Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අකුණු...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාස ගනනක පැවති ඉඩෝරය නිමා කරමින් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට පෙරේදා වර්ෂාව ඇද හැලීමත් සමඟ බහුලව අකුණු ගැසීම් දක්නට ලැබුණි.

හපුතලේ-ලිප්ටන්ස් සීට් ප්‍රදේශයේ දී පෙරේදා අකුණුසැර වැදීමෙන් කොරියානු ජාතික තරුණයෙකු හා තරුණියක මියගිය අතර වසරකට ලංකාවේ 40 දෙනෙකු පමණ අකුණු නිසා මියයයි.

එබැවින් අකුණක් යනු කුමක්ද යන්නත්, අකුණකින් බේරීසිටින්නේ කෙසේද යන්නත් ගෙන ඒම මෙම ලිපියේ අරමුණයි.

අකුණු ගසන මාස

ශ්‍රී ලංකාවට අවුරුද්දේ වකවානු දෙකක දී අකුණුවල ගැසීම් දක්නට ලැබෙන අතර ඉන් පළමුවැන්න මාර්තු සිට අප්‍රේල් දක්වා කාලයයි. එය බක්මහ අකුණු ලෙස හඳුන්වන අතර දෙවැන්න ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වා වූ දැනට ගෙවී යන වකවානුවයි

ඇමතුමක් ගන්නා විට ජංගම දුරකථන වලට අකුණු ඇදලා එනවද?

ජංගම දුරකථන වල භාවිතා වන ක්ෂුද්‍ර තරංග හරහා අකුණක් ඒ දෙසට ඇදී ඒමක් සිදු නොවන අතර ජංගම දුරකථන භාවිතා කරමින් සිටියදී අකුණු වලට ලක්වූ බොහෝ දෙනා සිට ඇත්තේ එළිමහනේ නිසා එළිමහනේ සිටීම හේතුවෙන් අකුණ පැමිණ තිබෙනු දක්නට හැකිය.

නමුත් අකුණු ගසන වේලාවන්හිදී "රැහැන් සහිත" ගෘහස්ථ දුරකථන භාවිතය නොකල යුතුය. ටෙලිෆෝන් රැහැන් වලට අකුණක් වැදුණු විට එම අකුණ රැහැන් හරහා පැමිණිය හැකිය

අකුණක් යනු කුමක්ද?

කැටි වැහි වලාකුළක (අකුණු වලාකුළක) ඉහල ප්‍රදේශය (+) ලෙසත්, පහල ප්‍රදේශය (-) ලෙසත් ආරෝපනය වී තිබේ. කොටින්ම එක කැපෑසිටර් එකකට සමානය. පොළව ආරෝපනය වී තිබෙනුයේ + ලෙසය.

ඒ නිසා වලාකුළේ යට පැත්තේ ඇති (-) ආරෝපන පොළව සමඟ එකතුවී උදාසීන වේ. එය අකුණකි. එම උදාසීන වන ක්‍රියාවලියේ අතරමැදට හසුවූ පුද්ගලයන් මියගිය අය ලෙස සැලකේ.

එක් වලාකුළක යට පැත්තේ ඇති (-) ආරෝපන තවත් වලාකුළක උඩ පැත්තේ ඇති (+) ආරෝපන සමඟත් එකතු වීමෙනුත් උදාසීන වීමෙන් අකුණු ඇතිවේ. එමෙන්ම අයනීකරණයවී ඇති වාතය සමඟත් එම ආරෝපන උදාසීන විය හැකිය.

වාතයේ විද්‍යුත් ක්ෂේත්රයේ තීව්‍රතාව අඟලකට වෝල්ට් 70000කට වඩා ඉහළ ගිය විට වාතය තුළින් විදුලිය ගලා යන අතර එම නිසා වලාකුළු-වලාකුළු අතරත්, වලාකුළු-පොළව අතරත්, වලාකුළු-වාතය අතරත් අකුණු ඇතිවේ.

අකුණු සන්නායකයේ කාර්යය

පොළවට + ලෙස ආරෝපනය වී ඇති නිසා පොළවට සම්බන්ධ වී ඇති වස්තු වල අග තුඩක් ලෙස තිබේ නම් එවන් තැන් වල පොළවේ ඇති + අයන ප්‍රමාණය වැඩිය.

අකුණු සන්නායකයකට කූරක් සවි කරන්නේ එබැවිනි. එවිට වළාකුලේ ඇති (-) අයන අකුණු සන්නායකයේ ඇති (+) අයන හා එක්ව උදාසීනවී අකුණක් පහසුවෙන් අකුණු සන්නායකය තුලින් පොළවට ලඟාවේ. අකුණු සන්නායකයකින් කෙරන්නේ අකුණක් විසි කිරීම හෝ අකුණක් ඇද ගැනීම නොව වලාකුළක තියන ආරෝපන භූගත කිරීමට ප්‍රතිරෝධය අඩු මාධ්‍යයක් සකසා දීමයි.

අකුණක් පැයට කි. මී. 22,0000 ක වේගයෙන් ගමන් කරන අතර එහි උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 30,000 ක් දක්වා ඉහළ යැමට පුළුවන. ළැව්ගිනි සහ ගිනි කඳු පිපිරීම් සිදු වන අතර වාරයේදී ඒවාට සමපාත වන පරිදි ඉහළ අහසේ ඇති වන ආරෝපණයන් නිසා අකුණු ගැසීම් සිදු වෙයි.

අකුණු සන්නායකයක් නැති විට | අකුණු සන්නායකයක් ඇති විට

සමහර ගස් වලට අකුණු වදින්නේ ඇයි?

පොල් ගස් වැනි පත්‍ර අග උල්වූ ගස් වලට අකුණු වැදීමේ සම්භාවිතාව වැඩියි. පොළවේ ඇති (+) අයන එම උල්වූ පත්‍ර අගද තිබෙන නිසා එය අකුණු සන්නායකයක් ලෙස ක්‍රියා කරයි. එවිට එම ගස් වලට අකුණු ගැසීම් දක්නට ලැබේ.

අකුණු ගසද්දී ගොරවන ශබ්දය ඇසෙන්නේ ඇයි

තදින් අතුල්ලපු වස්තුවකට කොළ කැබලි ඇදගන්නවා මෙන්, රූපවාහිණියක් අසලට අත ලංකළ විට අතේ මවිල් කෙලින් වෙනවා මෙන් අධික විභවයක් ඇති නිසා වලාකුළක් අවට වාතයත් අයණීකරනය වී පවති.

එබැවින් අයනීකරණයවූ වාතය හරහා වලාකුළේ සිට පොළවට අධික ධාරාවක් ගලාගන එයි. වාතය පුරා එක හා සමානව අයනීකරණය වී නැති නිසා එම මාර්ගය සරල රේඛීය නොවේ.

අධික ධාරාවක් වාතය හරහා ගලද්දී ඒ අවට වාතය ක්ෂණිකව උණුසුම් වීම නිසා අධික ශබ්ධයක් ඇසෙන අතර ගොරවන හඬ ඇසෙන්නේ එවිටය.

වාහන වල යද්දී අකුණු නොවැදෙන්නේ ඇයි?

වාහනයක ගමන් කරමින් සිටියදී එයට අකුණක් වැදුනද ඇතුලත සිටිය අයට කිසිම අනතුරක් නොවෙන්නේ වාහනයේ ටයර් විදුලිය ගමන් නොකරන රබර් වලින් නිපදවා ඇති නිසා බව බොහෝ දෙනෙක් සිතුවද එසේ අනතුරක් නොවන්නේ වාහනය පහත පරිදි සම්පූර්ණයෙන් ලෝහයෙන් වට වූ සංවෘත වස්තුවක් (Faraday cage එකක්) ලෙස ක්‍රියාකරන නිසාය.

මන්ද යත් සංවෘත වස්තුවක් තුල විද්‍යුත් විභවයක් නැත. එබැවින්කෙතරම් පව් කාරයෙක් වුවද එවන් සංවෘත්ත වස්තුවක් ඇතුලත සිටී නම් අකුණු නොවදී.

අකුණු වැදීමෙන් හරකුන් වැඩිපුර මියයන්නේ ඇයි?

අකුණක් පොලවට ලඟා වූ පසු එහි විද්‍යුත් විභවට ශූන්‍ය වීම සිදුවන්නේ අකුණ පොළවට වැදුනු ස්ථානයේ සිට මඳක් දුර ගමන්කිරීමෙන් පසුවය.

එම දුර පවතින වට ප්‍රදේශයේ විද්‍යුත් විභවයක් පවතින නිසා හරකගේ ඉදිරි පාදය පොලවට ස්පර්ශ වන ස්ථානයේත්, පසුපස පාද පොලවට ස්පර්ශ වන ස්ථානයේත් පොලවේ විභවශක්තිය වෙනස් නිසා හරකාගේ ඇඟ හරහා විදුලිය ගමන් කරයි.

හරකුන්ට පමණක් නොව ඇවිදිමින් සිටින විට මිනිසුන්ටද එය බලපාන්නේ ඉහත රූපයේ පරිදිය. එය Step Voltage ලෙස හඳුන්වයි

අකුණු වලින් බේරෙන්නේ කෙසේද?

අකුණු පහරවලින් බේරීම සඳහා පහත සඳහන් උපදෙස් කිරීම හොඳය

ගෙය හා ගස් අතර සම්බන්ධය ඈත් කළ යුතු ය. උස ගස් දිගේ එන අකුණු ගෙට ද වැදීමට ඉඩ ඇත. එනමුදු ගස් කපාදැමීමෙන් නිවසක අසල උසට වැඩුණු ගහකොළ නොමැති විට දී එම ගොඩනැඟිල්ල සෘජු අකුණු පහරවලට භාජන වීමට ඉඩ ඇත. මේ අවදානම බොහෝ දුරට අඩු කරගත හැක්කේ අකුණු සන්නායක සවි කිරීමෙනි.

විදුලි කොටන විට කම්බි වලින් අදින ලද රෙදි වැල් අසල සිටීමෙන් වැළකීම හා කම්බිවලින් ඇද බැඳ දමන ලද ගස් ළඟ සිටීම නොකල යුතුය.

විදුලි කොටන විට විදුලි උපකරණ පේනුවෙන් ඉවත් කළ යුතු ය. රූපවාහිනියේ වයරය පේනුවෙන් ඉවත් කර ඇන්ටෙනා වයරයද ගලවා ජනේලයෙන් පිටතට දැමීම වඩා හොඳය

චන්ද්‍රිකා ග්රාහක ඇන්ටනා වහලයේ සවිකර තිබෙන නිසා එම වයර් රූපවාහිනියෙන් ගලවා දැමිය යුතුය.

ගමනක් යන විට විදුලි කොටන්නේ නම් ආවරණය වූ තැනකට යා යුතු ය.

විදුලි කොටන අවස්ථාවකක කුඹුරු, පිට්ටනිවල ඇවිද යැමෙන් වැළකිය යුතු ය. ගස් යට නො සිටිය යුතු ය. මන්ද යත් ගසට වැදෙන අකුණ ගස දිගේ පහළට පැමිනෙන නිසාය.

අධික ලෙස විදුලි කොටන විවෘත බිමක සිටින්නේ නම් දෙපා ලංකර වාඩිවී සිටීම යෝග්‍යය.

ජලාශ වල පිහිනීම හෝ ස්නානය කිරීම නොකළ යුතුය.

උදලු, අලවංගු වැනි උපකරණ භාවිත කර එළිමහනේ කටයුතු කිරීමෙන් වැළකිය යුතුය.

විවෘත බෝට්ටුවක නැගී ධීවර කටයුතු කරන්නේ නම් එවන් අවස්ථාවකදී අකුණූ කුණාටු ළගාවීමක් සිදු වන්නේ නම් බෝට්ටුවේ දිගාවී හෝ වඩාත් පහත්ව සිටිය යුතු අතර බහුදින යාත්‍රාවක් නම් එහි තිබෙන ඇන්ටනාවලට ස්පර්ශ වී සිටීමෙන් වැළකිය යුතුය.

ශරීරයේ පැළඳ සිටිනා මාල වලටද අකුණු වැදීමෙන් බෙල්ල ප්‍රදේශය පිලිස්සී තුවාල වූවන් වාර්තා වී ඇති අතර අකුණු ගසීමට ආසන්න අවස්ථාවන් වලදී උද්ළු වැනි ලෝහමය ද්‍රව්‍ය, ගොල්ෆ් පිති, යකඩ අලවංගු, බිලී කොකු, ක්‍රිකට් පිති වැනි දෑ ශරීරයෙන් ඉහළට එසවීම අනතුරුදායක ය.

රබර් පාවහන්, බූට්ස්, වැහි කබා පැළඳීමෙන් අකුණුවලින් ආරක්ෂා වන බවට සහතික විය නොහැකි ය. එනම් අකුණු පහරක් යනු අති විශාල විද්‍යුත් ශක්තියකි.

අකුණු වර්ග

අකුණු වල වර්ග ගනනාවක් පවතින නමුත් බොහෝ ඒවා දැකීමත් දුර්ලභය.

තාප අකුණු (Heat Lightning)

තල අකුණු (Sheet Lightning)

රොකට් අකුණු (Rocket Lightning)

රිබන් අකුණු (Ribbon Lightning)

පබළු අකුණු (Bead Lightning)

බෝල අකුණු (Ball Lightning)

රතු දේවතාවා (Red Sprite)

බෝල අකුණු ගිණි බෝලයක් මෙන් පොළවට සමාන්තරව ගමන් කරන අතර කිසිම අනතුරක් නොවී නිවෙසක ජනේලයකින් පැමිණ දොරෙන් පිටවී අයන අවස්ථාද වාර්තාවී තිබේ. ඒවා ඇතිවන්නේ කෙසේදැයි යන්න පිළිබඳව තවමත් ගැටළු පවතී.

අකුණු අනතුරට පත් වූ විට වෛද්‍ය ප්‍රතිකාර

අකුණු අනතුරට පත් වූ විට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා ආරෝග්‍ය ශාලාව වෙත රැගෙන යන තෙක් හැකි අයුරින් ප්‍රථමාධාර ලබා දිය යුතුය. අකුණු පහරින් අත් පා හිරි වැටීමට හෝ දරදඬු විමට ලක් වූයේ නම් සම්බාහනය මඟින් කෘත්‍රීම ශ්වසනය ලබා දී ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට උත්සාහ කළ යුතුය.

අකුණක් නිසා බොහෝ දෙනකු ගේ මරණයට පත්වීමට හේතුව හෘද ස්පන්දනය අකර්මණ්‍ය විම ය. හෘද ස්පන්දනයට යළි පුනර්ජීවයක් ලබා දීමෙන් වැඩි දෙනකු ගේ ජීවිත බේරාගත හැකි ය.

අකුණු අනතුරට ලක් වූ අයකු ස්පර්ශ කිරීම හෝ එසවීම හෝ අනතුරුදායක නො වන අතර අකුණු පහරට ලක් වීමෙන් පසුව ශරීරයේ කිසිදු ආරෝපණයක් හෝ ධාරාවක් හෝ ශේෂ නො වේ. ප්‍රථමාධාර දෙන්නට ඉදිරිපත් වන අයකුට කිසිදු හානියක් සිදු නො වේ.

උපුටා ගැනීම : Gossip9

සැමදෙනාගේම දැනගැන්ම පිණිසයි.

රී-පෝස්ට් නම් ය

[QUOTE="Nebuchadnezzer, post: 13604344, member: 35040"] [CENTER][IMG]http://4.bp.blogspot.com/-N0eUeDIFeV4/UHKOtAy3ujI/AAAAAAAAf7k/fcrMxcyVCXw/s320/lightning.jpg[/IMG] [/CENTER] [SIZE=3]මාස ගනනක පැවති ඉඩෝරය නිමා කරමින් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට පෙරේදා වර්ෂාව ඇද හැලීමත් සමඟ බහුලව අකුණු ගැසීම් දක්නට ලැබුණි. හපුතලේ-ලිප්ටන්ස් සීට් ප්‍රදේශයේ දී පෙරේදා අකුණුසැර වැදීමෙන් කොරියානු ජාතික තරුණයෙකු හා තරුණියක මියගිය අතර වසරකට ලංකාවේ 40 දෙනෙකු පමණ අකුණු නිසා මියයයි. එබැවින් අකුණක් යනු කුමක්ද යන්නත්, අකුණකින් බේරීසිටින්නේ කෙසේද යන්නත් ගෙන ඒම මෙම ලිපියේ අරමුණයි. [B]අකුණු ගසන මාස[/B] ශ්‍රී ලංකාවට අවුරුද්දේ වකවානු දෙකක දී අකුණුවල ගැසීම් දක්නට ලැබෙන අතර ඉන් පළමුවැන්න මාර්තු සිට අප්‍රේල් දක්වා කාලයයි. එය බක්මහ අකුණු ලෙස හඳුන්වන අතර දෙවැන්න ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වා වූ දැනට ගෙවී යන වකවානුවයි [B]ඇමතුමක් ගන්නා විට ජංගම දුරකථන වලට අකුණු ඇදලා එනවද?[/B] ජංගම දුරකථන වල භාවිතා වන ක්ෂුද්‍ර තරංග හරහා අකුණක් ඒ දෙසට ඇදී ඒමක් සිදු නොවන අතර ජංගම දුරකථන භාවිතා කරමින් සිටියදී අකුණු වලට ලක්වූ බොහෝ දෙනා සිට ඇත්තේ එළිමහනේ නිසා එළිමහනේ සිටීම හේතුවෙන් අකුණ පැමිණ තිබෙනු දක්නට හැකිය. නමුත් අකුණු ගසන වේලාවන්හිදී [B]"රැහැන් සහිත"[/B] ගෘහස්ථ දුරකථන භාවිතය නොකල යුතුය. ටෙලිෆෝන් රැහැන් වලට අකුණක් වැදුණු විට එම අකුණ රැහැන් හරහා පැමිණිය හැකිය [B]අකුණක් යනු කුමක්ද?[/B] කැටි වැහි වලාකුළක (අකුණු වලාකුළක) ඉහල ප්‍රදේශය (+) ලෙසත්, පහල ප්‍රදේශය (-) ලෙසත් ආරෝපනය වී තිබේ. කොටින්ම එක කැපෑසිටර් එකකට සමානය. පොළව ආරෝපනය වී තිබෙනුයේ + ලෙසය. ඒ නිසා වලාකුළේ යට පැත්තේ ඇති (-) ආරෝපන පොළව සමඟ එකතුවී උදාසීන වේ. එය අකුණකි. එම උදාසීන වන ක්‍රියාවලියේ අතරමැදට හසුවූ පුද්ගලයන් මියගිය අය ලෙස සැලකේ. එක් වලාකුළක යට පැත්තේ ඇති (-) ආරෝපන තවත් වලාකුළක උඩ පැත්තේ ඇති (+) ආරෝපන සමඟත් එකතු වීමෙනුත් උදාසීන වීමෙන් අකුණු ඇතිවේ. එමෙන්ම අයනීකරණයවී ඇති වාතය සමඟත් එම ආරෝපන උදාසීන විය හැකිය. වාතයේ විද්‍යුත් ක්ෂේත්රයේ තීව්‍රතාව අඟලකට වෝල්ට් 70000කට වඩා ඉහළ ගිය විට වාතය තුළින් විදුලිය ගලා යන අතර එම නිසා වලාකුළු-වලාකුළු අතරත්, වලාකුළු-පොළව අතරත්, වලාකුළු-වාතය අතරත් අකුණු ඇතිවේ. [B]අකුණු සන්නායකයේ කාර්යය[/B] පොළවට + ලෙස ආරෝපනය වී ඇති නිසා පොළවට සම්බන්ධ වී ඇති වස්තු වල අග තුඩක් ලෙස තිබේ නම් එවන් තැන් වල පොළවේ ඇති + අයන ප්‍රමාණය වැඩිය. අකුණු සන්නායකයකට කූරක් සවි කරන්නේ එබැවිනි. එවිට වළාකුලේ ඇති (-) අයන අකුණු සන්නායකයේ ඇති (+) අයන හා එක්ව උදාසීනවී අකුණක් පහසුවෙන් අකුණු සන්නායකය තුලින් පොළවට ලඟාවේ. අකුණු සන්නායකයකින් කෙරන්නේ අකුණක් විසි කිරීම හෝ අකුණක් ඇද ගැනීම නොව වලාකුළක තියන ආරෝපන භූගත කිරීමට ප්‍රතිරෝධය අඩු මාධ්‍යයක් සකසා දීමයි. අකුණක් පැයට කි. මී. 22,0000 ක වේගයෙන් ගමන් කරන අතර එහි උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 30,000 ක් දක්වා ඉහළ යැමට පුළුවන. ළැව්ගිනි සහ ගිනි කඳු පිපිරීම් සිදු වන අතර වාරයේදී ඒවාට සමපාත වන පරිදි ඉහළ අහසේ ඇති වන ආරෝපණයන් නිසා අකුණු ගැසීම් සිදු වෙයි. [/SIZE][CENTER][SIZE=3][IMG]http://www.physicsclassroom.com/class/estatics/lightningA.gif[/IMG] [IMG]http://www.physicsclassroom.com/class/estatics/lightningB.gif[/IMG][/SIZE] [SIZE=3] අකුණු සන්නායකයක් නැති විට | අකුණු සන්නායකයක් ඇති විට [/SIZE] [/CENTER] [SIZE=3] [B]සමහර ගස් වලට අකුණු වදින්නේ ඇයි?[/B] පොල් ගස් වැනි පත්‍ර අග උල්වූ ගස් වලට අකුණු වැදීමේ සම්භාවිතාව වැඩියි. පොළවේ ඇති (+) අයන එම උල්වූ පත්‍ර අගද තිබෙන නිසා එය අකුණු සන්නායකයක් ලෙස ක්‍රියා කරයි. එවිට එම ගස් වලට අකුණු ගැසීම් දක්නට ලැබේ. [B]අකුණු ගසද්දී ගොරවන ශබ්දය ඇසෙන්නේ ඇයි[/B] තදින් අතුල්ලපු වස්තුවකට කොළ කැබලි ඇදගන්නවා මෙන්, රූපවාහිණියක් අසලට අත ලංකළ විට අතේ මවිල් කෙලින් වෙනවා මෙන් අධික විභවයක් ඇති නිසා වලාකුළක් අවට වාතයත් අයණීකරනය වී පවති. එබැවින් අයනීකරණයවූ වාතය හරහා වලාකුළේ සිට පොළවට අධික ධාරාවක් ගලාගන එයි. වාතය පුරා එක හා සමානව අයනීකරණය වී නැති නිසා එම මාර්ගය සරල රේඛීය නොවේ. අධික ධාරාවක් වාතය හරහා ගලද්දී ඒ අවට වාතය ක්ෂණිකව උණුසුම් වීම නිසා අධික ශබ්ධයක් ඇසෙන අතර ගොරවන හඬ ඇසෙන්නේ එවිටය. [B]වාහන වල යද්දී අකුණු නොවැදෙන්නේ ඇයි?[/B] වාහනයක ගමන් කරමින් සිටියදී එයට අකුණක් වැදුනද ඇතුලත සිටිය අයට කිසිම අනතුරක් නොවෙන්නේ වාහනයේ ටයර් විදුලිය ගමන් නොකරන රබර් වලින් නිපදවා ඇති නිසා බව බොහෝ දෙනෙක් සිතුවද එසේ අනතුරක් නොවන්නේ වාහනය පහත පරිදි සම්පූර්ණයෙන් ලෝහයෙන් වට වූ සංවෘත වස්තුවක් (Faraday cage එකක්) ලෙස ක්‍රියාකරන නිසාය. මන්ද යත් සංවෘත වස්තුවක් තුල විද්‍යුත් විභවයක් නැත. එබැවින්කෙතරම් පව් කාරයෙක් වුවද එවන් සංවෘත්ත වස්තුවක් ඇතුලත සිටී නම් අකුණු නොවදී. [/SIZE][CENTER][SIZE=3][IMG]http://3.bp.blogspot.com/-JbtRCZfaubQ/UHKOYGdKcAI/AAAAAAAAf7Y/JLBaxkOtYUs/s1600/Faraday%2Bcage.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=3] [B]අකුණු වැදීමෙන් හරකුන් වැඩිපුර මියයන්නේ ඇයි?[/B] [/SIZE][CENTER][SIZE=3][IMG]http://2.bp.blogspot.com/-TTk0uDimD0A/UHKMsROdZNI/AAAAAAAAf7M/Z14nB2p6EQU/s1600/images.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=3] අකුණක් පොලවට ලඟා වූ පසු එහි විද්‍යුත් විභවට ශූන්‍ය වීම සිදුවන්නේ අකුණ පොළවට වැදුනු ස්ථානයේ සිට මඳක් දුර ගමන්කිරීමෙන් පසුවය. එම දුර පවතින වට ප්‍රදේශයේ විද්‍යුත් විභවයක් පවතින නිසා හරකගේ ඉදිරි පාදය පොලවට ස්පර්ශ වන ස්ථානයේත්, පසුපස පාද පොලවට ස්පර්ශ වන ස්ථානයේත් පොලවේ විභවශක්තිය වෙනස් නිසා හරකාගේ ඇඟ හරහා විදුලිය ගමන් කරයි. හරකුන්ට පමණක් නොව ඇවිදිමින් සිටින විට මිනිසුන්ටද එය බලපාන්නේ ඉහත රූපයේ පරිදිය. එය Step Voltage ලෙස හඳුන්වයි [B]අකුණු වලින් බේරෙන්නේ කෙසේද?[/B] අකුණු පහරවලින් බේරීම සඳහා පහත සඳහන් උපදෙස් කිරීම හොඳය [LIST] [*][SIZE=3]ගෙය හා ගස් අතර සම්බන්ධය ඈත් කළ යුතු ය. උස ගස් දිගේ එන අකුණු ගෙට ද වැදීමට ඉඩ ඇත. එනමුදු ගස් කපාදැමීමෙන් නිවසක අසල උසට වැඩුණු ගහකොළ නොමැති විට දී එම ගොඩනැඟිල්ල සෘජු අකුණු පහරවලට භාජන වීමට ඉඩ ඇත. මේ අවදානම බොහෝ දුරට අඩු කරගත හැක්කේ අකුණු සන්නායක සවි කිරීමෙනි.[/SIZE] [*][SIZE=3]විදුලි කොටන විට කම්බි වලින් අදින ලද රෙදි වැල් අසල සිටීමෙන් වැළකීම හා කම්බිවලින් ඇද බැඳ දමන ලද ගස් ළඟ සිටීම නොකල යුතුය.[/SIZE] [*][SIZE=3]විදුලි කොටන විට විදුලි උපකරණ පේනුවෙන් ඉවත් කළ යුතු ය. රූපවාහිනියේ වයරය පේනුවෙන් ඉවත් කර ඇන්ටෙනා වයරයද ගලවා ජනේලයෙන් පිටතට දැමීම වඩා හොඳය[/SIZE] [*][SIZE=3]චන්ද්‍රිකා ග්රාහක ඇන්ටනා වහලයේ සවිකර තිබෙන නිසා එම වයර් රූපවාහිනියෙන් ගලවා දැමිය යුතුය.[/SIZE] [*][SIZE=3]ගමනක් යන විට විදුලි කොටන්නේ නම් ආවරණය වූ තැනකට යා යුතු ය. [/SIZE] [*][SIZE=3]විදුලි කොටන අවස්ථාවකක කුඹුරු, පිට්ටනිවල ඇවිද යැමෙන් වැළකිය යුතු ය. ගස් යට නො සිටිය යුතු ය. මන්ද යත් ගසට වැදෙන අකුණ ගස දිගේ පහළට පැමිනෙන නිසාය.[/SIZE] [*][SIZE=3]අධික ලෙස විදුලි කොටන විවෘත බිමක සිටින්නේ නම් දෙපා ලංකර වාඩිවී සිටීම යෝග්‍යය.[/SIZE] [*][SIZE=3]ජලාශ වල පිහිනීම හෝ ස්නානය කිරීම නොකළ යුතුය.[/SIZE] [*][SIZE=3]උදලු, අලවංගු වැනි උපකරණ භාවිත කර එළිමහනේ කටයුතු කිරීමෙන් වැළකිය යුතුය.[/SIZE] [*][SIZE=3]විවෘත බෝට්ටුවක නැගී ධීවර කටයුතු කරන්නේ නම් එවන් අවස්ථාවකදී අකුණූ කුණාටු ළගාවීමක් සිදු වන්නේ නම් බෝට්ටුවේ දිගාවී හෝ වඩාත් පහත්ව සිටිය යුතු අතර බහුදින යාත්‍රාවක් නම් එහි තිබෙන ඇන්ටනාවලට ස්පර්ශ වී සිටීමෙන් වැළකිය යුතුය.[/SIZE] [*][SIZE=3]ශරීරයේ පැළඳ සිටිනා මාල වලටද අකුණු වැදීමෙන් බෙල්ල ප්‍රදේශය පිලිස්සී තුවාල වූවන් වාර්තා වී ඇති අතර අකුණු ගසීමට ආසන්න අවස්ථාවන් වලදී උද්ළු වැනි ලෝහමය ද්‍රව්‍ය, ගොල්ෆ් පිති, යකඩ අලවංගු, බිලී කොකු, ක්‍රිකට් පිති වැනි දෑ ශරීරයෙන් ඉහළට එසවීම අනතුරුදායක ය.[/SIZE] [*][SIZE=3]රබර් පාවහන්, බූට්ස්, වැහි කබා පැළඳීමෙන් අකුණුවලින් ආරක්ෂා වන බවට සහතික විය නොහැකි ය. එනම් අකුණු පහරක් යනු අති විශාල විද්‍යුත් ශක්තියකි.[/SIZE] [/LIST] [B]අකුණු වර්ග[/B] අකුණු වල වර්ග ගනනාවක් පවතින නමුත් බොහෝ ඒවා දැකීමත් දුර්ලභය. [LIST] [*][SIZE=3]තාප අකුණු (Heat Lightning)[/SIZE] [*][SIZE=3]තල අකුණු (Sheet Lightning)[/SIZE] [*][SIZE=3]රොකට් අකුණු (Rocket Lightning)[/SIZE] [*][SIZE=3]රිබන් අකුණු (Ribbon Lightning)[/SIZE] [*][SIZE=3]පබළු අකුණු (Bead Lightning)[/SIZE] [*][SIZE=3]බෝල අකුණු (Ball Lightning)[/SIZE] [*][SIZE=3]රතු දේවතාවා (Red Sprite)[/SIZE] [/LIST] බෝල අකුණු ගිණි බෝලයක් මෙන් පොළවට සමාන්තරව ගමන් කරන අතර කිසිම අනතුරක් නොවී නිවෙසක ජනේලයකින් පැමිණ දොරෙන් පිටවී අයන අවස්ථාද වාර්තාවී තිබේ. ඒවා ඇතිවන්නේ කෙසේදැයි යන්න පිළිබඳව තවමත් ගැටළු පවතී. [B]අකුණු අනතුරට පත් වූ විට වෛද්‍ය ප්‍රතිකාර[/B] අකුණු අනතුරට පත් වූ විට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා ආරෝග්‍ය ශාලාව වෙත රැගෙන යන තෙක් හැකි අයුරින් ප්‍රථමාධාර ලබා දිය යුතුය. අකුණු පහරින් අත් පා හිරි වැටීමට හෝ දරදඬු විමට ලක් වූයේ නම් සම්බාහනය මඟින් කෘත්‍රීම ශ්වසනය ලබා දී ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට උත්සාහ කළ යුතුය. අකුණක් නිසා බොහෝ දෙනකු ගේ මරණයට පත්වීමට හේතුව හෘද ස්පන්දනය අකර්මණ්‍ය විම ය. හෘද ස්පන්දනයට යළි පුනර්ජීවයක් ලබා දීමෙන් වැඩි දෙනකු ගේ ජීවිත බේරාගත හැකි ය. [B][COLOR=Red]අකුණු අනතුරට ලක් වූ අයකු ස්පර්ශ කිරීම හෝ එසවීම හෝ අනතුරුදායක නො වන අතර අකුණු පහරට ලක් වීමෙන් පසුව ශරීරයේ කිසිදු ආරෝපණයක් හෝ ධාරාවක් හෝ ශේෂ නො වේ. ප්‍රථමාධාර දෙන්නට ඉදිරිපත් වන අයකුට කිසිදු හානියක් සිදු නො වේ.[/COLOR][/B][/SIZE] උපුටා ගැනීම : Gossip9 සැමදෙනාගේම දැනගැන්ම පිණිසයි. රී-පෝස්ට් නම් :sorry:ය [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom