Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අකුණු තාක්ෂණ පිලිබඳ බුධිමතාට උණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අකුණු තාක්ෂණ පිලිබඳ බුධිමතාට උණ

මහාචාර්ය Chandima Gomesමහතා යනු ලංකාවෙන් බිහිවූ ලෝකයේ ප්‍රධාන පෙලේ අකුණු තාක්ෂණ පිලිබඳ මහාචාර්ය වරයෙකි.ලංකාවේ ජරාජීර්ණ දේශපාලනය සහා බුධිමතාට හිමි තැන පිළිබඳව එතුමා තැබූ සටහනකි මේ

මගේ උණ

ඒ 90 දශකයේ අවසාන භාගයයි. මම සියළු අධ්‍යාපන කටයුතු නිම කොට ලංකාවට පැමිණ කොළඹ සරසවියේ ජේෂ්ඨ කථිකාචාර්ය ධූරයේ ස්ථිර පත්වීම ලැබුවෙමි. ඒ වන විට මා ජීවිතයේ තෙවන දශකය පසු කර තිබුණි.

ස්වීඩනයේ ගත කල කාලයේදී මා දුටු එහි වැසියාගේ සෞභාග්‍යයත්, සැහැල්ලු විවේකී ජීවන රටාවත්, මානසික සුවයත් ලක් වැසියාටත් ලබා දීමට උවමනා නොවේදැයි මගේ සිතුවිලි මට නිරන්තරයෙන් වධ දෙන්න විය. මෙය දරුණු උණ රෝගයක් බව තේරුම් ගැනීමට මට තවත් සෑහෙන කාලයක් ගත විය.

දෙදහසේ මුල් දශකය ලංකාවේ ගත කිරීමට ලැබීම ජීවිතයේ ලද විශාල භාග්‍යයක් යයි මම සිතමි. ඒ ජීවිතය පිලිබඳ, ආචාර්ය උපාධි තුනකින් වත් ලබාගත නොහැකි දැනුම් සම්භාරයක් රැස් කරගැනීමට මට ඒ කාලය තුල හැකිවූ බැවිනි.

ඒ වකවානුවේදී සිදුවූ එක් සිදුවීමක් මට තවමත් මතකය.

අකුණු ආරක්ෂණ දැනුම ව්‍යාප්ත කිරීම සඳහා කිහිප වරක් බංග්ලාදේශයේ සංචාරය කල මට එහි ජීවන රටාවේ ස්වභාවය අනුව දියත් කල හැකි ව්‍යපෘති කිහිපයක් පිළිබඳව යෝජනා මාලාවක් ගොඩ නැගීමට හැකිවිය.

ඉන් එකක් නම් තෝරාගත් ජන සමුහයකට ඔවුන්ට අත්‍යාවශ්‍ය වූ සේවාවන් ලබාදීම සඳහා එම සමුහයෙන්ම තෝරාගත් ව්‍යවසායකයන් පිරිසක් පුහුණු කර ඔවුනට ව්‍යාපාරයක් ඇරඹීම සඳහා ණය මුදලක් ලබා දීමයි. මෙම ව්‍යාපෘතිය රාජ්‍ය නොවන සංවිධානයක් හරහා දියත් වූ අතර ව්‍යාපාර ඇරඹීමෙන් පසු ඒවායේ ප්‍රගති නියාමනයද එම සංවිධානය මගින් සිදු විය.

එක් උදාහරණයක් ලෙස බංග්ලාදේශයේ ඇති විශාල ජලාශ ආශ්‍රිතව සිදුවන මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සලකමු (මෙම උදාහරණය ගත්තේ එය පසු විස්තරයකටද අවශ්‍ය බැවිනි).

මෙම කර්මාන්තය කෙරෙන්නේ ගම්මානයක හෝ ගම්මාන කිහිපයක ජීවත්වන ධීවරයන්, සමුහයක් වශයෙනි. මෙහිදී අප ධීවර ගම්මාන කිහිපයක අවශ්‍යතාවයන් හදුනා ගෙන (එම ගම්මාන තුල සති දෙකක් පමණ රා.නො.ස. යේ පිරිසක් රැදී සිට ලබා ගන්නා දත්ත අනුව) එහි සිටින තෝරාගත් ව්‍යවසායකයන් පිරිසකට ධීවර අංශයේ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා පුහුණුව ලබාදෙනු ලැබේ.

මෙම පුහුණුව ලබා දෙන විෂය පථය ප්‍රදේශයේ අවශ්‍යතාවය අනුව වෙනස් වේ. එයට දැල් ආම්පන්න අලුත්වැඩියාව, බෝට්ටු සහ ඔරු අලුත් වැඩියාව, ශීතාගාර අලුත් වැඩියාව, ධීවර මලු තැනීම, මත්ස්‍ය වියලනය සඳහා විජලක සහ වියලන කුටි සෑදීම, කෙටි දුර මත්ස්‍ය ප්රවාහණය සඳහා එන්ජින් රහිත වාහන සෑදීම ආදී පුළුල් පරාසයක ක්‍රියාකාරකම් ඇතුලත් වේ. පුහුණුවෙන් පසුව ග්‍රාමීන් බැංකුව හරහා ව්‍යාපාරික ණයක් ගැනීමටද රා.නො.ස. ය කැප වී කටයුතු කරයි.

මෙම ව්‍යාපෘතිය අති සාර්ථක වෙමින් බංග්ලාදේශයේ ක්‍රියාත්මක වූ අතර කැනේඩියානු රජයේ ආධාරද ඒ සඳහා ලබාගැනීමට මගේ ඉතා කිට්ටු මිතුරෙකු වූ මෙම ව්‍යාපාරය දියත් කල බංගලාදේශයේ ටාරා ආයතනයේ සභාපති ආචාර්ය මුනීර් අහමඩ් සමත් විය.

මගේ සහජාත දරුවකු වූ මෙම ව්‍යාපෘතිය ලංකාවේද දියත් කිරීමට මට දැඩි ලෙස උවමනා විය. එවන විට මම ශ්‍රී ලංකා ජාතික විද්‍යා හා තාක්ෂණික ආයතනයේ (NASTEC) ක්‍රියාත්මක වන තරුණ විද්‍යාඥයන්ගේ පර්ෂදයේ (YSF) සභාපති වරයා ලෙස කටයුතු කලෙමි. NASTEC ආයතනයේ එවකට අධ්‍යක්ෂක ලෙස කටයුතු කලේ ආචාර්ය නොබෙල් ජයසූරිය මහතාය.

මා මේ පිළිබඳව පැවසු විට ඉතා උනන්දුවෙන් අසා සිටි එතුමා පසුදාම මා කැටිව එවකට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයාව සිටි ආචාර්ය තිස්ස විතාරණ මහතා හමු වීමට ගියේය. කලින් NASTEC ආයතනයේ සභාපතිවරයාව සිටි බැවින් තිස්ස විතාරණ මහතාව මා පෙර සිටම දැන සිටියෙමි.

නියාමක ව්‍යාපෘතියක් ලෙස දකුණු පළාතේ ධීවර ගම්මානයක් හෝ ගම්මාන කිහිපයක් තෝරාගෙන ව්‍යවසායක පුහුණුව ලබා දීම සඳහා සකස් කල සවිස්තරාත්මක ව්‍යපෘති යෝජනාවක් මා අත විය. ඊට අවශ්‍ය විදේශ ආධාර ලබා ගැනීමට පවා සැලැස්මක් මා එවන විටත් සකස් කර තිබුණි.

මගේ යෝජනාව ඉතා ඉහළින් පිළිගත් ඇමතිතුමා ප්‍රකාශ කලේ, හිතවතුන් තරහ නොකරගෙන එය ක්‍රියාත්මක කරමු කියාය. එබැවින් මේ සඳහා දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශ නියෝජනය කල එවකට ධීවර ඇමතිවරයාගේ අමාත්‍යාංශය සමග ඒකාබද්ධව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ඔහු යෝජනා කළේය.

ඉන් පසුව තිස්ස විතාරණ මහතාගේ උපදෙස් හා යොමු කිරීම් සමග මම ධීවර අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා හමු වීමට ගියෙමි. ඔහුට මා මෙම ව්‍යාපෘතිය පිළිබඳව විස්තර කර දකුණු පළාතේ ගම්මාන කිහිපයක සතියක පමණ කාලයක් නිරීක්ෂණ චාරිකාවක් කල යුතු බව පැවසුවෙමි.

"හා එහෙම නම් ඔයා මේ මාසේ අන්තිමට ලැහැස්ති වෙන්නකෝ යන්න. මම ට්‍රාන්ස්පෝර්ට්, ෆුඩ් ඇන්ඩ් ලොජින් අරේන්ජ් කරන්නම්" ඔහු එතරම් උනන්දුවක් නැතුව ප්‍රකාශ කළේය.

ගමනට දින කිහිපයක් තබා මම ධීවර අමාත්‍යංශයට නැවතත් පිය නැගුවේ ගමනේ විස්තර ස්ථිර කර ගැනීමටයි.

"ආ ඔයා අර රස්සාවල් දෙන්න යෝජනා කරන එක්කෙනා නේද? ඔයා එන සෙනසුරාද යන්න මාතර අපේ වෙහිකල් එකේ. එහෙ අපේ ඇමති තුමාගේ සංවිධායක ඔයාව අවශ්‍ය තැන් වලට එක්ක යයි. සඳුදට කොළඹ එන වාහනේක එන්න පුළුවන්".

"මේ සර්වේ එක දවස් දෙකකින් නම් කරන්න බැහැ. අඩුම ගණනේ දවස් පහක්වත් එහෙ ඉන්න ඕනේ".

"ඔයා මේ එච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. ඇමතිතුමාගේ උපදෙස් පිට ගමේ සියයකට දෙසීයකට විතර රස්සාවල් දෙනවා කියල එහෙ මිනිස්සුන්ට කිව්වහම ඇති. ඕනේ නම් කියන්න අපි රස්සාව කරගෙන යන්න මාස් පතා මුදලකුත් දෙනවා කියල".

මා ඒ ගමන යෑම තබා නැවතත් ඒ අමාත්‍යාංශය පැත්තටවත් ගියේ නැත. කළකිරිම කොතරම්ද යත් එම ව්‍යපෘති යෝජනාවේ මෘදු කොපිය පැවති pre-Pentium පරිඝනකය අභාවයට යද්දී එහි කොපියක් ලබා ගැනීමටවත් මට උනන්දුවක් නොවීය.

ඒ ව්‍යාපෘතිය ඉවත දැමුවත් මගේ උණ රෝගයේ අඩු වීමක් සිදු වුයේ නැත. ලංකාවේ වැසියන් වෙනුවෙන් මගෙන් ඉටුවිය යුතු යුතුකම් බොහෝ සෙයින් ඇති බව මට නැවත නැවත මෙනෙහි විය.

ගතවූ එම දශකය තුල මා අමාත්‍යංශ කිහිපයකම ව්‍යපෘති වලට උදව් කලෙමි. කොමිෂන් සභා ගණනාවක වැඩ කලෙමි. ජාතික ප්‍රතිපත්ති කිහිපයක්ම ගොඩනැගීමට කර දුන්නෙමි. සමහර ආයතනවල මෙම කාර්යයන් සඳහා ගෙවීම කේක් කෑල්ලක්, කට්ලට් එකක් සමග තේ කෝප්පයකි. NASTEC, TRC වැනි ආයතනවල මීට අමතරව එක් හමුවකට රු. 500 - 1000 පමණ ලබා දුනි. මේ හැම දෙයකින්ම මම අතිශයින් තෘප්තිමත් වුනෙමි. කථිකාචාර්යවරයෙකු ලෙසත් අකුණු ආරක්ෂණ තාක්ෂණය පිළිබඳව ඉංජිනේරු උපදේශකයෙකු ලෙසත් මට හොඳ ජීවන තත්වයක් තිබුණි. එබැවින් ස්වේච්ඡා සේවයේ යෙදීමෙන් මම ආත්ම තෘප්තිය ඇරෙන්න කිසිවක් නොපැතුවෙමි.

එහෙත් අමාත්‍යංශ මට්ටමේ කටයුතු වලදී ඇතිවුනේ බොහෝ විට කලකිරීමකි. සමහර දේවල් කලකිරීමකට වඩා මෙම සමාජය ගැන තදබල අනුකම්පාවක් මා තුල ඇති කෙරුවේය.

වරක් ලෝක පරිසර දිනය වෙනුවෙන් සංවිධානය කෙරුණු උත්සවයක ආරාධිත දේශනයක් පැවැත්වීමට මට ආරාධනා ලැබුණි. මතුගම ප්‍රදේශයේ පාසලක පැවති එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වුයේ මෙම උළෙල සංවිධානය කල අමාත්‍යංශයේ අමාත්‍යවරයා විය.

දේශනය පැවැත්වෙන ශාලාවේ රැඳී සිටි අයට මාව හඳුන්වා දීම බාරව තිබුණේ එම අමාත්‍යංශයට අයත් ආයතනයක ප්‍රධාන නිලධාරිනියකටයි. ඇය ජීව විද්‍යාව පිළිබඳව පශ්චාත් උපධි ධාරිනියක් බව කතා බහේදී හෙළිවිය.

ඇමතිවරයාගේ පැමිණීම පැය දෙකකටත් වඩා පමා වූ බැවින් මගේ දේශනයද ඊට අනුරූපව පමා කිරිමට සිදුවිය. දැන් ශාලාව තුල කුඩා කාලගෝට්ටියකි. එක්කෙනා දෙන්නා අසතුටු මුහුණින් යුතුව ශාලවෙන් පිටවෙනු දක්නට ලැබේ.

"අපි එහෙනම් ලෙක්චර් එක පටන් ගමු" සැහෙන වෙලාවක් නොසන්සුන් ආකාරයෙන් ඔරලෝසුව දෙසත් ලූවර් අතරින් ශාලාවේ සිටින පිරිස දෙසත් බලමින් සිටි අර නිලධාරිනිය අවසානයේදී මෙසේ කියමින් මාද කැටුව දේශන ශාලාවේ පිවිසුම වෙතට ගමන් කලාය.

"අන්න ඇමතිතුමාගේ ලේකම්තුමා ඇවිල්ල" කවුදෝ පිටිපසින් පැමිණ නිලධාරිනියට පැවසුවේය.

"අනේ ඇත්තද?" ඇයට මාවද අමතකවී පණිවිඩ කරුවා පසු පස දුවන්න පටන් ගත්තාය.

සාරියක් ඇඳ සිටි ඇයට වැඩි දුර දිවීමට නොහැකි විය. හොඳින් වැඩුනු කෙසෙල් ගසක් මුලින් කපා දැමුවාසේ ඇය සාරිය පැටලී බොරළු පොළවේ මුනින් අතට ඇදන් වැටුණාය. මාත් අසල සිටි කිහිප දෙනෙකුත් විගසින් ඒ දෙසට ගියේ ඇයට නැගී සිටීමට උපකාර කිරීමටයි. එහෙත් අප පැමිණීමටත් පෙර ඇය ස්වෝත්සාහයෙන්ම නැගිට ගත්තාය. ඇයගේ අත්ල මෙන්ම වැලමිටද හොඳටම සීරි තිබුණි. සමහර විට දණහිස් සහ පාදද තුවාල වී තිබෙන්න ඇත.

වහා අත් බෑගයෙන් ලේන්සුවක් ගත් ඇය ඉන් තුවාල පිසිමින් නැවතත් ගමන පටන් ගත්තේ "මේක එච්චර අමාරු නැහැ" කියමිනි.

කල යුත්තේ කුමක් දැයි සිතාගත නොහැකි වූ බැවින් මමද ඇය පසු පස පිය මැන්නෙමි.

සුඛෝපභෝගී මෝටර් රථයක් අසල සිටි මැදි වියේ අහංකාර පෙනුමැති මහත්මයෙක් වටා පස් හය දෙනෙක් රැස්ව සිටියහ. ඒ ඇමති ලේකම් යැයි මම අනුමාන කලෙමි.

මා සමග මහත් අභිමානයෙන් යුතුව කතා කරමින් සිටි නිලධානිරිය "ආ සර් දැන්ද ආවේ" යයි ඉතා යටහත් පත්ව කියමින්, සමහර විට ඇයට වඩා ඉතා පහළ අධ්‍යාපන සුදුසුකම් ඇති, ලේකම් වරයා ලඟට ගියේය.

"ආ මිසිස් ----------, ඇමතිතුමා එන්නත් කලින් ප්‍රෝග්‍රෑම් එක පටන්ගන්න වගේ ලැහැස්තිය නේද?" ලේකම් උපහාසාත්මකව අයගෙන් ඇසීය. ඒ විනාඩි කිහිපයට, මෙම නිලධාරිනිය මා කැටුව දේශණය ඇරඹීමට ශාලාව වෙත යන බව ලේකම්ගේ කණට ගොස් ඇත.

"අනේ නැහැ සර්. මම මේ ගෙස්ට්ලා හැමෝටම කිව්වේ ඇමතිතුමා ඇවිල්ලා පහණ පත්තු කරන කම් කිසිම වැඩක් පටන් ගන්න බැහැ කියල". ඇය අසරණ හඬින් කීවාය.

ඇමතිවරයා පැමිණි විට තත්වය තවත් විකට ස්වරූපී විය. අමාත්‍යංශයට අයත් ආයතනවල ප්‍රධානීන් ඔවුනොවුන් පරයමින් ඇමතිවරයාට මුහුණ පෙන්නා කුමක් හෝ ආදර බසක් පැවසීමට දැඩි උත්සහයක් ගත්තේය. මේ සමහර ඇත්තෝ ආචාර්ය, මහාචාර්ය පදවි ලාභියෝය.

"ඔබතුමා කාර් එකෙන් බහින කොට තමයි පැත්තටම එලිය වැටුණේ. මෙච්චර වෙලා හරිම වැහි අන්ධකාරයක් තිබුනේ" මේ ගජබින්නය ඇද බෑව පුද්ගලයා අදටත් රූපවාහිනී තිරයේ සිංහයෙකුසේ නාද කරනු මා යූ ටියුබ් ඔස්සේ දකින්නෙමි.

මේ තත්වය මා විශාල වාර ගණනක් දැක ඇත. හැම විටම පහල සිටින නිලධාරින් ඉහළ සිටින අයට චාටු බස් පවසමින් ඔවුන්ගේ සිත් ඇදගැනීමට උත්සහ කරයි. එහෙත් අවස්ථාවක් ලැබුණ පමණින් ඉහළ නිලධාරියා කපා දමා තමන් ඒ තනතුරට එසවීමට උත්සහ කරයි. ඇමතිවරයා හැම විටම තමාගේ චන්ද පදනම ගැනත් අවට සිටින තම පක්ෂයේම සඟයන්ගේ පිහි පහරින් ගැලවෙන අයුරු ගැනත් නිතර මෙනෙහි කරයි. ජනාධිපතිවරයා සතුටු කිරීමද ඔහුගේ ප්රමුඛත්වයක් විය යුතුය.

මේ සියළු කාරණා අතරේ මහජන සේවය ප්‍රමුඛතා ලැයිස්තුවේ අන්තිමයා බවට පත්වේ. එහෙම දෙයක් කල යුතුද යන්නවත් සමහර රජයෙන් වැටුප් ලබන අයට නොතේරේ. නොඑසේ නම් නොදැනේ.

එදා මගේ මෙන්ම පැමිණ සිටි අනෙකුත් විද්වතුන්ගේද දේශන පවත්වන විට ඇමතිතුමා පිටව ගොස් තිබුණි. ඒ සියලු දේශන මහජනතාවගේ එදිනෙදා ජීවිතයට ඉතා වැදගත් දේවල් වුවත් දේශන ඇසීමට "මහජනතාව" සිටියේ නැත. පැය ගණනක් බලා සිටි ඔවුන් ඇමතිතුමා ආ පසු ලැබුන කේක් කෑල්ලත් සෑන්ඩ්විච් එකත් කා කුඩා හයිලන්ඩ් කිරි පැකට් එකෙන් උගුර තෙමා ගෙන ගෙදර ගොස් තිබුණි. දේශනයට සහභාගී වුවේ කොළඹින් ගිය අමාත්‍යංශයේ රියඳුරන් සහ අත්උදව් කාරයනුත්, තව කෑම ලැබේදැයි ඉවකරමින් සිටි ප්‍රදේශයේ කොල්ලෝ කුරුට්ටන් කිහිප දෙනෙකුත් පමණි.

සමහර ඇමතිවරුනට මෙන්ම රජයේ නිලධාරීන්ටද රට වෙනුවෙන් යමක් කරන්නට සැබෑ උවමනාවක් ඇති බව කිහිප විටෙකම මට වැටහුණි. මාව ආචාර්ය උපාධියෙන් පසු ලංකාවේ රඳවා ගත්තේ මේ නිරීක්ෂණයයි. එහෙත් එම අවශ්‍යතාවය ක්‍රියාත්මක කිරීමට තරම් සුදුසු මානුෂීය පරිසරයක් හෝ දේශපාලන ක්‍රමවේදයක් ලංකාවේ නැති බව තේරුම් ගැනීමට මට දශකයක් ගත විය.

අද ලංකාවේ රජුන් තනන්නේද රජුන් නසන්නේද මාධ්‍ය මුදලාලිය. රට කරවන ජනාධිපතිවරයාගේ සිට රෝද පුටුවේ සැතපී රුපවාහිනිය නරඹන අත්තම්මා දක්වා සමස්ථ ජනතාවම මෙම මාධ්‍ය මාෆියාවේ සිරකරුවන් වී ඇති සේයකි.

අන්තර්ජාල සමාජ වෙබ් අඩවි නිසා අද බොහෝ රටවල ජනතාව මාධ්‍ය අයිතිකරුවාගේ හස්තයෙන් මිදෙමින් පවතී. එහෙත් ලංකාවේ එම තත්වය මම තවමත් නොදකිමි. තම ස්වයං අදහස් පවසනවා වෙනුවට නැවතත් අර මාධ්‍ය අයිතිකරුවා විසින්ම වපුරන අනේක වූ විප්‍රකාර තම සමාජ වෙබ් පිටුවල ස්ථානගත කරගැනීමටත් ඒවාට අඩු වැඩි වශයෙන් ඌන පූර්ණ යෙදීමටත් උත්සුක වන තරුණ පෙළක් අද අපිට දැකගත හැක. සංකල්ප-කේන්ද්‍රීය දේශපාලනයක් වෙනුවට පුද්ගල-කේන්ද්‍රීය දේශපාලනයක් කරපින්නාගෙන ඉන්නවා මදිවාට ඒ වෙනුවෙන් තම ප්‍රතිරූපය පවා විනාශ කරගන්නා මට්ටමකට උගත් නුගත් බේදයකින් තොරව අද ලාංකික සමාජය පිරිහී ඇත.

තව බොහෝ දේ ලිවීමට ඇතත් කාලය ඊට හරස් වේ.

වසර දහයක් ලංකාව වෙනුවෙන් යමක් කරන්නට වෙහෙසුන මට 2009 වන විට දැන් නික්ම යන්නට කාලය පැමිණ ඇති බව වැටහුණි. ඉන් පසු එළැඹි වසර හත පුරා මා, මගේ පවුල වෙනුවෙන්, මැලේසියාව වෙනුවෙන්, තව බොහෝ රටවල් වෙනුවෙන් මෙන්ම ලංකාව වෙනුවෙන්ද, ලංකාවේ සිටියා නම් වසර 30 කින් වත් කල නොහැකි යමක් කලෙමි. ඒ සියල්ල කරන අතර මට විවේක සුව විදීමට පමණක් නොව මෙලෙස බ්ලොග් සටහන් ලිවීමට පවා කාලය ප්‍රමාණවත් වී ඇත. ලංකාවේ සිටියදී මට දවල් ආහාරය ගැනීමට කාලය ලැබෙන්නේ රාත්‍රී දහයටත් පසුවය.

මා එදා සිටි මා මය. මගේ දැනුම් සම්භාරයේ හෝ නිපුණතාවයන්ගේ මහා වෙනසක් සිදු වීද නොමැතිය. සිදුවී ඇති එකම වෙනස නම් මට අවට සිටින "අපේ අයගෙන්" කොයි මොහොතේ ගැහැටක් වේදැයි සිතීමට තත්පරයක්වත් කාලය වැය නොවීමයි.

ඒ වෙනස මොනතරම් සුන්දරදැයි එය විඳින තෙක් ඔබට නොවැටහෙනු ඇත.

[QUOTE="bravehearts, post: 22201590, member: 513648"] [b]අකුණු තාක්ෂණ පිලිබඳ බුධිමතාට උණ[/b] [COLOR="Navy"][SIZE="3"] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/21432849_1155813784519529_3965875392126684773_n.jpg?oh=60bd15fc6215508735569611f99fc90e&oe=5A230C82[/IMG] මහාචාර්ය Chandima Gomesමහතා යනු ලංකාවෙන් බිහිවූ ලෝකයේ ප්‍රධාන පෙලේ අකුණු තාක්ෂණ පිලිබඳ මහාචාර්ය වරයෙකි.ලංකාවේ ජරාජීර්ණ දේශපාලනය සහා බුධිමතාට හිමි තැන පිළිබඳව එතුමා තැබූ සටහනකි මේ මගේ උණ ............... ඒ 90 දශකයේ අවසාන භාගයයි. මම සියළු අධ්‍යාපන කටයුතු නිම කොට ලංකාවට පැමිණ කොළඹ සරසවියේ ජේෂ්ඨ කථිකාචාර්ය ධූරයේ ස්ථිර පත්වීම ලැබුවෙමි. ඒ වන විට මා ජීවිතයේ තෙවන දශකය පසු කර තිබුණි. ස්වීඩනයේ ගත කල කාලයේදී මා දුටු එහි වැසියාගේ සෞභාග්‍යයත්, සැහැල්ලු විවේකී ජීවන රටාවත්, මානසික සුවයත් ලක් වැසියාටත් ලබා දීමට උවමනා නොවේදැයි මගේ සිතුවිලි මට නිරන්තරයෙන් වධ දෙන්න විය. මෙය දරුණු උණ රෝගයක් බව තේරුම් ගැනීමට මට තවත් සෑහෙන කාලයක් ගත විය. දෙදහසේ මුල් දශකය ලංකාවේ ගත කිරීමට ලැබීම ජීවිතයේ ලද විශාල භාග්‍යයක් යයි මම සිතමි. ඒ ජීවිතය පිලිබඳ, ආචාර්ය උපාධි තුනකින් වත් ලබාගත නොහැකි දැනුම් සම්භාරයක් රැස් කරගැනීමට මට ඒ කාලය තුල හැකිවූ බැවිනි. ඒ වකවානුවේදී සිදුවූ එක් සිදුවීමක් මට තවමත් මතකය. අකුණු ආරක්ෂණ දැනුම ව්‍යාප්ත කිරීම සඳහා කිහිප වරක් බංග්ලාදේශයේ සංචාරය කල මට එහි ජීවන රටාවේ ස්වභාවය අනුව දියත් කල හැකි ව්‍යපෘති කිහිපයක් පිළිබඳව යෝජනා මාලාවක් ගොඩ නැගීමට හැකිවිය. ඉන් එකක් නම් තෝරාගත් ජන සමුහයකට ඔවුන්ට අත්‍යාවශ්‍ය වූ සේවාවන් ලබාදීම සඳහා එම සමුහයෙන්ම තෝරාගත් ව්‍යවසායකයන් පිරිසක් පුහුණු කර ඔවුනට ව්‍යාපාරයක් ඇරඹීම සඳහා ණය මුදලක් ලබා දීමයි. මෙම ව්‍යාපෘතිය රාජ්‍ය නොවන සංවිධානයක් හරහා දියත් වූ අතර ව්‍යාපාර ඇරඹීමෙන් පසු ඒවායේ ප්‍රගති නියාමනයද එම සංවිධානය මගින් සිදු විය. එක් උදාහරණයක් ලෙස බංග්ලාදේශයේ ඇති විශාල ජලාශ ආශ්‍රිතව සිදුවන මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සලකමු (මෙම උදාහරණය ගත්තේ එය පසු විස්තරයකටද අවශ්‍ය බැවිනි). මෙම කර්මාන්තය කෙරෙන්නේ ගම්මානයක හෝ ගම්මාන කිහිපයක ජීවත්වන ධීවරයන්, සමුහයක් වශයෙනි. මෙහිදී අප ධීවර ගම්මාන කිහිපයක අවශ්‍යතාවයන් හදුනා ගෙන (එම ගම්මාන තුල සති දෙකක් පමණ රා.නො.ස. යේ පිරිසක් රැදී සිට ලබා ගන්නා දත්ත අනුව) එහි සිටින තෝරාගත් ව්‍යවසායකයන් පිරිසකට ධීවර අංශයේ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා පුහුණුව ලබාදෙනු ලැබේ. මෙම පුහුණුව ලබා දෙන විෂය පථය ප්‍රදේශයේ අවශ්‍යතාවය අනුව වෙනස් වේ. එයට දැල් ආම්පන්න අලුත්වැඩියාව, බෝට්ටු සහ ඔරු අලුත් වැඩියාව, ශීතාගාර අලුත් වැඩියාව, ධීවර මලු තැනීම, මත්ස්‍ය වියලනය සඳහා විජලක සහ වියලන කුටි සෑදීම, කෙටි දුර මත්ස්‍ය ප්රවාහණය සඳහා එන්ජින් රහිත වාහන සෑදීම ආදී පුළුල් පරාසයක ක්‍රියාකාරකම් ඇතුලත් වේ. පුහුණුවෙන් පසුව ග්‍රාමීන් බැංකුව හරහා ව්‍යාපාරික ණයක් ගැනීමටද රා.නො.ස. ය කැප වී කටයුතු කරයි. මෙම ව්‍යාපෘතිය අති සාර්ථක වෙමින් බංග්ලාදේශයේ ක්‍රියාත්මක වූ අතර කැනේඩියානු රජයේ ආධාරද ඒ සඳහා ලබාගැනීමට මගේ ඉතා කිට්ටු මිතුරෙකු වූ මෙම ව්‍යාපාරය දියත් කල බංගලාදේශයේ ටාරා ආයතනයේ සභාපති ආචාර්ය මුනීර් අහමඩ් සමත් විය. මගේ සහජාත දරුවකු වූ මෙම ව්‍යාපෘතිය ලංකාවේද දියත් කිරීමට මට දැඩි ලෙස උවමනා විය. එවන විට මම ශ්‍රී ලංකා ජාතික විද්‍යා හා තාක්ෂණික ආයතනයේ (NASTEC) ක්‍රියාත්මක වන තරුණ විද්‍යාඥයන්ගේ පර්ෂදයේ (YSF) සභාපති වරයා ලෙස කටයුතු කලෙමි. NASTEC ආයතනයේ එවකට අධ්‍යක්ෂක ලෙස කටයුතු කලේ ආචාර්ය නොබෙල් ජයසූරිය මහතාය. මා මේ පිළිබඳව පැවසු විට ඉතා උනන්දුවෙන් අසා සිටි එතුමා පසුදාම මා කැටිව එවකට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයාව සිටි ආචාර්ය තිස්ස විතාරණ මහතා හමු වීමට ගියේය. කලින් NASTEC ආයතනයේ සභාපතිවරයාව සිටි බැවින් තිස්ස විතාරණ මහතාව මා පෙර සිටම දැන සිටියෙමි. නියාමක ව්‍යාපෘතියක් ලෙස දකුණු පළාතේ ධීවර ගම්මානයක් හෝ ගම්මාන කිහිපයක් තෝරාගෙන ව්‍යවසායක පුහුණුව ලබා දීම සඳහා සකස් කල සවිස්තරාත්මක ව්‍යපෘති යෝජනාවක් මා අත විය. ඊට අවශ්‍ය විදේශ ආධාර ලබා ගැනීමට පවා සැලැස්මක් මා එවන විටත් සකස් කර තිබුණි. මගේ යෝජනාව ඉතා ඉහළින් පිළිගත් ඇමතිතුමා ප්‍රකාශ කලේ, හිතවතුන් තරහ නොකරගෙන එය ක්‍රියාත්මක කරමු කියාය. එබැවින් මේ සඳහා දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශ නියෝජනය කල එවකට ධීවර ඇමතිවරයාගේ අමාත්‍යාංශය සමග ඒකාබද්ධව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ඔහු යෝජනා කළේය. ඉන් පසුව තිස්ස විතාරණ මහතාගේ උපදෙස් හා යොමු කිරීම් සමග මම ධීවර අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා හමු වීමට ගියෙමි. ඔහුට මා මෙම ව්‍යාපෘතිය පිළිබඳව විස්තර කර දකුණු පළාතේ ගම්මාන කිහිපයක සතියක පමණ කාලයක් නිරීක්ෂණ චාරිකාවක් කල යුතු බව පැවසුවෙමි. "හා එහෙම නම් ඔයා මේ මාසේ අන්තිමට ලැහැස්ති වෙන්නකෝ යන්න. මම ට්‍රාන්ස්පෝර්ට්, ෆුඩ් ඇන්ඩ් ලොජින් අරේන්ජ් කරන්නම්" ඔහු එතරම් උනන්දුවක් නැතුව ප්‍රකාශ කළේය. ගමනට දින කිහිපයක් තබා මම ධීවර අමාත්‍යංශයට නැවතත් පිය නැගුවේ ගමනේ විස්තර ස්ථිර කර ගැනීමටයි. "ආ ඔයා අර රස්සාවල් දෙන්න යෝජනා කරන එක්කෙනා නේද? ඔයා එන සෙනසුරාද යන්න මාතර අපේ වෙහිකල් එකේ. එහෙ අපේ ඇමති තුමාගේ සංවිධායක ඔයාව අවශ්‍ය තැන් වලට එක්ක යයි. සඳුදට කොළඹ එන වාහනේක එන්න පුළුවන්". "මේ සර්වේ එක දවස් දෙකකින් නම් කරන්න බැහැ. අඩුම ගණනේ දවස් පහක්වත් එහෙ ඉන්න ඕනේ". "ඔයා මේ එච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. ඇමතිතුමාගේ උපදෙස් පිට ගමේ සියයකට දෙසීයකට විතර රස්සාවල් දෙනවා කියල එහෙ මිනිස්සුන්ට කිව්වහම ඇති. ඕනේ නම් කියන්න අපි රස්සාව කරගෙන යන්න මාස් පතා මුදලකුත් දෙනවා කියල". මා ඒ ගමන යෑම තබා නැවතත් ඒ අමාත්‍යාංශය පැත්තටවත් ගියේ නැත. කළකිරිම කොතරම්ද යත් එම ව්‍යපෘති යෝජනාවේ මෘදු කොපිය පැවති pre-Pentium පරිඝනකය අභාවයට යද්දී එහි කොපියක් ලබා ගැනීමටවත් මට උනන්දුවක් නොවීය. ඒ ව්‍යාපෘතිය ඉවත දැමුවත් මගේ උණ රෝගයේ අඩු වීමක් සිදු වුයේ නැත. ලංකාවේ වැසියන් වෙනුවෙන් මගෙන් ඉටුවිය යුතු යුතුකම් බොහෝ සෙයින් ඇති බව මට නැවත නැවත මෙනෙහි විය. ගතවූ එම දශකය තුල මා අමාත්‍යංශ කිහිපයකම ව්‍යපෘති වලට උදව් කලෙමි. කොමිෂන් සභා ගණනාවක වැඩ කලෙමි. ජාතික ප්‍රතිපත්ති කිහිපයක්ම ගොඩනැගීමට කර දුන්නෙමි. සමහර ආයතනවල මෙම කාර්යයන් සඳහා ගෙවීම කේක් කෑල්ලක්, කට්ලට් එකක් සමග තේ කෝප්පයකි. NASTEC, TRC වැනි ආයතනවල මීට අමතරව එක් හමුවකට රු. 500 - 1000 පමණ ලබා දුනි. මේ හැම දෙයකින්ම මම අතිශයින් තෘප්තිමත් වුනෙමි. කථිකාචාර්යවරයෙකු ලෙසත් අකුණු ආරක්ෂණ තාක්ෂණය පිළිබඳව ඉංජිනේරු උපදේශකයෙකු ලෙසත් මට හොඳ ජීවන තත්වයක් තිබුණි. එබැවින් ස්වේච්ඡා සේවයේ යෙදීමෙන් මම ආත්ම තෘප්තිය ඇරෙන්න කිසිවක් නොපැතුවෙමි. එහෙත් අමාත්‍යංශ මට්ටමේ කටයුතු වලදී ඇතිවුනේ බොහෝ විට කලකිරීමකි. සමහර දේවල් කලකිරීමකට වඩා මෙම සමාජය ගැන තදබල අනුකම්පාවක් මා තුල ඇති කෙරුවේය. වරක් ලෝක පරිසර දිනය වෙනුවෙන් සංවිධානය කෙරුණු උත්සවයක ආරාධිත දේශනයක් පැවැත්වීමට මට ආරාධනා ලැබුණි. මතුගම ප්‍රදේශයේ පාසලක පැවති එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වුයේ මෙම උළෙල සංවිධානය කල අමාත්‍යංශයේ අමාත්‍යවරයා විය. දේශනය පැවැත්වෙන ශාලාවේ රැඳී සිටි අයට මාව හඳුන්වා දීම බාරව තිබුණේ එම අමාත්‍යංශයට අයත් ආයතනයක ප්‍රධාන නිලධාරිනියකටයි. ඇය ජීව විද්‍යාව පිළිබඳව පශ්චාත් උපධි ධාරිනියක් බව කතා බහේදී හෙළිවිය. ඇමතිවරයාගේ පැමිණීම පැය දෙකකටත් වඩා පමා වූ බැවින් මගේ දේශනයද ඊට අනුරූපව පමා කිරිමට සිදුවිය. දැන් ශාලාව තුල කුඩා කාලගෝට්ටියකි. එක්කෙනා දෙන්නා අසතුටු මුහුණින් යුතුව ශාලවෙන් පිටවෙනු දක්නට ලැබේ. "අපි එහෙනම් ලෙක්චර් එක පටන් ගමු" සැහෙන වෙලාවක් නොසන්සුන් ආකාරයෙන් ඔරලෝසුව දෙසත් ලූවර් අතරින් ශාලාවේ සිටින පිරිස දෙසත් බලමින් සිටි අර නිලධාරිනිය අවසානයේදී මෙසේ කියමින් මාද කැටුව දේශන ශාලාවේ පිවිසුම වෙතට ගමන් කලාය. "අන්න ඇමතිතුමාගේ ලේකම්තුමා ඇවිල්ල" කවුදෝ පිටිපසින් පැමිණ නිලධාරිනියට පැවසුවේය. "අනේ ඇත්තද?" ඇයට මාවද අමතකවී පණිවිඩ කරුවා පසු පස දුවන්න පටන් ගත්තාය. සාරියක් ඇඳ සිටි ඇයට වැඩි දුර දිවීමට නොහැකි විය. හොඳින් වැඩුනු කෙසෙල් ගසක් මුලින් කපා දැමුවාසේ ඇය සාරිය පැටලී බොරළු පොළවේ මුනින් අතට ඇදන් වැටුණාය. මාත් අසල සිටි කිහිප දෙනෙකුත් විගසින් ඒ දෙසට ගියේ ඇයට නැගී සිටීමට උපකාර කිරීමටයි. එහෙත් අප පැමිණීමටත් පෙර ඇය ස්වෝත්සාහයෙන්ම නැගිට ගත්තාය. ඇයගේ අත්ල මෙන්ම වැලමිටද හොඳටම සීරි තිබුණි. සමහර විට දණහිස් සහ පාදද තුවාල වී තිබෙන්න ඇත. වහා අත් බෑගයෙන් ලේන්සුවක් ගත් ඇය ඉන් තුවාල පිසිමින් නැවතත් ගමන පටන් ගත්තේ "මේක එච්චර අමාරු නැහැ" කියමිනි. කල යුත්තේ කුමක් දැයි සිතාගත නොහැකි වූ බැවින් මමද ඇය පසු පස පිය මැන්නෙමි. සුඛෝපභෝගී මෝටර් රථයක් අසල සිටි මැදි වියේ අහංකාර පෙනුමැති මහත්මයෙක් වටා පස් හය දෙනෙක් රැස්ව සිටියහ. ඒ ඇමති ලේකම් යැයි මම අනුමාන කලෙමි. මා සමග මහත් අභිමානයෙන් යුතුව කතා කරමින් සිටි නිලධානිරිය "ආ සර් දැන්ද ආවේ" යයි ඉතා යටහත් පත්ව කියමින්, සමහර විට ඇයට වඩා ඉතා පහළ අධ්‍යාපන සුදුසුකම් ඇති, ලේකම් වරයා ලඟට ගියේය. "ආ මිසිස් ----------, ඇමතිතුමා එන්නත් කලින් ප්‍රෝග්‍රෑම් එක පටන්ගන්න වගේ ලැහැස්තිය නේද?" ලේකම් උපහාසාත්මකව අයගෙන් ඇසීය. ඒ විනාඩි කිහිපයට, මෙම නිලධාරිනිය මා කැටුව දේශණය ඇරඹීමට ශාලාව වෙත යන බව ලේකම්ගේ කණට ගොස් ඇත. "අනේ නැහැ සර්. මම මේ ගෙස්ට්ලා හැමෝටම කිව්වේ ඇමතිතුමා ඇවිල්ලා පහණ පත්තු කරන කම් කිසිම වැඩක් පටන් ගන්න බැහැ කියල". ඇය අසරණ හඬින් කීවාය. ඇමතිවරයා පැමිණි විට තත්වය තවත් විකට ස්වරූපී විය. අමාත්‍යංශයට අයත් ආයතනවල ප්‍රධානීන් ඔවුනොවුන් පරයමින් ඇමතිවරයාට මුහුණ පෙන්නා කුමක් හෝ ආදර බසක් පැවසීමට දැඩි උත්සහයක් ගත්තේය. මේ සමහර ඇත්තෝ ආචාර්ය, මහාචාර්ය පදවි ලාභියෝය. "ඔබතුමා කාර් එකෙන් බහින කොට තමයි පැත්තටම එලිය වැටුණේ. මෙච්චර වෙලා හරිම වැහි අන්ධකාරයක් තිබුනේ" මේ ගජබින්නය ඇද බෑව පුද්ගලයා අදටත් රූපවාහිනී තිරයේ සිංහයෙකුසේ නාද කරනු මා යූ ටියුබ් ඔස්සේ දකින්නෙමි. මේ තත්වය මා විශාල වාර ගණනක් දැක ඇත. හැම විටම පහල සිටින නිලධාරින් ඉහළ සිටින අයට චාටු බස් පවසමින් ඔවුන්ගේ සිත් ඇදගැනීමට උත්සහ කරයි. එහෙත් අවස්ථාවක් ලැබුණ පමණින් ඉහළ නිලධාරියා කපා දමා තමන් ඒ තනතුරට එසවීමට උත්සහ කරයි. ඇමතිවරයා හැම විටම තමාගේ චන්ද පදනම ගැනත් අවට සිටින තම පක්ෂයේම සඟයන්ගේ පිහි පහරින් ගැලවෙන අයුරු ගැනත් නිතර මෙනෙහි කරයි. ජනාධිපතිවරයා සතුටු කිරීමද ඔහුගේ ප්රමුඛත්වයක් විය යුතුය. මේ සියළු කාරණා අතරේ මහජන සේවය ප්‍රමුඛතා ලැයිස්තුවේ අන්තිමයා බවට පත්වේ. එහෙම දෙයක් කල යුතුද යන්නවත් සමහර රජයෙන් වැටුප් ලබන අයට නොතේරේ. නොඑසේ නම් නොදැනේ. එදා මගේ මෙන්ම පැමිණ සිටි අනෙකුත් විද්වතුන්ගේද දේශන පවත්වන විට ඇමතිතුමා පිටව ගොස් තිබුණි. ඒ සියලු දේශන මහජනතාවගේ එදිනෙදා ජීවිතයට ඉතා වැදගත් දේවල් වුවත් දේශන ඇසීමට "මහජනතාව" සිටියේ නැත. පැය ගණනක් බලා සිටි ඔවුන් ඇමතිතුමා ආ පසු ලැබුන කේක් කෑල්ලත් සෑන්ඩ්විච් එකත් කා කුඩා හයිලන්ඩ් කිරි පැකට් එකෙන් උගුර තෙමා ගෙන ගෙදර ගොස් තිබුණි. දේශනයට සහභාගී වුවේ කොළඹින් ගිය අමාත්‍යංශයේ රියඳුරන් සහ අත්උදව් කාරයනුත්, තව කෑම ලැබේදැයි ඉවකරමින් සිටි ප්‍රදේශයේ කොල්ලෝ කුරුට්ටන් කිහිප දෙනෙකුත් පමණි. සමහර ඇමතිවරුනට මෙන්ම රජයේ නිලධාරීන්ටද රට වෙනුවෙන් යමක් කරන්නට සැබෑ උවමනාවක් ඇති බව කිහිප විටෙකම මට වැටහුණි. මාව ආචාර්ය උපාධියෙන් පසු ලංකාවේ රඳවා ගත්තේ මේ නිරීක්ෂණයයි. එහෙත් එම අවශ්‍යතාවය ක්‍රියාත්මක කිරීමට තරම් සුදුසු මානුෂීය පරිසරයක් හෝ දේශපාලන ක්‍රමවේදයක් ලංකාවේ නැති බව තේරුම් ගැනීමට මට දශකයක් ගත විය. අද ලංකාවේ රජුන් තනන්නේද රජුන් නසන්නේද මාධ්‍ය මුදලාලිය. රට කරවන ජනාධිපතිවරයාගේ සිට රෝද පුටුවේ සැතපී රුපවාහිනිය නරඹන අත්තම්මා දක්වා සමස්ථ ජනතාවම මෙම මාධ්‍ය මාෆියාවේ සිරකරුවන් වී ඇති සේයකි. අන්තර්ජාල සමාජ වෙබ් අඩවි නිසා අද බොහෝ රටවල ජනතාව මාධ්‍ය අයිතිකරුවාගේ හස්තයෙන් මිදෙමින් පවතී. එහෙත් ලංකාවේ එම තත්වය මම තවමත් නොදකිමි. තම ස්වයං අදහස් පවසනවා වෙනුවට නැවතත් අර මාධ්‍ය අයිතිකරුවා විසින්ම වපුරන අනේක වූ විප්‍රකාර තම සමාජ වෙබ් පිටුවල ස්ථානගත කරගැනීමටත් ඒවාට අඩු වැඩි වශයෙන් ඌන පූර්ණ යෙදීමටත් උත්සුක වන තරුණ පෙළක් අද අපිට දැකගත හැක. සංකල්ප-කේන්ද්‍රීය දේශපාලනයක් වෙනුවට පුද්ගල-කේන්ද්‍රීය දේශපාලනයක් කරපින්නාගෙන ඉන්නවා මදිවාට ඒ වෙනුවෙන් තම ප්‍රතිරූපය පවා විනාශ කරගන්නා මට්ටමකට උගත් නුගත් බේදයකින් තොරව අද ලාංකික සමාජය පිරිහී ඇත. තව බොහෝ දේ ලිවීමට ඇතත් කාලය ඊට හරස් වේ. වසර දහයක් ලංකාව වෙනුවෙන් යමක් කරන්නට වෙහෙසුන මට 2009 වන විට දැන් නික්ම යන්නට කාලය පැමිණ ඇති බව වැටහුණි. ඉන් පසු එළැඹි වසර හත පුරා මා, මගේ පවුල වෙනුවෙන්, මැලේසියාව වෙනුවෙන්, තව බොහෝ රටවල් වෙනුවෙන් මෙන්ම ලංකාව වෙනුවෙන්ද, ලංකාවේ සිටියා නම් වසර 30 කින් වත් කල නොහැකි යමක් කලෙමි. ඒ සියල්ල කරන අතර මට විවේක සුව විදීමට පමණක් නොව මෙලෙස බ්ලොග් සටහන් ලිවීමට පවා කාලය ප්‍රමාණවත් වී ඇත. ලංකාවේ සිටියදී මට දවල් ආහාරය ගැනීමට කාලය ලැබෙන්නේ රාත්‍රී දහයටත් පසුවය. මා එදා සිටි මා මය. මගේ දැනුම් සම්භාරයේ හෝ නිපුණතාවයන්ගේ මහා වෙනසක් සිදු වීද නොමැතිය. සිදුවී ඇති එකම වෙනස නම් මට අවට සිටින "අපේ අයගෙන්" කොයි මොහොතේ ගැහැටක් වේදැයි සිතීමට තත්පරයක්වත් කාලය වැය නොවීමයි. ඒ වෙනස මොනතරම් සුන්දරදැයි එය විඳින තෙක් ඔබට නොවැටහෙනු ඇත.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom