Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අංගම්පොර සටන් කලාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අංගම්පොර සටන් කලාව

අංගම්පොර සටන් කලාව

අංගම්පොර ශ්‍රි ලාංකීය සටන් ක්රමයකි. මෙහි සැලකිය යුතු විශේෂිත ලක්ෂණ අතර සියුම් බව, ප්‍රවේගවත් පා හරඹ හා පිනුම් ක්‍රම යනාදිය මුලිකත්වය ගනී. පුරුෂ මෙන්ම ස්ත්‍රී පාර්ෂවයන්ටද පොදු වූ මෙම පාරම්පරික සටන් කලාව අයුධ සහිත හා රහිත ලෙස අංශ දෙකකින් යුක්ත වෙයි. මෙම සටන් කලාවෙහි යෙදෙන රණ ශූරයන්, උඩුකය සුදු බැනියමක් වැනි ඇඳුමකින්ද ය�කය සඳහා පාරම්පරික "දියකච්චීය" හඳියි. මෙම සටන් කලාව හැදෑරීමට පැමිණෙන ආධුනිකයන්ට පහන් තුනක් දල්වා තම ගුරුන් ඉදිරියේ පොරොන්ඩුවක් දීමට සිදුවෙයි. අනතුරුව සිය ගුරුන්වහන්සේට වැද නමස්කාර කර ඔවුන්ට පින් අනුමොදන් කර ඉගනුම අරඔන සිසුන් භාවනා ක්‍රම මගින් සිත දමනය කිරීමට පුහුණු වෙයි. ආරම්භයේදීම දැඩි ප්රාරම්භක අභ්‍යාස වල නිරත වන ඔවුන් අනතුරුව අන්ගම්පොර කලාව හා බද්ධ වූ, දැඩි වූත්, රළු වූත් පුහුණු අභ්‍යාස වලට අවතීර්න වෙයි.

අංගම් යනු අයෝමය යන යෙදුම යෙදෙන අතර, පොර යනු පොරය/ගැටුම යන අරුත් යෙදෙයි. එකල රාජ හමුදාවන්හි මෙම ශිල්පය පුහුණු කරනු ලැබිණි. "අංගම් හරඹ" යනු අංගම් පොර කලාවේ ප්රභේදික ඉගැන්වීමකි. ඉතිහාසයේ සදහන් ආකාරයට එකල රාජ්‍ය හමුදාව හට මෙම සටන් කලාව පුහුණු කරවීමට භාරව සි�යේ "මරුවල්ලිය" හ "සුදලිය" සටන් පරම්පරාවන් හටය. මෙම පුහුණු කිරීම් සිදුකෙරුනේ ඔවුනොවුන්ට අයිති පුහුණු මඩු/ශාලා වලය. එම පුහුණු මඩු අංශ දෙකකින් යුක්තවිය. එනම් "හරඔ ශාලාව" හා "ඉල්ලම් මඩුව" ය. හරඔ ශාලාවෙහි අංගම් හරඔ පුහුණු කෙරුණු අතර ඉල්ලම් මඩුවෙහි ඒ ඒ කුලවලට අයත් පුද්ගලයන්ට සංගීතය හා නැටුම් කලාව උගන්වනු ලැබීය. මොවුන් පෙරහැර වලදී තම කලා හැකියාවන් පෙන්වූ අතර යුධ පි� වලදීද යොදා ගැනුනි.

මූලාරම්භය

මහාවංශයේ සදහන් ආකාරයට අංගම්පොර කලාව 6 වැනි සියවස තරම් ඈත අතීතයට දිව යයි. අනුරාධපුර රාජධනිය දකුණට සංක්‍රමනය වෙත්ම මෙම සටන් කලාවද සන්ක්‍රමනය වන්නට විය. අවසන් වරට මෙම සටන් කලාව නුවර යුගයේ පැවති බව පැවසේ. සෙංකඩගල රාජධානිය ඉන්ග්‍රීසීන් අතට යටත් කරගත් පසු අංගම් කලාව සාපරාධි, රස්තියාදුකාර, පහත් ක්‍රීඩාවක් ලෙස හැදින්විය. එය පුහුණු වුවහොත් දණහිසෙන් පහලට වෙඩි තැබීමට අණ කෙරිනි. එනමුත් හෙළ සිංහළුන් මෙම පාරම්පරික සටන් කලාව කීප තැනකම රහසින් පුහුණු විය. පැරණි සිංහල රාජ්‍ය යුගයේ "යෝධයා" යනුවෙන් හැදින්වූ රණශූර වීරවරයන් මෙම අංගම් කලවේ කෙළ පැමිණියන් ලෙස හැදින්වේ. පසුව මෙම රණශූරයන් "පනික්කිරාළ" ලෙස හැදින්විය. මෙම නාමය අග්‍රඝන්‍යය වික්‍රමාන්විත රණශූරයෙකු හැදින්වීමට භාවිතා කරයි. එම නාමය අංගම්පොර සටන් කලාවෙහි ලදහැකි උසස්ම තනතුර වෙයි. වර්තමානයෙහි මෙම සටන් කලාව අභාවයට ගොස් පවතී. එනම් මෙම සටන් කලාව ඉගැන්වූ ප්‍රධාන ගුරු පරම්පරා අභාවයට ගොස් පවතී. වර්තමානයේ මෙම කලාව සම්බන්ද මූලාශ්‍ර වශයෙන් කැටයම්, ඇදුම් ආයිත්තම්, ජන ගී හදුනා ගත හැක

ආයුධ

අංගම්පොර කලාවේ විවිධාකාර ආයුධ අතර "වෙල්ලායුධය" නම් වූ ආයුධය විශේෂ තැනක් ගනී. කසයක හැඩය ගත් මෙම ආයුධය තියුණු මුවහත් ඇති නම්‍යශීලී ලෝහ ප� හතරකින් යුක්ත වෙයි. අංගම්පොර සටන් කලාව හා බැදුනු ආයුධ අතර මාරාන්තික ආයුධයක් වන මෙය වඩා දියුණු හා සංකීර්ණ සටන් හරඔ සදහා, දෑතට දෙකක් භාවිතා කරයි. මෙම ආයුධය භාවිතයට ඉතාම ඉහල පුහුණුවක් අවැසිය. මන්ද ප්‍රතිවාදියා හට එල්ල කරන පහරක් නියමාකාරයෙන් සිදුනොවුනහොත් එය තමන් හටද මාරාන්තික පහරක් වියහැකි බැවිනි. එබැවින් මෙම ආයුධය අත්දැකීම් ඇති ප්‍රවීන සටන් ශිල්පීන් භාවිතා කරයි. තවද අංගම් කලාව හා බැදුනු තවත් ආයුධ අතර කඩුවටද විශේෂ තනක් හිමිවේ. මෙය අංගම්පොර ශිල්පියාට අනන්‍යය ලෙස නිර්මාණය කරනු ලබයි. සාමාන්‍යයෙන් කඩුවක දිග ශිල්පියාගේ අතෙහි දිගට සමාන වෙයි. පලිහ යනු කඩුව හා එක්ව භාවිතා කරන තවත් ආයුධයකි.

විස්තර විකිපිඩියා වෙබ් අඩවියෙන්

[QUOTE="BEN TANNYSON, post: 6832863, member: 256433"] [b]අංගම්පොර සටන් කලාව[/b] [CENTER][SIZE=6][B]අංගම්පොර සටන් කලාව[/B][/SIZE] [SIZE=4][COLOR=DarkRed]අංගම්පොර ශ්‍රි ලාංකීය සටන් ක්රමයකි. මෙහි සැලකිය යුතු විශේෂිත ලක්ෂණ අතර සියුම් බව, ප්‍රවේගවත් පා හරඹ හා පිනුම් ක්‍රම යනාදිය මුලිකත්වය ගනී. පුරුෂ මෙන්ම ස්ත්‍රී පාර්ෂවයන්ටද පොදු වූ මෙම පාරම්පරික සටන් කලාව අයුධ සහිත හා රහිත ලෙස අංශ දෙකකින් යුක්ත වෙයි. මෙම සටන් කලාවෙහි යෙදෙන රණ ශූරයන්, උඩුකය සුදු බැනියමක් වැනි ඇඳුමකින්ද ය�කය සඳහා පාරම්පරික "දියකච්චීය" හඳියි. මෙම සටන් කලාව හැදෑරීමට පැමිණෙන ආධුනිකයන්ට පහන් තුනක් දල්වා තම ගුරුන් ඉදිරියේ පොරොන්ඩුවක් දීමට සිදුවෙයි. අනතුරුව සිය ගුරුන්වහන්සේට වැද නමස්කාර කර ඔවුන්ට පින් අනුමොදන් කර ඉගනුම අරඔන සිසුන් භාවනා ක්‍රම මගින් සිත දමනය කිරීමට පුහුණු වෙයි. ආරම්භයේදීම දැඩි ප්රාරම්භක අභ්‍යාස වල නිරත වන ඔවුන් අනතුරුව අන්ගම්පොර කලාව හා බද්ධ වූ, දැඩි වූත්, රළු වූත් පුහුණු අභ්‍යාස වලට අවතීර්න වෙයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]අංගම් යනු අයෝමය යන යෙදුම යෙදෙන අතර, පොර යනු පොරය/ගැටුම යන අරුත් යෙදෙයි. එකල රාජ හමුදාවන්හි මෙම ශිල්පය පුහුණු කරනු ලැබිණි. "අංගම් හරඹ" යනු අංගම් පොර කලාවේ ප්රභේදික ඉගැන්වීමකි. ඉතිහාසයේ සදහන් ආකාරයට එකල රාජ්‍ය හමුදාව හට මෙම සටන් කලාව පුහුණු කරවීමට භාරව සි�යේ "මරුවල්ලිය" හ "සුදලිය" සටන් පරම්පරාවන් හටය. මෙම පුහුණු කිරීම් සිදුකෙරුනේ ඔවුනොවුන්ට අයිති පුහුණු මඩු/ශාලා වලය. එම පුහුණු මඩු අංශ දෙකකින් යුක්තවිය. එනම් "හරඔ ශාලාව" හා "ඉල්ලම් මඩුව" ය. හරඔ ශාලාවෙහි අංගම් හරඔ පුහුණු කෙරුණු අතර ඉල්ලම් මඩුවෙහි ඒ ඒ කුලවලට අයත් පුද්ගලයන්ට සංගීතය හා නැටුම් කලාව උගන්වනු ලැබීය. මොවුන් පෙරහැර වලදී තම කලා හැකියාවන් පෙන්වූ අතර යුධ පි� වලදීද යොදා ගැනුනි.[/COLOR][/SIZE] [SIZE=5][B]මූලාරම්භය[/B][/SIZE] [SIZE=4][COLOR=DarkRed]මහාවංශයේ සදහන් ආකාරයට අංගම්පොර කලාව 6 වැනි සියවස තරම් ඈත අතීතයට දිව යයි. අනුරාධපුර රාජධනිය දකුණට සංක්‍රමනය වෙත්ම මෙම සටන් කලාවද සන්ක්‍රමනය වන්නට විය. අවසන් වරට මෙම සටන් කලාව නුවර යුගයේ පැවති බව පැවසේ. සෙංකඩගල රාජධානිය ඉන්ග්‍රීසීන් අතට යටත් කරගත් පසු අංගම් කලාව සාපරාධි, රස්තියාදුකාර, පහත් ක්‍රීඩාවක් ලෙස හැදින්විය. එය පුහුණු වුවහොත් දණහිසෙන් පහලට වෙඩි තැබීමට අණ කෙරිනි. එනමුත් හෙළ සිංහළුන් මෙම පාරම්පරික සටන් කලාව කීප තැනකම රහසින් පුහුණු විය. පැරණි සිංහල රාජ්‍ය යුගයේ "යෝධයා" යනුවෙන් හැදින්වූ රණශූර වීරවරයන් මෙම අංගම් කලවේ කෙළ පැමිණියන් ලෙස හැදින්වේ. පසුව මෙම රණශූරයන් "පනික්කිරාළ" ලෙස හැදින්විය. මෙම නාමය අග්‍රඝන්‍යය වික්‍රමාන්විත රණශූරයෙකු හැදින්වීමට භාවිතා කරයි. එම නාමය අංගම්පොර සටන් කලාවෙහි ලදහැකි උසස්ම තනතුර වෙයි. වර්තමානයෙහි මෙම සටන් කලාව අභාවයට ගොස් පවතී. එනම් මෙම සටන් කලාව ඉගැන්වූ ප්‍රධාන ගුරු පරම්පරා අභාවයට ගොස් පවතී. වර්තමානයේ මෙම කලාව සම්බන්ද මූලාශ්‍ර වශයෙන් කැටයම්, ඇදුම් ආයිත්තම්, ජන ගී හදුනා ගත හැක[/COLOR][/SIZE] [SIZE=5][B]ආයුධ[/B][/SIZE] [SIZE=4][COLOR=DarkRed]අංගම්පොර කලාවේ විවිධාකාර ආයුධ අතර "වෙල්ලායුධය" නම් වූ ආයුධය විශේෂ තැනක් ගනී. කසයක හැඩය ගත් මෙම ආයුධය තියුණු මුවහත් ඇති නම්‍යශීලී ලෝහ ප� හතරකින් යුක්ත වෙයි. අංගම්පොර සටන් කලාව හා බැදුනු ආයුධ අතර මාරාන්තික ආයුධයක් වන මෙය වඩා දියුණු හා සංකීර්ණ සටන් හරඔ සදහා, දෑතට දෙකක් භාවිතා කරයි. මෙම ආයුධය භාවිතයට ඉතාම ඉහල පුහුණුවක් අවැසිය. මන්ද ප්‍රතිවාදියා හට එල්ල කරන පහරක් නියමාකාරයෙන් සිදුනොවුනහොත් එය තමන් හටද මාරාන්තික පහරක් වියහැකි බැවිනි. එබැවින් මෙම ආයුධය අත්දැකීම් ඇති ප්‍රවීන සටන් ශිල්පීන් භාවිතා කරයි. තවද අංගම් කලාව හා බැදුනු තවත් ආයුධ අතර කඩුවටද විශේෂ තනක් හිමිවේ. මෙය අංගම්පොර ශිල්පියාට අනන්‍යය ලෙස නිර්මාණය කරනු ලබයි. සාමාන්‍යයෙන් කඩුවක දිග ශිල්පියාගේ අතෙහි දිගට සමාන වෙයි. පලිහ යනු කඩුව හා එක්ව භාවිතා කරන තවත් ආයුධයකි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]විස්තර [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%85%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB"]විකිපිඩියා වෙබ් අඩවියෙන්[/URL][/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom