Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Today at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අකුණු..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බයවෙන්න එපා...ජංගම දුරකථනයට අකුණු වදින්නේ නැහැ

හෙණ හත ගහපන්... හෙණ වදින්නේ නරක මිනිස්සුන්ට... ආදී වශයෙන් අකුණු ගැන සමාජයේ තිබෙන්නේ අතිශය අහිතකර ආකල්පයක්. අකුණු වල හොදක් ඇත්තේම නැද්ද...

අකුණු හොදද නරකද කියන්න බැහැ ... ඒක ලෝකය ආරම්භයේ සිටම තිබෙන ස්වාභාවික තත්ත්වයක්. ලෝක ගෝලය මත සෘන විද්‍යුත් ආරෝපණ සංඛ්‍යාවක් තියෙනවා. ලෝක ගෝලයේ සෘන ආරෝපණ නොනැසී පවත්වාගෙන යන්නේ අකුණු මගින්. ලෝකය මත තියෙන විද්‍යුත් ක්ෂේත්රය මගින් ඇතිවෙන දෙය අපි තවම හරියට දන්නේ නැහැ. ඒත් ඒක ස්වභාවධර්මයේ තියෙන දෙයක්. ඒ ස්වභාවය පවත්වාගෙන යැම සදහා අකුණු අත්‍යාවශ්‍යයි. ඒ වගේම වායු ගෝලයේ තියෙන නයිට්රජන්, නයිටේ්රට් බවට පත් කිරීමේ හැකියාවක් අකුණුවලට තියෙනවා. සමහර විද්‍යාඥයෝ මත ප්‍රකාශ කරනවා ජීවය මුලින්ම ඇතිවුණේ පොළොවේ තිබ්බ ඇමෝනියා, මීතේන් වගේ ප්‍රභවයන් මත අකුණු ගැසීම නිසා කියලා. ප්‍රොaටීන් වගේ ජීවය ඇතිවීමට අවශ්‍ය සමහර දේ මෙතැනදී නිපදවුන බවත් කියවෙනවා.

අකුණු මගින් නිපදවෙන විද්‍යුත් ශක්තිය, මිනිසාගේ බලශක්ති අවශ්‍යතාව සදහා යොදා ගත හැකිද යන්න බොහෝ කාලයක් තිස්සේ විද්‍යාඥයින් අතර කතා බහට ලක්වුණු මාතෘකාවක්. අකුණු මගින් එදිනෙදා භාවිතය සදහා බල ශක්තිය නිපදවා ගැනීමේ හැකියාවක් නැද්ද...?

"අකුණුවල විශාල ශක්තියක් තියෙනවා කියලා අපිට දැනෙනවා. අකුණක් ගහපුවාම ගස් කැඩිලා යනවා. වහළයකට අකුණක් ගැහැව්වොත් උළු පවා කැඩිලා යනවා. ඇත්තටම අකුණක තියෙන්නේ ශක්තිය නෙමෙයි විශාල. එහි බලය. ඒ කියන්නේ ශක්තිය වැයවෙන සිඝ්‍රතාවය. අකුණුවල ශක්තිය ගැන අපි මුලින්ම අවබෝධයක් ගත යුතුයි. අකුණක තිබෙන ශක්තියෙන් සීයට අනූවක් විතර වැයවෙනවා එය වළාකුලේ සිට පොළොව දක්වා එන ගමනේදී. අකුණක සම්පූර්ණ ශක්තිය අපි ලබා ගන්නවා නම් ලෝහ කම්බියක් වළාකුලක් දක්වාම ඔසවන්න වෙනවා. ඒක පා්ර\එ ලර්ඉක්බන, යෝගික කාරණයක් නොවේ. ඒ වගේම වළාකුලක් එකතැනක තියෙන්නෙත් නැහැ. එක තත්පරයකට පෘථිවි තලය මතට අකුණු සීයක් විතර වදිනවා. වාර්ෂිකව ලෝකයේම තියෙන අකුණු ප්‍රමාණය එකට එකතු කළොත් එහි බලය ස්වීඩනය වගේ කුඩා රටක වාර්ෂික විදුලි බලය පිරිමහන්න සමත් ප්‍රමාණයක් විතරයි. එතකොට තියෙන ප්රශ්නය තමයි, ලෝකයේම තියෙන අකුණු වලින් නිකුත්වෙන ශක්තිය එකතු කරන්නේ කොහොමද කියන එක. මේ නිසා අපි හිතමු ලෝකයේ සෑම වර්ග කිලෝ මිටරයකටම පතිතවන අකුණු වල ශක්තිය අපි එකතු කරනවා කියලා. එහෙම එකතු කළොත් අපිට පුළුවන්, ඒ එක වර්ග කිලෝ මීටරයක එකතුවෙන ශක්තියෙන් හැම තිස්සෙම වොට් හතලිහක බල්බ් එකක් පත්තු කරලා තියන්න. ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයිනේ. ඒ තමයි අකුණුවල ශක්ති ප්‍රමාණය. ඒ වගේම ඒක ප්‍රයෝගිකව පාවිච්චියට ගන්නත් පුළුවන් කමක් නැහැ.

පසුගිය කාලයේදී පැරණි අකුණු සන්නායක සෙවීමේ රැල්ලක් ඇතිවුණා. එහි පොළොව යට තිබෙන කොටසේ විකිරණශීලී මූල ද්‍රව්‍යයක් තිබෙන බව පවසමින් රුපියල් කෝටි ගණන් වලට ඒවා මිලදී ගන්නා බව පැවසුනා. මෙසේ එකතුවෙන විකිරණශීලි මූල ද්‍රව්‍යය මොකක්ද...?

ඒක නම් සම්පූර්ණ මිත්‍යාවක්. එහි කිසිම් විද්‍යාත්මක පදනමක් නැහැ. අකුණක් වැදුනාම අකුණු සන්නායකයේ ඉහළ කෙළවර විතරක් පොඩ්ඩක් උණුවෙනවා. ඒ හැර සන්නායකයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. පොළොවත් එක්ක කිසිම දෙයක්, අකුණු සන්නායකය විසින් නිපදවෙන්නේ නැහැ

අකුණු ගසන අවස්ථාවක රුපවාහිනී, ගුවන් විදුලි, ජංගම දුරකථන සදහා බලපෑමක් තිබෙන බව ජනතාව විශ්වාස කළත් එවැනි අනතුරු දැන් ආරංචි නොවන තරම්. ඇත්තටම මෙවැනි උපකරණවලට අකුණු ඇදී එනවාද...?

ඉස්සර කාලයේ ගුවන් විදුලි තරංග ඇද ගැනීම සදහා උස ගසකට කම්බියක් දමා, එය ගුවන් විදුලියට සම්බන්ධ කිරීම සිදු කළා. තවමත් රුපවාහිනිය නරඹන්නේ එහෙමයි. ඒ ඇන්ටනාවලට අකුණු ඇදී එනවා මිස මේ යන්ත්‍රවලට අකුණු ඇදී එන්නේ නැහැ. ඒ වගේම නිවසට විදුලිය එන මාර්ගයට අකුණු ධාරා එල්ල වුණොත් ඒ මගින්, එයට සම්බන්ධ වී ඇති යන්ත්‍ර වලට හානි වෙන්න පුළුවන්. මේ නිසා අකුණු ගහන වෙලාවට එම යන්ත්‍ර ක්‍රියා විරහිත කර, ස්විචයෙන්ම ගලවා තැබීම ආරක්ෂිත ක්‍රියා මාර්ගයක්.

නමුත් ජංගම දුරකථනයේ තත්ත්වය මිට වෙනස්. ජංගම දුරකථනයට අකුණක් ඇද ගැනීමේ හැකියාවක් නැහැ. අකුණු ඇදගැනීමේ හැකියාව ජංගම දුරකථනයට වඩා මිනිස් සිරුරට තිබෙනවා. ජංගම දුරකථන භාවිතා කරන විට අකුණක් වැදුණොත්, ඒ කියන්නේ එය නැතුව වුණත් ඒ අකුණ ඇගට වදිනවා කියන එකයි. මම සමහරුන්ගේ ජංගම දුරකථනයට ඇමතුම් දෙනවිට ඔවුන් මට කියනවා, අකුණු ගහන නිසා, පස්සේ කතා කරමු කියලා. ඒ වෙලාවට මම කියනවා, අවුරුදු හතළිහක් තිස්සේ මම අකුණු ගැන හදාරලා තියෙන්නේ. ඒ නිසා එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ, අපි කතා කරමු කියලා. ඔය මතය ආරම්භ වුණේ එංගලන්තයෙන්. එහේ කාට හරි ජංගම දුරකථනයෙන් කතා කර කර ඉද්දි අකුණක් වැදිලා තියෙනවා. ඒ ගැන වෛද්‍යවරු ප්‍රකාශ කරපු මතයක් තමයි, මෙච්චර දුර ඇවිල්ලා තියෙන්නේ. වෛද්‍යවරු ඒ ගැන හදාරපු අය නොවන නිසා ඔවුන් ඒකට හේතුව ලෙස ගෙන තිබෙන්නේ, ජංගම දුරකථනය. ඒකයි මේ වැරදි මතයට මුල.

මේ ලිපිය මහාචාර්ය වර්නන් කුරේ විසින් ලියන ලද ලිපියක්..කව්ද මේ මහාචාර්යතුමා..?

ඔහු තමයි අකුණු ගැන කියන්න ලෝකයේ ඉන්න අංක එකේ විද්වතා..ආඩම්බරයට කරුණ නම් ඔහු ශ්‍රී ලාංකිකයෙක්..මේ ඉන්නේ ඔහු..

මෙන්න එතුමගේ කතාව

කළුතර ඉදලා සැතපුම් දෙකක් විතර ගාල්ල පැත්තට ගියාම තියෙන කලුමුල්ල තමයි මගේ ගම. මම මුලින්ම ගියේ ගමේ පාසලට. ඊට පස්සේ කළුතර සිරි කුරුස විද්‍යාලයට අවුරුදු දෙකක් විතර ගියා. මම දග නිසා, මට ගෙදර තියාගෙන උගන්නන්න බැහැ කියලා හිතලා අම්මලා මාව කදානේ බෝඩ් කළා. එතකොට මම පාසල් ගියේ කදානේ ඩි මැසනඩ් විද්‍යාලයට. මම හතරේ පන්තියේ ඉදලා ඉගන ගත්තේ ඒ පාසලේ.

මෙවැනි කතා වැඩිහිටි අවධිය ගත කරන කාටත් පොදුය. විශේෂත්වය වන්නේ මේ කතාවේ වර්තමානය යාවී තිබෙන්නේ ලෝක පූජිත සිංහලයෙකුගේ ළමා කාලය පිළිබද වීම නිසාය.

මහාචාර්ය වර්නන් කුරේ සේවය කරන්නේ ස්වීඩනයේ උප්සලා විශ්වවිද්‍යාලයේ විද්‍යුතය සහ ස්ථිති විද්‍යුත් ආරෝපණ පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙසය. ජාත්‍යන්තර අකුණු නිවාරණ සැසියේ වත්මන් සභාපතිත්වය දරණ ඔහු, අකුණු පිළිබදව ලොව අංක එකේ විද්වතා ලෙස සැලකේ. උප්සලා සරසවියේ විකල්ප බලශක්ති පිළිබද ශිෂ්‍ය එකමුතුව විසින් හොදම ආචාර්යවරයා ලෙස ද වරක් ඔහු තෝරා ගත්තේය. කෙටි නිවාඩුවක් සදහා සිය මව් රටට පැමිණි මොහොතේ ද ඔහු සිය පරේෂණ මානසිකත්වය අත්නොහැර කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යන අංශයේ, සේවයේ නිරතව සිටියේය. අපේ පොළොවෙන් බිහිවූ ලොව අංක එකේ විද්වතෙකු සමග සාකච්ඡා කිරීමට ලැබීමේ ආඩම්බරය සමගම අපි ඔහු සමග කතාවට මුල පිරුවෙමු.

"මගේ අම්මා ගුරුවරියක්. තාත්තා කොළඹ කච්ෙච්රියේ සරප්වරයෙකු ලෙසයි සේවය කළේ. කොහොමටත් මම පොඩි කාලයේ ඉදලම විද්‍යාව විෂයට උනන්දුවක් තිබ්බා. විවේක කාලයට කෑම කාපු ගමන් මම දුවන්නේ ලැබ් එකට. එකේ ඉන්න සහයකයා එක්ක මම යාලුයි. එයාට විද්‍යාගාරය අස් පස් කරන්න මම උදව් කරනවා. එහෙම කරල මම කෙමිකල් එහෙම පොඩ්ඩ පොඩ්ඩ එයාගෙන් ඉල්ල ගන්නවා. බ්‍රවුනින් සහ ජෝශප් ලියපු රසායන විද්‍යා පොත අරගෙන මම ඒකෙන් එක එක පරීක්ෂණ කරනවා. මං ගාව කෙමිකල් පෙට්ටියක් පොඩි කාලේ ඉඳලම තිබ්බා.

පස්සේ මම කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශය සදහා තේරුණා.

මම උසස් පෙළ වෙනකම් ඉගෙන ගත්තේ සිංහල මාධ්‍යයෙන්. විශ්වවිද්‍යාලයට ආවට පස්සෙ තමයි ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තේ. අවුරුදු හතළිහක් තිස්සේ මම අධ්‍යයන වැඩ කරන්නේම ඉංග්‍රීසියෙන් තමයි. හැබැයි අපි කතා කරන්නේ සිංහලෙන් නිසා සිංහල මට අමතක වෙන්නේ නැහැ. දැන් සමහරු කියනවා සිංහලෙන් ඉගෙන ගත්තාම ජාත්‍යන්තරයට යන්න බැහැ කියලා. මට නම් එහෙම බාධාවක් වෙලා නැහැ. මුල් කාලයේ අවුරුදු දෙකක් විතර ටිකක් අමාරු වුණා. පස්සේ ඒක හරි ගියා. අපේ භාෂාවෙන් විෂයන් උගන්වන්න පුළුවන් වීම ලොකු භාග්‍යයක්. ස්වීඩනයේ පාසල් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ලබා දෙන්නේ ඒගොල්ලන්ගේ භාෂාවෙන්. සරසවියට ආවම ඉංග්‍රීසියෙන් හරි ස්වීඩන් භාෂාවෙන් හරි ඉගෙන ගන්න ඒ අයට පුළුවන්. හැබැයි ඒගොල්ලෝ පාසලේ දී හරියට ඉංග්‍රීසි උගන්වනවා. අපේ එදිනෙදා භාෂාවෙන් ඉගැන්වීම කළාම ඒක ලොකු පහසුවක්. සියලුම දෙනාට සම අවස්ථාවක් ඒකෙන් ලැබෙනවා. ස්වීඩනයේ ගොඩක් දෙනෙක් එකට හම්බවුණාම ඒ අය කතා කරන්නේ ස්වීඩන් භාෂාවෙන්. ඒ අය දෙන්නෙක් පිට රටකදී හම්බවුණත් එහෙමයි. අපේ රටේ අය නිතරම එකිනෙකාට කතා කර ගන්න හදන්නේ ඉංග්‍රීසියෙන්. මම නම් එහෙම වෙලාවට කතා කරන්නේ සිංහලෙන්. මිලියන අටක් ඉන්න ස්වීඩන් අය ආඩම්බරයෙන් ඒ අයගේ භාෂාවෙන් කතා කරනවා නම් ඇයි අපිට බැරි කියලා මට හිතෙනවා. අපේ සමහරු හිතනවානේ, ඉංග්‍රීසි බැරි නම් උගතෙක් නෙමෙයි කියලා. ඒක බොරු කතාවක්. ඉංග්‍රීසි දැනගත්ත පළියට කොහොමද උගතෙක් වෙන්නේ. ඒකට සපුරන්න ඕන අවශ්‍යතා වෙනම තියෙනවනේ...

අවසානයේදී ඉංග්‍රීසියෙන් විභාගය ලියලා මම පළමු පන්තියේ සාමාර්ථයක් ලබා ගත්ත නිසා ආචාර්ය මණ්ඩලයටත් බදවා ගත්තා. එහෙම සේවය කරන අතරේ තමයි උප්සලා විශ්වවිද්‍යාලයට යැම ස`දහා මට ශිෂ්‍යත්වයක් ලැබෙන්නේ. මම එහෙට ගියේ ආචාර්ය උපාධිය හදාරන්නයි. මම ඉගෙන ගත්ත දෙපාර්තමේන්තුවේ අකුණු සම්බන්ධව අධ්‍යනය කරන කණ්ඩායමක් හිටියා. ඒ නිසා මමත් ආචාර්ය උපාධිය හදාරන්න පටන් ගත්තේ අකුණු ගැනයි.

ආචාර්ය උපාධිය කළාට පස්සේ මට උප්සලා විශ්වවිද්‍යාලයේම කථිකාචාර්ය තනතුරක් ලැබුණා. පස්සේ මට මහාචාර්ය තනතුරක් ලැබුණා.උප්සලා විශ්වවිද්‍යාලය අවුරුදු පන්සීයක් පැරණි එකක්. උෂ්ණත්වය මැනීම සදහා වන සෙල්සියස් අංශක සොයාගත් සෙල්සියස් ඉගෙන ගත්තේ එහේ.පස්සේ අකුණු ගැන හදාරලා තමයි මම ඉදිරියට ආවේ. පසුගිය වසරේ සිට වසර හයක් වෙනකම් ලෝකයේ අකුණු ගැන තිබෙන, ප්‍රධාන ආයතනය. එයින් පිරිනැමෙන බර්ගර් සම්මානයත් මට ලැබුණා.

ලෝකයේ කොහේ හිටියත් අපේ රට වගේ තැනක් මට නැහැ. මම නිතරම සිංහල සින්දු අහනවා. අම්මා සදකි කියන ටී.එම්. ජයරත්නගේ ගීතයට මම හරිම කැමතියි. ආචාර්ය අමරදේව, සුනිල් එදිරිසිංහ වගේ අයගේ ගීත අපේ ගෙදර හරියට අහනවා. අවුරුද්දට දෙපාරක් විතර මම ලංකාවට එනවා.

මහාචාර්ය වර්නන් කුරේ අතිශයින්ම සරල චරිතයකි. ඔහුගේ හදවත තවමත් සිංහලය. තමන්ගේ දැනුම මව්බිමට ලබා දීම සදහා ඔහු කොළඹ සරසවියට පැමිණ තිබේ. අධ්‍යාපනයේ පමණක් නොව බොහෝ අංශයන්ගෙන් ආදර්ශයන් ඔහු රටට ලබා දී තිබේ.

ලෝක සිතියමේ ලංකාව කියන්නේ පුංචි තිතක් වගේ රටක්..ඒත් අපේ රටේ මේ වගේ ලෝක පූජිත මිනිස්සු ඉන්නවා කියන්නේ මොන තරම් ආඩම්බරයක්ද..අපි නොදන්න තව මේ වගේ ශ්‍රේෂ්ඨ මිනිස්සු කොච්චර ඉන්නවා ඇත්ද..?

ඉස්සුවේ මෙතනින්

[QUOTE="chinmak, post: 19293453, member: 516779"] [SIZE="5"][COLOR="DarkRed"][CENTER]බයවෙන්න එපා...ජංගම දුරකථනයට අකුණු වදින්නේ නැහැ[/CENTER][/COLOR][/SIZE] [CENTER][IMG]http://www.divaina.com/2015/11/01/pic/l1.jpg[/IMG][/CENTER] [COLOR="Blue"][CENTER][SIZE="4"]හෙණ හත ගහපන්... හෙණ වදින්නේ නරක මිනිස්සුන්ට... ආදී වශයෙන් අකුණු ගැන සමාජයේ තිබෙන්නේ අතිශය අහිතකර ආකල්පයක්. අකුණු වල හොදක් ඇත්තේම නැද්ද... අකුණු හොදද නරකද කියන්න බැහැ ... ඒක ලෝකය ආරම්භයේ සිටම තිබෙන ස්වාභාවික තත්ත්වයක්. ලෝක ගෝලය මත සෘන විද්‍යුත් ආරෝපණ සංඛ්‍යාවක් තියෙනවා. ලෝක ගෝලයේ සෘන ආරෝපණ නොනැසී පවත්වාගෙන යන්නේ අකුණු මගින්. ලෝකය මත තියෙන විද්‍යුත් ක්ෂේත්රය මගින් ඇතිවෙන දෙය අපි තවම හරියට දන්නේ නැහැ. ඒත් ඒක ස්වභාවධර්මයේ තියෙන දෙයක්. ඒ ස්වභාවය පවත්වාගෙන යැම සදහා අකුණු අත්‍යාවශ්‍යයි. ඒ වගේම වායු ගෝලයේ තියෙන නයිට්රජන්, නයිටේ්රට් බවට පත් කිරීමේ හැකියාවක් අකුණුවලට තියෙනවා. සමහර විද්‍යාඥයෝ මත ප්‍රකාශ කරනවා ජීවය මුලින්ම ඇතිවුණේ පොළොවේ තිබ්බ ඇමෝනියා, මීතේන් වගේ ප්‍රභවයන් මත අකුණු ගැසීම නිසා කියලා. ප්‍රොaටීන් වගේ ජීවය ඇතිවීමට අවශ්‍ය සමහර දේ මෙතැනදී නිපදවුන බවත් කියවෙනවා. අකුණු මගින් නිපදවෙන විද්‍යුත් ශක්තිය, මිනිසාගේ බලශක්ති අවශ්‍යතාව සදහා යොදා ගත හැකිද යන්න බොහෝ කාලයක් තිස්සේ විද්‍යාඥයින් අතර කතා බහට ලක්වුණු මාතෘකාවක්. අකුණු මගින් එදිනෙදා භාවිතය සදහා බල ශක්තිය නිපදවා ගැනීමේ හැකියාවක් නැද්ද...? "අකුණුවල විශාල ශක්තියක් තියෙනවා කියලා අපිට දැනෙනවා. අකුණක් ගහපුවාම ගස් කැඩිලා යනවා. වහළයකට අකුණක් ගැහැව්වොත් උළු පවා කැඩිලා යනවා. ඇත්තටම අකුණක තියෙන්නේ ශක්තිය නෙමෙයි විශාල. එහි බලය. ඒ කියන්නේ ශක්තිය වැයවෙන සිඝ්‍රතාවය. අකුණුවල ශක්තිය ගැන අපි මුලින්ම අවබෝධයක් ගත යුතුයි. අකුණක තිබෙන ශක්තියෙන් සීයට අනූවක් විතර වැයවෙනවා එය වළාකුලේ සිට පොළොව දක්වා එන ගමනේදී. අකුණක සම්පූර්ණ ශක්තිය අපි ලබා ගන්නවා නම් ලෝහ කම්බියක් වළාකුලක් දක්වාම ඔසවන්න වෙනවා. ඒක පා්ර\එ ලර්ඉක්බන, යෝගික කාරණයක් නොවේ. ඒ වගේම වළාකුලක් එකතැනක තියෙන්නෙත් නැහැ. එක තත්පරයකට පෘථිවි තලය මතට අකුණු සීයක් විතර වදිනවා. වාර්ෂිකව ලෝකයේම තියෙන අකුණු ප්‍රමාණය එකට එකතු කළොත් එහි බලය ස්වීඩනය වගේ කුඩා රටක වාර්ෂික විදුලි බලය පිරිමහන්න සමත් ප්‍රමාණයක් විතරයි. එතකොට තියෙන ප්රශ්නය තමයි, ලෝකයේම තියෙන අකුණු වලින් නිකුත්වෙන ශක්තිය එකතු කරන්නේ කොහොමද කියන එක. මේ නිසා අපි හිතමු ලෝකයේ සෑම වර්ග කිලෝ මිටරයකටම පතිතවන අකුණු වල ශක්තිය අපි එකතු කරනවා කියලා. එහෙම එකතු කළොත් අපිට පුළුවන්, ඒ එක වර්ග කිලෝ මීටරයක එකතුවෙන ශක්තියෙන් හැම තිස්සෙම වොට් හතලිහක බල්බ් එකක් පත්තු කරලා තියන්න. ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයිනේ. ඒ තමයි අකුණුවල ශක්ති ප්‍රමාණය. ඒ වගේම ඒක ප්‍රයෝගිකව පාවිච්චියට ගන්නත් පුළුවන් කමක් නැහැ. පසුගිය කාලයේදී පැරණි අකුණු සන්නායක සෙවීමේ රැල්ලක් ඇතිවුණා. එහි පොළොව යට තිබෙන කොටසේ විකිරණශීලී මූල ද්‍රව්‍යයක් තිබෙන බව පවසමින් රුපියල් කෝටි ගණන් වලට ඒවා මිලදී ගන්නා බව පැවසුනා. මෙසේ එකතුවෙන විකිරණශීලි මූල ද්‍රව්‍යය මොකක්ද...? ඒක නම් සම්පූර්ණ මිත්‍යාවක්. එහි කිසිම් විද්‍යාත්මක පදනමක් නැහැ. අකුණක් වැදුනාම අකුණු සන්නායකයේ ඉහළ කෙළවර විතරක් පොඩ්ඩක් උණුවෙනවා. ඒ හැර සන්නායකයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. පොළොවත් එක්ක කිසිම දෙයක්, අකුණු සන්නායකය විසින් නිපදවෙන්නේ නැහැ අකුණු ගසන අවස්ථාවක රුපවාහිනී, ගුවන් විදුලි, ජංගම දුරකථන සදහා බලපෑමක් තිබෙන බව ජනතාව විශ්වාස කළත් එවැනි අනතුරු දැන් ආරංචි නොවන තරම්. ඇත්තටම මෙවැනි උපකරණවලට අකුණු ඇදී එනවාද...? ඉස්සර කාලයේ ගුවන් විදුලි තරංග ඇද ගැනීම සදහා උස ගසකට කම්බියක් දමා, එය ගුවන් විදුලියට සම්බන්ධ කිරීම සිදු කළා. තවමත් රුපවාහිනිය නරඹන්නේ එහෙමයි. ඒ ඇන්ටනාවලට අකුණු ඇදී එනවා මිස මේ යන්ත්‍රවලට අකුණු ඇදී එන්නේ නැහැ. ඒ වගේම නිවසට විදුලිය එන මාර්ගයට අකුණු ධාරා එල්ල වුණොත් ඒ මගින්, එයට සම්බන්ධ වී ඇති යන්ත්‍ර වලට හානි වෙන්න පුළුවන්. මේ නිසා අකුණු ගහන වෙලාවට එම යන්ත්‍ර ක්‍රියා විරහිත කර, ස්විචයෙන්ම ගලවා තැබීම ආරක්ෂිත ක්‍රියා මාර්ගයක්. නමුත් ජංගම දුරකථනයේ තත්ත්වය මිට වෙනස්. ජංගම දුරකථනයට අකුණක් ඇද ගැනීමේ හැකියාවක් නැහැ. අකුණු ඇදගැනීමේ හැකියාව ජංගම දුරකථනයට වඩා මිනිස් සිරුරට තිබෙනවා. ජංගම දුරකථන භාවිතා කරන විට අකුණක් වැදුණොත්, ඒ කියන්නේ එය නැතුව වුණත් ඒ අකුණ ඇගට වදිනවා කියන එකයි. මම සමහරුන්ගේ ජංගම දුරකථනයට ඇමතුම් දෙනවිට ඔවුන් මට කියනවා, අකුණු ගහන නිසා, පස්සේ කතා කරමු කියලා. ඒ වෙලාවට මම කියනවා, අවුරුදු හතළිහක් තිස්සේ මම අකුණු ගැන හදාරලා තියෙන්නේ. ඒ නිසා එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ, අපි කතා කරමු කියලා. ඔය මතය ආරම්භ වුණේ එංගලන්තයෙන්. එහේ කාට හරි ජංගම දුරකථනයෙන් කතා කර කර ඉද්දි අකුණක් වැදිලා තියෙනවා. ඒ ගැන වෛද්‍යවරු ප්‍රකාශ කරපු මතයක් තමයි, මෙච්චර දුර ඇවිල්ලා තියෙන්නේ. වෛද්‍යවරු ඒ ගැන හදාරපු අය නොවන නිසා ඔවුන් ඒකට හේතුව ලෙස ගෙන තිබෙන්නේ, ජංගම දුරකථනය. ඒකයි මේ වැරදි මතයට මුල.[/SIZE][/CENTER][/COLOR] [COLOR="DarkRed"][CENTER][SIZE="5"]මේ ලිපිය මහාචාර්ය වර්නන් කුරේ විසින් ලියන ලද ලිපියක්..කව්ද මේ මහාචාර්යතුමා..?[/SIZE][/CENTER][/COLOR] [SIZE="4"][COLOR="Blue"][CENTER]ඔහු තමයි අකුණු ගැන කියන්න ලෝකයේ ඉන්න අංක එකේ විද්වතා..ආඩම්බරයට කරුණ නම් ඔහු ශ්‍රී ලාංකිකයෙක්..මේ ඉන්නේ ඔහු..[/CENTER][/COLOR][/SIZE] [CENTER][IMG]http://www.divaina.com/2015/11/01/pic/l1-2.jpg[/IMG][/CENTER] [COLOR="DarkRed"][SIZE="5"][CENTER]මෙන්න එතුමගේ කතාව[/CENTER][/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="4"][CENTER]කළුතර ඉදලා සැතපුම් දෙකක් විතර ගාල්ල පැත්තට ගියාම තියෙන කලුමුල්ල තමයි මගේ ගම. මම මුලින්ම ගියේ ගමේ පාසලට. ඊට පස්සේ කළුතර සිරි කුරුස විද්‍යාලයට අවුරුදු දෙකක් විතර ගියා. මම දග නිසා, මට ගෙදර තියාගෙන උගන්නන්න බැහැ කියලා හිතලා අම්මලා මාව කදානේ බෝඩ් කළා. එතකොට මම පාසල් ගියේ කදානේ ඩි මැසනඩ් විද්‍යාලයට. මම හතරේ පන්තියේ ඉදලා ඉගන ගත්තේ ඒ පාසලේ. මෙවැනි කතා වැඩිහිටි අවධිය ගත කරන කාටත් පොදුය. විශේෂත්වය වන්නේ මේ කතාවේ වර්තමානය යාවී තිබෙන්නේ ලෝක පූජිත සිංහලයෙකුගේ ළමා කාලය පිළිබද වීම නිසාය. මහාචාර්ය වර්නන් කුරේ සේවය කරන්නේ ස්වීඩනයේ උප්සලා විශ්වවිද්‍යාලයේ විද්‍යුතය සහ ස්ථිති විද්‍යුත් ආරෝපණ පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙසය. ජාත්‍යන්තර අකුණු නිවාරණ සැසියේ වත්මන් සභාපතිත්වය දරණ ඔහු, අකුණු පිළිබදව ලොව අංක එකේ විද්වතා ලෙස සැලකේ. උප්සලා සරසවියේ විකල්ප බලශක්ති පිළිබද ශිෂ්‍ය එකමුතුව විසින් හොදම ආචාර්යවරයා ලෙස ද වරක් ඔහු තෝරා ගත්තේය. කෙටි නිවාඩුවක් සදහා සිය මව් රටට පැමිණි මොහොතේ ද ඔහු සිය පරේෂණ මානසිකත්වය අත්නොහැර කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යන අංශයේ, සේවයේ නිරතව සිටියේය. අපේ පොළොවෙන් බිහිවූ ලොව අංක එකේ විද්වතෙකු සමග සාකච්ඡා කිරීමට ලැබීමේ ආඩම්බරය සමගම අපි ඔහු සමග කතාවට මුල පිරුවෙමු. "මගේ අම්මා ගුරුවරියක්. තාත්තා කොළඹ කච්ෙච්රියේ සරප්වරයෙකු ලෙසයි සේවය කළේ. කොහොමටත් මම පොඩි කාලයේ ඉදලම විද්‍යාව විෂයට උනන්දුවක් තිබ්බා. විවේක කාලයට කෑම කාපු ගමන් මම දුවන්නේ ලැබ් එකට. එකේ ඉන්න සහයකයා එක්ක මම යාලුයි. එයාට විද්‍යාගාරය අස් පස් කරන්න මම උදව් කරනවා. එහෙම කරල මම කෙමිකල් එහෙම පොඩ්ඩ පොඩ්ඩ එයාගෙන් ඉල්ල ගන්නවා. බ්‍රවුනින් සහ ජෝශප් ලියපු රසායන විද්‍යා පොත අරගෙන මම ඒකෙන් එක එක පරීක්ෂණ කරනවා. මං ගාව කෙමිකල් පෙට්ටියක් පොඩි කාලේ ඉඳලම තිබ්බා. පස්සේ මම කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශය සදහා තේරුණා. මම උසස් පෙළ වෙනකම් ඉගෙන ගත්තේ සිංහල මාධ්‍යයෙන්. විශ්වවිද්‍යාලයට ආවට පස්සෙ තමයි ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තේ. අවුරුදු හතළිහක් තිස්සේ මම අධ්‍යයන වැඩ කරන්නේම ඉංග්‍රීසියෙන් තමයි. හැබැයි අපි කතා කරන්නේ සිංහලෙන් නිසා සිංහල මට අමතක වෙන්නේ නැහැ. දැන් සමහරු කියනවා සිංහලෙන් ඉගෙන ගත්තාම ජාත්‍යන්තරයට යන්න බැහැ කියලා. මට නම් එහෙම බාධාවක් වෙලා නැහැ. මුල් කාලයේ අවුරුදු දෙකක් විතර ටිකක් අමාරු වුණා. පස්සේ ඒක හරි ගියා. අපේ භාෂාවෙන් විෂයන් උගන්වන්න පුළුවන් වීම ලොකු භාග්‍යයක්. ස්වීඩනයේ පාසල් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ලබා දෙන්නේ ඒගොල්ලන්ගේ භාෂාවෙන්. සරසවියට ආවම ඉංග්‍රීසියෙන් හරි ස්වීඩන් භාෂාවෙන් හරි ඉගෙන ගන්න ඒ අයට පුළුවන්. හැබැයි ඒගොල්ලෝ පාසලේ දී හරියට ඉංග්‍රීසි උගන්වනවා. අපේ එදිනෙදා භාෂාවෙන් ඉගැන්වීම කළාම ඒක ලොකු පහසුවක්. සියලුම දෙනාට සම අවස්ථාවක් ඒකෙන් ලැබෙනවා. ස්වීඩනයේ ගොඩක් දෙනෙක් එකට හම්බවුණාම ඒ අය කතා කරන්නේ ස්වීඩන් භාෂාවෙන්. ඒ අය දෙන්නෙක් පිට රටකදී හම්බවුණත් එහෙමයි. අපේ රටේ අය නිතරම එකිනෙකාට කතා කර ගන්න හදන්නේ ඉංග්‍රීසියෙන්. මම නම් එහෙම වෙලාවට කතා කරන්නේ සිංහලෙන්. මිලියන අටක් ඉන්න ස්වීඩන් අය ආඩම්බරයෙන් ඒ අයගේ භාෂාවෙන් කතා කරනවා නම් ඇයි අපිට බැරි කියලා මට හිතෙනවා. අපේ සමහරු හිතනවානේ, ඉංග්‍රීසි බැරි නම් උගතෙක් නෙමෙයි කියලා. ඒක බොරු කතාවක්. ඉංග්‍රීසි දැනගත්ත පළියට කොහොමද උගතෙක් වෙන්නේ. ඒකට සපුරන්න ඕන අවශ්‍යතා වෙනම තියෙනවනේ... අවසානයේදී ඉංග්‍රීසියෙන් විභාගය ලියලා මම පළමු පන්තියේ සාමාර්ථයක් ලබා ගත්ත නිසා ආචාර්ය මණ්ඩලයටත් බදවා ගත්තා. එහෙම සේවය කරන අතරේ තමයි උප්සලා විශ්වවිද්‍යාලයට යැම ස`දහා මට ශිෂ්‍යත්වයක් ලැබෙන්නේ. මම එහෙට ගියේ ආචාර්ය උපාධිය හදාරන්නයි. මම ඉගෙන ගත්ත දෙපාර්තමේන්තුවේ අකුණු සම්බන්ධව අධ්‍යනය කරන කණ්ඩායමක් හිටියා. ඒ නිසා මමත් ආචාර්ය උපාධිය හදාරන්න පටන් ගත්තේ අකුණු ගැනයි. ආචාර්ය උපාධිය කළාට පස්සේ මට උප්සලා විශ්වවිද්‍යාලයේම කථිකාචාර්ය තනතුරක් ලැබුණා. පස්සේ මට මහාචාර්ය තනතුරක් ලැබුණා.උප්සලා විශ්වවිද්‍යාලය අවුරුදු පන්සීයක් පැරණි එකක්. උෂ්ණත්වය මැනීම සදහා වන සෙල්සියස් අංශක සොයාගත් සෙල්සියස් ඉගෙන ගත්තේ එහේ.පස්සේ අකුණු ගැන හදාරලා තමයි මම ඉදිරියට ආවේ. පසුගිය වසරේ සිට වසර හයක් වෙනකම් ලෝකයේ අකුණු ගැන තිබෙන, ප්‍රධාන ආයතනය. එයින් පිරිනැමෙන බර්ගර් සම්මානයත් මට ලැබුණා. ලෝකයේ කොහේ හිටියත් අපේ රට වගේ තැනක් මට නැහැ. මම නිතරම සිංහල සින්දු අහනවා. අම්මා සදකි කියන ටී.එම්. ජයරත්නගේ ගීතයට මම හරිම කැමතියි. ආචාර්ය අමරදේව, සුනිල් එදිරිසිංහ වගේ අයගේ ගීත අපේ ගෙදර හරියට අහනවා. අවුරුද්දට දෙපාරක් විතර මම ලංකාවට එනවා. මහාචාර්ය වර්නන් කුරේ අතිශයින්ම සරල චරිතයකි. ඔහුගේ හදවත තවමත් සිංහලය. තමන්ගේ දැනුම මව්බිමට ලබා දීම සදහා ඔහු කොළඹ සරසවියට පැමිණ තිබේ. අධ්‍යාපනයේ පමණක් නොව බොහෝ අංශයන්ගෙන් ආදර්ශයන් ඔහු රටට ලබා දී තිබේ. [/CENTER][/SIZE][/COLOR] [SIZE="5"][COLOR="DarkRed"][CENTER]ලෝක සිතියමේ ලංකාව කියන්නේ පුංචි තිතක් වගේ රටක්..ඒත් අපේ රටේ මේ වගේ ලෝක පූජිත මිනිස්සු ඉන්නවා කියන්නේ මොන තරම් ආඩම්බරයක්ද..අපි නොදන්න තව මේ වගේ ශ්‍රේෂ්ඨ මිනිස්සු කොච්චර ඉන්නවා ඇත්ද..?[/CENTER][/COLOR][/SIZE] [COLOR="Blue"][CENTER][SIZE="4"][URL="http://www.divaina.com/2015/11/01/nimna01.html"]ඉස්සුවේ මෙතනින්[/URL][/SIZE][/CENTER][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom