Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අගමැති ඇමති ගන්ධබ්බයෝ - නලින් ද සිල්වා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නලීන්ද සිල්වා කියන්නේ මහාචාර්ය වරයෙක්, ගණිතඥයෙක්, ඒ නිසා මම අගෞරවයක් නොවන විධියට ගුරුවරයෙකු කියලා හිතාගෙන කියන්නේ. නලින්ද සිල්වා මහාචාර්යතුමා නීති විශාරදයෙක් නෙමෙයි. ගණිතඥයෙක්. එයා වියවස්ථාවේ වගන්ති පෙන්න පෙන්නා කරන්නේ නොදන්න මගුලක්.

එතුමා බටහිර විද්‍යාව හදාරලා, පර්යේෂණ කරලා Doctorate in Theoretical Physics -Cosmology අරගෙන පර්යේෂණ කරලා (බටහිර විද්‍යාවට අනුව ) නිබන්ධන කරලා, පොත් ලියලා මහාචාර්ය පට්ටමක් අරගෙන, ඊට පස්සේ ඒ විද්‍යාව වැරදියි කියලා කෑ ගහනවා.

හැබැයි ඒ වැරදි විද්‍යාවෙන් ගත්ත ආචාර්ය පට්ටම පට්ටම අතහරින්නේ නෑ. පී.එච්.ඩී එක ගත්ත විශ්වවිද්‍යාලයට කියලා තමන්ගේ නම විද්‍යාර්ථී ලයිස්තුවෙන් කපන්න කියලා ඉල්ලලා නෑ. එහෙම කලා කියලා ප්‍රසිද්ධ කරලත් නෑ,

එහෙව් මිනිහා කොහොමද අනිත් අයට ගන්දබ්බයා කියන්නේ.

එතුමා බටහිර විද්‍යාව විශ්වාස නොකරනවානම්, එහි තර්කණය වැරදියි කියනවානම් ඉස්සෙල්ලා කරන්න ඕනෑ, තමන් කරපු පර්යේෂණ, ලියපු නිබන්ධන, විද්‍යා පොත් වැරදියි කියලා ඒවා ඉල්ලා අස්කරගෙන, මහාචාර්ය පට්ටමත් ගලවගන්න ඕනෑ. එහෙම කරන්නේ නැ.

එතුමාට දේශපාලනය කරන්න අයිතිය තියෙනවා. ඕනෑ කෙනෙකුට විරුද්ධ වෙන්න, බනින්න අයිතිය තියෙනවා. හැබැයි මං සුදනා තියරිය දාන එක වැරදියි.

[QUOTE="makka_makka, post: 23816621, member: 105919"] [SIZE="4"]නලීන්ද සිල්වා කියන්නේ මහාචාර්ය වරයෙක්, ගණිතඥයෙක්, ඒ නිසා මම අගෞරවයක් නොවන විධියට ගුරුවරයෙකු කියලා හිතාගෙන කියන්නේ. නලින්ද සිල්වා මහාචාර්යතුමා නීති විශාරදයෙක් නෙමෙයි. ගණිතඥයෙක්. එයා වියවස්ථාවේ වගන්ති පෙන්න පෙන්නා කරන්නේ නොදන්න මගුලක්. එතුමා බටහිර විද්‍යාව හදාරලා, පර්යේෂණ කරලා Doctorate in Theoretical Physics -Cosmology අරගෙන පර්යේෂණ කරලා (බටහිර විද්‍යාවට අනුව ) නිබන්ධන කරලා, පොත් ලියලා මහාචාර්ය පට්ටමක් අරගෙන, ඊට පස්සේ ඒ විද්‍යාව වැරදියි කියලා කෑ ගහනවා. හැබැයි ඒ වැරදි විද්‍යාවෙන් ගත්ත ආචාර්ය පට්ටම පට්ටම අතහරින්නේ නෑ. පී.එච්.ඩී එක ගත්ත විශ්වවිද්‍යාලයට කියලා තමන්ගේ නම විද්‍යාර්ථී ලයිස්තුවෙන් කපන්න කියලා ඉල්ලලා නෑ. එහෙම කලා කියලා ප්‍රසිද්ධ කරලත් නෑ, එහෙව් මිනිහා කොහොමද අනිත් අයට ගන්දබ්බයා කියන්නේ. එතුමා බටහිර විද්‍යාව විශ්වාස නොකරනවානම්, එහි තර්කණය වැරදියි කියනවානම් ඉස්සෙල්ලා කරන්න ඕනෑ, තමන් කරපු පර්යේෂණ, ලියපු නිබන්ධන, විද්‍යා පොත් වැරදියි කියලා ඒවා ඉල්ලා අස්කරගෙන, මහාචාර්ය පට්ටමත් ගලවගන්න ඕනෑ. එහෙම කරන්නේ නැ. එතුමාට දේශපාලනය කරන්න අයිතිය තියෙනවා. ඕනෑ කෙනෙකුට විරුද්ධ වෙන්න, බනින්න අයිතිය තියෙනවා. හැබැයි මං සුදනා තියරිය දාන එක වැරදියි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom