Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
අකාල සන්ද්‍යා.කාලත්‍රයේ තීර්ථ යාත්‍රිකය&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අකාල සන්ද්‍යා.කාලත්‍රයේ තීර්ථ යාත්‍රිකය&

ඊයේ ඉවර වෙනකම් නැවත නන්ස්ටොප් බැලුවා. පුදුම ඉහළ තේරුමක් තියෙනවා දැන් බලද්දී. ඉතාම කෙටියෙන් කතාව

මෙහෙමයි.අංගම් සටන් මල්ලව පොර කරන ගුරු කුල

දෙකක් තුනක් තියෙනවා..A.B.C. කියලා කියමුකෝ..

මට නම් ගම් දැන් මතක නැහැ හරියට .. මතක

අය අඩු පාඩු එකතු කරන්න මේකට..ක්‍රි.ව. 900 - 1050

වගේ වෙන්න ඕනේ කතාව යන්නේ..

මෙතනින් A සෙට් එකේ කෙනෙක් විදිහට තමයි ජැක්සන්

ඇන්තනි ඉන්නේ... C සෙට් එකේ අය විදිහට තමයි

ශ්‍රියන්ත මෙන්ඩිස් , සබීතා එහෙම ඉන්නේ..

තව රිටිගල ජයසේන නොහොත් මහසෝණා ඉන්නවා

A පිල ආරක්ෂා කරන බහිරවයා විදිහට.. හැබැයි ඔහු

ආරක්ෂා කරන්නේ කුන්ඩලීනි ශක්තිය ඉගෙන ගෙන

ලබා ගත්ත රණ ශූරයන්ව පමණයි...! ඒ වගේම එවැන්නන්

පසු පස ඔහු යනවා , අණ දෙනවා , බිය වද්දනවා ,

පදේට නටවනවා වගේ දේවල් කරනවා තමන්ගේ පෙළපත

ආරක්ෂා කරන්න සහ නම්බුව රැකගන්න..

මේ කාලේ රටේ රජා සෙනරත් මහ උත්තමයන් වහන්සේ..

උන්නාන්සේත් හොඳ අංගම් කාරයෙක්. ඒ වගේම ප්රබුද්ධ

මනසක් තියෙන , ජීවිතයේ පසුකාලෙදී සංසාරයේ අනිත්‍ය

බව තේරුම්ගන්න තරම් හැකියාවක් තියෙන රජෙක්..

මේවා මෙහෙම වෙද්දී ABC පිල් අතර ආරවුල් අරවා මේවා

ඇති වෙනවා.. එකම පිලේ අය අතරත් තනතුරු වලට

රන්ඩුසරුවල් වෙනවා. ඒවා මෙහෙම කියලා වැඩක් නැහැ..

කතාව බලන්න..

කොහොමින් කොහොම හරි A පිළේ රණ ශූරයා වෙන

ජැක්සන් ඇන්තනි ( නාගසේන වගේ නමක් ) ටිකෙන්

ටික භාවනාව වැඩි දියුණු කරලා අහම්බෙන් වගේ

අතීතයට අනාගතයට යන්න පුළුවන් ශක්තියක් හදා

ගන්නවා, සියලු සටන් , තනතුරු ප්‍රතික්ෂේප කරනවා..

ඔන්න එතකොටම මහසෝණා කිපෙනවා "නාගසේනයා

සෝවාන් වෙන්න වත් මහන්සි ගන්නවද" කියලා.. මහසෝණා

කැමති නැහැ තමන්ගේ අංගම් පරම්පරාව විනාස වෙනවට..

නාගසේන තමන්ගේ වර්තමානය මග හරිමින් විවිධ කාල

වලට යනවා. රහතන් වහන්සේ නමකුත් හම්බෙනවා. බණ

අහනවා. හාමුදුරුවෝ කියනවා කාලයන් තුළ ගමන් කිරීමෙන්

ඔබ කරගන්නේ තව තවත් සසර දික් කරගන්න තැනට

වැඩ සලස්වා ගන්න එකයි කියලා..

ඒත් නාගසේනයා අහන්නේ නැහැ.. මෛත්‍රී බුදුන් හොයාන

අවුරුදු 100 න් 100 යන්න තීරණය කරනවා අන්තිමට තමන්ගේ

ගුරුවරයාගේ උපදෙස් අනුව ... මේ ගමනට

රිටිගල ජයසේන නොහොත් මහසෝණත් , බලෙන් එක්අහු

වෙනවා කඩාකප්පල් කිරීමේ අරමුණෙන් ... මහසොණටත් ඉන්න බැරි

කාල කීපයක ඒ අසරණයා හිර වෙනවා.. මහසෝණා itself හයියක් නැහැ කාලතරණයට ..

[QUOTE="silentsahan, post: 24960349, member: 281066"] [b]අකාල සන්ද්‍යා.කාලත්‍රයේ තීර්ථ යාත්‍රිකය&[/b] [SIZE=4][COLOR=Blue]ඊයේ ඉවර වෙනකම් නැවත නන්ස්ටොප් බැලුවා. පුදුම ඉහළ තේරුමක් තියෙනවා දැන් බලද්දී. ඉතාම කෙටියෙන් කතාව මෙහෙමයි.අංගම් සටන් මල්ලව පොර කරන ගුරු කුල දෙකක් තුනක් තියෙනවා..A.B.C. කියලා කියමුකෝ.. මට නම් ගම් දැන් මතක නැහැ හරියට .. මතක අය අඩු පාඩු එකතු කරන්න මේකට..ක්‍රි.ව. 900 - 1050 වගේ වෙන්න ඕනේ කතාව යන්නේ..:eek: [IMG]https://www.lankachannel.com/icon/Akala-Sandya.jpg[/IMG] මෙතනින් A සෙට් එකේ කෙනෙක් විදිහට තමයි ජැක්සන් ඇන්තනි ඉන්නේ... C සෙට් එකේ අය විදිහට තමයි ශ්‍රියන්ත මෙන්ඩිස් , සබීතා එහෙම ඉන්නේ.. තව රිටිගල ජයසේන නොහොත් මහසෝණා ඉන්නවා A පිල ආරක්ෂා කරන බහිරවයා විදිහට.. [B]හැබැයි ඔහු ආරක්ෂා කරන්නේ කුන්ඩලීනි ශක්තිය ඉගෙන ගෙන ලබා ගත්ත රණ ශූරයන්ව පමණයි...! [/B]ඒ වගේම එවැන්නන් පසු පස ඔහු යනවා , අණ දෙනවා , බිය වද්දනවා , පදේට නටවනවා වගේ දේවල් කරනවා තමන්ගේ පෙළපත ආරක්ෂා කරන්න සහ නම්බුව රැකගන්න.. [/COLOR][/SIZE] [IMG]http://www.jacksonanthony.com/upload/photo/1294893898dsc791.jpg[/IMG] [SIZE=4][COLOR=Blue]මේ කාලේ රටේ රජා සෙනරත් මහ උත්තමයන් වහන්සේ..:sorry: උන්නාන්සේත් හොඳ අංගම් කාරයෙක්. ඒ වගේම ප්රබුද්ධ මනසක් තියෙන , ජීවිතයේ පසුකාලෙදී සංසාරයේ අනිත්‍ය බව තේරුම්ගන්න තරම් හැකියාවක් තියෙන රජෙක්.. [IMG]http://www.elakiri.lk//www.elakiri.lk//www.elakiri.lk//www.elakiri.lk//www.elakiri.lk//www.elakiri.lk//www.jacksonanthony.com/upload/photo/1294893898dsc791.jpg[/IMG] මේවා මෙහෙම වෙද්දී ABC පිල් අතර ආරවුල් අරවා මේවා ඇති වෙනවා.. එකම පිලේ අය අතරත් තනතුරු වලට රන්ඩුසරුවල් වෙනවා. ඒවා මෙහෙම කියලා වැඩක් නැහැ..:no: කතාව බලන්න.. කොහොමින් කොහොම හරි A පිළේ රණ ශූරයා වෙන ජැක්සන් ඇන්තනි ( නාගසේන වගේ නමක් ) ටිකෙන් ටික භාවනාව වැඩි දියුණු කරලා අහම්බෙන් වගේ අතීතයට අනාගතයට යන්න පුළුවන් ශක්තියක් හදා ගන්නවා, සියලු සටන් , තනතුරු ප්‍රතික්ෂේප කරනවා.. ඔන්න එතකොටම මහසෝණා කිපෙනවා "නාගසේනයා සෝවාන් වෙන්න වත් මහන්සි ගන්නවද" කියලා.. මහසෝණා කැමති නැහැ තමන්ගේ අංගම් පරම්පරාව විනාස වෙනවට.. :frown: නාගසේන තමන්ගේ වර්තමානය මග හරිමින් විවිධ කාල වලට යනවා. රහතන් වහන්සේ නමකුත් හම්බෙනවා. බණ අහනවා. හාමුදුරුවෝ කියනවා කාලයන් තුළ ගමන් කිරීමෙන් ඔබ කරගන්නේ තව තවත් සසර දික් කරගන්න තැනට වැඩ සලස්වා ගන්න එකයි කියලා.. [/COLOR][/SIZE] [IMG]http://www.jacksonanthony.com/upload/photo/1294893948dsc793.jpg[/IMG] [SIZE=4][COLOR=Blue]ඒත් නාගසේනයා අහන්නේ නැහැ.. මෛත්‍රී බුදුන් හොයාන අවුරුදු 100 න් 100 යන්න තීරණය කරනවා අන්තිමට තමන්ගේ ගුරුවරයාගේ උපදෙස් අනුව ... මේ ගමනට රිටිගල ජයසේන නොහොත් මහසෝණත් , බලෙන් එක්අහු වෙනවා කඩාකප්පල් කිරීමේ අරමුණෙන් ... මහසොණටත් ඉන්න බැරි කාල කීපයක ඒ අසරණයා හිර වෙනවා.. මහසෝණා itself හයියක් නැහැ කාලතරණයට ..:baffled: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom