙන්න සිදු[FONT="] [/FONT]වන නිසා ගෙදර දොරෙන් ඈත් වී ඉන්නටත් සිදුවෙනවලු...සාමකාමී ජීවිතයක් ගත කරන්න කැමති මේ පුද්ගලයින් සමඟ පවත්වන සම්බන්ධ කම් ටිකක්[FONT="] [/FONT] වෙහෙසකාරී වෙන්න පුළුවන්ලු.....[FONT="][/FONT][/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=4] [/SIZE][/COLOR] [COLOR=blue][SIZE=4][B][FONT="]29[/FONT]දා උපන් අයෙක් නම්[/B][/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=4] [/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=4]මේ අය අලුත් අදහස් හා නව තාක්ෂණ ලෝකයෙ කැපුම් සීමාවේ ඉන්න අයලු.....නොයෙකුත් දේවල් ගැන තොරතුරු හොයාගන්න තියෙන කෙළවරක් නැති උනන්දුව නිසාම මේ අය වෙහෙසට පත් වෙනවාලු...ඒ නිසා මේ දේවලට අමතරව ජීවිතයෙ සතුට කියා යමක් ඇති බව ආදරය කරන ඔබට නිතරම මේ අයට මතක් කර දෙන්නට සිදුවෙනවලු.....[FONT="][/FONT][/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][/COLOR] [COLOR=blue][SIZE=4][B][FONT="]30[/FONT]දා උපන් අයෙක් නම්[/B][/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=4] [/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=4]මේ අය හරිම නිර්මාණශීලීයිලු...ඇස..දිව සේම...ආත්මය පිනවන නිර්මාණශීලි බවක් මේ අයගෙන් බලාපොරොත්තුවෙන්න පුළුවන්ලු...උදාහරනයක් විදියට මේ අයට දක්ෂ සූපවේදීන් වගේ කටට රහට ආහාර පිසීමේ හැකියාව තියෙනවලු....හැබැයි ඔවුන් පිසින හැම ආහාරයකටම ඔබ කැමති විය යුතුයි කියලත් ඔවුන් සිතන්නේ නෑලු...මේ අය නිදහස් ජීවිතයක් ගත කරන්න පුළුවන් ඉතා ගුණ යහපත් අයලු....[FONT="][/FONT][/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][/COLOR] [COLOR=blue][SIZE=4][B][FONT="]31[/FONT]දා උපන් අයෙක් නම්[/B][/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=4] [/SIZE][/COLOR] [COLOR=#990000][SIZE=4]මේ අය ඇඟ වෙහෙසා වැඩ කරනා අයලු....තමන් කැමති දෙයක් කෙසේ හෝ ලබාගන්න මොවුන් උත්සාහ කරනවලු...සමහර කටයුතු වලට මොවුන් උවමනාවටත් වැඩියෙන් ශක්තිය යොදවනවලු...ඒ වගේම මෙවැනි අය සමඟ සම්බන්ධතාවයක් ඇති ඔබව ඔවුන් නොතකා හරිනවායි සිතන්න පුළුවන් අවස්ථාත් වැඩීලු...තමන් ආදරය කරන අයගෙන් බොහෝ දේ බලාපොරොත්තු වන මේ අය ලඟ ජීවිතය වෙනුවෙන් සාධාරණ ඉල්ලීමකට හොඳින් ප්‍රථිචාර දක්වන ගුණයකුත් මොවුන් සතුයිලු.. [COLOR=Red]REP+++++++++++++++++++:nerd: [/COLOR][/SIZE][/COLOR] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom