Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
අක්මාව ඩැමේජ්ද? හොඳ කරන බෙහෙත මෙන්න??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අක්මාව ඩැමේජ්ද? හොඳ කරන බෙහෙත මෙන්න??

මේ කතාව දැක්කෙ FB එකේ ඔසුපැල හඳුනා ගනිමු group එකේ

මේක ඇත්තද? එහෙනම් ගොඩක් දෙනෙකුට වැදගත් වෙයි.

අරක්කු බීලා අක්මාව ඩැමේජ්ද? හොඳ කරන බෙහෙත මෙන්න!

මත්ද්‍රව්‍ය පානය කිරීම නිසා අද බොහෝ දෙනකුගේ අක්මාව ආශි‍්‍රතව රෝග හටගැනීමේ දැඩි අවදානමක් පවතිනවා. ඒ වගේම වත්මන් තෙල් සහිත කෑම රටාව නිසාත් අක්මාව ආශි‍්‍රතව තෙල් තැන්පත්වී අක්මා රෝග හටගැනීමේ අවස්ථාව වැඩි වෙලා. අක්මා ආශි‍්‍රත රෝගවලින් පෙළෙන අයට නිවෙසේ ඉඳන්ම රසකිඳ ඔෟෂධයෙන් ඔෟෂධීය චූර්ණයක් සාදාගන්නා හැටි මම කියන්නම්. එය රසකිඳ පිටි හෙවත් ගුඩූචි සත්ත්ව යනුවෙන් හඳුන්වනවා.

රසකිඳ පිටි සාදාගන්නේ මෙහෙමයි. අමු රසකිඳ වැල් අරගෙන පිට පොත්ත ඉවත්කර තරමක කුඩා කැබැලිවලට කපාගන්න. ඉන්පසු ඒවා හොඳින් තළා පිරිසුදු වතුර එකකට දමා ජලය සමඟ මිශ්‍රකර පොඩිකර ඒ කැබලි පැය 4ක් පමණ වතුරේ තබන්න (නොසෙල්වෙන සේ). පැය 4කට පසු ජලයේ උඩ පාවෙන රොඩු කැබලි සියල්ල ඉවත් කර බඳුනෙන් හෙමින් ජලය ඉවත් කරන්න. ඉන්පසු තළා පොඩිකරගත් රසකිඳ වැලේ පිටි ජල බඳුනේ පතුලේ තැන්පත්ව තිබෙන අයුරු ඔබට දැකගන්න පුළුවන්. ඒ පිටි ගෙන මඳ පවනේ වියළා (අව්ව නැති තැනක) පිටි ලෙස ආ පසු හොඳ ඇසුරුමකට දමා තබාගෙන අක්මා රෝගීන් දිනකට තේ හැන්ද බැගින් දිනපතා උදෑසන ගන්න. අක්මාව ආශි‍්‍රත රෝග කෙටි කලකින් සුවවීමට මෙය ඉතාමත්ම ගුණදායක

ඔෟෂධයක්.

වයසට යෑම පමා කරන රසකිඳ කල්කය

රසකිඳ ශාකයේ පවතින ඔෟෂධීය රසායන ගුණ නිසා වයස්ථාපන ගුණයක් මේ ඔෟෂධයේ පවතිනවා. ප්‍රතිඔක්සිකාරක ගුණ පවතින ශාකයක් වන රසකිඳ දිනපතා කල්කයක් ලෙස ආහාරයට ගන්නවා නම් වයසට වඩා තරුණ පෙනුමක් ලබාගන්නත්, අකලට හිසකෙස් ඉදීම, පැළීම, හම රැලි වැටීම වැනි ගැටලු රැසක් මඟහරවා ගන්නත් පුළුවන්. ඒ වගේම වයසට වඩා තරුණ පෙනුමක් ලබන්නත් පුළුවන්. රසකිඳ කල්කය සාදාගන්නෙ මෙහෙමයි. රසකිඳ අමු වැලක් අරගෙන කැබැලි කර පිට පොත්ත ඉවත් කර ඉතාම සිහින් වීමට එය මීපැණි හා මිශ්‍ර කර ගලේ අඹරා ගන්න. සිහින්ව අඹරාගත් රසකිඳ තේ හැන්දක් පමණ කල්කය උක් හකුරු හා කිරි සමඟ මිශ්‍ර කර දිනපතා උදෑසන ආහාරයට ගන්න. මසකට නොඅඩු කාලයක් මෙය දෛනිකව කළොත් ඔබට පැහැදිලි තරුණ පෙනුමක් ලබන්න පුළුවන්.

තේ වෙනුවට හොඳ පානයක්

උෂ්ණ කාලවලදී ඇතැම් අය නිතර ආසාත්මිකතාවලට පත්වනවා. එවන් අය උෂ්ණ කාලවලදී ඒ රෝගවලින් වැළකීමට තේ බොන වෙලාවට තේ වෙනුවට ගත යුතු වෙනත් හොඳ ඔෟෂධීය පානයක් මම කියන්නම්. වියළි නෙල්ලි හා අමු රසකිඳ තරමක ප්‍රමාණයක් ගෙන හොඳින් තම්බා දිනපතා උදේ සවස තේ වෙලාවට උක් හකුරු හා පානය කරන්න. ආසාත්මිකතාවලින් මිදීමට එය ඉතාමත්ම ගුණයි. ඒ වගේම ශරීරයේ හටගත් විවිධ උණ රෝග සුව කිරීමට රසකිඳ ඔෟෂධයද සම්පාදිතව හොඳ ඔෟෂධීය ආහාරයක් ඔබට නිවෙසේදීම සාදාගත හැකියි. එහි නම අමෘත්යාදි අවලේහය." සාදන්නේ මෙහෙමයි. රසකිඳ, කටුකරෝසන, ඉඟුරු, වැල්මී යන ඔෟෂධ සමව ගෙන මීපැණියෙන් හොඳින් අඹරන්න. උණ රෝගයකදී වරකට තේ හැඳි එක බැගින් දිනකට දෙවරක් උදේ-සවස මෙය ආහාරයට ගන්න.

ගැස්ට්‍රයිටිස් නසන්න රසකිඳ දඬුවලට පුළුවන්

බොහෝ දෙනකුට පීඩා ගෙන දෙන රෝගයක් තමයි ගැස්ට්‍රයිටිස් කියන්නේ. ඇතැම් විට මේ රෝගය නිසාම වමනය, බඩදැවිල්ල වගේ තත්ත්වයන් හටගන්නත් පුළුවන්. එවන් රෝග තත්ත්වයකදී වගේම අජීර්ණය වැනි රෝග තත්ත්වයකදී රසකිඳ දඬු (අමු) අරගෙන හොඳින් තළා ඇස්ස ඉවත් කළ තැඹිලි ගෙඩියක වතුර එකට දමා ඇස්ස වසා රැයක් පින්නේ තබන්න. ඉන්පසු උදේ පෙරාගෙන එය බොන්න. ගැස්ට්‍රයිටිස්, වමනය, අජීර්ණය, බඩ දැවිල්ල මේ සෑම ලෙඩකටම එය සුවදායකයි.

රුධිරය පිරිසුදු කරන ඔසුවකි රසකිඳ හොඳ

ආමාශගත තුවාල, අර්ශස්, මුත්‍රා ආසාදන වගේ තත්ත්වයන් සුවකරන්නත් රුධිරය පිරිසුදු කරන්නත් රසකිඳවලට පුළුවන්. ඔබ කළ යුත්තේ රසකිඳ සම්බෝලයක්, මැල්ලුමක් හෝ කැඳ ලෙස සතියකට දින දෙකක් හෝ ආහාරයට ගැනීම පමණයි. රසකිඳ කොළ තිත්ත රස අධික නිසා වෙනත් කොළ වර්ග හා මිශ්‍ර කර කලවම් මැල්ලුමක්, කැඳක් ලෙස සාදාගෙන ආහාරයට ගැනීමත් ගැටලුවක් නෑ.

ඇඟ මහත් කරගන්න මේ ඔෟෂධ ගන්න

රසකිඳ ඔෟෂධය සම්පාදිත ඔෟෂධ රැසක් ර්ණීර්ථීච් මට්ටමින් ඔබට ලබාගන්න පුළුවන්. අකලට හම රැලි වැටීම, අකලට හිස කෙස් හැළීම, හිසකෙස් ඉදීම වැනි රෝගවලින් පෙළෙන ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශ්වයටම යෝග්‍ය ගුඩූච්යාදි තෛලය, ගුඩූච්යාදි ඝෘත, අමෘත්යාරිෂ්ට වැනි ඔෟෂධ ර්ණීර්ථීච් මට්ටමින් ඔබට ලබාගන්න පුළුවන්. අමෘත්යාදි ගෘත උණ රෝගය සඳහාත් හන්දිපත් වේදනා සඳහාත් ගුණයි. ඒ වගේම අමෘත්යාදි ගග්ගුළු, ගුඩුචි මෝදක රෝග වැලඳී ශරීරය කෘශ වූ අයගේ සිරුර පුෂ්ටිමත් කරන්න ගුණයි. අක්මාව ආශි‍්‍රත රෝග, සෙංගමාල රෝගවලින් පෙළී සුවය ලද අයට ශරීරය යථා තත්ත්වයට පත්කර ගැනීමට ගුඩූචි මෝදක ඉතාමත්ම ගුණදායකයි.

ඇදුම-කැස්ස නැති කරමු තම්බලා බීලා රසකිඳ

පෙණහලු ආශි‍්‍රත රෝග, ඇදුම, කැස්ස වගේ රෝගවලින් පෙළෙන අය රසකිඳ කොළ තම්බා ඒ තැම්බුම් දිය දිනපතා පානය කරනවා නම් ඒ රෝග තත්ත්වයන්ගෙන් මිදෙන්න පුළුවන්. ඒ වගේම රුධිරය පිරිසුදු කිරීමටත් එය විශාල පිටිවහලක් වෙනවා. ඒ වගේම රසකිඳ කොළ අඹරා කල්කයක් ලෙස සාදාගෙන මුදවපු කිරි හා මිශ්‍ර කර ආහාරයට ගන්නවා නම් සෙංගමාල රෝගීන්ටත්, උෂ්ණ බිබිලිවලින් පෙළෙන රෝගීන්ටත් එය ඉතාමත්ව ගුණදායක ඔෟෂධයක්.

අර්ශස් සුව කරන රසකිඳ කොළ යුෂ

අධික ලෙස මහන්සිවීම නිසා හෝ රෝගයක් වැලඳී සුව වූ පසු ශරීරයට අධික වේදනාවක්, ඇඟපත වේදනාවක් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම පපුව රිදීම වැනි රෝග තත්ත්ව හටගන්න පුළුවන්. ඉහත සඳහන් සෑම රෝග තත්ත්වයකදීම රසකිඳ කොළ, දඬු යුෂ වීදුරුවකට ගම්මිරිස් කුඩු ස්වල්පයක් දමා පානය කරන්න. ඇඟපත වේදනා, පපුව රිදුම් එමඟින් නැතිවෙලා යනවා. ඒ වගේම අර්ශස් රෝගයෙන් පෙළෙන අය දිනපතා උදෑසන රසකිඳ කොළ යුෂ වීදුරුවක් පානය කරන්න. දින කිහිපයක් තුළ යහපත් සුවයක් අත්කර ගන්න පුළුවන්.

[QUOTE="Alaya, post: 21224252, member: 3897"] [b]අක්මාව ඩැමේජ්ද? හොඳ කරන බෙහෙත මෙන්න??[/b] [SIZE="5"][COLOR="Blue"]මේ කතාව දැක්කෙ FB එකේ ඔසුපැල හඳුනා ගනිමු group එකේ මේක ඇත්තද? එහෙනම් ගොඩක් දෙනෙකුට වැදගත් වෙයි.[/COLOR][/SIZE] [SIZE="3"]අරක්කු බීලා අක්මාව ඩැමේජ්ද? හොඳ කරන බෙහෙත මෙන්න! මත්ද්‍රව්‍ය පානය කිරීම නිසා අද බොහෝ දෙනකුගේ අක්මාව ආශි‍්‍රතව රෝග හටගැනීමේ දැඩි අවදානමක් පවතිනවා. ඒ වගේම වත්මන් තෙල් සහිත කෑම රටාව නිසාත් අක්මාව ආශි‍්‍රතව තෙල් තැන්පත්වී අක්මා රෝග හටගැනීමේ අවස්ථාව වැඩි වෙලා. අක්මා ආශි‍්‍රත රෝගවලින් පෙළෙන අයට නිවෙසේ ඉඳන්ම රසකිඳ ඔෟෂධයෙන් ඔෟෂධීය චූර්ණයක් සාදාගන්නා හැටි මම කියන්නම්. එය රසකිඳ පිටි හෙවත් ගුඩූචි සත්ත්ව යනුවෙන් හඳුන්වනවා. රසකිඳ පිටි සාදාගන්නේ මෙහෙමයි. අමු රසකිඳ වැල් අරගෙන පිට පොත්ත ඉවත්කර තරමක කුඩා කැබැලිවලට කපාගන්න. ඉන්පසු ඒවා හොඳින් තළා පිරිසුදු වතුර එකකට දමා ජලය සමඟ මිශ්‍රකර පොඩිකර ඒ කැබලි පැය 4ක් පමණ වතුරේ තබන්න (නොසෙල්වෙන සේ). පැය 4කට පසු ජලයේ උඩ පාවෙන රොඩු කැබලි සියල්ල ඉවත් කර බඳුනෙන් හෙමින් ජලය ඉවත් කරන්න. ඉන්පසු තළා පොඩිකරගත් රසකිඳ වැලේ පිටි ජල බඳුනේ පතුලේ තැන්පත්ව තිබෙන අයුරු ඔබට දැකගන්න පුළුවන්. ඒ පිටි ගෙන මඳ පවනේ වියළා (අව්ව නැති තැනක) පිටි ලෙස ආ පසු හොඳ ඇසුරුමකට දමා තබාගෙන අක්මා රෝගීන් දිනකට තේ හැන්ද බැගින් දිනපතා උදෑසන ගන්න. අක්මාව ආශි‍්‍රත රෝග කෙටි කලකින් සුවවීමට මෙය ඉතාමත්ම ගුණදායක ඔෟෂධයක්. වයසට යෑම පමා කරන රසකිඳ කල්කය රසකිඳ ශාකයේ පවතින ඔෟෂධීය රසායන ගුණ නිසා වයස්ථාපන ගුණයක් මේ ඔෟෂධයේ පවතිනවා. ප්‍රතිඔක්සිකාරක ගුණ පවතින ශාකයක් වන රසකිඳ දිනපතා කල්කයක් ලෙස ආහාරයට ගන්නවා නම් වයසට වඩා තරුණ පෙනුමක් ලබාගන්නත්, අකලට හිසකෙස් ඉදීම, පැළීම, හම රැලි වැටීම වැනි ගැටලු රැසක් මඟහරවා ගන්නත් පුළුවන්. ඒ වගේම වයසට වඩා තරුණ පෙනුමක් ලබන්නත් පුළුවන්. රසකිඳ කල්කය සාදාගන්නෙ මෙහෙමයි. රසකිඳ අමු වැලක් අරගෙන කැබැලි කර පිට පොත්ත ඉවත් කර ඉතාම සිහින් වීමට එය මීපැණි හා මිශ්‍ර කර ගලේ අඹරා ගන්න. සිහින්ව අඹරාගත් රසකිඳ තේ හැන්දක් පමණ කල්කය උක් හකුරු හා කිරි සමඟ මිශ්‍ර කර දිනපතා උදෑසන ආහාරයට ගන්න. මසකට නොඅඩු කාලයක් මෙය දෛනිකව කළොත් ඔබට පැහැදිලි තරුණ පෙනුමක් ලබන්න පුළුවන්. තේ වෙනුවට හොඳ පානයක් උෂ්ණ කාලවලදී ඇතැම් අය නිතර ආසාත්මිකතාවලට පත්වනවා. එවන් අය උෂ්ණ කාලවලදී ඒ රෝගවලින් වැළකීමට තේ බොන වෙලාවට තේ වෙනුවට ගත යුතු වෙනත් හොඳ ඔෟෂධීය පානයක් මම කියන්නම්. වියළි නෙල්ලි හා අමු රසකිඳ තරමක ප්‍රමාණයක් ගෙන හොඳින් තම්බා දිනපතා උදේ සවස තේ වෙලාවට උක් හකුරු හා පානය කරන්න. ආසාත්මිකතාවලින් මිදීමට එය ඉතාමත්ම ගුණයි. ඒ වගේම ශරීරයේ හටගත් විවිධ උණ රෝග සුව කිරීමට රසකිඳ ඔෟෂධයද සම්පාදිතව හොඳ ඔෟෂධීය ආහාරයක් ඔබට නිවෙසේදීම සාදාගත හැකියි. එහි නම අමෘත්යාදි අවලේහය." සාදන්නේ මෙහෙමයි. රසකිඳ, කටුකරෝසන, ඉඟුරු, වැල්මී යන ඔෟෂධ සමව ගෙන මීපැණියෙන් හොඳින් අඹරන්න. උණ රෝගයකදී වරකට තේ හැඳි එක බැගින් දිනකට දෙවරක් උදේ-සවස මෙය ආහාරයට ගන්න. ගැස්ට්‍රයිටිස් නසන්න රසකිඳ දඬුවලට පුළුවන් බොහෝ දෙනකුට පීඩා ගෙන දෙන රෝගයක් තමයි ගැස්ට්‍රයිටිස් කියන්නේ. ඇතැම් විට මේ රෝගය නිසාම වමනය, බඩදැවිල්ල වගේ තත්ත්වයන් හටගන්නත් පුළුවන්. එවන් රෝග තත්ත්වයකදී වගේම අජීර්ණය වැනි රෝග තත්ත්වයකදී රසකිඳ දඬු (අමු) අරගෙන හොඳින් තළා ඇස්ස ඉවත් කළ තැඹිලි ගෙඩියක වතුර එකට දමා ඇස්ස වසා රැයක් පින්නේ තබන්න. ඉන්පසු උදේ පෙරාගෙන එය බොන්න. ගැස්ට්‍රයිටිස්, වමනය, අජීර්ණය, බඩ දැවිල්ල මේ සෑම ලෙඩකටම එය සුවදායකයි. රුධිරය පිරිසුදු කරන ඔසුවකි රසකිඳ හොඳ ආමාශගත තුවාල, අර්ශස්, මුත්‍රා ආසාදන වගේ තත්ත්වයන් සුවකරන්නත් රුධිරය පිරිසුදු කරන්නත් රසකිඳවලට පුළුවන්. ඔබ කළ යුත්තේ රසකිඳ සම්බෝලයක්, මැල්ලුමක් හෝ කැඳ ලෙස සතියකට දින දෙකක් හෝ ආහාරයට ගැනීම පමණයි. රසකිඳ කොළ තිත්ත රස අධික නිසා වෙනත් කොළ වර්ග හා මිශ්‍ර කර කලවම් මැල්ලුමක්, කැඳක් ලෙස සාදාගෙන ආහාරයට ගැනීමත් ගැටලුවක් නෑ. ඇඟ මහත් කරගන්න මේ ඔෟෂධ ගන්න රසකිඳ ඔෟෂධය සම්පාදිත ඔෟෂධ රැසක් ර්ණීර්ථීච් මට්ටමින් ඔබට ලබාගන්න පුළුවන්. අකලට හම රැලි වැටීම, අකලට හිස කෙස් හැළීම, හිසකෙස් ඉදීම වැනි රෝගවලින් පෙළෙන ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශ්වයටම යෝග්‍ය ගුඩූච්යාදි තෛලය, ගුඩූච්යාදි ඝෘත, අමෘත්යාරිෂ්ට වැනි ඔෟෂධ ර්ණීර්ථීච් මට්ටමින් ඔබට ලබාගන්න පුළුවන්. අමෘත්යාදි ගෘත උණ රෝගය සඳහාත් හන්දිපත් වේදනා සඳහාත් ගුණයි. ඒ වගේම අමෘත්යාදි ගග්ගුළු, ගුඩුචි මෝදක රෝග වැලඳී ශරීරය කෘශ වූ අයගේ සිරුර පුෂ්ටිමත් කරන්න ගුණයි. අක්මාව ආශි‍්‍රත රෝග, සෙංගමාල රෝගවලින් පෙළී සුවය ලද අයට ශරීරය යථා තත්ත්වයට පත්කර ගැනීමට ගුඩූචි මෝදක ඉතාමත්ම ගුණදායකයි. ඇදුම-කැස්ස නැති කරමු තම්බලා බීලා රසකිඳ පෙණහලු ආශි‍්‍රත රෝග, ඇදුම, කැස්ස වගේ රෝගවලින් පෙළෙන අය රසකිඳ කොළ තම්බා ඒ තැම්බුම් දිය දිනපතා පානය කරනවා නම් ඒ රෝග තත්ත්වයන්ගෙන් මිදෙන්න පුළුවන්. ඒ වගේම රුධිරය පිරිසුදු කිරීමටත් එය විශාල පිටිවහලක් වෙනවා. ඒ වගේම රසකිඳ කොළ අඹරා කල්කයක් ලෙස සාදාගෙන මුදවපු කිරි හා මිශ්‍ර කර ආහාරයට ගන්නවා නම් සෙංගමාල රෝගීන්ටත්, උෂ්ණ බිබිලිවලින් පෙළෙන රෝගීන්ටත් එය ඉතාමත්ව ගුණදායක ඔෟෂධයක්. අර්ශස් සුව කරන රසකිඳ කොළ යුෂ අධික ලෙස මහන්සිවීම නිසා හෝ රෝගයක් වැලඳී සුව වූ පසු ශරීරයට අධික වේදනාවක්, ඇඟපත වේදනාවක් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම පපුව රිදීම වැනි රෝග තත්ත්ව හටගන්න පුළුවන්. ඉහත සඳහන් සෑම රෝග තත්ත්වයකදීම රසකිඳ කොළ, දඬු යුෂ වීදුරුවකට ගම්මිරිස් කුඩු ස්වල්පයක් දමා පානය කරන්න. ඇඟපත වේදනා, පපුව රිදුම් එමඟින් නැතිවෙලා යනවා. ඒ වගේම අර්ශස් රෝගයෙන් පෙළෙන අය දිනපතා උදෑසන රසකිඳ කොළ යුෂ වීදුරුවක් පානය කරන්න. දින කිහිපයක් තුළ යහපත් සුවයක් අත්කර ගන්න පුළුවන්.[/SIZE] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/16641009_1212686225476075_1433788497398473178_n.jpg?oh=2e275977115a864fb9916913074228f0&oe=59034CEE[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/16473747_1212686372142727_6419502859409810857_n.jpg?oh=6f3bd29f12d41a7e8865f37ddc99c311&oe=5942DF50[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom