Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
අකුණු⛈⛈⛈⛈⛈⛈⛈⚡⚡ ======
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

>Return Stroke

අතු බෙදිලා zigzag හදල ඔක්කොම වැඩ දාලා අකුණ කරන්නෙ පොළොවට තියෙන ළඟම පාර හොයාගන්න එකයි. කොහොමහරි කරල පාර හොයාගෙන ගමනාන්තයට ආවම පොළොවත් වළාකුලත් අතර සෘජු සම්බන්ධයක් හැදෙනවා. දැන් ඉතාම දීප්තිමත් අති ප්‍රභල විදුලි ධාරාවක් (ඇම්පියර් 30000 පමණ) පොළොවේ අකුණ වැදුණු තැන සිට වළාකුලට ඉතාම කෙටි කාලයක් තුල අතු නොබෙදී ගමන් කරනවා. ඉතින් ගෙවල් දොරවල් අළු නොවී තියෙයිද?

>Trip Switch

"අපේ ගෙදර trip switch එක නියමෙට වැඩ. පොඩි අකුණක් ගැහුවත් ඕෆ් වෙනවා" ඕක ඕන තරම් අය කියනවනෙ. කියන්න කණගාටුයි මිත්‍රවරුනි ට්‍රිප් ස්විච් එකේ රස්සාව කිසිසේත්ම අකුණු වලින් පරිපථ බේරාගැනීම කියන දේ නම් නෙමෙයි.

එයා කරන්නෙ මෙහෙම වැඩක්. හිතන්න ඔයාගෙ ගෙදර toilet එකක් නෑ  . දැන් ඔයාගෙ ගෙදරට ටැප් ලයින් එකෙන් "එන වතුර ලීටර් ගානයි" නාලා රෙදි හෝදල කානුවෙන් "යන වතුර ලීටර් ගානයි" අතර වෙනස බැලුවොත් ඒ වෙනසින් එන්නෙ ඔයා බීපු වතුර ලීටර් ගාන නේද? ඔයා අධිකව වතුර බිව්වොත් ඔයාට මොකක්හරි ලෙඩක් හැදෙයි කියල බයට water board එකෙන් ඔයාගෙ ගෙදරට එන water supply එක කපනවා.

ඕකම තමයි ට්‍රිප් ස්විච් එකෙන් වෙන්නෙත්. ගෙදර ඇතුලට Live එකෙන් යම්කිසි ඇම්පියර් ගානක විදුලියක් ගිහින් ගෙදරින් එළියට Neutral එක දිගේ එන්නෙ ඊට අඩු ගානක් නම් ඒ කියන්නෙ කාගෙහරි ඇඟ හරහා විදුලිය භූගත වෙලා (කාටහරි කරන්ට් එක වැදිලා).

ඉතින් Live එකයි Neutral එකයි අතර වෙනස (කරන්ට් එක වැදුනු කෙනා හරහා යන ධාරාව) මිලිඇම්පියර් 30ක් වෙච්ච ගමන් මුළු ගෙදරටම දෙන විද්‍යුත් සැපයුම ක්ෂණිකව විසන්ධි කරනවා. ට්‍රිප් ස්විච් එකේ රස්සාව ඔය ගණන් හැදිල්ල කරල අනතුරකදි ඕෆ් වෙන එක මිසක් අකුණු වලින් බේරන එක නම් නෙමෙයි පුතී.

හත්ඉලව්වේ ඒ වුනාට අකුණු ගහද්දි ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙනවනෙ. ඔව් ඉතින් අකුණු ගහද්දි ලොකු විද්‍යුත් චුම්භක ක්ෂේත්රයක් අවට පරිසරයේ පැතිරෙනවනෙ. ඒ ක්ෂේත්රය නිසා අපේ ගෘහස්ථ විදුලි පරිපථයෙ එක එක තැන් වල ධාරාවන් ප්‍රේරණය වෙන්න ගන්නවා. මේ ට්‍රිප් ස්විච් එක හරහා ගේ ඇතුලට ආපු CEB එකෙන් දීපු ධාරාවක් නෙමෙයිනෙ. දැන් ඉතින් කොහොමත් ගෙදරට ආපු ප්‍රමාණයයි පිටවෙන ප්‍රමාණයයි වෙනස් වෙනවනෙ. ඉතින් ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙනවා.

ඉතින් ට්‍රිප් ස්විච් එකට අදාල නැති රාජකාරියක් බාරදීලා අකුණු ගහන වෙලාවට TV, Computer දාගෙන ඉන්න අය දැන් වත් පරිස්සම් වුණොත් හොඳයි. CEB line එක දිගේ එන අකුණකින් බේරෙන්න ඕන නම් එක්කො අකුණු ගහද්දි ප්ලග් ටික ගලවල main switch එක/ circuit breakers off කරන්න. නැත්තං SPD (Surge Protection Device) එකක් ස්ථාපනය කරගන්න.

>Phone එකටත් අකුණු වදිනවද?

වයර් එකකින් connect වුණු ඒ කියන්නෙ Land phones වලට අකුණු වදිනවා. මොකද පාරෙ තියෙන telephone line එකට අකුණක් වැදුනොත් ඒක ශෝක් එකට වයර් දිගේ අපේ ගෙදර ෆෝන් එකටත් එනවනෙ. ඒ නිසා අකුණු ගහද්දි ඒව විසන්ධි කරන්න.

Mobile phone වලට අකුණු වදින්නෙ charger එකට ගහල තියෙන වෙලාවට ගෙදරට හෝ පාරෙ power line එකකට අකුණක් වැදුනොත් විතරයි. Charger එකෙන් ගලවගෙන හිටියට කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද රේඩියෝ තරංග හරහා අකුණු එන්නෙ නෑ. එහෙම එන්න පුළුවන් නම් ගෙදරට current එක දෙන්න වයර් මොකටද? රේඩියෝ තරංග වලින්ම කරන්ට් එකත් දෙනවනෙ.

"ඔහොම කිව්වට අකුණු ගහද්දි අපේ සියගෙ පෝං එක ඩෝං ගාල පුපුරල ගියානෙ"

අකුණු ගහද්දි ඒ සංඛ්‍යාත වලට අනුනාද වෙලා ගෙදර ජනේල් එහෙම දෙදරන හැටි දැකල තියෙනව නේද? වායුගෝලයේ විද්‍යුත් චුම්භක අනුනාද සංඛ්‍යාතය 7.83 Hzක් වගේ. ඒකට 1.43Hz, 20.8Hz, 27.3Hz හා 33.8Hz වගේ harmonics තියෙනවා.

ඉතින් ෆෝන් එකත් බැරිවෙලාවත් ඔය සංඛ්‍යාත වලට දරුණු ලෙස අනුනාද වුනොත් බැටරිය පුපුරලා විනාශ වෙන්න පුළුවන්. ඒකට ඉතින් බාල ෆෝන් නොගෙන TRC approval තියෙන සෞඛ්යාරක්ෂිත ෆෝන් එකක් ගන්න.

>හරකුන්ට වැඩිපුර අකුණු වදින්නෙ ඇයි?

කොහෙහරි තැනකට අකුණක් වැදුනම එහි ප්‍රභලතාවය අඩුවෙමින් අවට භූමිය පුරාම වලල්ලක් වගේ පැතිරෙනවා. හරියට භූමි කම්පාවක් වගේ. භූමි කම්පාවෙ කේන්ද්‍රයට තමයි වැඩිම බලපෑම (අකුණ වැදුන තැන වගේ. අපි හිතමු එතන වෝල්ට් 100000 කියල).

කේන්ද්‍රයේ ඉඳල ටිකක් දුරින් පිහිටි ලක්ෂ්යයකට භූමිකම්පාව දැනෙන්නෙ කේන්ද්‍රයට වඩා ටිකක් අඩු ප්රභලතාවයකින් (අකුණත් එහෙමයි. වැදුණු තැන ඉඳල මීටර් 10ක් දුරින් ලක්ෂ්යයක වෝල්ටීයතාවට වෝල්ට් 50000 වෙන්න පුළුවන්.)

අකුණ වැදුන තැනින් තවත් ටිකක් දුරට ගියොත් වෝල්ටීයතාවය තවත් අඩුයි. හරක් වගේ සත්තුන්ගෙ ඉස්සරහ කකුල් 2යි පිටිපස්සෙ කකුල් 2යි අතර සැලකිය යුතු දුරක් තියෙනවනෙ. ඉතින් ඉස්සරහ කකුල් 2 තියෙන්නෙ එක වෝල්ටීයතා කලාපයක, පිටිපස්සෙ කකුල් 2 තියෙන්නෙ තවත් වෝල්ටීයතා කලාපයක.

සරලවම කිව්වොත් හරකගෙ කකුල් අතරෙ විභව අන්තරයක් (Voltage Difference) ඇතිවෙලා. සන්නායකයක් හරහා විභව අන්තරයක් ඇතිවුණාම ඒ හරහා ධාරාවක් ගමන් කරනවනෙ. ඉතින් හරකගෙ ඇඟ හරහා කරන්ට් එකක් ගමන් කරලා ඌව පිළිස්සිලා මැරෙනවා.

කකුල් ලං කරගෙන තියාගන්න පුළුවන් සතෙක්ට මේ ප්‍රශ්නෙ නෑ.

සංවෘත වාහනයක හිටියොත්

වාහනයක් කියන්නෙ Faraday Cage එකක්. ඒ කියන්නෙ සන්නායකයකින් සංවෘත වූ ප්‍රදේශයක්. ෆැරඩේ කුටීරයක ඇතුලෙ තියෙන ආරෝපණ ඔක්කොම මතුපිට පෘෂ්ඨයට යනවා. ඒ නිසා ඇතුලෙ ඉන්න අයට කිසිම බලපෑමක් නෑ.

ඒ නිසා අකුණු ගහද්දි පුළුවන් නම් ගෙදර විදුලි /දුරකථන සැපයුම් ඔක්කොම විසන්ධි කරල සංවෘත වාහනේකට වෙලා හිටියත් කමක් නෑ (බයික් එකේ නෙමෙයි)

From-රෙහාන් මෙන්ඩිස් FB

[QUOTE="bonty89, post: 29359337, member: 174000"] [SIZE=4][FONT=Segoe UI Historic][COLOR=rgb(5, 5, 5)]>Return Stroke අතු බෙදිලා zigzag හදල ඔක්කොම වැඩ දාලා අකුණ කරන්නෙ පොළොවට තියෙන ළඟම පාර හොයාගන්න එකයි. කොහොමහරි කරල පාර හොයාගෙන ගමනාන්තයට ආවම පොළොවත් වළාකුලත් අතර සෘජු සම්බන්ධයක් හැදෙනවා. දැන් ඉතාම දීප්තිමත් අති ප්[/COLOR][/FONT][COLOR=rgb(5, 5, 5)][FONT=Segoe UI Historic][/FONT][/COLOR][FONT=Segoe UI Historic][COLOR=rgb(5, 5, 5)]රභල විදුලි ධාරාවක් (ඇම්පියර් 30000 පමණ) පොළොවේ අකුණ වැදුණු තැන සිට වළාකුලට ඉතාම කෙටි කාලයක් තුල අතු නොබෙදී ගමන් කරනවා. ඉතින් ගෙවල් දොරවල් අළු නොවී තියෙයිද? >Trip Switch "අපේ ගෙදර trip switch එක නියමෙට වැඩ. පොඩි අකුණක් ගැහුවත් ඕෆ් වෙනවා" ඕක ඕන තරම් අය කියනවනෙ. කියන්න කණගාටුයි මිත්[/COLOR][/FONT][COLOR=rgb(5, 5, 5)][FONT=Segoe UI Historic][/FONT][/COLOR][FONT=Segoe UI Historic][COLOR=rgb(5, 5, 5)]රවරුනි ට්[/COLOR][/FONT][COLOR=rgb(5, 5, 5)][FONT=Segoe UI Historic][/FONT][/COLOR][FONT=Segoe UI Historic][COLOR=rgb(5, 5, 5)]රිප් ස්විච් එකේ රස්සාව කිසිසේත්ම අකුණු වලින් පරිපථ බේරාගැනීම කියන දේ නම් නෙමෙයි. එයා කරන්නෙ මෙහෙම වැඩක්. හිතන්න ඔයාගෙ ගෙදර toilet එකක් නෑ [/COLOR][/FONT][COLOR=rgb(5, 5, 5)][FONT=Segoe UI Historic][IMG alt="😛"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t9f/1/16/1f61b.png[/IMG][/FONT][/COLOR][FONT=Segoe UI Historic][COLOR=rgb(5, 5, 5)] . දැන් ඔයාගෙ ගෙදරට ටැප් ලයින් එකෙන් "එන වතුර ලීටර් ගානයි" නාලා රෙදි හෝදල කානුවෙන් "යන වතුර ලීටර් ගානයි" අතර වෙනස බැලුවොත් ඒ වෙනසින් එන්නෙ ඔයා බීපු වතුර ලීටර් ගාන නේද? ඔයා අධිකව වතුර බිව්වොත් ඔයාට මොකක්හරි ලෙඩක් හැදෙයි කියල බයට water board එකෙන් ඔයාගෙ ගෙදරට එන water supply එක කපනවා. ඕකම තමයි ට්[/COLOR][/FONT][COLOR=rgb(5, 5, 5)][FONT=Segoe UI Historic][/FONT][/COLOR][FONT=Segoe UI Historic][COLOR=rgb(5, 5, 5)]රිප් ස්විච් එකෙන් වෙන්නෙත්. ගෙදර ඇතුලට Live එකෙන් යම්කිසි ඇම්පියර් ගානක විදුලියක් ගිහින් ගෙදරින් එළියට Neutral එක දිගේ එන්නෙ ඊට අඩු ගානක් නම් ඒ කියන්නෙ කාගෙහරි ඇඟ හරහා විදුලිය භූගත වෙලා (කාටහරි කරන්ට් එක වැදිලා). ඉතින් Live එකයි Neutral එකයි අතර වෙනස (කරන්ට් එක වැදුනු කෙනා හරහා යන ධාරාව) මිලිඇම්පියර් 30ක් වෙච්ච ගමන් මුළු ගෙදරටම දෙන විද්[/COLOR][/FONT][COLOR=rgb(5, 5, 5)][FONT=Segoe UI Historic][/FONT][/COLOR][FONT=Segoe UI Historic][COLOR=rgb(5, 5, 5)]යුත් සැපයුම ක්ෂණිකව විසන්ධි කරනවා. ට්[/COLOR][/FONT][COLOR=rgb(5, 5, 5)][FONT=Segoe UI Historic][/FONT][/COLOR][FONT=Segoe UI Historic][COLOR=rgb(5, 5, 5)]රිප් ස්විච් එකේ රස්සාව ඔය ගණන් හැදිල්ල කරල අනතුරකදි ඕෆ් වෙන එක මිසක් අකුණු වලින් බේරන එක නම් නෙමෙයි පුතී. හත්ඉලව්වේ ඒ වුනාට අකුණු ගහද්දි ට්[/COLOR][/FONT][COLOR=rgb(5, 5, 5)][FONT=Segoe UI Historic][/FONT][/COLOR][FONT=Segoe UI Historic][COLOR=rgb(5, 5, 5)]රිප් ස්විච් එක ඕෆ් වෙනවනෙ. ඔව් ඉතින් අකුණු ගහද්දි ලොකු විද්[/COLOR][/FONT][COLOR=rgb(5, 5, 5)][FONT=Segoe UI Historic][/FONT][/COLOR][FONT=Segoe UI Historic][COLOR=rgb(5, 5, 5)]යුත් චුම්භක ක්ෂේත්[/COLOR][/FONT][COLOR=rgb(5, 5, 5)][FONT=Segoe UI Historic][/FONT][/COLOR][FONT=Segoe UI Historic][COLOR=rgb(5, 5, 5)]රයක් අවට පරිසරයේ පැතිරෙනවනෙ. ඒ ක්ෂේත්[/COLOR][/FONT][COLOR=rgb(5, 5, 5)][FONT=Segoe UI Historic][/FONT][/COLOR][FONT=Segoe UI Historic][COLOR=rgb(5, 5, 5)]රය නිසා අපේ ගෘහස්ථ විදුලි පරිපථයෙ එක එක තැන් වල ධාරාවන් ප්[/COLOR][/FONT][COLOR=rgb(5, 5, 5)][FONT=Segoe UI Historic][/FONT][/COLOR][FONT=Segoe UI Historic][COLOR=rgb(5, 5, 5)]රේරණය වෙන්න ගන්නවා. මේ ට්[/COLOR][/FONT][COLOR=rgb(5, 5, 5)][FONT=Segoe UI Historic][/FONT][/COLOR][FONT=Segoe UI Historic][COLOR=rgb(5, 5, 5)]රිප් ස්විච් එක හරහා ගේ ඇතුලට ආපු CEB එකෙන් දීපු ධාරාවක් නෙමෙයිනෙ. දැන් ඉතින් කොහොමත් ගෙදරට ආපු ප්[/COLOR][/FONT][COLOR=rgb(5, 5, 5)][FONT=Segoe UI Historic][/FONT][/COLOR][FONT=Segoe UI Historic][COLOR=rgb(5, 5, 5)]රමාණයයි පිටවෙන ප්[/COLOR][/FONT][COLOR=rgb(5, 5, 5)][FONT=Segoe UI Historic][/FONT][/COLOR][FONT=Segoe UI Historic][COLOR=rgb(5, 5, 5)]රමාණයයි වෙනස් වෙනවනෙ. ඉතින් ට්[/COLOR][/FONT][COLOR=rgb(5, 5, 5)][FONT=Segoe UI Historic][/FONT][/COLOR][FONT=Segoe UI Historic][COLOR=rgb(5, 5, 5)]රිප් ස්විච් එක ඕෆ් වෙනවා. ඉතින් ට්[/COLOR][/FONT][COLOR=rgb(5, 5, 5)][FONT=Segoe UI Historic][/FONT][/COLOR][FONT=Segoe UI Historic][COLOR=rgb(5, 5, 5)]රිප් ස්විච් එකට අදාල නැති රාජකාරියක් බාරදීලා අකුණු ගහන වෙලාවට TV, Computer දාගෙන ඉන්න අය දැන් වත් පරිස්සම් වුණොත් හොඳයි. CEB line එක දිගේ එන අකුණකින් බේරෙන්න ඕන නම් එක්කො අකුණු ගහද්දි ප්ලග් ටික ගලවල main switch එක/ circuit breakers off කරන්න. නැත්තං SPD (Surge Protection Device) එකක් ස්ථාපනය කරගන්න. >Phone එකටත් අකුණු වදිනවද? වයර් එකකින් connect වුණු ඒ කියන්නෙ Land phones වලට අකුණු වදිනවා. මොකද පාරෙ තියෙන telephone line එකට අකුණක් වැදුනොත් ඒක ශෝක් එකට වයර් දිගේ අපේ ගෙදර ෆෝන් එකටත් එනවනෙ. ඒ නිසා අකුණු ගහද්දි ඒව විසන්ධි කරන්න. Mobile phone වලට අකුණු වදින්නෙ charger එකට ගහල තියෙන වෙලාවට ගෙදරට හෝ පාරෙ power line එකකට අකුණක් වැදුනොත් විතරයි. Charger එකෙන් ගලවගෙන හිටියට කිසිම ප්[/COLOR][/FONT][COLOR=rgb(5, 5, 5)][FONT=Segoe UI Historic][/FONT][/COLOR][FONT=Segoe UI Historic][COLOR=rgb(5, 5, 5)]රශ්නයක් නෑ. මොකද රේඩියෝ තරංග හරහා අකුණු එන්නෙ නෑ. එහෙම එන්න පුළුවන් නම් ගෙදරට current එක දෙන්න වයර් මොකටද? රේඩියෝ තරංග වලින්ම කරන්ට් එකත් දෙනවනෙ. "ඔහොම කිව්වට අකුණු ගහද්දි අපේ සියගෙ පෝං එක ඩෝං ගාල පුපුරල ගියානෙ" අකුණු ගහද්දි ඒ සංඛ්[/COLOR][/FONT][COLOR=rgb(5, 5, 5)][FONT=Segoe UI Historic][/FONT][/COLOR][FONT=Segoe UI Historic][COLOR=rgb(5, 5, 5)]යාත වලට අනුනාද වෙලා ගෙදර ජනේල් එහෙම දෙදරන හැටි දැකල තියෙනව නේද? වායුගෝලයේ විද්[/COLOR][/FONT][COLOR=rgb(5, 5, 5)][FONT=Segoe UI Historic][/FONT][/COLOR][FONT=Segoe UI Historic][COLOR=rgb(5, 5, 5)]යුත් චුම්භක අනුනාද සංඛ්[/COLOR][/FONT][COLOR=rgb(5, 5, 5)][FONT=Segoe UI Historic][/FONT][/COLOR][FONT=Segoe UI Historic][COLOR=rgb(5, 5, 5)]යාතය 7.83 Hzක් වගේ. ඒකට 1.43Hz, 20.8Hz, 27.3Hz හා 33.8Hz වගේ harmonics තියෙනවා. ඉතින් ෆෝන් එකත් බැරිවෙලාවත් ඔය සංඛ්[/COLOR][/FONT][COLOR=rgb(5, 5, 5)][FONT=Segoe UI Historic][/FONT][/COLOR][FONT=Segoe UI Historic][COLOR=rgb(5, 5, 5)]යාත වලට දරුණු ලෙස අනුනාද වුනොත් බැටරිය පුපුරලා විනාශ වෙන්න පුළුවන්. ඒකට ඉතින් බාල ෆෝන් නොගෙන TRC approval තියෙන සෞඛ්[/COLOR][/FONT][COLOR=rgb(5, 5, 5)][FONT=Segoe UI Historic][/FONT][/COLOR][FONT=Segoe UI Historic][COLOR=rgb(5, 5, 5)]යාරක්ෂිත ෆෝන් එකක් ගන්න. >හරකුන්ට වැඩිපුර අකුණු වදින්නෙ ඇයි? කොහෙහරි තැනකට අකුණක් වැදුනම එහි ප්[/COLOR][/FONT][COLOR=rgb(5, 5, 5)][FONT=Segoe UI Historic][/FONT][/COLOR][FONT=Segoe UI Historic][COLOR=rgb(5, 5, 5)]රභලතාවය අඩුවෙමින් අවට භූමිය පුරාම වලල්ලක් වගේ පැතිරෙනවා. හරියට භූමි කම්පාවක් වගේ. භූමි කම්පාවෙ කේන්ද්[/COLOR][/FONT][COLOR=rgb(5, 5, 5)][FONT=Segoe UI Historic][/FONT][/COLOR][FONT=Segoe UI Historic][COLOR=rgb(5, 5, 5)]රයට තමයි වැඩිම බලපෑම (අකුණ වැදුන තැන වගේ. අපි හිතමු එතන වෝල්ට් 100000 කියල). කේන්ද්[/COLOR][/FONT][COLOR=rgb(5, 5, 5)][FONT=Segoe UI Historic][/FONT][/COLOR][FONT=Segoe UI Historic][COLOR=rgb(5, 5, 5)]රයේ ඉඳල ටිකක් දුරින් පිහිටි ලක්ෂ්[/COLOR][/FONT][COLOR=rgb(5, 5, 5)][FONT=Segoe UI Historic][/FONT][/COLOR][FONT=Segoe UI Historic][COLOR=rgb(5, 5, 5)]යයකට භූමිකම්පාව දැනෙන්නෙ කේන්ද්[/COLOR][/FONT][COLOR=rgb(5, 5, 5)][FONT=Segoe UI Historic][/FONT][/COLOR][FONT=Segoe UI Historic][COLOR=rgb(5, 5, 5)]රයට වඩා ටිකක් අඩු ප්[/COLOR][/FONT][COLOR=rgb(5, 5, 5)][FONT=Segoe UI Historic][/FONT][/COLOR][FONT=Segoe UI Historic][COLOR=rgb(5, 5, 5)]රභලතාවයකින් (අකුණත් එහෙමයි. වැදුණු තැන ඉඳල මීටර් 10ක් දුරින් ලක්ෂ්[/COLOR][/FONT][COLOR=rgb(5, 5, 5)][FONT=Segoe UI Historic][/FONT][/COLOR][FONT=Segoe UI Historic][COLOR=rgb(5, 5, 5)]යයක වෝල්ටීයතාවට වෝල්ට් 50000 වෙන්න පුළුවන්.) අකුණ වැදුන තැනින් තවත් ටිකක් දුරට ගියොත් වෝල්ටීයතාවය තවත් අඩුයි. හරක් වගේ සත්තුන්ගෙ ඉස්සරහ කකුල් 2යි පිටිපස්සෙ කකුල් 2යි අතර සැලකිය යුතු දුරක් තියෙනවනෙ. ඉතින් ඉස්සරහ කකුල් 2 තියෙන්නෙ එක වෝල්ටීයතා කලාපයක, පිටිපස්සෙ කකුල් 2 තියෙන්නෙ තවත් වෝල්ටීයතා කලාපයක. සරලවම කිව්වොත් හරකගෙ කකුල් අතරෙ විභව අන්තරයක් (Voltage Difference) ඇතිවෙලා. සන්නායකයක් හරහා විභව අන්තරයක් ඇතිවුණාම ඒ හරහා ධාරාවක් ගමන් කරනවනෙ. ඉතින් හරකගෙ ඇඟ හරහා කරන්ට් එකක් ගමන් කරලා ඌව පිළිස්සිලා මැරෙනවා. කකුල් ලං කරගෙන තියාගන්න පුළුවන් සතෙක්ට මේ ප්[/COLOR][/FONT][COLOR=rgb(5, 5, 5)][FONT=Segoe UI Historic][/FONT][/COLOR][FONT=Segoe UI Historic][COLOR=rgb(5, 5, 5)]රශ්නෙ නෑ. සංවෘත වාහනයක හිටියොත් වාහනයක් කියන්නෙ Faraday Cage එකක්. ඒ කියන්නෙ සන්නායකයකින් සංවෘත වූ ප්[/COLOR][/FONT][COLOR=rgb(5, 5, 5)][FONT=Segoe UI Historic][/FONT][/COLOR][FONT=Segoe UI Historic][COLOR=rgb(5, 5, 5)]රදේශයක්. ෆැරඩේ කුටීරයක ඇතුලෙ තියෙන ආරෝපණ ඔක්කොම මතුපිට පෘෂ්ඨයට යනවා. ඒ නිසා ඇතුලෙ ඉන්න අයට කිසිම බලපෑමක් නෑ. ඒ නිසා අකුණු ගහද්දි පුළුවන් නම් ගෙදර විදුලි /දුරකථන සැපයුම් ඔක්කොම විසන්ධි කරල සංවෘත වාහනේකට වෙලා හිටියත් කමක් නෑ (බයික් එකේ නෙමෙයි) From-රෙහාන් මෙන්ඩිස් FB[/COLOR][/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom