Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඟහරු ජය ගැනීමේ ඵෙතිහාසික රාත්‍රිය එලඹේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඟහරු ජය ගැනීමේ ඵෙතිහාසික රාත්‍රිය එලඹේ

මිනිස් වර්ගයාගේ අඟහරු ජය ගැනීමේ ඵෙතිහාසික රාත්‍රිය එලඹේ

අද(26) මධ්‍යම රාත්‍රියේ අඟහරු මතට යානයක් ගොඩ බැස්සවීමට නියමිත බව නාසා ආයතනය පවසයි.

ලෝක ඉතිහාසයේ වැදගත් පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරමින් “ඉන්සයිට්” නම් රොබොටික් ලෑන්ඩරය අඟහරු ග්‍රහයා මතට ගොඩබැස්සවීමට නාසා ආයතනය සැළසුම් කර ඇති අතර එම ඵෙතිහාසික අවස්ථාව ලොව පුරා සජීවීව අන්තර්ජාලය ඔස්සේ විකාශය කිරීමට ද නාසා ආයතනය කටයුතු කර ඇත.

සජීව විකාශය ශ්‍රී ලංකාවේ වෙලාවෙන් නොවැම්බර් 27 වැනිදා පෙරවරු 12:01 – 1:30 අතර කාලයේ ආරම්භවීමට නියමිතව ඇත.

අද මධ්‍යම රාත්‍රිය පසුවී විනාඩි හතළිහක් පමණ ඇතුළත මේ ඉන්සයිට් නැවතුම් දාරකය අඟහරුගේ වායුගෝලයට අංශක 12 ආනතියකින් යුතුව, පැයට කිලෝමීටර් 19,872.83 ක වේගයන් ඇතුලු වීමට නියමිත ය.

කිසියම් ග්‍රහලෝකයකට අයත් වායුගෝලයකට ග්‍රහ වස්තුවක් පිවිසීමේ ආනතිය පිවිසුම් ආනතිය ලෙස හැඳින්වෙන අතර එය වස්තුවේ ස්කන්ධයය මත තීරණය වන ගුණයකි. එමෙන්ම පිවිසුම් ආනතිය නියමිත අංශක අගයට වඩා අඩු නම් එය වායුගෝල ස්ථරයකින් පොළා පැන, යළි අභ්‍යවකාශයට විසිවී, බොහෝ විට දිගටම පොළා පැනීමක් හෝ, නැත්නම් වඩා සිරස් ආනතියකින් යළි පැමිණ දැවීයාමේ හැකියාව ඇති බව නාසා ආයතනය පවසයි. මෙම පිවිසුම් ආනතිය තුළ අදාළ නැවතුම් දාරකය පවතින විනාඩි අටක පමණ කාළය නාසා විද්‍යාඥයන්ට අනුව භීෂණයේ විනාඩි අටක් ලෙස හැඳන්වෙන අතර එම විනාඩි අට තුළ අදාල වස්තුවේ පැවැත්ම හෝ විනාශය තීරණය වේ.

අඟහරුගේ වායුගෝලය තුළ ඉතාම සියුම් කොරිඩෝවක් ගෙන ප්‍රවිෂ්ඨ වීමෙන් පසුව, වායුගෝලීය ප්‍රතිරෝධය ( ඇට්මොස්ෆෙරික් ඩ්‍රැග් ) මඟින් මෙම ඉන්සයිට් ලෑන්ඩර් යානයේ වේගය පැයට කිලෝමීටර් 840 ක් දක්වා අඩු කෙරේ. අනතුරුව යානයේ ඇති සුපර්සොනික් පැරෂූටය දිගහැරී එහි වේගය පැයට කිලෝමීටර් 140 දක්වා තව දුරටත් අඩුකරයි. අඟහරු ග්‍රහයා මතුපිටට කිලෝමීටරයක පමණ උසකදී ඉන්සයිට් ලෑන්ඩරයේ, රෙට්‍රොග්‍රේඩ් රොකට් හෙවත් “ප්‍රවේග ඛණ්ඩක රොකට්” ක්‍රියාත්මක වීමෙන් එහි වේගය පැයට කිලෝමීටර් 5 දක්වා අඩු කෙරේ. එම වේගයෙන් ඉන්සයිට් ලෑන්ඩරය අඟහරුගේ නිරක්ෂය ආසන්නයේ පිහිටි “එලීසියම්” නම් චතුරස්‍ර නිම්නයට ගොඩබැසීමට සැළසුම් කර ඇත.

අද රාත්‍රියේ සිදුවීමට නියමිත මෙම ඵෙතිහාසික අවස්ථාව දැක ගැනීමට මේ වන විටත් ලෝකයේ නන් දෙස වෙසෙන ජනයා පුල පුලා බලා සිටියි. ගවේශනයේ සාර්ථකත්වය මත අඟහරු මත ජීවයක් පවතී ද එහි මතුපිට පෘෂ්ඨයේ ස්වභාවය හා එහි අනාගත භාවිතාවන් පිළිබඳ ගැඹුරු අදහසක් ලබාගැනීමට පෘථිවි වාසීන්ට හැකිවනු ඇත. එමෙන්ම මානව වංශ කතාවේ නව පරිඡේදයක් ආරම්භවනු ඇත.

සජීව විකාශය- https://youtu.be/wwMDvPCGeE0

[QUOTE="Target Hoona, post: 23950179, member: 558749"] [b]අඟහරු ජය ගැනීමේ ඵෙතිහාසික රාත්‍රිය එලඹේ[/b] [B][SIZE=5][COLOR=Red]මිනිස් වර්ගයාගේ අඟහරු ජය ගැනීමේ ඵෙතිහාසික රාත්‍රිය එලඹේ[/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=Navy][IMG]https://www.elakiri.com//www.lankatruth.com/si/wp-content/uploads/2018/11/mars-insight-mission.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy]අද(26) මධ්‍යම රාත්‍රියේ අඟහරු මතට යානයක් ගොඩ බැස්සවීමට නියමිත බව නාසා ආයතනය පවසයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy]ලෝක ඉතිහාසයේ වැදගත් පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරමින් “ඉන්සයිට්” නම් රොබොටික් ලෑන්ඩරය අඟහරු ග්‍රහයා මතට ගොඩබැස්සවීමට නාසා ආයතනය සැළසුම් කර ඇති අතර එම ඵෙතිහාසික අවස්ථාව ලොව පුරා සජීවීව අන්තර්ජාලය ඔස්සේ විකාශය කිරීමට ද නාසා ආයතනය කටයුතු කර ඇත.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy]සජීව විකාශය ශ්‍රී ලංකාවේ වෙලාවෙන් නොවැම්බර් 27 වැනිදා පෙරවරු 12:01 – 1:30 අතර කාලයේ ආරම්භවීමට නියමිතව ඇත.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy]අද මධ්‍යම රාත්‍රිය පසුවී විනාඩි හතළිහක් පමණ ඇතුළත මේ ඉන්සයිට් නැවතුම් දාරකය අඟහරුගේ වායුගෝලයට අංශක 12 ආනතියකින් යුතුව, පැයට කිලෝමීටර් 19,872.83 ක වේගයන් ඇතුලු වීමට නියමිත ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy]කිසියම් ග්‍රහලෝකයකට අයත් වායුගෝලයකට ග්‍රහ වස්තුවක් පිවිසීමේ ආනතිය පිවිසුම් ආනතිය ලෙස හැඳින්වෙන අතර එය වස්තුවේ ස්කන්ධයය මත තීරණය වන ගුණයකි. එමෙන්ම පිවිසුම් ආනතිය නියමිත අංශක අගයට වඩා අඩු නම් එය වායුගෝල ස්ථරයකින් පොළා පැන, යළි අභ්‍යවකාශයට විසිවී, බොහෝ විට දිගටම පොළා පැනීමක් හෝ, නැත්නම් වඩා සිරස් ආනතියකින් යළි පැමිණ දැවීයාමේ හැකියාව ඇති බව නාසා ආයතනය පවසයි. මෙම පිවිසුම් ආනතිය තුළ අදාළ නැවතුම් දාරකය පවතින විනාඩි අටක පමණ කාළය නාසා විද්‍යාඥයන්ට අනුව භීෂණයේ විනාඩි අටක් ලෙස හැඳන්වෙන අතර එම විනාඩි අට තුළ අදාල වස්තුවේ පැවැත්ම හෝ විනාශය තීරණය වේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy]අඟහරුගේ වායුගෝලය තුළ ඉතාම සියුම් කොරිඩෝවක් ගෙන ප්‍රවිෂ්ඨ වීමෙන් පසුව, වායුගෝලීය ප්‍රතිරෝධය ( ඇට්මොස්ෆෙරික් ඩ්‍රැග් ) මඟින් මෙම ඉන්සයිට් ලෑන්ඩර් යානයේ වේගය පැයට කිලෝමීටර් 840 ක් දක්වා අඩු කෙරේ. අනතුරුව යානයේ ඇති සුපර්සොනික් පැරෂූටය දිගහැරී එහි වේගය පැයට කිලෝමීටර් 140 දක්වා තව දුරටත් අඩුකරයි. අඟහරු ග්‍රහයා මතුපිටට කිලෝමීටරයක පමණ උසකදී ඉන්සයිට් ලෑන්ඩරයේ, රෙට්‍රොග්‍රේඩ් රොකට් හෙවත් “ප්‍රවේග ඛණ්ඩක රොකට්” ක්‍රියාත්මක වීමෙන් එහි වේගය පැයට කිලෝමීටර් 5 දක්වා අඩු කෙරේ. එම වේගයෙන් ඉන්සයිට් ලෑන්ඩරය අඟහරුගේ නිරක්ෂය ආසන්නයේ පිහිටි “එලීසියම්” නම් චතුරස්‍ර නිම්නයට ගොඩබැසීමට සැළසුම් කර ඇත.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy]අද රාත්‍රියේ සිදුවීමට නියමිත මෙම ඵෙතිහාසික අවස්ථාව දැක ගැනීමට මේ වන විටත් ලෝකයේ නන් දෙස වෙසෙන ජනයා පුල පුලා බලා සිටියි. ගවේශනයේ සාර්ථකත්වය මත අඟහරු මත ජීවයක් පවතී ද එහි මතුපිට පෘෂ්ඨයේ ස්වභාවය හා එහි අනාගත භාවිතාවන් පිළිබඳ ගැඹුරු අදහසක් ලබාගැනීමට පෘථිවි වාසීන්ට හැකිවනු ඇත. එමෙන්ම මානව වංශ කතාවේ නව පරිඡේදයක් ආරම්භවනු ඇත.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy]සජීව විකාශය- [URL]https://youtu.be/wwMDvPCGeE0[/URL][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom