Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අගමැති ගැන....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අතිගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය

තුන්වන වරටත් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දේශපාලන පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂතයේ නායකත්වය ද දරයි. ඔහු ආසියා ශාන්තිකර ප්රජාතාන්ත්රිකයන්ගේ සංගමයේ සභාපතිත්වය ද දරන අතර, 2005 වර්ෂයේ සිට ජාත්‍යන්තර ප්‍රජාතාන්ත්‍රික සංගමයේ නිල බලයෙන් පත් වූ උපසභාපතිත්වය ද දරයි.

දේශපාලනයේ ආරම්භය

වෘත්තියෙන් නීතීඥයෙකු වූ ඔහු විශ්වවිද්‍යාල සිසුවෙකු වශයෙන් උගත් සමයේ පටන් එ.ජා.ප. තරුණ පෙරමුණේ කටයුතු කොට වයස 28ට එලැඹි 1977 වර්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරී පත්විය. එකල ශ්‍රී ලංකාවේ ලාබාළතම අමාත්‍යවරයා වූ ඔහු ජනාධිපති ජයවර්ධනයන් යටතේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරය හෙබවීය. ඉතා කෙටි කලකින් ඔහුගේ සුවිශේෂී දක්ෂතා හා අද්විතීය කාර්ය ශූරත්වය හඳුනා ගනු ලැබ, ඔහු යෞවන කටයුතු හා රැකියා කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍ය ධූරයට පත් කරන ලදී. පසුකාලීනව ඔහු වෙත අධ්‍යාපන අමාත්‍ය ධූරය ලබා දෙන ලදී. ඉන් පසු 1989 දී, කෘතහස්ත ව්‍යවස්ථා විශාරදයෙකු වූ ඔහු, ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ සභානායක ධූරයට පත් කරන ලදී. ඔහු කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කළේය.

ජාතික ජයග්‍රහණ

එ.ජා.ප. ය නැවත නැවතත් බලයට පත් වූ 17 වසරක කාලය තුළ ජවසම්පන්න තරුණ දේශපාලනඥයකු වූ රනිල් වික්‍රමසිංහ මැතිතුමා රටේ සංවර්ධනය කෙරෙහි තීරණාත්මක බලපෑමක් කිරීමට සමත් විය. (ඉංග්‍රීසි, තාක්ෂණවේදය හා පරිගණක කුසලතා විෂයයෙහි විශේෂ අවධානයක් යොමු කරමින්) පාසල් අධ්‍යාපනයෙහි හා අධ්‍යාපන පරිපාලනයෙහි ගුණාත්මක ප්‍රගතියක් අත්පත් කර ගැනීමේ අරමුණෙන් 1980 ගණන්වලදී ඔහු විසින් ආරම්භ කරන ලද රැඩිකල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හේතු කොට ඔහු අද දක්වා ද මෙරට බිහි වූ සාර්ථකම අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් සළකනු ලැබේ. යෞවන සමාජ හා යොවුන් පුර හරහා සිදු කරන ලද නිර්මාණාත්මක, දිරිමත් කරවන සුළු මෙන්ම කුසලතා සංවර්ධන වැඩසටහන් මගින් ඔහු විසින් ශ්‍රී ලාංකික තරුණ පිරිස් බලගන්වන ලදී. පසුකාලීනව, කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ කටයුතු අමාත්‍යවරයා වශයෙන් ඔහු කාර්මික ජනපදවල යටිතල පහසුකම් සංවර්ධනය හා ආයතනගත කිරීම් හරහා ග්‍රාමීය ප්‍රදේශයන්හි මූල්‍යමය සීමා ඉවත් කිරීම හා කාර්මික ප්‍රවර්ධනය සිදු කිරීමේ අරමුණින් 1989 දී ආරම්භ වූ ශ්‍රී ලංකාවේ ආර්ථික නිදහස්කරණයෙහි හෙවත් ආර්ථික ලිබරල්කරණයෙහි දෙවන වටය ක්‍රියාත්මක කිරීමෙහි පුරෝගාමියා විය. බියගම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් ඔහු විසින් තම ඡන්ද කොට්ඨාශය අති නවීන කාපට් කළ මාර්ග, විදුලියකරණ යෝජනා ක්‍රම, ජල හා සනීපාරක්ෂක ව්‍යාපෘති, පාසල් හා ප්‍රජා මධ්‍යස්ථාන හා අනෙකුත් යටිතල පහසුකම් සහිතව අදහාගත නොහැකි තරමේ සංවර්ධනයක් කරා රැගෙන යන ලදී. පුළුල් පරාසයක විහිදෙන්නා වූ කර්මාන්ත ගණනාවක දහස් ගණනක් වූ තරුණ තරුණියන් වෙත රැකියා අවස්ථා සම්පාදනය කරනු පිණිස ඔහු විසින් බියගම නිදහස් වෙළඳ කලාපය ද පිහිටුවන ලදී.

අග්‍රාමාත්‍ය

1993 දී ජනාධිපති ප්‍රේමදාසයන්ගේ අකල් වියෝවෙන් පසු, ඩී.බී. විජේතුංග මහතාගේ කෙටි ජනාධිපති ධූර කාලය තුළ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍ය තනතුරට පත් කරන ලදී. රනිල් වික්‍රමසිංහයන් විසින් සිදු කරන ලද ආයෝජනයන් හේතු කොට එකී දශකයේදී අප රට විසින් ඉහළම මට්ටමේ ආර්ථික වර්ධනයක් අත්පත් කර ගන්නා ලදී.

එක්සත් ජාතික පක්ෂ නායක

1994 මැතිවරණයේදී එ.ජා.ප. ය ලැබූ පරාජයෙන් පසු රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්සත් ජාතික පක්ෂ නායකත්වයට හා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වයට පත්විය. ඔහුගේ නායකත්වය යටතේ එ.ජා.ප. ය ආයතනික හා බිම් මට්ටමෙහි පුළුල් ප්‍රතිව්‍යූහගතකරණයකට ලක් වූ අතර, ජනවාර්ගිකත්වය, ස්ත්‍රී-පුරුෂ සමාජ භාවය හා තාරුණ්‍යය යන අංශයන්හි වැඩි සාධාරණ තුලනයක් නියෝජනය කරනු පිණිස තව දුරටත් පක්ෂය ප්රජාතන්ත්රීයකරණය කරන ලදී.

නැවතත් අග්‍රාමාත්‍ය ධූරයට

2001 දී, රනිල් වික්‍රමසිංහයන්ගේ නායකත්වය යටතේ නැවතත් එක්සත් ජාතික පක්ෂය බලයට පත්වූ අතර, ඔහු නැවත ද අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන්නේය. රාජ්‍ය පාලනය දරමින් සිටි අවධියේ දී තම ප්‍රතිවාදී පක්ෂයෙන් බලයට පත් ජනාධිපති ධූරයක් පවතින තත්ත්වයක් තුළ මෙන්ම පාර්ලිමේන්තුවේ ප්‍රබල විරුද්ධ පක්ෂයක් පවතින තත්ත්වයක් තුළ වුවද, රනිල් වික්‍රමසිංහයන් විසින් දවසේ පැය විසිහතර පුරා විදුලි බලය සැපයීම, දුබල ආර්ථිකය පණ ගැන්වීම, රටේ පැවැති බහුවිධ ජනවාර්ගික බාධක බිද දැමීම, යුද වැදී සිටි එල්.ටී.ටී.ඊ.ය සාම සාකච්ඡා මේසයට කැඳවීම, ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාවේ හොඳ හිත හා මූල්‍ය සහයෝගය උත්තේජනය කරවීම යන අංශයන්හි සැලකිය යුතු සාර්ථකත්වයක් අත්පත් කර දෙන ලදී.

පවුල් පසුබිම

රනිල් වික්‍රමසිංහ මැතිතුමා 1949 මාර්තු මස 24 දින උපත ලැබීය. එස්මන්ඩ් හා නාලිනී වික්‍රමසිංහයන්ගේ දෙවන පුත්‍රයා වන ඔහුට සොහොයුරන් තිදෙනෙකු හා සොයුරියකද සිටී. ප්රමුඛ පෙළේ පුවත්පත් ආයතන හිමිකරුවකු හා ජාත්‍යන්තර පුවත්පත් ආයතනයේ වරෙක සභාපතිවරයා වශයෙන් කටයුතු කළ එස්මන්ඩ් වික්‍රමසිංහ (පුවත්පත් නිදහස ආරක්ෂා කිරීම සඳහා අද්විතීය දායකත්වයක් ලබා දුන් පුද්ගලයන් හට වාර්ෂිකව පිරිනැමෙන සම්මානයක් වන) නිදහස් ස්වර්ණ පන්හිඳ (Golden Pen Freedom) සම්මානයෙන් ද පිදුම් ලැබුවෙක් විය. සී/ස. ශ්‍රී ලංකාවේ එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම නම් වූ ශ්‍රී ලංකාවේ විශාලතම ප්‍රකාශන මන්දිරයේ ආරම්භකයා වූ, පුවත්පත් ආයතනයාධිපතිවරයෙකු මෙන්ම නිදහස සඳහා වූ අරගලයේ මෙරට සුප්‍රකට චරිතයක් වූ ඩී.ආර්. විජේවර්ධනයන්ගේ දියණිය වූ නාලිනී වික්‍රමසිංහ වූ කලි 1950 ගණන්වල සිට 1980 ගණන් දක්වා සිංහල නාට්‍ය, ශිල්ප කලා හා සංස්කෘතිය පුනර්ජීවනය කිරීමෙහිලා ඉමහත් දායකත්වයක් ලබා දුන් කලා හිතකාමී චරිතයක් විය. වත්මනෙහි ඉංග්‍රීසි අධ්‍යයනාංශයේ මහාචාර්යවරියක මෙන්ම කැලණිය විශ්වවිද්‍යාලයේ ස්ත්‍රී-පුරුෂ සමාජභාව හා කාන්තා අධ්‍යයන කටයුතු විෂයයෙහි ජාත්‍යන්තර කීර්තියට පත් ලේඛිකාවක හා දේශකයෙකු වන මෛත්‍රී වික්‍රමසිංහ සමග 1995 දී ඔහු විවාහ විය.

අධ්‍යාපනය

ඔහු කොළඹ රාජකීය විද්‍යාලයෙන් තම ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලැබීය. කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ලැබූ ඔහු 1972 දී ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිනීතිඥයෙකු වශයෙන් නීති සේවයට බැඳුණු අතර, ඉන් පසුව වසර 5 ක කාලයක් නීතිඥවරයෙකු වශයෙන් කටයුතු කළේය. මෑත කාලීනව එතුමා ඇමරිකා එක්සත් ජනපදයේ කේම්බ්‍රිජ්හි මැසචුසෙට්ස් ආයතනයේ ජාත්‍යන්තර අධ්‍යයන කේන්ද්‍රයේ රොබට් ඊ. විල්හෙල්ම්ස් අධි සාමාජිකත්වය ද ලැබුවේය.

වගකීම් හා ලැදිකම්

දේශපාලනයෙන් පරිබාහිරව, රනිල් වික්‍රමසිංහයන් ශ්‍රී ලංකාවේ ඓතිහාසික විහාරස්ථානයන්ගෙන් එකක් වන කැලණිය රජමහා විහාරයේ දායක සභාවේ සභාපති වශයෙන් ද, ගංගාරාමය, වාලූකාරමය හා වේරගොඩැල්ල (සේදවත්ත) විහාරස්ථානයන්හි දායකයෙකු වශයෙන් ද කටයුතු කරයි. ඔහු ශ්‍රී ලංකාවේ ඉතිහාසය, බුද්ධාගම හා ලෝක දේශපාලනය පිළිබඳව බොහෝ ලේඛන හා දේශන ඉදිරිපත් කර ඇත. ඔහු තමා ඇසුරේ සුරැකිව තබා ගෙන සිටින අයිපෑඩය මගින් පොත්පත් හා වෙබ් අඩවිවල පළවන ලිපි, කලාපීය දේශපාලනය, ජාත්‍යන්තර කටයුතුවලට හා ලෝක ඉතිහාසයට අදාළ ප්රවෘත්ති මහත් අභිරුචියකින් නිරන්තරයෙන් කියවීම සිදු කරන පාඨකයෙකු ද වේ. ඔහු ගෝලීය හා දේශීය මට්ටමේ සියලූ දැනුම් ක්ෂේත්රයන්හි ඉදිරිපෙළ සංවර්ධනයක් දැකීමට මහත් අභිලාෂ ඇත්තෙකි. සිංහල සංගීතය, බටහිර සම්භාව්‍ය හා ඔපෙරා මෙන්ම බොලිවුඩ් ගීත ද රසවිඳීමට රුසියෙකි. මෙරට මෙන්ම රට රටවල ආහාර-පාන රස විඳීමට කැමැත්තෙකි. විවේකයක් ලද විට තම බිරිඳ සමග ඓතිහාසික ආකර්ශනයක් සහිත ස්ථාන නැරඹිමට යාම සඳහා ද රුචි ඇත්තෙකි.

Source : http://www.defence.lk/

මෙය දේශපාලනික ත්‍රෙඩ් එකක් නොවන බව කරුණාවෙන් සලකන්න..හුදෙක් දැනගැනීම සදහා පමණි...

[QUOTE="chinmak, post: 19309516, member: 516779"] [CENTER][IMG]http://www.defence.lk/SLGovLogo.gif[/IMG] [SIZE="5"][COLOR="DarkRed"]අතිගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය[/COLOR][/SIZE] [IMG]http://www.defence.lk/img/New_Prime_Minister.jpg[/IMG][/CENTER] -------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------- [COLOR="Blue"][SIZE="4"][CENTER]තුන්වන වරටත් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දේශපාලන පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂතයේ නායකත්වය ද දරයි. ඔහු ආසියා ශාන්තිකර ප්රජාතාන්ත්රිකයන්ගේ සංගමයේ සභාපතිත්වය ද දරන අතර, 2005 වර්ෂයේ සිට ජාත්‍යන්තර ප්‍රජාතාන්ත්‍රික සංගමයේ නිල බලයෙන් පත් වූ උපසභාපතිත්වය ද දරයි. [COLOR="DarkRed"]දේශපාලනයේ ආරම්භය[/COLOR] වෘත්තියෙන් නීතීඥයෙකු වූ ඔහු විශ්වවිද්‍යාල සිසුවෙකු වශයෙන් උගත් සමයේ පටන් එ.ජා.ප. තරුණ පෙරමුණේ කටයුතු කොට වයස 28ට එලැඹි 1977 වර්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරී පත්විය. එකල ශ්‍රී ලංකාවේ ලාබාළතම අමාත්‍යවරයා වූ ඔහු ජනාධිපති ජයවර්ධනයන් යටතේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරය හෙබවීය. ඉතා කෙටි කලකින් ඔහුගේ සුවිශේෂී දක්ෂතා හා අද්විතීය කාර්ය ශූරත්වය හඳුනා ගනු ලැබ, ඔහු යෞවන කටයුතු හා රැකියා කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍ය ධූරයට පත් කරන ලදී. පසුකාලීනව ඔහු වෙත අධ්‍යාපන අමාත්‍ය ධූරය ලබා දෙන ලදී. ඉන් පසු 1989 දී, කෘතහස්ත ව්‍යවස්ථා විශාරදයෙකු වූ ඔහු, ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ සභානායක ධූරයට පත් කරන ලදී. ඔහු කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කළේය. [COLOR="darkred"]ජාතික ජයග්‍රහණ[/COLOR] එ.ජා.ප. ය නැවත නැවතත් බලයට පත් වූ 17 වසරක කාලය තුළ ජවසම්පන්න තරුණ දේශපාලනඥයකු වූ රනිල් වික්‍රමසිංහ මැතිතුමා රටේ සංවර්ධනය කෙරෙහි තීරණාත්මක බලපෑමක් කිරීමට සමත් විය. (ඉංග්‍රීසි, තාක්ෂණවේදය හා පරිගණක කුසලතා විෂයයෙහි විශේෂ අවධානයක් යොමු කරමින්) පාසල් අධ්‍යාපනයෙහි හා අධ්‍යාපන පරිපාලනයෙහි ගුණාත්මක ප්‍රගතියක් අත්පත් කර ගැනීමේ අරමුණෙන් 1980 ගණන්වලදී ඔහු විසින් ආරම්භ කරන ලද රැඩිකල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හේතු කොට ඔහු අද දක්වා ද මෙරට බිහි වූ සාර්ථකම අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් සළකනු ලැබේ. යෞවන සමාජ හා යොවුන් පුර හරහා සිදු කරන ලද නිර්මාණාත්මක, දිරිමත් කරවන සුළු මෙන්ම කුසලතා සංවර්ධන වැඩසටහන් මගින් ඔහු විසින් ශ්‍රී ලාංකික තරුණ පිරිස් බලගන්වන ලදී. පසුකාලීනව, කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ කටයුතු අමාත්‍යවරයා වශයෙන් ඔහු කාර්මික ජනපදවල යටිතල පහසුකම් සංවර්ධනය හා ආයතනගත කිරීම් හරහා ග්‍රාමීය ප්‍රදේශයන්හි මූල්‍යමය සීමා ඉවත් කිරීම හා කාර්මික ප්‍රවර්ධනය සිදු කිරීමේ අරමුණින් 1989 දී ආරම්භ වූ ශ්‍රී ලංකාවේ ආර්ථික නිදහස්කරණයෙහි හෙවත් ආර්ථික ලිබරල්කරණයෙහි දෙවන වටය ක්‍රියාත්මක කිරීමෙහි පුරෝගාමියා විය. බියගම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් ඔහු විසින් තම ඡන්ද කොට්ඨාශය අති නවීන කාපට් කළ මාර්ග, විදුලියකරණ යෝජනා ක්‍රම, ජල හා සනීපාරක්ෂක ව්‍යාපෘති, පාසල් හා ප්‍රජා මධ්‍යස්ථාන හා අනෙකුත් යටිතල පහසුකම් සහිතව අදහාගත නොහැකි තරමේ සංවර්ධනයක් කරා රැගෙන යන ලදී. පුළුල් පරාසයක විහිදෙන්නා වූ කර්මාන්ත ගණනාවක දහස් ගණනක් වූ තරුණ තරුණියන් වෙත රැකියා අවස්ථා සම්පාදනය කරනු පිණිස ඔහු විසින් බියගම නිදහස් වෙළඳ කලාපය ද පිහිටුවන ලදී. [COLOR="darkred"]අග්‍රාමාත්‍ය[/COLOR] 1993 දී ජනාධිපති ප්‍රේමදාසයන්ගේ අකල් වියෝවෙන් පසු, ඩී.බී. විජේතුංග මහතාගේ කෙටි ජනාධිපති ධූර කාලය තුළ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍ය තනතුරට පත් කරන ලදී. රනිල් වික්‍රමසිංහයන් විසින් සිදු කරන ලද ආයෝජනයන් හේතු කොට එකී දශකයේදී අප රට විසින් ඉහළම මට්ටමේ ආර්ථික වර්ධනයක් අත්පත් කර ගන්නා ලදී. [COLOR="darkred"]එක්සත් ජාතික පක්ෂ නායක[/COLOR] 1994 මැතිවරණයේදී එ.ජා.ප. ය ලැබූ පරාජයෙන් පසු රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්සත් ජාතික පක්ෂ නායකත්වයට හා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වයට පත්විය. ඔහුගේ නායකත්වය යටතේ එ.ජා.ප. ය ආයතනික හා බිම් මට්ටමෙහි පුළුල් ප්‍රතිව්‍යූහගතකරණයකට ලක් වූ අතර, ජනවාර්ගිකත්වය, ස්ත්‍රී-පුරුෂ සමාජ භාවය හා තාරුණ්‍යය යන අංශයන්හි වැඩි සාධාරණ තුලනයක් නියෝජනය කරනු පිණිස තව දුරටත් පක්ෂය ප්රජාතන්ත්රීයකරණය කරන ලදී. [COLOR="darkred"]නැවතත් අග්‍රාමාත්‍ය ධූරයට[/COLOR] 2001 දී, රනිල් වික්‍රමසිංහයන්ගේ නායකත්වය යටතේ නැවතත් එක්සත් ජාතික පක්ෂය බලයට පත්වූ අතර, ඔහු නැවත ද අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන්නේය. රාජ්‍ය පාලනය දරමින් සිටි අවධියේ දී තම ප්‍රතිවාදී පක්ෂයෙන් බලයට පත් ජනාධිපති ධූරයක් පවතින තත්ත්වයක් තුළ මෙන්ම පාර්ලිමේන්තුවේ ප්‍රබල විරුද්ධ පක්ෂයක් පවතින තත්ත්වයක් තුළ වුවද, රනිල් වික්‍රමසිංහයන් විසින් දවසේ පැය විසිහතර පුරා විදුලි බලය සැපයීම, දුබල ආර්ථිකය පණ ගැන්වීම, රටේ පැවැති බහුවිධ ජනවාර්ගික බාධක බිද දැමීම, යුද වැදී සිටි එල්.ටී.ටී.ඊ.ය සාම සාකච්ඡා මේසයට කැඳවීම, ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාවේ හොඳ හිත හා මූල්‍ය සහයෝගය උත්තේජනය කරවීම යන අංශයන්හි සැලකිය යුතු සාර්ථකත්වයක් අත්පත් කර දෙන ලදී. [COLOR="darkred"]පවුල් පසුබිම[/COLOR] රනිල් වික්‍රමසිංහ මැතිතුමා 1949 මාර්තු මස 24 දින උපත ලැබීය. එස්මන්ඩ් හා නාලිනී වික්‍රමසිංහයන්ගේ දෙවන පුත්‍රයා වන ඔහුට සොහොයුරන් තිදෙනෙකු හා සොයුරියකද සිටී. ප්රමුඛ පෙළේ පුවත්පත් ආයතන හිමිකරුවකු හා ජාත්‍යන්තර පුවත්පත් ආයතනයේ වරෙක සභාපතිවරයා වශයෙන් කටයුතු කළ එස්මන්ඩ් වික්‍රමසිංහ (පුවත්පත් නිදහස ආරක්ෂා කිරීම සඳහා අද්විතීය දායකත්වයක් ලබා දුන් පුද්ගලයන් හට වාර්ෂිකව පිරිනැමෙන සම්මානයක් වන) නිදහස් ස්වර්ණ පන්හිඳ (Golden Pen Freedom) සම්මානයෙන් ද පිදුම් ලැබුවෙක් විය. සී/ස. ශ්‍රී ලංකාවේ එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම නම් වූ ශ්‍රී ලංකාවේ විශාලතම ප්‍රකාශන මන්දිරයේ ආරම්භකයා වූ, පුවත්පත් ආයතනයාධිපතිවරයෙකු මෙන්ම නිදහස සඳහා වූ අරගලයේ මෙරට සුප්‍රකට චරිතයක් වූ ඩී.ආර්. විජේවර්ධනයන්ගේ දියණිය වූ නාලිනී වික්‍රමසිංහ වූ කලි 1950 ගණන්වල සිට 1980 ගණන් දක්වා සිංහල නාට්‍ය, ශිල්ප කලා හා සංස්කෘතිය පුනර්ජීවනය කිරීමෙහිලා ඉමහත් දායකත්වයක් ලබා දුන් කලා හිතකාමී චරිතයක් විය. වත්මනෙහි ඉංග්‍රීසි අධ්‍යයනාංශයේ මහාචාර්යවරියක මෙන්ම කැලණිය විශ්වවිද්‍යාලයේ ස්ත්‍රී-පුරුෂ සමාජභාව හා කාන්තා අධ්‍යයන කටයුතු විෂයයෙහි ජාත්‍යන්තර කීර්තියට පත් ලේඛිකාවක හා දේශකයෙකු වන මෛත්‍රී වික්‍රමසිංහ සමග 1995 දී ඔහු විවාහ විය. [COLOR="darkred"]අධ්‍යාපනය[/COLOR] ඔහු කොළඹ රාජකීය විද්‍යාලයෙන් තම ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලැබීය. කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ලැබූ ඔහු 1972 දී ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිනීතිඥයෙකු වශයෙන් නීති සේවයට බැඳුණු අතර, ඉන් පසුව වසර 5 ක කාලයක් නීතිඥවරයෙකු වශයෙන් කටයුතු කළේය. මෑත කාලීනව එතුමා ඇමරිකා එක්සත් ජනපදයේ කේම්බ්‍රිජ්හි මැසචුසෙට්ස් ආයතනයේ ජාත්‍යන්තර අධ්‍යයන කේන්ද්‍රයේ රොබට් ඊ. විල්හෙල්ම්ස් අධි සාමාජිකත්වය ද ලැබුවේය. [COLOR="darkred"]වගකීම් හා ලැදිකම්[/COLOR] දේශපාලනයෙන් පරිබාහිරව, රනිල් වික්‍රමසිංහයන් ශ්‍රී ලංකාවේ ඓතිහාසික විහාරස්ථානයන්ගෙන් එකක් වන කැලණිය රජමහා විහාරයේ දායක සභාවේ සභාපති වශයෙන් ද, ගංගාරාමය, වාලූකාරමය හා වේරගොඩැල්ල (සේදවත්ත) විහාරස්ථානයන්හි දායකයෙකු වශයෙන් ද කටයුතු කරයි. ඔහු ශ්‍රී ලංකාවේ ඉතිහාසය, බුද්ධාගම හා ලෝක දේශපාලනය පිළිබඳව බොහෝ ලේඛන හා දේශන ඉදිරිපත් කර ඇත. ඔහු තමා ඇසුරේ සුරැකිව තබා ගෙන සිටින අයිපෑඩය මගින් පොත්පත් හා වෙබ් අඩවිවල පළවන ලිපි, කලාපීය දේශපාලනය, ජාත්‍යන්තර කටයුතුවලට හා ලෝක ඉතිහාසයට අදාළ ප්රවෘත්ති මහත් අභිරුචියකින් නිරන්තරයෙන් කියවීම සිදු කරන පාඨකයෙකු ද වේ. ඔහු ගෝලීය හා දේශීය මට්ටමේ සියලූ දැනුම් ක්ෂේත්රයන්හි ඉදිරිපෙළ සංවර්ධනයක් දැකීමට මහත් අභිලාෂ ඇත්තෙකි. සිංහල සංගීතය, බටහිර සම්භාව්‍ය හා ඔපෙරා මෙන්ම බොලිවුඩ් ගීත ද රසවිඳීමට රුසියෙකි. මෙරට මෙන්ම රට රටවල ආහාර-පාන රස විඳීමට කැමැත්තෙකි. විවේකයක් ලද විට තම බිරිඳ සමග ඓතිහාසික ආකර්ශනයක් සහිත ස්ථාන නැරඹිමට යාම සඳහා ද රුචි ඇත්තෙකි.[/CENTER][/SIZE][/COLOR] [CENTER][URL="http://www.defence.lk/sinhala/main_sn.asp?fname=Prime%20Minister"]Source : http://www.defence.lk/[/URL][/CENTER] [COLOR="Blue"][SIZE="5"][CENTER]මෙය දේශපාලනික ත්‍රෙඩ් එකක් නොවන බව කරුණාවෙන් සලකන්න..හුදෙක් දැනගැනීම සදහා පමණි...[/CENTER][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom