Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
අගහරු වල කරක් ගහපු...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අගහරු වල කරක් ගහපු...

අගහරු වල කරක් ගහපු...

සද වටේම වලක් බැහැපු..

අභ්යවකාසෙට සව් කැද..

හදලා යවපු මං .......

මැරිගො රව්න්ඩ් වගේ දුවපු...

මූවි බලං බැල්කනිවල....

රැකියා ප්රස්නෙට විසදුම්..

හොයා ගත්ත මං...........

මදුරුවටත් ලයික් කරපු...

කතුර වගේ චැටින් දමපු..

F B එකෙ රෙකොඩ් තියපු...

වන් ශොට් ත්රී මං.........

රජාගෙයි පරවියා වගේ....

ඔහොම හිටපු කාලෙ මිසින්...

අම්මා හොයලා දීපු මගුල...

හරි දරුණුයි බං.......

එයා එහෙට දුවනවා... තව මෙහෙට දුවනවා...

ලගින් ගියත් දහයක් වැඩ

මට පටවනවා.......

තීරනෙත් ගන්නවා....

කාරනෙත් දන්නවා....

කරලා ඉවර වෙලා ඔන්න...

මගෙන් අහනවා........//

සතිය පුරා වැඩ කරලා ...

ගෙදර එන්නෙ එපා වෙලා...

ඉරිදට නං දවාලටත් ...

නිදා ගන්නවා....

නැගිටිනවකො අදත් නිදිද..

ගෙයි වැඩටික කරන් නැතිද...

එන ආත්මෙ යලි එනකං..

නින්ද දුවනවා.............

කොච්චර වැඩ කලත් ඇයට...

අඩු විතරයි වැඩි නොපෙනෙයි..

ගෑනු හැටිද මගෙ කරුමෙද..

කියලා හිතෙනවා......

ඉවසන්නකො රෑ වෙනකං...

හොද සෙල්ලං පෙන්වන්නං...

හිතුවත් රෑ අට වෙද්දී...

ඇය නිදියනවා..........

එයා.... එහෙට දුවනවා... තව මෙහෙට දුවනවා...

ලගින් ගියත් දහයක් වැඩ

මට පටවනවා.......

තීරනෙත් ගන්නවා....

කාරනෙත් දන්නවා....

කරලා ඉවර වෙලා ඔන්න...

මගෙන් අහනවා........//

පාටි වෙඩිං කවදා එයිද...

අනේ ඒවා එන්නෙ නැතිද..

නෑදෑ පරපුර සිහිකර..

ඇය ලතැවෙනවා...

පඩි දෙකකුයි තව ටිකකුයි..

ශොපින් මෝල් එක ඇතුලෙදි...

සාරියකට පුද කරන්න

මට සිදුවෙනවා........

ඇය ලෝ රූ රැජින වගේ...

මං ඇගෙ බොඩිගාඩ් ලෙසේ...

පාටි වලට බැස්සම

මුං හැරිලා බලනවා....

අනේ මගේ දුක පෙනෙන්න...

කොල්ලනි මේකත් අහන්න...

බැදගත් හින්දා මං මේ..

බෙරේ ගහනවා...

නට නට බෙරේ ගහනවා.....

එයා.... එහෙට දුවනවා... තව මෙහෙට දුවනවා...

ලගින් ගියත් දහයක් වැඩ

මට පටවනවා.......

තීරනෙත් ගන්නවා....

කාරනෙත් දන්නවා....

කරලා ඉවර වෙලා ඔන්න...

මගෙන් අහනවා........//

[QUOTE="Dinushasankalpa, post: 15575306, member: 169735"] [b]අගහරු වල කරක් ගහපු...[/b] [COLOR=Purple][B][SIZE=4]අගහරු වල කරක් ගහපු... සද වටේම වලක් බැහැපු.. අභ්යවකාසෙට සව් කැද.. හදලා යවපු මං ....... මැරිගො රව්න්ඩ් වගේ දුවපු... මූවි බලං බැල්කනිවල.... රැකියා ප්රස්නෙට විසදුම්.. හොයා ගත්ත මං........... මදුරුවටත් ලයික් කරපු... කතුර වගේ චැටින් දමපු.. F B එකෙ රෙකොඩ් තියපු... වන් ශොට් ත්රී මං......... රජාගෙයි පරවියා වගේ.... ඔහොම හිටපු කාලෙ මිසින්... අම්මා හොයලා දීපු මගුල... හරි දරුණුයි බං....... එයා එහෙට දුවනවා... තව මෙහෙට දුවනවා... ලගින් ගියත් දහයක් වැඩ මට පටවනවා....... තීරනෙත් ගන්නවා.... කාරනෙත් දන්නවා.... කරලා ඉවර වෙලා ඔන්න... මගෙන් අහනවා........// සතිය පුරා වැඩ කරලා ... ගෙදර එන්නෙ එපා වෙලා... ඉරිදට නං දවාලටත් ... නිදා ගන්නවා.... නැගිටිනවකො අදත් නිදිද.. ගෙයි වැඩටික කරන් නැතිද... එන ආත්මෙ යලි එනකං.. නින්ද දුවනවා............. කොච්චර වැඩ කලත් ඇයට... අඩු විතරයි වැඩි නොපෙනෙයි.. ගෑනු හැටිද මගෙ කරුමෙද.. කියලා හිතෙනවා...... ඉවසන්නකො රෑ වෙනකං... හොද සෙල්ලං පෙන්වන්නං... හිතුවත් රෑ අට වෙද්දී... ඇය නිදියනවා.......... එයා.... එහෙට දුවනවා... තව මෙහෙට දුවනවා... ලගින් ගියත් දහයක් වැඩ මට පටවනවා....... තීරනෙත් ගන්නවා.... කාරනෙත් දන්නවා.... කරලා ඉවර වෙලා ඔන්න... මගෙන් අහනවා........// පාටි වෙඩිං කවදා එයිද... අනේ ඒවා එන්නෙ නැතිද.. නෑදෑ පරපුර සිහිකර.. ඇය ලතැවෙනවා... පඩි දෙකකුයි තව ටිකකුයි.. ශොපින් මෝල් එක ඇතුලෙදි... සාරියකට පුද කරන්න මට සිදුවෙනවා........ ඇය ලෝ රූ රැජින වගේ... මං ඇගෙ බොඩිගාඩ් ලෙසේ... පාටි වලට බැස්සම මුං හැරිලා බලනවා.... අනේ මගේ දුක පෙනෙන්න... කොල්ලනි මේකත් අහන්න... බැදගත් හින්දා මං මේ.. බෙරේ ගහනවා... නට නට බෙරේ ගහනවා..... එයා.... එහෙට දුවනවා... තව මෙහෙට දුවනවා... ලගින් ගියත් දහයක් වැඩ මට පටවනවා....... තීරනෙත් ගන්නවා.... කාරනෙත් දන්නවා.... කරලා ඉවර වෙලා ඔන්න... මගෙන් අහනවා........// [/SIZE][/B][/COLOR][CENTER][COLOR=Purple][B][SIZE=4][IMG]http://www.teluguone.com/tonecmsuserfiles/wife-husband-cartoon%283%29.jpg[/IMG][/SIZE][/B][/COLOR] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom