Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අගමැතිකම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරිසේනට තියෙන්නේ අගමැතිකම නොලැබීමේ වෛරයයි.

විවිධ දේශපාලන පක්ෂ සමඟ අස්සන් කර ඇති රට පාවා දීමේ හොර ගිවිසුම් සියල්ල වහාම රටට හෙළදරව් කරන්නැයි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට තමා අභියෝග කරන බව ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා මුලින් කළ ප්‍රකාශ වෙනස් කරමින් දැන් විවිධ තැන්වල විවිධ ප්‍රකාශ සිදුකරන්නට පටන්ගෙන සිටින නිසා ඔහු පවසන්නේ සත්‍ය කරුණුදැයි ජනතාවට බරපතළ ප්‍රශ්නයක් මතුව තිබෙන බවද ඇමැතිවරයා පැවැසීය.

ඔහු හෙළ උරුමයේ රතන හිමියන්ට එකක් පවසන විට, චම්පික රණවක, රාජිත සේනාරත්න හා දෙමළ සන්ධානයට තවත් එකක් පවසන බවත් කීය. ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථාන ශ්‍රවණාගාරයේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවේදී ය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රටට හෙළි කිරීමට තරම් කිසිදු ගිවිසුමක් නොමැති බවත්, එවැනි ගිවිසුම් තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාට බවත් කීය.

පොදු විපක්ෂයේ දේශපාලන චරිතවලට විවිධ ප්‍රශ්න තිබෙන බවද, ඒ අනුව චන්ද්‍රිකා කුමාරතුංගට තිබෙන්නේ ජනාධිපතිතුමා සහ රජය සමඟ වෛරය බවද, මෛත්‍රීපාල සිරිසේනට තිබෙන්නේ අගමැතිකම නැතිවීමේ වෛරය බවද, චම්පික රණවකට තිබෙන්නේ විදුලිබල අමාත්‍යාංශය නැතිවීමේ වෛරය බවද, සරත් ෆොන්සේකාට තිබෙන්නේ විධායක ජනාධිපති ධුරය නොලැබීමේ වෛරය බවද, දෙමළ සන්ධානයට තිබෙන්නේ රට බෙදීමට නොහැකිවීමේ වෛරය බවද ඇමැතිවරයා මෙහිදී පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, ජනමාධ්‍ය හා ප්රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, වරාය මහාමාර්ග හා නාවුක කටයුතු පිළිබඳ ව්‍යාපෘති ඇමැති රෝහිත අබේගුණවර්ධන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගී වූහ.

[QUOTE="EXCITE, post: 17576968, member: 517400"] [B][SIZE=5]සිරිසේනට තියෙන්නේ අගමැතිකම නොලැබීමේ වෛරයයි.[/SIZE][/B] [IMG]http://dinamina.lk/2014/12/17/Mahindananda.jpg[/IMG] [SIZE=4]විවිධ දේශපාලන පක්ෂ සමඟ අස්සන් කර ඇති රට පාවා දීමේ හොර ගිවිසුම් සියල්ල වහාම රටට හෙළදරව් කරන්නැයි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට තමා අභියෝග කරන බව ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.[/SIZE] [SIZE=4] මෛත්‍රීපාල සිරිසේන මහතා මුලින් කළ ප්‍රකාශ වෙනස් කරමින් දැන් විවිධ තැන්වල විවිධ ප්‍රකාශ සිදුකරන්නට පටන්ගෙන සිටින නිසා ඔහු පවසන්නේ සත්‍ය කරුණුදැයි ජනතාවට බරපතළ ප්‍රශ්නයක් මතුව තිබෙන බවද ඇමැතිවරයා පැවැසීය.[/SIZE] [SIZE=4] ඔහු හෙළ උරුමයේ රතන හිමියන්ට එකක් පවසන විට, චම්පික රණවක, රාජිත සේනාරත්න හා දෙමළ සන්ධානයට තවත් එකක් පවසන බවත් කීය. ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථාන ශ්‍රවණාගාරයේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවේදී ය. [/SIZE] [SIZE=4] ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රටට හෙළි කිරීමට තරම් කිසිදු ගිවිසුමක් නොමැති බවත්, එවැනි ගිවිසුම් තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාට බවත් කීය.[/SIZE] [SIZE=4] පොදු විපක්ෂයේ දේශපාලන චරිතවලට විවිධ ප්‍රශ්න තිබෙන බවද, ඒ අනුව චන්ද්‍රිකා කුමාරතුංගට තිබෙන්නේ ජනාධිපතිතුමා සහ රජය සමඟ වෛරය බවද, මෛත්‍රීපාල සිරිසේනට තිබෙන්නේ අගමැතිකම නැතිවීමේ වෛරය බවද, චම්පික රණවකට තිබෙන්නේ විදුලිබල අමාත්‍යාංශය නැතිවීමේ වෛරය බවද, සරත් ෆොන්සේකාට තිබෙන්නේ විධායක ජනාධිපති ධුරය නොලැබීමේ වෛරය බවද, දෙමළ සන්ධානයට තිබෙන්නේ රට බෙදීමට නොහැකිවීමේ වෛරය බවද ඇමැතිවරයා මෙහිදී පැවසීය.[/SIZE] [SIZE=4] ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, ජනමාධ්‍ය හා ප්රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, වරාය මහාමාර්ග හා නාවුක කටයුතු පිළිබඳ ව්‍යාපෘති ඇමැති රෝහිත අබේගුණවර්ධන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගී වූහ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom