Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අගමැති සහ ETCA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දියාව විසින් 'ගැට්ස්' ගිවිසුම යටතේ ලබාදී ඇති බැදීම් වලට අනුව ශ්‍රී ලාංකිකයකු ඉන්දියාවේ රැකියාවක් ලබාගැනීමේදී බරපතළ කොන්දේසි ප්‍රමාණයකට යටත්වීමට සිදුවේ. ඒ අනුව ව්‍යාපාරික සාකච්ඡා සහ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කටයුතු සඳහා වීසා ඉල්ලුම් කරන ශ්‍රී ලාංකිකයකුට ලැබෙන්නේ මාස 3 ක වීසා පමණි. ඊට අමතරව ඉන්දියාවේ ආරම්භ කරන ශ්‍රී ලාංකික සමාගමක හෝ ඉන්දියාවේ පිහිටුවන ශ්‍රී ලාංකික සමාගමක ශාඛාවක් හෝ ඉන්දියානු සමාගමක ශ්‍රී ලාංකිකයින්ට සේවය කළ හැක්කේ කළමනාකරුවන් විධායක නිලධාරීන් සහ විශේෂඥයන් ලෙස පමණි. ඊට අමතරව එවැනි පුද්ගලයන් සතු විය යුතු සුදුසුකම් සහ පුහුණුව පිළිබඳ විස්තරද කොන්දේසි ලෙස ඇතුල්කොට ඇත. එවැනි ශ්‍රී ලාංකිකයන්ට රැකියා වීසා බලපත්‍ර ලැබෙන්නේ වසර 5 ක කාලයකටය. නමුත් එසේ ඉන්දියාවේ විද්වත් වෘත්තිකයන් ලෙස රැකියාවක් බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයකුට ලැබෙන්නේ වසර 1 ක වීසා බලපත්‍රයක් පමණි. එය දීර්ඝ කරනු ලබන්නේ මාස 3 කට පමණි.

එම දීර්ඝ විස්තරයෙන් පැහැදිළි වන්නේ ඉන්දියානු කම්කරුවන්ට හෝ ඕනෑම සුළු රැකියාවක් හෝ ස්වයං රැකියා කරන අයට ශ්‍රී ලංකාවට පැමිණිය හැකි වුවත් ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවෙන් ලැබෙන්නේ ඉතා සීමාසහිත අවස්ථා ප්‍රමාණයක් බවය. ඊට අමතරව ශ්‍රී ලාංකික විද්වත් වෘත්තිකයින් ඉන්දියාවේ රැකියා අවස්ථා බලාපොරොත්තු වනු ඇත්තේ ඉතා සුළු වශයෙනි. එයට හේතුව එවැනි මට්ටම්වල වෘත්තිකයන්ට ශ්‍රී ලංකාවේ වඩා හොඳ ජීවන තත්වයක් භුක්තිවිදිය හැකි වීමය. මේ වන විට ඉන්දියාවේ රට අභ්‍යන්තරයේ මිලියන 120 ක පමණ සංක්‍රමණික කම්කරුවෝ සේවය කරති. එය ඉන්දියාවේ සමස්ත ජනග්රාහනයෙන් 10% කට වැඩි පිරිසක් වුවන් ඔවුන්ගේ සුභසාධනය වෙනුවෙන් ඉන්දියානු රජය කිසිදු විශේෂ වැඩ පිළිවෙලක් දියත්කොට නැත. ඔවුන් ග්‍රාමීය ප්‍රදේශවලින් නගරයට සංක්‍රමණය වී වහලුන් සේ ඉතා අඩු මිලට සහ අඩු පහසුකම් යටතේ තම ශ්‍රමය විකුණා ජීවත් වෙති. එම පිරිසෙන් 40% පමණ ඉතා දුෂ්කර තත්වයන් යටතේ ඉදිකිරීම් ක්ෂෙත්රයේ අන්තරාදායක රැකියා කරති. ඒ සමස්ත පිරිසෙන් 20% පමණ තායිලන්තය හොං කොං, මැලේසියාව ආදී රටවල් වල නීති විරෝධීව සහ ඉතා ආවාසිදායක කොන්දේසි යටතේ නීත්‍යානුකූලව ද රැකියා කරති. එම පිරිස් බොහෝ විට කෙටිකාලීන ඉදිකිරීම් ව්‍යාපෘතිවල සේවය කොට ආපසු ඉන්දියාවට පැමිණ නැවත විදේශ රැකියාවක් බලාපොරොත්තුවෙන් නාගරික ප්‍රදෙශවල රැකියාවල යෙදෙති.

ඒ අනුව මිලියන 24 ක පමණ තාවකාලිකව අසල්වැසි විදේශ රටවල රැකියා සොයමින් ඉන්දියාවේ නාගරික ප්‍රදේශවල සුළු රැකියාවල නියුක්ත ඉන්දියානු කම්කරුවන් පිරිසක් සිටිති. ඔවුන් අවස්ථාවක් ලබාදෙන පළමු මොහොතේම ශ්‍රී ලංකාවට පැමිණීමට පෝලිම් ගැසෙනු ඇත. මේ අයගෙන් අති බහුතරයකට සාමාන්‍ය පවුල් සබඳතා පැවැත්වීමට ලැබෙන ඉඩ ඉතා අවම වන අතර කෙසේ හෝ ජීවිතය ගැට ගසා ගනිමින් තම නිවසට වරින් වර මුදල් ප්‍රමාණයක් යෑවීම ඔවුන්ගේ මූලික අරමුණ වේ. ඔවුන් ඉතා අවම ජීවන මට්ටමක් සහිතව ඉතා සුළු පිරිවැයකින් ජීවිතය ගැටගසා ගනිති. එසේම ඔවුහු දීර්ඝ පැය ගණන් වැඩ කරන අතර රාත්‍රියේ මිනිසුන්ගේන් පිරුණු වාතාශ්‍රය අඩු කුඩා කාමර වල වැටී නිදාගනිති. ඔවුන්ගේ පෝෂණ මට්ටම සහ ප්රතිශක්තියද ඉතා අඩු මට්ටමක පවතින අතර ඔවුන් ඉතා පහසුවෙන් ක්ෂය රෝගය, සමාජ රෝග, මැලේරියාව වැනි බෝවන රෝගවලට ගොදුරුවෙති. ඔවුන් අතර ''එච්.අයි.වී - ඒඩ්ස්'' ආසාදිත ප්‍රතිශතය සමස්ත සමාජයේ ප්‍රතිශතයට වඩා පස් ගුණයක් පමණ වේ. මීට සියවස් දෙකකට පෙර ලෝකයේ වහල් ශ්‍රමිකයින්ගේ ජීවන තත්වය අද ජීවත් වන ඉන්දියානු සංක්‍රමණික කම්කරුවන්ගේ ජීවන තත්වයට වඩා යහපත් වූ බවට විවිධ පැතිකඩවලින් තර්කානුකූලව ඔප්පු කළ හැක.

ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයටත් වඩා වැඩි මෙම සංක්‍රමණික කම්කරුවන් අතුරින් 5% ශ්‍රී ලංකාවට කඩා වැදුනත් එම ප්‍රමාණය ලක්ෂ 10 ඉක්මවා යයි. ආණ්ඩුව ලක්ෂ 10 ක රැකියා අවස්ථා නිර්මාණය කරන බවට පුරසාරම් දොඩන්නේ එම ඉලක්කය මත පදනම්වය. ඒ සා විශාල කම්කරුවන් පිරිසක් කෙටි කාළයක් තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට පෝලීම් ගැසෙන විට ඔවුන්ගේ දිනක වැටුප් මට්ටම රු. 650-750 මට්ටමට පහළ බැස්සවිය හැකි

බවද ආණ්ඩු වේ ප්‍රති පත්ති සම්පාදකයෝ ඉතා හොඳින් දනිති. ඔවුන් දිගින් දිගටම තර්ක කරන්නේ ශ්‍රී ලංකාවේ කම්කරු වැටුප් මට්ටම කලාපයේ රටවලට සාපේක්ෂව ඉතා ඉහළ මට්ටමක පවතින නිසා විදේශ ආයෝජන දිරිමත් කළ නොහැකි බවය. ඒ අනුව ඔවුන්ගේ සැබෑ අපෙක්ෂාව වන්නේ ඔවුන් කියන ඊනියා දැනුම් ආර්ථිකයක් ගොඩනැගීම නොව ලාබ ශ්‍රමය සොයා යන කසළ කර්මාන්ත ප්‍රචලිත කිරීම බව පැහැදිළිව පෙනේ. ඒ අනුව දැනට දිනකට රුපියල් 1000 -1200 මට්ටමේ පවතින ශ්‍රී ලංකාවේ නුපුහුණු වැටුප් මට්ටම රු. 650-750 දක්වා පහතට දැමූ විට ශ්‍රී ලාංකික කම්කරුවා බරපතල සූරා කෑමකට ලක්වේ. ඒ මගින් ඔවුන්ගේ ජීවන මට්ටම බරපතළ ලෙස කඩා වැටෙන බවට විවාදයක් නැත.

එවිට පෙරටුගාමී පක්ෂය මතුකරන තර්කය අනුව සූරා කෑමට ලක්වන ඉන්දියානු කම්කරුවා සංක්‍රමණිකයකු වන බැවින් ඔවුන් වඩාත් දුකට පත්වේ. ඒගැන ඔවුන් දැනටමත් හුරු වී ඇති ජීවන මට්ටම අනුව එවැනි වැටුප් මට්ටමකින් ඔවුන්ගේ ජීවන තත්වය පහත වැටීමක් සිදුවන්නේ නැත. ජීවන තත්වය පහත වැටී බරපතළ සමාජ, සංස්කෘතික සහ මානසික අර්බුදයකට වැඩි වශයෙන් ගොදුරු වන්නේ ශ්‍රී ලාංකික කම්කරු ප්‍රජාව බව ඉතා හොඳින් තේරුම්ගත හැක. ඒ අනුව එට්කා ගිවිසුම යනු ඉන්දියානු සහ ශ්‍රී ලාංකික කම්කරු ශ්‍රමය සූරා කෑම සඳහා සාදාගන්නා වහල් උපාංගයක් බවට විවාදයක් නැත. පෙරටුගාමී පක්ෂය එවැනි පුළුල් සහ දියුණු විග්‍රහයක් ඉදිරිපත් කළත් රටේ වෘත්තීය සමිති බහුතරයක බලය හිමි ජනතා විමුක්ති පෙරමුණ මෙම බරපතළ දුෂ්ඨ වැඩපිළිවෙල පිළිබඳව වෘත්තීය සමිති සාමාජිකයින් දැනුවත් කරන බවක් පෙනෙන්නේ නැත. ඊට හේතුව ඔවුන්ගේ දැක්මේ දුප්පත් කමද එසේ නැතහොත් ආණ්ඩුව සම`ග එළඹ ඇති යම් දේශපාලන එක`ගතාවයක්ද යන්න පැහැදිළි නැත.

න්‍යායාත්මක පැහැදිලි කිරීම් එසේ තිබියදී මෙම ලිපියේ මුලින් මතුකළ ආකාරයට මහජනයා විසින් අසන ප්‍රධාන ප්රශ්නය වන ප්‍රායෝගිකව ඉන්දියානුවන් විසින් ශ්‍රී ලාංකිකයාගේ රැකියා උදුරා ගන්නේ කෙසේද යන ප්‍රශ්නයට දැන් පිළිතුරු සැපයිය යුතුය. ඒ සඳහා ''එට්කා'' ගිවිසුමේ ප්‍රතිපාදන අනුව යොදා ගන්නා මූලික උපාංගය වන්නේ ඉන්දියානු මිනිස් බල සැපයුම් සමාගම් ශ්‍රී ලංකාවේ පිහිටුවීමය. එය සේවා වෙළදාමේ තුන්වන ක්‍රමවේදය සහ හතරවන ක්‍රමවේදය දෙමුහුන් කිරීමකි. එවැනි ''මෑන් පවර්'' සමාගම් දැනටමත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වේ. ඔවුන් විසින් රාජ්‍ය ආයතන වල ආරක්ෂක සේවා, පිරිසිදු කිරීමේ සේවා වැනි සේවාවන් සපයන අතර එම ක්‍රමය බෙහෙවින් ජනප්‍රිය වෙමින් ඇත. ඉන්දියානු සමාගම් සම`ග තරග කරමින් එම සේවා සැපයීමට ශ්‍රී ලාංකික සමාගම් වලට පහසු වන්නේ නැත. බොහෝ විට එවිට සිදුවන්නේ ශ්‍රී ලාංකික සමාගම් පවා ඉන්දියානු කම්කරුවන් යොදා ගැනීමට පෙළඹීමය. ශ්‍රම වෙළදපොළේ ඇතිවන එම තරගයේදී ශ්‍රී ලාංකික කම්කරුවන්ට අඩු වැටුප් බාරගැනීම හැර අන් විකල්පයක් ඉතිරිවන්නේ නැත.

එසේ තරගකාරීව අඩු මිලට සේවා පිටතින් ලබාගැනීමේ හැකියාව හෙවත් ශ්‍රම වෙළෙඳ පොළේ කාර්යක්ෂමතාව වැඩිවන තරමට විශාල මට්ටමේ පෞද්ගලික සහ රාජ්‍ය ආයතන එම ක්‍රමය වැළඳගැනීමට වැඩි වශයෙන් පෙළඹෙනු ඇත. ක්‍රමයෙන් එම ක්‍රමවේදය තුළට වැඩි ආයතන ප්‍රමාණයක් ඇතුල්වනවාට අමතරව වැඩි සේවා වර්ග ප්‍රමාණයක් ඇතුල්වීමද සිදුවේ. උදාහරණයක් ලෙස ආරක්ෂක, පිරිසිදු කිරීම් වැනි සේවා වලට අමතරව වාහන සැපයීම, හෙද සහායක සේවා සැපයීම අදිය පමණක් නොව ගිලන්රථ සේවා පවා එසේ 'ඉන්දියානු මෑන් පවර් සමාගම්' විසින් අත්පත්කර ගනු ඇත. එමගින් නිසැකයෙන්ම රාජ්‍ය සේවයේ විශාල රැකියා ප්‍රමාණයක් විදේශීය පෞද්ගලික සමාගම් විසින් අත්පත්කර ගැනීම සිදුවේ. ඊට අමතරව කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ වතු ආශ්‍රිතව පවා ඉන්දියානු කම්කරුවන්ට විශාල වශයෙන් රැකියා අවස්ථා ලැබීම තුළ ගොවිතැනට අමතරව කුලී ශ්‍රමිකයින් ලෙස කටයුතු කරන ග්‍රාමීය ජනතාවගේ රැකියා අවස්ථාද අහිමිවනු ඇත. ඒ ආකාරයට වතු ආශ්‍රිතව පදිංචිවන ඉන්දියානු ශ්‍රමිකයින් දිර්ඝ කාලීනව රට තුළ රැදී සිටීමට පෙළඹෙනු ඇත. ඔවුන් ක්‍රමයෙන් ස්වීකරණය වී ශ්‍රී ලාංකිකයන් බවට පත්වනු ඇති අතර ඒ මගින් රටේ ජන සංයුතියේ වෙනස්කම්ද සිදුවනු ඇත. ඊට අමතරව එම නීතිවිරෝධී ක්‍රියා නීත්‍යානුකූල කිරීම සඳහා කූඨ ලේඛණ කර්මාන්තයක් ද ශ්‍රී ලංකාවේ බිහිවනු ඇත.

මෑන් පවර් සමාගම් සිදුකරන ආකාරයට කම්කරුවන් කොන්ත්‍රාත් ක්‍රමයට සේවයට බඳවාගෙන සේවා සපයනවා වෙනුවට ඔවුන් විසින් කම්කරුවන් වැඩවසම් කොන්දේසි යටතේ එම වතුවලට විකුණා දැමෙණු ඇත. මේ වන විට අප රටේ කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස මැදිපෙරදිග රටවල විඳින දුක් ගැහැට අප රටේදී ඉන්දියානු කම්කරුවන්ට මුහුණ දීමට සිදුවනු ඇත. මෑන්පවර් සමාගම් ලෙස හදුන්වන වහල් හිමියන් ලෙස කටයුතු කරන බොහෝ ඉන්දියානු සමාගම්වලට නීති විරෝධීව අසල්වැසි රටවල තරුණ කාන්තාවන් ගණිකාවෘත්තීය සඳහා වෙනත් රටවලට රැගෙන යාම පිළිබඳව බරපතළ චෝදනා එල්ල වී ඇත. මෙම දුෂ්ඨ ව්‍යාපාරයට වැඩි වශයෙන් ගොදුරුවන්නේ නේපාලය සහ භූතානය වැනි රටවල හම සුදු කාන්තාවන්ය. එම සමාගම් විසින් අධික ලෙස ලාභ සහිත එම ව්‍යාපාරය ශ්‍රී ලංකාවට රැගෙන එන බව සහ ඊට විශාල ඉල්ලුමක් ලැබෙන බවටද සැකයක් නැත. ඉහත සඳහන් කළ ආකාරයට ක්ෂය රෝගය, මැලේරියාව, සමාජ රෝග සහ ඒඩ්ස්. - එච්.අයි.වී වැනි භයානක රෝග වලින් පීඩා විදින සංක්‍රමණික කම්කරුවන් අතරට එම ලිංගික ශ්රමිකයින්ද එක් වූ විට ඇතිවන තත්වය සිහිබුද්ධිය ඇති ඕනෑම 'මිනිසෙක්ට' සිතින් මවා ගත හැක. ඊට අමතරව ඉදිකිරීම් ක්ෂෙත්රයේ ශ්‍රම වෙළෙඳපල සම්පූර්ණයෙන්ම ඉන්දියානු සංක්‍රමණික කම්කරුවන් විසින් අත්පත්කර ගැනීමට ඉඩ ඇත. මිලියන 120 ක් වන ඉන්දියානු සංක්‍රමණික කම්කරුවන් අතරින් 40% ඉදිකිරීම් ක්ෂෙත්රයේ රැකියාවල නියුක්තවේ. ඔවුන් බොහෝ විට කම්කරු කඳවුරුවල රඳවා තබන ඔවුන් අතර කෙටි කාලීනව නීත්‍යානුකූලව සහ එසේ නොවන ලෙස යන එන පිරිස්ද අධික වේ. එම නිසා නාගරික ප්‍රදේශවල වැඩි වශයෙන් පදිංචිවන කෙටි කාලීනව යන එන කම්කරුවන් මගින් ඉන්දියාවෙන් එන වසංගත රෝග ශ්‍රී ලංකාව තුළ පැතිරීමේ හැකියාවද අධික වේ.

කෙසේවෙතත් අනාගතයේදී නව මුහුණුවරකින් නැවත ගෙන ඒමට නියමිත යළි පුබුදමු පනත් කිහිපයක් මගින් ඉන්දියානු කම්කරුවන් සපයන සමාගම්වලට අමතරව ඉන්දියානු ගුරුවරු සහ දොස්තරලා සපයන සමාගම්ද දිරිමත් කෙරෙනු ඇත. උදාහරණයක් ලෙස පාසල් සංවර්ධන සමිති පනත ක්‍රියාත්මක වුවහොත් ප්‍රධාන පාසල් වලට දැනට රාජ්‍ය සේවයේ සිටින ගුරුවරුන්ට අමතරව පුද්ගලික ගුරුවරු බඳවා ගැනීමට ඉඩ ලැබේ. එම අවස්ථා වැඩි වශයෙන් ඉන්දියානුවන්ට ලැබෙන බවට සැකයක් නැත. විශේෂයෙන්ම පාසල්වල ''ඉංග්‍රීසි මාධ්‍ය පිස්සුව'' තුළ ඊට වැඩි ඉඩක් ලැබෙනු ඇත. ඊට සමාන ආකාරයට සෞඛ්‍ය අධිකාරී පනත සම්මත වුවහොත් සියළුම ප්‍රධාන රෝහල්වල වෛද්‍යවරුන් ඇතුළු සියලු ශ්‍රේණිවල සේවක පිරිස් රාජ්‍ය සේවයේ දැනට සිටින සහ කොන්ත්‍රාත් ක්‍රමයට බඳවා ගන්නා සේවකයින් ලෙස කාණ්ඩ දෙකකට බෙදෙනු ඇත. ඒ දෙවන කාණ්ඩය ඉන්දියානුවන් විසින් තරගකාරීව අත්පත්කර ගන්නා බවට සැකයක් නැත. ඒ අනුව අනාගතයේදී වැඩවර්ජන වලදී එම ආයතනවල ප්‍රධානීන් ක්‍රියා කරන ආකාරය සිතින් මවා ගැනීම මගින් වෘත්තීය සමිති නායකයින්ගේ මොළයට මෙන්ම ඇ`ගටද යහපතක් වනු ඇත. මේ මහා පින්තූරය තුළින් 'එට්කා' ගිවිසුම දෙස බැලීමට වාම වාදී පක්ෂ සහ වෘත්තීය සමිති වල නායකයින්ගේ මොළය පෑදුනහොත් ''එට්කා'' පරාජය කිරීම ''මොන කඡ්ජක්ද?''

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

[QUOTE="kungpupanda, post: 20935764, member: 404084"] [FONT=Times New Roman][SIZE=5][SIZE=4]ඉන්දියාව විසින් 'ගැට්ස්' ගිවිසුම යටතේ ලබාදී ඇති බැදීම් වලට අනුව ශ්‍රී ලාංකිකයකු ඉන්දියාවේ රැකියාවක් ලබාගැනීමේදී බරපතළ කොන්දේසි ප්‍රමාණයකට යටත්වීමට සිදුවේ. ඒ අනුව ව්‍යාපාරික සාකච්ඡා සහ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කටයුතු සඳහා වීසා ඉල්ලුම් කරන ශ්‍රී ලාංකිකයකුට ලැබෙන්නේ මාස 3 ක වීසා පමණි. ඊට අමතරව ඉන්දියාවේ ආරම්භ කරන ශ්‍රී ලාංකික සමාගමක හෝ ඉන්දියාවේ පිහිටුවන ශ්‍රී ලාංකික සමාගමක ශාඛාවක් හෝ ඉන්දියානු සමාගමක ශ්‍රී ලාංකිකයින්ට සේවය කළ හැක්කේ කළමනාකරුවන් විධායක නිලධාරීන් සහ විශේෂඥයන් ලෙස පමණි. ඊට අමතරව එවැනි පුද්ගලයන් සතු විය යුතු සුදුසුකම් සහ පුහුණුව පිළිබඳ විස්තරද කොන්දේසි ලෙස ඇතුල්කොට ඇත. එවැනි ශ්‍රී ලාංකිකයන්ට රැකියා වීසා බලපත්‍ර ලැබෙන්නේ වසර 5 ක කාලයකටය. නමුත් එසේ ඉන්දියාවේ විද්වත් වෘත්තිකයන් ලෙස රැකියාවක් බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයකුට ලැබෙන්නේ වසර 1 ක වීසා බලපත්‍රයක් පමණි. එය දීර්ඝ කරනු ලබන්නේ මාස 3 කට පමණි. එම දීර්ඝ විස්තරයෙන් පැහැදිළි වන්නේ ඉන්දියානු කම්කරුවන්ට හෝ ඕනෑම සුළු රැකියාවක් හෝ ස්වයං රැකියා කරන අයට ශ්‍රී ලංකාවට පැමිණිය හැකි වුවත් ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවෙන් ලැබෙන්නේ ඉතා සීමාසහිත අවස්ථා ප්‍රමාණයක් බවය. ඊට අමතරව ශ්‍රී ලාංකික විද්වත් වෘත්තිකයින් ඉන්දියාවේ රැකියා අවස්ථා බලාපොරොත්තු වනු ඇත්තේ ඉතා සුළු වශයෙනි. එයට හේතුව එවැනි මට්ටම්වල වෘත්තිකයන්ට ශ්‍රී ලංකාවේ වඩා හොඳ ජීවන තත්වයක් භුක්තිවිදිය හැකි වීමය. මේ වන විට ඉන්දියාවේ රට අභ්‍යන්තරයේ මිලියන 120 ක පමණ සංක්‍රමණික කම්කරුවෝ සේවය කරති. එය ඉන්දියාවේ සමස්ත ජනග්රාහනයෙන් 10% කට වැඩි පිරිසක් වුවන් ඔවුන්ගේ සුභසාධනය වෙනුවෙන් ඉන්දියානු රජය කිසිදු විශේෂ වැඩ පිළිවෙලක් දියත්කොට නැත. ඔවුන් ග්‍රාමීය ප්‍රදේශවලින් නගරයට සංක්‍රමණය වී වහලුන් සේ ඉතා අඩු මිලට සහ අඩු පහසුකම් යටතේ තම ශ්‍රමය විකුණා ජීවත් වෙති. එම පිරිසෙන් 40% පමණ ඉතා දුෂ්කර තත්වයන් යටතේ ඉදිකිරීම් ක්ෂෙත්රයේ අන්තරාදායක රැකියා කරති. ඒ සමස්ත පිරිසෙන් 20% පමණ තායිලන්තය හොං කොං, මැලේසියාව ආදී රටවල් වල නීති විරෝධීව සහ ඉතා ආවාසිදායක කොන්දේසි යටතේ නීත්‍යානුකූලව ද රැකියා කරති. එම පිරිස් බොහෝ විට කෙටිකාලීන ඉදිකිරීම් ව්‍යාපෘතිවල සේවය කොට ආපසු ඉන්දියාවට පැමිණ නැවත විදේශ රැකියාවක් බලාපොරොත්තුවෙන් නාගරික ප්‍රදෙශවල රැකියාවල යෙදෙති. ඒ අනුව මිලියන 24 ක පමණ තාවකාලිකව අසල්වැසි විදේශ රටවල රැකියා සොයමින් ඉන්දියාවේ නාගරික ප්‍රදේශවල සුළු රැකියාවල නියුක්ත ඉන්දියානු කම්කරුවන් පිරිසක් සිටිති. ඔවුන් අවස්ථාවක් ලබාදෙන පළමු මොහොතේම ශ්‍රී ලංකාවට පැමිණීමට පෝලිම් ගැසෙනු ඇත. මේ අයගෙන් අති බහුතරයකට සාමාන්‍ය පවුල් සබඳතා පැවැත්වීමට ලැබෙන ඉඩ ඉතා අවම වන අතර කෙසේ හෝ ජීවිතය ගැට ගසා ගනිමින් තම නිවසට වරින් වර මුදල් ප්‍රමාණයක් යෑවීම ඔවුන්ගේ මූලික අරමුණ වේ. ඔවුන් ඉතා අවම ජීවන මට්ටමක් සහිතව ඉතා සුළු පිරිවැයකින් ජීවිතය ගැටගසා ගනිති. එසේම ඔවුහු දීර්ඝ පැය ගණන් වැඩ කරන අතර රාත්‍රියේ මිනිසුන්ගේන් පිරුණු වාතාශ්‍රය අඩු කුඩා කාමර වල වැටී නිදාගනිති. ඔවුන්ගේ පෝෂණ මට්ටම සහ ප්රතිශක්තියද ඉතා අඩු මට්ටමක පවතින අතර ඔවුන් ඉතා පහසුවෙන් ක්ෂය රෝගය, සමාජ රෝග, මැලේරියාව වැනි බෝවන රෝගවලට ගොදුරුවෙති. ඔවුන් අතර ''එච්.අයි.වී - ඒඩ්ස්'' ආසාදිත ප්‍රතිශතය සමස්ත සමාජයේ ප්‍රතිශතයට වඩා පස් ගුණයක් පමණ වේ. මීට සියවස් දෙකකට පෙර ලෝකයේ වහල් ශ්‍රමිකයින්ගේ ජීවන තත්වය අද ජීවත් වන ඉන්දියානු සංක්‍රමණික කම්කරුවන්ගේ ජීවන තත්වයට වඩා යහපත් වූ බවට විවිධ පැතිකඩවලින් තර්කානුකූලව ඔප්පු කළ හැක. ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයටත් වඩා වැඩි මෙම සංක්‍රමණික කම්කරුවන් අතුරින් 5% ශ්‍රී ලංකාවට කඩා වැදුනත් එම ප්‍රමාණය ලක්ෂ 10 ඉක්මවා යයි. ආණ්ඩුව ලක්ෂ 10 ක රැකියා අවස්ථා නිර්මාණය කරන බවට පුරසාරම් දොඩන්නේ එම ඉලක්කය මත පදනම්වය. ඒ සා විශාල කම්කරුවන් පිරිසක් කෙටි කාළයක් තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට පෝලීම් ගැසෙන විට ඔවුන්ගේ දිනක වැටුප් මට්ටම රු. 650-750 මට්ටමට පහළ බැස්සවිය හැකි බවද ආණ්ඩු වේ ප්‍රති පත්ති සම්පාදකයෝ ඉතා හොඳින් දනිති. ඔවුන් දිගින් දිගටම තර්ක කරන්නේ ශ්‍රී ලංකාවේ කම්කරු වැටුප් මට්ටම කලාපයේ රටවලට සාපේක්ෂව ඉතා ඉහළ මට්ටමක පවතින නිසා විදේශ ආයෝජන දිරිමත් කළ නොහැකි බවය. ඒ අනුව ඔවුන්ගේ සැබෑ අපෙක්ෂාව වන්නේ ඔවුන් කියන ඊනියා දැනුම් ආර්ථිකයක් ගොඩනැගීම නොව ලාබ ශ්‍රමය සොයා යන කසළ කර්මාන්ත ප්‍රචලිත කිරීම බව පැහැදිළිව පෙනේ. ඒ අනුව [COLOR=Red]දැනට දිනකට රුපියල් 1000 -1200 මට්ටමේ පවතින ශ්‍රී ලංකාවේ නුපුහුණු වැටුප් මට්ටම රු. 650-750 දක්වා පහතට දැමූ විට ශ්‍රී ලාංකික කම්කරුවා බරපතල සූරා කෑමකට ලක්වේ. ඒ මගින් ඔවුන්ගේ ජීවන මට්ටම බරපතළ ලෙස කඩා වැටෙන බවට විවාදයක් නැත. [/COLOR] එවිට පෙරටුගාමී පක්ෂය මතුකරන තර්කය අනුව සූරා කෑමට ලක්වන ඉන්දියානු කම්කරුවා සංක්‍රමණිකයකු වන බැවින් ඔවුන් වඩාත් දුකට පත්වේ. ඒගැන ඔවුන් දැනටමත් හුරු වී ඇති ජීවන මට්ටම අනුව එවැනි වැටුප් මට්ටමකින් ඔවුන්ගේ ජීවන තත්වය පහත වැටීමක් සිදුවන්නේ නැත. ජීවන තත්වය පහත වැටී බරපතළ සමාජ, සංස්කෘතික සහ මානසික අර්බුදයකට වැඩි වශයෙන් ගොදුරු වන්නේ ශ්‍රී ලාංකික කම්කරු ප්‍රජාව බව ඉතා හොඳින් තේරුම්ගත හැක. ඒ අනුව එට්කා ගිවිසුම යනු ඉන්දියානු සහ ශ්‍රී ලාංකික කම්කරු ශ්‍රමය සූරා කෑම සඳහා සාදාගන්නා වහල් උපාංගයක් බවට විවාදයක් නැත. පෙරටුගාමී පක්ෂය එවැනි පුළුල් සහ දියුණු විග්‍රහයක් ඉදිරිපත් කළත් රටේ වෘත්තීය සමිති බහුතරයක බලය හිමි ජනතා විමුක්ති පෙරමුණ මෙම බරපතළ දුෂ්ඨ වැඩපිළිවෙල පිළිබඳව වෘත්තීය සමිති සාමාජිකයින් දැනුවත් කරන බවක් පෙනෙන්නේ නැත. ඊට හේතුව ඔවුන්ගේ දැක්මේ දුප්පත් කමද එසේ නැතහොත් ආණ්ඩුව සම`ග එළඹ ඇති යම් දේශපාලන එක`ගතාවයක්ද යන්න පැහැදිළි නැත. න්‍යායාත්මක පැහැදිලි කිරීම් එසේ තිබියදී මෙම ලිපියේ මුලින් මතුකළ ආකාරයට මහජනයා විසින් අසන ප්‍රධාන ප්රශ්නය වන ප්‍රායෝගිකව ඉන්දියානුවන් විසින් ශ්‍රී ලාංකිකයාගේ රැකියා උදුරා ගන්නේ කෙසේද යන ප්‍රශ්නයට දැන් පිළිතුරු සැපයිය යුතුය. ඒ සඳහා ''එට්කා'' ගිවිසුමේ ප්‍රතිපාදන අනුව යොදා ගන්නා මූලික උපාංගය වන්නේ ඉන්දියානු මිනිස් බල සැපයුම් සමාගම් ශ්‍රී ලංකාවේ පිහිටුවීමය. එය සේවා වෙළදාමේ තුන්වන ක්‍රමවේදය සහ හතරවන ක්‍රමවේදය දෙමුහුන් කිරීමකි. එවැනි ''මෑන් පවර්'' සමාගම් දැනටමත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වේ. ඔවුන් විසින් රාජ්‍ය ආයතන වල ආරක්ෂක සේවා, පිරිසිදු කිරීමේ සේවා වැනි සේවාවන් සපයන අතර එම ක්‍රමය බෙහෙවින් ජනප්‍රිය වෙමින් ඇත. ඉන්දියානු සමාගම් සම`ග තරග කරමින් එම සේවා සැපයීමට ශ්‍රී ලාංකික සමාගම් වලට පහසු වන්නේ නැත. බොහෝ විට එවිට සිදුවන්නේ ශ්‍රී ලාංකික සමාගම් පවා ඉන්දියානු කම්කරුවන් යොදා ගැනීමට පෙළඹීමය. ශ්‍රම වෙළදපොළේ ඇතිවන එම තරගයේදී ශ්‍රී ලාංකික කම්කරුවන්ට අඩු වැටුප් බාරගැනීම හැර අන් විකල්පයක් ඉතිරිවන්නේ නැත. එසේ තරගකාරීව අඩු මිලට සේවා පිටතින් ලබාගැනීමේ හැකියාව හෙවත් ශ්‍රම වෙළෙඳ පොළේ කාර්යක්ෂමතාව වැඩිවන තරමට විශාල මට්ටමේ පෞද්ගලික සහ රාජ්‍ය ආයතන එම ක්‍රමය වැළඳගැනීමට වැඩි වශයෙන් පෙළඹෙනු ඇත. ක්‍රමයෙන් එම ක්‍රමවේදය තුළට වැඩි ආයතන ප්‍රමාණයක් ඇතුල්වනවාට අමතරව වැඩි සේවා වර්ග ප්‍රමාණයක් ඇතුල්වීමද සිදුවේ. උදාහරණයක් ලෙස [COLOR=Red]ආරක්ෂක, පිරිසිදු කිරීම් වැනි සේවා වලට අමතරව වාහන සැපයීම, හෙද සහායක සේවා සැපයීම අදිය පමණක් නොව ගිලන්රථ සේවා පවා එසේ 'ඉන්දියානු මෑන් පවර් සමාගම්' විසින් අත්පත්කර ගනු ඇත. එමගින් නිසැකයෙන්ම රාජ්‍ය සේවයේ විශාල රැකියා ප්‍රමාණයක් විදේශීය පෞද්ගලික සමාගම් විසින් අත්පත්කර ගැනීම සිදුවේ. [/COLOR]ඊට අමතරව කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ වතු ආශ්‍රිතව පවා ඉන්දියානු කම්කරුවන්ට විශාල වශයෙන් රැකියා අවස්ථා ලැබීම තුළ ගොවිතැනට අමතරව කුලී ශ්‍රමිකයින් ලෙස කටයුතු කරන ග්‍රාමීය ජනතාවගේ රැකියා අවස්ථාද අහිමිවනු ඇත. ඒ ආකාරයට වතු ආශ්‍රිතව පදිංචිවන ඉන්දියානු ශ්‍රමිකයින් දිර්ඝ කාලීනව රට තුළ රැදී සිටීමට පෙළඹෙනු ඇත. ඔවුන් ක්‍රමයෙන් ස්වීකරණය වී ශ්‍රී ලාංකිකයන් බවට පත්වනු ඇති අතර ඒ මගින් රටේ ජන සංයුතියේ වෙනස්කම්ද සිදුවනු ඇත. ඊට අමතරව එම නීතිවිරෝධී ක්‍රියා නීත්‍යානුකූල කිරීම සඳහා කූඨ ලේඛණ කර්මාන්තයක් ද ශ්‍රී ලංකාවේ බිහිවනු ඇත. මෑන් පවර් සමාගම් සිදුකරන ආකාරයට කම්කරුවන් කොන්ත්‍රාත් ක්‍රමයට සේවයට බඳවාගෙන සේවා සපයනවා වෙනුවට ඔවුන් විසින් කම්කරුවන් වැඩවසම් කොන්දේසි යටතේ එම වතුවලට විකුණා දැමෙණු ඇත. මේ වන විට අප රටේ කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස මැදිපෙරදිග රටවල විඳින දුක් ගැහැට අප රටේදී ඉන්දියානු කම්කරුවන්ට මුහුණ දීමට සිදුවනු ඇත. මෑන්පවර් සමාගම් ලෙස හදුන්වන වහල් හිමියන් ලෙස කටයුතු කරන බොහෝ ඉන්දියානු සමාගම්වලට නීති විරෝධීව අසල්වැසි රටවල තරුණ කාන්තාවන් ගණිකාවෘත්තීය සඳහා වෙනත් රටවලට රැගෙන යාම පිළිබඳව බරපතළ චෝදනා එල්ල වී ඇත. මෙම දුෂ්ඨ ව්‍යාපාරයට වැඩි වශයෙන් ගොදුරුවන්නේ නේපාලය සහ භූතානය වැනි රටවල හම සුදු කාන්තාවන්ය. එම සමාගම් විසින් අධික ලෙස ලාභ සහිත එම ව්‍යාපාරය ශ්‍රී ලංකාවට රැගෙන එන බව සහ ඊට විශාල ඉල්ලුමක් ලැබෙන බවටද සැකයක් නැත. ඉහත සඳහන් කළ ආකාරයට ක්ෂය රෝගය, මැලේරියාව, සමාජ රෝග සහ ඒඩ්ස්. - එච්.අයි.වී වැනි භයානක රෝග වලින් පීඩා විදින සංක්‍රමණික කම්කරුවන් අතරට එම ලිංගික ශ්රමිකයින්ද එක් වූ විට ඇතිවන තත්වය සිහිබුද්ධිය ඇති ඕනෑම 'මිනිසෙක්ට' සිතින් මවා ගත හැක. ඊට අමතරව ඉදිකිරීම් ක්ෂෙත්රයේ ශ්‍රම වෙළෙඳපල සම්පූර්ණයෙන්ම ඉන්දියානු සංක්‍රමණික කම්කරුවන් විසින් අත්පත්කර ගැනීමට ඉඩ ඇත. මිලියන 120 ක් වන ඉන්දියානු සංක්‍රමණික කම්කරුවන් අතරින් 40% ඉදිකිරීම් ක්ෂෙත්රයේ රැකියාවල නියුක්තවේ. ඔවුන් බොහෝ විට කම්කරු කඳවුරුවල රඳවා තබන ඔවුන් අතර කෙටි කාලීනව නීත්‍යානුකූලව සහ එසේ නොවන ලෙස යන එන පිරිස්ද අධික වේ. [COLOR=Red]එම නිසා නාගරික ප්‍රදේශවල වැඩි වශයෙන් පදිංචිවන කෙටි කාලීනව යන එන කම්කරුවන් මගින් ඉන්දියාවෙන් එන වසංගත රෝග ශ්‍රී ලංකාව තුළ පැතිරීමේ හැකියාවද අධික වේ. [/COLOR] කෙසේවෙතත් අනාගතයේදී නව මුහුණුවරකින් නැවත ගෙන ඒමට නියමිත යළි පුබුදමු පනත් කිහිපයක් මගින් ඉන්දියානු කම්කරුවන් සපයන සමාගම්වලට අමතරව ඉන්දියානු ගුරුවරු සහ දොස්තරලා සපයන සමාගම්ද දිරිමත් කෙරෙනු ඇත. උදාහරණයක් ලෙස පාසල් සංවර්ධන සමිති පනත ක්‍රියාත්මක වුවහොත් ප්‍රධාන පාසල් වලට දැනට රාජ්‍ය සේවයේ සිටින ගුරුවරුන්ට අමතරව පුද්ගලික ගුරුවරු බඳවා ගැනීමට ඉඩ ලැබේ. එම අවස්ථා වැඩි වශයෙන් ඉන්දියානුවන්ට ලැබෙන බවට සැකයක් නැත. විශේෂයෙන්ම පාසල්වල ''ඉංග්‍රීසි මාධ්‍ය පිස්සුව'' තුළ ඊට වැඩි ඉඩක් ලැබෙනු ඇත. ඊට සමාන ආකාරයට සෞඛ්‍ය අධිකාරී පනත සම්මත වුවහොත් සියළුම ප්‍රධාන රෝහල්වල වෛද්‍යවරුන් ඇතුළු සියලු ශ්‍රේණිවල සේවක පිරිස් රාජ්‍ය සේවයේ දැනට සිටින සහ කොන්ත්‍රාත් ක්‍රමයට බඳවා ගන්නා සේවකයින් ලෙස කාණ්ඩ දෙකකට බෙදෙනු ඇත. ඒ දෙවන කාණ්ඩය ඉන්දියානුවන් විසින් තරගකාරීව අත්පත්කර ගන්නා බවට සැකයක් නැත. ඒ අනුව අනාගතයේදී වැඩවර්ජන වලදී එම ආයතනවල ප්‍රධානීන් ක්‍රියා කරන ආකාරය සිතින් මවා ගැනීම මගින් වෘත්තීය සමිති නායකයින්ගේ මොළයට මෙන්ම ඇ`ගටද යහපතක් වනු ඇත. මේ මහා පින්තූරය තුළින් 'එට්කා' ගිවිසුම දෙස බැලීමට වාම වාදී පක්ෂ සහ වෘත්තීය සමිති වල නායකයින්ගේ මොළය පෑදුනහොත් ''එට්කා'' පරාජය කිරීම ''මොන කඡ්ජක්ද?'' [URL="http://www.divaina.com/2016/11/20/feature25.html"] [/URL][/SIZE][/SIZE][/FONT][URL="http://www.divaina.com/2016/11/20/feature25.html"][FONT=Times New Roman][SIZE=5][SIZE=4]වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර[/SIZE][/SIZE][/FONT][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom