Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
21 minutes ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අක්කට ආදරෙයි... නංගි මගේ පස්සෙන් එනවා.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අක්කට ආදරෙයි... නංගි මගේ පස්සෙන් එනවා.....

මේක මට උන දෙයක්... මම මොකද කරන්නේ??? ((ජෝක් එකට ගන්න එපා.. සිරියක් උත්තරයක් දෙන්න))

මම ලව් කලේ දි*කි කියල කෙනෙක්ට... දි*කි ගේ අම්මගේ මල්ලිගේ දුව තමයි රිද්මි,,,,,,...... මම ලව් පැලෙන්න දි*කිට.. එකිත් එහෙමයි... එත් උන්ගේ තාත්ත යකා.. එකී තාත්තට බයයි... නංගිත් මම එක්ක පැන පැන මැසේජ් කළා... මම ඒකිට එකත් කියුවා... එකී කියුවේ නන්ගිනේ... ඕකි මෝඩයි. සමාජේ තේරුම් කරන්න කියලා.... මම කාලයක් නංගිගේ මගුල් වලට රිප්ලයි කළෙම නෑ... අපි අතරට ප්‍රශ්නයක් වෙයි කියලා... ඔහොම ඔහොම යනකොට... දිල්කිගේ තාත්තා යකා වගේ නිසා. එයට හරියන කෙනෙක් දිල්කිට හොයලා... ඒකිට කර කියා ගන්න දෙයක් නෑ... එකී වචනයක් හරි හැලුවොත්. කන්න වෙනවා කියලා දනන් නිසා... අම්මටත් එක්කම................... ඔහොම අප අතරේ ප්‍රශ්න උනා.... එත් ලව් එක අඩුවක් නෑ.... එක පාරටම නංගි ආයෙත් මැසේජ් කරන්න ගත්තා..... අක්කට කතා කරන්න විදිහකුත් නෑනේ... නංගිගේ මාර්ගෙන් අක්කට කතා කරන්න විදිහක් කල්පනා කළා......

ඔහොම ටික දවසක් යනකොට නංගි කියුවා.... අක්කට දැන් කෙනෙක් හොයලානේ... මමත් කියාගන්න බැරුව හිටියේ... මගේ හිතේ ඔය ගැන ආදරයක් තියනවා කියලා...

මටත් මොකෝ අක්කව හම්බෙන්න පුළුවන් නිසා හා කියුවා

නංගි දන්නවා මම අක්කට පන ඇරලා කියලා... එකී කියනවා අක්ක ගැන හිතන්නේ නෑ කියලා ප්‍රොමිස් වෙන්නලු...

මම කතා කරයි කියලා බයට නංගි.. අක්කා එක්ක මරාගෙන

දැන් උන් දෙන්න කතා නෑ...

මම බැලුවේ නංගිගේ මාර්ගෙන අක්කව ගන්න... කෙලියනේ මට

නංගි වල කපනවා... මම කතා කරයි කියන බයට..

අක්කට හොයපු එකා කැමති නෑ.... අක්කව දාල යන්න... ඌත් අබලයා වගේ ඒකිගේ පස්සෙන්මයි

මගේ හිතේ නංගි ගැන කිසිම අදහසක් නෑ... හැගීමක් නෑ..... එකී මට ආදරෙයි කියනවා... මට සුදු, බබා මමත් ආදරෙයි කියනවා....

මම කියන්නේ මැට්ටි කියලා විතරයි

වෙන කිසිම දෙයක් කියන්නේ නෑ

එකී මට ආදරෙයි කියනවා... මම මග ඇරලා ඉන්නවා

නංගි කතා කරනවා හෙට කොහේ හරි යමුලු,,,, මට යන්න හිතෙන්නේ නෑ.... අක්කට හීනෙන්වත් වැරද්දක් කරන්න හිතෙන්නේ නෑ

ගියත් අතින් අල්ලන්න හිතෙන්නේ නෑ

නංගිගේ

[QUOTE="dinuka rukshan, post: 22669994, member: 274285"] [b]අක්කට ආදරෙයි... නංගි මගේ පස්සෙන් එනවා.....[/b] [CENTER][B][COLOR="Navy"][SIZE="4"][COLOR="Red"]මේක මට උන දෙයක්... මම මොකද කරන්නේ??? ((ජෝක් එකට ගන්න එපා.. සිරියක් උත්තරයක් දෙන්න))[/COLOR] මම ලව් කලේ දි*කි කියල කෙනෙක්ට... දි*කි ගේ අම්මගේ මල්ලිගේ දුව තමයි රිද්මි,,,,,,...... මම ලව් පැලෙන්න දි*කිට.. එකිත් එහෙමයි... එත් උන්ගේ තාත්ත යකා.. එකී තාත්තට බයයි... නංගිත් මම එක්ක පැන පැන මැසේජ් කළා... මම ඒකිට එකත් කියුවා... එකී කියුවේ නන්ගිනේ... ඕකි මෝඩයි. සමාජේ තේරුම් කරන්න කියලා.... මම කාලයක් නංගිගේ මගුල් වලට රිප්ලයි කළෙම නෑ... අපි අතරට ප්‍රශ්නයක් වෙයි කියලා... ඔහොම ඔහොම යනකොට... දිල්කිගේ තාත්තා යකා වගේ නිසා. එයට හරියන කෙනෙක් දිල්කිට හොයලා... ඒකිට කර කියා ගන්න දෙයක් නෑ... එකී වචනයක් හරි හැලුවොත්. කන්න වෙනවා කියලා දනන් නිසා... අම්මටත් එක්කම................... ඔහොම අප අතරේ ප්‍රශ්න උනා.... එත් ලව් එක අඩුවක් නෑ.... එක පාරටම නංගි ආයෙත් මැසේජ් කරන්න ගත්තා..... අක්කට කතා කරන්න විදිහකුත් නෑනේ... නංගිගේ මාර්ගෙන් අක්කට කතා කරන්න විදිහක් කල්පනා කළා...... ඔහොම ටික දවසක් යනකොට නංගි කියුවා.... අක්කට දැන් කෙනෙක් හොයලානේ... මමත් කියාගන්න බැරුව හිටියේ... මගේ හිතේ ඔය ගැන ආදරයක් තියනවා කියලා... මටත් මොකෝ අක්කව හම්බෙන්න පුළුවන් නිසා හා කියුවා නංගි දන්නවා මම අක්කට පන ඇරලා කියලා... එකී කියනවා අක්ක ගැන හිතන්නේ නෑ කියලා ප්‍රොමිස් වෙන්නලු... මම කතා කරයි කියලා බයට නංගි.. අක්කා එක්ක මරාගෙන දැන් උන් දෙන්න කතා නෑ... මම බැලුවේ නංගිගේ මාර්ගෙන අක්කව ගන්න... කෙලියනේ මට නංගි වල කපනවා... මම කතා කරයි කියන බයට.. අක්කට හොයපු එකා කැමති නෑ.... අක්කව දාල යන්න... ඌත් අබලයා වගේ ඒකිගේ පස්සෙන්මයි මගේ හිතේ නංගි ගැන කිසිම අදහසක් නෑ... හැගීමක් නෑ..... එකී මට ආදරෙයි කියනවා... මට සුදු, බබා මමත් ආදරෙයි කියනවා.... මම කියන්නේ මැට්ටි කියලා විතරයි වෙන කිසිම දෙයක් කියන්නේ නෑ එකී මට ආදරෙයි කියනවා... මම මග ඇරලා ඉන්නවා නංගි කතා කරනවා හෙට කොහේ හරි යමුලු,,,, මට යන්න හිතෙන්නේ නෑ.... අක්කට හීනෙන්වත් වැරද්දක් කරන්න හිතෙන්නේ නෑ ගියත් අතින් අල්ලන්න හිතෙන්නේ නෑ නංගිගේ [/SIZE][/COLOR][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom