Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අකලට හිසකෙස් පැහෙනවාද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක යුනිකෝඩ් වලින්

ඕක යුනිකෝඩ් වලින්

අප වයස් ගත විට කෙස්වල වර්ණය අවප්‍රමාණ වීම ස්වාභාවිකව සිදුවන්නකි. සාමාන්‍යයෙන් මැදි වයස්වෙන විට කෙනකුගේ කෙස් සුදු පැහැවීම ආරම්භ වේ. එහෙත් මේ තත්ත්වය කෙරෙහි බොහෝ සාධක බලපානු ලබයි. විශේෂයෙන්ම තරුණ කාන්තාවන්ගේ (තරුණයන්ටද මෙය මානසික අසහනයට හේතුවක් වේ* කෙස් අකලට සුදු පැහැවීම විවිධාකාරයෙන් බලපායි. විශේෂයෙන්ම අකලට කෙස් සුදුවීම සුන්දරත්වය කෙරෙහි අහිතකර ලෙස බලපාන අතරම මානසික පීඩාකාරී තත්ත්වයකට පත් කිරීමටත් හේතු වේ.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව අකලට කෙස් සුදු වීම ”පාලින්යය” ලෙස දක්වා ඇත.

අපගේ ශරීරයේ ඇති කෙස් සමෙහිම කොටසකි. සමේ පිටතම ස්තරයේ ඇති ෙසෙලවලට සමාන ෙසෙලවලින් කෙස් නිර්මාණය වී ඇත. කෙස් රෝම කූපවල සිට සමෙන් පිටතට වර්ධනය වේ. කෙස්වලට සම්බන්ධ වී ඇති ස්නේහ ස්‍රාවී ග්‍රන්ථි මඟින් ස්රාවය කරනු ලබන ”ස්නේහ” මඟින් කෙස්වලට කාන්තිමත් බවත්, වියළීම වැළැක්වීමත් ලබාදෙයි.

කෙස්වල වර්ධනයට අවශ්‍ය පෝෂණය රුධිර සැපයුම හරහා ලබාදිය යුතු වන අතර බාහිර ආලේපවල එතරම් ප්‍රයෝජනයක් නොමැත.

අකලට කෙස් සුදු වන්නේ ඇයි?

විශේෂයෙන්ම පෝෂණ ඌනතාව හා මානසික අසහනය කාලීන වශයෙන් අකලට කෙස් සුදු වීමට බලපානවා. දීර්ඝ කාලීනව විටමින් බී යකඩ, තඹ හා අයඞීන් වැනි සංඝටක ආහාර තුළින් නොලැබී යෑම කෙස් සුදු වීමට බලපානවා.

වර්තමාන අති ධාවනකාරී ජීවන රටාව හේතුවෙන් මානසික අසහනය ඇති වෙනවා. මේ තත්ත්වය කොයි කාටත් පොදුයි. විශේෂයෙන්ම තරුණ, තරුණියන්ට පාසල් දරුවන්ට පවා මේ තත්ත්වය එකසේ බලපානවා. හිස දිනපතා පිරිසුදු නොකිරීමද කෙස් සුදුවීමට හේතුවක් වෙනවා.

මේ සියල්ලේම අවසන් ප්‍රතිඵලය වන්නේ රෝම කූපවලට නිසි පෝෂණය නොලැබී යෑමෙන් කෙස් ගැලවී යෑම නැතහොත් අකලට සුදු වීමයි.

අද කාලයේ විලාසිතාවකට මෙන් උණුසුම් ජලය නෑමට බොහෝ දෙනෙක් පුරුදු වී සිටිති. මේ නිසා කාලයකට පසුව කෙස් සුදු වීමට පුළුවන්. කෙස් වියළීමට විද්‍යුත් වියළන යන්ත්‍ර භාවිත කිරීම්ද රෝම කූප වියළීමටත් හේතු වෙනවා.

එමෙන්ම සුළු කෙස් ප්‍රමාණයක් සුදු වී ඇති මොහොතක විවිධ රසායනික වර්ණක භාවිතයද ඉතිරි කෙස් කාලයකට පසුව සුදු වීමට හේතු වෙනවා.

තවත් බලපාන හේතු අතර කෝටරක ප්‍රදාහය නිරක්තියත මල බද්ධය, කාලීන ප්‍රතිශ්‍යාව සහ විස රසායනික අඩංගු තෙල් වර්ග භාවිතයද කෙස් සුදු වීමට බලපානවා.

ප්‍රතිකාර

මේ සඳහා ආයුර්වේදයේ විවිධ සාර්ථක ප්‍රතිකාර ක්‍රම දක්වා තිබෙනවා. හිසේ තෙල් ගල්වා සම්බාහනය කිරීම, නස්‍යකර්ම කිරීම සහ රසායන ප්‍රතිකාර විධි අනුගමනය කිරීම ඒ අතුරින් ප්‍රධානයි.

මෙහිදී හේතුවට අනුව ප්‍රතිකාර කිරීම ඉතාම අවශ්‍යයි. හිස කෙස් පිරිසුදු කිරීම දින පතා කළ යුතුය. පෝෂණ ඌනතාන් මඟ හැරීමට සම බල ආහාර නොකඩවා ලබා ගැනීමටද අවශ්‍යයි. මානසික ආතතිය පාලනයටද ක්‍රම විධි අනුගමනය කළ යුතු වේ.

අත් බෙහෙත්

x නෙල්ලි ගෙඩි කෙස් වර්ධනයට යොදන මාහැඟි ඖෂධයකි. නෙල්ලි ගෙඩි කැබැලි කර පවනේ වියළා පොල් තෙල් සමඟ රත්කර සාදා ගන්නා තෙල් දිනපතා ගා මසාජ් කිරීමෙන් හිස කෙස් අකලට සුදු වීම පාලනය වේ.

x වියළි නෙල්ලි කැබැලි ජලයේ දමා රැුයක් පොඟවා උදෑසන එම ජලයෙන් හිස සේදීමෙන් ක්‍රමානුකූලව කෙස් සුදුවීම සුව වේ.

x සෑම රාත්‍රියකම නෙල්ලි ගෙඩි ඉස්ම ස්වල්පයක් ඔලිව් තෙල් සමඟ මිශ්‍රකර හිස ගල්වා සම්බාහනය කරන්න.

x නැතහොත් නෙල්ලි ගෙඩි ඉස්ම ස්වල්පයකට දෙහි ඇඹුල් බින්දු කිහිපයක් මිශ්‍ර කර හිස ගල්වා මසාජ් කරන්න. මේ මඟින් කෙස්වල පෝෂණය වැඩි වී නව කෙස් කළු පැහැයට පත් වේ.

x කර පිංචා කොළ යුෂ, කොළ කැඳ හෝ සලාද ලෙස ආහාරයට ගැනීම කෙස්වල පෝෂණයට හේතු වේ. කරපිංචා කොළ ඉස්ම මොරු සමඟ මිශ්‍රකර පානය කිරීම කෙස් වර්ධනයට හේතු වේ.

x කරපිංචා කොළ පොල් තෙල්වල බැද පසුව එම කොළ ඉවත් කර ලබාගන්නා තෙල් හිස ගැල්වීමට සුදුසුය. මෙයද කෙස්වලට වටිනා පෝෂණ කාරණයකි.

ආරක්ෂාකාරී වර්ණකාරක

හෙනා පත්‍ර පොල් තෙල්වල බැද පසුව එම පත්‍ර ඉවත්කර තෙල් හිසේ ගැල්වීම මඟින් කෙස් කළු පාට වේ. හෙනා පත්‍ර පොල් තෙලින් අඹරා එම කල්කය කෙස්වල ගෑමෙන්ද කෙස් කළු පාට වේ.

අරලූ, බුළු, නෙල්ලි, නිල් අවරිය පත්‍ර, ලෝහ අළු හා කීකිරිඳිය සමාන ප්‍රමාණයෙන් ගෙන බැටලූ මුත්‍රයෙන් අඹරා කෙස්වල ආලේප කිරීමෙන් කෙස් කළු පැහැ වේ.

හිස කෙස් සුදු වීම වැළැක්වීම සඳහා මෙවැනි ස්වාභාවික විධික්රම අනුගමනය කිරීමෙන් වඩාත් සෞඛ්‍යාරක්ෂිතව හිස කෙස්වලට ප්‍රතිකාර කළ හැකිය. ඒ මඟින් කෘත්‍රිම රසායනික ආලේප වර්ග, ඩයි වර්ග භාවිතයෙන් ඇති වන අහිත කර තත්ත්ව ඇති නොවන බව ස්ථීර වශයෙන්ම කිව හැකිය.

ආචාර්ය එස්.එම්.එස්. සමරකෝන්

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය

කැලණිය විශ්වවිද්‍යාලය

ඔරුතොට පාර(කලූ පාලම අසල, ගම්පහ ටෙලි. 075-8295302

[QUOTE="ITtec, post: 20844894, member: 555320"] [b]ඕක යුනිකෝඩ් වලින්[/b] [SIZE="3"]ඕක යුනිකෝඩ් වලින් අප වයස් ගත විට කෙස්වල වර්ණය අවප්‍රමාණ වීම ස්වාභාවිකව සිදුවන්නකි. සාමාන්‍යයෙන් මැදි වයස්වෙන විට කෙනකුගේ කෙස් සුදු පැහැවීම ආරම්භ වේ. එහෙත් මේ තත්ත්වය කෙරෙහි බොහෝ සාධක බලපානු ලබයි. විශේෂයෙන්ම තරුණ කාන්තාවන්ගේ (තරුණයන්ටද මෙය මානසික අසහනයට හේතුවක් වේ* කෙස් අකලට සුදු පැහැවීම විවිධාකාරයෙන් බලපායි. විශේෂයෙන්ම අකලට කෙස් සුදුවීම සුන්දරත්වය කෙරෙහි අහිතකර ලෙස බලපාන අතරම මානසික පීඩාකාරී තත්ත්වයකට පත් කිරීමටත් හේතු වේ. [IMG]http://srisara.com/site_images/1477462900_9839707_24507_srisara.jpg[/IMG] ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව අකලට කෙස් සුදු වීම ”පාලින්යය” ලෙස දක්වා ඇත. අපගේ ශරීරයේ ඇති කෙස් සමෙහිම කොටසකි. සමේ පිටතම ස්තරයේ ඇති ෙසෙලවලට සමාන ෙසෙලවලින් කෙස් නිර්මාණය වී ඇත. කෙස් රෝම කූපවල සිට සමෙන් පිටතට වර්ධනය වේ. කෙස්වලට සම්බන්ධ වී ඇති ස්නේහ ස්‍රාවී ග්‍රන්ථි මඟින් ස්රාවය කරනු ලබන ”ස්නේහ” මඟින් කෙස්වලට කාන්තිමත් බවත්, වියළීම වැළැක්වීමත් ලබාදෙයි. කෙස්වල වර්ධනයට අවශ්‍ය පෝෂණය රුධිර සැපයුම හරහා ලබාදිය යුතු වන අතර බාහිර ආලේපවල එතරම් ප්‍රයෝජනයක් නොමැත. අකලට කෙස් සුදු වන්නේ ඇයි? විශේෂයෙන්ම පෝෂණ ඌනතාව හා මානසික අසහනය කාලීන වශයෙන් අකලට කෙස් සුදු වීමට බලපානවා. දීර්ඝ කාලීනව විටමින් බී යකඩ, තඹ හා අයඞීන් වැනි සංඝටක ආහාර තුළින් නොලැබී යෑම කෙස් සුදු වීමට බලපානවා. වර්තමාන අති ධාවනකාරී ජීවන රටාව හේතුවෙන් මානසික අසහනය ඇති වෙනවා. මේ තත්ත්වය කොයි කාටත් පොදුයි. විශේෂයෙන්ම තරුණ, තරුණියන්ට පාසල් දරුවන්ට පවා මේ තත්ත්වය එකසේ බලපානවා. හිස දිනපතා පිරිසුදු නොකිරීමද කෙස් සුදුවීමට හේතුවක් වෙනවා. මේ සියල්ලේම අවසන් ප්‍රතිඵලය වන්නේ රෝම කූපවලට නිසි පෝෂණය නොලැබී යෑමෙන් කෙස් ගැලවී යෑම නැතහොත් අකලට සුදු වීමයි. අද කාලයේ විලාසිතාවකට මෙන් උණුසුම් ජලය නෑමට බොහෝ දෙනෙක් පුරුදු වී සිටිති. මේ නිසා කාලයකට පසුව කෙස් සුදු වීමට පුළුවන්. කෙස් වියළීමට විද්‍යුත් වියළන යන්ත්‍ර භාවිත කිරීම්ද රෝම කූප වියළීමටත් හේතු වෙනවා. එමෙන්ම සුළු කෙස් ප්‍රමාණයක් සුදු වී ඇති මොහොතක විවිධ රසායනික වර්ණක භාවිතයද ඉතිරි කෙස් කාලයකට පසුව සුදු වීමට හේතු වෙනවා. තවත් බලපාන හේතු අතර කෝටරක ප්‍රදාහය නිරක්තියත මල බද්ධය, කාලීන ප්‍රතිශ්‍යාව සහ විස රසායනික අඩංගු තෙල් වර්ග භාවිතයද කෙස් සුදු වීමට බලපානවා. ප්‍රතිකාර මේ සඳහා ආයුර්වේදයේ විවිධ සාර්ථක ප්‍රතිකාර ක්‍රම දක්වා තිබෙනවා. හිසේ තෙල් ගල්වා සම්බාහනය කිරීම, නස්‍යකර්ම කිරීම සහ රසායන ප්‍රතිකාර විධි අනුගමනය කිරීම ඒ අතුරින් ප්‍රධානයි. මෙහිදී හේතුවට අනුව ප්‍රතිකාර කිරීම ඉතාම අවශ්‍යයි. හිස කෙස් පිරිසුදු කිරීම දින පතා කළ යුතුය. පෝෂණ ඌනතාන් මඟ හැරීමට සම බල ආහාර නොකඩවා ලබා ගැනීමටද අවශ්‍යයි. මානසික ආතතිය පාලනයටද ක්‍රම විධි අනුගමනය කළ යුතු වේ. අත් බෙහෙත් x නෙල්ලි ගෙඩි කෙස් වර්ධනයට යොදන මාහැඟි ඖෂධයකි. නෙල්ලි ගෙඩි කැබැලි කර පවනේ වියළා පොල් තෙල් සමඟ රත්කර සාදා ගන්නා තෙල් දිනපතා ගා මසාජ් කිරීමෙන් හිස කෙස් අකලට සුදු වීම පාලනය වේ. x වියළි නෙල්ලි කැබැලි ජලයේ දමා රැුයක් පොඟවා උදෑසන එම ජලයෙන් හිස සේදීමෙන් ක්‍රමානුකූලව කෙස් සුදුවීම සුව වේ. x සෑම රාත්‍රියකම නෙල්ලි ගෙඩි ඉස්ම ස්වල්පයක් ඔලිව් තෙල් සමඟ මිශ්‍රකර හිස ගල්වා සම්බාහනය කරන්න. x නැතහොත් නෙල්ලි ගෙඩි ඉස්ම ස්වල්පයකට දෙහි ඇඹුල් බින්දු කිහිපයක් මිශ්‍ර කර හිස ගල්වා මසාජ් කරන්න. මේ මඟින් කෙස්වල පෝෂණය වැඩි වී නව කෙස් කළු පැහැයට පත් වේ. x කර පිංචා කොළ යුෂ, කොළ කැඳ හෝ සලාද ලෙස ආහාරයට ගැනීම කෙස්වල පෝෂණයට හේතු වේ. කරපිංචා කොළ ඉස්ම මොරු සමඟ මිශ්‍රකර පානය කිරීම කෙස් වර්ධනයට හේතු වේ. x කරපිංචා කොළ පොල් තෙල්වල බැද පසුව එම කොළ ඉවත් කර ලබාගන්නා තෙල් හිස ගැල්වීමට සුදුසුය. මෙයද කෙස්වලට වටිනා පෝෂණ කාරණයකි. ආරක්ෂාකාරී වර්ණකාරක හෙනා පත්‍ර පොල් තෙල්වල බැද පසුව එම පත්‍ර ඉවත්කර තෙල් හිසේ ගැල්වීම මඟින් කෙස් කළු පාට වේ. හෙනා පත්‍ර පොල් තෙලින් අඹරා එම කල්කය කෙස්වල ගෑමෙන්ද කෙස් කළු පාට වේ. අරලූ, බුළු, නෙල්ලි, නිල් අවරිය පත්‍ර, ලෝහ අළු හා කීකිරිඳිය සමාන ප්‍රමාණයෙන් ගෙන බැටලූ මුත්‍රයෙන් අඹරා කෙස්වල ආලේප කිරීමෙන් කෙස් කළු පැහැ වේ. හිස කෙස් සුදු වීම වැළැක්වීම සඳහා මෙවැනි ස්වාභාවික විධික්රම අනුගමනය කිරීමෙන් වඩාත් සෞඛ්‍යාරක්ෂිතව හිස කෙස්වලට ප්‍රතිකාර කළ හැකිය. ඒ මඟින් කෘත්‍රිම රසායනික ආලේප වර්ග, ඩයි වර්ග භාවිතයෙන් ඇති වන අහිත කර තත්ත්ව ඇති නොවන බව ස්ථීර වශයෙන්ම කිව හැකිය. ආචාර්ය එස්.එම්.එස්. සමරකෝන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය කැලණිය විශ්වවිද්‍යාලය ඔරුතොට පාර(කලූ පාලම අසල, ගම්පහ ටෙලි. 075-8295302 [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom