Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අග්‍රාමාත්‍ය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පසුගිය වසරේ ජනවාරි මස සිට දෙසැම්බර් දක්වා කාලයේදී අග්‍රාමාත්‍ය කාර්යාලය රාජ්‍ය නිලධාරීන් 6,156 දෙනකුට විවිධ හේතු මත විදේශගතවීමට අවසර ලබා දී ඇති බව හෙළිදරව් වී ඇත.

අගමැති කාර්යාලය විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද 2013 කාර්යසාධන වාර්තාවට අනුව විදේශ ශිෂ්‍යත්ව, රැස්වීම්, සම්මන්ත්රණ හා වැඩමුළු සඳහා යැයි පවසමින් පරිපාලන මට්ටමේ නිලධාරීන් හට මෙසේ විදෙස් ගතවීමට අවසර ලබාදී තිබේ.

පරිපාලන චක්‍රලේඛ 21/2007ට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හෝ පරිපාලන සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන් විදෙස්ගත වීමට පෙර අගමැතිගේ අවසර ලබාගත යුතුය. රාජ්‍ය නිලධාරීන්ගේ හා මන්ත්‍රිවරුන්ගේ විදේශ ගමන් පාලනය කිරීමේ අරමුණින් මේ චක්‍රලේඛය නිකුත් කරනු ලැබ ඇත.

මේ වාර්තාවට අනුව විදේශගත වූ වැඩිම නිලධාරි පිරිස වන 1,995ක් උසස් අධ්‍යාපන අමාත්‍යංශයට අයත්ය. විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන් 450ටද තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ නිලධාරීන් 282ටද පරිසර අමාත්‍යංශයේ නිලධාරීන් 279ටද විදෙස්ගත වීම සඳහා අවසර ලබා දී ඇත.

මේ අතර විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් 72 පමණක් විදෙස්ගත වී ඇත. මීට අමතරව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ නිලධාරීන් 54 දෙනකු විදෙස්ගත වී ඇති අතර ඛනිජ තෙල් අමාත්‍යංශයෙන් 2013 වසරේ විදෙස්ගත වී ඇත්තේ නිලධාරීන් හතර දෙනකු පමණි.

මෙකී කාර්යසාධන වාර්තාවට අනුව 2013 වසර සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් විනෝදාත්මක කටයුතු හා ත්‍යාග සඳහා යැයි රුපියල් මිලියන 20ක් (19, 952, 226) වැය කොට ඇත.

එම වසර තුළ අගමැති කාර්යාලය විසින් නිම කර ඇති එකම ප්‍රධාන ව්‍යාපෘතිය වන ලංකාව පිළිබඳ ධනාත්මක ආකල්ප ප්‍රවර්ධනය සඳහා කරනු ලැබූ වැඩසටහනට ඔවුන් වැය කොට ඇත්තේ රුපියල් මිලියන 2ක් පමණි. 2010 වසරේ ඇරැඹූ මේ ව්‍යාපෘතිය සඳහා මුලදී ඇස්තමේන්තු කර තිබුණේ රුපියල් 399,858 පමණකි. මේ අතර අගමැති කාර්යාලය ලිපිද්‍රව්‍ය සඳහා රුපියල් මිලියන 6.6 (රු.6,679,032) වැය කර ඇත.

දැන් හැමෝටම ගොඩක් සනීප ඇති නේද?

[QUOTE="Srilankan1, post: 17002780, member: 100154"] [SIZE="5"][B]පසුගිය වසරේ ජනවාරි මස සිට දෙසැම්බර් දක්වා කාලයේදී අග්‍රාමාත්‍ය කාර්යාලය රාජ්‍ය නිලධාරීන් 6,156 දෙනකුට විවිධ හේතු මත විදේශගතවීමට අවසර ලබා දී ඇති බව හෙළිදරව් වී ඇත. [IMG]http://www.mawbima.lk/thumb/news-images/400/65149_dimu.jpg[/IMG] අගමැති කාර්යාලය විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද 2013 කාර්යසාධන වාර්තාවට අනුව විදේශ ශිෂ්‍යත්ව, රැස්වීම්, සම්මන්ත්රණ හා වැඩමුළු සඳහා යැයි පවසමින් පරිපාලන මට්ටමේ නිලධාරීන් හට මෙසේ විදෙස් ගතවීමට අවසර ලබාදී තිබේ. පරිපාලන චක්‍රලේඛ 21/2007ට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හෝ පරිපාලන සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන් විදෙස්ගත වීමට පෙර අගමැතිගේ අවසර ලබාගත යුතුය. රාජ්‍ය නිලධාරීන්ගේ හා මන්ත්‍රිවරුන්ගේ විදේශ ගමන් පාලනය කිරීමේ අරමුණින් මේ චක්‍රලේඛය නිකුත් කරනු ලැබ ඇත. මේ වාර්තාවට අනුව විදේශගත වූ වැඩිම නිලධාරි පිරිස වන 1,995ක් උසස් අධ්‍යාපන අමාත්‍යංශයට අයත්ය. විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන් 450ටද තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ නිලධාරීන් 282ටද පරිසර අමාත්‍යංශයේ නිලධාරීන් 279ටද විදෙස්ගත වීම සඳහා අවසර ලබා දී ඇත. මේ අතර විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් 72 පමණක් විදෙස්ගත වී ඇත. මීට අමතරව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ නිලධාරීන් 54 දෙනකු විදෙස්ගත වී ඇති අතර ඛනිජ තෙල් අමාත්‍යංශයෙන් 2013 වසරේ විදෙස්ගත වී ඇත්තේ නිලධාරීන් හතර දෙනකු පමණි. මෙකී කාර්යසාධන වාර්තාවට අනුව 2013 වසර සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් විනෝදාත්මක කටයුතු හා ත්‍යාග සඳහා යැයි රුපියල් මිලියන 20ක් (19, 952, 226) වැය කොට ඇත. එම වසර තුළ අගමැති කාර්යාලය විසින් නිම කර ඇති එකම ප්‍රධාන ව්‍යාපෘතිය වන ලංකාව පිළිබඳ ධනාත්මක ආකල්ප ප්‍රවර්ධනය සඳහා කරනු ලැබූ වැඩසටහනට ඔවුන් වැය කොට ඇත්තේ රුපියල් මිලියන 2ක් පමණි. 2010 වසරේ ඇරැඹූ මේ ව්‍යාපෘතිය සඳහා මුලදී ඇස්තමේන්තු කර තිබුණේ රුපියල් 399,858 පමණකි. මේ අතර අගමැති කාර්යාලය ලිපිද්‍රව්‍ය සඳහා රුපියල් මිලියන 6.6 (රු.6,679,032) වැය කර ඇත. [/B][/SIZE] [SIZE="5"][B]දැන් හැමෝටම ගොඩක් සනීප ඇති නේද?[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom