එලම,මේ දවස් වල නම් අකමෑතිම එකා තිස්ස කුට්ටි ආරච්චි. සදාකල් අපතයා රාජිත, බෑසිල්, ප්‍රසන්න රණතුන්ග, ලන්සා, බදුර්දීන්, සුජීව, නාමල්, රවී කේ, වගේ එවුන් තමා
මගෙ ලිස්ට් එකත් ටිකක් මේවගේ.Basil
Rohitha
Jonta
Keheliya
Gembanpila
Piyal nishantha
Sanath Nishantha
kiriella
Rajitha
ඒකනෙ සාපෙ බන්මේකේ ගොඩක් අකමැති උන් ඇවිල්ල තියෙන්නේ මිනිස්සුන්ගේ චන්දෙන්නේ .ජාතික ලැයිස්තුවෙන් ටිකයි .ඒ කියන්නේ මේකේ උන් හිතන විදියට නෙවෙයි මිනිස්සු හිතන්නේ
එලමඅකමැතිම පකය/බුල්ඩෝග්/දිනේශ් වගෙ වාමාංශිකයන්ට. උන් තනිකරම ට්‍රැක් පැනල ඉන්නෙ. තනියෙම චන්දයක් ඉල්ලල දිනන්නත් බෑ
බැසිල්
රත්තරං (රෝ අබේගුණවර්ධන)
ජොනී
සනත් නිශාන්ත
රිශාඩ්
මුජිබර් වා වේ පු
රාජිත සහ උගේ පුතා
මහින්ද සමරසිංහ
එපාම කරපු භල්ලෝ තමයිරනිල්, සජිත්, මහින්ද, විමල්, මුහින්දානන්‍ද, රත්‍රං තව ඉන්නව