Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අකුරැස්සේ තව දැරියකට අතවර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන්ද මානසික තරුණියක් දුෂණය කල මාලිමාවක් අත්අඩංගුවට..

February 10, 2023 at 3:00 pm | lanka C news

මන්ද මානසික තරුණියක දූෂණය කළ අතුරලිය ප්රාදේශීය සභාවට මාලිමාවෙන් තරග කරන අපේක්ෂකයකුව අකුරැස්ස පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

අකුරැස්ස පෝරතොට උලහැටිගොඩවත්තේ පදිංචිව සිටින 18 හැවරිදි තරුණියක්ව මෙසේ මෙම අපේක්ෂකයා විසින් දූෂණයකර ඇති බව පොලීසිය කියයි.

2022 වසරේ සැත්තැම්බර් මාසයේ දිනක මෙම අපරාධය එම තරුණියට සිදුව ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබෙන බවද පොලීසිය කියයි.

මෙම තරුණිය පසුගිය ජනවාරි 23 වෙනිදා ද එම ප්රදේශයේ තරුණයකු විසින් පෝරතොට කිතුල්ලියද්ද වලව්වට රැගෙන ගොස් දූෂණය කිරීමක් ගැන පොලීසියට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී ප්රාදේශීය සභා අපේක්ෂකයාගෙන් ඇයට සිදුවී ඇති අපරාධය ගැන තොරතුරු හෙළිවූ බව පොලීසිය කියයි. මුලින්ම එම තරුණිය මෙම අපරාධය ගැන පවසා ඇත්තේ වැඩිහිටියන්ට බවත් ඒ අය සමඟ පැමිණ පොලීසියට පැමිණිලි කළ බවත් පොලීසිය කියයි.

පසුගිය ජනවාරි 23 වෙනිදා ඇයට මෙම අපරාධය කළ දිල්ෂාන් නමැති සැකකරු පළාගොස් සැඟව සිටින බවත් ඒ.ජී. ජයන්ත නමැති 47 හැවිරිදි මාලිමාවේ අපේක්ෂකයාව අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි. ඔහුව මොරවක අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව අකුරැස්ස පොලීසිය සඳහන් කළේය.

– ගයාන් කුමාර වීරසිංහ

[QUOTE="hirashgeff, post: 29594168, member: 15895"] [HEADING=2][URL='https://lankacnews.com/%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b7%83%e0%b7%92%e0%b6%9a-%e0%b6%ad%e0%b6%bb%e0%b7%94%e0%b6%ab%e0%b7%92%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%af%e0%b7%94%e0%b7%82/']මන්ද මානසික තරුණියක් දුෂණය කල මාලිමාවක් අත්අඩංගුවට..[/URL][/HEADING] February 10, 2023 at 3:00 pm | lanka C news[IMG alt="මන්ද මානසික තරුණියක් දුෂණය කල මාලිමාවක් අත්අඩංගුවට.."]https://lankacnews.com/wp-content/uploads/2023/02/npp-2.jpg[/IMG] මන්ද මානසික තරුණියක දූෂණය කළ අතුරලිය ප්රාදේශීය සභාවට මාලිමාවෙන් තරග කරන අපේක්ෂකයකුව අකුරැස්ස පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. අකුරැස්ස පෝරතොට උලහැටිගොඩවත්තේ පදිංචිව සිටින 18 හැවරිදි තරුණියක්ව මෙසේ මෙම අපේක්ෂකයා විසින් දූෂණයකර ඇති බව පොලීසිය කියයි. 2022 වසරේ සැත්තැම්බර් මාසයේ දිනක මෙම අපරාධය එම තරුණියට සිදුව ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබෙන බවද පොලීසිය කියයි. මෙම තරුණිය පසුගිය ජනවාරි 23 වෙනිදා ද එම ප්රදේශයේ තරුණයකු විසින් පෝරතොට කිතුල්ලියද්ද වලව්වට රැගෙන ගොස් දූෂණය කිරීමක් ගැන පොලීසියට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී ප්රාදේශීය සභා අපේක්ෂකයාගෙන් ඇයට සිදුවී ඇති අපරාධය ගැන තොරතුරු හෙළිවූ බව පොලීසිය කියයි. මුලින්ම එම තරුණිය මෙම අපරාධය ගැන පවසා ඇත්තේ වැඩිහිටියන්ට බවත් ඒ අය සමඟ පැමිණ පොලීසියට පැමිණිලි කළ බවත් පොලීසිය කියයි. පසුගිය ජනවාරි 23 වෙනිදා ඇයට මෙම අපරාධය කළ දිල්ෂාන් නමැති සැකකරු පළාගොස් සැඟව සිටින බවත් ඒ.ජී. ජයන්ත නමැති 47 හැවිරිදි මාලිමාවේ අපේක්ෂකයාව අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි. ඔහුව මොරවක අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව අකුරැස්ස පොලීසිය සඳහන් කළේය. – ගයාන් කුමාර වීරසිංහ [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom