මේෂ
යම් යම් සාර්ථක ප්‍රතිඵල ලැබෙන දවසකි. සේවක ගැටලු විසඳාගත හැකි දවසකි. අද දවස තුළ සේවකයින්ගෙන් වෙනදාට වඩා වැඩගත හැකිය. සතුරන් මර්දනය කළ හැකි දවසකි. නිරෝගී සුවය අත්කර ගත හැකිය. මූල්‍යමය වශයෙන්ද යම් යම් වාසිදායක තත්ත්ව දැකිය හැකිය. අද දවස තුළ සමාජයේ ප්‍රසාදය දිනාගත හැකිය. ඥාතීන් සමග සබඳතාවය තහවුරු කරගත හැකිය.
ජය අංක -04
වෘෂභ
කැපීපෙනෙන සිදුවීමක් සිදුවන දවසකි. විසිතුරු වර්ණ ඇඳුම් ඇඳීම තුළින් දවස වඩාත් සාර්ථක කරගත හැකිය. අද දවස වඩාත් සාර්ථක කරගැනීමට නම් මිතුරු සබඳතා පවත්වාගෙන යාමේදී වෙනදාට වඩා බෙහෙවින් සැලකිලිමත් විය යුතුය. දරු ඵල ප්‍රමාද ඒ වෙනුවෙන් වෛද්‍ය උපදෙස් පැතීමට අද දවස සුදුසුය. ඔබගේ අධ්‍යාපන කටයුතු වල විශේෂ ප්‍රගතියක් පෙන්නුම් කරයි. ඔබගේ දරුවන් වෙනුවේ අලුත් සැලසුම් සකස් කිරීමට සුදුසු දවසකි. සමස්ත ග්‍රහ ගෝචරයට අනුව සුළු වශයෙන් හෝ උදරාබාධ වැනි දේ ඇතිවිය හැකිය. බඩගින්න පිළිබඳ ප්‍රබල වෙනස්කම් ඇතිවේ.
ජය අංක -02
මිථුන
අද දවස තුළ කැපීපෙනෙන සිදුවීමක් සිදුවේ. අද දවස වඩාත් වාසනාවන්ත කරගැනීමට නම් ඉතා ඉවසිලිවන්තව ක්‍රියාත්මක විය යුතුය. ඔබේ ඥාතීන් සමග කරන කටයුතු වලදි වෙනදාට වඩා බෙහෙවින් සැලකිලිමත් විය යුතුය. අද දවස තුළ ත්‍යාග ලැබීම්, භෝජන සංග්‍රහ ලැබීම් ආදිය පෙන්නුම් කරයි. නිවාස, යාන වාහන, ඉඩ කඩම්, යාන වාහන පිළිබඳ කටයුතු වලින් යම් තරමක හෝ සාර්ථක ප්‍රතිඵල ලැබේ. ඒ සෑම සාර්ථක ප්‍රතිඵලයක්ම ලැබෙන්නේ ඔබගේ දෙවන සාර්ථක උත්සාහයේදී බව පෙනේ.
ජය අංක -
කටක
අද ඉතාම වාසනාවන්ත දවසකි. ඔබගේ සෑම කටයුත්තක්ම ඔබ බලාපොරොත්තු වන අන්දමින් ඉෂ්ඨ කරගැනීමේ භාග්‍යය උදාවේ. ඔබගේ සහෝදර සහෝදරියන් සමග සබඳතාවය තහවුරු කරගත හැකි දවසකි. කෙටි ගමන් බිමන් වලින් සාර්ථක ප්‍රතිඵල ලැබේ. ඔබව කිසිවකු හෝ වර්ණනා කිරීමේ ඉඩකඩ පවතින දවසකි. දියුණුවීම පිළිබඳ නව අදහස් ඇතිවන දවසකි. කේලම් වැනි දේවලින් කරදර ඇතිවන දවසකි.
ජය අංක -03
සිංහ
කැපීපෙනෙන සිදුවීමක් සිදුවිය හැකි දවසකි. අද දවස තුළ ඔබට අගෞරව වන ආකාරයේ සිදුවීමක් ද සිදුවිය හැකිය. සේවකයකු විසින් කළ යුතු වැඩක් ඔබටම කිරීමට සිදුවේ. ඒ නිසා ඉතා නම්‍යශීලීව හා ඉවසිලිවන්තව ජීවිතයට මුහුණ දෙන්න. මූල්‍යමය හානි සුළු වශයෙන් හෝ ඇතිවේ. වචනයේ බලයෙන් විශේෂ ජයග්‍රහණ ලැබිය හැකිය. කලා කටයුතු වලින් ධනලාභ ඉපයිය හැකිය. නමුත් ඒවා සාර්ථක වන්නේ ඔබගේ දෙවන උත්සාහයේදීය.
ජය අංක - 04
කන්‍යා
මේ සතියේ පවතින හොඳම දවස අද දවසයි. ඒ නිසා අද දවසින් උපරිම ප්‍රයෝජන ලබාගන්න. අමුතු කෑමබීම ආහාරයට ගැනීමට ලැබෙන දවසකි. පිරිසිදු කිරීම් වැනි කටයුතු වලට ඔබව ඉබේම මෙන් යොමුවන දවසකි. සිරුර වෙහෙසවන ආකාරයේ ව්‍යායාමයක යෙදීම තුළින් වාසනාව විකසිත කරගත හැකිය. මිතුරියන් ඇසුරට ලැබෙන දවසකි. අන්අය අතර ආකර්ෂණයට ලක්වන දවසකි. අලුත් ඇඳුම් විලාසිතා ආදිය අත්හදා බැලීමට සුදුසු දවසකි.
ජය අංක -01
තුලා
අද දවස තුළ කැපීපෙනෙන සිදුවීමක් සිදුවන බව පෙනේ. අද දවස වඩාත් සාර්ථක කරගැනීමට නම් අනවශ්‍ය ගමන් බිමන් හා අනවශ්‍ය වියදම් පාලනය කරගත යුතුය. ජීවිතයට ගරු කිරීමටත්, ජීවිතයට භක්තිවන්ත වීමටත් පුරුදු විය යුතුය. අවධානම්කාරී කටයුතු වල නොයෙදිය යුතු දවසකි. විසිතුරු වර්ණ ඇඳුම් ඇඳීම තුළින් අසුබ ඵල අඩුවේ. විසිතුරු භාණ්ඩ මිලට ගැනීම පිළිබඳ කටයුතු සාර්ථක වේ.
ජය අංක -06
වෘශ්චික
යම් යම් සාර්ථක ප්‍රතිඵල ලැබෙන බව පෙනේ. සාර්ථක ධන යෝගයක් සහිත දවසකි. ලොතරැයි වාසනා ආදිය උරගා බැලීමට අද දවස සුදුසුය. ලේඛන කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල අත්වේ. අද දවස තුළ ඔබගේ වැඩිමහල් සහෝදර සහෝදරියන් පිළිබඳ කටයුතු සාර්ථක වේ. කලා කටයුතු වලින් මුදල් ඉපයිය හැකි දවසකි. අතිරේක ආදායම් මාර්ග කෙරෙහි යොමුවීමට ඉතාම සුදුසු දවසකි.
ජය අංක -04
ධනු
අද ඉතාම වාසනාවන්ත දවසකි. ඔබගේ සෑම කටයුත්තක්ම ඔබ බලාපොරොත්තු වන ආකාරයෙන් ඉෂ්ඨ කරගැනීමේ භාග්‍යය උදාවේ. වෘත්තීයමය කටයුතු පිළිබඳ ප්‍රබල වෙනස්කම් ඇතිවේ. ඔබගේ රැකියා ස්ථානයේ ප්‍රධානීන් ඔබ වෙත පැමිණ ඔබේ රැකියාවේ කටයුතු පිළිබඳව විමසිය හැකිය. ජලාශ්‍රිත රැකියා කරන අයට විශේෂ සුබ ප්‍රතිඵල ලැබේ. කලා හා මූල්‍ය අංශ වලට අදාළ රැකියා කරන අයට විශේෂ සුබ ප්‍රතිඵල ලැබේ. ඔබගේ දෙවන උත්සාහය තුළදී එම සුබ ප්‍රතිඵල ලැබේ.
ජය අංක -06
මකර
ගැටලුවකින් නිදහස් වීමේ ප්‍රීතිය ලැබෙන දවසකි. විශේෂිත ගමනක් යෙදිය හැකි දවසකි. කල් ඇතුවම එවැනි ගමන් බිමන් සඳහා සූදානම් වීම සුදුසුය. පිට පළාත් වල සිටින ඥාතීන් සමග සබඳතාවය තහවුරු කරගත හැකි දවසකි. පිට පළාත් වල සිටින අය සමග කරන ගනුදෙනු වලින් සාර්ථක ප්‍රතිඵල ලැබේ. අද දවස නඩු මගට බැසීම වැනි කටයුතු වලට අද දවස එතරම් සුදුසු නැත. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැකි දවසකි. ඒ කටයුතු සාර්ථක කරගත හැකි වන්නේ ඔබගේ දෙවන උත්සාහය තුළදීය.
ජය අංක -06
කුම්භ
අද දවස තුළ ගැටලුවකින් නිදහස් වීමේ ප්‍රීතිය ලැබේ. අද දවස වඩාත් සාර්ථක කරගැනීමට නම් මෙතෙක් කරගෙන ආ කටයුතුම දිගින් දිගටම කරගෙන යා යුතුය. අලුතින්ම අරඹන කටයුතු වලට අද දවස එතරම් සුදුසු නැත. අද දවස තුළ අවධානම්කාරී කටයුතු වල නොයෙදිය යුතුය. රාත්‍රී ගමන් බිමන්, රිය පැදවීම්, ජලාශ්‍රිත කටයුතු, මත්පැන් පානය වැනි කටයුතු වලින් වෙනදාට වඩා කරදර ඇතිවිය හැකිය. ඔබ අන්අය අතර ආකර්ශණයට ලක්වන දවසකි. අලුත් ඇඳුම් විලාසිතා අත්හදා බැලීමට සුදුසු දවසකි.
ජය අංක -08
මීන
අද දවස තුළ යම් යම් සාර්ථක ප්‍රතිඵල ලැබෙන දවසකි. සාර්ථක මංගල යෝගයක් සහිත දවසකි. හවුල් ව්‍යාපාර කටයුතු වල විශේෂ ප්‍රගතියක් පෙන්නුම් කරන දවසකි. ඔබගේ පවුලේ සමගිය තහවුරු කරගත හැකි දවසකි. ඒ වෙනුවෙන් සුදුසු කරන්න. අද දවස තුළ යාන වාහන ආදිය වෙනදාට වඩා ලැබේ. කලා හෝ මූල්‍ය අංශයට අදාළ රැකියා කරන අයගෙන් සාර්ථක මංගල යෝජනා ලැබේ. එය සාර්ථක වන බව පෙනෙන්නේ ඔබගේ දෙවන උත්සාහයේදීය.
ජය අංක -07