Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඟහරු ග්‍රහයා මත ඇවිදින්න ඇමෙරිකාවේ ඌටා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඟහරු ග්‍රහයා මත ඇවිදින්න ඇමෙරිකාවේ ඌටා

අඟහරු ග්‍රහයා මත ඇවිදින්න ඇමෙරිකාවේ ඌටා කාන්තාරයේදී පුහුණු වෙති

අභ්‍යවකාශ ගමන් ඉතිහාසයේ තවත් ඉදිරි පියවරක් ලෙස ක්‍රිස්තු වර්ෂ දෙදහස් විස්සේදී අඟහරු ලොවට මිනිසෙකු යැවීම හා ඉන් පසුව එහි ජනාවාස පිහිටුවීම සඳහා, ඇමෙරිකානු නාසා ආයතනය දැන් අවසන් සූදානම් කටයුතු කරගෙන යන බව එම ආයතන වාර්තා කියයි. අඟහරු ග්‍රහයා වෙත යැවීමට සූදානම් කෙරෙන අභ්‍යවකාශගාමීන් අඟහරු පෘෂ්ඨය මත පා ගමනින් ඇවිදීම සඳහා මේ දිනවල ඇමෙරිකාවේ ඌටා කාන්තාරයේ පුහුණුවීම් කටයුතුවල නිරත වෙති.

ඌටා කාන්තාරයේ දුෂ්කර ස්වභාවය අඟහරු ග්‍රහයා මතදී අභ්‍යවකාශගාමීන්ට මුහුණ දීමට සිදුවිය හැකි වාතාවරණයට මදක් සමාන බවක් පර්යේෂණ මගින් හෙළිවී ඇත. පෘතුවියේ සිට අඟහරු දක්වා ගමන සඳහා ද, මෙතෙක් මිනිසකු විසින් අභ්‍යවකාශ ගමනක් සඳහා මිඩංගු කළ කාලයට වඩා වැඩි කාලයක් ගතකිරීමට සිදුවනු ඇත. උදාහරණ වශයෙන්, ඉතාලිය විසින් පර්යේෂණ තත්ත්වයෙන් මීට වසර කීපයකට පෙර අභ්‍යවකාශ ගත කරන ලද යානයට අඟහරු කක්ෂය වෙත ළඟාවීමට පමණක් කිලෝ මීටර මිලියන එකසිය හතළිහක දුරක් ගමන් කිරීමට සිදුවිය. අඟහරු ග්‍රහයා පෘතුවියට ආසන්නයෙන්ම ගමන් කරන කාලයේදී ග්‍රහලෝක දෙක අතර දුර කි.මී. මිලියන පණස්හයකි. මෙම කාලයේදී මිනිසා සතු ඉහළම තාක්ෂණය යොදාගනිමින් ගමන් කළද, මේ දුර යාමට මාස හයක කාලයක් ගතවෙනු ඇත. අඟහරු ග්‍රහයා පෘතුවියට ආසන්නයෙන්ම ගමන් කරන කාලය එළඹෙන්නේ සෑම වසර දෙකකටම එක් වරකි. අඟහරු ග්‍රහයා පෘතුවියට දුරින්ම ගමන් කරන කාලයේදී ග්‍රහ ලෝක දෙක අතර දුර කි.මී. මිලියන තුන්සිය හැටකි. පෘතුවියේ සිට අඟහරු ග්‍රහයා දක්වා ඇති අධික දුර හේතුවෙන් ගමන කොටස් දෙකකට බෙදීම සඳහා, කිලෝමීටර පන්ලක්ෂයක් ඉහළ අභ්‍යවකාශයේ නවාතැන්පොළක් රඳවා තැබීමට ද නියමිතය. මෙම නවාතැන්පොළ ඈත අභ්‍යවකාශයට දොරටුව (Deep Space Gateway) නමින් හැඳින්වෙනු ඇත. මෙවැනි නවාතැන්පොළක් පිළිබඳව සංකල්පය මුලින්ම අභ්‍යවකාශ විද්‍යාවට හඳුන්වා දෙන ලද්දේ ආතර් සී. ක්ලාක් මහතා විසිනි.

ගුරුත්වාකර්ෂණයක් නැති බැවින් අඟහරු ග්‍රහයා මතදී මාලිමා යන්ත්‍ර

ක්‍රියාකරන්නේ නැත. ග්‍රහලෝක දෙක අතර ඇති දුර ප්‍රමාණය වැඩි බැවින් පෘතුවි පාලන මැදිරිය සමග කෙරෙන පණිවිඩ හුවමාරුව ද අපහසු වෙනු ඇත. අඟහරු මත සිට අභ්‍යවකාශගාමියකු විසින් පෘතුවි පාලන මැදිරියට දෙනු ලබන පණිවිඩයකට පිළිතුර ආපසු අඟහරු මත සිටින අභ්‍යවකාශගාමියාට ලැබීමට විනාඩි හතළිහක කාලයක් ගතවේ. මේ හේතුවෙන් හදිසි අවස්ථාවකදී පෘතුවි පාලන මැදිරියෙන් උපදෙස් නිසි වේලාවට ලබාගැනීමේ හැකියාවක් අඟහරු ග්‍රහයා මත සිටින්නෙකුට නැත.

අඟහරු පෘෂ්ඨය මත පාගමන සඳහා ඇමෙරිකාවේ ඌටා කාන්තාරයේ පුහුණුව ලබන අභ්‍යවකාශගාමීන් අත තමන් සිටිනා දිසාව නිෂ්චිතව දැනගැනීමට හෝ තමන් යා යුතු ඉසව්ව නිවැරදිව හඳුනාගැනීමට මාලිමා යන්ත්‍ර සපයා නැත. පුහුණුව සඳහා සහභාගී වෙන පිරිස අතර පණිවිඩ හුවමාරු කරගැනීමට පමණක් මෙවලම් අත ඇතිවද, ඌටා කාන්තාරයේ පවතින චණ්ඩ වැලි කුණාටු හා වෙනත් දේශගුණික විපර්යාෂයන් හේතුවෙන් එම මෙවලම්වල නිවැරදි ක්‍රියාකාරිත්වය පිළිබඳව ද සහතික කෙරෙන්නේ නැත. ආශ්වාස ප්රාශ්වාස කිරීමේ මෙවලම් සමග අභ්‍යවකාශගාමියකු පළඳින ඇඳුමෙන් සැරසුණු පුහුණුවන්නකු මෙම පුහුණුවේදී දිනකට කිලෝ මීටර දහඅටක් කාන්තාරයේ ගමන් කළ යුතුය. අභ්‍යවකාශගාමියකු විසින් ගමනේදී පළඳින සියලුම මෙවලම් සහිත විශේෂ ඇඳුමක බර කිලෝග්‍රෑම් සියයත් එකසිය තිහත් අතර වේ. (මෙම ඇඳුමක මිල යුරෝ හයලක්ෂ හැත්තෑපන්දහසේ සිට යුරෝ දොළොස්ලක්ෂ පණස්දහස දක්වා වේ)

දරුණු වැලි කුණාටුවලට මුහුණ දෙමින්, මාලිමා යන්ත්‍රයකින් තොරව,

කිලෝග්‍රෑම් සියයකට වැඩි බරැති ඇඳුමක් ඔසවාගෙන නියමිත ඉලක්කයක් කරා යන ගමනට ඔරොත්තු දීමට මනා ශාරීරික ශක්තියක් පමණක් නොව, මානසික ස්ථාවරයක් ද තිබිය යුතුය. මේ හේතුවෙන් අඟහරු වෙත යාමට පුහුණුව ලබන්නෝ ශාරීරික ව්‍යායාම්වල සිට භාවනාව හා මනෝවිද්‍යාත්මක අභ්යාශයන් ද ප්‍රගුණ කරති.

අභ්‍යවකාශ ගමන විෂයක් ලෙස උගන්වා උපාධි සහතිකයක් නිකුත් කිරීම

සඳහාම පවත්වාගෙන යන්නකි ඇමෙරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ පිහිටුවා ඇති පර්ඩූ විශ්වවිද්‍යාලය. මෙම විශ්වවිද්‍යාලය අභ්‍යවකාශගාමීන්ගේ තොටිල්ල යන විරුදාවලිය ද ලබා ඇත. නීල් ආම්ස්ට්‍රෝන්ග් වැනි පෘතුවි කක්ෂයෙන් පිටතට ගමන් කළ බොහෝ ගගනගාමීන් මෙම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවෝ වෙති. මේ වන විට මෙම විශ්වවිද්‍යාලයෙන් සිසු සිසුවියන් විසිදහසක් පමණ අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳව උපාධිය ලබා ඇත.

යටියන ක්ලැරන්ස් කොස්තා.

ෂෙසානෝ, රෝමය, ඉතාලිය.

[QUOTE="araki, post: 23139265, member: 360239"] [b]අඟහරු ග්‍රහයා මත ඇවිදින්න ඇමෙරිකාවේ ඌටා[/b] [B][SIZE=5]අඟහරු ග්‍රහයා මත ඇවිදින්න ඇමෙරිකාවේ ඌටා කාන්තාරයේදී පුහුණු වෙති[/SIZE][/B] [SIZE=5][/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_8d2a9c0e01.jpg[/IMG][/SIZE] [B][SIZE=5]අභ්‍යවකාශ ගමන් ඉතිහාසයේ තවත් ඉදිරි පියවරක් ලෙස ක්‍රිස්තු වර්ෂ දෙදහස් විස්සේදී අඟහරු ලොවට මිනිසෙකු යැවීම හා ඉන් පසුව එහි ජනාවාස පිහිටුවීම සඳහා, ඇමෙරිකානු නාසා ආයතනය දැන් අවසන් සූදානම් කටයුතු කරගෙන යන බව එම ආයතන වාර්තා කියයි. අඟහරු ග්‍රහයා වෙත යැවීමට සූදානම් කෙරෙන අභ්‍යවකාශගාමීන් අඟහරු පෘෂ්ඨය මත පා ගමනින් ඇවිදීම සඳහා මේ දිනවල ඇමෙරිකාවේ ඌටා කාන්තාරයේ පුහුණුවීම් කටයුතුවල නිරත වෙති. [/SIZE][/B] [SIZE=5]ඌටා කාන්තාරයේ දුෂ්කර ස්වභාවය අඟහරු ග්‍රහයා මතදී අභ්‍යවකාශගාමීන්ට මුහුණ දීමට සිදුවිය හැකි වාතාවරණයට මදක් සමාන බවක් පර්යේෂණ මගින් හෙළිවී ඇත. පෘතුවියේ සිට අඟහරු දක්වා ගමන සඳහා ද, මෙතෙක් මිනිසකු විසින් අභ්‍යවකාශ ගමනක් සඳහා මිඩංගු කළ කාලයට වඩා වැඩි කාලයක් ගතකිරීමට සිදුවනු ඇත. උදාහරණ වශයෙන්, ඉතාලිය විසින් පර්යේෂණ තත්ත්වයෙන් මීට වසර කීපයකට පෙර අභ්‍යවකාශ ගත කරන ලද යානයට අඟහරු කක්ෂය වෙත ළඟාවීමට පමණක් කිලෝ මීටර මිලියන එකසිය හතළිහක දුරක් ගමන් කිරීමට සිදුවිය. අඟහරු ග්‍රහයා පෘතුවියට ආසන්නයෙන්ම ගමන් කරන කාලයේදී ග්‍රහලෝක දෙක අතර දුර කි.මී. මිලියන පණස්හයකි. මෙම කාලයේදී මිනිසා සතු ඉහළම තාක්ෂණය යොදාගනිමින් ගමන් කළද, මේ දුර යාමට මාස හයක කාලයක් ගතවෙනු ඇත. අඟහරු ග්‍රහයා පෘතුවියට ආසන්නයෙන්ම ගමන් කරන කාලය එළඹෙන්නේ සෑම වසර දෙකකටම එක් වරකි. අඟහරු ග්‍රහයා පෘතුවියට දුරින්ම ගමන් කරන කාලයේදී ග්‍රහ ලෝක දෙක අතර දුර කි.මී. මිලියන තුන්සිය හැටකි. පෘතුවියේ සිට අඟහරු ග්‍රහයා දක්වා ඇති අධික දුර හේතුවෙන් ගමන කොටස් දෙකකට බෙදීම සඳහා, කිලෝමීටර පන්ලක්ෂයක් ඉහළ අභ්‍යවකාශයේ නවාතැන්පොළක් රඳවා තැබීමට ද නියමිතය. මෙම නවාතැන්පොළ ඈත අභ්‍යවකාශයට දොරටුව (Deep Space Gateway) නමින් හැඳින්වෙනු ඇත. මෙවැනි නවාතැන්පොළක් පිළිබඳව සංකල්පය මුලින්ම අභ්‍යවකාශ විද්‍යාවට හඳුන්වා දෙන ලද්දේ ආතර් සී. ක්ලාක් මහතා විසිනි. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_61ea45cfd1.jpg[/IMG] [/SIZE] [B][SIZE=5]ගුරුත්වාකර්ෂණයක් නැති බැවින් අඟහරු ග්‍රහයා මතදී මාලිමා යන්ත්‍ර [/SIZE][/B] [SIZE=5]ක්‍රියාකරන්නේ නැත. ග්‍රහලෝක දෙක අතර ඇති දුර ප්‍රමාණය වැඩි බැවින් පෘතුවි පාලන මැදිරිය සමග කෙරෙන පණිවිඩ හුවමාරුව ද අපහසු වෙනු ඇත. අඟහරු මත සිට අභ්‍යවකාශගාමියකු විසින් පෘතුවි පාලන මැදිරියට දෙනු ලබන පණිවිඩයකට පිළිතුර ආපසු අඟහරු මත සිටින අභ්‍යවකාශගාමියාට ලැබීමට විනාඩි හතළිහක කාලයක් ගතවේ. මේ හේතුවෙන් හදිසි අවස්ථාවකදී පෘතුවි පාලන මැදිරියෙන් උපදෙස් නිසි වේලාවට ලබාගැනීමේ හැකියාවක් අඟහරු ග්‍රහයා මත සිටින්නෙකුට නැත. [/SIZE] [SIZE=5]අඟහරු පෘෂ්ඨය මත පාගමන සඳහා ඇමෙරිකාවේ ඌටා කාන්තාරයේ පුහුණුව ලබන අභ්‍යවකාශගාමීන් අත තමන් සිටිනා දිසාව නිෂ්චිතව දැනගැනීමට හෝ තමන් යා යුතු ඉසව්ව නිවැරදිව හඳුනාගැනීමට මාලිමා යන්ත්‍ර සපයා නැත. පුහුණුව සඳහා සහභාගී වෙන පිරිස අතර පණිවිඩ හුවමාරු කරගැනීමට පමණක් මෙවලම් අත ඇතිවද, ඌටා කාන්තාරයේ පවතින චණ්ඩ වැලි කුණාටු හා වෙනත් දේශගුණික විපර්යාෂයන් හේතුවෙන් එම මෙවලම්වල නිවැරදි ක්‍රියාකාරිත්වය පිළිබඳව ද සහතික කෙරෙන්නේ නැත. ආශ්වාස ප්රාශ්වාස කිරීමේ මෙවලම් සමග අභ්‍යවකාශගාමියකු පළඳින ඇඳුමෙන් සැරසුණු පුහුණුවන්නකු මෙම පුහුණුවේදී දිනකට කිලෝ මීටර දහඅටක් කාන්තාරයේ ගමන් කළ යුතුය. අභ්‍යවකාශගාමියකු විසින් ගමනේදී පළඳින සියලුම මෙවලම් සහිත විශේෂ ඇඳුමක බර කිලෝග්‍රෑම් සියයත් එකසිය තිහත් අතර වේ. (මෙම ඇඳුමක මිල යුරෝ හයලක්ෂ හැත්තෑපන්දහසේ සිට යුරෝ දොළොස්ලක්ෂ පණස්දහස දක්වා වේ) [/SIZE] [SIZE=5]දරුණු වැලි කුණාටුවලට මුහුණ දෙමින්, මාලිමා යන්ත්‍රයකින් තොරව, [/SIZE] [SIZE=5]කිලෝග්‍රෑම් සියයකට වැඩි බරැති ඇඳුමක් ඔසවාගෙන නියමිත ඉලක්කයක් කරා යන ගමනට ඔරොත්තු දීමට මනා ශාරීරික ශක්තියක් පමණක් නොව, මානසික ස්ථාවරයක් ද තිබිය යුතුය. මේ හේතුවෙන් අඟහරු වෙත යාමට පුහුණුව ලබන්නෝ ශාරීරික ව්‍යායාම්වල සිට භාවනාව හා මනෝවිද්‍යාත්මක අභ්යාශයන් ද ප්‍රගුණ කරති. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_cf0e1f85aa.jpg[/IMG][/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_b49acd4fdb.jpg[/IMG][/SIZE] [B][SIZE=5]අභ්‍යවකාශ ගමන විෂයක් ලෙස උගන්වා උපාධි සහතිකයක් නිකුත් කිරීම [/SIZE][/B] [SIZE=5]සඳහාම පවත්වාගෙන යන්නකි ඇමෙරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ පිහිටුවා ඇති පර්ඩූ විශ්වවිද්‍යාලය. මෙම විශ්වවිද්‍යාලය අභ්‍යවකාශගාමීන්ගේ තොටිල්ල යන විරුදාවලිය ද ලබා ඇත. නීල් ආම්ස්ට්‍රෝන්ග් වැනි පෘතුවි කක්ෂයෙන් පිටතට ගමන් කළ බොහෝ ගගනගාමීන් මෙම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවෝ වෙති. මේ වන විට මෙම විශ්වවිද්‍යාලයෙන් සිසු සිසුවියන් විසිදහසක් පමණ අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳව උපාධිය ලබා ඇත. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][B][SIZE=5]යටියන ක්ලැරන්ස් කොස්තා. ෂෙසානෝ, රෝමය, ඉතාලිය. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom