Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අකුණු වලින් ආරක්ෂා වීමට......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අකුණු වලින් ආරක්ෂා වීමට......

කොහොමද යාලුවනේ මේ දවස් වල අකුණු ගහල වැහිනවනේ ඉතින් හිතුනා අකුණු ගැන ටිකක් කියන්න

ඔයාල දන්නවනේ PVC බටයක් රෙදි කැබැල්ලකින් පිරිමදින විට PVC බටය ආරෝපණය වී කුඩා කඩදාසි කැබලි ආකර්ෂණය කරනවා කියලා...මේ ආකාරයට වලාකුළු පිරිමැදීමෙන් හෝ වෙනත් ආකාර වලින් විදුලි ආරෝපණය ලබනවා....දැන් මෙම වලකුලත් පොළොවත් අතර වාතය, පරිවාරකයක් ලෙස ක්‍රියා කරනවා.මෙසේ ආරෝපණය ලබන වලාකුලුවල ආරෝපණය එක්තරා ප්‍රමාණයකට වඩා අධික වීමෙන් වාතය ධ්‍රැවනය වී පරිවාරකත්වය බිද වැටී වලාකුලත් පොළොවත් අතර අධික ආරෝපණ ධාරාවක් නිදහස් කරනවා.මෙය අකුණුනක් ලෙස හදුන්වනවා.

ඔබ අහල ඇති අකුණු සන්නායක ගැන,අකුණු වලින් ආරක්ෂා කිරීම සදහා ගොඩ නැගිලි වල ඉහලම ඉස්ථානයේ සවි කරනවා,එක කෙළවරක් තුඩු සහිත ලෝහ කුරු පද්දතියක් වන අතර අනික් කෙලවර ගොඩනැගිල්ල දිගේ පහලට දිවෙන ගනකම තඔ පටියකට සම්බන්ද කොට ඇති අතර පහල කෙලවර හොදින් භුගත කර ඇත. මෙය අකුණු සන්නායකයක් ලෙස හදුන්වනවා. අවශ්‍ය ප්‍රදේශයේ ඉහලින් සවිකර භූ ගත කර ඇතිවිට, ආරෝපිත වලාකුලක් එය අසල පවතින විට අකුණු සන්නායකය මගින් වලාකුලට විරුද්ද වර්ගයේ ආරෝපණ (පෘඑවිය ප්‍රේරණයෙන් ලබන ආරෝපණ )තුඩු මත සාන්ද්‍ර වෙනවා.මෙම ආරෝපණ වලාකුළ වෙත ගමන් කර වලාකුළ උදාසීන කිරීමෙන් අකුණක් ඇතිවීම වලකයි. මෙසේ අකුණක් ඇතිවීම වැලක් වීමට තරම් ප්‍රමාණවත් සීග්‍රතාවයකින් අකුණු වලාකුළු උදාසීන නොවේ නම් අකුණ ඇති වන්නේ වලකුලත් සන්නායකයත් අතරය. අනිකුත් ප්‍රදේස ආරක්ෂා වන නමුත්, අකුණක් අධික විදුලි ධාරාවක් බැවින් එක අකුණක් මගින් අකුණු සන්නායකය සම්පුර්ණයෙන්ම විනාශ වීමටද හැකිය..අකුණු සන්නායකයක් මගින් සන්නයකයේ සිට පහත රුපයේ ආකාරයට කවාකාර පදෙසක් අකුණු වලින් ආරක්ෂා වේ.

ඔයාල දන්නවද? චෛත්‍ය වල කොත් කැරැල්ල අකුණු සන්නායකයක් ලෙස ක්‍රියා කරනවා. බලන්න චත්යක හැඩය,අකුණු සන්නායකය මගින් මුළු චෛත්‍ය ආරක්ෂා වෙන ලෙස, පහල මළුවේ බැතිමතුන් හට අනතුරකින් තොරව ආගමික කටයුතු කරගෙන යාමට, චෛත්‍ය නිර්මාණය කරලා තියන අපූරුව.... අකුණු සන්නායකය සොයා ගැනීමට පෙර අපේ රටේ අකුණු සන්නායක භාවිතා කරලා තියනවා.....පුදුමයි නේද?

අකුණු වලින් ආරක්ෂා වීමට නම්........

අපි හිතමු අකුණු වලාකුළ (-) අරෝපනයන්ගෙන් සෑදී තියනවා කියලා මෙවිට අකුණු (+) ආරෝපණ වෙත ආකර්ශනයක් දක්වනවා....පොලවේ උස ස්ථානයක්, අකුණක ඉලක්කයක් වෙන්න පුළුවන් අපි හිතමු ඔබ හුදකලා තැනක(වෙල්යායක හෝ පිට්ටනියක හෝ වැවක) සිටිනවා කියලා, එවිට ඔබගේ හිස එම ස්ථානයේ උසින්ම තියන තැනක් වෙනවා (අපේ ශරීරයත් යම් තරමක සන්නායකයක්, ඉහත ආකාරයට යම් තරමට ආරෝපණ සාන්ද්‍ර වීමට හැකිය ) මෙවිට ඔබගේ හිස අකුණක ඉලක්කයක් වෙන්න පුළුවන්,වැවක ඇලක දිය නාමින් සිටින අවස්ථාවක් සිතන්න කෙලින්ම අකුණු සැරයක් නොවදුනත් ඔබ ජලයේ සිටින නිසා අකුණු සැර වැදීමට පුළුවන(ජලය හොද සන්නායකයක් නිසා), අකුණු ඇති විටෙක කිසි විටෙකත් එළිමහනේ නොසිටින්න. අකුණක් වැදීමට අසන්න නම් මේ ආකාරයට කොණ්ඩය පිහිටන්න පුළුවන්....

ඔයාල අහල ඇති කෙලින්ම අකුණු සැරයක් නොවදුනත් හරකුන් වැනි පාද ඈතින් ඇති සතුන් මිය ගිය අවස්ථා,

අපි හිතමු ඔබ ගසක් යට හෝ ඒ ආසන්නයක සිටිනවා කියා ඔබට කෙලින්ම ඔබට අකුණක ඉලක්කයක් නොවුනත් ගසට අකුණු සැරයක් වැදුන කියා එහෙත් ඔබට මිය යාමට පුළුවන....දැන් බලමු ඒ කොහොමද කියලා අපි හිතමු අකුණක වෝල්ටීය තාවය 150000V කියලා ගසට අකුණු සැරය වැදීමෙන් ගසේ කදේ තෙතමන සහිත මාර්ගය හරහා විශාල ධාරාවක් ගමන් කොට ගසට ඇතුළු වන මේ ධාරාව පසුව පොළවේ පෘෂ්ඨය දිගේ ගලා යනවා. මේ ආකාරයට පොළව දිගේ 150000V පමණ සිට 0V දක්වා ක්රමයේ අඩුවෙන වක්රාකාර වළලු ආකාරයට වෝල්ටීය තාවය පවතිනවා(මේ වක්රාකාර වළලු වලට කියන්නේ සම විභව රේකා කියලයි.) මේ ආසන්නයේ පොළොව මත 1m පමණ පරතරයකින් පිහිට ඇති ලක්ෂ්‍ය දෙකක් අතර විභව අන්තරය මගින් ජීවිතය පවා නැතිවිය හැකි ධාරාවක් මිනිසෙකුගේ හෝ සතෙකු හෝ තුලින් ගමන් කල හැකිය.අපි එළිමහනේ සිටින සතෙකුගේ (ගවයෙක්) පාද 1m පමණ ඈතින් පිහිටා ඇතැයි සිතමු. (ඉහත රුපයේ ආකාරයට) ගවයාගේ ඉදිරි පාද 8000V විභවයකත් පසු පාද 5000V විභාවකත් පිහිටලා තියනවා කියල සිතමු මෙවිට ගවයා 3000V විභව අන්තරයකට ලක් වෙනවා ඉතින් හිත ගන්න පුළුවන්නේ නේද?මොකද වෙන්නේ කියල,(මිනිසෙක් මේ ආකාරයට සිටී නම්,ඒත් වාසනාවකට පාද එතරම් ඈතින් තියාගෙන ඉන්නෑ) මෙවැනි විභව අන්තරයක් මගින් ඇතිවිය හැකි බලපෑම, පාද එකලග තබා ගැනීමෙන් අවම කල හැක. (මේ ආකාරයටම අධි වෝල්ටීයතා රැහැනක් කඩ වැටීමෙන් ද සිදු විය හැක.)

සංවෘත කම්බි රාමුවක් සලකමු මෙවැනි රාමුවක් සංවෘත පුඩුවක් ලෙස හදුන්වනවා මේ අසල වෙනස් වන චුම්බක ක්ෂේත්රයක් හට ගැනීමේදී පුඩුව වට ධාරාවක් ප්‍රේරණය වේ. අකුණක් ගැසීමේදී අධික ධාරාවක් හට ගනී මේ හේතුවෙන් ඒ අසල ක්ෂණික චුම්භක ක්ෂේත්රයක් ඇති වේ මේ අසල සංවෘත පුඩුවක් පවතී නම් පුඩුව තුල විශාල ධාරාවක් ප්‍රේරණය වේ. විදුලිය බෙදා හරින රැහැන්,දුරකථන රැහැන්, TV ඇන්ටනා මෙවැනි ආකාරයක සංවෘත පරිපතයකි.මේ අසල ස්ථානයකට අකුණු සැරයක් වැදීමෙන් අධික වෝල්ටීය තවක් ප්‍රේරණය වේ. සංවෘත පුඩුවක් නම් විශාල ධාරාවක් ප්‍රේරණය වීමෙන් විදුලි උපකරණ පිලිස්සී යයි.(විදුලිය බෙදා හරින රැහැන් වල ආරක්ෂිත උපකරණ සවිකර තිබුනද,මේවා සෑම තැනම සවිකර නොතිබීමත් සහ ඒවාද විනාශ වීමට ඉඩ පවතින බැවින් අවදානමක් පවතී)මෙම ඉලෙක්ට්‍රොනික උපකරණ වල switch එක නිවා දම ඇතායි සිතන්න,නමුත් ඇතිවන අධික වෝල්ටීය තාවය නිසා switch එකෙන් spark වීමට පුළුවන,ස්විට්ච් එක නිවා දම තිබුනද එයින් කිසිදු පලක් නොවේ විදුලි උපකරණය සම්පුර්ණයෙන්ම විනාශ වී යාමට ඉඩ ඇත. එසේනම් ඔබ.....විදුලි උපකරණයේ, internet router එකේ,TV ඇන්ටන එකේ,වයර් එක ප්ලග් එකෙන් ගලවා තබන්න එවිට වටිනා උපකරණ ආරක්ෂා කර ගත හැකිය....

mobile phone වලට අකුණු වලින් අවදානම අවම උවත්, රැහැන් සහිත දුරකතන,විදුලි කම්බි,නල තුල ඇති ජල මගින් පවා නිවාස තුලට අකුණකින් ඇතිවන ධාරාවක් ඇතුළු වීමට හැකිය.මේ නිසා අකුණු ගසන අවස්ථා

වලදී දුරකථන රෑපවාහිනී වැනි විද්‍යුත් උපකරණ භාවිතයෙන් වැළකිය යුතුය....

[QUOTE="angel_hansi, post: 12519147, member: 359274"] [b]අකුණු වලින් ආරක්ෂා වීමට......[/b] [SIZE="4"]කොහොමද යාලුවනේ මේ දවස් වල අකුණු ගහල වැහිනවනේ ඉතින් හිතුනා අකුණු ගැන ටිකක් කියන්න ඔයාල දන්නවනේ PVC බටයක් රෙදි කැබැල්ලකින් පිරිමදින විට PVC බටය ආරෝපණය වී කුඩා කඩදාසි කැබලි ආකර්ෂණය කරනවා කියලා...මේ ආකාරයට වලාකුළු පිරිමැදීමෙන් හෝ වෙනත් ආකාර වලින් විදුලි ආරෝපණය ලබනවා....දැන් මෙම වලකුලත් පොළොවත් අතර වාතය, පරිවාරකයක් ලෙස ක්‍රියා කරනවා.මෙසේ ආරෝපණය ලබන වලාකුලුවල ආරෝපණය එක්තරා ප්‍රමාණයකට වඩා අධික වීමෙන් වාතය ධ්‍රැවනය වී පරිවාරකත්වය බිද වැටී වලාකුලත් පොළොවත් අතර අධික ආරෝපණ ධාරාවක් නිදහස් කරනවා.මෙය අකුණුනක් ලෙස හදුන්වනවා. ඔබ අහල ඇති අකුණු සන්නායක ගැන,අකුණු වලින් ආරක්ෂා කිරීම සදහා ගොඩ නැගිලි වල ඉහලම ඉස්ථානයේ සවි කරනවා,එක කෙළවරක් තුඩු සහිත ලෝහ කුරු පද්දතියක් වන අතර අනික් කෙලවර ගොඩනැගිල්ල දිගේ පහලට දිවෙන ගනකම තඔ පටියකට සම්බන්ද කොට ඇති අතර පහල කෙලවර හොදින් භුගත කර ඇත. මෙය අකුණු සන්නායකයක් ලෙස හදුන්වනවා. අවශ්‍ය ප්‍රදේශයේ ඉහලින් සවිකර භූ ගත කර ඇතිවිට, ආරෝපිත වලාකුලක් එය අසල පවතින විට අකුණු සන්නායකය මගින් වලාකුලට විරුද්ද වර්ගයේ ආරෝපණ (පෘඑවිය ප්‍රේරණයෙන් ලබන ආරෝපණ )තුඩු මත සාන්ද්‍ර වෙනවා.මෙම ආරෝපණ වලාකුළ වෙත ගමන් කර වලාකුළ උදාසීන කිරීමෙන් අකුණක් ඇතිවීම වලකයි. මෙසේ අකුණක් ඇතිවීම වැලක් වීමට තරම් ප්‍රමාණවත් සීග්‍රතාවයකින් අකුණු වලාකුළු උදාසීන නොවේ නම් අකුණ ඇති වන්නේ වලකුලත් සන්නායකයත් අතරය. අනිකුත් ප්‍රදේස ආරක්ෂා වන නමුත්, අකුණක් අධික විදුලි ධාරාවක් බැවින් එක අකුණක් මගින් අකුණු සන්නායකය සම්පුර්ණයෙන්ම විනාශ වීමටද හැකිය..අකුණු සන්නායකයක් මගින් සන්නයකයේ සිට පහත රුපයේ ආකාරයට කවාකාර පදෙසක් අකුණු වලින් ආරක්ෂා වේ. ඔයාල දන්නවද? චෛත්‍ය වල කොත් කැරැල්ල අකුණු සන්නායකයක් ලෙස ක්‍රියා කරනවා. බලන්න චත්යක හැඩය,අකුණු සන්නායකය මගින් මුළු චෛත්‍ය ආරක්ෂා වෙන ලෙස, පහල මළුවේ බැතිමතුන් හට අනතුරකින් තොරව ආගමික කටයුතු කරගෙන යාමට, චෛත්‍ය නිර්මාණය කරලා තියන අපූරුව.... අකුණු සන්නායකය සොයා ගැනීමට පෙර අපේ රටේ අකුණු සන්නායක භාවිතා කරලා තියනවා.....පුදුමයි නේද? අකුණු වලින් ආරක්ෂා වීමට නම්........ අපි හිතමු අකුණු වලාකුළ (-) අරෝපනයන්ගෙන් සෑදී තියනවා කියලා මෙවිට අකුණු (+) ආරෝපණ වෙත ආකර්ශනයක් දක්වනවා....පොලවේ උස ස්ථානයක්, අකුණක ඉලක්කයක් වෙන්න පුළුවන් අපි හිතමු ඔබ හුදකලා තැනක(වෙල්යායක හෝ පිට්ටනියක හෝ වැවක) සිටිනවා කියලා, එවිට ඔබගේ හිස එම ස්ථානයේ උසින්ම තියන තැනක් වෙනවා (අපේ ශරීරයත් යම් තරමක සන්නායකයක්, ඉහත ආකාරයට යම් තරමට ආරෝපණ සාන්ද්‍ර වීමට හැකිය ) මෙවිට ඔබගේ හිස අකුණක ඉලක්කයක් වෙන්න පුළුවන්,වැවක ඇලක දිය නාමින් සිටින අවස්ථාවක් සිතන්න කෙලින්ම අකුණු සැරයක් නොවදුනත් ඔබ ජලයේ සිටින නිසා අකුණු සැර වැදීමට පුළුවන(ජලය හොද සන්නායකයක් නිසා), අකුණු ඇති විටෙක කිසි විටෙකත් එළිමහනේ නොසිටින්න. අකුණක් වැදීමට අසන්න නම් මේ ආකාරයට කොණ්ඩය පිහිටන්න පුළුවන්.... ඔයාල අහල ඇති කෙලින්ම අකුණු සැරයක් නොවදුනත් හරකුන් වැනි පාද ඈතින් ඇති සතුන් මිය ගිය අවස්ථා, අපි හිතමු ඔබ ගසක් යට හෝ ඒ ආසන්නයක සිටිනවා කියා ඔබට කෙලින්ම ඔබට අකුණක ඉලක්කයක් නොවුනත් ගසට අකුණු සැරයක් වැදුන කියා එහෙත් ඔබට මිය යාමට පුළුවන....දැන් බලමු ඒ කොහොමද කියලා අපි හිතමු අකුණක වෝල්ටීය තාවය 150000V කියලා ගසට අකුණු සැරය වැදීමෙන් ගසේ කදේ තෙතමන සහිත මාර්ගය හරහා විශාල ධාරාවක් ගමන් කොට ගසට ඇතුළු වන මේ ධාරාව පසුව පොළවේ පෘෂ්ඨය දිගේ ගලා යනවා. මේ ආකාරයට පොළව දිගේ 150000V පමණ සිට 0V දක්වා ක්රමයේ අඩුවෙන වක්රාකාර වළලු ආකාරයට වෝල්ටීය තාවය පවතිනවා(මේ වක්රාකාර වළලු වලට කියන්නේ සම විභව රේකා කියලයි.) මේ ආසන්නයේ පොළොව මත 1m පමණ පරතරයකින් පිහිට ඇති ලක්ෂ්‍ය දෙකක් අතර විභව අන්තරය මගින් ජීවිතය පවා නැතිවිය හැකි ධාරාවක් මිනිසෙකුගේ හෝ සතෙකු හෝ තුලින් ගමන් කල හැකිය.අපි එළිමහනේ සිටින සතෙකුගේ (ගවයෙක්) පාද 1m පමණ ඈතින් පිහිටා ඇතැයි සිතමු. (ඉහත රුපයේ ආකාරයට) ගවයාගේ ඉදිරි පාද 8000V විභවයකත් පසු පාද 5000V විභාවකත් පිහිටලා තියනවා කියල සිතමු මෙවිට ගවයා 3000V විභව අන්තරයකට ලක් වෙනවා ඉතින් හිත ගන්න පුළුවන්නේ නේද?මොකද වෙන්නේ කියල,(මිනිසෙක් මේ ආකාරයට සිටී නම්,ඒත් වාසනාවකට පාද එතරම් ඈතින් තියාගෙන ඉන්නෑ) මෙවැනි විභව අන්තරයක් මගින් ඇතිවිය හැකි බලපෑම, පාද එකලග තබා ගැනීමෙන් අවම කල හැක. (මේ ආකාරයටම අධි වෝල්ටීයතා රැහැනක් කඩ වැටීමෙන් ද සිදු විය හැක.) සංවෘත කම්බි රාමුවක් සලකමු මෙවැනි රාමුවක් සංවෘත පුඩුවක් ලෙස හදුන්වනවා මේ අසල වෙනස් වන චුම්බක ක්ෂේත්රයක් හට ගැනීමේදී පුඩුව වට ධාරාවක් ප්‍රේරණය වේ. අකුණක් ගැසීමේදී අධික ධාරාවක් හට ගනී මේ හේතුවෙන් ඒ අසල ක්ෂණික චුම්භක ක්ෂේත්රයක් ඇති වේ මේ අසල සංවෘත පුඩුවක් පවතී නම් පුඩුව තුල විශාල ධාරාවක් ප්‍රේරණය වේ. විදුලිය බෙදා හරින රැහැන්,දුරකථන රැහැන්, TV ඇන්ටනා මෙවැනි ආකාරයක සංවෘත පරිපතයකි.මේ අසල ස්ථානයකට අකුණු සැරයක් වැදීමෙන් අධික වෝල්ටීය තවක් ප්‍රේරණය වේ. සංවෘත පුඩුවක් නම් විශාල ධාරාවක් ප්‍රේරණය වීමෙන් විදුලි උපකරණ පිලිස්සී යයි.(විදුලිය බෙදා හරින රැහැන් වල ආරක්ෂිත උපකරණ සවිකර තිබුනද,මේවා සෑම තැනම සවිකර නොතිබීමත් සහ ඒවාද විනාශ වීමට ඉඩ පවතින බැවින් අවදානමක් පවතී)මෙම ඉලෙක්ට්‍රොනික උපකරණ වල switch එක නිවා දම ඇතායි සිතන්න,නමුත් ඇතිවන අධික වෝල්ටීය තාවය නිසා switch එකෙන් spark වීමට පුළුවන,ස්විට්ච් එක නිවා දම තිබුනද එයින් කිසිදු පලක් නොවේ විදුලි උපකරණය සම්පුර්ණයෙන්ම විනාශ වී යාමට ඉඩ ඇත. එසේනම් ඔබ.....විදුලි උපකරණයේ, internet router එකේ,TV ඇන්ටන එකේ,වයර් එක ප්ලග් එකෙන් ගලවා තබන්න එවිට වටිනා උපකරණ ආරක්ෂා කර ගත හැකිය.... mobile phone වලට අකුණු වලින් අවදානම අවම උවත්, රැහැන් සහිත දුරකතන,විදුලි කම්බි,නල තුල ඇති ජල මගින් පවා නිවාස තුලට අකුණකින් ඇතිවන ධාරාවක් ඇතුළු වීමට හැකිය.මේ නිසා අකුණු ගසන අවස්ථා වලදී දුරකථන රෑපවාහිනී වැනි විද්‍යුත් උපකරණ භාවිතයෙන් වැළකිය යුතුය.... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom