Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අංග විකල අයව මැව්වේ කව්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්ලාම් දහම විශ්ව දහමකි. ස්වාභාවික ධර්මයකි. එය කාලය, දේශය, අනුව වෙනස් නොවන්නකි. මිනිසා කුමන රටක දේශයක, කාලයක ජීවත් වුවද, ඔහුගේ ස්වාභාවික අවශ්‍යතාවයන් හා ඔහුගේ ජීවන රටාවට සරිලන පරිදි හා ඔහුගේ දෛනික අවශ්‍යතාවයන් නිසි පරිදි ඉටු කර ගැනීමට එය හරස් වන්නේ නැත. එහෙත් එම කාර්යන් ඉටු කර ගැනීමේදී මිනිසා තම දැනූමට පමණක් ඉඩ දී හැඟිම්බරව ක්‍රියා කිරීම තුළින් ඔහු නොමග යා හැකිය. එබැවින් ඉස්ලාමය එයට අවශ්‍ය නීති රීති උත්පාදනය කොට ඇති අතර එම නීති රීති මුළු මහත් මිනිස් සමාජයටම උචිත වන්නේය.

මේ අනුව මිනිසා ආහාර ගැනීමේදී නීති රීති අනුගමනය කළ යුතුව ඇත. මිනිසා තම ආහාර වශයෙන් ගත යුත්තේ මොනවාද? එම ආහාර ලබා ගත් ක්‍රමය කුමක්ද? එම ආහාර ඔහුගේ ශරීරයට සුදුසුද? වැනි කරුණු විමසා බැලිය යුතුව ඇත. ඉස්ලාමයේ දෘෂ්ඨි කෝණය අනුව පමණක් නොව සාමාන්‍ය දැණුම අනුවද ඌරා සත්ව ලෝකයේ අසූචීතම සත්වයාය. මේ හේතු කොට ගෙන ඌරාගෙන් විවිධ රෝග බෝ වන බැවින් ඉස්ලාමය ඌරු මස් අනුභව කිරීම තහනම් කොට ඇත. මෙය විද්‍යාව මඟින්ද අල්කුර්ආනය මඟින්ද පැහැදිලි කළ හැකිය.

ඌරු මස් ආහාරයට ගැනීම හේතුවෙන් මිනිසාට නානාප්‍රකාර රෝග වැළඳේ. ඌරු මස් අනුභව කිරීම තුළින් මිනිසාගේ උදරයේ වට පණුවන් (Round Worm) ඉඳකටු පණුවන් (In Worm) කොකු පණුවන් (Hook Worm) වැනි පණුවන් ඇතිවේ. මෙම පණුවන් මිනිසාගේ බඩ වැලේ යටි ප්‍රදේශයේ රුඳති. ඉන් පසුව ඔවුන් බිජ දමන්නට පටන් ගනිති. ඒවා රුධිර නාල මගින් ශරීරයේ සියළු ප්‍රදේශ වලට පැතිරේ. මේවා මිනිසාගේ මොළයට යෑමෙන් මිනිසාගේ මතක ශක්තිය පවා හීන වනු ඇතැයි පරීකෂණ වලින් අනාවරණය වී ඇත. මෙම බිත්තර නිසා පෙනීමද, දෘෂ්ඨිය ද නැතිවනු ඇත. අක්මාවටද මෙනිසා හානි ඇති වේ. මෙලෙස ශූකර මස් දිගින් දිගටම අනුභව කිරීම තුළින් ශරීරයේ අවයව සියල්ලටම පාහේ නොයෙක් ආකාරයේ බලපෑම් එල්ල වනු ඇත. එසේම ඌරු මස් අනුභව කිරීම නිසා (Trichura tichurasis) නැමැති තවත් අනුතුරුදායක පණු වර්ගයක්ද යටි බඩවැලෙහි බෝ වෙති.

ඌරු මස් හොඳින් තම්බා ගත් විට පණුවන් විනාශ වී යනවා යැයි වැරදි මතයක් පවති. ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක සිදුකළ පරීකෂණයක 24 දෙනෙක් මෙම පණු විශේෂය නිසා බඩවැලෙහි හට ගන්නා රෝගයකින් පෙළෙන බව හඳුනාගත හැකි විය. මොවුන් 24 දෙනාම ඌරු මස් හොඳින් තැම්බීමෙන් පසුවම අනුභව කළ අය වූහ. මේ අනුව සාමාන්‍ය උෂ්ණත්වයෙන් උයනු ලබන ඌරු මස්වල පණුවන් නොමැරී සිටින බව මෙම පරීකෂණයෙන් සනාථ විය.

ෆැඩීයෝ ලොෆ්සිස් බස්කී නම් පණු විශේෂය 1987 දී ලැන්කෙස්ටර් නම් විද්‍යාඥයා විසින්ද, එයට පෙර ඔලිවර් නමැත්තා විසින්ද සොයා ගන්නා ලදී. මෙම පණුවන් ඌරන්ගේ කුඩා බඩවැලෙහි දිගු කලකට සැඟවී සිටිති. එසේ සිටිමින් කෙමෙන් ඌරන්ගේ ශරීරයේ බෝ වෙන්න පටන් ගනිති. එම ඌරගේ මස් අනුභව කිරීම තුළින් මිනිසාගේ ශරීරයටද එම පණුවන් ඇතුල් වෙති. චීනයේ මෙම උවදුර බහුලව ඇති බව පරීකෂණ වලින් සනාථ වී ඇත. මෙම රෝගය වැළඳුනු කෙනෙකුට පාචනය නොකඩවා පවතින්නේය.

ක්ලෝරෝස්කි සිනේසිස් මෙම පිළිලය 1875 දී කොබෝල්ඩ් විසින් සොයා ගන්නා ලදී. මෙය ඌරන්ගේ අක්මාවේ හා පිත්තාශයේ වාසය කරයි. ඌරන් සමඟ ආශ්‍රය කරන ජනයන්ට මෙම පිළිල බෝ වන්නේය. මෙම පිළිලය අක්මාවේ හා පිත්තාශයේ ක්ලෝනරචයීසීස් නම් වු රෝගය ඇති වේ. මෙම රෝගය වැළඳුනු විට අක්මාව ඉදිමීමද, සෙංගමාලය හා නොනවතින පාචනයද ඇති වේ. මෙම හේතුවෙන් එම රෝගය වැළඳුනු රෝගියාගේ සිරුර දිනෙන් දින දිරා පත් වී ඔහු මරණාසන්න තත්ත්වයකට ඇද වැටෙයි. මෙවැනි රෝග රාශියක් ඌරන්ගෙන් බෝ වන බවට පරීකෂණ රාශියකින් හෙළි වී ඇත.

එමෙන්ම ඌරු මස් වල මාංශමය විටමීනය ජීව පදාර්ථයට වඩා මේදය අධිකව තිබේ. ඌරු මස් ආහාරයට ගැනීමෙන් ශරීර ගත වන මේදයෙන් මිනිසාගේ රුධිර නාලිකා වැසෙන බැවින් ඔහුට දැඩි රුධිර පීඩන රෝගයන්ද හෘදයාබාධයන්ද හට ගැනේ.

මස් වර්ගවල මේදය අඩංගු වී තිඛෙන්නේ මෙසේය.

මස් වර්ගය ප්‍රතිශතය

ඌරු මස 91%

ගව මස 35%

එළු මස් 56%

ඌරු මස් වල අඩංගු අර්ධ මේදය 60%

ගව මස් වල අඩංගු අර්ධ මේදය 20%

එළු මස් වල අඩංගු අර්ධ මේදය 35%

ඌරු මස් මේද රහිත මසෙහි අඩංගු මේදය 29%

ගව මස් මේදය රහිත මසෙහි අඩංගු මේදය

06%

එළු මස් වල මේදය රහිත මසෙහි අඩංගු මේදය 14%

ඌරු මසින් පිළියෙල වු හැම් හී අඩංගු මේදය 51%

මෙවන් විශාල ප්‍රමාණයක් මේදයට හිමිකම් කියන ඌරු මස් අනුභව කිරීමෙන් කොතරම් භයානක රෝග ඇති වේද? යන්න සිතා බැලීම නුවණට හුරු ක්‍රියාවකි. මෙවැනි හේතුන් රාශියක් මිනිසාගේ ශරීර සෞඛ්‍යට අහිත කරවන බැවින් ඉස්ලාම් දහම ඌරන් ඇති කිරීම ඌරු මස් අනුභව කිරීම වැනි දේ තහනම් කොට ඇත.

විදේශ රටවල ඌරන් ඉතාමත් පිරිසිඳු පරිසරයක හා පිරිසිදු ස්ථාන වල ඇති කරන බව සමහරු පවසති. කුමන ආකාරයේ පිරිසිඳු ස්ථානයක, පරිසරයක, ගොවිපලක ඌරන් ගාල් කළද ඌරා ස්වාභාවයෙන්ම අපිරිසිඳු සතෙකි. තම අසූචී හා අන් අයගේ අසූචී කිසිම පැකිලීමකින් තොරව ඌ අනුභව කරයි. එමෙන්ම සත්ව ලොවේ ලැජ්ජාව නැති සත්වයන්ගෙන් ප්‍රථම ස්ථානය ඌරාට හිමිවේ. මන්දයත් තම ඊරිය සමග උගේ මිතුරන් සංසර්ගයේ යොදවා සතුටු වන එකම සත්වයා ඌරාය. ඇමරිකාවේ හා බටහිර රටවල් වල බහුතරයක් ඌරු මස් අනුභව කරන්නෝ සිටින බව අප දන්නා කරුණකි. ඔවුන් තම රාත්‍රී ආහාරයට ඌරු මස් ගෙන ඉන් පසුව ඔවුන්ගේ රාත්‍රී සාදය අවසන් වූ පසු තමන් අතර භාර්යාවන් මාරු කරගන්නා සිරිත් (තම බිරිඳ සමඟ තවත් කෙනෙකුත් තවත් කෙනෙකුගේ බිරිඳ සමඟ යනාදී වශයෙන්) වැනි සාමාන්‍යයෙන් ඌරන් හැර අන් තිරිසනුන් අතර පවා දැකිය නොහැකි පිළිකුල් සහගගගත අන්දමින් හැසිරෙති. ඌරු මස් අනුභව කරන්නා ඌරා මෙන් ක්‍රියා කරනු ඇත යැයි ඉහත ක්‍රියාව තුළින් නිගමනය කළ හැක. අමරිකානුවන් ඇතුළු බටහිර රටවල වැසියන් ඉතාමත් දියුණු, සංවර හා බුද්ධිමත් අය යැයි ශ්‍රී ලාංකිකයන් වන අප සිතන්නෙමු. ඔවුන්ගේ විලාසිතා ජීවන රටාවන් වලද අප පුන පුනා කොටස් කරුවන් වන්නෙමු.

ඌරු මස් අනුභව කිරීමේදී ඇති වන ඵලවිපාක හා රෝගාබාධ ගැන අල්කුර්ආනය අවුරුදු 1400 ට පෙරම ඉතාමත් පැහැදිළිවම සඳහන් කොට ඇත. නිතැතින්ම මළ සතුන්, රුධිරය, ඌරු මස්, අල්ලාහ් (දෙවිඳුන්) නොවන අය වෙනුවෙන්, කපන ලද දේ ආදිය ඔහු ඔබට තහනම් කර ඇත. (අල්කුර්ආනය 2 : 173)

නිතැතින්ම මළ සතුන්, රුධිරය, ඌරු මස්, අල්ලාහ් දෙවිඳුන් නොවන අය වෙනුවෙන් කපන ලද සතුන් අපට තහනම් කර ඇත. ගෙල මිරිකනු ලැබූ සතුන්, පහර දෙනු ලැබූ සතුන්, උස් ප්‍රදේශයකින් පෙරලී වැටුණු සතුන්, තමන් අතර ගැටුම් ඇති කර එයින් මරණයට පත් වූ සතුන් හැර හලාල් කළ සතුන් නිසියාකාරව කුර්බාන් කිරීමෙන් අනතුරුව ආහාරයට ගැනීම යෝග්‍යය.

ඌරාගේ කුහර බෙදී තිබෙන නමුත් ඌ වමාරා නොකන නිසා නුඔලාට අපවිත්‍රය. නුඹලා උන්ගේ මස් නොකෑ යුතුයි. උන්ගේ මළකුණු ස්පර්ශ නොකළ යුතුයි. ( ද්විතිය කථාව 14 : 08)

ඒ සෙනඟ මා ඉදිරියේදී නිතරම මා කෝප කරති. උයන්වල පූජා කරති. ගඩොල් පිටද සුවඳ දුම් ඔප්පු කරති.ඔවුහු සොහොන් අතර හිඳිති. රහස් ස්ථාන වලදි රාත්‍රිය පසු කරති. ඔවුහු ඌරු මස් කති. පිළිකුල් ද්‍රව්‍ය වල හොදි ද ඔවුන්ගේ භාජන වල තිබේ. මට ලං නොවි ඈතින් සිටින්න. මම නුඹලාට වඩා ශුද්ධ යෙමි ඔවුහු කියති. මොවුහු මාගේ නසයට දුමයක් ය. දවස මුළුල්ලේම ඇවිලෙන ගිණ්නක්ය.(යේසායා 65 : 3,4,5)

හින්දු ආගමේ අදහන්නන්ටද එම ආගම ඌරු මස් අනුභව කිරීම තහනම් කොට ඇත. දවසක්මානික්ක වාසගම් වැඳපුදා ප්‍රාර්ථනා කිරීමෙන් අනතුරුව තමා දඩයම් කර ගෙන ආ ඌරෙකුගේ මස් පූජා කළේය. එකෙනෙහිම එහි තිබුණු (ඕව දෙවියන්ගේ) ප්‍රතිමාවේ දැස් වලින් ලේ වෑහෙන්නට පටන් ගැනින. ඒ සමගම “කවරෙකු මෙම මාංශ අනුභව කරන්නේද හෙතෙම පාප ක්‍රියාවක් කළ තැනැත්තෙක්ද වෙයි“ යන හඩක් ද ඇසිණි.(තොල්කාප්පියම් 163 පරිච්ඡේදය) මෙමඟන් හෙන්රි දහමද ඌරු මස් අනුභව කිරීමට අනුබල නොදෙන බව මෙම කරුණ මඟින් තහවුරු වෙයි.

ඉහත කරුණු සලකා බැලීමේදී ඉස්ලාම් දහම පමණක් නොව අනෙකුත් ආගම් වලද ශූකර මස් අනුභව කිරීම තහනම් කොට ඇති බව පැහැදිලිවම පෙනේ.රෝග වර්ග රාශියකට හේතු වන ඌරා මිනිසුන් අතරේ විවිධ රෝග පතුරමින් මිනිසුන් මරු කැදවමින් සිටියි. අද ශ්‍රී ලංකාවේත් ශූකර වසංගතය ඉතා උග්‍රව පැතිරෙමින් අහිංසක දූ දරුවන් පවා මරුමුවට පත් කරන රෝග කාරකයක් බවට පත් වී ඇත. මෙම ඌරුගෙන් ඈත් වී සිටීමෙන් හා ඌරු මස් අනුභව කිරීමෙන් වැළකි සිටීමෙන් මෙම ශූකර ඉන්ෆුල්සියාවෙපන් ගැළවිය හැකිය.එබැවින් ඉස්ලාම් ධර්මයේ උපදෙස් පිළිපදිමින් ඌරු මස් අනුභව කිරීමෙන් වැළකි සිටිමු.

උපුටා ගත්තේ මෙතනින්..

Welcome to the Sihnalenislam.org

[QUOTE="sirajstc, post: 11931236, member: 91140"] [SIZE=3][B]ඉස්ලාම් දහම විශ්ව දහමකි. ස්වාභාවික ධර්මයකි. එය කාලය, දේශය, අනුව වෙනස් නොවන්නකි. මිනිසා කුමන රටක දේශයක, කාලයක ජීවත් වුවද, ඔහුගේ ස්වාභාවික අවශ්‍යතාවයන් හා ඔහුගේ ජීවන රටාවට සරිලන පරිදි හා ඔහුගේ දෛනික අවශ්‍යතාවයන් නිසි පරිදි ඉටු කර ගැනීමට එය හරස් වන්නේ නැත. එහෙත් එම කාර්යන් ඉටු කර ගැනීමේදී මිනිසා තම දැනූමට පමණක් ඉඩ දී හැඟිම්බරව ක්‍රියා කිරීම තුළින් ඔහු නොමග යා හැකිය. එබැවින් ඉස්ලාමය එයට අවශ්‍ය නීති රීති උත්පාදනය කොට ඇති අතර එම නීති රීති මුළු මහත් මිනිස් සමාජයටම උචිත වන්නේය.[/B] [B]මේ අනුව මිනිසා ආහාර ගැනීමේදී නීති රීති අනුගමනය කළ යුතුව ඇත. මිනිසා තම ආහාර වශයෙන් ගත යුත්තේ මොනවාද? එම ආහාර ලබා ගත් ක්‍රමය කුමක්ද? එම ආහාර ඔහුගේ ශරීරයට සුදුසුද? වැනි කරුණු විමසා බැලිය යුතුව ඇත. ඉස්ලාමයේ දෘෂ්ඨි කෝණය අනුව පමණක් නොව සාමාන්‍ය දැණුම අනුවද ඌරා සත්ව ලෝකයේ අසූචීතම සත්වයාය. මේ හේතු කොට ගෙන ඌරාගෙන් විවිධ රෝග බෝ වන බැවින් ඉස්ලාමය ඌරු මස් අනුභව කිරීම තහනම් කොට ඇත. මෙය විද්‍යාව මඟින්ද අල්කුර්ආනය මඟින්ද පැහැදිලි කළ හැකිය.[/B][/SIZE] [SIZE=3] [B]ඌරු මස් ආහාරයට ගැනීම හේතුවෙන් මිනිසාට නානාප්‍රකාර රෝග වැළඳේ. ඌරු මස් අනුභව කිරීම තුළින් මිනිසාගේ උදරයේ වට පණුවන් (Round Worm) ඉඳකටු පණුවන් (In Worm) කොකු පණුවන් (Hook Worm) වැනි පණුවන් ඇතිවේ. මෙම පණුවන් මිනිසාගේ බඩ වැලේ යටි ප්‍රදේශයේ රුඳති. ඉන් පසුව ඔවුන් බිජ දමන්නට පටන් ගනිති. ඒවා රුධිර නාල මගින් ශරීරයේ සියළු ප්‍රදේශ වලට පැතිරේ. මේවා මිනිසාගේ මොළයට යෑමෙන් මිනිසාගේ මතක ශක්තිය පවා හීන වනු ඇතැයි පරීකෂණ වලින් අනාවරණය වී ඇත. මෙම බිත්තර නිසා පෙනීමද, දෘෂ්ඨිය ද නැතිවනු ඇත. අක්මාවටද මෙනිසා හානි ඇති වේ. මෙලෙස ශූකර මස් දිගින් දිගටම අනුභව කිරීම තුළින් ශරීරයේ අවයව සියල්ලටම පාහේ නොයෙක් ආකාරයේ බලපෑම් එල්ල වනු ඇත. එසේම ඌරු මස් අනුභව කිරීම නිසා (Trichura tichurasis) නැමැති තවත් අනුතුරුදායක පණු වර්ගයක්ද යටි බඩවැලෙහි බෝ වෙති.[/B][/SIZE] [SIZE=3] [B]ඌරු මස් හොඳින් තම්බා ගත් විට පණුවන් විනාශ වී යනවා යැයි වැරදි මතයක් පවති. ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක සිදුකළ පරීකෂණයක 24 දෙනෙක් මෙම පණු විශේෂය නිසා බඩවැලෙහි හට ගන්නා රෝගයකින් පෙළෙන බව හඳුනාගත හැකි විය. මොවුන් 24 දෙනාම ඌරු මස් හොඳින් තැම්බීමෙන් පසුවම අනුභව කළ අය වූහ. මේ අනුව සාමාන්‍ය උෂ්ණත්වයෙන් උයනු ලබන ඌරු මස්වල පණුවන් නොමැරී සිටින බව මෙම පරීකෂණයෙන් සනාථ විය.[/B][/SIZE] [SIZE=3] [B]ෆැඩීයෝ ලොෆ්සිස් බස්කී නම් පණු විශේෂය 1987 දී ලැන්කෙස්ටර් නම් විද්‍යාඥයා විසින්ද, එයට පෙර ඔලිවර් නමැත්තා විසින්ද සොයා ගන්නා ලදී. මෙම පණුවන් ඌරන්ගේ කුඩා බඩවැලෙහි දිගු කලකට සැඟවී සිටිති. එසේ සිටිමින් කෙමෙන් ඌරන්ගේ ශරීරයේ බෝ වෙන්න පටන් ගනිති. එම ඌරගේ මස් අනුභව කිරීම තුළින් මිනිසාගේ ශරීරයටද එම පණුවන් ඇතුල් වෙති. චීනයේ මෙම උවදුර බහුලව ඇති බව පරීකෂණ වලින් සනාථ වී ඇත. මෙම රෝගය වැළඳුනු කෙනෙකුට පාචනය නොකඩවා පවතින්නේය.[/B][/SIZE] [SIZE=3] [B]ක්ලෝරෝස්කි සිනේසිස් මෙම පිළිලය 1875 දී කොබෝල්ඩ් විසින් සොයා ගන්නා ලදී. මෙය ඌරන්ගේ අක්මාවේ හා පිත්තාශයේ වාසය කරයි. ඌරන් සමඟ ආශ්‍රය කරන ජනයන්ට මෙම පිළිල බෝ වන්නේය. මෙම පිළිලය අක්මාවේ හා පිත්තාශයේ ක්ලෝනරචයීසීස් නම් වු රෝගය ඇති වේ. මෙම රෝගය වැළඳුනු විට අක්මාව ඉදිමීමද, සෙංගමාලය හා නොනවතින පාචනයද ඇති වේ. මෙම හේතුවෙන් එම රෝගය වැළඳුනු රෝගියාගේ සිරුර දිනෙන් දින දිරා පත් වී ඔහු මරණාසන්න තත්ත්වයකට ඇද වැටෙයි. මෙවැනි රෝග රාශියක් ඌරන්ගෙන් බෝ වන බවට පරීකෂණ රාශියකින් හෙළි වී ඇත.[/B][/SIZE] [SIZE=3] [B]එමෙන්ම ඌරු මස් වල මාංශමය විටමීනය ජීව පදාර්ථයට වඩා මේදය අධිකව තිබේ. ඌරු මස් ආහාරයට ගැනීමෙන් ශරීර ගත වන මේදයෙන් මිනිසාගේ රුධිර නාලිකා වැසෙන බැවින් ඔහුට දැඩි රුධිර පීඩන රෝගයන්ද හෘදයාබාධයන්ද හට ගැනේ.[/B][/SIZE] [SIZE=3] [B]මස් වර්ගවල මේදය අඩංගු වී තිඛෙන්නේ මෙසේය.[/B][/SIZE] [SIZE=3] [B]මස් වර්ගය ප්‍රතිශතය ඌරු මස 91% ගව මස 35% එළු මස් 56% ඌරු මස් වල අඩංගු අර්ධ මේදය 60% ගව මස් වල අඩංගු අර්ධ මේදය 20% එළු මස් වල අඩංගු අර්ධ මේදය 35% ඌරු මස් මේද රහිත මසෙහි අඩංගු මේදය 29% ගව මස් මේදය රහිත මසෙහි අඩංගු මේදය 06% එළු මස් වල මේදය රහිත මසෙහි අඩංගු මේදය 14% ඌරු මසින් පිළියෙල වු හැම් හී අඩංගු මේදය 51%[/B][/SIZE] [SIZE=3] [COLOR=SeaGreen] [/COLOR][COLOR=SeaGreen][B]මෙවන් විශාල ප්‍රමාණයක් මේදයට හිමිකම් කියන ඌරු මස් අනුභව කිරීමෙන් කොතරම් භයානක රෝග ඇති වේද? යන්න සිතා බැලීම නුවණට හුරු ක්‍රියාවකි. මෙවැනි හේතුන් රාශියක් මිනිසාගේ ශරීර සෞඛ්‍යට අහිත කරවන බැවින් ඉස්ලාම් දහම ඌරන් ඇති කිරීම ඌරු මස් අනුභව කිරීම වැනි දේ තහනම් කොට ඇත.[/B][/COLOR][/SIZE][COLOR=SeaGreen] [/COLOR][SIZE=3] [COLOR=SeaGreen][B]විදේශ රටවල ඌරන් ඉතාමත් පිරිසිඳු පරිසරයක හා පිරිසිදු ස්ථාන වල ඇති කරන බව සමහරු පවසති. කුමන ආකාරයේ පිරිසිඳු ස්ථානයක, පරිසරයක, ගොවිපලක ඌරන් ගාල් කළද ඌරා ස්වාභාවයෙන්ම අපිරිසිඳු සතෙකි. තම අසූචී හා අන් අයගේ අසූචී කිසිම පැකිලීමකින් තොරව ඌ අනුභව කරයි. එමෙන්ම සත්ව ලොවේ ලැජ්ජාව නැති සත්වයන්ගෙන් ප්‍රථම ස්ථානය ඌරාට හිමිවේ. මන්දයත් තම ඊරිය සමග උගේ මිතුරන් සංසර්ගයේ යොදවා සතුටු වන එකම සත්වයා ඌරාය. ඇමරිකාවේ හා බටහිර රටවල් වල බහුතරයක් ඌරු මස් අනුභව කරන්නෝ සිටින බව අප දන්නා කරුණකි. ඔවුන් තම රාත්‍රී ආහාරයට ඌරු මස් ගෙන ඉන් පසුව ඔවුන්ගේ රාත්‍රී සාදය අවසන් වූ පසු තමන් අතර භාර්යාවන් මාරු කරගන්නා සිරිත් (තම බිරිඳ සමඟ තවත් කෙනෙකුත් තවත් කෙනෙකුගේ බිරිඳ සමඟ යනාදී වශයෙන්) වැනි සාමාන්‍යයෙන් ඌරන් හැර අන් තිරිසනුන් අතර පවා දැකිය නොහැකි පිළිකුල් සහගගගත අන්දමින් හැසිරෙති. ඌරු මස් අනුභව කරන්නා ඌරා මෙන් ක්‍රියා කරනු ඇත යැයි ඉහත ක්‍රියාව තුළින් නිගමනය කළ හැක. අමරිකානුවන් ඇතුළු බටහිර රටවල වැසියන් ඉතාමත් දියුණු, සංවර හා බුද්ධිමත් අය යැයි ශ්‍රී ලාංකිකයන් වන අප සිතන්නෙමු. ඔවුන්ගේ විලාසිතා ජීවන රටාවන් වලද අප පුන පුනා කොටස් කරුවන් වන්නෙමු.[/B][/COLOR][/SIZE][COLOR=SeaGreen] [/COLOR][SIZE=3] [COLOR=RoyalBlue][B]ඌරු මස් අනුභව කිරීමේදී ඇති වන ඵලවිපාක හා රෝගාබාධ ගැන අල්කුර්ආනය අවුරුදු 1400 ට පෙරම ඉතාමත් පැහැදිළිවම සඳහන් කොට ඇත. නිතැතින්ම මළ සතුන්, රුධිරය, ඌරු මස්, අල්ලාහ් (දෙවිඳුන්) නොවන අය වෙනුවෙන්, කපන ලද දේ ආදිය ඔහු ඔබට තහනම් කර ඇත. (අල්කුර්ආනය 2 : 173)[/B][/COLOR][/SIZE][COLOR=RoyalBlue] [/COLOR][SIZE=3][COLOR=RoyalBlue] [/COLOR] [B]නිතැතින්ම මළ සතුන්, රුධිරය, ඌරු මස්, අල්ලාහ් දෙවිඳුන් නොවන අය වෙනුවෙන් කපන ලද සතුන් අපට තහනම් කර ඇත. ගෙල මිරිකනු ලැබූ සතුන්, පහර දෙනු ලැබූ සතුන්, උස් ප්‍රදේශයකින් පෙරලී වැටුණු සතුන්, තමන් අතර ගැටුම් ඇති කර එයින් මරණයට පත් වූ සතුන් හැර හලාල් කළ සතුන් නිසියාකාරව කුර්බාන් කිරීමෙන් අනතුරුව ආහාරයට ගැනීම යෝග්‍යය.[/B][/SIZE] [SIZE=3] [B]ඌරාගේ කුහර බෙදී තිබෙන නමුත් ඌ වමාරා නොකන නිසා නුඔලාට අපවිත්‍රය. නුඹලා උන්ගේ මස් නොකෑ යුතුයි. උන්ගේ මළකුණු ස්පර්ශ නොකළ යුතුයි. ( ද්විතිය කථාව 14 : 08)[/B][/SIZE] [SIZE=3] [COLOR=RoyalBlue][B]ඒ සෙනඟ මා ඉදිරියේදී නිතරම මා කෝප කරති. උයන්වල පූජා කරති. ගඩොල් පිටද සුවඳ දුම් ඔප්පු කරති.ඔවුහු සොහොන් අතර හිඳිති. රහස් ස්ථාන වලදි රාත්‍රිය පසු කරති. ඔවුහු ඌරු මස් කති. පිළිකුල් ද්‍රව්‍ය වල හොදි ද ඔවුන්ගේ භාජන වල තිබේ. මට ලං නොවි ඈතින් සිටින්න. මම නුඹලාට වඩා ශුද්ධ යෙමි ඔවුහු කියති. මොවුහු මාගේ නසයට දුමයක් ය. දවස මුළුල්ලේම ඇවිලෙන ගිණ්නක්ය.(යේසායා 65 : 3,4,5)[/B][/COLOR][/SIZE][COLOR=RoyalBlue] [/COLOR][SIZE=3][COLOR=RoyalBlue] [/COLOR] [B]හින්දු ආගමේ අදහන්නන්ටද එම ආගම ඌරු මස් අනුභව කිරීම තහනම් කොට ඇත. දවසක්මානික්ක වාසගම් වැඳපුදා ප්‍රාර්ථනා කිරීමෙන් අනතුරුව තමා දඩයම් කර ගෙන ආ ඌරෙකුගේ මස් පූජා කළේය. එකෙනෙහිම එහි තිබුණු (ඕව දෙවියන්ගේ) ප්‍රතිමාවේ දැස් වලින් ලේ වෑහෙන්නට පටන් ගැනින. ඒ සමගම “කවරෙකු මෙම මාංශ අනුභව කරන්නේද හෙතෙම පාප ක්‍රියාවක් කළ තැනැත්තෙක්ද වෙයි“ යන හඩක් ද ඇසිණි.(තොල්කාප්පියම් 163 පරිච්ඡේදය) මෙමඟන් හෙන්රි දහමද ඌරු මස් අනුභව කිරීමට අනුබල නොදෙන බව මෙම කරුණ මඟින් තහවුරු වෙයි.[/B][/SIZE] [SIZE=3] [COLOR=RoyalBlue][B]ඉහත කරුණු සලකා බැලීමේදී ඉස්ලාම් දහම පමණක් නොව අනෙකුත් ආගම් වලද ශූකර මස් අනුභව කිරීම තහනම් කොට ඇති බව පැහැදිලිවම පෙනේ.රෝග වර්ග රාශියකට හේතු වන ඌරා මිනිසුන් අතරේ විවිධ රෝග පතුරමින් මිනිසුන් මරු කැදවමින් සිටියි. අද ශ්‍රී ලංකාවේත් ශූකර වසංගතය ඉතා උග්‍රව පැතිරෙමින් අහිංසක දූ දරුවන් පවා මරුමුවට පත් කරන රෝග කාරකයක් බවට පත් වී ඇත. මෙම ඌරුගෙන් ඈත් වී සිටීමෙන් හා ඌරු මස් අනුභව කිරීමෙන් වැළකි සිටීමෙන් මෙම ශූකර ඉන්ෆුල්සියාවෙපන් ගැළවිය හැකිය.එබැවින් ඉස්ලාම් ධර්මයේ උපදෙස් පිළිපදිමින් ඌරු මස් අනුභව කිරීමෙන් වැළකි සිටිමු.[/B][/COLOR][/SIZE][COLOR=RoyalBlue] [/COLOR][SIZE=3][COLOR=RoyalBlue] [/COLOR] [B]උපුටා ගත්තේ මෙතනින්..[/B][/SIZE] [SIZE=3] [B][URL="http://www.sinhalenislam.org/"]Welcome to the Sihnalenislam.org[/URL][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom