Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අක්කා කෙනෙක් දාගන්නේ කොහොමද බන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අක්කා කෙනෙක් දාගන්නේ කොහොමද බන්

දැන් කලේ ගොඩක් කොල්ලෝ ආදරයට වයස බාදාවක් කරගන්නේ නැතුව ටිකක් වැඩිමල් කෙල්ලෝ දාගන්නවා දැකල තියෙනවා

ඉත්න්ග් මාත් හිතුව subject එකට බහින්න

මේකයි සීන් එක ,අපේ uni එකේ මට වඩා ටිකක් වයස කෙල්ලෙක් ඉන්නවා ,(ටිකක් කීවට අවුරුදු තුනක් වැඩිමල් මට වඩා)

කොල්ලෙක් නම් නෑ හැබැයි සුපිරි බූටක් කාල තියෙනවා (5 years love එකක්)

ලොවෙත් හොඳ කෙල්ලෙක් ,හැබැයි ඉතින් 26ක් වෙනවා දැන්

මට කවදාවත් මල්ලි කියල නම් නෑ ,මම ඒකිට වඩා වැඩිමල් batch එකක හන්ද වෙනඩ ඇති මයේ හිතේ

කොහොම හරි මම crush වගේ කියලත් කිව

එකී කියනවා කිව එක හොඳයි ලු දැන් ඕක අමතක කරන්නලු

පොඩි වත් hope එකක් දෙන්න බැලූ මට

වයස ප්රශ්නය හන්ද මේක වැරදියිලු

මටත් ආසාවක් තිබ්බට වැඩක් නෑ කියලත් හිතනවා

මොකද ඒකිට දැන්ම proposal උත් එනවලු

එකී නම් එකකට වත් කැමති වෙන්නේ නෑ කියනව degree එක ඉවර වෙනාකල්

මටත් මේකිට පට්ටටම හිත ගිහින් තියෙන්නේ බන්

එකිත් as a friend msg එකක් call එකක් ඩෙෆා දෙනවා හැමදාම

මේක කරලා වැඩක් තියෙනවද නැද්ද කරගන්න පුළුවන් වෙයි ද,ඒකිගේ ගෙවල් වලින් කැමති වෙයිද වගේ ලොකු ප්රශ්ණ ගොඩක ඉන්නවා බන් මේ දවස් වල

කෙල්ල නම් ලස්සනයි ,තාත්තාත් නෑති වෙලා ලු

කියන්න එකෙක් නැති හන්දයි මේකට දැම්මේ

අර්තල් ගත්තට කමක් නෑ ,ඇත්ත උපදෙසකුත් දීපන්

[QUOTE="Moratu Saman, post: 21704172, member: 550557"] [b]අක්කා කෙනෙක් දාගන්නේ කොහොමද බන්[/b] [COLOR="DarkOrchid"][SIZE="3"]දැන් කලේ ගොඩක් කොල්ලෝ ආදරයට වයස බාදාවක් කරගන්නේ නැතුව ටිකක් වැඩිමල් කෙල්ලෝ දාගන්නවා දැකල තියෙනවා ඉත්න්ග් මාත් හිතුව subject එකට බහින්න මේකයි සීන් එක ,අපේ uni එකේ මට වඩා ටිකක් වයස කෙල්ලෙක් ඉන්නවා ,(ටිකක් කීවට අවුරුදු තුනක් වැඩිමල් මට වඩා) කොල්ලෙක් නම් නෑ හැබැයි සුපිරි බූටක් කාල තියෙනවා (5 years love එකක්) ලොවෙත් හොඳ කෙල්ලෙක් ,හැබැයි ඉතින් 26ක් වෙනවා දැන් මට කවදාවත් මල්ලි කියල නම් නෑ ,මම ඒකිට වඩා වැඩිමල් batch එකක හන්ද වෙනඩ ඇති මයේ හිතේ කොහොම හරි මම crush වගේ කියලත් කිව එකී කියනවා කිව එක හොඳයි ලු දැන් ඕක අමතක කරන්නලු පොඩි වත් hope එකක් දෙන්න බැලූ මට වයස ප්රශ්නය හන්ද මේක වැරදියිලු මටත් ආසාවක් තිබ්බට වැඩක් නෑ කියලත් හිතනවා මොකද ඒකිට දැන්ම proposal උත් එනවලු එකී නම් එකකට වත් කැමති වෙන්නේ නෑ කියනව degree එක ඉවර වෙනාකල් මටත් මේකිට පට්ටටම හිත ගිහින් තියෙන්නේ බන් එකිත් as a friend msg එකක් call එකක් ඩෙෆා දෙනවා හැමදාම මේක කරලා වැඩක් තියෙනවද නැද්ද කරගන්න පුළුවන් වෙයි ද,ඒකිගේ ගෙවල් වලින් කැමති වෙයිද වගේ ලොකු ප්රශ්ණ ගොඩක ඉන්නවා බන් මේ දවස් වල කෙල්ල නම් ලස්සනයි ,තාත්තාත් නෑති වෙලා ලු කියන්න එකෙක් නැති හන්දයි මේකට දැම්මේ අර්තල් ගත්තට කමක් නෑ :frown:,ඇත්ත උපදෙසකුත් දීපන් :)[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom