Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අක්කා පාරක් බදිමුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අක්කා පාරක් බදිමුද?

ලැම්බට් ලව් කිව්වහම පට ගාලා තේරෙන්නේ ගොඩක් වෙලාවට කැම්පස් ගියපු කොල්ලෙක් කෙල්ලෙක්ට තමයි. හැබැයි අක්කා මල්ලි ලව් එකක් කිව්ව ගමන් ලව් කරන වයසේ ඉන්න හරි, ඒ වයස පාස් කරපු හරි බල්ලෙක් පූසෙක්ට වුනත් තේරෙනවා මොකක්ද මේ එන්න හදන ටොපික්ස් එක කියලා. සාමාන්‍යයෙන් ඔය සම්ප්‍රදායට අනුව ලව් කළත්, කසාද බැන්දත් කෙල්ල කොල්ලට වඩා බාල වෙන්ඩ ඕනේ. ඒ හින්දම වෙන්න ඇති තාමත් ලංකාවේ තමන්ට වඩා වැඩිමල් කෙල්ලෙක් එක්ක ලව් කරන එක වුනත්, කසාදයක් කරගන්න එක වුනත් දිහා පොඩ්ඩක් සමාජේ වපරැහෙන් බලන තත්ත්වයක් තියෙන්නේ. දැන් වැඩිමල් කෙල්ලෙක්ට ලව් කරන කොල්ලෙක්ට ‘අක්කාපාල’ කියලා නං වැටෙන්නේ පොඩි උපහාසෙකුත් එක්කනේ. හරි, අපි මේ ලැහැස්ති වෙන්නේ ලැම්බට් ලව් හෙවත් අක්කා මල්ලි ලව් ගැන ඔය සාම්ප්‍රදායික වේවා නූතන වේවා මත පැත්තකින් තියලා සාධාරණව කතා කරන්න තමා. අනිවා අපි අදහන ධර්මේ සරලයි. ආදරේ කියන්නේ ආදරේ. ඒක අවංක නං, සිරා නං වයස අනං මනං බලපාන්නේ නෑ. හැබැයි ඒක ප්‍රායෝගික තලයට ගෙනියන්නේ කොහොමද කියන එක ඉතින් තම තමන්ගේ දේවල්!

1. කොහෙන්ද මේ සාම්ප්‍රදායික වයස් කතන්දරේ ආවේ?

සෑහෙන්න ඉස්සර ලංකාවේ පිරිමියෙක්ට කසාද බඳින්න වයස එන්න නං අඩුම ගාණේ තිහ පනින්න ඕන කියලා තමයි කියවෙන්නේ. හැබැයි අනෙක් පැත්තට මල්වර වෙලා අවුරුදු කීපයක් ගිය තැන, ඒ කියන්නේ අවුරුදු දාහත දහ අට වෙනකොට තරුණියක් කසාද බඳින්න, වගකීම් ගන්න පුලුවන් වයසකට ආවා කියලා කියනවා. මේවා ඉතින් ඈත අතීතේ තිබුණු මතයන්. මේකට එක හේතුවක්ලු කාන්තාව ආර්තවහරණයෙන් පස්සේ බොහොම ඉක්මනට වයසට යෑම. හැබැයි පිරිමියෙක් වයසට යන්න තව පරක්කු වෙනවා. ඒත් ඉතින් දැන් කාලේ එහෙම නැහැනේ. හිතින් වගේම ගතින් තරුණ බව රැකගෙන ඉන්න පිරිමි අය විතරක් නෙවෙයි, ගැහැණු අයත් අපිට දැන් කාලේ මුණගැහෙනවා. ඒ හින්දා මේ සම්ප්‍රදායන් ගැන ලොකුවට හිතන්න දෙයක් නෑ.

2. වගකීම් ගන්න පුලුවන් නං ප්‍රශ්නයක් නෑ

මේ පොයින්ට් එක අදාළ වෙන්නේ නිකම්ම ප්‍රේම සම්බන්ධයකට වඩා ඒක කසාදයක් වෙනකල් දුර ගෙනියන්න හිතන කපල් එකකට. කොහොමත් කෙල්ලගේ ගෙදරින් කෙල්ලට වඩා වයසින් බාල කොල්ලෙක්ට අකමැති වෙන්න තියෙන ප්‍රධානතම කාරණයක් වෙන්නේ “කොල්ලා බබා” වෙයි කියලා හිතලා තමයි. හැබැයි අපි කියන්නේ ඒක ඒ තරම් තේරුමක් නැති දෙයක් කියලා තමා. යම් කිසි වයසක් පහු කලාට පස්සේ ඕනෑම කොල්ලෙක්ට කෙල්ලෙක්ට තමන්ගේ වගේම පවුලකත් වගකීම ගන්න පුලුවන් වෙන්න ඕන. අර අපි බරට කියන්නේ මුහුකුරා ගියපු ඩයල් එකක් කියලා. ඒ කියන්නේ මේන්න මේ ගැන තමයි. ඉතින් ඒ මුහුකුරා යෑම තියෙනවා නං කොල්ලගේ වයස අවුරුදු කීපෙකින් එහා මෙහා වීම ගණන් ගත යුතු නෑ.

දැන් කොල්ලෙක් වුනත් කසාදෙකට යන්න ඉන්නවා නං ‘මං බබා’ ටයිප් එකට සමනල් ජීවිතයක් ගෙවන්නේ නැතුව, ජීවිතේ වගකීම් ගන්න පුලුවන් ගින්දර පිරිමියෙක් වෙන්න විශේෂයෙන්ම වගබලා ගන්න ඕන. මේක උදවු වෙයි අම්මලා තාත්තලාගේ පැත්තෙන් එන විරෝධතාවයන් පොඩ්ඩක් ෂේප් කරගන්න. මේක ලැම්බට් ලව් එකක ඉන්නවා නං විශේෂයි. එහෙම නොවෙන ලව් එකකදී වුනත් අනිවාර්යයි.

3. ලොජිස්ටික්ස් ගැන කලින්ම කතා බහ කරලා තියෙන්න ඕන

මේ කාරණාවත් ඇත්තටම ගත්තොත් දීර්ඝ කාලීන සම්බන්ධතාවයක් ගැන හිතන ඕනෑම කපල් එකකට අදාළයි. හැබැයි ටිකක් වැඩි වයස් පරතරයක් තියෙන දෙන්නෙක් නං අනිවා තමන්ගේ අනාගත සැලසුම් ගැන කතා කරලා තියෙන්නම ඕන. ඒ කියන්නේ එන එන විදියට උලුවහු ගහන එක වයසින් වැඩි කාන්තාවක් එක්ක එකට ජීවිතයක් ගත කරන්න හිතන පිරිමියෙක්ට ගැලපෙන්නේ නෑ. කාන්තාවට ගැලපෙන්නෙත් නෑ.

මොනවද කතා කරන්න ඕන දේවල්? උදාහරණයක් විදියට දරුවන් හදනවද, නැද්ද, කොයි කාලෙද වගේ දේවල්. ඇත්තටම වයසින් වැඩි කාන්තාවකට සහ පිරිමියෙක්ට මේ ප්‍රශ්නේ සාමාන්‍ය කපල් එකකට වඩා සෙන්සිටිව්. මොකද කාන්තාවකට වයස පහු වෙන්න පහු වෙන්න දරුවෝ හදන එක ටිකක් අපහසු වෙන නිසා.

එතකොට කැම්පස් එකෙන් පස්සේ ලැම්බට් ලව් එකක් පටන් අරගෙන දෙන්නා එක්ක පැද්දි පැද්දි ‘ජීවන මේ ගමන සංසාරේ’ කියාගෙන ගියාට, එක තැනකදී දෙන්නටම වාඩි වෙලා කතා බහ කරන්න වෙනවා දෙමාපියන්ව කොහොමද මේකට කැමති කරගන්නේ කියලා. එහෙම කතා බහ කරලා ඒ ප්‍රශ්න වලට කලින්ම සූදානම් වෙන එක බොහොම වැදගත්. ඉතින් ඒ හින්දා අනිවා මේ කතා බහ සහ සැලසුම් කියන එක සම්බන්ධය ස්ථීර වෙලා ටික දවසක් ගිය ගමන් වෙන්න ඕන.

4. තමන්ට වුවමනා මොනවද කියලා දැනගෙන ඉන්න ඕන

තමන්ට වඩා වයසින් වැඩි කාන්තාවක් එක්ක ප්‍රේම සම්බන්ධතාවයකට යන්න කලින් පිරිමියෙක් හිතන්න ඕන තවත් සෙන්සිටිව් පොයින්ට් එකක් තමයි ලිංගිකත්වය කියන්නේ. සාමාන්‍යයෙන් මේ කතාව අදාළ වෙන්නේ තමන්ට වඩා වයසින් අවුරුද්දක් දෙකක් වැඩිමල් කෙනෙක් එක්ක පටන් ගන්න ලව් එකකට නෙවෙයි. අපි හිතමු ඊට වඩා අවුරුදු දහයක විතර ගැප් එකක් තියෙන කාන්තාවක් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගන්නවා කියලා. ආන්න එතකොට පිරිමියා කෙලින් හිතන්න ඕන තමන්ට ඕන ලව්ද නැතිනම් සෙක්ස්ද කියලා. ඇයි එහෙම කියන්නේ? දැන් කාලේ කොල්ලෝ ගොඩක් වෙලාවට හිතනවා වැඩිමල් කාන්තාවක් ඉන්නේ මාරම අසහනේකින්ය, ඒ හින්දා ඒ අයව සෙක්ස් කරන්න අල්ල ගන්න හරි ලේසිය කියලා. අන්න ඒක බොහොම වැරදි මතයක්. සමහර වෙලාවට වැඩිමල් කාන්තාවක් හිතේ පීඩාවකින් ඉන්න පුලුවන්. ආදරේ කරන්න කෙනෙක්, තමන්ට විශ්වාසවන්තව කිට්ටුවෙන් ඉන්න කෙනෙක් ජීවිතේට ළං වෙයි කියලා හිතනවා වෙන්න පුලුවන්. එතකොට කොල්ලෙක් ගිහින් ලව් එක පෙන්නලා තමන්ගේ ලිංගික අවශ්‍යතාවයන් ඉටු කරගෙන මාරු වෙන්න හදන එක වැරදියි. මේක විශේෂයෙන් සඳහන් කරන්නේ අද කාලේ මේ දේ සෑහෙන්න සිද්ධ වෙන නිසා. ඒ නිසා තමන්ට වඩා වයසින් වැඩි කාන්තාවක් එක්ක සම්බන්ධයක් පටන් ගන්නවා නම් මුලින්ම හිතන්න ඕන තමන්ට වුවමනා මොනවද කියලා. ඉන්පස්සේ එයාටත් අවංකවම කියන්න ඕන තමන්ට වුවමනා මේ දේයි කියලා. එයාත් ඒකට කැමති නං ඒක වෙනම වැඩක්.

5. අනාරක්ෂිත හැඟීම් හරියට මැනේජ් කරගන්න දැනගන්න ඕන

අනාරක්ෂිත හැඟීම් කියලා කියන්නේ මෙහෙම දේකට. අපි කියමු ඔන්න කොල්ලෙක් ඉන්නවා. ඌට කෙල්ලෙකුත් ඉන්නවා. කෙල්ලට යාලුවෙක් ඉන්නවා, හැබැයි ඌ කොල්ලෙක්. දැන් කොල්ලට අප්සෙට් කෙල්ලගේ යාලුවා කොල්ලෙක් වුණු එකට. මොකද කොල්ලට හිතෙන්නේම මූ කෙල්ලව උස්සයි කියලා. හැබැයි ඇත්තටම එහෙම මගුලක් නෑ,. උන් දෙන්නා යාලුවෝ විතරයි. ආන්න ඒක තමයි අනාරක්ෂිත හැඟීම.

දැන් ඒක අක්කා මල්ලි ලව් එකකට අදාළ වෙන්නෙ කොහොමද? සරලයි. මොන අවබෝධයක් ඇතුව දෙන්නා එකතු වුනත් දෙන්නම දන්නවනේ ගෑල්ලමයාගේ වයස වැඩියි කියලා. ආන්න එතකොට ගෑල්ලමයට හිතෙන්න පුලුවන් මම තව වයස යනකොටත් මූ කොල්ලා, එතකොට මාව එපාවෙයි නේද වගේ සීන්. දැන් මේක සීරියස් පිට යන ලව් එකක් නං ඒවා හිතෙන එක සොබාවිකයි. හැබැයි කෙල්ල හැමවෙලාවේම දැනගන්න ඕන මූ මාත් එක්ක ඉන්නේ මට තියෙන ලව් එක නිසා කියලා. එහෙම හිතලා අර අනාරක්ෂිත හැඟීම් නැතිකරගන්න දැනගෙන ඉන්න ඕන. අනික් අතට කොල්ලත් හොඳ අවබෝධෙකින් ඉන්න ඕන මේ වගේ සිතුවිලි ඇතිවෙන්න පුලුවන් කියලා. ඉතින් එහෙම දෙයක් මීටරේට වැටුණු ගමන් කෙල්ලගේ හිත හැදෙන්න පොඩ්ඩක් තව වැඩියෙන් ආදරේ පෙන්නන්න පුලුවන්.

6. පෙනුම ගැන, සිතුවිලි ගැන හිතන්න ඕන

සාමාන්‍යයෙන් අපි දකින පවුල් වල සිද්ධ වෙන දෙයක් තමයි ළමයා දෙන්නා ලෝකෙට එනකොට දෙන්නා දෙමාල්ලෝ තමන්ගේ ජීවිතේ ගැන තියෙන උනන්දුව අතෑරලා දාන එක. ඒ කියන්නේ දෙන්නා එක්ක එලියට ගියපු කාලයක් මතක නෑ. උදේටයි දවල්ටයි දෙකටම එකම නයිටිය ඇඳගත්තු ගමන්. ඔන්න ඔය වගේ.

හැබැයි වයසින් බාල කොල්ලෙක් සහ වැඩිමල් කෙල්ලෙක් අතර සම්බන්ධේ බොහොම සීරියස් පිට තියෙන්න ලව් එක බේරෙන හිත් තියෙන එක විතරක්ම ප්‍රමාණවත් නැහැ. අවබෝධේ විතරක් තිබුණත් ප්‍රමාණවත් නැහැ. ඊටත් වඩා අර වයසට යන්නේ නැතුව, එවර්ග්‍රීන් ලෙවල් එකට දෙන්නටම ඉන්න හැකියාව තියෙන්න ඕන. මොකද වයස අවුරුදු හතළිහක් පණහක් වෙනකොට දෙන්නා අක්කයි මල්ලියි කියලා පේන එක හිත් රිදීම් ඇතිවෙන පොයින්ට් එකක්. ඒ වගේම තමයි වයසේ පරතරය ඔය කාලේ වෙනකොට මානසිකව වැඩ කරන්න ගත්තොත්, කොච්චර ලව් තිබුණත් ප්‍රශ්න ඇතිවෙන්න තියෙන ඉඩ වැඩියි. ආන්න ඒ නිසා දෙන්නා එක්ක හොඳට එක්සයිස් කරලා, ඇඟට ගුණ දේවල් කාලා බීලා, කොටින්ම කියනවා නං අවුරුදු ගෙවුනට ගතින් හිතින් තරුණව ඉන්න ඉගෙන ගන්න ඕන.

7. ලෝකෙට ඕන විදියට නැතුව තමන්ට ඕන විදියට ඉන්න දැනගන්න ඕන

මෙන්න අන්තිමට දැම්මත් මුලින්ම හිතන්න ඕන කතන්දරේ. දැන් සමහරු ඉන්නවා ලෝකේ එවුන් මොනවා කිව්වත් ඒවා පයිසෙකට ගණන් ගන්නෙ නැති. හැබැයි වැඩිහරියක් දෙනා ලෝකයා කියන දේවලට නැවෙනවා, අප්සෙට් ගහනවා. දැන් මේ ලෝකයා කියලා කියන්නේ තමන්ගේ අම්මා තාත්තා ගැන නෙවෙයි හරිද.

අපි කියමු තමන්ට වඩා වයසින් වැඩිමල් කෙල්ලෙක් එක්ක ලව් එකකට පැටළුනා කියලා. ලව් එක දෝරේ ගලනකොට ලොජිස්ටික්ස් ඔලුවට එන්නෙ නෑනේ දොරේ. හැබැයි ඉන් පස්සේ දෙන්නා පිළිවෙලක් එහෙම වුනාට පස්සේ අපි කියමු යාලුවෙක් කට කැඩිච්ච කතාවක් කිව්වා කියලා මේක අක්කා මල්ලි ලව් එකක්ය කියන එකට හින්ට් එකට. ආන්න එතකොට හිත බිඳිලා, කෙල්ල එපාවෙන පුතෙක් නං ආයි කතා කරල වැඩක් නෑනේ. ඒකයි අපි කියන්නේ, විශේෂයෙන්ම තාමත් ලංකාවේ සමාජයෙන් විරෝධයක් එන්න පුලුවන් කමක් තියෙන මේ වගේ දේකට යනකොට දෙන්නට දෙන්නා කෙලින් ඉන්න ඕන කියලා. ආන්න එහෙම නම් කිසි ප්‍රශ්නයක් නෑ. අම්මලා තාත්තලා එක්ක ගේම ඉල්ලන්නෙ නැතුව උපක්රමශීලීව කරුණු කාරණා පහදලා දීලා කැමැත්ත ගන්න එක වෙනම වැඩක්. හැබැයි රටේ ලෝකේ එවුන්, යාලු මිත්‍රයෝ එහෙම අනං මනං කියාගෙන ආවොත් දෙක කියලා උන්ගේ කටවල් වහන්න ගට තියෙන්න ඕන. එහෙම ගට නැතිනං හිනාවෙලා ඔලුව වනලා ඒක එතනින් අමතක කරන්න ගටවත් අනිවා තියෙන්න ඕන.

වයස කොහොම වුනත් ලව් කියන්නේ ලව්නේ දොරේ. ආය අවංකවම ලව් එක තියෙනවා නං, දෙන්නත් එක්ක මැරෙනකල් ඉන්න පුලුවන් කම තියෙනවා නං රට්ටුන්ගේ කැටයං මොකට ගණං ගන්නවද දොරේ!

source: aniwa.lk

[QUOTE="MAHAADENAmutta, post: 21588852, member: 559740"] [b]අක්කා පාරක් බදිමුද?[/b] [SIZE="5"][COLOR="Navy"]ලැම්බට් ලව් කිව්වහම පට ගාලා තේරෙන්නේ ගොඩක් වෙලාවට කැම්පස් ගියපු කොල්ලෙක් කෙල්ලෙක්ට තමයි. හැබැයි අක්කා මල්ලි ලව් එකක් කිව්ව ගමන් ලව් කරන වයසේ ඉන්න හරි, ඒ වයස පාස් කරපු හරි බල්ලෙක් පූසෙක්ට වුනත් තේරෙනවා මොකක්ද මේ එන්න හදන ටොපික්ස් එක කියලා. සාමාන්‍යයෙන් ඔය සම්ප්‍රදායට අනුව ලව් කළත්, කසාද බැන්දත් කෙල්ල කොල්ලට වඩා බාල වෙන්ඩ ඕනේ. ඒ හින්දම වෙන්න ඇති තාමත් ලංකාවේ තමන්ට වඩා වැඩිමල් කෙල්ලෙක් එක්ක ලව් කරන එක වුනත්, කසාදයක් කරගන්න එක වුනත් දිහා පොඩ්ඩක් සමාජේ වපරැහෙන් බලන තත්ත්වයක් තියෙන්නේ. දැන් වැඩිමල් කෙල්ලෙක්ට ලව් කරන කොල්ලෙක්ට ‘අක්කාපාල’ කියලා නං වැටෙන්නේ පොඩි උපහාසෙකුත් එක්කනේ. හරි, අපි මේ ලැහැස්ති වෙන්නේ ලැම්බට් ලව් හෙවත් අක්කා මල්ලි ලව් ගැන ඔය සාම්ප්‍රදායික වේවා නූතන වේවා මත පැත්තකින් තියලා සාධාරණව කතා කරන්න තමා. අනිවා අපි අදහන ධර්මේ සරලයි. ආදරේ කියන්නේ ආදරේ. ඒක අවංක නං, සිරා නං වයස අනං මනං බලපාන්නේ නෑ. හැබැයි ඒක ප්‍රායෝගික තලයට ගෙනියන්නේ කොහොමද කියන එක ඉතින් තම තමන්ගේ දේවල්! 1. කොහෙන්ද මේ සාම්ප්‍රදායික වයස් කතන්දරේ ආවේ? සෑහෙන්න ඉස්සර ලංකාවේ පිරිමියෙක්ට කසාද බඳින්න වයස එන්න නං අඩුම ගාණේ තිහ පනින්න ඕන කියලා තමයි කියවෙන්නේ. හැබැයි අනෙක් පැත්තට මල්වර වෙලා අවුරුදු කීපයක් ගිය තැන, ඒ කියන්නේ අවුරුදු දාහත දහ අට වෙනකොට තරුණියක් කසාද බඳින්න, වගකීම් ගන්න පුලුවන් වයසකට ආවා කියලා කියනවා. මේවා ඉතින් ඈත අතීතේ තිබුණු මතයන්. මේකට එක හේතුවක්ලු කාන්තාව ආර්තවහරණයෙන් පස්සේ බොහොම ඉක්මනට වයසට යෑම. හැබැයි පිරිමියෙක් වයසට යන්න තව පරක්කු වෙනවා. ඒත් ඉතින් දැන් කාලේ එහෙම නැහැනේ. හිතින් වගේම ගතින් තරුණ බව රැකගෙන ඉන්න පිරිමි අය විතරක් නෙවෙයි, ගැහැණු අයත් අපිට දැන් කාලේ මුණගැහෙනවා. ඒ හින්දා මේ සම්ප්‍රදායන් ගැන ලොකුවට හිතන්න දෙයක් නෑ. 2. වගකීම් ගන්න පුලුවන් නං ප්‍රශ්නයක් නෑ මේ පොයින්ට් එක අදාළ වෙන්නේ නිකම්ම ප්‍රේම සම්බන්ධයකට වඩා ඒක කසාදයක් වෙනකල් දුර ගෙනියන්න හිතන කපල් එකකට. කොහොමත් කෙල්ලගේ ගෙදරින් කෙල්ලට වඩා වයසින් බාල කොල්ලෙක්ට අකමැති වෙන්න තියෙන ප්‍රධානතම කාරණයක් වෙන්නේ “කොල්ලා බබා” වෙයි කියලා හිතලා තමයි. හැබැයි අපි කියන්නේ ඒක ඒ තරම් තේරුමක් නැති දෙයක් කියලා තමා. යම් කිසි වයසක් පහු කලාට පස්සේ ඕනෑම කොල්ලෙක්ට කෙල්ලෙක්ට තමන්ගේ වගේම පවුලකත් වගකීම ගන්න පුලුවන් වෙන්න ඕන. අර අපි බරට කියන්නේ මුහුකුරා ගියපු ඩයල් එකක් කියලා. ඒ කියන්නේ මේන්න මේ ගැන තමයි. ඉතින් ඒ මුහුකුරා යෑම තියෙනවා නං කොල්ලගේ වයස අවුරුදු කීපෙකින් එහා මෙහා වීම ගණන් ගත යුතු නෑ. දැන් කොල්ලෙක් වුනත් කසාදෙකට යන්න ඉන්නවා නං ‘මං බබා’ ටයිප් එකට සමනල් ජීවිතයක් ගෙවන්නේ නැතුව, ජීවිතේ වගකීම් ගන්න පුලුවන් ගින්දර පිරිමියෙක් වෙන්න විශේෂයෙන්ම වගබලා ගන්න ඕන. මේක උදවු වෙයි අම්මලා තාත්තලාගේ පැත්තෙන් එන විරෝධතාවයන් පොඩ්ඩක් ෂේප් කරගන්න. මේක ලැම්බට් ලව් එකක ඉන්නවා නං විශේෂයි. එහෙම නොවෙන ලව් එකකදී වුනත් අනිවාර්යයි. 3. ලොජිස්ටික්ස් ගැන කලින්ම කතා බහ කරලා තියෙන්න ඕන මේ කාරණාවත් ඇත්තටම ගත්තොත් දීර්ඝ කාලීන සම්බන්ධතාවයක් ගැන හිතන ඕනෑම කපල් එකකට අදාළයි. හැබැයි ටිකක් වැඩි වයස් පරතරයක් තියෙන දෙන්නෙක් නං අනිවා තමන්ගේ අනාගත සැලසුම් ගැන කතා කරලා තියෙන්නම ඕන. ඒ කියන්නේ එන එන විදියට උලුවහු ගහන එක වයසින් වැඩි කාන්තාවක් එක්ක එකට ජීවිතයක් ගත කරන්න හිතන පිරිමියෙක්ට ගැලපෙන්නේ නෑ. කාන්තාවට ගැලපෙන්නෙත් නෑ. මොනවද කතා කරන්න ඕන දේවල්? උදාහරණයක් විදියට දරුවන් හදනවද, නැද්ද, කොයි කාලෙද වගේ දේවල්. ඇත්තටම වයසින් වැඩි කාන්තාවකට සහ පිරිමියෙක්ට මේ ප්‍රශ්නේ සාමාන්‍ය කපල් එකකට වඩා සෙන්සිටිව්. මොකද කාන්තාවකට වයස පහු වෙන්න පහු වෙන්න දරුවෝ හදන එක ටිකක් අපහසු වෙන නිසා. එතකොට කැම්පස් එකෙන් පස්සේ ලැම්බට් ලව් එකක් පටන් අරගෙන දෙන්නා එක්ක පැද්දි පැද්දි ‘ජීවන මේ ගමන සංසාරේ’ කියාගෙන ගියාට, එක තැනකදී දෙන්නටම වාඩි වෙලා කතා බහ කරන්න වෙනවා දෙමාපියන්ව කොහොමද මේකට කැමති කරගන්නේ කියලා. එහෙම කතා බහ කරලා ඒ ප්‍රශ්න වලට කලින්ම සූදානම් වෙන එක බොහොම වැදගත්. ඉතින් ඒ හින්දා අනිවා මේ කතා බහ සහ සැලසුම් කියන එක සම්බන්ධය ස්ථීර වෙලා ටික දවසක් ගිය ගමන් වෙන්න ඕන. 4. තමන්ට වුවමනා මොනවද කියලා දැනගෙන ඉන්න ඕන තමන්ට වඩා වයසින් වැඩි කාන්තාවක් එක්ක ප්‍රේම සම්බන්ධතාවයකට යන්න කලින් පිරිමියෙක් හිතන්න ඕන තවත් සෙන්සිටිව් පොයින්ට් එකක් තමයි ලිංගිකත්වය කියන්නේ. සාමාන්‍යයෙන් මේ කතාව අදාළ වෙන්නේ තමන්ට වඩා වයසින් අවුරුද්දක් දෙකක් වැඩිමල් කෙනෙක් එක්ක පටන් ගන්න ලව් එකකට නෙවෙයි. අපි හිතමු ඊට වඩා අවුරුදු දහයක විතර ගැප් එකක් තියෙන කාන්තාවක් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගන්නවා කියලා. ආන්න එතකොට පිරිමියා කෙලින් හිතන්න ඕන තමන්ට ඕන ලව්ද නැතිනම් සෙක්ස්ද කියලා. ඇයි එහෙම කියන්නේ? දැන් කාලේ කොල්ලෝ ගොඩක් වෙලාවට හිතනවා වැඩිමල් කාන්තාවක් ඉන්නේ මාරම අසහනේකින්ය, ඒ හින්දා ඒ අයව සෙක්ස් කරන්න අල්ල ගන්න හරි ලේසිය කියලා. අන්න ඒක බොහොම වැරදි මතයක්. සමහර වෙලාවට වැඩිමල් කාන්තාවක් හිතේ පීඩාවකින් ඉන්න පුලුවන්. ආදරේ කරන්න කෙනෙක්, තමන්ට විශ්වාසවන්තව කිට්ටුවෙන් ඉන්න කෙනෙක් ජීවිතේට ළං වෙයි කියලා හිතනවා වෙන්න පුලුවන්. එතකොට කොල්ලෙක් ගිහින් ලව් එක පෙන්නලා තමන්ගේ ලිංගික අවශ්‍යතාවයන් ඉටු කරගෙන මාරු වෙන්න හදන එක වැරදියි. මේක විශේෂයෙන් සඳහන් කරන්නේ අද කාලේ මේ දේ සෑහෙන්න සිද්ධ වෙන නිසා. ඒ නිසා තමන්ට වඩා වයසින් වැඩි කාන්තාවක් එක්ක සම්බන්ධයක් පටන් ගන්නවා නම් මුලින්ම හිතන්න ඕන තමන්ට වුවමනා මොනවද කියලා. ඉන්පස්සේ එයාටත් අවංකවම කියන්න ඕන තමන්ට වුවමනා මේ දේයි කියලා. එයාත් ඒකට කැමති නං ඒක වෙනම වැඩක්. 5. අනාරක්ෂිත හැඟීම් හරියට මැනේජ් කරගන්න දැනගන්න ඕන අනාරක්ෂිත හැඟීම් කියලා කියන්නේ මෙහෙම දේකට. අපි කියමු ඔන්න කොල්ලෙක් ඉන්නවා. ඌට කෙල්ලෙකුත් ඉන්නවා. කෙල්ලට යාලුවෙක් ඉන්නවා, හැබැයි ඌ කොල්ලෙක්. දැන් කොල්ලට අප්සෙට් කෙල්ලගේ යාලුවා කොල්ලෙක් වුණු එකට. මොකද කොල්ලට හිතෙන්නේම මූ කෙල්ලව උස්සයි කියලා. හැබැයි ඇත්තටම එහෙම මගුලක් නෑ,. උන් දෙන්නා යාලුවෝ විතරයි. ආන්න ඒක තමයි අනාරක්ෂිත හැඟීම. දැන් ඒක අක්කා මල්ලි ලව් එකකට අදාළ වෙන්නෙ කොහොමද? සරලයි. මොන අවබෝධයක් ඇතුව දෙන්නා එකතු වුනත් දෙන්නම දන්නවනේ ගෑල්ලමයාගේ වයස වැඩියි කියලා. ආන්න එතකොට ගෑල්ලමයට හිතෙන්න පුලුවන් මම තව වයස යනකොටත් මූ කොල්ලා, එතකොට මාව එපාවෙයි නේද වගේ සීන්. දැන් මේක සීරියස් පිට යන ලව් එකක් නං ඒවා හිතෙන එක සොබාවිකයි. හැබැයි කෙල්ල හැමවෙලාවේම දැනගන්න ඕන මූ මාත් එක්ක ඉන්නේ මට තියෙන ලව් එක නිසා කියලා. එහෙම හිතලා අර අනාරක්ෂිත හැඟීම් නැතිකරගන්න දැනගෙන ඉන්න ඕන. අනික් අතට කොල්ලත් හොඳ අවබෝධෙකින් ඉන්න ඕන මේ වගේ සිතුවිලි ඇතිවෙන්න පුලුවන් කියලා. ඉතින් එහෙම දෙයක් මීටරේට වැටුණු ගමන් කෙල්ලගේ හිත හැදෙන්න පොඩ්ඩක් තව වැඩියෙන් ආදරේ පෙන්නන්න පුලුවන්. 6. පෙනුම ගැන, සිතුවිලි ගැන හිතන්න ඕන සාමාන්‍යයෙන් අපි දකින පවුල් වල සිද්ධ වෙන දෙයක් තමයි ළමයා දෙන්නා ලෝකෙට එනකොට දෙන්නා දෙමාල්ලෝ තමන්ගේ ජීවිතේ ගැන තියෙන උනන්දුව අතෑරලා දාන එක. ඒ කියන්නේ දෙන්නා එක්ක එලියට ගියපු කාලයක් මතක නෑ. උදේටයි දවල්ටයි දෙකටම එකම නයිටිය ඇඳගත්තු ගමන්. ඔන්න ඔය වගේ. හැබැයි වයසින් බාල කොල්ලෙක් සහ වැඩිමල් කෙල්ලෙක් අතර සම්බන්ධේ බොහොම සීරියස් පිට තියෙන්න ලව් එක බේරෙන හිත් තියෙන එක විතරක්ම ප්‍රමාණවත් නැහැ. අවබෝධේ විතරක් තිබුණත් ප්‍රමාණවත් නැහැ. ඊටත් වඩා අර වයසට යන්නේ නැතුව, එවර්ග්‍රීන් ලෙවල් එකට දෙන්නටම ඉන්න හැකියාව තියෙන්න ඕන. මොකද වයස අවුරුදු හතළිහක් පණහක් වෙනකොට දෙන්නා අක්කයි මල්ලියි කියලා පේන එක හිත් රිදීම් ඇතිවෙන පොයින්ට් එකක්. ඒ වගේම තමයි වයසේ පරතරය ඔය කාලේ වෙනකොට මානසිකව වැඩ කරන්න ගත්තොත්, කොච්චර ලව් තිබුණත් ප්‍රශ්න ඇතිවෙන්න තියෙන ඉඩ වැඩියි. ආන්න ඒ නිසා දෙන්නා එක්ක හොඳට එක්සයිස් කරලා, ඇඟට ගුණ දේවල් කාලා බීලා, කොටින්ම කියනවා නං අවුරුදු ගෙවුනට ගතින් හිතින් තරුණව ඉන්න ඉගෙන ගන්න ඕන. 7. ලෝකෙට ඕන විදියට නැතුව තමන්ට ඕන විදියට ඉන්න දැනගන්න ඕන මෙන්න අන්තිමට දැම්මත් මුලින්ම හිතන්න ඕන කතන්දරේ. දැන් සමහරු ඉන්නවා ලෝකේ එවුන් මොනවා කිව්වත් ඒවා පයිසෙකට ගණන් ගන්නෙ නැති. හැබැයි වැඩිහරියක් දෙනා ලෝකයා කියන දේවලට නැවෙනවා, අප්සෙට් ගහනවා. දැන් මේ ලෝකයා කියලා කියන්නේ තමන්ගේ අම්මා තාත්තා ගැන නෙවෙයි හරිද. අපි කියමු තමන්ට වඩා වයසින් වැඩිමල් කෙල්ලෙක් එක්ක ලව් එකකට පැටළුනා කියලා. ලව් එක දෝරේ ගලනකොට ලොජිස්ටික්ස් ඔලුවට එන්නෙ නෑනේ දොරේ. හැබැයි ඉන් පස්සේ දෙන්නා පිළිවෙලක් එහෙම වුනාට පස්සේ අපි කියමු යාලුවෙක් කට කැඩිච්ච කතාවක් කිව්වා කියලා මේක අක්කා මල්ලි ලව් එකක්ය කියන එකට හින්ට් එකට. ආන්න එතකොට හිත බිඳිලා, කෙල්ල එපාවෙන පුතෙක් නං ආයි කතා කරල වැඩක් නෑනේ. ඒකයි අපි කියන්නේ, විශේෂයෙන්ම තාමත් ලංකාවේ සමාජයෙන් විරෝධයක් එන්න පුලුවන් කමක් තියෙන මේ වගේ දේකට යනකොට දෙන්නට දෙන්නා කෙලින් ඉන්න ඕන කියලා. ආන්න එහෙම නම් කිසි ප්‍රශ්නයක් නෑ. අම්මලා තාත්තලා එක්ක ගේම ඉල්ලන්නෙ නැතුව උපක්රමශීලීව කරුණු කාරණා පහදලා දීලා කැමැත්ත ගන්න එක වෙනම වැඩක්. හැබැයි රටේ ලෝකේ එවුන්, යාලු මිත්‍රයෝ එහෙම අනං මනං කියාගෙන ආවොත් දෙක කියලා උන්ගේ කටවල් වහන්න ගට තියෙන්න ඕන. එහෙම ගට නැතිනං හිනාවෙලා ඔලුව වනලා ඒක එතනින් අමතක කරන්න ගටවත් අනිවා තියෙන්න ඕන. වයස කොහොම වුනත් ලව් කියන්නේ ලව්නේ දොරේ. ආය අවංකවම ලව් එක තියෙනවා නං, දෙන්නත් එක්ක මැරෙනකල් ඉන්න පුලුවන් කම තියෙනවා නං රට්ටුන්ගේ කැටයං මොකට ගණං ගන්නවද දොරේ![/COLOR][/SIZE] source: aniwa.lk [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom