Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අකුරැස්සේ තව දැරියකට අතවර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කව්ද මේ සාරුවා සුනිල් ? 2012 වසරේදී ඔහු පිළිබඳ මෙරට ආන්දෝලනයක් ඇති වන්නේ කන්‍යාවියන් 100 දෙනෙකු දුෂණය කර එය සැමරීම සඳහා සාදයක් පැවැත්වුයේ යැයි කියන කතාව ලැව් ගින්නක් මෙන් පැතිරයාම හේතුවෙනි.

සාරුව ලියනගේ සුනිල් හෙවත් සාරුවා සුනිල් පිළිබඳ යළි කතාබහක් ඇතිවුයේ 2012 වසරේදී 14 හැවිරිදි දැරියක දූෂණය කිරීමේ චෝදනාවට වරදකරුවී වසර 15ක බරපතල සිර දඬුවම් සහ දඩ නියමව සිටි ඔහු එම චෝදනා සඳහා වූ දඬුවමින් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය ඔක්තෝබර් 11 වැනිදා නියෝග කිරීමත් සමඟය .

අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වූ සුනිල්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සමීප ආධාරකරුවෙකු යැයි කීම හේතුවෙන් මෙම සිද්ධිය දේශපාලන මුහුණුවරක් ගත් චෝදනාවක් ද වූ අතර යහපාලන රජය බලයට පත්වීමට පෙර විපක්ෂ දේශපාලන වේදිකාවේ රැව් දුන් මාතෘකාවක්ද වුයේය.

සාරුව ලියනගේ සුනිල් දේශපාලනයට පිවිසෙන්නේ, ව්‍යාපාරිකයෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙසිනි.

2012 වසරේදී බාල වයස්කාර දැරියක දූෂණය කිරීම සම්බන්ධයෙන් සාරුවා ලියනගේ සුනිල්ට චෝදනා එල්ල වූ අතර, 2020 ජනවාරි 17 වන දා එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණය ඔහුට වසර 15ක බරපතළ වැඩ සහිත සිර දඬුවක්, රුපියල් 25,000ක දඩයක් සහ රුපියල් 250,000ක වන්දියක් ගෙවන ලෙසත් නියෝග කර තිබුණි.

සැකකාර සභාපතිවරයා 2012 වසරේ ජුනි 02 වැනිදා තමාව ලැඟුම්හලකට රැගෙන ගොස් දූෂණය කළ බවට දැරිය පවසා තිබුණි.

14 හැවිරිදි බාල වයස්කාර දැරියක අපයෝජනය කිරීමේ සිද්ධියකට වරදකරු කරමින් වසර 15ක බරපතළ වැඩ සහිතව සිරදඬුවම් ලැබූ සාරුවා සුනිල් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය (ඔක්තෝබර් 11 වැනිදා) නියෝගය කළේය.

දැරිය විසින් ජාතික ළමා රක්ෂක අධිකාරියට ලබා දුන් වීඩියෝ සාක්ෂිය අනුව පැමිණිල්ල විසින් අදාල චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පුකර ඇති බව තහවුරු කරමින් මහාධිකරණය සාරුව ලියනගේ සුනිල්ට දඬුවම් නියම කරනු ලැබුවේය.

[CODE]https://www.bbc.com/sinhala/sri-lanka-63226247[/CODE]

[QUOTE="Xi Jinping, post: 29594155, member: 579892"] [B][SIZE=7]කව්ද මේ සාරුවා සුනිල් ? 2012 වසරේදී ඔහු පිළිබඳ මෙරට ආන්දෝලනයක් ඇති වන්නේ කන්‍යාවියන් 100 දෙනෙකු දුෂණය කර එය සැමරීම සඳහා සාදයක් පැවැත්වුයේ යැයි කියන කතාව ලැව් ගින්නක් මෙන් පැතිරයාම හේතුවෙනි.[/SIZE][/B] සාරුව ලියනගේ සුනිල් හෙවත් සාරුවා සුනිල් පිළිබඳ යළි කතාබහක් ඇතිවුයේ 2012 වසරේදී 14 හැවිරිදි දැරියක දූෂණය කිරීමේ චෝදනාවට වරදකරුවී වසර 15ක බරපතල සිර දඬුවම් සහ දඩ නියමව සිටි ඔහු එම චෝදනා සඳහා වූ දඬුවමින් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය ඔක්තෝබර් 11 වැනිදා නියෝග කිරීමත් සමඟය . අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වූ සුනිල්, හිටපු ජනාධිපති [B][SIZE=7][B][COLOR=rgb(250, 197, 28)]මහින්ද රාජපක්ෂගේ[/COLOR][/B][/SIZE][/B] සමීප ආධාරකරුවෙකු යැයි කීම හේතුවෙන් මෙම සිද්ධිය දේශපාලන මුහුණුවරක් ගත් චෝදනාවක් ද වූ අතර යහපාලන රජය බලයට පත්වීමට පෙර විපක්ෂ දේශපාලන වේදිකාවේ රැව් දුන් මාතෘකාවක්ද වුයේය. සාරුව ලියනගේ සුනිල් දේශපාලනයට පිවිසෙන්නේ, ව්‍යාපාරිකයෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙසිනි. 2012 වසරේදී බාල වයස්කාර දැරියක දූෂණය කිරීම සම්බන්ධයෙන් සාරුවා ලියනගේ සුනිල්ට චෝදනා එල්ල වූ අතර, 2020 ජනවාරි 17 වන දා එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණය ඔහුට වසර 15ක බරපතළ වැඩ සහිත සිර දඬුවක්, රුපියල් 25,000ක දඩයක් සහ රුපියල් 250,000ක වන්දියක් ගෙවන ලෙසත් නියෝග කර තිබුණි. සැකකාර සභාපතිවරයා 2012 වසරේ ජුනි 02 වැනිදා තමාව ලැඟුම්හලකට රැගෙන ගොස් දූෂණය කළ බවට දැරිය පවසා තිබුණි. [B]14 හැවිරිදි බාල වයස්කාර දැරියක අපයෝජනය කිරීමේ සිද්ධියකට වරදකරු කරමින් වසර 15ක බරපතළ වැඩ සහිතව සිරදඬුවම් ලැබූ සාරුවා සුනිල් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය (ඔක්තෝබර් 11 වැනිදා) නියෝගය කළේය.[/B] [SIZE=7][B]දැරිය විසින් ජාතික ළමා රක්ෂක අධිකාරියට ලබා දුන් වීඩියෝ සාක්ෂිය අනුව පැමිණිල්ල විසින් අදාල චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පුකර ඇති බව තහවුරු කරමින් මහාධිකරණය සාරුව ලියනගේ සුනිල්ට දඬුවම් නියම කරනු ලැබුවේය. [CODE]https://www.bbc.com/sinhala/sri-lanka-63226247[/CODE][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom