Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අගමැතිගේ විශේෂ ප්‍රකාශය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දගේ "හදිසි ශ්‍රීලනිප ආලයේ" රහස මෙන්න

15 February 2018

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානත්වයෙන් පිහිටුවනු ලබන ආණ්ඩුවකට කොන්දේසි විරහිතව සහය දෙන බවට ඒකාබද්ධ විපක්ෂය සඳහන් ඇතත් ඒ පිටුපස වෙනත් අපේක්ෂා රැසක් ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයකු සඳහන් කරයි.

රාජපක්ෂ හිතවාදීන්ට ලණුවක්

newstube.lk කළ විමසුමකට පිළිතුරු දෙමින් එම පක්ෂයේ අමාත්‍යවරයෙකු මේ බව සඳහන් කළ අතර මේ වන තුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා හෝ පක්ෂයේ මධ්‍යම කාරකසභාව එවැනි කිසිඳු තීරණයක් ගෙන නොමැති බවත් මෙය රාජපක්ෂ හිතවාදීන් කිහිපදෙනෙකු යොදාගෙන රාජපක්ෂවරු දියත්කර තිබෙන ප්‍රචාරයක් වන බවයි.

මේ පිළිබඳ අප සමඟ දීර්ඝව අදහස් දැක්වූ ශ්‍රීලනිප ප්‍රබලයා පසුගිය දින කිහිපයේ සිදුවූ දේශපාලන රහස් කතා කිහිපයක්ද හෙළිකළ අතර පහත පළවන අනාවරණය එම අදහස් ඇසුරෙන්ය.

පුංචි ආණ්ඩු 165ක පොහොට්ටුව අනාථ වෙලා

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ බවට මහා ඝෝෂාවක් නැගුවද මේ වන විට ඔවුන් ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 165 කට අධික ප්‍රමාණයක තනි බලයක් සහිතව පුංචි ආණ්ඩු පිහිටුවීමේ බරපතල දුෂ්කරතාවක් මතුව ඇත.

ශ්‍රීලනිප හෝ UNP සහය නැතුව බෑ

එහිදී ඔවුන්ට ඉතිරිව තිබෙන එකම විකල්පය බවට පත්ව ඇත්තේ එක්කෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහය ඇතුව එම පළාත් පාලන ආයතන වල සභාපතිවරුන් පත්කර ගැනීමය. නැතිනම් එක්සත් ජාතික පක්ෂයේ සහය ලබාගෙන පොදුජන පෙරමුණේ සභාපතිවරුන් පත්කර ගැනීමය.

එහෙත් ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ සහය ලබාගැනීමට යාමේදී මැතිවරණ සමයේ බරපතලව ගෙන ගිය එජාප විරෝධී ප්‍රතිපත්තිය අමුම අමු බොරුවක් බව හෙළිවන අතර යහපාලන ආණ්ඩුව තුළ නොසිට මෙතෙක් පක්ෂය බෙදා වෙන්කර කටයුතු කිරීමේද සැබෑ හේතුව එජාප විරෝධය නොවන බව හෙලිවීමේ අවධානමක් ද මතුව ඇත.

මෛත්‍රී පාර්ශවට එකතුවෙමු - පොඩි පොහොට්ටු බලකරයි

කෙසේ වුවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එජාප විරෝධයක් මවා පාමින් කටයුතු කළත් මේ වන විට තනිව පළාත් පාලන ආයතන පිහිටුවීමට නොහැකි පාර්ශව ශ්‍රීලනිප ය ප්රමුඛ නිදහස් සන්ධානය සමඟ ඒකාබද්ධ වියයුතු බවට බලපෑම් කරන්නට ගෙන ඇත. එසේ නොවුණහොත් ඉදිරියේදී තමන් සිය කණ්ඩායම් සමඟ ඒකාබද්ධ වීමට තීන්දු කරන බවද ඔවුන් දැනුම්දී ඇත.

මෙතෙක් මේ ප්‍රශ්න සමාජය හමුවේ හෙළිවී නැත්තේ වත්මන් ආණ්ඩුවේ මතුව තිබෙන දේශපාලන අර්බුදය නිසාය. එහිදී රාජපක්ෂවරු දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් කටයුතු කර ඇති බවත් ඊට අදාළ තොරතුරු මේ වන විට ජනාධිපතිවරයාට පවා දැනගැනීමට ලැබී ඇත.

ආණ්ඩුවේ අග්රාමාත්යධූරයේ වෙනසක් සිදුවිය යුතු බවට පළමුව ජනාධිපතිවරයාට යෝජනා කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේම පිරිසක් විසින් වන අතර එවැනිම යෝජනාවක් ශ්‍රීලනිප පාර්ශවය වෙතින්ද ඉදිරිපත්ව ඇත. ඒ බව ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා දැනුවත් කරන්නට කටයුතු කර ඇත්තේ එයින් පසුවය.

රනිල් ඔයා ඉන්න මං බලාගන්නම් - හිටපු ජනාධිපති

නමුත් මෙහිදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ රනිල් හිතවාදී පාර්ශව වෙත දැනුම්දී ඇත්තේ අග්‍රාමාත්‍යවරයා වෙනස් විය යුතු නැති බවත් පාර්ලිමේන්තුව තුළ ඊට අවශ්‍ය සහය තම පාර්ශවය වෙතින් ලැබෙනු ඇති බවත්ය. ඒ සමඟ රාජපක්ෂවරුන් ශ්‍රීලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ශව වෙත දැනුම්දී ඇත්තේ එජාපය නැතිව ශ්‍රීලනිප ආණ්ඩුවක් සෑදීමට සුදානාම් නම් තමන් කොන්දේසි විරහිතව ඒ සඳහා සහයදීමට සුදානම් බවය.

ඒ සම්බන්ධව පුවත් පළවීමත් සමඟ මේ පිළිබඳ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ප්‍රබල මන්ත්‍රීවරුන් මහින්ද රාජපක්ෂ මහතා වෙතින් කරුණු විමසා ඇති අතර එහිදී ඔවුන් පෙන්වාදී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැවැන්ත බලවේගයක් බවට පත්ව එමින් තිබෙන පසුබිමේ ශ්රීලනිපය හෝ වෙනත් කිසිවකු සමඟ සන්ධාන ඇතිකර ගන්නට යාම අවධානමක් බවය. එසේම ශ්‍රීලනිප යෝජනාව ආණ්ඩුවේ ගුණ්ඩුවක් බවද ඔවුන් පෙන්වාදී ඇත.

පිස්සුද අයිසේ මං යන්නෙ නෑ- හිටපු ජනාධිපති

එහිදී ඔවුන්ට හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ 'පිස්සුද අයිසේ, මගේ ළමයි හිරේ දාපු උන් එක්ක මොන ආණ්ඩුද? මගෙන් කාලා මාව පරද්දපු හැටි මට තාම අමතක වෙලා නෑ" කියාය.

එහෙත් මේ අතර තුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින රාජපක්ෂ හිතවාදීන් සමඟ සම්බන්ධතා හදාගනිමින් රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සිය නියෝජිතයන් කිහිපදෙනෙකු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමටද පිටත්කර එවා ඇත.

විශ්වාසයට නාමල් : සාමයට දිනේෂ් - ජනපති හමුවෙයි

ඒ අනුව නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ, උදය ප්‍රභාත් ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන සහ වාසුදේව නානායක්කාර යන මන්ත්‍රීවරුන් අවස්ථා දෙක තුනකදීම ජනාධිපතිවරයා සහ ඔහුගේ නියෝජිතයන් සමඟ සාකච්ඡා පවත්වා ඇත.

හිටපු ජනාධිපතිවරයා මේ ආකාරයට තම තීන්දුව වෙනස් කර ඇත්තේ ශ්‍රීලනිප පාර්ශවය තුළ බරපතල ලෙස රනිල් විරෝධයක් මතුවීම මෙන්ම හදිසියේ නීතිය හා සාමය අමාත්‍යංශය සාගල රත්නායක අමාත්‍යවරයාගෙන් ඉවත්කර ඊට වෙනත් අමාත්‍යවරයෙක් පත්කිරීමේ සුදානමක් ඇති බවට මාධ්‍ය වාර්තා පළවීමත් සමඟය.

ඇමති සාගල අස්වෙයි : රාජපක්ෂ රෙජීමය තැති ගනියි

එසේම එය මාධ්‍ය වාර්තාවන්ට සීමා නොවී ආණ්ඩුවේ සිටින එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රීලනිප දෙපාර්ශවයේම පොදු අදහසක් බවට පත්ව ඇති බවත් නියත වශයෙන්ම එම අමාත්‍යධුරය වෙනත් අමාත්‍යවරයෙකු වෙත පැවරීමේ සුදානමක් ඇති බව තහවුරු කරගැනීමෙන් පසුවය.

තවද එම කරණය දැනගත් වහා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ඇතුළු නිලධාරීන් කීපදෙනෙකු සහ රාජපක්ෂ රෙජීමයේ බරපතල මුල්‍ය අක්‍රමිකතා සිදුකළ බවට චෝදනා ලබාසිටින අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම හිටපු ජනාධිපතිවරයා හමුවී "සර්, දැන් මොකද කරන්නේ?" කියමින් වහා ශ්රීලනිපය සමඟ සමඟිවීමට යායුතු බවට යෝජනා කර ඇත.

හැගීම්බර බර වෙන්න එපා - හිටපු ජනාධිපති

එසේම හිටපු ජනාධිපතිවරයාගේ පවුල තුළින්ද දරුවන් හිරේ යාමට දිය නොහැකි බවත් නාමල්, බැසිල්, ගෝඨාභය ඇතුළු පිරිසේම යටකරගෙන සිටින නඩු එළියට ගනු ලැබුවහොත් හිටපු ජනාධිපතිවරයා තනිවන බවද පවසා කඩිනමින් මෛත්‍රී පාර්ශවය සමඟ සාකච්ඡා කළයුතු බවට පවසා ඇත.

මේ ආකාරයට අවස්ථා ගණනකදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන නායකයින් මෛත්‍රී ජනාධිපතිවරයා මුණගැසීමට යාම පිළිබඳ පොදුජන පෙරමුණේ තවත් පිරිසක් හිටපු ජනාධිපතිවරයා අමතා ප්‍රශ්න කර ඇති අතර එහිදී හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ, "හැගීම්බර නොවී දේශපාලනය කරන්න පුරුදු වෙන්න" කියාය. එසේම මේ අවස්ථාවේ තමන් අනාරක්ෂිත බවත් ගෝඨාභය, බැසිල් හිරේ යවන තැනට කටයුතු කරන අයෙකු අමාත්‍යංශයට පත්වීමක් ලැබුවහොත් මෙතෙක් හදාගෙන සිටි සියල්ලද වතුරේ යන බව හිටපු ජනාධිපතිවරයා ඔවුන්ට පවසා ඇත.

නිමල්, මං මහින්ද : සුබපැතුම් හොඳේ!

අනතුරුව නිමල් සිරිපාල ද සිල්වා අගමැති කරන්න සර් සහය දෙනවාද කියාත් එම පිරිස් හිටපු ජනාධිපතිවරයා වෙතින් විමසා ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ "අපේ නඩුත් අයින් වෙනවා නම්, ප්‍රශ්නයක් නැතුව ඉස්සරහට වැඩ කරන්නත් හම්බෙනවා නම් පිස්සු නැතුව තමුනුත් ඇමතිකමක් ගන්න බලනවා"කියාය. එසේම නිමල් අගමැති වනවා නම් ඒ "ද සිල්වා" කුලයේ අයෙකු මේ රටේ අගමැති වන පළමු අවස්ථාව බවත් ඊට සහය දීම හරහා එම කුළේ සහයද තමන්ට ඉදිරියට ලැබෙනු ඇති බවද හිටපු ජනාධිපතිවරයා පවසා ඇත.

මේ අතර නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාව ශ්‍රීලනිප පාර්ශවය විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස යෝජනා කර ඇති බව සැළවීමත් සමඟ හිටපු ජනාධිපතිවරයා ඔහුව අමතා සුබ පතා ඇත. එහිදී 'පමාවී හෝ නිමල්ට සුදුසු තන ලැබීම ගැන සතුටු වන බවත් තම පාර්ශවයේ සම්පුර්ණ සහය ඔයාට දෙනවා" කියාද හිටපු ජනාධිපතිවරයා පවසා ඇත.

නිමල්ට මහින්දගෙන් උපදෙස්

එසේම 'ඔයා ගිය දවස් වල ෆෝන් එකට ආවෙත් නෑනේ, අද වගේ දිගටම කෝල් කළාම ආන්සර් කරන ලෙසත් අගමැති වූ පසුව එසේ හැසිරීම ඊළඟ පියවරට වැදගත් බවත් හිටපු ජනාධිපතිවරයා නිමල් සිරිපාල අමාත්‍යවරයාට පවසා ඇත.

මේ අනුව පෙනී යන්නෙ ඉතා කුඨ ලෙස හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුව අභ්‍යන්තරයේ මතුව ඇති ආතතිගත තත්ත්වය තමන්ගේ වාසියට යොදාගන්නට සූදානමින් පසුවන ආකාරය බවත් එහෙත් ජනාධිපතිවරයා කා සමඟ සම්මුතියකට ගියත් රාජපක්ෂලා සමඟ සම්මුතියකට යාවි යැයි තමන් විශ්වාස නොකරන බවද එම අමාත්‍යවරයා පැවසීය.

- https://newstube.lk/news/992-mr-rabies

[QUOTE="monson, post: 22867003, member: 30005"] [B][SIZE="5"]මහින්දගේ "හදිසි ශ්‍රීලනිප ආලයේ" රහස මෙන්න[/SIZE][/B] 15 February 2018 [SIZE="4"]ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානත්වයෙන් පිහිටුවනු ලබන ආණ්ඩුවකට කොන්දේසි විරහිතව සහය දෙන බවට ඒකාබද්ධ විපක්ෂය සඳහන් ඇතත් ඒ පිටුපස වෙනත් අපේක්ෂා රැසක් ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයකු සඳහන් කරයි. [B] රාජපක්ෂ හිතවාදීන්ට ලණුවක්[/B] newstube.lk කළ විමසුමකට පිළිතුරු දෙමින් එම පක්ෂයේ අමාත්‍යවරයෙකු මේ බව සඳහන් කළ අතර මේ වන තුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා හෝ පක්ෂයේ මධ්‍යම කාරකසභාව එවැනි කිසිඳු තීරණයක් ගෙන නොමැති බවත් මෙය රාජපක්ෂ හිතවාදීන් කිහිපදෙනෙකු යොදාගෙන රාජපක්ෂවරු දියත්කර තිබෙන ප්‍රචාරයක් වන බවයි. මේ පිළිබඳ අප සමඟ දීර්ඝව අදහස් දැක්වූ ශ්‍රීලනිප ප්‍රබලයා පසුගිය දින කිහිපයේ සිදුවූ දේශපාලන රහස් කතා කිහිපයක්ද හෙළිකළ අතර පහත පළවන අනාවරණය එම අදහස් ඇසුරෙන්ය. [B]පුංචි ආණ්ඩු 165ක පොහොට්ටුව අනාථ වෙලා[/B] [B]පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ බවට මහා ඝෝෂාවක් නැගුවද මේ වන විට ඔවුන් ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 165 කට අධික ප්‍රමාණයක තනි බලයක් සහිතව පුංචි ආණ්ඩු පිහිටුවීමේ බරපතල දුෂ්කරතාවක් මතුව ඇත.[/B] [B]ශ්‍රීලනිප හෝ UNP සහය නැතුව බෑ[/B] එහිදී ඔවුන්ට ඉතිරිව තිබෙන එකම විකල්පය බවට පත්ව ඇත්තේ එක්කෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහය ඇතුව එම පළාත් පාලන ආයතන වල සභාපතිවරුන් පත්කර ගැනීමය. නැතිනම් එක්සත් ජාතික පක්ෂයේ සහය ලබාගෙන පොදුජන පෙරමුණේ සභාපතිවරුන් පත්කර ගැනීමය. එහෙත් ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ සහය ලබාගැනීමට යාමේදී මැතිවරණ සමයේ බරපතලව ගෙන ගිය එජාප විරෝධී ප්‍රතිපත්තිය අමුම අමු බොරුවක් බව හෙළිවන අතර යහපාලන ආණ්ඩුව තුළ නොසිට මෙතෙක් පක්ෂය බෙදා වෙන්කර කටයුතු කිරීමේද සැබෑ හේතුව එජාප විරෝධය නොවන බව හෙලිවීමේ අවධානමක් ද මතුව ඇත. [B]මෛත්‍රී පාර්ශවට එකතුවෙමු - පොඩි පොහොට්ටු බලකරයි[/B] කෙසේ වුවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එජාප විරෝධයක් මවා පාමින් කටයුතු කළත් මේ වන විට තනිව පළාත් පාලන ආයතන පිහිටුවීමට නොහැකි පාර්ශව ශ්‍රීලනිප ය ප්රමුඛ නිදහස් සන්ධානය සමඟ ඒකාබද්ධ වියයුතු බවට බලපෑම් කරන්නට ගෙන ඇත. එසේ නොවුණහොත් ඉදිරියේදී තමන් සිය කණ්ඩායම් සමඟ ඒකාබද්ධ වීමට තීන්දු කරන බවද ඔවුන් දැනුම්දී ඇත. මෙතෙක් මේ ප්‍රශ්න සමාජය හමුවේ හෙළිවී නැත්තේ වත්මන් ආණ්ඩුවේ මතුව තිබෙන දේශපාලන අර්බුදය නිසාය. එහිදී රාජපක්ෂවරු දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් කටයුතු කර ඇති බවත් ඊට අදාළ තොරතුරු මේ වන විට ජනාධිපතිවරයාට පවා දැනගැනීමට ලැබී ඇත. ආණ්ඩුවේ අග්රාමාත්යධූරයේ වෙනසක් සිදුවිය යුතු බවට පළමුව ජනාධිපතිවරයාට යෝජනා කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේම පිරිසක් විසින් වන අතර එවැනිම යෝජනාවක් ශ්‍රීලනිප පාර්ශවය වෙතින්ද ඉදිරිපත්ව ඇත. ඒ බව ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා දැනුවත් කරන්නට කටයුතු කර ඇත්තේ එයින් පසුවය. [B] රනිල් ඔයා ඉන්න මං බලාගන්නම් - හිටපු ජනාධිපති[/B] නමුත් මෙහිදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ රනිල් හිතවාදී පාර්ශව වෙත දැනුම්දී ඇත්තේ අග්‍රාමාත්‍යවරයා වෙනස් විය යුතු නැති බවත් පාර්ලිමේන්තුව තුළ ඊට අවශ්‍ය සහය තම පාර්ශවය වෙතින් ලැබෙනු ඇති බවත්ය. ඒ සමඟ රාජපක්ෂවරුන් ශ්‍රීලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ශව වෙත දැනුම්දී ඇත්තේ එජාපය නැතිව ශ්‍රීලනිප ආණ්ඩුවක් සෑදීමට සුදානාම් නම් තමන් කොන්දේසි විරහිතව ඒ සඳහා සහයදීමට සුදානම් බවය. ඒ සම්බන්ධව පුවත් පළවීමත් සමඟ මේ පිළිබඳ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ප්‍රබල මන්ත්‍රීවරුන් මහින්ද රාජපක්ෂ මහතා වෙතින් කරුණු විමසා ඇති අතර එහිදී ඔවුන් පෙන්වාදී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැවැන්ත බලවේගයක් බවට පත්ව එමින් තිබෙන පසුබිමේ ශ්රීලනිපය හෝ වෙනත් කිසිවකු සමඟ සන්ධාන ඇතිකර ගන්නට යාම අවධානමක් බවය. එසේම ශ්‍රීලනිප යෝජනාව ආණ්ඩුවේ ගුණ්ඩුවක් බවද ඔවුන් පෙන්වාදී ඇත. [B]පිස්සුද අයිසේ මං යන්නෙ නෑ- හිටපු ජනාධිපති එහිදී ඔවුන්ට හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ 'පිස්සුද අයිසේ, මගේ ළමයි හිරේ දාපු උන් එක්ක මොන ආණ්ඩුද? මගෙන් කාලා මාව පරද්දපු හැටි මට තාම අමතක වෙලා නෑ" කියාය.[/B] එහෙත් මේ අතර තුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින රාජපක්ෂ හිතවාදීන් සමඟ සම්බන්ධතා හදාගනිමින් රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සිය නියෝජිතයන් කිහිපදෙනෙකු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමටද පිටත්කර එවා ඇත. [B]විශ්වාසයට නාමල් : සාමයට දිනේෂ් - ජනපති හමුවෙයි[/B] ඒ අනුව නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ, උදය ප්‍රභාත් ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන සහ වාසුදේව නානායක්කාර යන මන්ත්‍රීවරුන් අවස්ථා දෙක තුනකදීම ජනාධිපතිවරයා සහ ඔහුගේ නියෝජිතයන් සමඟ සාකච්ඡා පවත්වා ඇත. හිටපු ජනාධිපතිවරයා මේ ආකාරයට තම තීන්දුව වෙනස් කර ඇත්තේ ශ්‍රීලනිප පාර්ශවය තුළ බරපතල ලෙස රනිල් විරෝධයක් මතුවීම මෙන්ම හදිසියේ නීතිය හා සාමය අමාත්‍යංශය සාගල රත්නායක අමාත්‍යවරයාගෙන් ඉවත්කර ඊට වෙනත් අමාත්‍යවරයෙක් පත්කිරීමේ සුදානමක් ඇති බවට මාධ්‍ය වාර්තා පළවීමත් සමඟය. [B]ඇමති සාගල අස්වෙයි : රාජපක්ෂ රෙජීමය තැති ගනියි[/B] :D එසේම එය මාධ්‍ය වාර්තාවන්ට සීමා නොවී ආණ්ඩුවේ සිටින එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රීලනිප දෙපාර්ශවයේම පොදු අදහසක් බවට පත්ව ඇති බවත් නියත වශයෙන්ම එම අමාත්‍යධුරය වෙනත් අමාත්‍යවරයෙකු වෙත පැවරීමේ සුදානමක් ඇති බව තහවුරු කරගැනීමෙන් පසුවය. තවද එම කරණය දැනගත් වහා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ඇතුළු නිලධාරීන් කීපදෙනෙකු සහ රාජපක්ෂ රෙජීමයේ බරපතල මුල්‍ය අක්‍රමිකතා සිදුකළ බවට චෝදනා ලබාසිටින අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම හිටපු ජනාධිපතිවරයා හමුවී "සර්, දැන් මොකද කරන්නේ?" කියමින් වහා ශ්රීලනිපය සමඟ සමඟිවීමට යායුතු බවට යෝජනා කර ඇත. [B]හැගීම්බර බර වෙන්න එපා - හිටපු ජනාධිපති[/B] එසේම හිටපු ජනාධිපතිවරයාගේ පවුල තුළින්ද දරුවන් හිරේ යාමට දිය නොහැකි බවත් නාමල්, බැසිල්, ගෝඨාභය ඇතුළු පිරිසේම යටකරගෙන සිටින නඩු එළියට ගනු ලැබුවහොත් හිටපු ජනාධිපතිවරයා තනිවන බවද පවසා කඩිනමින් මෛත්‍රී පාර්ශවය සමඟ සාකච්ඡා කළයුතු බවට පවසා ඇත. මේ ආකාරයට අවස්ථා ගණනකදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන නායකයින් මෛත්‍රී ජනාධිපතිවරයා මුණගැසීමට යාම පිළිබඳ පොදුජන පෙරමුණේ තවත් පිරිසක් හිටපු ජනාධිපතිවරයා අමතා ප්‍රශ්න කර ඇති අතර එහිදී හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ, "හැගීම්බර නොවී දේශපාලනය කරන්න පුරුදු වෙන්න" කියාය. එසේම මේ අවස්ථාවේ තමන් අනාරක්ෂිත බවත් ගෝඨාභය, බැසිල් හිරේ යවන තැනට කටයුතු කරන අයෙකු අමාත්‍යංශයට පත්වීමක් ලැබුවහොත් මෙතෙක් හදාගෙන සිටි සියල්ලද වතුරේ යන බව හිටපු ජනාධිපතිවරයා ඔවුන්ට පවසා ඇත. [B]නිමල්, මං මහින්ද : සුබපැතුම් හොඳේ![/B] :rofl: අනතුරුව නිමල් සිරිපාල ද සිල්වා අගමැති කරන්න සර් සහය දෙනවාද කියාත් එම පිරිස් හිටපු ජනාධිපතිවරයා වෙතින් විමසා ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ "අපේ නඩුත් අයින් වෙනවා නම්, ප්‍රශ්නයක් නැතුව ඉස්සරහට වැඩ කරන්නත් හම්බෙනවා නම් පිස්සු නැතුව තමුනුත් ඇමතිකමක් ගන්න බලනවා"කියාය. එසේම නිමල් අගමැති වනවා නම් ඒ "ද සිල්වා" කුලයේ අයෙකු මේ රටේ අගමැති වන පළමු අවස්ථාව බවත් ඊට සහය දීම හරහා එම කුළේ සහයද තමන්ට ඉදිරියට ලැබෙනු ඇති බවද හිටපු ජනාධිපතිවරයා පවසා ඇත. මේ අතර නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාව ශ්‍රීලනිප පාර්ශවය විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස යෝජනා කර ඇති බව සැළවීමත් සමඟ හිටපු ජනාධිපතිවරයා ඔහුව අමතා සුබ පතා ඇත. එහිදී 'පමාවී හෝ නිමල්ට සුදුසු තන ලැබීම ගැන සතුටු වන බවත් තම පාර්ශවයේ සම්පුර්ණ සහය ඔයාට දෙනවා" කියාද හිටපු ජනාධිපතිවරයා පවසා ඇත. [B]නිමල්ට මහින්දගෙන් උපදෙස්[/B] එසේම 'ඔයා ගිය දවස් වල ෆෝන් එකට ආවෙත් නෑනේ, අද වගේ දිගටම කෝල් කළාම ආන්සර් කරන ලෙසත් අගමැති වූ පසුව එසේ හැසිරීම ඊළඟ පියවරට වැදගත් බවත් හිටපු ජනාධිපතිවරයා නිමල් සිරිපාල අමාත්‍යවරයාට පවසා ඇත. මේ අනුව පෙනී යන්නෙ ඉතා කුඨ ලෙස හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුව අභ්‍යන්තරයේ මතුව ඇති ආතතිගත තත්ත්වය තමන්ගේ වාසියට යොදාගන්නට සූදානමින් පසුවන ආකාරය බවත් එහෙත් ජනාධිපතිවරයා කා සමඟ සම්මුතියකට ගියත් රාජපක්ෂලා සමඟ සම්මුතියකට යාවි යැයි තමන් විශ්වාස නොකරන බවද එම අමාත්‍යවරයා පැවසීය.[/SIZE] - [url]https://newstube.lk/news/992-mr-rabies[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom