Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අංජනම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබේ කතාව හරි මචො, මගෙ අම්බලන්ගොඩ නැදැ වෙන අය්ය කෙනෙක්ට උනා ඔය වැඩේ, (ගොඩාක්ම ලග නැදැ කමක් නෙමෙයි හැබැයි)

පොරට පොරගේ ආච්චි ඔය විදියට හීනෙන් ඇවිත් වරමක් දුන්නා, පොරට හිටියෙ සහෝදරයොම 4 දෙනෙක් උන් 4 දෙනාම පට්ට බෙබාලා. බොන එකයි කෙල්ලො අදින එකයි තමයි එ සෙට් එකගෙම වැඩේ, ඒත් අර අය්ය එහෙම නැ පොර ආච්චි මැරෙනකොටත් හොදට බලාගෙන තිබ්බා, පස්සෙ ආච්චිට පන්සල් ගිහින් පින්දීලා එහෙම තිබුනා බොක්කෙන්ම. ඒක නිසා වෙන්න ඇති පොරට ආච්චි වරම දුන්නෙ,

පොරත් ඔය විදියටම පොඩි දේවාලයක් දාගත්තා ගේ ඉස්සරහම, මූ බැ කිව්වට ආච්චි කියලා මිනිස්සුන්ට යහපතක් කරන්න උබට මම මේදෙන වරම අතාරින්න එපා කියලා.

පස්සෙ මූත් කැමති වෙලා වැඩේ කරා, පොර කතා කරේ අමුතු භාශාවක් මම හොයලා බලපු විදියට සින්හලෙන් නම් ඒ භාශාවට නමක් නැ දෙමල අය ඒකට කියන්නෙ "අන්යභාශා" කියලා English වලින් "language of light කියලා කියන්නෙ, ඒ language එක කතා කරන හැටි දැනගන්න ඕන නම් language of light කියලා Google කරා නම් හොයාගන්න පුලුවන් ඕන තරම්, පිට රටවල් වලත් ඕන තරම් අය ඉන්නවා ඒක කතා කරන,

මම දැකලා තියෙන ලංකාවෙ සමහර දිශ්ටි තියෙන අය,

ක්රිස්තියානි පූජක වරු,

මුස්ලිම් මන්තර කාරයො.

ඇෆ්රිකන්ස් ලා.

වගේ ලෝකෙ වටේම අය පේන කියන්න පාවිචිචි කරන්නෙ එකම භාශාව මම අහලා තියෙන දැකලා තියෙන හැටියට නම්

අය්යා එක පාර ආවේශ වෙලා වගේ හෙන ආතල් එකක් දීලා වෙන කටහඩකින් අපෙන් අහනවා කේස් එක, ඉට පස්සෙ ඒ ප්රශ්නෙ අර භාශාවෙන් අර ආත්මෙත් එක්කද කොහෙද කතා කරලා අපිට උත්තරේ කියනවා  මරු ආතල් අපිට පොඩි කලෙ එහෙම් ගියාම

අපේ අය්යත් අහන අහන දේ කියනවා, ගමේ මිනිස්සු පෝලිමෙ එනවා, අරු පැය විසිහතරෙම ඒ වැඩේ තමයි, බිව්වෙ තැබිලිම විතරයි. ගේදරට මස්මාලු මුකුත් ගෙනාවෙ නැ, ගෙදර උයන එවගෙන් පලවෙනි එක අර අය්යට බෙදලා තමයි අනිත් අය කන්නෙ, අය්ය සල්ලි ගත්තෙ නැ, කැටයක් තියලා තිබ්බා කැමති නම් දාන්න කියලා. ඒවා මිනිහා පාච්චිචි කලේ පින් අතේ වැඩ වලට විතරයි, කැවෙ බීවෙ ගෙදර සල්ලි වලින්,

මිනිහා පස්සෙ බොක්කෙන්ම කරා ඒක, පොර හින්දා පොරවල්ගෙ ගෙවල් පැත්තෙ පාරවල් පවා හැදුනා, ගෙවල් ලග තේබොන්න කඩ පවා දැම්මා  පොඩි වීල් පාක් එකකුත් ඇතු උනා හංදියේ   පට්ට පට පට,

ඒත් පස්සෙ ආච්චි දවසක් අපි ඔක්කොටම එන්න කියලා අරා අය්ය අතේ කියලා තිබ්බා, අපි ඔක්කොම නැදැයො එදා ගියා, අර පොර උස පුටුවක වාඩි වෙලා අපි බිම වාඩි වෙලා අපිට කතා කරා, මම එතකොට පොඩියි, 3,4 වසරෙ විතර මම හිතන්නෙ, අපි ඔක්කොටම එන්න කියලා ඔලුව අතගැවා, පස්සෙ කිව්වා ආච්චි පිං කරපු නිසා ආච්චිට දේව ආත්මයක් ලැබුනලු, ඊට කලින් තමයි ආච්චි මේවා කරලා තියෙන්නෙ, ඒ ආත්මෙට යන්න මොනාහරි භාදා තිබිලා තියෙනවා යනන් චාන්ස් එක තිබ්බත්, ඉට පස්සෙ ගාල්ලෙ "කඩාහැලෙන ඇල්ල" කියලා පොට් එකකලු ආච්චිලා භාවනා කලේ (මැරුනට පස්සෙ) ඒහෙම හිටියෙ නිකන් ගන්ධබ්බ ආත්මයක් වගේ ලු, අලුත් ආත්මෙකට යන්න කලින් එහෙම ඉන්නවලු,

මැරුන ගමන් ෆට් ෆට් ගාලා ආච්චිටනම් දිව්යලෝකෙ යන්න ලැබුනේ නැ කියලා තමයි මට නම් හිතුනෙ

එහෙම ඉන්නකොට තමයි දවසක අර අයියා පින්දීලා තියෙන්නෙ, ඉට පස්සෙ අය්යට ඒ වරම දෙන්න හිතිලා ආච්චිට.

ඒදා මීටින් එකෙන් පස්සෙ ආච්චි කිව්වා ආච්චි යනවා කියලා, කිව්වා වගේම ආච්චි ගිහින් අය්යට මුකුත් පෙනුනෙ නැ ඉට පස්සෙ, අපි දැනගත්තට ගමේ මිනිස්සු සීන් එක දැන්නෙ නැ, උන් දිගටම ආවා, ඒත් දවස් දෙකකට පස්සෙ අය්ය කිව්වා ආයෙ දිශ්ඨියක් එනවා කියලා, ආයෙත් පරන විදියටම කියන්න ගත්තා, ඒත් පස්සෙ අය්යා හොරෙන් හොරෙන් අරක්කු බීලා, (පොර කලින් බිව්වෙ නැ) රෝස් කරපු චිකන් ගෙනත් කනවලු වෙලාවකට තනියම.

පස්සෙ පොරම දැනගත්තා ඒ පාර නම් වැහිලා ඉන්නෙ හොද ආත්මයක් නෙමෙයි කියලා, පොර පස්සෙ ඒක කියන එක නැවැත්තුවා, භූතයට මොනා උනාද නම් දන්නෙ නැ, දැන් ඒ අය්ය ඉන්නෙ වැඩිය ගේ ඇතුලෙමයි, වැඩිය එලියට එන්නෙ නැ, එන්නත් නැ මිනිස්සු අමුතු විදියට බලනවනෙ පොර දිහා ..

ඔය දිශ්ටි ටික කාලයයි තියෙන්නෙ, ඒත් ඒකාලෙ හම්බ කරගත්ත පෙරෙත කමට දිගටම කරගෙන යනව, ඒත් ඉතින් පස්සෙ කරන්නෙ බොරුවක්.

ඇත්තටම දිගටම කරන්න නම් ඉතින් පරම්පරාවෙන් ඔවා කරන ගුරුවරම් හම්බවෙච්ච හොද පොරක් වෙන්න ඕන, ඒ වගේ උන් දැන් අඩුයි, ඉන්න අයත් ඕව කරන්නෙ නැ,.

[QUOTE="K_ZONE, post: 16973959, member: 207562"] [CENTER][SIZE="3"][COLOR="DarkOrchid"] උබේ කතාව හරි මචො, මගෙ අම්බලන්ගොඩ නැදැ වෙන අය්ය කෙනෙක්ට උනා ඔය වැඩේ, (ගොඩාක්ම ලග නැදැ කමක් නෙමෙයි හැබැයි) පොරට පොරගේ ආච්චි ඔය විදියට හීනෙන් ඇවිත් වරමක් දුන්නා, පොරට හිටියෙ සහෝදරයොම 4 දෙනෙක් උන් 4 දෙනාම පට්ට බෙබාලා. බොන එකයි කෙල්ලො අදින එකයි තමයි එ සෙට් එකගෙම වැඩේ, ඒත් අර අය්ය එහෙම නැ පොර ආච්චි මැරෙනකොටත් හොදට බලාගෙන තිබ්බා, පස්සෙ ආච්චිට පන්සල් ගිහින් පින්දීලා එහෙම තිබුනා බොක්කෙන්ම. ඒක නිසා වෙන්න ඇති පොරට ආච්චි වරම දුන්නෙ, පොරත් ඔය විදියටම පොඩි දේවාලයක් දාගත්තා ගේ ඉස්සරහම, මූ බැ කිව්වට ආච්චි කියලා මිනිස්සුන්ට යහපතක් කරන්න උබට මම මේදෙන වරම අතාරින්න එපා කියලා. පස්සෙ මූත් කැමති වෙලා වැඩේ කරා, පොර කතා කරේ අමුතු භාශාවක් මම හොයලා බලපු විදියට සින්හලෙන් නම් ඒ භාශාවට නමක් නැ දෙමල අය ඒකට කියන්නෙ "අන්යභාශා" කියලා English වලින් "language of light කියලා කියන්නෙ, ඒ language එක කතා කරන හැටි දැනගන්න ඕන නම් language of light කියලා Google කරා නම් හොයාගන්න පුලුවන් ඕන තරම්, පිට රටවල් වලත් ඕන තරම් අය ඉන්නවා ඒක කතා කරන, මම දැකලා තියෙන ලංකාවෙ සමහර දිශ්ටි තියෙන අය, ක්රිස්තියානි පූජක වරු, මුස්ලිම් මන්තර කාරයො. ඇෆ්රිකන්ස් ලා. වගේ ලෝකෙ වටේම අය පේන කියන්න පාවිචිචි කරන්නෙ එකම භාශාව මම අහලා තියෙන දැකලා තියෙන හැටියට නම් :) අය්යා එක පාර ආවේශ වෙලා වගේ හෙන ආතල් එකක් දීලා වෙන කටහඩකින් අපෙන් අහනවා කේස් එක, ඉට පස්සෙ ඒ ප්රශ්නෙ අර භාශාවෙන් අර ආත්මෙත් එක්කද කොහෙද කතා කරලා අපිට උත්තරේ කියනවා :D මරු ආතල් අපිට පොඩි කලෙ එහෙම් ගියාම :D අපේ අය්යත් අහන අහන දේ කියනවා, ගමේ මිනිස්සු පෝලිමෙ එනවා, අරු පැය විසිහතරෙම ඒ වැඩේ තමයි, බිව්වෙ තැබිලිම විතරයි. ගේදරට මස්මාලු මුකුත් ගෙනාවෙ නැ, ගෙදර උයන එවගෙන් පලවෙනි එක අර අය්යට බෙදලා තමයි අනිත් අය කන්නෙ, අය්ය සල්ලි ගත්තෙ නැ, කැටයක් තියලා තිබ්බා කැමති නම් දාන්න කියලා. ඒවා මිනිහා පාච්චිචි කලේ පින් අතේ වැඩ වලට විතරයි, කැවෙ බීවෙ ගෙදර සල්ලි වලින්, මිනිහා පස්සෙ බොක්කෙන්ම කරා ඒක, පොර හින්දා පොරවල්ගෙ ගෙවල් පැත්තෙ පාරවල් පවා හැදුනා, ගෙවල් ලග තේබොන්න කඩ පවා දැම්මා :D පොඩි වීල් පාක් එකකුත් ඇතු උනා හංදියේ :D :D පට්ට පට පට, ඒත් පස්සෙ ආච්චි දවසක් අපි ඔක්කොටම එන්න කියලා අරා අය්ය අතේ කියලා තිබ්බා, අපි ඔක්කොම නැදැයො එදා ගියා, අර පොර උස පුටුවක වාඩි වෙලා අපි බිම වාඩි වෙලා අපිට කතා කරා, මම එතකොට පොඩියි, 3,4 වසරෙ විතර මම හිතන්නෙ, අපි ඔක්කොටම එන්න කියලා ඔලුව අතගැවා, පස්සෙ කිව්වා ආච්චි පිං කරපු නිසා ආච්චිට දේව ආත්මයක් ලැබුනලු, ඊට කලින් තමයි ආච්චි මේවා කරලා තියෙන්නෙ, ඒ ආත්මෙට යන්න මොනාහරි භාදා තිබිලා තියෙනවා යනන් චාන්ස් එක තිබ්බත්, ඉට පස්සෙ ගාල්ලෙ "කඩාහැලෙන ඇල්ල" කියලා පොට් එකකලු ආච්චිලා භාවනා කලේ (මැරුනට පස්සෙ) ඒහෙම හිටියෙ නිකන් ගන්ධබ්බ ආත්මයක් වගේ ලු, අලුත් ආත්මෙකට යන්න කලින් එහෙම ඉන්නවලු, මැරුන ගමන් ෆට් ෆට් ගාලා ආච්චිටනම් දිව්යලෝකෙ යන්න ලැබුනේ නැ කියලා තමයි මට නම් හිතුනෙ :D එහෙම ඉන්නකොට තමයි දවසක අර අයියා පින්දීලා තියෙන්නෙ, ඉට පස්සෙ අය්යට ඒ වරම දෙන්න හිතිලා ආච්චිට. ඒදා මීටින් එකෙන් පස්සෙ ආච්චි කිව්වා ආච්චි යනවා කියලා, කිව්වා වගේම ආච්චි ගිහින් අය්යට මුකුත් පෙනුනෙ නැ ඉට පස්සෙ, අපි දැනගත්තට ගමේ මිනිස්සු සීන් එක දැන්නෙ නැ, උන් දිගටම ආවා, ඒත් දවස් දෙකකට පස්සෙ අය්ය කිව්වා ආයෙ දිශ්ඨියක් එනවා කියලා, ආයෙත් පරන විදියටම කියන්න ගත්තා, ඒත් පස්සෙ අය්යා හොරෙන් හොරෙන් අරක්කු බීලා, (පොර කලින් බිව්වෙ නැ) රෝස් කරපු චිකන් ගෙනත් කනවලු වෙලාවකට තනියම. පස්සෙ පොරම දැනගත්තා ඒ පාර නම් වැහිලා ඉන්නෙ හොද ආත්මයක් නෙමෙයි කියලා, පොර පස්සෙ ඒක කියන එක නැවැත්තුවා, භූතයට මොනා උනාද නම් දන්නෙ නැ, දැන් ඒ අය්ය ඉන්නෙ වැඩිය ගේ ඇතුලෙමයි, වැඩිය එලියට එන්නෙ නැ, එන්නත් නැ මිනිස්සු අමුතු විදියට බලනවනෙ පොර දිහා .. ඔය දිශ්ටි ටික කාලයයි තියෙන්නෙ, ඒත් ඒකාලෙ හම්බ කරගත්ත පෙරෙත කමට දිගටම කරගෙන යනව, ඒත් ඉතින් පස්සෙ කරන්නෙ බොරුවක්. ඇත්තටම දිගටම කරන්න නම් ඉතින් පරම්පරාවෙන් ඔවා කරන ගුරුවරම් හම්බවෙච්ච හොද පොරක් වෙන්න ඕන, ඒ වගේ උන් දැන් අඩුයි, ඉන්න අයත් ඕව කරන්නෙ නැ,.[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom