Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
අඟහරුගේ ස්ථිර පදිංචියට.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඟහරුගේ ස්ථිර පදිංචියට.....

ඔබත් වයස 18 ත් 40 ත් අතර අයෙක්ද? අඟහරු ග්රහයා මත ස්ථීර පදිංචියට යාමට කැමතිද?

පිලිතුර ඔව් නම් නෙදර්ලන්ත සමාගමක් වන MARS ONE ඒ සදහා පහසුකම් සැලසීමට සූදානමින් සිටී

2023 වසරේ අඟහරු ග්රහයා මත මිනිස් ජනාවාස වයාප්ත කිරීම MARS ONE වයාපෘතියෙහි මූලික අරමුණකි.

පසුගිය April මස 22 දින ඇමර්කාවේ නිව් යෝක් නුවරදී නිල වශයෙන් අයදුම්කරුවන් බදවා ගැනීම ආරම්භ කරමින් මාධය සාකච්චාවට එක්වූ එහි ප්රධානී Bas Lansdorp පැවසුවේ දැනටමත් 20,000 වඩා වැඩි පිරිසක් ඔවුන්ගේ නිල වෙබ් අඩවිය හරහා මේ සදහා අයදුම් කර ඇති බවයි.

මේ සදහා උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුටhttps://apply.mars-one.com/ අඩවියට පිවිස ලියාපදිංචි විය හැක. ලියාපදිංචිය සදහා සංවර්ධනය වෙමින් පවතින රටවලින් ඩොලර් 5 ක්ද සංවර්ධිත රටවලින් ඩොලර් 73 ක්ද ඇමරිකා එක්සත් ජනපදයෙන් ඩොලර් 38ක්ද වශයෙන්ද ගෙවිය යුතුවේ.

Mars One හි ප්රධාන සැලසුම වන 2023 වසරේ 4 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් (පිරිමි 2 හා ගැහැණු 2) අඟහරුවෙත පිටත් කර හැරීම සදහා ඩොලර් බිලියන 6 ක මුදලක් අවශය බව ඇස්තමේන්තු කර තිබේ.ලොව පුරා සිටින අයදුම්කරුවන් තරඟයකට යොමුකර අනාගත අඟහරු වැසියන් තෝරාගැනීමට සංවිධායකයින් බලාපොරොත්තු වෙන්නේ වයාපෘතිය සදහා අවැසි ආයෝජකයින් සොයා ගැනීමේ අරමුණෙනි.

අඟහරු වැසියන් තෝරාගැනීම තරඟ වට 4 කින් අවසන් වන අතර ,

පලමු වටය:- අන්තර්ජාලය ඔස්සේ අයදුම්කරුගේ තොරතුරු ලබා දීමෙන් අනතුරුව සංවිධායකයින් විසින් තෝරාගනු ලබන්නන් දෙවන වටය සදහා යොමු කෙරේ( 2013 අගෝස්තු 31 අවසන්වේ)

දෙවන වටය :- පලමු වටයෙන් තෝරාගනු ලබන අයදුම් කරුවන් අදාල රටවලට ගොස් සම්මුඛ පරීක්ෂණයකට ලක් කරමින් තෝරාගනු ලබන්නන් තුන්වන වටයට යොමු කෙරේ.

තුන් වන හා හතරවන තරඟ වට Reality Show ආකාරයෙන් පැවැත්වෙනු ඇත.මෙම තරඟය ලොව මෙතෙක් විකාශය වූ සියලුම Reality වැඩසටහන් අභිබවමින් ජනප්රිය වඩසටහනක් වනු ඇති බව විශ්ලේෂකයන්ගේ අදහසයි.මේ සියලුම තරඟ ලොවපුරා අන්තර්ජාලය හා රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය කිරීමට සංවිධායකයින් බලාපොරොත්තු වේ.

2015 දී අවසන් වන Reality තරඟාවලියෙන් තෝරා ගන්නා 24 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට වසර 7 ක කෘතීමව තැනූ අඟහරුට සමාන පරිසරයක් තුල පුහුණුවට අවස්ථාව සැලසේ.

පෘතුවියේ සිට අඟහරු වෙත යාමම පමණක් සැලසුම් කර ඇති වයාපෘතිය අඟහරු සිට පෘතුවිය වෙත ආපසු පැමිණීමක් සැලසුම් කර නැත.. “One Way Trip” ලෙසින් හදුන්වා ඇති මේ ගමනට සහභාගී වන්නන් සැමදා අඟහරු මත ජීවත් වනු ඇත.

2022 සැප්තැම්බර් මස ගමන් ආරම්භ කරන ඔවුන් පුරා මාස 7 ක කාලයක අභයවකාශ ගමනකින් පසු 2023 වසරේ අඟහරු වෙත ලඟාවේ.

Mars One හි අනාගත සැලසුම්

2013 තෝරාගැනීමේ තරඟ ආරම්භය

2014 පලමු අඟහරු සංනිවේදන චන්ද්රිකා නිර්මාන කටයුතු හා අඟහරු මත ජීවත් වීමට අවශයය දෑ සූදානම් කිරීම

2016 පලමු 2500kg භාන්ඩ රැගත් යානය ඔක්තෝබර් මස අඟහරු වෙත ලඟා වීම

2018 settlement rover යානය අඟහරු මතට ලඟාවී ජනාවාස සදහා සුදුසු ස්ථාන පරීක්ෂා කිරීම

2021 යානා 6 ක්අඟහරු වෙත පිටත් කිරීම. වාස කුටි 2 ක් ,අධාරක වාස කුටි 2 ක්,එක් Rover යක්(Rover මගින් උපකරණ ජනාවාස දක්වා ප්රවාහනය කීරීම)

2022 සැප්තැම්බර් මාසයේ දී 4 දෙනෙකුගෙන් යුත් පිරිස අඟහරු බලා පිටත්වීම

2023 පෘතුවි වැසියන් අඟහරු වෙත ලඟා වීම.හා තවත් භාන්ඩ රැගත් යානා 5ක් (වාස කුටි 2, ආධාරක වාස කුටි 2 හා 3වන Rover ය)අඟහරු වෙත[/SIZE]
[*]2025 අනෙක් 4 දෙනා අඟහරු වෙත.

[YOUTUBE]n4tgkyUBkbY[/YOUTUBE]

[QUOTE="~ Horizon ~, post: 14911991, member: 468271"] [b]අඟහරුගේ ස්ථිර පදිංචියට.....[/b] [SIZE="4"][CENTER][FONT="Courier New"]ඔබත් වයස 18 ත් 40 ත් අතර අයෙක්ද? අඟහරු ග්රහයා මත ස්ථීර පදිංචියට යාමට කැමතිද?[/FONT][/CENTER][/SIZE] [FONT="Courier New"][CENTER][SIZE="4"]පිලිතුර ඔව් නම් නෙදර්ලන්ත සමාගමක් වන [COLOR="YellowGreen"]MARS ONE[/COLOR] ඒ සදහා පහසුකම් සැලසීමට සූදානමින් සිටී[/SIZE][/CENTER][/FONT]. [CENTER][IMG]http://imageshack.us/a/img585/3649/logobyu.png[/IMG] [FONT="Courier New"][SIZE="4"]2023 වසරේ අඟහරු ග්රහයා මත මිනිස් ජනාවාස වයාප්ත කිරීම [COLOR="RoyalBlue"]MARS ONE[/COLOR] වයාපෘතියෙහි මූලික අරමුණකි.[/SIZE][/FONT][/CENTER] [FONT="Courier New"][SIZE="4"][CENTER]පසුගිය April මස 22 දින ඇමර්කාවේ නිව් යෝක් නුවරදී නිල වශයෙන් අයදුම්කරුවන් බදවා ගැනීම ආරම්භ කරමින් මාධය සාකච්චාවට එක්වූ එහි ප්රධානී[COLOR="SlateGray"] Bas Lansdorp[/COLOR] පැවසුවේ දැනටමත් 20,000 වඩා වැඩි පිරිසක් ඔවුන්ගේ නිල වෙබ් අඩවිය හරහා මේ සදහා අයදුම් කර ඇති බවයි. මේ සදහා උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට[URL="https://apply.mars-one.com/"][COLOR="Purple"]https://apply.mars-one.com/[/COLOR][/URL] අඩවියට පිවිස ලියාපදිංචි විය හැක. ලියාපදිංචිය සදහා සංවර්ධනය වෙමින් පවතින රටවලින් ඩොලර් 5 ක්ද සංවර්ධිත රටවලින් ඩොලර් 73 ක්ද ඇමරිකා එක්සත් ජනපදයෙන් ඩොලර් 38ක්ද වශයෙන්ද ගෙවිය යුතුවේ.[/CENTER][/SIZE][/FONT] [CENTER][IMG]http://imageshack.us/a/img705/1742/92281551229097215265028.jpg[/IMG] [SIZE="4"][FONT="Courier New"]Mars One හි ප්රධාන සැලසුම වන 2023 වසරේ 4 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් (පිරිමි 2 හා ගැහැණු 2) අඟහරුවෙත පිටත් කර හැරීම සදහා ඩොලර් බිලියන 6 ක මුදලක් අවශය බව ඇස්තමේන්තු කර තිබේ.ලොව පුරා සිටින අයදුම්කරුවන් තරඟයකට යොමුකර අනාගත අඟහරු වැසියන් තෝරාගැනීමට සංවිධායකයින් බලාපොරොත්තු වෙන්නේ වයාපෘතිය සදහා අවැසි ආයෝජකයින් සොයා ගැනීමේ අරමුණෙනි.[/FONT][/SIZE] [IMG]http://imageshack.us/a/img600/3777/marsone161920x1080.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img812/7317/2016x.jpg[/IMG] [SIZE="4"][FONT="Courier New"]අඟහරු වැසියන් තෝරාගැනීම තරඟ වට 4 කින් අවසන් වන අතර ,[/FONT][/SIZE][/CENTER] [SIZE="4"][FONT="Courier New"][COLOR="Blue"]පලමු වටය:-[/COLOR] අන්තර්ජාලය ඔස්සේ අයදුම්කරුගේ තොරතුරු ලබා දීමෙන් අනතුරුව සංවිධායකයින් විසින් තෝරාගනු ලබන්නන් දෙවන වටය සදහා යොමු කෙරේ( 2013 අගෝස්තු 31 අවසන්වේ)[/FONT][/SIZE] [FONT="Courier New"][SIZE="4"][COLOR="blue"]දෙවන වටය :-[/COLOR] පලමු වටයෙන් තෝරාගනු ලබන අයදුම් කරුවන් අදාල රටවලට ගොස් සම්මුඛ පරීක්ෂණයකට ලක් කරමින් තෝරාගනු ලබන්නන් තුන්වන වටයට යොමු කෙරේ.[/SIZE][/FONT] [SIZE="4"][FONT="Courier New"][CENTER]තුන් වන හා හතරවන තරඟ වට Reality Show ආකාරයෙන් පැවැත්වෙනු ඇත.මෙම තරඟය ලොව මෙතෙක් විකාශය වූ සියලුම Reality වැඩසටහන් අභිබවමින් ජනප්රිය වඩසටහනක් වනු ඇති බව විශ්ලේෂකයන්ගේ අදහසයි.මේ සියලුම තරඟ ලොවපුරා අන්තර්ජාලය හා රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය කිරීමට සංවිධායකයින් බලාපොරොත්තු වේ.[/CENTER][/FONT][/SIZE] [SIZE="4"][FONT="Courier New"][CENTER]2015 දී අවසන් වන Reality තරඟාවලියෙන් තෝරා ගන්නා 24 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට වසර 7 ක කෘතීමව තැනූ අඟහරුට සමාන පරිසරයක් තුල පුහුණුවට අවස්ථාව සැලසේ.[/CENTER][/FONT][/SIZE] [FONT="Courier New"][SIZE="4"]පෘතුවියේ සිට අඟහරු වෙත යාමම පමණක් සැලසුම් කර ඇති වයාපෘතිය අඟහරු සිට පෘතුවිය වෙත ආපසු පැමිණීමක් සැලසුම් කර නැත.. “One Way Trip” ලෙසින් හදුන්වා ඇති මේ ගමනට සහභාගී වන්නන් සැමදා අඟහරු මත ජීවත් වනු ඇත. 2022 සැප්තැම්බර් මස ගමන් ආරම්භ කරන ඔවුන් පුරා මාස 7 ක කාලයක අභයවකාශ ගමනකින් පසු 2023 වසරේ අඟහරු වෙත ලඟාවේ.[/SIZE][/FONT] [CENTER][IMG]http://imageshack.us/a/img208/7948/marsonehab10bv.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img521/4953/marsonefarm5bv.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img687/4027/marsonehab16bv.jpg[/IMG][/CENTER] [SIZE="4"][FONT="Courier New"]Mars One හි අනාගත සැලසුම්[/FONT][/SIZE] [SIZE="4"][FONT="Courier New"][LIST] [*][FONT="Courier New"][SIZE="4"]2013 තෝරාගැනීමේ තරඟ ආරම්භය[/SIZE][/FONT] [*][FONT="Courier New"]2014 [SIZE="4"]පලමු අඟහරු සංනිවේදන චන්ද්රිකා නිර්මාන කටයුතු හා අඟහරු මත ජීවත් වීමට අවශයය දෑ සූදානම් කිරී[/SIZE]ම[/FONT] [*][FONT="Courier New"][SIZE="4"]2016 පලමු 2500kg භාන්ඩ රැගත් යානය ඔක්තෝබර් මස අඟහරු වෙත ලඟා වී[/SIZE]ම[/FONT] [*][FONT="Courier New"][SIZE="4"]2018 settlement rover යානය අඟහරු මතට ලඟාවී ජනාවාස සදහා සුදුසු ස්ථාන පරීක්ෂා කිරීම[/SIZE][/FONT] [*][FONT="Courier New"][SIZE="4"]2021 යානා 6 ක්අඟහරු වෙත පිටත් කිරීම. වාස කුටි 2 ක් ,අධාරක වාස කුටි 2 ක්,එක් Rover යක්(Rover මගින් උපකරණ ජනාවාස දක්වා ප්රවාහනය කීරීම)[/SIZE][/FONT] [*][FONT="Courier New"][SIZE="4"]2022 සැප්තැම්බර් මාසයේ දී 4 දෙනෙකුගෙන් යුත් පිරිස අඟහරු බලා පිටත්වීම[/SIZE][/FONT] [*][FONT="Courier New"][SIZE="4"]2023 පෘතුවි වැසියන් අඟහරු වෙත ලඟා වීම.හා තවත් භාන්ඩ රැගත් යානා 5ක් (වාස කුටි 2, ආධාරක වාස කුටි 2 හා 3වන Rover ය)අඟහරු වෙත[/SIZE[/SIZE][/FONT][SIZE="4"]] [*][FONT="Courier New"][SIZE="4"]2025 අනෙක් 4 දෙනා අඟහරු වෙත.[/SIZE][/FONT] [/size][/LIST][SIZE="4"][/size][/FONT][SIZE="4"][/SIZE] [CENTER][YOUTUBE]n4tgkyUBkbY[/YOUTUBE][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom