Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අංගම් 1 වන පොරය: දියසේන කුමාරයා / සජීවීකරණ ති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අංගම් 1 වන පොරය 2 කොටස.

බණ්ඩාර -: මුළු අංගම් පිලේ හොඳම හටන් කාරයත් එක්ක මාව සටනට දැම්මේ ඇයි අෆ්ෆා! නිකන් වත් මම පැරදුනොත් මල සාටර් නේ!

අජිත් -: හාහ්! එහෙනම් මේ දිනන්නයි ඇටිකිච්ච්චා ලෑස්ති වෙලා ඉන්නේ! එහෙනම් කාලාන්තරයක් බලාගෙන ඉන්න වෙයි!

බණ්ඩාර -: මම කවදාහරි අංගම් මුහන්දිරම් කෙනෙක් වෙන්නයි හිතාගෙන ඉන්නේ! අංගම් කලාව මරු කලා නිල ශිල්පය!

සෑම පහරක් ම අජිත් විසින් වලක්වනු ලබයි.

අජිත් -: හාහ්. ඇටිකිච්චාටත් යමක් කමක් පුළුවන් වගේ! හොඳට සටන් කරනවා! හැබැයි ඔය සෙල්ලම් වලින් මගේ මයිල් ගහක් වත් ගලවන්න ඔහේට බෑ ඇටිකිච්චෝ! හරි ද? ඔහේ කවදාවත් අංගම් මුහන්දිරම් කෙනෙක් වෙන්න බැහැ! ඉල්ලංගම් කලාව පාරා වළලු ශිල්පය.

පාරා වළල්ල බණ්ඩාර ගේ මුහුණේ ගෑවී නොගෑවී යයි. නමුත් බණ්ඩාරගේ ඒක කෙස් ගසක් පාරා වළල්ලෙන් කැපී යයි.

බණ්ඩාර -: හම්මෝ! බයෙත් බැහැ! ඉල්ලංගම් කලාව යගදා ශිල්පය!

අජිත් -: එහෙම ද? ඉල්ලංගම් කලාව යගදා ශිල්පය!

සටන තීව්ර වෙයි! අජිත්ගෙ යගදාව කැඩී යයි. අජිත් වහා පිම්මක් පැන දික් කඩුවක් ගනී.

අජිත් -: ඉල්ලංගම් කලාව දික් කඩු ශිල්පය.

බණ්ඩාර වේලායුධයත් දික් කඩුවත් දෙස බලා දික් කඩුව තෝරා ගනී.

බණ්ඩාර -: ඉල්ලංගම් කලාව දික් කඩු ශිල්පය!

සටන නැවතත් තීව්ර වෙයි. බණ්ඩාර තීරණයක් ගනී.

බණ්ඩාර -: මායා අංගම් කුණ්ඩලණි යෝග අග්නි කඩු ශිල්පය!

FUN FRENCY සංගීත අනුඛණ්ඩය වාදනය වීමට පටන් ගනී. බණ්ඩාරගේ කඩුවෙන් දුමක් පිට වේ. ගිනි නැත.

සියල්ලෝම කට අයා බලා සිටිති. කඩුවෙන් පිටවූ දුමෙන් ගඳක් ඇතිවේ.

සියල්ලෝම -: හපෝ. ඊයා. චික්. මොන ජරා ගඳක් ද ඒ. ඉකේ දිය බණ්ඩො බිත්තර පඩ ගඳයි. මොකද්ද ඒ කලේ ඈ? ඈක්කා! තුහ් නොදකින්!

අජිත් ගඳට ම සිහි නැති වී වැටෙයි. (ටෝයින්ග් SFX)

කුඩා සිසුවෙකු තම දිරි එළවා කතා කරයි.

අමන්ත බබා -: මොකද්ද අනේ අපේ ආච්චිටත් ඔය වැඩේ කරන්න පුළුවන්.... ආච්චිගේ බඩ අප්සෙට් වෙච්ච වෙලාවට.

බණ්ඩාර -: අනේ...මොන මඟුලක් ද මේ? අමන්ත බබා නිකන් පැනල දෙන්නේ නැතිව යන්න ආපු අතක් බලාගෙන. කොහොම හරි මම දිනුම් නේ! අජිත් අයියා පරාදයි!

ගුරුන්නාන්සේ තරහින් රතු වී සිටියි! HEROIC TRAILER සංගීත අනුඛණ්ඩය වාදනය වීමට පටන් ගනී.

ගුරුන්නාන්සේ -: මගේ යකා අවුස්සගන්න එපා. මම දැන් ටිකකට කලින් කිව්වේ මොකද්ද? මායා අංගම් කලාව තහනම් ශාස්ත්‍රයක්. තමුන්ව මේ අංගම් මඩුවේ තවත් තියාගන්නේ නැහැ.

බණ්ඩාර -: හරි හරි මම ලබන අවුරුද්දෙවත් ට්‍රය් එකක් දෙන්නම්?

ගුරුන්නාන්සේ -: මම කිව්වේ තමුන්ව මේ අංගම් මඩුවෙන් නෙරපලා හැරියා කියලයි! සදහටම!

බණ්ඩාර -: අනේ. අහ. අය්යෝ! අනේ ගුරුන්නාන්සේ මට සමා වෙලා මාව අංගම් මඩුවට ආපහු ගන්න ගුරුන්නාන්සේ.

ගුරුන්නාන්සේ -: තමුන්ට ඒවා ගැන හිතන්න තිබුනේ බොහොම කලින්!

බණ්ඩාර -: අනේ! ගුරුන්නාන්සේ!

ගුරුන්නාන්සේ -: දැන් තමුන් තව දුරටත් අංගම් සටන් කරුවෙක් නෙවෙයි!

බණ්ඩාර -: ඇයි? ගුරුන්නාන්සේ ඇයි අපි මේ වගේ මාෆියා කාරයින්ට බය වෙලා ජීවත් වෙන්නේ? ගුරුන්නාන්සේ හැම තිස්සෙම කියන දේ වලින් කියවෙන්නේ ගුරුන්නාන්සේ උන්ට බය වෙලා කියන එකයි. මහා සම්මත රජ්ජුරුවෝ, රාවණා දෙය්යෝ කවදාවත් අංගම් සටන් කරුවන්ට තාපස කක්කුට්ටෝ වගේ බයේ හැංගිලා ඉන්න කියලා නැහැ. අද නොවුනත් කවදා හරි අපි මාෆියාකාරයන්ට මූණ දෙන්න සිද්ධ වෙනවා ගුරුන්නාන්සේ. එදාට අපි මායා අංගම් දන්නේ නැත්තම් කොහොමද අපි උන්ව පරාජය කරන්නේ? ගුරුන්නාන්සේ දන්න මායා අංගම් කලාව ඇයි අපට උගන්නන්නේ නැත්තේ? ඇයි ගුරුන්නාන්සේ? ඇයි? ඇයි ඒ ලොකු අප්පච්චි!

ගුරුන්නාන්සේ නිරුත්තර ය!

එකවරම් මහා විශාල ශබ්දයක් දුරින් ඇසෙයි!

363 සංගීත අනුඛණ්ඩය වාදනය වීමට පටන් ගනී.

අපි මහා පිපුරුමක් දකිමු.

ගුරුන්නාන්සේ -: දෙවියනේ. උන් ඇවිත්! මාෆියාවරු ඇවිත්. ළමයිනේ! ඉක්මනට දුවපල්ලා මහ කැළේට. මෙන්න මේක නිසා තමයි මම මායා අංගම් තහනම් කලේ. උන්ට ඉව වගේ. මායා අංගම් කාරයින් ව උන් කොහොම හරි හොයා ගන්නවා. දෙවියනේ දුවපල්ලා.

එකවරම වෙඩි උණ්ඩයක් අජිත්ගේ පපුව පලාගෙන යයි! අජිත්ගේ දිවිසුන් සිරුර බිමට පතිත වෙයි! (SLOW MOTION)

මාෆියා කරු -: උඹලා තවමත් ජීවත් වෙනවා...ආ? මම උඹලගේ මාරයා! අංගම්වරු කියන්නේ මේ ලෝකෙන් වඳ වෙලා ගිය කාලකන්නි ජාතියක්. උන්ට පැටව් ගහන්න මට ඉඩ දෙන්න බැහැ!

උඹලාගේ හොඳම හටන් කාරයා මම මේ දැන් මරලා දැම්මා. ඌ තමයි උඹලව පාවා දුන්නේ! උඹලා අද උඹලගෙ ම එකෙක් නිසා සම්පුර්ණයෙන් ම විනාශ වෙනවා. හඃ හඃ හඃ හා.

සියල්ලෝම පසු නොබලා දුවති.

බණ්ඩාර මඳ දුරක් දුවගොස් එකවර ම නැවතෙයි! ඔහු වෙලායුධ ද්වය දෙස බලයි. වර්ටිගෝ දෘශ්‍ය ප්‍රයෝගය භාවිතයෙන් සහ SPEED CUT TRANSITION මගින් ඔහු ගේ චිත්ත සන්තානයේ ඇති වන මනෝ විප්ලවය පිළිඹිබු වෙයි.

ANGAM RISE 2 සංගීත අනුඛණ්ඩය වාදනය වීමට පටන් ගනී.

බණ්ඩාර -: ඇති.........................................................අපි හැමදාම කලේ දුවන එක. අපි තවදුරත් දුවන්නේ ඇයි. අද අපි සටන් කරනවා! අපි හැංගිලා හිටියා හොඳටම ඇති. තවත් අපි උඹලාට බය නැහැ.

මාෆියා කරු -: පොඩි එකා! තමන්ගේ තත්ත්වේ දැනගෙන කතා කරපන්! උඹ කවු ද?

බණ්ඩාර අසල ඇති වේලායුධ දෙක අසුලාගනියි.

බණ්ඩාර -: මම දියසේන බණ්ඩාර! අංගම් කලාව පොර හරඹ දික් ගුටිය! ඉල්ලංගම් කලාව වේලායුධ ශිල්පය.

බණ්ඩාරගේ පහර වලින් බොහෝ මාෆියවරු මරණයට පත් වෙයි. වෙඩි වරුසා ආව ද බණ්ඩාර වේලායුධයෙන් සියල්ල මඟ හරවයි!

සුජානි (V.O) -: මට තවත් බිය ගුල්ලියෙක් වගේ ඉන්න බැහැ! බණ්ඩාරව තනි කරන්න මට බැහැ!

සුජානි ද දික් කඩුවක් ගෙන සටනට එක් වෙයි!

සුජානි අනුගමනය කළ මුළු අංගම් පිලම සටනට එක් වෙති. ගුරුන්නාන්සේ පවා....

කුඩා අමන්ත බබා මාෆියා කරුවෙක්ට කකුල් මාට්ටුවක් දමා බිම වට්ටවයි!

නමුත් ප්‍රධාන මාෆියාකරුවා තවමත් නොසැලී සිටියි!

උඹේ ඔය යකඩ පටි දෙකට මාව නවත්තන්න බැහැ පොඩි එකෝ!

බණ්ඩාර -: මතක තියාගනින්! මම පොඩි එකෙක් නෙවෙයි! මම අංගම් මුහන්දිරම් කෙනෙක් වෙන්න ඉන්න අංගම් හටන් කරුවෙක්. මායා අංගම් කලාව අග්නි වේලායුධය!

දියසේන බණ්ඩාරගේ වේලායුධය අකුණු සැරයකින් වෙළෙයි!

ගුරුන්නාන්සේ (V.O.) -: රාවණා දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ! අකුණු බලය කියන්නේ අග්නි ධාතුවේ උපරිම ශක්තිය. අතීතයේ ඍෂි වරු කියපු විදිහට ගිනි ධාතුව උපරිමයටම දියුණු කරන්නට පුළුවන් ඉතාම දක්ෂ අංගම් මුහන්දිරම් කෙනෙකුට විතරයි. අඩුම ගණනේ මටවත් මේ තරම් හොඳට ගිනි හරඹ කරන්නට බැහැ.අනික මේ වගේ පොඩි වයසකදී මෙච්චර හැකියාවක් තියෙනවනම්.... දියසේන බණ්ඩාර! උඹ ද අනාවැකියේ සඳහන් ගැලවුම්කාරයා?

බණ්ඩාර -: මේක අජිත් අයියා වෙනුවෙන්! අද විනාශ වෙන්නේ අපි නෙවෙයි! උඹයි!

බණ්ඩාරගේ අකුණු සැර වේලායුධයෙන් මාෆියා කරු මරණිය පහරක් ලබයි!

මාෆියා කරු -: උඹ...හිතන්නේ...උ..ඹ... දිනුම් ....කි...කියල ද? අපි මාපිල්ලු... වගේ! අපි.... එකෙක් මැරුනොත් ත....ව දහයක්..... මතුවෙනවා.

මාෆියාකරු මරණයට පත් වේ.

මාෆියා කරුගේ සිරුර උඩ තම පය තබා දියසේන ගර්ජනා කරයි. මුළු අංගම් පිලම එකාවන් ව රණ හඬ නගති. රණ බෙර හඬ ඇසෙයි.

තැන තැන අංගම් සටන් කරුවෝ තම තුවාල පරීක්ෂා කරමින් රණහඬ දෙමින් සිටිති.

ගුරුන්නාන්සේ බණ්ඩාර දෙසට රවාගත් මුහුණෙන් පැමිණේ! ඔහුගේ මුහුණේ සිනා රැල්ලක් සෙමෙන් මතුවේ!

ගුරුන්නාන්සේ -: දියසේන... උඹ අද ඉඳන් හටන් කරුවෙක් .... මගේ පුතේ...

ගුරුන්නාන්සේ (V.O.) -: මහා සම්මත මනු රජුගේ අනාවැකිය සැබෑ වුණා. දියසේන කුමාරයා මේ ලෝකෙට බිහි වුණා! අංගම්වරුන් බේරාගන්නට, අංගම් කලාව බේරාගන්නට, සිංහල ලෙය ඇති සිංහලයන් බේරා ගන්නට දියසේන කුමාරයා මෙලොවට පහල වුණා. යා යුතු මඟ තව බොහෝ දුරයි. මහ සම්මත රජු කියූ විදිහට නපුරු බලවේග අපි අතර සැරිසරනවා. ඒ නපුරු බලවේග වලට මුහුණ දීමට දියසේන කුමාරයාව පුහුණු කිරීම මගේ වගකීමයි. මගේ රාජකාරියයි. මේ දිගු ගමනක ආරම්භය පමණයි!

FADE OUT:

-----------------------------------THE END OF EPISODE 1------------------------------------

ANGAM2 ගීතය වාදනය වේ. ඒ අතරතුර අංගම් චිත්‍රපටයේ විවිධ රූපරාමු දර්ශනය වේ. ඒ සමඟින් ම ENDING CREDITS 3D අවකාශයේ දර්ශනය වේ.

-----------------------------------OR INTERMISSION--------------------------------

[QUOTE="Mens Rea, post: 14465098, member: 380215"] [b]අංගම් 1 වන පොරය 2 කොටස.[/b] බණ්ඩාර -: මුළු අංගම් පිලේ හොඳම හටන් කාරයත් එක්ක මාව සටනට දැම්මේ ඇයි අෆ්ෆා! නිකන් වත් මම පැරදුනොත් මල සාටර් නේ! අජිත් -: හාහ්! එහෙනම් මේ දිනන්නයි ඇටිකිච්ච්චා ලෑස්ති වෙලා ඉන්නේ! එහෙනම් කාලාන්තරයක් බලාගෙන ඉන්න වෙයි! බණ්ඩාර -: මම කවදාහරි අංගම් මුහන්දිරම් කෙනෙක් වෙන්නයි හිතාගෙන ඉන්නේ! අංගම් කලාව මරු කලා නිල ශිල්පය! සෑම පහරක් ම අජිත් විසින් වලක්වනු ලබයි. අජිත් -: හාහ්. ඇටිකිච්චාටත් යමක් කමක් පුළුවන් වගේ! හොඳට සටන් කරනවා! හැබැයි ඔය සෙල්ලම් වලින් මගේ මයිල් ගහක් වත් ගලවන්න ඔහේට බෑ ඇටිකිච්චෝ! හරි ද? ඔහේ කවදාවත් අංගම් මුහන්දිරම් කෙනෙක් වෙන්න බැහැ! ඉල්ලංගම් කලාව පාරා වළලු ශිල්පය. පාරා වළල්ල බණ්ඩාර ගේ මුහුණේ ගෑවී නොගෑවී යයි. නමුත් බණ්ඩාරගේ ඒක කෙස් ගසක් පාරා වළල්ලෙන් කැපී යයි. බණ්ඩාර -: හම්මෝ! බයෙත් බැහැ! ඉල්ලංගම් කලාව යගදා ශිල්පය! අජිත් -: එහෙම ද? ඉල්ලංගම් කලාව යගදා ශිල්පය! සටන තීව්ර වෙයි! අජිත්ගෙ යගදාව කැඩී යයි. අජිත් වහා පිම්මක් පැන දික් කඩුවක් ගනී. අජිත් -: ඉල්ලංගම් කලාව දික් කඩු ශිල්පය. බණ්ඩාර වේලායුධයත් දික් කඩුවත් දෙස බලා දික් කඩුව තෝරා ගනී. බණ්ඩාර -: ඉල්ලංගම් කලාව දික් කඩු ශිල්පය! සටන නැවතත් තීව්ර වෙයි. බණ්ඩාර තීරණයක් ගනී. බණ්ඩාර -: මායා අංගම් කුණ්ඩලණි යෝග අග්නි කඩු ශිල්පය! FUN FRENCY සංගීත අනුඛණ්ඩය වාදනය වීමට පටන් ගනී. බණ්ඩාරගේ කඩුවෙන් දුමක් පිට වේ. ගිනි නැත. සියල්ලෝම කට අයා බලා සිටිති. කඩුවෙන් පිටවූ දුමෙන් ගඳක් ඇතිවේ. සියල්ලෝම -: හපෝ. ඊයා. චික්. මොන ජරා ගඳක් ද ඒ. ඉකේ දිය බණ්ඩො බිත්තර පඩ ගඳයි. මොකද්ද ඒ කලේ ඈ? ඈක්කා! තුහ් නොදකින්! අජිත් ගඳට ම සිහි නැති වී වැටෙයි. (ටෝයින්ග් SFX) කුඩා සිසුවෙකු තම දිරි එළවා කතා කරයි. අමන්ත බබා -: මොකද්ද අනේ අපේ ආච්චිටත් ඔය වැඩේ කරන්න පුළුවන්.... ආච්චිගේ බඩ අප්සෙට් වෙච්ච වෙලාවට. බණ්ඩාර -: අනේ...මොන මඟුලක් ද මේ? අමන්ත බබා නිකන් පැනල දෙන්නේ නැතිව යන්න ආපු අතක් බලාගෙන. කොහොම හරි මම දිනුම් නේ! අජිත් අයියා පරාදයි! ගුරුන්නාන්සේ තරහින් රතු වී සිටියි! HEROIC TRAILER සංගීත අනුඛණ්ඩය වාදනය වීමට පටන් ගනී. ගුරුන්නාන්සේ -: මගේ යකා අවුස්සගන්න එපා. මම දැන් ටිකකට කලින් කිව්වේ මොකද්ද? මායා අංගම් කලාව තහනම් ශාස්ත්‍රයක්. තමුන්ව මේ අංගම් මඩුවේ තවත් තියාගන්නේ නැහැ. බණ්ඩාර -: හරි හරි මම ලබන අවුරුද්දෙවත් ට්‍රය් එකක් දෙන්නම්? ගුරුන්නාන්සේ -: මම කිව්වේ තමුන්ව මේ අංගම් මඩුවෙන් නෙරපලා හැරියා කියලයි! සදහටම! බණ්ඩාර -: අනේ. අහ. අය්යෝ! අනේ ගුරුන්නාන්සේ මට සමා වෙලා මාව අංගම් මඩුවට ආපහු ගන්න ගුරුන්නාන්සේ. ගුරුන්නාන්සේ -: තමුන්ට ඒවා ගැන හිතන්න තිබුනේ බොහොම කලින්! බණ්ඩාර -: අනේ! ගුරුන්නාන්සේ! ගුරුන්නාන්සේ -: දැන් තමුන් තව දුරටත් අංගම් සටන් කරුවෙක් නෙවෙයි! බණ්ඩාර -: ඇයි? ගුරුන්නාන්සේ ඇයි අපි මේ වගේ මාෆියා කාරයින්ට බය වෙලා ජීවත් වෙන්නේ? ගුරුන්නාන්සේ හැම තිස්සෙම කියන දේ වලින් කියවෙන්නේ ගුරුන්නාන්සේ උන්ට බය වෙලා කියන එකයි. මහා සම්මත රජ්ජුරුවෝ, රාවණා දෙය්යෝ කවදාවත් අංගම් සටන් කරුවන්ට තාපස කක්කුට්ටෝ වගේ බයේ හැංගිලා ඉන්න කියලා නැහැ. අද නොවුනත් කවදා හරි අපි මාෆියාකාරයන්ට මූණ දෙන්න සිද්ධ වෙනවා ගුරුන්නාන්සේ. එදාට අපි මායා අංගම් දන්නේ නැත්තම් කොහොමද අපි උන්ව පරාජය කරන්නේ? ගුරුන්නාන්සේ දන්න මායා අංගම් කලාව ඇයි අපට උගන්නන්නේ නැත්තේ? ඇයි ගුරුන්නාන්සේ? ඇයි? ඇයි ඒ ලොකු අප්පච්චි! ගුරුන්නාන්සේ නිරුත්තර ය! එකවරම් මහා විශාල ශබ්දයක් දුරින් ඇසෙයි! 363 සංගීත අනුඛණ්ඩය වාදනය වීමට පටන් ගනී. අපි මහා පිපුරුමක් දකිමු. ගුරුන්නාන්සේ -: දෙවියනේ. උන් ඇවිත්! මාෆියාවරු ඇවිත්. ළමයිනේ! ඉක්මනට දුවපල්ලා මහ කැළේට. මෙන්න මේක නිසා තමයි මම මායා අංගම් තහනම් කලේ. උන්ට ඉව වගේ. මායා අංගම් කාරයින් ව උන් කොහොම හරි හොයා ගන්නවා. දෙවියනේ දුවපල්ලා. එකවරම වෙඩි උණ්ඩයක් අජිත්ගේ පපුව පලාගෙන යයි! අජිත්ගේ දිවිසුන් සිරුර බිමට පතිත වෙයි! (SLOW MOTION) මාෆියා කරු -: උඹලා තවමත් ජීවත් වෙනවා...ආ? මම උඹලගේ මාරයා! අංගම්වරු කියන්නේ මේ ලෝකෙන් වඳ වෙලා ගිය කාලකන්නි ජාතියක්. උන්ට පැටව් ගහන්න මට ඉඩ දෙන්න බැහැ! උඹලාගේ හොඳම හටන් කාරයා මම මේ දැන් මරලා දැම්මා. ඌ තමයි උඹලව පාවා දුන්නේ! උඹලා අද උඹලගෙ ම එකෙක් නිසා සම්පුර්ණයෙන් ම විනාශ වෙනවා. හඃ හඃ හඃ හා. සියල්ලෝම පසු නොබලා දුවති. බණ්ඩාර මඳ දුරක් දුවගොස් එකවර ම නැවතෙයි! ඔහු වෙලායුධ ද්වය දෙස බලයි. වර්ටිගෝ දෘශ්‍ය ප්‍රයෝගය භාවිතයෙන් සහ SPEED CUT TRANSITION මගින් ඔහු ගේ චිත්ත සන්තානයේ ඇති වන මනෝ විප්ලවය පිළිඹිබු වෙයි. ANGAM RISE 2 සංගීත අනුඛණ්ඩය වාදනය වීමට පටන් ගනී. බණ්ඩාර -: ඇති.........................................................අපි හැමදාම කලේ දුවන එක. අපි තවදුරත් දුවන්නේ ඇයි. අද අපි සටන් කරනවා! අපි හැංගිලා හිටියා හොඳටම ඇති. තවත් අපි උඹලාට බය නැහැ. මාෆියා කරු -: පොඩි එකා! තමන්ගේ තත්ත්වේ දැනගෙන කතා කරපන්! උඹ කවු ද? බණ්ඩාර අසල ඇති වේලායුධ දෙක අසුලාගනියි. බණ්ඩාර -: මම දියසේන බණ්ඩාර! අංගම් කලාව පොර හරඹ දික් ගුටිය! ඉල්ලංගම් කලාව වේලායුධ ශිල්පය. බණ්ඩාරගේ පහර වලින් බොහෝ මාෆියවරු මරණයට පත් වෙයි. වෙඩි වරුසා ආව ද බණ්ඩාර වේලායුධයෙන් සියල්ල මඟ හරවයි! සුජානි (V.O) -: මට තවත් බිය ගුල්ලියෙක් වගේ ඉන්න බැහැ! බණ්ඩාරව තනි කරන්න මට බැහැ! සුජානි ද දික් කඩුවක් ගෙන සටනට එක් වෙයි! සුජානි අනුගමනය කළ මුළු අංගම් පිලම සටනට එක් වෙති. ගුරුන්නාන්සේ පවා.... කුඩා අමන්ත බබා මාෆියා කරුවෙක්ට කකුල් මාට්ටුවක් දමා බිම වට්ටවයි! නමුත් ප්‍රධාන මාෆියාකරුවා තවමත් නොසැලී සිටියි! උඹේ ඔය යකඩ පටි දෙකට මාව නවත්තන්න බැහැ පොඩි එකෝ! බණ්ඩාර -: මතක තියාගනින්! මම පොඩි එකෙක් නෙවෙයි! මම අංගම් මුහන්දිරම් කෙනෙක් වෙන්න ඉන්න අංගම් හටන් කරුවෙක්. මායා අංගම් කලාව අග්නි වේලායුධය! දියසේන බණ්ඩාරගේ වේලායුධය අකුණු සැරයකින් වෙළෙයි! ගුරුන්නාන්සේ (V.O.) -: රාවණා දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ! අකුණු බලය කියන්නේ අග්නි ධාතුවේ උපරිම ශක්තිය. අතීතයේ ඍෂි වරු කියපු විදිහට ගිනි ධාතුව උපරිමයටම දියුණු කරන්නට පුළුවන් ඉතාම දක්ෂ අංගම් මුහන්දිරම් කෙනෙකුට විතරයි. අඩුම ගණනේ මටවත් මේ තරම් හොඳට ගිනි හරඹ කරන්නට බැහැ.අනික මේ වගේ පොඩි වයසකදී මෙච්චර හැකියාවක් තියෙනවනම්.... දියසේන බණ්ඩාර! උඹ ද අනාවැකියේ සඳහන් ගැලවුම්කාරයා? බණ්ඩාර -: මේක අජිත් අයියා වෙනුවෙන්! අද විනාශ වෙන්නේ අපි නෙවෙයි! උඹයි! බණ්ඩාරගේ අකුණු සැර වේලායුධයෙන් මාෆියා කරු මරණිය පහරක් ලබයි! මාෆියා කරු -: උඹ...හිතන්නේ...උ..ඹ... දිනුම් ....කි...කියල ද? අපි මාපිල්ලු... වගේ! අපි.... එකෙක් මැරුනොත් ත....ව දහයක්..... මතුවෙනවා. මාෆියාකරු මරණයට පත් වේ. මාෆියා කරුගේ සිරුර උඩ තම පය තබා දියසේන ගර්ජනා කරයි. මුළු අංගම් පිලම එකාවන් ව රණ හඬ නගති. රණ බෙර හඬ ඇසෙයි. තැන තැන අංගම් සටන් කරුවෝ තම තුවාල පරීක්ෂා කරමින් රණහඬ දෙමින් සිටිති. ගුරුන්නාන්සේ බණ්ඩාර දෙසට රවාගත් මුහුණෙන් පැමිණේ! ඔහුගේ මුහුණේ සිනා රැල්ලක් සෙමෙන් මතුවේ! ගුරුන්නාන්සේ -: දියසේන... උඹ අද ඉඳන් හටන් කරුවෙක් .... මගේ පුතේ... ගුරුන්නාන්සේ (V.O.) -: මහා සම්මත මනු රජුගේ අනාවැකිය සැබෑ වුණා. දියසේන කුමාරයා මේ ලෝකෙට බිහි වුණා! අංගම්වරුන් බේරාගන්නට, අංගම් කලාව බේරාගන්නට, සිංහල ලෙය ඇති සිංහලයන් බේරා ගන්නට දියසේන කුමාරයා මෙලොවට පහල වුණා. යා යුතු මඟ තව බොහෝ දුරයි. මහ සම්මත රජු කියූ විදිහට නපුරු බලවේග අපි අතර සැරිසරනවා. ඒ නපුරු බලවේග වලට මුහුණ දීමට දියසේන කුමාරයාව පුහුණු කිරීම මගේ වගකීමයි. මගේ රාජකාරියයි. මේ දිගු ගමනක ආරම්භය පමණයි! FADE OUT: -----------------------------------THE END OF EPISODE 1------------------------------------ ANGAM2 ගීතය වාදනය වේ. ඒ අතරතුර අංගම් චිත්‍රපටයේ විවිධ රූපරාමු දර්ශනය වේ. ඒ සමඟින් ම ENDING CREDITS 3D අවකාශයේ දර්ශනය වේ. -----------------------------------OR INTERMISSION-------------------------------- [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom