Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අංගුලිමාල~තෙරණුවෝ.(නොදත්~දේ)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අංගුලිමාල~තෙරණුවෝ.(නොදත්~දේ)

සිතුවම : ගයාන් චානුක විදානපතිරණ

හැමෝටම තෙරුවන් සරණයි. එක දිගටම සංචාර ගැන ත්රෙඩ්ස් දාපු නිසා අද හිතුවා ඔයාලාගේ දැනුමට යමක් එකතු කරන්න. අංගුලිමාල චරිතය අපිට පොඩි කාලේ ඉඳලාම බොහෝම පුරුදු චරිතයක්. පාසලේදී, ඒ වගේම දහම් පාසලේදී අහින්සක අංගුලිමාල වූ හැටිත්, අංගුලිමාල මහ රහත් තෙරණුවන් වුන හැටිත් ඕනෑ තරම් අහලා ඇති. ඒ අතර ඔයාලා අහලා හැති රසබර කතා ගොඩක් තියනවා. මම ඒවා කිහිපයක් ඔයාලාගේ දැනුමට එකතු කරන්නම්.

අංගුලිමාල පිරිත ගැන ඔයාලා අහලා ඇති සමහර විට. මේ සිද්ධිය සිදුවෙනකොට අංගුලිමාල හාමුදුරුවෝ රහත් වෙලා නෑ. උන් වහන්සේ දවසක් පින්ඩපාතයේ වඩිනකොට දැක්කා විලිරුදාවෙන් පෙලෙන මවක්. ඒතුමිය ඒ අවස්ථාවේ සිටියේ ඉවසාගන්නට බැරි තරම් වේදනාවකින්. අංගුලිමාල තෙරණුවෝ මෙය දුටුවා. නමුත් උන් වහන්සේට කළහැකි යමක් තිබුනේ නෑ. උන් වහන්සේ අප මහා බුදුරජානන් වහන්සේ හමුවට ගොස් මෙය සැලකලේ උන් වහන්සේගෙන් උපදෙසක් බලාපොරොත්තුවෙන්. සියල්ල සාවදානව අසා සිටි අප බුදුරජානන් වහන්සේ අංගුලිමාල තෙරුන්ට උපදෙස් දුන්නේ ඒ ඇත්තිය සිටිනා ඉසව්වට ගොස් සත්‍යක්‍රියා සිදුකරන ලෙසටයි. අංගුලිමාල තෙරණුවන් ඒ තැනැත්තිය අසලට ගොස් මේ ආකාරයෙන් සත්‍යක්‍රියා කළා.

"යතෝහං භගිනි අරියාය ජාතියා ජාතෝ

නාභිජානාම් සංචිච්ච පාණං ජීවිතා වෙරෝපෙතා

තෙන සච්චේන සොත්ථි තෙ හෝතු සොත්ථි ගබ්භස්සා ති"

"නැගනියනි මම යම් දවසක ආර්ය ජාතියෙහි උපත ලැබුවාඩ එතැන් පටන් දැන දැන කිසිම සතෙකු මරා දැමූ බවක් නොදනිමි. ඒ සත්‍ය බලයෙන් ඔබට සෙත් වේවා. ඔබේ දරු ගැබටත් සෙත් වේවා"

මේ විදියට සත්‍යක්‍රියා කළ උන් වහන්සේගේ බලයෙන් එම තැනැත්තියගේ කුසතුල හිර වී සිටි දරුවා කිසිම කරදරයකින් තොරව උපත ලද බව සඳහන් වෙනවා. මේ පිරිත අංගුලිමාල පිරිත කියලා හඳුන්වනවා.ගැබිණි මවුවරුන් මේ පිරිත් බලයෙන් අතීතයේ වගේම වර්තමානයෙත් සුවයක් ලබනවා. එය අනාගතයේදීත් ඒ විදියම වෙන එක නොඅනුමානයි.

අංගුලිමාල පිරිත බාගත කරගැනීමට

Click Here

ඒ වගේම අංගුලිමාල තෙරණුවන් සත්‍යක්‍රියා කළ ස්ථානය වෙහෙරක් ඉදි කලා. එය අංගුලිමාල දාගැබ ලෙස හඳුන්වනවා. එම ස්ථානය තවමත් පුදුම හාස්කම් ශක්තියක් ඇති ස්ථානයක්. තවමත් ගැබිනි මවුවරු එම ස්ථානය වැඳනමස්කාර කරගැනීමෙන් සුවයක් ලබනවා. මේ තියෙන්නේ අංගුලිමාල ස්ථූපය.

මේ සිදුවීමෙන් දින කිහිපයකට පස්සේ අංගුලිමාල හාමුදුරුවෝ මහරහත් බව ලබාගත්තා. උන් වහන්සේ මහරහත් බව ලබාගත්තාට පස්සේ ගිහිලාකේ කල සියලුම පාප කර්ම පලදීමට පටන්ගත්තා. එසේ සිදුවන්නට හේතු වූයේ ඒ ආත්මභාවය උන්වහන්සේගේ අවසාන ආත්මභාවය වූ නිසයි. මිනිසුන් විසිකරන ගල් කැබලි පොලු මුගුරු උන් වහන්සේගේ ශ්‍රී දේහයේ වැදුනු බව කියවෙනවා. එසේ වැදීමෙන් උන් වහන්සේට බොහෝ තුවාල සිදුවූවාලු.

කොසොල් රජුත්, මල්ලිකා දේවියත් එක්ව කහවනු දහ හතර කෝටියක් වියදම් කරමින් සිදුකළ අසදෘස මහා දානය ගැන ඔබලා අසා ඇති. ඒ දානය අවස්ථාවේ අංගුලිමාල තෙරුන් සම්බන්ධ අපූරු කතාවක් කිවෙනවා. දානයට වැඩි බුදුරජානන් වහන්සේ ප්රමුඛ පන්සියයක් පමන වූ මහ රහත් වහන්සේලාගේ හිසට උඩින් සේසත් රැගත් හස්තිරාජයා බැගින් තබා තිබූ බව කියවෙනවා. නමුත් අංගුලිමාල තෙරරුන්ගේ ස්ථානයට එක් හස්තියෙක් මදිවී තුබුනාලු. ඒ අවස්ථාවේ ඇත්ගාලේ සිටියේ බොහෝ චන්ඩ කිපුනු ඇතෙක්. ඒ හස්තියා අංගුලිමාල තෙරුන් දුටු පමනින් උගේ චන්ඩ ගති සියල්ලක්ම අතහැර දමා බොහෝම බයෙන් නගුට කකුල් අතර ගසාගෙන බියෙන් වෙවුලමින් ඇස් පවා වසාගෙන උන්වහන්සේ දන් වළඳනා තෙක් සේසත් ඔසවාගෙන සිටි බව කියවෙනවා.

මෙසේ මිනිසුන් දහස් ගනනක් මරා දමමින් බොහෝ කෝලහාල සිදුකළ අහින්සක අවසානයේ අප මහා බුදුරජානන් වහන්සේගේ සද්ධර්මයේ බලයෙන් සියලු කෙලෙස් නසා රහත්භාවය ලබාගෙන ලෝවැසි සත්වයන් සසරෙන් මුදාගැනීමට මහා සේවයක් ඉටු කළා. අවසානයේ අනුපදිශේෂ පරිණිර්වාන දාතුවෙන් පිරිනිවන් පෑවා. උන් වහන්සේගේ භෂ්මාවශේෂ බුදුරජානන් වහන්සේ විසින් තැන්පත් කරවා දාගැබක් කරවා තිගෙනවා.

මේ තියෙන්නේ අංගුලිමාල මහා තෙරණුවන්ගේ ධාතූන් වහන්සේලා.

සබ්බ දානං ධම්ම දානං ජිනාතී.

(සියලුම දාන වලින් ධර්ම දානය උතුම් වේ)

මේ සියල්ල ඔබලාගේ දහම් දැනුම පිනිසම හේතු වේවා.

හැමෝටම තෙරුවන් සරණයි.

[QUOTE="Mr PERERA, post: 8092486, member: 176031"] [b]අංගුලිමාල~තෙරණුවෝ.(නොදත්~දේ)[/b] [CENTER][IMG]http://i34.tinypic.com/16iy59y.jpg[/IMG] සිතුවම : ගයාන් චානුක විදානපතිරණ [SIZE=3]හැමෝටම තෙරුවන් සරණයි. එක දිගටම සංචාර ගැන ත්රෙඩ්ස් දාපු නිසා අද හිතුවා ඔයාලාගේ දැනුමට යමක් එකතු කරන්න. අංගුලිමාල චරිතය අපිට පොඩි කාලේ ඉඳලාම බොහෝම පුරුදු චරිතයක්. පාසලේදී, ඒ වගේම දහම් පාසලේදී අහින්සක අංගුලිමාල වූ හැටිත්, අංගුලිමාල මහ රහත් තෙරණුවන් වුන හැටිත් ඕනෑ තරම් අහලා ඇති. ඒ අතර ඔයාලා අහලා හැති රසබර කතා ගොඩක් තියනවා. මම ඒවා කිහිපයක් ඔයාලාගේ දැනුමට එකතු කරන්නම්. අංගුලිමාල පිරිත ගැන ඔයාලා අහලා ඇති සමහර විට. මේ සිද්ධිය සිදුවෙනකොට අංගුලිමාල හාමුදුරුවෝ රහත් වෙලා නෑ. උන් වහන්සේ දවසක් පින්ඩපාතයේ වඩිනකොට දැක්කා විලිරුදාවෙන් පෙලෙන මවක්. ඒතුමිය ඒ අවස්ථාවේ සිටියේ ඉවසාගන්නට බැරි තරම් වේදනාවකින්. අංගුලිමාල තෙරණුවෝ මෙය දුටුවා. නමුත් උන් වහන්සේට කළහැකි යමක් තිබුනේ නෑ. උන් වහන්සේ අප මහා බුදුරජානන් වහන්සේ හමුවට ගොස් මෙය සැලකලේ උන් වහන්සේගෙන් උපදෙසක් බලාපොරොත්තුවෙන්. සියල්ල සාවදානව අසා සිටි අප බුදුරජානන් වහන්සේ අංගුලිමාල තෙරුන්ට උපදෙස් දුන්නේ ඒ ඇත්තිය සිටිනා ඉසව්වට ගොස් සත්‍යක්‍රියා සිදුකරන ලෙසටයි. අංගුලිමාල තෙරණුවන් ඒ තැනැත්තිය අසලට ගොස් මේ ආකාරයෙන් සත්‍යක්‍රියා කළා. [B]"යතෝහං භගිනි අරියාය ජාතියා ජාතෝ නාභිජානාම් සංචිච්ච පාණං ජීවිතා වෙරෝපෙතා තෙන සච්චේන සොත්ථි තෙ හෝතු සොත්ථි ගබ්භස්සා ති" [/B]"නැගනියනි මම යම් දවසක ආර්ය ජාතියෙහි උපත ලැබුවාඩ එතැන් පටන් දැන දැන කිසිම සතෙකු මරා දැමූ බවක් නොදනිමි. ඒ සත්‍ය බලයෙන් ඔබට සෙත් වේවා. ඔබේ දරු ගැබටත් සෙත් වේවා" මේ විදියට සත්‍යක්‍රියා කළ උන් වහන්සේගේ බලයෙන් එම තැනැත්තියගේ කුසතුල හිර වී සිටි දරුවා කිසිම කරදරයකින් තොරව උපත ලද බව සඳහන් වෙනවා. මේ පිරිත අංගුලිමාල පිරිත කියලා හඳුන්වනවා.ගැබිණි මවුවරුන් මේ පිරිත් බලයෙන් අතීතයේ වගේම වර්තමානයෙත් සුවයක් ලබනවා. එය අනාගතයේදීත් ඒ විදියම වෙන එක නොඅනුමානයි. අංගුලිමාල පිරිත බාගත කරගැනීමට [URL="http://www.pirith.org/download/AngulimaalaPiritha.mp3"][B][SIZE=2]Click Here[/SIZE][/B][/URL] ඒ වගේම අංගුලිමාල තෙරණුවන් සත්‍යක්‍රියා කළ ස්ථානය වෙහෙරක් ඉදි කලා. එය අංගුලිමාල දාගැබ ලෙස හඳුන්වනවා. එම ස්ථානය තවමත් පුදුම හාස්කම් ශක්තියක් ඇති ස්ථානයක්. තවමත් ගැබිනි මවුවරු එම ස්ථානය වැඳනමස්කාර කරගැනීමෙන් සුවයක් ලබනවා. මේ තියෙන්නේ අංගුලිමාල ස්ථූපය. [IMG]http://i744.photobucket.com/albums/xx81/rammanpandu8/Anathapindikastupa1.jpg[/IMG] [IMG]http://i744.photobucket.com/albums/xx81/rammanpandu8/Anathapindikastupa.jpg[/IMG] මේ සිදුවීමෙන් දින කිහිපයකට පස්සේ අංගුලිමාල හාමුදුරුවෝ මහරහත් බව ලබාගත්තා. උන් වහන්සේ මහරහත් බව ලබාගත්තාට පස්සේ ගිහිලාකේ කල සියලුම පාප කර්ම පලදීමට පටන්ගත්තා. එසේ සිදුවන්නට හේතු වූයේ ඒ ආත්මභාවය උන්වහන්සේගේ අවසාන ආත්මභාවය වූ නිසයි. මිනිසුන් විසිකරන ගල් කැබලි පොලු මුගුරු උන් වහන්සේගේ ශ්‍රී දේහයේ වැදුනු බව කියවෙනවා. එසේ වැදීමෙන් උන් වහන්සේට බොහෝ තුවාල සිදුවූවාලු. කොසොල් රජුත්, මල්ලිකා දේවියත් එක්ව කහවනු දහ හතර කෝටියක් වියදම් කරමින් සිදුකළ අසදෘස මහා දානය ගැන ඔබලා අසා ඇති. ඒ දානය අවස්ථාවේ අංගුලිමාල තෙරුන් සම්බන්ධ අපූරු කතාවක් කිවෙනවා. දානයට වැඩි බුදුරජානන් වහන්සේ ප්රමුඛ පන්සියයක් පමන වූ මහ රහත් වහන්සේලාගේ හිසට උඩින් සේසත් රැගත් හස්තිරාජයා බැගින් තබා තිබූ බව කියවෙනවා. නමුත් අංගුලිමාල තෙරරුන්ගේ ස්ථානයට එක් හස්තියෙක් මදිවී තුබුනාලු. ඒ අවස්ථාවේ ඇත්ගාලේ සිටියේ බොහෝ චන්ඩ කිපුනු ඇතෙක්. ඒ හස්තියා අංගුලිමාල තෙරුන් දුටු පමනින් උගේ චන්ඩ ගති සියල්ලක්ම අතහැර දමා බොහෝම බයෙන් නගුට කකුල් අතර ගසාගෙන බියෙන් වෙවුලමින් ඇස් පවා වසාගෙන උන්වහන්සේ දන් වළඳනා තෙක් සේසත් ඔසවාගෙන සිටි බව කියවෙනවා. මෙසේ මිනිසුන් දහස් ගනනක් මරා දමමින් බොහෝ කෝලහාල සිදුකළ අහින්සක අවසානයේ අප මහා බුදුරජානන් වහන්සේගේ සද්ධර්මයේ බලයෙන් සියලු කෙලෙස් නසා රහත්භාවය ලබාගෙන ලෝවැසි සත්වයන් සසරෙන් මුදාගැනීමට මහා සේවයක් ඉටු කළා. අවසානයේ අනුපදිශේෂ පරිණිර්වාන දාතුවෙන් පිරිනිවන් පෑවා. උන් වහන්සේගේ භෂ්මාවශේෂ බුදුරජානන් වහන්සේ විසින් තැන්පත් කරවා දාගැබක් කරවා තිගෙනවා. මේ තියෙන්නේ අංගුලිමාල මහා තෙරණුවන්ගේ ධාතූන් වහන්සේලා. [IMG]http://i484.photobucket.com/albums/rr201/cung_2008/43229705VenAngulimala.jpg[/IMG] [B]සබ්බ දානං ධම්ම දානං ජිනාතී. (සියලුම දාන වලින් ධර්ම දානය උතුම් වේ) මේ සියල්ල ඔබලාගේ දහම් දැනුම පිනිසම හේතු වේවා. හැමෝටම තෙරුවන් සරණයි. :):):) [/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom