Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අග්නිදිග_විශ්ව_විද්‍යාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අග්නිදිග_විශ්ව_විද්‍යාලය

මෙය බුද්ධිමත්ව කියවා බලන්න....................................

අග්නිදිග විශ්ව විද්‍යාලය

අප මේ හඞ නගන්නේ ලංකාව තවත් අරාබි කොළනියක් වනවාට එරෙහිවය. අමානුෂික ශාරියා නීතිය මෙරටට ගෙන එනවාට විරුද්ධවය. එසේ වුවද අපගේ නෙත් ඉදිරිපිටදීම ලංකාවට අරාබි වසන්තය උදා වෙමින් පවතී. ඒ අපගේ අවධානය යොමු නොවුණු ඉසවු ඔස්සේය.

මේ අවදානම අප වෙතට එන්නට සෘජුව පාර කැපෙන්නේ ඔලුවිල් කැම්පස් හෙවත් අග්නිදිග විශ්ව විද්‍යාලය හරහාය. මෙය වටහා ගන්නට නම් මුල සිට කියා දිය යුතු දීර්ඝ කතාවක් ඇත.

1980 දශකයේ උතුරේ ත්‍රස්තවාදී අර්බුධය හේතුවෙන් යාපනය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු අඩාල විය. යාපනය විශ්ව විද්‍යාලයේ බොහෝ දමිල, සිංහල සිසුන් දිවයිනේ අනෙකුත් විශ්ව විද්‍යාල වෙත අනුයුක්ත කෙරිණ. කල දුටු කල වල ඉහ ගන්නට මාන බලාගෙන සිටින සටකපට මුසල්මානුවෝ මෙම අවස්ථාවෙන්ද උපරිම ප්‍රයෝජන ගත්හ. යාපනය විශ්ව විද්‍යාලයෙන් නැගෙනහිර විශ්ව විද්‍යාලයට අනුයුක්ත කරන ලද මුස්ලිම් සිසුන් හා මුස්ලිම් කාර්ය මණ්ඩලය, නැගෙනහිරටද පැතිර එමින් තිබූ යුද්ධය ඉස්සරහට දමා අග්නිදිග ප්‍රදේශයට විශ්ව විද්‍යාලයක අවශ්‍යතාවය ඉස්මතු කොට පෙන්වූහ. ඒ අනුව ජනරජ ව්‍යවස්ථාවේ (1967) 24 ඒ විශ්ව විද්‍යාල පනතේ 985 සංශෝධිත 7 වන වගන්තියට අනුව 88/9 ගැසට් නිවේදනයෙන් අඩ්ඩාලච්චේන රජයේ ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් කොටසක් ගෙන මුස්ලිම් සිසුන් වෙනුවෙන් අග්නිදිග විශ්ව විද්‍යාල කොලීජිය පිහිටුවා ගන්නට ඔවුහු සමත් වූහ. ඉන්පසු ඒ.එච්.එම්. අශ්රොෆ් විසින් දැඩි උත්සාහයක් ගෙන 96/03/27 916/7 දරන ගැසට් පත්‍රය මගින් එය ජාතික විශ්ව විද්‍යාලයක් ලෙස පිහිටුවා ගත්තේය. දැන් එයා ශ්‍රී ලංකාවේ 10 වන විශ්ව විද්‍යාලයයි.

ඉතින්... මේ ගැන අපි සිතා බැලිය යුතු බොහෝ දේ ඇත. යාපනය විශ්ව විද්‍යාලයේ සිටි අනෙක් සිසුන් දිවයිනේ අනෙක් විශ්ව විද්‍යාල වලට අනුයුක්ත වෙද්දී මුස්ලිම් සිසුන්ට පමණක් නව විශ්ව විද්‍යාලයක් ඕනෑ වූයේ ඇයි?. මේ මුස්ලිම් සිසුන්ට හා කාර්ය මණ්ඩලයට ඔවුන්ව අනුයුක්ත කරන ලද නැගෙනහිර විශ්ව විද්‍යාලය පිළිගන්නට බැරි වූයේ ඇයි?. එසේම අඩ්ඩාලච්චේන රජයේ ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් කොටසක් ඔවුන්ගේ අරමුණ වෙනුවෙන් ඩැහැගත්තේ ඇයි?. ඔවුන්ගේ අවශ්‍යතාවය වන්නේ ඕනෑම අවස්ථාවක් ප්‍රයෝජනයට ගෙන අපේ රටෙන්, රටේ සම්පත් වලින් කුඩාම කොටසක් හෝ ඔවුන්ගේ ජාතිය වෙනුවෙන් ඩැහැ ගැනීමය. මා මේ කියන කරුණ ඔබ දන්නා සිද්ධීන් වලටද ආදේශ කර බලන්න. මෙය ඇත්තකැයි ඔබට වැටහෙනු ඇත.

ඉතින්.... මේ විශ්ව විද්‍යාලය හරහා බැදුනු අනෙක් ගැටළුව මීටත් වඩා අනතුරක් අපට පෙන්වා දෙන්නකි.

ඒ ගැටළුව මෑතකදී මෙම විශ්ව විද්‍යාලයේ පිහිටුවන ලද “ඉස්ලාම් අධ්‍යාපන හා අරාබි භාෂා පීඨය“ ගැනය. අග්නිදිග විශ්ව විද්‍යාලයට පීඨ පහකි.

1. කලමණාකරණ හා වානිජ පීඨය

2. ව්‍යවහාරික විද්‍යා පීඨය

3. ඉස්ලාම් අධ්‍යාපන හා අරාබි භාෂා පීඨය

4. කලා හා සංස්කෘතික පීඨය

5. ඉංජිනේරු හා තාක්ෂණ පීඨ

හොදින් බලන්න. ඉංජිනේරු හා තාක්ෂණ පීඨය තවමත් ඉදිවෙමින් පවතී(ලිපිය පළ කරන අවදියේදී). කලමණාකරණ, ව්‍යවහාරික විද්‍යා සහ කලා යන විෂ්‍යයන් වලට අමතරව ප්‍රධාන පීඨයක් පිහිටුවන්නට ඉස්ලාම් අධ්‍යාපනය හැරෙන්නට වෙනත් ප්‍රයෝජනවත් විෂයයන් තිබුණේම නැතිද?. වෙනත් විශ්ව විද්‍යාල වල භාෂා අධ්‍යයන විෂයයන් ඇත්තේ කලා/ශාස්ත්‍ර පීඨයට අයත් අධ්‍යනාංශ යටතේය. සිංහල රටේ සිංහල භාෂාවට හෝ සිංහල සංස්කෘතිය අධ්‍යයනයට පීඨයක් නැත. බෞද්ධ යැයි පිළිගත් රටක බෞද්ධ අධ්‍යාපනයට ප්‍රධාන විශ්ව විද්‍යාල වල පීඨයක් වෙන්වී නැත. ඉතින් මෙරටට කිසිසේත්ම වැදගත් නොවන විෂයයකට විශ්ව විද්‍යාලය තුළ පීඨයක් පිහිටුවන්නේ ඇයි?.

මේ ඉස්ලාම් අධ්‍යයන සහ අරාබි භාෂා පීඨය වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 320කි. ඒ සා විශාල මුදලක් වියදම් කොට මෙරටට කිසිසේත් අවශ්‍ය නොවන පීඨයක් ඉදි කරන්නේ කුමකටද?. 9%ක් වූ සුළු ජාතික ඡන්ද දායකයින්ගේ මනදොල පිනවන්නටද?. එසේත් නැතිනම් රජයට සහය දෙන මුසල්මානු රටවල සිත් සතුටු කරන්නටද?.

මිලියන 320ක් වියදම් කර ඉස්ලාමීය අධ්‍යාපන පීඨය පිහිටවූවාට ඒ වෙනුවෙන් කෙරෙන වියදම් එතැනින් නිම වන්නේ නැත. පීඨය ඉදි කරවීමේ පටන් නඩත්තු වියදම්, අධ්‍යයන කටයුතු වියදම්, පහසුකම් සැපයීම සදහා වන වියදම් ආදී සියල්ල දැරිය යුතුය. විශ්ව විද්‍යාල අර්ධ රාජ්‍ය ආයතන වුවත් ඒ සදහා වියදම් දරන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා රජය විසිනි. කෙටියෙන් කිවහොත් ජනතා මුදලිනි. එනම්.. මෙම ඉස්ලාමික අධ්‍යයන පීඨය පවත්වාගෙන යන්නට ඔබද මමද බදු ගෙවන්නෙමු. හම්බන්තොට වරාය පිහිටුවීම නාස්තියකැයි කියමින් පාරට බසින පක්ෂ කිසිවක් මේ ගැන කට හොල්ලන්නේ නැත. ඒ නාස්තියක් නම් මෙයද ජනතා මුදල් අසාධාරණ ලෙස නාස්ති කිරීමකි. එහෙත් ජනතාවාදී යැයි කියන කිසිවෙකු මේ නාස්තියට විරුද්ධව කට අරින්නට බය ද?

මෙම පීඨය තුලින් සිසුන්ට ඉගැන්වෙන උපාධි පාඨමාලා පිළිබදවද මෙහිදී කිව යුතුමය. මෙම පීඨයේ අරාබි භාෂා විෂය ධාරාව යටතේ අරාබි සාහිත්‍යය, අරාබි පරිවර්තනය, හා උසස් අරාබි භාෂාව යන විෂයයන්ට උපාධි පාඨමාලා ලබා දෙයි. අරාබි බස ජාත්‍යන්තර භාෂාවක්ද නොවන කල අපේ රටට එහි ඇති අවශ්‍යතාවය කුමක්දැයි සිතා බලන්නට මම ඔබට පවරමි.

එහෙත් අපගේ අවධානය දැඩිව යොමු විය යුත්තේ ඉස්ලාම් අධ්‍යයන විෂයය ධාරාව යටතේ ලබා දෙන පාඨමාලා පිළිබදවය. ඒ ඉස්ලාම් ශිෂ්ඨාචාරය, ඉස්ලාම් බැංකු කරණය හා ඉස්ලාමීය නීතිය යන විෂයයන්ය. ඉස්ලාමීය නීතිය යනු කුමක්ද? ශාරියා නීතියයි. ශාරියා නීතිය මෙරටට ගෙනෙන්නට ඉඩ දෙන්නේ නැතැයි අපේ ඇතැම් දේශපාලනඥයෝ වහසි බස් දොඩති. එහෙත් ශාරියා නීතිය පිළිබද උපාධි ලබා දෙන විශ්ව විද්‍යාල පීඨ ඉදිකොට, ලස්සනට සිනාසෙමින් ගොස් පීත්ත පටි කපා ඒවා විවෘත කරදී, කතාද පවත්වා එති. ශාරියා නීතිය මේ වන විටත් මෙරට නීති පද්ධතියට රිංගමින් සිටිනා බව ඔබ දන්නවා ඇත. ක්වාසි අධිකරණ 58ක් රජයේ වියදමින් රටපුරා පිහිටවූ බවද ඔබ දන්නවා ඇත. දැන් මේ රට තුළදීම ශාරියා නීතිය පිළිබදව උපාධි ලබා ගන්නට පහසුකම් සලස්වා දී ඇත්තේ මදි පාඩුවක් වී නම් එයද පුරවා ගන්නට විය යුතුය.

මේ ඉස්ලාම් අධ්‍යාපන හා අරාබි භාෂා පීඨය විවෘත කරද්දී ජනාධිපතිතුමා කීවේ “රැකියා වෙළදපොල අවශ්‍යතාවයට ගැලපෙන පරිදි අධ්‍යාපනය වෙනස් කළ යුතු“ බවය. මෙය සිංහල රටකි. එහෙත් සිංහල විශේෂවේදී උපාධියක් කළ අයෙකුට රැකියාවක් සොයා ගැනීම කොතරම් දුෂ්කරදැයි කිව යුතු නැත. බෞද්ධ අධ්‍යාපනය ගැන කතා කරන්නටම දෙයක් නැත. තත්වය එසේ වූ කල මෙරටෙහි හෝ අන් රටකදී අරාබි භාෂාවටවත් ඉස්ලාමීය අධ්යයනයටවත් ඇති රැකියා වෙළදපොල වටිනාකම කුමක්දැයි අසන්නට අපි කැමැත්තෙමු. සමහරවිට ජනපතිතුමා ඒ ප්‍රකාශය කරන්නට ඇත්තේ අනාගත සපරිස්ථානය ගැන සිතා විය යුතුය. ලංකාව සපරිස්ථානයක් වූ විටක නම් මේ විෂයයන් වලට හොද රැකියා වෙළදපොල ඉල්ලුමක් ලැබෙනු ඇත.එහෙත්..... අපගේ නිර්භීත ස්වාමින් වහන්සේලා සහ දෑ හිතකාමී සොයුරු සොයුරියන් ඒ සපරිස්ථාන් සිහිනය සැබෑවක් වෙන්නට ඉඩ තියන්නේ නැති වග මට විශ්වාසය.

උපුටා ගත්තෙ මෙතනින් - http://sinhala.................

දැන්වත් උවදුර හඳුනාගෙන ඊට එරෙහිට වැඩ කරන්නට පටන් ගනිමු ද???????????????

[QUOTE="kassa119, post: 15228553, member: 354094"] [b]අග්නිදිග_විශ්ව_විද්‍යාලය[/b] [SIZE=3][B][COLOR=Red]මෙය බුද්ධිමත්ව කියවා බලන්න....................................[/COLOR] [/B] [/SIZE][CENTER][B][SIZE=5]අග්නිදිග විශ්ව විද්‍යාලය [/SIZE][/B] [IMG]http://img46.imageshack.us/img46/1845/h1np.jpg[/IMG] [/CENTER] [SIZE=3]අප මේ හඞ නගන්නේ ලංකාව තවත් අරාබි කොළනියක් වනවාට එරෙහිවය. අමානුෂික ශාරියා නීතිය මෙරටට ගෙන එනවාට විරුද්ධවය. එසේ වුවද අපගේ නෙත් ඉදිරිපිටදීම ලංකාවට අරාබි වසන්තය උදා වෙමින් පවතී. ඒ අපගේ අවධානය යොමු නොවුණු ඉසවු ඔස්සේය. [/SIZE] [SIZE=3]මේ අවදානම අප වෙතට එන්නට සෘජුව පාර කැපෙන්නේ ඔලුවිල් කැම්පස් හෙවත් අග්නිදිග විශ්ව විද්‍යාලය හරහාය. මෙය වටහා ගන්නට නම් මුල සිට කියා දිය යුතු දීර්ඝ කතාවක් ඇත. 1980 දශකයේ උතුරේ ත්‍රස්තවාදී අර්බුධය හේතුවෙන් යාපනය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු අඩාල විය. යාපනය විශ්ව විද්‍යාලයේ බොහෝ දමිල, සිංහල සිසුන් දිවයිනේ අනෙකුත් විශ්ව විද්‍යාල වෙත අනුයුක්ත කෙරිණ. කල දුටු කල වල ඉහ ගන්නට මාන බලාගෙන සිටින සටකපට මුසල්මානුවෝ මෙම අවස්ථාවෙන්ද උපරිම ප්‍රයෝජන ගත්හ. යාපනය විශ්ව විද්‍යාලයෙන් නැගෙනහිර විශ්ව විද්‍යාලයට අනුයුක්ත කරන ලද මුස්ලිම් සිසුන් හා මුස්ලිම් කාර්ය මණ්ඩලය, නැගෙනහිරටද පැතිර එමින් තිබූ යුද්ධය ඉස්සරහට දමා අග්නිදිග ප්‍රදේශයට විශ්ව විද්‍යාලයක අවශ්‍යතාවය ඉස්මතු කොට පෙන්වූහ. ඒ අනුව ජනරජ ව්‍යවස්ථාවේ (1967) 24 ඒ විශ්ව විද්‍යාල පනතේ 985 සංශෝධිත 7 වන වගන්තියට අනුව 88/9 ගැසට් නිවේදනයෙන් අඩ්ඩාලච්චේන රජයේ ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් කොටසක් ගෙන මුස්ලිම් සිසුන් වෙනුවෙන් අග්නිදිග විශ්ව විද්‍යාල කොලීජිය පිහිටුවා ගන්නට ඔවුහු සමත් වූහ. ඉන්පසු ඒ.එච්.එම්. අශ්රොෆ් විසින් දැඩි උත්සාහයක් ගෙන 96/03/27 916/7 දරන ගැසට් පත්‍රය මගින් එය ජාතික විශ්ව විද්‍යාලයක් ලෙස පිහිටුවා ගත්තේය. දැන් එයා ශ්‍රී ලංකාවේ 10 වන විශ්ව විද්‍යාලයයි. ඉතින්... මේ ගැන අපි සිතා බැලිය යුතු බොහෝ දේ ඇත. යාපනය විශ්ව විද්‍යාලයේ සිටි අනෙක් සිසුන් දිවයිනේ අනෙක් විශ්ව විද්‍යාල වලට අනුයුක්ත වෙද්දී මුස්ලිම් සිසුන්ට පමණක් නව විශ්ව විද්‍යාලයක් ඕනෑ වූයේ ඇයි?. මේ මුස්ලිම් සිසුන්ට හා කාර්ය මණ්ඩලයට ඔවුන්ව අනුයුක්ත කරන ලද නැගෙනහිර විශ්ව විද්‍යාලය පිළිගන්නට බැරි වූයේ ඇයි?. එසේම අඩ්ඩාලච්චේන රජයේ ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් කොටසක් ඔවුන්ගේ අරමුණ වෙනුවෙන් ඩැහැගත්තේ ඇයි?. ඔවුන්ගේ අවශ්‍යතාවය වන්නේ ඕනෑම අවස්ථාවක් ප්‍රයෝජනයට ගෙන අපේ රටෙන්, රටේ සම්පත් වලින් කුඩාම කොටසක් හෝ ඔවුන්ගේ ජාතිය වෙනුවෙන් ඩැහැ ගැනීමය. මා මේ කියන කරුණ ඔබ දන්නා සිද්ධීන් වලටද ආදේශ කර බලන්න. මෙය ඇත්තකැයි ඔබට වැටහෙනු ඇත. ඉතින්.... මේ විශ්ව විද්‍යාලය හරහා බැදුනු අනෙක් ගැටළුව මීටත් වඩා අනතුරක් අපට පෙන්වා දෙන්නකි. ඒ ගැටළුව මෑතකදී මෙම විශ්ව විද්‍යාලයේ පිහිටුවන ලද “ඉස්ලාම් අධ්‍යාපන හා අරාබි භාෂා පීඨය“ ගැනය. අග්නිදිග විශ්ව විද්‍යාලයට පීඨ පහකි. 1. කලමණාකරණ හා වානිජ පීඨය 2. ව්‍යවහාරික විද්‍යා පීඨය 3. ඉස්ලාම් අධ්‍යාපන හා අරාබි භාෂා පීඨය 4. කලා හා සංස්කෘතික පීඨය 5. ඉංජිනේරු හා තාක්ෂණ පීඨ හොදින් බලන්න. ඉංජිනේරු හා තාක්ෂණ පීඨය තවමත් ඉදිවෙමින් පවතී(ලිපිය පළ කරන අවදියේදී). කලමණාකරණ, ව්‍යවහාරික විද්‍යා සහ කලා යන විෂ්‍යයන් වලට අමතරව ප්‍රධාන පීඨයක් පිහිටුවන්නට ඉස්ලාම් අධ්‍යාපනය හැරෙන්නට වෙනත් ප්‍රයෝජනවත් විෂයයන් තිබුණේම නැතිද?. වෙනත් විශ්ව විද්‍යාල වල භාෂා අධ්‍යයන විෂයයන් ඇත්තේ කලා/ශාස්ත්‍ර පීඨයට අයත් අධ්‍යනාංශ යටතේය. සිංහල රටේ සිංහල භාෂාවට හෝ සිංහල සංස්කෘතිය අධ්‍යයනයට පීඨයක් නැත. බෞද්ධ යැයි පිළිගත් රටක බෞද්ධ අධ්‍යාපනයට ප්‍රධාන විශ්ව විද්‍යාල වල පීඨයක් වෙන්වී නැත. ඉතින් මෙරටට කිසිසේත්ම වැදගත් නොවන විෂයයකට විශ්ව විද්‍යාලය තුළ පීඨයක් පිහිටුවන්නේ ඇයි?. මේ ඉස්ලාම් අධ්‍යයන සහ අරාබි භාෂා පීඨය වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 320කි. ඒ සා විශාල මුදලක් වියදම් කොට මෙරටට කිසිසේත් අවශ්‍ය නොවන පීඨයක් ඉදි කරන්නේ කුමකටද?. 9%ක් වූ සුළු ජාතික ඡන්ද දායකයින්ගේ මනදොල පිනවන්නටද?. එසේත් නැතිනම් රජයට සහය දෙන මුසල්මානු රටවල සිත් සතුටු කරන්නටද?. මිලියන 320ක් වියදම් කර ඉස්ලාමීය අධ්‍යාපන පීඨය පිහිටවූවාට ඒ වෙනුවෙන් කෙරෙන වියදම් එතැනින් නිම වන්නේ නැත. පීඨය ඉදි කරවීමේ පටන් නඩත්තු වියදම්, අධ්‍යයන කටයුතු වියදම්, පහසුකම් සැපයීම සදහා වන වියදම් ආදී සියල්ල දැරිය යුතුය. විශ්ව විද්‍යාල අර්ධ රාජ්‍ය ආයතන වුවත් ඒ සදහා වියදම් දරන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා රජය විසිනි. කෙටියෙන් කිවහොත් ජනතා මුදලිනි. එනම්.. මෙම ඉස්ලාමික අධ්‍යයන පීඨය පවත්වාගෙන යන්නට ඔබද මමද බදු ගෙවන්නෙමු. හම්බන්තොට වරාය පිහිටුවීම නාස්තියකැයි කියමින් පාරට බසින පක්ෂ කිසිවක් මේ ගැන කට හොල්ලන්නේ නැත. ඒ නාස්තියක් නම් මෙයද ජනතා මුදල් අසාධාරණ ලෙස නාස්ති කිරීමකි. එහෙත් ජනතාවාදී යැයි කියන කිසිවෙකු මේ නාස්තියට විරුද්ධව කට අරින්නට බය ද? මෙම පීඨය තුලින් සිසුන්ට ඉගැන්වෙන උපාධි පාඨමාලා පිළිබදවද මෙහිදී කිව යුතුමය. මෙම පීඨයේ අරාබි භාෂා විෂය ධාරාව යටතේ අරාබි සාහිත්‍යය, අරාබි පරිවර්තනය, හා උසස් අරාබි භාෂාව යන විෂයයන්ට උපාධි පාඨමාලා ලබා දෙයි. අරාබි බස ජාත්‍යන්තර භාෂාවක්ද නොවන කල අපේ රටට එහි ඇති අවශ්‍යතාවය කුමක්දැයි සිතා බලන්නට මම ඔබට පවරමි. එහෙත් අපගේ අවධානය දැඩිව යොමු විය යුත්තේ ඉස්ලාම් අධ්‍යයන විෂයය ධාරාව යටතේ ලබා දෙන පාඨමාලා පිළිබදවය. ඒ ඉස්ලාම් ශිෂ්ඨාචාරය, ඉස්ලාම් බැංකු කරණය හා ඉස්ලාමීය නීතිය යන විෂයයන්ය. ඉස්ලාමීය නීතිය යනු කුමක්ද? ශාරියා නීතියයි. ශාරියා නීතිය මෙරටට ගෙනෙන්නට ඉඩ දෙන්නේ නැතැයි අපේ ඇතැම් දේශපාලනඥයෝ වහසි බස් දොඩති. එහෙත් ශාරියා නීතිය පිළිබද උපාධි ලබා දෙන විශ්ව විද්‍යාල පීඨ ඉදිකොට, ලස්සනට සිනාසෙමින් ගොස් පීත්ත පටි කපා ඒවා විවෘත කරදී, කතාද පවත්වා එති. ශාරියා නීතිය මේ වන විටත් මෙරට නීති පද්ධතියට රිංගමින් සිටිනා බව ඔබ දන්නවා ඇත. ක්වාසි අධිකරණ 58ක් රජයේ වියදමින් රටපුරා පිහිටවූ බවද ඔබ දන්නවා ඇත. දැන් මේ රට තුළදීම ශාරියා නීතිය පිළිබදව උපාධි ලබා ගන්නට පහසුකම් සලස්වා දී ඇත්තේ මදි පාඩුවක් වී නම් එයද පුරවා ගන්නට විය යුතුය. මේ ඉස්ලාම් අධ්‍යාපන හා අරාබි භාෂා පීඨය විවෘත කරද්දී ජනාධිපතිතුමා කීවේ “රැකියා වෙළදපොල අවශ්‍යතාවයට ගැලපෙන පරිදි අධ්‍යාපනය වෙනස් කළ යුතු“ බවය. මෙය සිංහල රටකි. එහෙත් සිංහල විශේෂවේදී උපාධියක් කළ අයෙකුට රැකියාවක් සොයා ගැනීම කොතරම් දුෂ්කරදැයි කිව යුතු නැත. බෞද්ධ අධ්‍යාපනය ගැන කතා කරන්නටම දෙයක් නැත. තත්වය එසේ වූ කල මෙරටෙහි හෝ අන් රටකදී අරාබි භාෂාවටවත් ඉස්ලාමීය අධ්යයනයටවත් ඇති රැකියා වෙළදපොල වටිනාකම කුමක්දැයි අසන්නට අපි කැමැත්තෙමු. සමහරවිට ජනපතිතුමා ඒ ප්‍රකාශය කරන්නට ඇත්තේ අනාගත සපරිස්ථානය ගැන සිතා විය යුතුය. ලංකාව සපරිස්ථානයක් වූ විටක නම් මේ විෂයයන් වලට හොද රැකියා වෙළදපොල ඉල්ලුමක් ලැබෙනු ඇත.[SIZE=3]එහෙත්..... අපගේ නිර්භීත ස්වාමින් වහන්සේලා සහ දෑ හිතකාමී සොයුරු සොයුරියන් ඒ සපරිස්ථාන් සිහිනය සැබෑවක් වෙන්නට ඉඩ තියන්නේ නැති වග මට විශ්වාසය. [/SIZE][CENTER][SIZE=3]-------------------------------------------------------------------------------------------------------------------------- උපුටා ගත්තෙ මෙතනින් - [/SIZE][URL="http://sinhalahelaya2-6.blogspot.com/p/blog-page_5901.html"]http://sinhala.................[/URL] [B][COLOR=Red]දැන්වත් උවදුර හඳුනාගෙන ඊට එරෙහිට වැඩ කරන්නට පටන් ගනිමු ද??????????????? [/COLOR][/B] [/CENTER] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom