Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අංගම් පොරත් අහවරයි! (හම්බං පොර.)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අංගම් ක්‍රමය අද තියන ශෛලිය කියල මම හිතන්නේ නෑ. සැබෑ දේ ෂෝ එකකට එහා ගියපු අධ්‍යාත්මික දෙයක්. එක ඉගෙන ගත්ත මිනිහා ගැඹුරු ජලාශයක් වගේ නිහඬයි, ඒ වගේම නිසලයි. සටනක් මුල පිරිම වැලක්වීම තමයි ඔහුගේ මුලික අරමුණ . Bruce Lee හඳුන්වල දීපු jeet-kune-do වලත් අරමුණ ඒක. bruce lee එකට කිව්වේ "The Art Of Fighting without Fighting" කියල.

මොන ක්රමයද කියන එක වැදගත් නැහැ. එක වෙනුවෙන් කොච්චර දහදිය හෙළුවද, එක ඉගෙන ගන්න මොන තරම් ශරීරයට දුක් දුන්නද කියන එක විතරයි වැදගත්. ඒ දුක් දීම තුල ලබන ශාරීරික සහ මානසික හික්මවීම තමයි සැබෑ සටන් කරුවෙක් බිහි කරන්නේ. සැබෑ සටන් කරුවාගේ වගකීම සටන මග හැරීම. ඔහු ඒ වෙනුවෙන් ඕනෑම පහත නින්දාවක් ඉවසීමට තරම් දමනය උන කෙනෙක්. තමාගේ ජීවිතය හානි කරන අයෙකුගෙන් ආරක්ෂාවීමට පමණයි ඔහු සටන කලාව භාවිත කරන්නේ.

ඊට අමතරව ඔහු සටන් කලාව පුහුණු කරන සගයන් සමග නීති පද්ධතියක් තුල තමාගේ හැකියාවන් උරගා බලමින්, එකිනෙකාගේ හැකියාවන් වර්ධනය කරමින් ජීවිත කාලය පුරාවටම සටන අධ්‍යයනය කරන්නෙක් විය යුතුයි. ඔහු සිංහලද, දෙමළද, මුස්ලිම්ද , හින්දුද? ක්‍රිස්තියානිද කියන එක අදාලම නැහැ.

තමා තුල සිටින තිරිසනා දමනය වී සටන් කලාව යනු තමාම දමනය කර ගනනක් බව වටහා ගන්න තෙක් ඔහු සැබෑවටම සටන් කරුවෙක් නොවේ. අංගම් ක්‍රමය තමාගේ තුල සිටින තිරිසනා දමනය කරන දෙයක් මිස වෙනත් සන්ධර්ශනයක් නොවේ. ඔවුන් කොන්දේසි විරහිතව මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටීන , එකිනෙකා ගේ යහපත කැමති වන සන්සුන් පුරවැසියන්, සැමියන්,පියවරුන්, පුතුන්, මිතුරන් ලෙස දිවි ගෙවන ආශ්චර්යමත් මිනිසුන් කොටසකි. එයට ඉපදුන රට , ජාතිය, අදහන දර්ශනය අදාල නොවේ.

[QUOTE="541100, post: 16901378, member: 494281"] [SIZE=4]අංගම් ක්‍රමය අද තියන ශෛලිය කියල මම හිතන්නේ නෑ. සැබෑ දේ ෂෝ එකකට එහා ගියපු අධ්‍යාත්මික දෙයක්. එක ඉගෙන ගත්ත මිනිහා ගැඹුරු ජලාශයක් වගේ නිහඬයි, ඒ වගේම නිසලයි. සටනක් මුල පිරිම වැලක්වීම තමයි ඔහුගේ මුලික අරමුණ . Bruce Lee හඳුන්වල දීපු jeet-kune-do වලත් අරමුණ ඒක. bruce lee එකට කිව්වේ "The Art Of Fighting without Fighting" කියල. මොන ක්රමයද කියන එක වැදගත් නැහැ. එක වෙනුවෙන් කොච්චර දහදිය හෙළුවද, එක ඉගෙන ගන්න මොන තරම් ශරීරයට දුක් දුන්නද කියන එක විතරයි වැදගත්. ඒ දුක් දීම තුල ලබන ශාරීරික සහ මානසික හික්මවීම තමයි සැබෑ සටන් කරුවෙක් බිහි කරන්නේ. සැබෑ සටන් කරුවාගේ වගකීම සටන මග හැරීම. ඔහු ඒ වෙනුවෙන් ඕනෑම පහත නින්දාවක් ඉවසීමට තරම් දමනය උන කෙනෙක්. තමාගේ ජීවිතය හානි කරන අයෙකුගෙන් ආරක්ෂාවීමට පමණයි ඔහු සටන කලාව භාවිත කරන්නේ. ඊට අමතරව ඔහු සටන් කලාව පුහුණු කරන සගයන් සමග නීති පද්ධතියක් තුල තමාගේ හැකියාවන් උරගා බලමින්, එකිනෙකාගේ හැකියාවන් වර්ධනය කරමින් ජීවිත කාලය පුරාවටම සටන අධ්‍යයනය කරන්නෙක් විය යුතුයි. ඔහු සිංහලද, දෙමළද, මුස්ලිම්ද , හින්දුද? ක්‍රිස්තියානිද කියන එක අදාලම නැහැ. තමා තුල සිටින තිරිසනා දමනය වී සටන් කලාව යනු තමාම දමනය කර ගනනක් බව වටහා ගන්න තෙක් ඔහු සැබෑවටම සටන් කරුවෙක් නොවේ. අංගම් ක්‍රමය තමාගේ තුල සිටින තිරිසනා දමනය කරන දෙයක් මිස වෙනත් සන්ධර්ශනයක් නොවේ. ඔවුන් කොන්දේසි විරහිතව මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටීන , එකිනෙකා ගේ යහපත කැමති වන සන්සුන් පුරවැසියන්, සැමියන්,පියවරුන්, පුතුන්, මිතුරන් ලෙස දිවි ගෙවන ආශ්චර්යමත් මිනිසුන් කොටසකි. එයට ඉපදුන රට , ජාතිය, අදහන දර්ශනය අදාල නොවේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom