Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අගහරු මෙහෙයුම පිටිපස ලාංකිකයෙක්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අගහරු මෙහෙයුම පිටිපස ලාංකිකයෙක්...

අගහරු ග්‍රහයා මත ගොඩ බස්සවන ලද "කියුරියෝසිටි" යානයේ වැදගත් කොටසක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාවේ විද්‍යාඥයෙකු ද දායක වී සිටී. එතුමා නමින් නාසා ආයතනයේ ජේෂ්ඨ විද්‍යාඥයකු ලෙස කටයුතු කරන ආචාර්ය සරත් ගුණපාලයන්ය. කියුරියෝසිටි යානයට සවි කර ඇති සෑම් නැමති උපකරණයට යොදා ඇති TLF නමින් හැදින්වෙන ලේසර් කිරණ විශේෂය නිෂ්පාදනය කොට ඇත්තේ සරත් ගුණපාල මහතාය.

අගහරු ග්‍රහයා මත මීතේන් වායුව තිබේදැයි සොයා බැලීමට මෙම ලේසර

් කිරණ භාවිතා වන බව ආචාර්ය සරත් ගුණපාල මහතා පවසයි. මීතේන් වායුව පිළිබදව සිදුකරනු ලබන අධ්‍යයනයන් තුළින් අගහරු මත මීට පෙර ජීවයක් පැවතියාද යන කරුණ තහවුරු කරගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි පැවැසේ.

නාසා ජෙට් ප්රක්ෂේපණ විද්‍යාගාරයේ ප්‍රධාන විද්‍යාඥයෙකු හා කණ්ඩායම් පාලකවරයකු වශයෙන් සේවය කරන ආචාර්ය ගුණපාල මහතා කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකු ද වේ. අචාර්ය ගුණපාලයන් විද්‍යාඥයෙකු වීමට සිහින දැක ඇත්තේ කුඩා කල සිටය. නාසා ආයතනයට සේවය කළ කීර්තිමත් ලාංකික විද්‍යඥයෙකු වූ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතාගේ දේශනවලින් විද්‍යාව පිළිබදව අභිරුචියක් ඇතිකරගත් සරත් ගුණපාලයන් සිය පාසල් අධ්‍යාපනය හමාර කොට කොළඹ විශ්වවිද්‍යලයට ඇතුලු වීමට අවස්ථාව උදාකර ගත්තේය. එහි සහකාර කථිකාචාර්යවරයකු බවට පත් වූ ඔහුට පශ්චාත් උපාධිය ලබා ගැනීම සදහා ඇමෙරිකාවට යෑමේ වාසනාව උදා වූ අතර බෙලී විද්‍යාගාරයට අනුයුක්තව සේවය කරද්දී ඔහු විසින් සොයා ගන්නා ලද අධෝරක්ත කිරණ විශ්ලේෂකය නාසා විද්‍යාඥයන්ගේ පැසසුමට ලක් විය. මාස කිහිපයකට පසුව නාසා හි ජෙට් ප්රක්ෂේපණ විද්‍යාගාරයේ සේවය කිරීමට ඉඩ ලැබිණි.

මේ අතර අඟහරු හෙවත් රතු ග්‍රහය වෙත යවන ලද කියුරියෝසිටි නමැති විද්‍යාගාර රොබෝ රෝවරය අඟහරු මත සිට ගත් ප්‍රථම වර්ණ ඡායාරූපය ඇමරිකාවේ ෆ්ලොරිඩාවේ පසදීනා නුවර ජාතික ගගන හා අභ්‍යාවකාශ ඒජන්සියට සාර්ථකව එවන ලද බව නාසා ආයතනය කියයි. (2012 අගෝස්තු මස 08) රෝවරය අංශක තිහක් ඇලව තිබියදී වර්ණ ඡායාරූපය ගන්නට ඇතැයි ද එහි දූවිලි නිසා පින්තූරය නොපැහැදිලියැයි ද නාසා මධ්‍යස්ථානය කියයි. කියුරියෝසිටි යානය කළු සුදු ඡායාරූප ද පෘථිවියට එවයි. ඒ පිළිබදව වැඩි දුර තොරතුරු http://www.nasa.gov/mission_pages/msl/index.html

ගත්තේ බුකියෙනි

[QUOTE="senarath, post: 13188810, member: 11457"] [b]අගහරු මෙහෙයුම පිටිපස ලාංකිකයෙක්...[/b] [SIZE="4"][COLOR="Blue"][CENTER][IMG]http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash3/559349_445498788823148_2007319904_n.jpg[/IMG][/CENTER] අගහරු ග්‍රහයා මත ගොඩ බස්සවන ලද "කියුරියෝසිටි" යානයේ වැදගත් කොටසක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාවේ විද්‍යාඥයෙකු ද දායක වී සිටී. එතුමා නමින් නාසා ආයතනයේ ජේෂ්ඨ විද්‍යාඥයකු ලෙස කටයුතු කරන ආචාර්ය සරත් ගුණපාලයන්ය. කියුරියෝසිටි යානයට සවි කර ඇති සෑම් නැමති උපකරණයට යොදා ඇති TLF නමින් හැදින්වෙන ලේසර් කිරණ විශේෂය නිෂ්පාදනය කොට ඇත්තේ සරත් ගුණපාල මහතාය. අගහරු ග්‍රහයා මත මීතේන් වායුව තිබේදැයි සොයා බැලීමට මෙම ලේසර ් කිරණ භාවිතා වන බව ආචාර්ය සරත් ගුණපාල මහතා පවසයි. මීතේන් වායුව පිළිබදව සිදුකරනු ලබන අධ්‍යයනයන් තුළින් අගහරු මත මීට පෙර ජීවයක් පැවතියාද යන කරුණ තහවුරු කරගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි පැවැසේ. නාසා ජෙට් ප්රක්ෂේපණ විද්‍යාගාරයේ ප්‍රධාන විද්‍යාඥයෙකු හා කණ්ඩායම් පාලකවරයකු වශයෙන් සේවය කරන ආචාර්ය ගුණපාල මහතා කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකු ද වේ. අචාර්ය ගුණපාලයන් විද්‍යාඥයෙකු වීමට සිහින දැක ඇත්තේ කුඩා කල සිටය. නාසා ආයතනයට සේවය කළ කීර්තිමත් ලාංකික විද්‍යඥයෙකු වූ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතාගේ දේශනවලින් විද්‍යාව පිළිබදව අභිරුචියක් ඇතිකරගත් සරත් ගුණපාලයන් සිය පාසල් අධ්‍යාපනය හමාර කොට කොළඹ විශ්වවිද්‍යලයට ඇතුලු වීමට අවස්ථාව උදාකර ගත්තේය. එහි සහකාර කථිකාචාර්යවරයකු බවට පත් වූ ඔහුට පශ්චාත් උපාධිය ලබා ගැනීම සදහා ඇමෙරිකාවට යෑමේ වාසනාව උදා වූ අතර බෙලී විද්‍යාගාරයට අනුයුක්තව සේවය කරද්දී ඔහු විසින් සොයා ගන්නා ලද අධෝරක්ත කිරණ විශ්ලේෂකය නාසා විද්‍යාඥයන්ගේ පැසසුමට ලක් විය. මාස කිහිපයකට පසුව නාසා හි ජෙට් ප්රක්ෂේපණ විද්‍යාගාරයේ සේවය කිරීමට ඉඩ ලැබිණි. මේ අතර අඟහරු හෙවත් රතු ග්‍රහය වෙත යවන ලද කියුරියෝසිටි නමැති විද්‍යාගාර රොබෝ රෝවරය අඟහරු මත සිට ගත් ප්‍රථම වර්ණ ඡායාරූපය ඇමරිකාවේ ෆ්ලොරිඩාවේ පසදීනා නුවර ජාතික ගගන හා අභ්‍යාවකාශ ඒජන්සියට සාර්ථකව එවන ලද බව නාසා ආයතනය කියයි. (2012 අගෝස්තු මස 08) රෝවරය අංශක තිහක් ඇලව තිබියදී වර්ණ ඡායාරූපය ගන්නට ඇතැයි ද එහි දූවිලි නිසා පින්තූරය නොපැහැදිලියැයි ද නාසා මධ්‍යස්ථානය කියයි. කියුරියෝසිටි යානය කළු සුදු ඡායාරූප ද පෘථිවියට එවයි. ඒ පිළිබදව වැඩි දුර තොරතුරු [url]http://www.nasa.gov/mission_pages/msl/index.html[/url] [/COLOR][/SIZE] ගත්තේ බුකියෙනි [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom