Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අගෝස්තු 18 වෙන දේ මෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉදිරි මහමැතිවරණයේ ප්‍රතිඵලය ගැන රාජ්‍ය බුද්ධි සේවාවන් විසින් සිදුකළ සමීක්ෂණ ප්‍රතිපළ වාර්තාවක් මේවන විට ජනාධිපතිවරයා අතට පත් කර ඇත. ඒ අනුව මැතිවරණ දිස්ත්‍රික් 22 න් දිස්ත්‍රික්ක 10 ක බලය එජාපය සතුවන අතර දිස්ත්‍රික්ක 9 ක බලය එජනිස සතුවේ. දෙමළ ජාතික සන්ධානය දිස්ත්‍රික 3 ක බලය තහවුරු කරගනු ඇති බවත් මෙම වාර්තාවේ දැක්වේ.

ඉතා සවිස්තරාත්මකව සකස් කොට ඇති මෙම වාර්තාවෙහි ප්‍රධාන දෙශපාලන පක්ෂ ඒ දිස්ත්‍රික්කවල ලබා ගන්නා ඡන්ද ප්‍රමාණයන් ගැනද සංඛ්‍යාත්මකව සටහන් කර ඇති අතර ඒ අනුව දිවයිනේ සමස්තයක් ලෙස එජාපය සියයට 47 ක් (5,261,322)සන්ධානය සියයට 41 ක් (4,606,411) දෙමළ ජාතික සන්ධානය සියයට 5 ක්(600,149) හා ජනතා විමුක්ති පෙරමුණ සියයට 4 ක්(469,430) වශයෙන් ප්‍රතිපල අත්කර ගනු ඇත. සෙසු කොටස් සියයට 2ක් වේ.

මෙම වාර්තාව අනුව එජාපයට වාසිදායක දිස්ත්‍රික්ක 10 මෙසේය.

කොළඹ පුත්තලම,බදුල්ල,අම්පාර , ත්‍රිකුණාමලය, මහනුවර , මාතලේ, නුවර එළිය පොළොන්නරුව, මාතර

දෙමළ ජාතික සන්ධානය යාපනය වන්නි හා මඩකලපු දිස්ත්‍රික්කවල පෙරමුණේ පසුවේ. සෙසු දිස්තික්ක සන්ධානයට වාසි සහගතය.

පසුගිය ජනාධිපතිවරණයට වඩා මෙවර මහ මැතිවරණයේදී ඡන්ද භාවිතා කිරීම අඩුවනු ඇති අතර සමස්තයක් ලෙස සියයට 75ක සාමාන්‍යයක ඡන්ද ප්‍රමාණයක් මෙවර භාවිතාවනු ඇති බවත් පෙන්වා දී තිබේ. ජනධිපතිවරණයේදී එය සියයට 81 ක් විය.

එහෙත් මෙම වාර්තාව අනුව ගාල්ල, මාතර හා කෑගල්ලේ ප්‍රතිපලයන් ඉදිරි මැතිවරණ ව්‍යාපාරයන්ගේ ප්‍රබලත්වය මත වෙනස් වීමට ඉඩ ඇති බවත් වැඩි දුරටත් පෙන්වා දී තිබේ.

lanka news web

[QUOTE="chami_84, post: 18715395, member: 128236"] [SIZE=3]ඉදිරි මහමැතිවරණයේ ප්‍රතිඵලය ගැන රාජ්‍ය බුද්ධි සේවාවන් විසින් සිදුකළ සමීක්ෂණ ප්‍රතිපළ වාර්තාවක් මේවන විට ජනාධිපතිවරයා අතට පත් කර ඇත. ඒ අනුව මැතිවරණ දිස්ත්‍රික් 22 න් දිස්ත්‍රික්ක 10 ක බලය එජාපය සතුවන අතර දිස්ත්‍රික්ක 9 ක බලය එජනිස සතුවේ. දෙමළ ජාතික සන්ධානය දිස්ත්‍රික 3 ක බලය තහවුරු කරගනු ඇති බවත් මෙම වාර්තාවේ දැක්වේ. ඉතා සවිස්තරාත්මකව සකස් කොට ඇති මෙම වාර්තාවෙහි ප්‍රධාන දෙශපාලන පක්ෂ ඒ දිස්ත්‍රික්කවල ලබා ගන්නා ඡන්ද ප්‍රමාණයන් ගැනද සංඛ්‍යාත්මකව සටහන් කර ඇති අතර ඒ අනුව දිවයිනේ සමස්තයක් ලෙස එජාපය සියයට 47 ක් (5,261,322)සන්ධානය සියයට 41 ක් (4,606,411) දෙමළ ජාතික සන්ධානය සියයට 5 ක්(600,149) හා ජනතා විමුක්ති පෙරමුණ සියයට 4 ක්(469,430) වශයෙන් ප්‍රතිපල අත්කර ගනු ඇත. සෙසු කොටස් සියයට 2ක් වේ. මෙම වාර්තාව අනුව එජාපයට වාසිදායක දිස්ත්‍රික්ක 10 මෙසේය. කොළඹ පුත්තලම,බදුල්ල,අම්පාර , ත්‍රිකුණාමලය, මහනුවර , මාතලේ, නුවර එළිය පොළොන්නරුව, මාතර දෙමළ ජාතික සන්ධානය යාපනය වන්නි හා මඩකලපු දිස්ත්‍රික්කවල පෙරමුණේ පසුවේ. සෙසු දිස්තික්ක සන්ධානයට වාසි සහගතය. පසුගිය ජනාධිපතිවරණයට වඩා මෙවර මහ මැතිවරණයේදී ඡන්ද භාවිතා කිරීම අඩුවනු ඇති අතර සමස්තයක් ලෙස සියයට 75ක සාමාන්‍යයක ඡන්ද ප්‍රමාණයක් මෙවර භාවිතාවනු ඇති බවත් පෙන්වා දී තිබේ. ජනධිපතිවරණයේදී එය සියයට 81 ක් විය. එහෙත් මෙම වාර්තාව අනුව ගාල්ල, මාතර හා කෑගල්ලේ ප්‍රතිපලයන් ඉදිරි මැතිවරණ ව්‍යාපාරයන්ගේ ප්‍රබලත්වය මත වෙනස් වීමට ඉඩ ඇති බවත් වැඩි දුරටත් පෙන්වා දී තිබේ.[/SIZE] [IMG]http://sinhala.lankanewsweb.net/images/2015/7_July/election-2015.jpg[/IMG] lanka news web [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom