Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
අකුණු සන්නායක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් දැන් අකුණු සන්නායක ව්‍යාපාරය වඩාත් සක්‍රීය බවක් දක්නට ලැබේ.

අපනයන වෙළදාම කෙරෙහි බොහෝ දෙනා ගේ නැඹුරුවක් දැකගත හැකි වුනු අතර කුඩා කොල්ලන් කුරුට්ටන් පවා මේ සදහා උන්නදු වීම විශේෂිතම සිදුවීමක් විය. වල්ල පට්ට, වල් කරපිංචා, කිඹුල් හූනන් , ට්‍රයිටන් වැනි විශාල පරාසයක පැවති දැන් මෙය රතු කෝමාරිකා දක්වාම පැමින ඇත. මෙයින් සමහර දෙනෙකු කීයක් හෝ අත මිට මොලවා ගනිද්දී සමහරුන් තිබුනු සේසතද නැති කරගත්තේ සමහරක් වංචාවන් පමණක්ම වූ බැවිනි. නමුත් වල්ල පට්ටා වැනි නියම අපනයන වටිනාකමක් ඇති භෝග කෙරෙහි පසුව රජයේ අවධානය යොමු වීමෙන් ගුවන් තෙට්දී හොරෙන් ගෙන ගොස් හසුවන වල්ලා පට්ටා වල වටිනාකම හා රජය හරහා විකිණුම් කටයුතු කිරීමට යාමේදී වටිනාකමත් අතර වෙනස කැපී පෙනෙන බව සමහරු අනුමාන කරයි.

අකුණු සන්නයක වෙළදාම් ක්ෂේත්රයේ විශාල සංවිධානාත්මක පිරිසක් ගොනුව ඇති බව සති අන්තයේ නුවරඑළිය නගරයේ අදිසි ස්ථානවල රැස්ව කුටු කුටු ගාමින් ජංගම දුරකථන ඔස්සේ එහෙට මෙහෙට පණිවුඩ හුවමාරු කර ගනිමින් සිටින පිරිස දැකීමෙන් සිතා ගත හැකිය. නුවර එළියේ නවාතැන් වලටත් ඉන් යම් ව්‍යාපාරික ලාභයක් ලැබේ. දුරකථන සමාගම් අධිකම ලාභයක් ලබනු ඇත්තේ ද පෙම්වතුන්ගේ මල් කැඩීම නිසා යැයි සිතුවත් දැන් නම් එසේ නොවන්නේ මෙම ව්‍යාපාරය තනිකරම ජංගම දුරකථන මගින් මෙහෙවන ව්‍යාපාරයක් නිසාය.

දැන් මේ ව්‍යාපාරයේ බ්ලැක් මනි නැත. නීත්‍යානූකූලව සිදුවන ගනුදෙනුවකට දින 14ක් යයි. වටිනාකම ඔවුන්ගේ ඒකකවලින් කූලෝම් එකකට රුපියල් කෝටි 5000කි. නීත්‍යානූකූලව සිදුනොවන ගනුදෙනුවක් දින තුනකින් නිමවන අතර වටිනාකම කෝටි 500කි. අයිතිකරුවාට 250ක්, මැන්ඩේටර්ට 125ක් සහ අනෙකුත් සියලු දෙනාට 125කි. සියලු ගනුදෙනු වයිට් මනි ලෙස සම්මත බැංකුවක වසරක බදු වලින් නිදහස්ව තැන්පත් කර දෙනු ඇත.

යම් තැනක අකුණු සන්නායකයක් ඇත්නම් ඉවෙන් මෙන් ඒ බව දැන ගන්නා අතරමැදි කාක්කන්ගෙන් ඒවායේ අයිතිකරුවන්ට ගැලවිය නොහැකිය. කෙසේ හෝ අදාළ ඡායාරූපයක් හෝ සන්නායක වල පවතින පවතින ශක්තිය හඟවන වීඩීයෝවක් ලබා ගන්නා අතර ගැනුම්කරුවෙක් සොයා එම වීඩියෝ හා ඡයාරූප පියාඹා ගන්නේ නිමේශයකිනි. නිශ්චික ගැනුම්කරුවෙක් සමු නොවුවත් 200ත් 300ත් අතරමැදියන් ප්‍රමාණයක් ඒ වන විටත් ගැණුම්කාර පාර්ශවයට ගොනුවී අවසානය. ඒ සඳහා නීති කටයුතු සඳහා පාර්ශ්වයක් ඒ වනවිටත් ගිවිසුම් ආදිය සූදානම් කරගෙන අතරමැදියන් පස්සේ වැටී ඇත. ඒ අතරම වියදම්කාර පාර්ශ්වයක්ද එකතුවී කෝටි 500 සිට 35,000 දක්වා මුදලකට හිමිකම් කීමට සුදුසුකම් සපුරා ගනිමින් සිටී. ඒ අතරම සැලකුම්කාර පාර්ශ්වයන්ද අනාරාධනයෙන් ගැනුම්කාර, විකුණුම්කාර, අතරමැදි හා අනෙකුත් සියලු පාර්ශ්වයන් වටා එක්රොක් වී ගැතිකම් කිරීමටද පටන්ගෙන ඇත. නවාතැන් ගන්නා හෝටල් අයිතිකරුවන්ද කෙසේ හෝ මේ අස්සට රිංගා ගැනීමට මායිම් බලයි. ඉදුම්හිටුම්, කෑම බීම මදිවාට අනංගරංග කාරණාද ඒ සැලකුම් අතර හොද මිනිහෙක් අපේ වැඩේට දාගමු කියන්නට කරුනු වේ.

කරුණු කෙසේ වූවත් තාමත් නිශ්චිත මිළදී ගන්නෙකු නැතිය. මැන්ඩේටර් එනතුරු ඇගිලි ගනිමින් සිටින අය තරමක් නොසන්සුන් වෙයි. අන්තිමට මේ සියලු කාරණා නිසා විඩාපත්ව සිටින අයිතිකරු කෝටි පන්සීයක ගණුදෙනුවකට කෝටී පහක් සක්‍රීය ගිනුමක් පෙන්වන ලෙස බලකර සිටී. එයින් කිසිවෙකු හෝ ඉදිරිපත් නොවීම නිසා නැවත යටපත්වේ. දැන් කට්ටියම මහන්සි වන්නේ කෝටී පහක් ඇප තියන්නට කෙනෙකුය.

සියලු දෙනාම දැන් විචිකිච්චාවෙන් කටයුතු කරයි. මන්දගාමී ස්වභාවයක් වේ. දැන් කථාව මින් පෙර මෙසේ ගණුදෙනුවක් වී ඇද්ද යන්නයි. දැන් නැවත මුලටම පැමිණ සිටී. නමුත් අන්තර්ජාලයේ රයිස් පුලර් වංචාව ලෙස පැහැදිලි කිරීම් සහිතව තිබුණත් මුදලේ ප්‍රමාණය නිසා කිසිම කෙනෙකු මෙය වංචාවක් ලෙස සිතා ගැනීමට අකමැතිය.

http://nosalenamanasa.blogspot.com/2017/07/blog-post.html

[QUOTE="barath dpriye, post: 22306914, member: 514434"] [SIZE="5"]දැන් දැන් අකුණු සන්නායක ව්‍යාපාරය වඩාත් සක්‍රීය බවක් දක්නට ලැබේ. අපනයන වෙළදාම කෙරෙහි බොහෝ දෙනා ගේ නැඹුරුවක් දැකගත හැකි වුනු අතර කුඩා කොල්ලන් කුරුට්ටන් පවා මේ සදහා උන්නදු වීම විශේෂිතම සිදුවීමක් විය. වල්ල පට්ට, වල් කරපිංචා, කිඹුල් හූනන් , ට්‍රයිටන් වැනි විශාල පරාසයක පැවති දැන් මෙය රතු කෝමාරිකා දක්වාම පැමින ඇත. මෙයින් සමහර දෙනෙකු කීයක් හෝ අත මිට මොලවා ගනිද්දී සමහරුන් තිබුනු සේසතද නැති කරගත්තේ සමහරක් වංචාවන් පමණක්ම වූ බැවිනි. නමුත් වල්ල පට්ටා වැනි නියම අපනයන වටිනාකමක් ඇති භෝග කෙරෙහි පසුව රජයේ අවධානය යොමු වීමෙන් ගුවන් තෙට්දී හොරෙන් ගෙන ගොස් හසුවන වල්ලා පට්ටා වල වටිනාකම හා රජය හරහා විකිණුම් කටයුතු කිරීමට යාමේදී වටිනාකමත් අතර වෙනස කැපී පෙනෙන බව සමහරු අනුමාන කරයි. අකුණු සන්නයක වෙළදාම් ක්ෂේත්රයේ විශාල සංවිධානාත්මක පිරිසක් ගොනුව ඇති බව සති අන්තයේ නුවරඑළිය නගරයේ අදිසි ස්ථානවල රැස්ව කුටු කුටු ගාමින් ජංගම දුරකථන ඔස්සේ එහෙට මෙහෙට පණිවුඩ හුවමාරු කර ගනිමින් සිටින පිරිස දැකීමෙන් සිතා ගත හැකිය. නුවර එළියේ නවාතැන් වලටත් ඉන් යම් ව්‍යාපාරික ලාභයක් ලැබේ. දුරකථන සමාගම් අධිකම ලාභයක් ලබනු ඇත්තේ ද පෙම්වතුන්ගේ මල් කැඩීම නිසා යැයි සිතුවත් දැන් නම් එසේ නොවන්නේ මෙම ව්‍යාපාරය තනිකරම ජංගම දුරකථන මගින් මෙහෙවන ව්‍යාපාරයක් නිසාය. දැන් මේ ව්‍යාපාරයේ බ්ලැක් මනි නැත. නීත්‍යානූකූලව සිදුවන ගනුදෙනුවකට දින 14ක් යයි. වටිනාකම ඔවුන්ගේ ඒකකවලින් කූලෝම් එකකට රුපියල් කෝටි 5000කි. නීත්‍යානූකූලව සිදුනොවන ගනුදෙනුවක් දින තුනකින් නිමවන අතර වටිනාකම කෝටි 500කි. අයිතිකරුවාට 250ක්, මැන්ඩේටර්ට 125ක් සහ අනෙකුත් සියලු දෙනාට 125කි. සියලු ගනුදෙනු වයිට් මනි ලෙස සම්මත බැංකුවක වසරක බදු වලින් නිදහස්ව තැන්පත් කර දෙනු ඇත. යම් තැනක අකුණු සන්නායකයක් ඇත්නම් ඉවෙන් මෙන් ඒ බව දැන ගන්නා අතරමැදි කාක්කන්ගෙන් ඒවායේ අයිතිකරුවන්ට ගැලවිය නොහැකිය. කෙසේ හෝ අදාළ ඡායාරූපයක් හෝ සන්නායක වල පවතින පවතින ශක්තිය හඟවන වීඩීයෝවක් ලබා ගන්නා අතර ගැනුම්කරුවෙක් සොයා එම වීඩියෝ හා ඡයාරූප පියාඹා ගන්නේ නිමේශයකිනි. නිශ්චික ගැනුම්කරුවෙක් සමු නොවුවත් 200ත් 300ත් අතරමැදියන් ප්‍රමාණයක් ඒ වන විටත් ගැණුම්කාර පාර්ශවයට ගොනුවී අවසානය. ඒ සඳහා නීති කටයුතු සඳහා පාර්ශ්වයක් ඒ වනවිටත් ගිවිසුම් ආදිය සූදානම් කරගෙන අතරමැදියන් පස්සේ වැටී ඇත. ඒ අතරම වියදම්කාර පාර්ශ්වයක්ද එකතුවී කෝටි 500 සිට 35,000 දක්වා මුදලකට හිමිකම් කීමට සුදුසුකම් සපුරා ගනිමින් සිටී. ඒ අතරම සැලකුම්කාර පාර්ශ්වයන්ද අනාරාධනයෙන් ගැනුම්කාර, විකුණුම්කාර, අතරමැදි හා අනෙකුත් සියලු පාර්ශ්වයන් වටා එක්රොක් වී ගැතිකම් කිරීමටද පටන්ගෙන ඇත. නවාතැන් ගන්නා හෝටල් අයිතිකරුවන්ද කෙසේ හෝ මේ අස්සට රිංගා ගැනීමට මායිම් බලයි. ඉදුම්හිටුම්, කෑම බීම මදිවාට අනංගරංග කාරණාද ඒ සැලකුම් අතර හොද මිනිහෙක් අපේ වැඩේට දාගමු කියන්නට කරුනු වේ. කරුණු කෙසේ වූවත් තාමත් නිශ්චිත මිළදී ගන්නෙකු නැතිය. මැන්ඩේටර් එනතුරු ඇගිලි ගනිමින් සිටින අය තරමක් නොසන්සුන් වෙයි. අන්තිමට මේ සියලු කාරණා නිසා විඩාපත්ව සිටින අයිතිකරු කෝටි පන්සීයක ගණුදෙනුවකට කෝටී පහක් සක්‍රීය ගිනුමක් පෙන්වන ලෙස බලකර සිටී. එයින් කිසිවෙකු හෝ ඉදිරිපත් නොවීම නිසා නැවත යටපත්වේ. දැන් කට්ටියම මහන්සි වන්නේ කෝටී පහක් ඇප තියන්නට කෙනෙකුය. සියලු දෙනාම දැන් විචිකිච්චාවෙන් කටයුතු කරයි. මන්දගාමී ස්වභාවයක් වේ. දැන් කථාව මින් පෙර මෙසේ ගණුදෙනුවක් වී ඇද්ද යන්නයි. දැන් නැවත මුලටම පැමිණ සිටී. නමුත් අන්තර්ජාලයේ රයිස් පුලර් වංචාව ලෙස පැහැදිලි කිරීම් සහිතව තිබුණත් මුදලේ ප්‍රමාණය නිසා කිසිම කෙනෙකු මෙය වංචාවක් ලෙස සිතා ගැනීමට අකමැතිය. [/SIZE] [URL="http://nosalenamanasa.blogspot.com/2017/07/blog-post.html"]http://nosalenamanasa.blogspot.com/2017/07/blog-post.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom