Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අක්බාර් හෙවත් Mi-24
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අක්බාර් හෙවත් Mi-24

යාපන අර්ධද්වීපය කොටින් ගෙන් බේරාගැනීමට සහය වූ අක්බාර්..... වාර්තා නොවූ යුද සටහන්...

1990 සැප්තැම්බර් 26 දා ශ්‍රී ලංකාවේ හමුදාවට යාපනය කොටුව අහිමි විය. ඊට හේතුව වූයේ එවකට පැවැති රජය කොටි ප්‍රහාර වලට මුහුණදීමට නොහැකිව යාපනය කොටුවෙන් ඉවත්වීමයි.

හමුදාව යාපනය කොටුවෙන් ඉවත්වීම නිසා ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය කොටුවේ පාලනය බාරගන්නා බව එදා සිටි නියෝජ්‍ය ආරක්ෂක ඇමැති රන්ජන් විජේරත්න කීවේය.

එහෙත් සිදුවූයේ යාපනය කොටුවෙන් ඉවත්වීමත් සමඟ කොටි ත්රස්තයන් කොටුව අල්ලා ගැනීමයි. කොටි ත්රස්තයන් යාපනය කොටුව අල්ලා ගැනීමෙන් පසු රන්ජන් විජේරත්න සහ හමුදාපතිවරයා දකුණු කොරියාවේ හමුදා උත්සවයකට සහභාගිවීම සඳහා මෙරටින් පිටවගියහ. එදාසිට 1995 රිවිරැස මෙහෙයුම දක්වා යාපනය කොටුව පැවතියේ ප්රභාකරන් යටතේයි.

එහෙත් ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ රිවිරැස මෙහෙයුමින් යාපන කොටුව අල්ලා ගැනීමට කි‍්‍රයාකළේය.

මේ මෙහෙයුම සැලසුම් කරන අවස්ථාවේ හමුදාව නල්ලූර් කෝවිල වනසනු ඇතැයි කියමින් එක්සත් ජාතීන්ගේ නිලධාරිනියක්වූ රාධිකා කුමාරස්වාමි ඊට එරෙහිවිය.

මේ සමයේ හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සිටියේ ලන්ඩන් නුවරයි. ඇය ලන්ඩන් නුවර සිට රත්වත්තේ මහතා අමතන විට අප රාජගිරියේ පිහිටි ඔහුගේ නිවසේ සිටියේ තොරතුරු ලබාගැනීම සඳහායි. ලන්ඩන් නුවර සිට ලත් දුරකතන පණිවුඩය ගැන හෙළිකළ අනුරුද්ධ රත්වත්තේ මහතා රිවිරැස මෙහෙයුම නතරකරන ලෙස චන්ද්‍රිකා මට කියනවා මා මේ ගැන සොයනවා යයි හෙළිකළේය. විගස ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස්ට කතාකළ රත්වත්තේ මහතා රිවිරැස මෙහෙයුම නතර කිරීමට බලපෑම් කරන්නේ ව්‍යාපාරික ක්ෂේත්රයේ බලවත් කාන්තාවක් බව සොයා ගත්තේය.

එහෙත් රිවිරැස මෙහෙයුම නතර කිරීම රත්වත්තේ මහතා ප්‍රතික්ෂේප කළේය.

මේ අතර එවකට සිටි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක් පැවසුවේ යාපනය කොටුව අල්ලා ගැනීම පහසු නොවන බවත් ලක්ෂ හතරක සේනාවක් අවශ්‍ය බවත්ය. අඩු වශයෙන් භටයන් ලක්ෂයක් වත් අවශ්‍ය බව ඔහු කියා සිටියේය.

මේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ අනුරුද්ධ රත්වත්තේ රිවිරැස මෙහෙයුම දියත් කළේය.

ඒ වනවිට ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට ප්‍රහාරක හෙලිකොප්ටර් තිබුණේ නැත. එහෙත් රුසියානු ප්‍රාන්තයකින් එම් අයි 24 හෙවත් කොකර්මයිල් ප්‍රහාරක හෙලිකොප්ටරයක් මිලයට ගැනීමට හැකිවිය.

මේ ප්‍රහාරක හෙලිකොප්ටරය ඉන්දීය බලධාරීන් හඳුන්වනු ලැබුවේ අක්බාර් නමිනි.

ශ්‍රී ලංකා හමුදාවේ සහයට අක්බාර් පැමිණි බවට හමුදා භටයන් අතර වාර්තාවීමත් සමගම ප්රභාකරන් සිතුවේ අක්බාර් යනු මුස්ලිම් හමුදා ප්‍රධානියෙක් ලෙසයි.

රවිරැස මෙහෙයුම දියත් කළේ ජෙනරාල් රොහාන් දළුවත්ත ඇතුළු හමුදා ප්රධානීන්ය.

ප්රභාකරන්ගේ හමුදා ප්‍රධානියකු වූ බාල්රාජ් පැවසුවේ හමුදාව යාපනය අර්ධද්වීපය අල්ලා ගැනීමට පැමිණීම මුළු හමුදාවේම විනාශය බවයි.

යාපනය අල්ලා ගැනීමේ උත්සාහයේදී ඉහළ අහසේ දක්නට ලැබුණේ අක්බාර්ය. ඒ එම් අයි 24 ප්‍රහාරක හෙලිකොප්ටරයයි.

මේ උත්සාහය සජීවි ලෙස විකාශනය කිරීමට ජාතික රූපවාහිනියට නොහැකිවිය. ඒ සඳහා තාක්ෂණික සේවය ලබාගැනීමට එහි සිටි ඇතැම් පාර්ශව කි‍්‍රයාකළේ නැත.

ප්රභාකරන් ප්රමුඛ කොටි යාපනය අර්ධද්වීපයෙන් වන්නියට පැනගියේ බලවත් රටවල් ශ්‍රී ලංකාවට අවි ආයුධ ලබාදී ඇති බව පවසමිනි. එදා රිවිරැස මෙහෙයුම දියත්වූ අවස්ථාවේ ශ්‍රී ලංකා හමුදාව පරාජය වන බව විවිධ දේශපාලකයන් පැවැසූහ.

රාධිකා කුමාරස්වාමි සිතූ ලෙස හමුදාව නල්ලූර් කෝවිල වැනසුවේ නැත. මෙම රිවිරැස මෙහෙයුමේදී සෙබළු 436 ක් දිවිපිදූහ. ඒ වනවිට මෙහෙයුම දියත් කිරීමට බැහැ යයි පැවසූ හමුදා නිලධාරියා හමුදා සේවයෙන් විශ්‍රාම ගොස් තිබුණි. පසුව පැමිණි එජාප ආණ්ඩුවක් සමයේ ඔහුට රජයේ සංස්ථාවක සභාපතිධුරයක්ද හිමිවිය.

එදා රිවිරැස මෙහෙයුමෙන් යාපනය අර්ධද්වීපය අල්ලා ගැනීමට කි‍්‍රයානොකළේ නම් වන්නි මෙහෙයුම් දියත් කිරීම දුෂ්කර වනු ඇත. මෙම මෙහෙයුමට හිටපු පාකිස්තාන් ජනපති පර්වේස් මුෂාරෆ්ගේ අනුග්රහයද ලැබී තිබුණි.

යාපනය කොටුව ගැන නිරීක්ෂණය කරන විට පොලිස් නිලධාරීන් සහ හමුදා නිලධාරීහු රැසක් එහි කොටුවී සිටි අතර එම පිරිස බේරාගැනීමට මෙහෙයුම් දියත් විය. එක් මෙහෙයුමකට එවකට ලූතිනන් කර්නල්වරයකු ලෙස කි‍්‍රයාකළ ගෝඨාභය රාජපක්ෂ මහතාද සම්බන්ධ විය.

යාපනය කොටුවේ සිරවී සිටි පිරිස බේරාගැනීමේ මෙහෙයුමේදී සෙබළු 92 ක් දිවිපිදූහ. මේ අතීතය මෙරට දේශපාලනයේ සිටින නවක පාර්ශ්ව නොදනී. එහෙත් අපි අතීතය හෙළිකළ යුතුය.

ඉන්පසු ප්රභාකරන් යාපනය දොරටුව අසලට කොටි සමග පැමිණ 40000 ක් භටයන්ට සුදුකොඩි ඔසවා යටත්වන ලෙස නියෝග කළේය. හිටපු ජනපති හමුදාපති අසරණ තත්ත්වයකට පත්වන අවස්ථාවේ ප්රභාකරන් මර්දනයට මල්ටිබැරල් රොකට් යන්ත්‍ර සහ ග‍්‍රාඞ් රොකට් අපි යෝජනා කළෙමු.

මේ යෝජනා අනුරුද්ධ රත්වත්තේ පිළිගත්තේය. ඒ අනුව පාකිස්තානයෙන් හා චෙක් රාජ්‍යයෙන් බලගතු මල්ටි බැරල් ගෙනඑනු ලැබීය.

මල්ටි බැරල් ප්‍රහාර හමුවේ ප්රභාකරන් ප්රමුඛ කොටි වන්නියට පැනගියහ. ප්රභාකරන් ශ්‍රී ලංකා හමුදාවේ 40000 ක් යටත් කර ගන්නා අයුරු මුළු ලොවටම හෙළිකිරීමට පුනපුනා බලාසිටි විදේශ වාර්තාකරුවෝ බලාපොරොත්තු සුන්වී ආපසු විදේශ ගතවූහ.

මේ සමයේ ජංගම දුරකථන තිබුණේ නැත. ද්‍රවිඩ නිජබිම පිළිගත යුතුයි පැවසූ විකල්ප පුවත්පතක සිටි රාජ්‍ය නොවන සංවිධාන කි්රයාකාරිකයෙක්ද මේ ප්රභාකරන් පැනයෑම ගැන කම්පාවට පත්විය.

මොවුන් ඉතිහාසය තුළ ද්‍රෝහීන් බවට පත්වී ඇත.

[QUOTE="Dr.Amdan, post: 24821207, member: 549909"] [b]අක්බාර් හෙවත් Mi-24[/b] [IMG]http://divaina.com/sunday/images/paper/2019/09/29/SD/koti.jpg[/IMG] [SIZE="6"][COLOR="DarkRed"]යාපන අර්ධද්වීපය කොටින් ගෙන් බේරාගැනීමට සහය වූ අක්බාර්..... වාර්තා නොවූ යුද සටහන්...[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Blue"]1990 සැප්තැම්බර් 26 දා ශ්‍රී ලංකාවේ හමුදාවට යාපනය කොටුව අහිමි විය. ඊට හේතුව වූයේ එවකට පැවැති රජය කොටි ප්‍රහාර වලට මුහුණදීමට නොහැකිව යාපනය කොටුවෙන් ඉවත්වීමයි. හමුදාව යාපනය කොටුවෙන් ඉවත්වීම නිසා ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය කොටුවේ පාලනය බාරගන්නා බව එදා සිටි නියෝජ්‍ය ආරක්ෂක ඇමැති රන්ජන් විජේරත්න කීවේය. එහෙත් සිදුවූයේ යාපනය කොටුවෙන් ඉවත්වීමත් සමඟ කොටි ත්රස්තයන් කොටුව අල්ලා ගැනීමයි. කොටි ත්රස්තයන් යාපනය කොටුව අල්ලා ගැනීමෙන් පසු රන්ජන් විජේරත්න සහ හමුදාපතිවරයා දකුණු කොරියාවේ හමුදා උත්සවයකට සහභාගිවීම සඳහා මෙරටින් පිටවගියහ. එදාසිට 1995 රිවිරැස මෙහෙයුම දක්වා යාපනය කොටුව පැවතියේ ප්රභාකරන් යටතේයි. එහෙත් ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ රිවිරැස මෙහෙයුමින් යාපන කොටුව අල්ලා ගැනීමට කි‍්‍රයාකළේය. මේ මෙහෙයුම සැලසුම් කරන අවස්ථාවේ හමුදාව නල්ලූර් කෝවිල වනසනු ඇතැයි කියමින් එක්සත් ජාතීන්ගේ නිලධාරිනියක්වූ රාධිකා කුමාරස්වාමි ඊට එරෙහිවිය. මේ සමයේ හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සිටියේ ලන්ඩන් නුවරයි. ඇය ලන්ඩන් නුවර සිට රත්වත්තේ මහතා අමතන විට අප රාජගිරියේ පිහිටි ඔහුගේ නිවසේ සිටියේ තොරතුරු ලබාගැනීම සඳහායි. ලන්ඩන් නුවර සිට ලත් දුරකතන පණිවුඩය ගැන හෙළිකළ අනුරුද්ධ රත්වත්තේ මහතා රිවිරැස මෙහෙයුම නතරකරන ලෙස චන්ද්‍රිකා මට කියනවා මා මේ ගැන සොයනවා යයි හෙළිකළේය. විගස ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස්ට කතාකළ රත්වත්තේ මහතා රිවිරැස මෙහෙයුම නතර කිරීමට බලපෑම් කරන්නේ ව්‍යාපාරික ක්ෂේත්රයේ බලවත් කාන්තාවක් බව සොයා ගත්තේය. එහෙත් රිවිරැස මෙහෙයුම නතර කිරීම රත්වත්තේ මහතා ප්‍රතික්ෂේප කළේය. මේ අතර එවකට සිටි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක් පැවසුවේ යාපනය කොටුව අල්ලා ගැනීම පහසු නොවන බවත් ලක්ෂ හතරක සේනාවක් අවශ්‍ය බවත්ය. අඩු වශයෙන් භටයන් ලක්ෂයක් වත් අවශ්‍ය බව ඔහු කියා සිටියේය. මේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ අනුරුද්ධ රත්වත්තේ රිවිරැස මෙහෙයුම දියත් කළේය. ඒ වනවිට ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට ප්‍රහාරක හෙලිකොප්ටර් තිබුණේ නැත. එහෙත් රුසියානු ප්‍රාන්තයකින් එම් අයි 24 හෙවත් කොකර්මයිල් ප්‍රහාරක හෙලිකොප්ටරයක් මිලයට ගැනීමට හැකිවිය. මේ ප්‍රහාරක හෙලිකොප්ටරය ඉන්දීය බලධාරීන් හඳුන්වනු ලැබුවේ අක්බාර් නමිනි. ශ්‍රී ලංකා හමුදාවේ සහයට අක්බාර් පැමිණි බවට හමුදා භටයන් අතර වාර්තාවීමත් සමගම ප්රභාකරන් සිතුවේ අක්බාර් යනු මුස්ලිම් හමුදා ප්‍රධානියෙක් ලෙසයි. රවිරැස මෙහෙයුම දියත් කළේ ජෙනරාල් රොහාන් දළුවත්ත ඇතුළු හමුදා ප්රධානීන්ය. ප්රභාකරන්ගේ හමුදා ප්‍රධානියකු වූ බාල්රාජ් පැවසුවේ හමුදාව යාපනය අර්ධද්වීපය අල්ලා ගැනීමට පැමිණීම මුළු හමුදාවේම විනාශය බවයි. යාපනය අල්ලා ගැනීමේ උත්සාහයේදී ඉහළ අහසේ දක්නට ලැබුණේ අක්බාර්ය. ඒ එම් අයි 24 ප්‍රහාරක හෙලිකොප්ටරයයි. මේ උත්සාහය සජීවි ලෙස විකාශනය කිරීමට ජාතික රූපවාහිනියට නොහැකිවිය. ඒ සඳහා තාක්ෂණික සේවය ලබාගැනීමට එහි සිටි ඇතැම් පාර්ශව කි‍්‍රයාකළේ නැත. ප්රභාකරන් ප්රමුඛ කොටි යාපනය අර්ධද්වීපයෙන් වන්නියට පැනගියේ බලවත් රටවල් ශ්‍රී ලංකාවට අවි ආයුධ ලබාදී ඇති බව පවසමිනි. එදා රිවිරැස මෙහෙයුම දියත්වූ අවස්ථාවේ ශ්‍රී ලංකා හමුදාව පරාජය වන බව විවිධ දේශපාලකයන් පැවැසූහ. රාධිකා කුමාරස්වාමි සිතූ ලෙස හමුදාව නල්ලූර් කෝවිල වැනසුවේ නැත. මෙම රිවිරැස මෙහෙයුමේදී සෙබළු 436 ක් දිවිපිදූහ. ඒ වනවිට මෙහෙයුම දියත් කිරීමට බැහැ යයි පැවසූ හමුදා නිලධාරියා හමුදා සේවයෙන් විශ්‍රාම ගොස් තිබුණි. පසුව පැමිණි එජාප ආණ්ඩුවක් සමයේ ඔහුට රජයේ සංස්ථාවක සභාපතිධුරයක්ද හිමිවිය. එදා රිවිරැස මෙහෙයුමෙන් යාපනය අර්ධද්වීපය අල්ලා ගැනීමට කි‍්‍රයානොකළේ නම් වන්නි මෙහෙයුම් දියත් කිරීම දුෂ්කර වනු ඇත. මෙම මෙහෙයුමට හිටපු පාකිස්තාන් ජනපති පර්වේස් මුෂාරෆ්ගේ අනුග්රහයද ලැබී තිබුණි. යාපනය කොටුව ගැන නිරීක්ෂණය කරන විට පොලිස් නිලධාරීන් සහ හමුදා නිලධාරීහු රැසක් එහි කොටුවී සිටි අතර එම පිරිස බේරාගැනීමට මෙහෙයුම් දියත් විය. එක් මෙහෙයුමකට එවකට ලූතිනන් කර්නල්වරයකු ලෙස කි‍්‍රයාකළ ගෝඨාභය රාජපක්ෂ මහතාද සම්බන්ධ විය. යාපනය කොටුවේ සිරවී සිටි පිරිස බේරාගැනීමේ මෙහෙයුමේදී සෙබළු 92 ක් දිවිපිදූහ. මේ අතීතය මෙරට දේශපාලනයේ සිටින නවක පාර්ශ්ව නොදනී. එහෙත් අපි අතීතය හෙළිකළ යුතුය. ඉන්පසු ප්රභාකරන් යාපනය දොරටුව අසලට කොටි සමග පැමිණ 40000 ක් භටයන්ට සුදුකොඩි ඔසවා යටත්වන ලෙස නියෝග කළේය. හිටපු ජනපති හමුදාපති අසරණ තත්ත්වයකට පත්වන අවස්ථාවේ ප්රභාකරන් මර්දනයට මල්ටිබැරල් රොකට් යන්ත්‍ර සහ ග‍්‍රාඞ් රොකට් අපි යෝජනා කළෙමු. මේ යෝජනා අනුරුද්ධ රත්වත්තේ පිළිගත්තේය. ඒ අනුව පාකිස්තානයෙන් හා චෙක් රාජ්‍යයෙන් බලගතු මල්ටි බැරල් ගෙනඑනු ලැබීය. මල්ටි බැරල් ප්‍රහාර හමුවේ ප්රභාකරන් ප්රමුඛ කොටි වන්නියට පැනගියහ. ප්රභාකරන් ශ්‍රී ලංකා හමුදාවේ 40000 ක් යටත් කර ගන්නා අයුරු මුළු ලොවටම හෙළිකිරීමට පුනපුනා බලාසිටි විදේශ වාර්තාකරුවෝ බලාපොරොත්තු සුන්වී ආපසු විදේශ ගතවූහ. මේ සමයේ ජංගම දුරකථන තිබුණේ නැත. ද්‍රවිඩ නිජබිම පිළිගත යුතුයි පැවසූ විකල්ප පුවත්පතක සිටි රාජ්‍ය නොවන සංවිධාන කි්රයාකාරිකයෙක්ද මේ ප්රභාකරන් පැනයෑම ගැන කම්පාවට පත්විය. මොවුන් ඉතිහාසය තුළ ද්‍රෝහීන් බවට පත්වී ඇත.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom