Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අග්නිදිග_විශ්ව_විද්‍යාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක දැකල මට මේක මතක් උනා..අනේ ඔන්න මාත් එක්ක මල පන්නගන්න එපා. හොඳේ..

https://www.facebook.com/lankadivasi/posts/548119275229656

අනේ තොපි වගේ මෝඩ රැලක්... හැමදාම බෙදන තෙල - 'ඉවසුවා ඇති!' 'අපේ ඉවසීම සමඟ සෙල්ලං කරන්න එපා!' දෙමලා කියන්නෙත් ඕක. හම්බයා, සිංහලයා කියන්නෙත් ඕක. තොපි හිතාන ඉන්නේ තොපි ඉවසනවා කියලද? දැනගනියව්, ඉවසීම කියන්නේ නැට්ට පුකේ ගහගෙන සද්ද නැතුව ඉන්න එක නෙවෙයි. වීරකම කියන්නේ තලන යකඩේ පැන පැන තලන එකත් නෙවෙයි. මොනවද තොපි ඉවසුවේ? මොනවද තොපි ඉවසුවේ නැත්තේ?

කොහෙවත් යන හම්බයෙක් කරා කියපු දූෂණයකට කොහෙවත් ඉන්න හම්බ කඩේකට ගල් ගහන්න තරම් තොපිට 'ඉවසීම ඉක්මවා ගියා'. ඒත් තොපි ඒ මාසෙම ලංකාවේ හම්බයන්ට සාමාන්‍ය අධ්‍යාපනය වෙනයවට ශරියා නීතිය උගන්වන්න පුත්තලමෙයි ත්රිකුනාමලෙයි ඉස්කෝල දෙකක් හදන එක ගැසට් කරලා ප්‍රසිද්ධ කරද්දීත් තොපි නැට්ට පුකේ ගහන 'ඉවසුවා'. සාරුවා සුනිල්ගේ ස්ත්‍රී දූෂණත් 'ඉවසුවා'. ඥානසාර අරක්කු බීල මිනිස්සු යටකරගෙන යනකොට, තිත්ත කුණුහරුප කියල පොලිස් කාරයන්ට බනිනකොට තොපි නැට්ට පුකේ ගහන් 'ඉවසනවා'. ඒ හාදයට ගූ වහන්සේ වඩින්න දෙරණ සංවාදයෙන් ටොකු වැදුනම තොපේ 'ඉවසීමේ සීමාව පැනල' තොපි ගෑණුන්ට අඳින්න පළඳින්න කියල දෙන්න යනවා.

දඹුල්ලේ හම්බ පවුල් පනහක් එලවන්න ඉනාමළුවේ හාමුදුරුවෝ දඟලනකොට හම්බයන්ට 'ඉවසීමේ සීමාව ඉකමවා ගියා'. අක්කරේපත්තු වල පෙළපාලි ගියා. පහුගිය අවුරුදු දහය තිස්සේ යුද්දෙන් අවතැන් වෙච්ච හම්බයෝ ලක්ෂ ගානක් ගෙවල් නැතුව පුත්තලමේ කූදආරම් වල ලගිනවා... බදුර්ඩීන් ඒ සල්ලි වලින් වාහන 136ක් ගෙන්නද්දී තොපි හම්බයෝ නැට්ට පුකේ ගහන් 'ඉවසනවා'.

යුද්දෙන් අවතැන් වෙලා ගෙවල් හදන්න ආණ්ඩුවෙන් ටකරං ශීට් හතරයි පොල් ලෑලි දෙකයි ගානේ හම්බවුණු දෙමලු ලක්ෂ ගානක් පොඩි ළමයි, නාකි අච්චිලා සීයල එක්ක නැවත වන්නියේ තැන් තැන් වල ජීවිත ගොඩනගා ගන්න හදනවා. පිටරට ඉන්න ලාංකික දෙමල ඩයස්පෝරාව නැට්ට පුකේ ගහගෙන ඒවා 'ඉවසනවා'. තඹ සතයක් දිග අරින්නේ නෑ උන්ට එක ගෙයක් හදල දෙන්න. ඒත් ලංකාවේ කොල්ලෝ මැච් එකක් ගහන්න එංගලන්තේ යනකොට ඩයස්පෝරාවේ 'ඉවසීමේ සීමාව පනිනවා'. උන් යනවා සල්ලි එකතු කරලා ටී ෂර්ට් හදාගෙන මැච් එක පිකටින් කරන්න. එතෙන්ටම සෙට් වෙනවා අපේ ඔරිජිනල් සිංහල-හම්බ හරක් උන්නාන්සේලා. තොපි හම්බයෝ පොලිස් කාරයෝ සිය ගණනක් මරපු, කාතන්කුඩියේ හම්බයෝ මරපු කරුණා අම්මාන් ආණ්ඩුවට එකතු වෙලා රජ සැප ගද්දි නැට්ට පුකේ ගහගෙන 'ඉවසලා' හිටියේ. තොපි සිංහලයෝ දළදා මාලිගාවට බෝම්බය, අරන්තලාවේ භික්ෂු ඝාතනයට දෙකටම සැලසුම් කණ්ඩායමේ හිටපු පිල්ලියාන් කිරි සුදු ඇඳගෙන ඇමති සැප විදින එක නැට්ට පුකේ ගහං 'ඉවසලා' හිටියේ. ඒත් තොපිට ලංකාවට කවදාවත් ඇවිල්ල නැති දෙමල ගොන් වැස්සියක් එංගලන්තේදී අල්ලං හිටපු LTTE කොඩියක් දැක්ක ගමන් 'ඉවසීමේ සීමාව පැන්නා' නේද? තොපි මොකද කරේ? අන්තර්ජාතික මාධ්‍ය කාරයෝ සීයක් ඉස්සරහ ලංකාවේ කොඩියක් උස්සගෙන ඒකිට පුකට පයින් පාරක් ගැහුවා. නොදකින් තොපේ ඉවසීම. ඕකිට පයින් ගැහුවම අරංතලාවේ පොඩි සාදුලට පණ එනවද යකෝ? කාතන්කුඩියේ පල්ලියේ පෙති කපපු හම්බයන්ට පණ එනවද? ලංකාවට දාල තියන ආර්ථික සම්බාධක අඩු වෙනවද? ලෝකේ වටේ දෙමල ඩයස්පෝරාවෙන් ලංකාවේ සිංහල මුස්ලිම් මිනිස්සුන් ගේ ම්ලේච්ච්ඡත්වය ගැන නිර්මාණය වෙන කටකතා, වීඩියෝ, අඩු වෙනවද?

තොපි ඔක්කොගෙම ඔය 'ඉවසීම' සැබෑ ඉවසීම නෙවෙයි - ඒක පොන්නකම. ඒ වගේම තොපේ ඔය වීර ක්‍රියා එකක් වත් 'ඉවසීමේ සීමාව පැනපු' අවස්ථා නෙවෙයි - ඒක අවස්ථාවාදීකම. බලං යනකොට තොපි ඔක්කොම එකයි. තොපි තමයි අර රස්සාවේදී ලොක්ක බැන්නම ගෙදර ඇවිත් බල්ලට පයින් ගහන, ළමයින්ට බනින උන්. බලවත් මිනිහ ඉස්සරහ පිටකරන්න බැරි තරහ පොඩි උන් පිටින් යවන නිවටයෝ. පාත් තැනින් යයි ගලා ජලේ. තූ විතරක්.

[QUOTE="TheOwl, post: 15228671, member: 470236"] [SIZE=4]ඕක දැකල මට මේක මතක් උනා..අනේ ඔන්න මාත් එක්ක මල පන්නගන්න එපා. හොඳේ.. [/SIZE] [URL]https://www.facebook.com/lankadivasi/posts/548119275229656[/URL] [SIZE=3][B]අනේ තොපි වගේ මෝඩ රැලක්... හැමදාම බෙදන තෙල - 'ඉවසුවා ඇති!' 'අපේ ඉවසීම සමඟ සෙල්ලං කරන්න එපා!' දෙමලා කියන්නෙත් ඕක. හම්බයා, සිංහලයා කියන්නෙත් ඕක. තොපි හිතාන ඉන්නේ තොපි ඉවසනවා කියලද? දැනගනියව්, ඉවසීම කියන්නේ නැට්ට පුකේ ගහගෙන සද්ද නැතුව ඉන්න එක නෙවෙයි. වීරකම කියන්නේ තලන යකඩේ පැන පැන තලන එකත් නෙවෙයි. මොනවද තොපි ඉවසුවේ? මොනවද තොපි ඉවසුවේ නැත්තේ? කොහෙවත් යන හම්බයෙක් කරා කියපු දූෂණයකට කොහෙවත් ඉන්න හම්බ කඩේකට ගල් ගහන්න තරම් තොපිට 'ඉවසීම ඉක්මවා ගියා'. ඒත් තොපි ඒ මාසෙම ලංකාවේ හම්බයන්ට සාමාන්‍ය අධ්‍යාපනය වෙනයවට ශරියා නීතිය උගන්වන්න පුත්තලමෙයි ත්රිකුනාමලෙයි ඉස්කෝල දෙකක් හදන එක ගැසට් කරලා ප්‍රසිද්ධ කරද්දීත් තොපි නැට්ට පුකේ ගහන 'ඉවසුවා'. සාරුවා සුනිල්ගේ ස්ත්‍රී දූෂණත් 'ඉවසුවා'. ඥානසාර අරක්කු බීල මිනිස්සු යටකරගෙන යනකොට, තිත්ත කුණුහරුප කියල පොලිස් කාරයන්ට බනිනකොට තොපි නැට්ට පුකේ ගහන් 'ඉවසනවා'. ඒ හාදයට ගූ වහන්සේ වඩින්න දෙරණ සංවාදයෙන් ටොකු වැදුනම තොපේ 'ඉවසීමේ සීමාව පැනල' තොපි ගෑණුන්ට අඳින්න පළඳින්න කියල දෙන්න යනවා. දඹුල්ලේ හම්බ පවුල් පනහක් එලවන්න ඉනාමළුවේ හාමුදුරුවෝ දඟලනකොට හම්බයන්ට 'ඉවසීමේ සීමාව ඉකමවා ගියා'. අක්කරේපත්තු වල පෙළපාලි ගියා. පහුගිය අවුරුදු දහය තිස්සේ යුද්දෙන් අවතැන් වෙච්ච හම්බයෝ ලක්ෂ ගානක් ගෙවල් නැතුව පුත්තලමේ කූදආරම් වල ලගිනවා... බදුර්ඩීන් ඒ සල්ලි වලින් වාහන 136ක් ගෙන්නද්දී තොපි හම්බයෝ නැට්ට පුකේ ගහන් 'ඉවසනවා'. යුද්දෙන් අවතැන් වෙලා ගෙවල් හදන්න ආණ්ඩුවෙන් ටකරං ශීට් හතරයි පොල් ලෑලි දෙකයි ගානේ හම්බවුණු දෙමලු ලක්ෂ ගානක් පොඩි ළමයි, නාකි අච්චිලා සීයල එක්ක නැවත වන්නියේ තැන් තැන් වල ජීවිත ගොඩනගා ගන්න හදනවා. පිටරට ඉන්න ලාංකික දෙමල ඩයස්පෝරාව නැට්ට පුකේ ගහගෙන ඒවා 'ඉවසනවා'. තඹ සතයක් දිග අරින්නේ නෑ උන්ට එක ගෙයක් හදල දෙන්න. ඒත් ලංකාවේ කොල්ලෝ මැච් එකක් ගහන්න එංගලන්තේ යනකොට ඩයස්පෝරාවේ 'ඉවසීමේ සීමාව පනිනවා'. උන් යනවා සල්ලි එකතු කරලා ටී ෂර්ට් හදාගෙන මැච් එක පිකටින් කරන්න. එතෙන්ටම සෙට් වෙනවා අපේ ඔරිජිනල් සිංහල-හම්බ හරක් උන්නාන්සේලා. තොපි හම්බයෝ පොලිස් කාරයෝ සිය ගණනක් මරපු, කාතන්කුඩියේ හම්බයෝ මරපු කරුණා අම්මාන් ආණ්ඩුවට එකතු වෙලා රජ සැප ගද්දි නැට්ට පුකේ ගහගෙන 'ඉවසලා' හිටියේ. තොපි සිංහලයෝ දළදා මාලිගාවට බෝම්බය, අරන්තලාවේ භික්ෂු ඝාතනයට දෙකටම සැලසුම් කණ්ඩායමේ හිටපු පිල්ලියාන් කිරි සුදු ඇඳගෙන ඇමති සැප විදින එක නැට්ට පුකේ ගහං 'ඉවසලා' හිටියේ. ඒත් තොපිට ලංකාවට කවදාවත් ඇවිල්ල නැති දෙමල ගොන් වැස්සියක් එංගලන්තේදී අල්ලං හිටපු LTTE කොඩියක් දැක්ක ගමන් 'ඉවසීමේ සීමාව පැන්නා' නේද? තොපි මොකද කරේ? අන්තර්ජාතික මාධ්‍ය කාරයෝ සීයක් ඉස්සරහ ලංකාවේ කොඩියක් උස්සගෙන ඒකිට පුකට පයින් පාරක් ගැහුවා. නොදකින් තොපේ ඉවසීම. ඕකිට පයින් ගැහුවම අරංතලාවේ පොඩි සාදුලට පණ එනවද යකෝ? කාතන්කුඩියේ පල්ලියේ පෙති කපපු හම්බයන්ට පණ එනවද? ලංකාවට දාල තියන ආර්ථික සම්බාධක අඩු වෙනවද? ලෝකේ වටේ දෙමල ඩයස්පෝරාවෙන් ලංකාවේ සිංහල මුස්ලිම් මිනිස්සුන් ගේ ම්ලේච්ච්ඡත්වය ගැන නිර්මාණය වෙන කටකතා, වීඩියෝ, අඩු වෙනවද? තොපි ඔක්කොගෙම ඔය 'ඉවසීම' සැබෑ ඉවසීම නෙවෙයි - ඒක පොන්නකම. ඒ වගේම තොපේ ඔය වීර ක්‍රියා එකක් වත් 'ඉවසීමේ සීමාව පැනපු' අවස්ථා නෙවෙයි - ඒක අවස්ථාවාදීකම. බලං යනකොට තොපි ඔක්කොම එකයි. තොපි තමයි අර රස්සාවේදී ලොක්ක බැන්නම ගෙදර ඇවිත් බල්ලට පයින් ගහන, ළමයින්ට බනින උන්. බලවත් මිනිහ ඉස්සරහ පිටකරන්න බැරි තරහ පොඩි උන් පිටින් යවන නිවටයෝ. පාත් තැනින් යයි ගලා ජලේ. තූ විතරක්.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom