Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
<(-'.'-)> අගහරු විද්‍යා පර්යේෂණාගාරය <(-'.'-)>
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<(-'.'-)> අගහරු විද්‍යා පර්යේෂණාගාරය <(-'.'-)>

අගහරු විද්‍යා පර්යේෂණාගාරය Mars Science Laboratory

හායි එළකිරි මචන්ලා මචීලා ............සුවදුක් කෙසේද ....

ඔන්න ඉතින් ටික දවසකට පස්සේ එළකිරි එකට අලුත් නුලක් දාන්න පොඩි අදහසක් ආව.

නම දැක්කහම පොඩි idea එකක් ආව නේද .

Mars Science Laboratory අගහරු විද්‍යා පර්යේෂණාගාරය මේක තමයි නාසා ආයතනය NASA) මගින් මේ වසර අවසානයේ පටන් ගන්න නියමිත පර්යේෂණ මෙහෙයුමේ නම

2008 වසරේ සිට මේකට ලෝකෙ රටවල් ගණනාවක ඉන්න දක්ෂ විද්වතුන් රැසක් වෙහෙසුනා.

Curiosity (කුතුහලය) නම් රෝවරය තව නොබෝ දිනකින් ගුවන් ගත වෙන්න සුදානම්.

මේ පර්යේෂණ චාරිකාවේ මුලික අරමුණ රතු ග්‍රහයා ජීවීන් වාසය සදහා සුදුසුද යන්න සොයා බැලීමයි

මීට පෙර යවනු ලැබූ යන රෝවරයන් දෙදෙනාටම වඩා මෙය විශාල කාර්යන් ප්‍රමාණයන් කරන්න පුළුවන් කෙනෙක්

Nov 25 සිට Dec 1 8දක්වා ගුවන්ගත කිරීම සදහා අවකාශය (Launch Window)එක තියනව. කාලගුණ තත්ත්ව අනුව එදින උදෑසන එනම් 7:21 a.m. PST

(10:21 a.m. EST )එය සිදු කරන්න සැලසුම් කරලා තියෙන්නෙ

දැනට ලොව බිහිකළ අති දියුණු තාක්ෂණික උපකරණ රැසක් රැගෙන යනව

පෘතුවියෙන් නික්මිලා දින 668 ගමනේ යෙදිල අගහරු වෙත ලගාවෙනවා

මෙම රෝවරයට සාමාන්‍යයෙන් පැයට මීටර 30 ක දුරක් ගමන් කල හැකියි

පෘතුවි දින 687 වැනි දීර්ඝ කාලයක් අගහරු මත සිට මෙහෙයුම් සිදු කිරීමට අවශ්‍ය බලය මෙය සතු වෙනව

එනම් අගහරු මත ගොඩබාන ස්ථානයේ සිට වපසරියක ගමන් කිරීමටත් එයින් ඔබ්බට තවත් ගමන් කර පස් හා පාෂාණ සාම්පල

එක් කර ගැනීමට නියමිතයි

පහතින් දිස් වෙන්නේ රෝවරයයි.

මෙතනට තමයි ගොඩ බාන්නෙ පසුගිය ජුලි 22 වෙනිදා තමයි නාසා ආයතනය මෙය ප්‍රකාශයට පත් කලේ

මේ තියෙන්නෙ මෙයාගේ අත. මේකට රෝවරයේ ඉදල ඉදිරියට 2.3mයොමු කල හැකියි .

ටයිටේනියම් වලින් හදල තියන මේකට කැමරාවක් බුරුසුවක් සහ එක් වෙනව මේකේ බර කිලෝ 33.

මේ තියෙන්නෙ වැදගත්ම කොටසක්

සුදුපාට පෙට්ටියක් වගේ කොටසට කියන්නේChemistry and Camera (ChemCam) කියල එමගින් නිකුත් කරන ලේසර් කදම්බයක් 7m දුර තිබෙන වස්තුවක්

මතට පතිත වෙලා එමගින් ඇතිවෙන විහිදෙන ආලෝක ධාරා ටෙලස්කෝපයක් මගින් නිරීක්ෂණය කර දත්ත ලබා ගැනීම කරනු ලබනව

මෙහි තිබෙන ප්‍රධාන කැමරාව සැලසුම් කිරීමේ කණ්ඩායමේ සාමාජිකයෙක් තමයි James Cameron. දන්නවනේ කවුද කියල

අගහරුවල අපේ රටේ වගේ හොද පාරවල් නැහැ.

එක නිසා රළු මගක ගමන් කරන්න මේවට පුළුවන් වන්න ඕනි

මේක තමයි නාසා ආයතන හදපු විශාලම තාප ආවරණය

අගහරු වායු ගෝලයේ ගැටී පතිත වීම දක්වා දර්ශන මෙහි අති කැමරාවක් මගින් පටිගත කරනු ලබනව

මේ තියෙන්නෙ Sample Analysis at Mars (SAM) කියල හදුන්වන එනම් අගහරු සාම්පල පරීක්ෂා කිරීමේ කොටසයි

පහතින් විස්තර වෙන්නේ එහි කොටස්

හදිස්සියේ වැස්සක් එහෙම එනවද කියල බලන්න තමයි මේක ඕන වෙන්නේ

වායුගෝලීය ජාල වාෂ්ප ප්‍රමාණය උෂ්ණත්වය පසේ උණුසුම ......සුළගේ වේගය

ඇතුළු දත්තයන් කාණ්ඩ 10 වැඩි ප්‍රමාණයක් මෙමගින් ලබා ගන්නව

සරලව කිව්වොත් මේක X-ray උපකරණයක් .

මේක හදන්න කැනඩා අභ්‍යවකාශ ඒජන්සිය මුලික වෙලා තියනව

වර්ණ රුප ලබාගන්න පුළුවන් මෙම කැමරාව රෝවරයේ අතෙහි සවි වෙනව

මේතියෙන්නේ මම කලින් සදහන් කල ප්‍රදාන කැමරාවට පහතින් තිබෙන තවත් කැමරා

මේවට හුලං ගහන්න ඕනෙත් නැහැ ..........

මේ බලන්නේ අඩුම හානි සහිතව කොහොමද ගොඩ බාන්නෙ කියල

මේ තියෙන්නෙ අගහරු වායුගෝලයට ඇතුළු වීමෙන් පසු සිදුවන ක්රියාදාමයයි

හිටගෙන ඉන්න එක්කෙනා අනුව හිතාගන්න පුළුවන් නේද පැරෂුට් එක ප්‍රමාණය

ඔන්න ඔහොම තමයි වැඩේ වෙන්න හදන්නෙ තව දින 93 වගේ කාලයක් තියෙන්නෙ මේක උඩුගුවනට යන්න

මේක මේ සියලු උපකරණ සමගම පෘථිවි වාසී සියලු මිනිසුන්ගේ බලාපොරොත්තු පොදි බැද ගෙන තමයි මේක යන්නෙ

තොරතුරු ලබාගැනීමේදී Wikipedia /NASA උපකාරී උනා

ඔය ගොල්ලන්ගේ අදහසුත් එකතු කරන්න අමතක කරන්න එපා

sanddun@elakiri.com

ලිපියේ සියලු හිමිකම් මට එපා

ගත්තේ මෙතනින් කියල දාන්න ඒ අති

මගේ පරණ නුල්

[QUOTE="sanddun, post: 10850445, member: 105453"] [b]<(-'.'-)> අගහරු විද්‍යා පර්යේෂණාගාරය <(-'.'-)>[/b] [CENTER][SIZE="3"][COLOR="DarkOrchid"][B]අගහරු විද්‍යා පර්යේෂණාගාරය Mars Science Laboratory[/B] හායි එළකිරි මචන්ලා මචීලා ............සුවදුක් කෙසේද ....:rofl: ඔන්න ඉතින් ටික දවසකට පස්සේ එළකිරි එකට අලුත් නුලක් දාන්න පොඩි අදහසක් ආව. නම දැක්කහම පොඩි idea එකක් ආව නේද . Mars Science Laboratory අගහරු විද්‍යා පර්යේෂණාගාරය මේක තමයි නාසා ආයතනය NASA) මගින් මේ වසර අවසානයේ පටන් ගන්න නියමිත පර්යේෂණ මෙහෙයුමේ නම 2008 වසරේ සිට මේකට ලෝකෙ රටවල් ගණනාවක ඉන්න දක්ෂ විද්වතුන් රැසක් වෙහෙසුනා. Curiosity (කුතුහලය):rofl: නම් රෝවරය තව නොබෝ දිනකින් ගුවන් ගත වෙන්න සුදානම්. [IMG]http://i599.photobucket.com/albums/tt80/sanddun/curiosity/PIA14164_modest.jpg[/IMG] මේ පර්යේෂණ චාරිකාවේ මුලික අරමුණ රතු ග්‍රහයා ජීවීන් වාසය සදහා සුදුසුද යන්න සොයා බැලීමයි මීට පෙර යවනු ලැබූ යන රෝවරයන් දෙදෙනාටම වඩා මෙය විශාල කාර්යන් ප්‍රමාණයන් කරන්න පුළුවන් කෙනෙක් Nov 25 සිට Dec 1 8දක්වා ගුවන්ගත කිරීම සදහා අවකාශය (Launch Window)එක තියනව. කාලගුණ තත්ත්ව අනුව එදින උදෑසන එනම් 7:21 a.m. PST (10:21 a.m. EST )එය සිදු කරන්න සැලසුම් කරලා තියෙන්නෙ දැනට ලොව බිහිකළ අති දියුණු තාක්ෂණික උපකරණ රැසක් රැගෙන යනව පෘතුවියෙන් නික්මිලා දින 668 ගමනේ යෙදිල අගහරු වෙත ලගාවෙනවා මෙම රෝවරයට සාමාන්‍යයෙන් පැයට මීටර 30 ක දුරක් ගමන් කල හැකියි පෘතුවි දින 687 වැනි දීර්ඝ කාලයක් අගහරු මත සිට මෙහෙයුම් සිදු කිරීමට අවශ්‍ය බලය මෙය සතු වෙනව එනම් අගහරු මත ගොඩබාන ස්ථානයේ සිට වපසරියක ගමන් කිරීමටත් එයින් ඔබ්බට තවත් ගමන් කර පස් හා පාෂාණ සාම්පල එක් කර ගැනීමට නියමිතයි පහතින් දිස් වෙන්නේ රෝවරයයි. [IMG]http://i599.photobucket.com/albums/tt80/sanddun/curiosity/PIA09201_modest.jpg[/IMG] [IMG]http://i599.photobucket.com/albums/tt80/sanddun/curiosity/PIA14304_Grotzinger1-br2.jpg[/IMG] මෙතනට තමයි ගොඩ බාන්නෙ පසුගිය ජුලි 22 වෙනිදා තමයි නාසා ආයතනය මෙය ප්‍රකාශයට පත් කලේ [IMG]http://i599.photobucket.com/albums/tt80/sanddun/curiosity/PIA14305_Grotzinger4-br2.jpg[/IMG] මේ තියෙන්නෙ මෙයාගේ අත. මේකට රෝවරයේ ඉදල ඉදිරියට 2.3mයොමු කල හැකියි . ටයිටේනියම් වලින් හදල තියන මේකට කැමරාවක් බුරුසුවක් සහ එක් වෙනව මේකේ බර කිලෝ 33. [IMG]http://i599.photobucket.com/albums/tt80/sanddun/curiosity/msl20100916_D2010_0831_T020-full.jpg[/IMG] මේ තියෙන්නෙ වැදගත්ම කොටසක් සුදුපාට පෙට්ටියක් වගේ කොටසට කියන්නේChemistry and Camera (ChemCam) කියල එමගින් නිකුත් කරන ලේසර් කදම්බයක් 7m දුර තිබෙන වස්තුවක් මතට පතිත වෙලා එමගින් ඇතිවෙන විහිදෙන ආලෝක ධාරා ටෙලස්කෝපයක් මගින් නිරීක්ෂණය කර දත්ත ලබා ගැනීම කරනු ලබනව මෙහි තිබෙන ප්‍රධාන කැමරාව සැලසුම් කිරීමේ කණ්ඩායමේ සාමාජිකයෙක් තමයි James Cameron. දන්නවනේ කවුද කියල ;) [IMG]http://i599.photobucket.com/albums/tt80/sanddun/curiosity/msl20100907_D2010_0305_T130-full.jpg[/IMG] අගහරුවල අපේ රටේ වගේ හොද පාරවල් නැහැ.:rofl: එක නිසා රළු මගක ගමන් කරන්න මේවට පුළුවන් වන්න ඕනි [IMG]http://i599.photobucket.com/albums/tt80/sanddun/curiosity/msl20100913_D2010_0910_D6107-full.jpg[/IMG] මේක තමයි නාසා ආයතන හදපු විශාලම තාප ආවරණය අගහරු වායු ගෝලයේ ගැටී පතිත වීම දක්වා දර්ශන මෙහි අති කැමරාවක් මගින් පටිගත කරනු ලබනව [IMG]http://i599.photobucket.com/albums/tt80/sanddun/curiosity/msl20110513_PIA14128_MSL_Heatshield_w_MEDLI-br2.jpg[/IMG] මේ තියෙන්නෙ Sample Analysis at Mars (SAM) කියල හදුන්වන එනම් අගහරු සාම්පල පරීක්ෂා කිරීමේ කොටසයි [IMG]http://i599.photobucket.com/albums/tt80/sanddun/curiosity/msl20110118_PIA13791_Lifting_SAM-br2.jpg[/IMG] පහතින් විස්තර වෙන්නේ එහි කොටස් [IMG]http://i599.photobucket.com/albums/tt80/sanddun/curiosity/msl20110118_PIA13790_SAM_schematic-br2.jpg[/IMG] හදිස්සියේ වැස්සක් එහෙම එනවද කියල බලන්න තමයි මේක ඕන වෙන්නේ වායුගෝලීය ජාල වාෂ්ප ප්‍රමාණය උෂ්ණත්වය පසේ උණුසුම ......සුළගේ වේගය ඇතුළු දත්තයන් කාණ්ඩ 10 වැඩි ප්‍රමාණයක් මෙමගින් ලබා ගන්නව [IMG]http://i599.photobucket.com/albums/tt80/sanddun/curiosity/msl20101130_PIA13646-br2.jpg[/IMG] සරලව කිව්වොත් මේක X-ray උපකරණයක් .:P මේක හදන්න කැනඩා අභ්‍යවකාශ ඒජන්සිය මුලික වෙලා තියනව [IMG]http://i599.photobucket.com/albums/tt80/sanddun/curiosity/msl20110218a-br2.jpg[/IMG] වර්ණ රුප ලබාගන්න පුළුවන් මෙම කැමරාව රෝවරයේ අතෙහි සවි වෙනව [IMG]http://i599.photobucket.com/albums/tt80/sanddun/curiosity/msl20101116_PIA13581_MAHLI-br2.jpg[/IMG] මේතියෙන්නේ මම කලින් සදහන් කල ප්‍රදාන කැමරාවට පහතින් තිබෙන තවත් කැමරා [IMG]http://i599.photobucket.com/albums/tt80/sanddun/curiosity/20100719_MARDI-MSL-camera-br2.jpg[/IMG] [IMG]http://i599.photobucket.com/albums/tt80/sanddun/curiosity/mastcam34-br2.jpg[/IMG] මේවට හුලං ගහන්න ඕනෙත් නැහැ .......... [IMG]http://i599.photobucket.com/albums/tt80/sanddun/curiosity/wheels_isometric.jpg[/IMG] මේ බලන්නේ අඩුම හානි සහිතව කොහොමද ගොඩ බාන්නෙ කියල [IMG]http://i599.photobucket.com/albums/tt80/sanddun/curiosity/ED10-0106-123-br2.jpg[/IMG] මේ තියෙන්නෙ අගහරු වායුගෝලයට ඇතුළු වීමෙන් පසු සිදුවන ක්රියාදාමයයි [IMG]http://i599.photobucket.com/albums/tt80/sanddun/curiosity/20100719_EDL-chart-2010-br2.jpg[/IMG] හිටගෙන ඉන්න එක්කෙනා අනුව හිතාගන්න පුළුවන් නේද පැරෂුට් එක ප්‍රමාණය [IMG]http://i599.photobucket.com/albums/tt80/sanddun/curiosity/PIA10205_modest.jpg[/IMG] ඔන්න ඔහොම තමයි වැඩේ වෙන්න හදන්නෙ තව දින 93 වගේ කාලයක් තියෙන්නෙ මේක උඩුගුවනට යන්න මේක මේ සියලු උපකරණ සමගම පෘථිවි වාසී සියලු මිනිසුන්ගේ බලාපොරොත්තු පොදි බැද ගෙන තමයි මේක යන්නෙ තොරතුරු ලබාගැනීමේදී Wikipedia /NASA උපකාරී උනා:yes: ඔය ගොල්ලන්ගේ අදහසුත් එකතු කරන්න අමතක කරන්න එපා [URL="http://www.elakiri.com/forum/member.php?u=105453"]sanddun@elakiri.com[/URL] ලිපියේ සියලු හිමිකම් මට එපා ගත්තේ මෙතනින් කියල දාන්න ඒ අති ;)[/COLOR][/SIZE][/CENTER] ----------------------------------------------------------------- මගේ පරණ නුල් [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom