Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඟහරු තරණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉදිරියේදී අඟහරු ග්‍රහයා මත ඉදිකිරීමට යෝජිත ජනාවාස ව්‍යාපෘතිය සඳහා පදිංචිකරුවන් තෝරාගැනීම සඳහා "Mars One" නම් ඩෙන්මාර්ක් පර්යේෂණ ආයතනය විසින් කැඳවූ අයදුම් පත් සඳහා 202,586 දෙනෙකු ඉල්ලුම් කර තිබුණා.

පසුගිය අගෝස්තු 31වනදායින් අවසන් වූ මේ සඳහා ඇමරිකාවෙන් 24%ක්, ඉන්දියාවෙන් 24%ක්, චීනයෙන් 6%ක්, බ්‍රසීලයෙන් 5%ක් ආදී ලෙස රටවල් 140ක අයදුම්කරුවන් අතර ලංකාවෙන්ද 3 දෙනෙකු අයදුම් කර ඇත.

පෘතුවියේ ජීවත්වීම එපා වී අඟහරු මතය යාමට ලංකාවෙන් අයදුම් කල පුද්ගලයන් අතර මධුර ශබ්ධ කෝෂයේ නිර්මාතෘවරයාද වේ.

මොවුන් අතුරින් ඉදිරියේදී 24 දෙනෙකු තෝරාගැනීමට නියමිත අතර ඔවුන් 4 දෙනාගෙන් යුත් කණ්ඩායම් 6ක් ලෙස අඟහරු මතට යැවීමට නියමිතය. අඟහරු වෙත යන පළමු අයදුම් කරුවන්ට රැගත් යානය පෘතුවියෙන් පිටත් වන්නේ 2022දීය. දින 200 ක් අභ්‍යාවකාශ චාරිකාවෙන් පසු ඔවුන් අඟහරු මත 2023දී ගොඩබසී.

අඟහරු ග්‍රහයා මතට පිටත්කෙරෙන මේ පුද්ගලයන් ආපසු ගෙන්වාගැනීමක් සිදුනොකරන අතර මෙය අඟහරු ග්‍රහයා මත ස්ථිර ජනාවාස ඇති කිරීමේ අරමුණින් සිදු කෙරෙනා ව්‍යාපෘතියක් නිසා ගගනගාමින් ආපසු ගෙන්වාගැනීමට බලාපොරොත්තු නොවන බව එම ආයතනය පවසයි.

මෙම සඳහා ලැබුණු අයදුම්පත් ප්‍රාසාංගික රූපවාහිනී වැඩසටහනක ට යොමුකර අවසන් 24 දෙනා තෝරාගන්නා අතර ඔවුනට අවුරුදු 8 ක පුහුණුවක්ද ලබාදේ. එහිදී අඟහරු ග්‍රහයා මතුපිටදී කටයුතු කළ යුතු ආකාරය හා ගමන අතරතුරදී කටයුතු කළ යුතු ආකාරය පිළිබද කියාදේ.

අඟහරු මත උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 සිට සෘණ 135 අතර පරාසයක විහිදෙන අතර වායුගෝලය සැදී ඇත්තේ ස්වසනයට නුසුදුසු කාබන් ඩයොක්සයිඞ් වායුවෙනි. අඟහරු මතට ගොඩබැසීමෙන් අනතුරුව ඔවුනට ජනාවාස ඉදිකිරීමේ වගකීම පැවරෙන අතර එහිදී අඟහරුගේ කර්කෂ පරිසරයට එරෙහිව සටන් වැදීමටද ඔවුනට සිදුවේ.

පෘතුවියේ සිට අඟහරුට ඇති ලඟම දුර කිලෝමීටර් මිලියන 4.6ක් වන අතර උපරිම දුර කිලෝමීටර් මිලියන 401ක් වේ. සාමාන්‍ය දුර කිලෝමීටර් මිලියන 225කි.

පෘතුවිය මත දින 365ක් අවුරුද්දක් වන නමුත් අඟහරු මත අවුරුද්දක් සඳහා දින 669කි.

ලංකාවෙන් අයදුම් කළ තිදෙනා පිළිබඳ විස්තර

http://applicants.mars-one.com/overview/popular/?sex=&minimumAge=&maximumAge=&country=LK&language=&rating=

Ape Madura kollage ratings and popularity eka wedi karanna help ekak kattiyama denna. Kohomada karanne kiyalanam hitha ganna amarue.

Danna kattiya advice karanna.

[QUOTE="Kosalamail, post: 15592830, member: 460809"] [SIZE=4][COLOR=Navy][IMG]http://nyulocal.com/wp-content/uploads/2013/05/Mars_One.jpg[/IMG] ඉදිරියේදී අඟහරු ග්‍රහයා මත ඉදිකිරීමට යෝජිත ජනාවාස ව්‍යාපෘතිය සඳහා පදිංචිකරුවන් තෝරාගැනීම සඳහා "Mars One" නම් ඩෙන්මාර්ක් පර්යේෂණ ආයතනය විසින් කැඳවූ අයදුම් පත් සඳහා 202,586 දෙනෙකු ඉල්ලුම් කර තිබුණා. පසුගිය අගෝස්තු 31වනදායින් අවසන් වූ මේ සඳහා ඇමරිකාවෙන් 24%ක්, ඉන්දියාවෙන් 24%ක්, චීනයෙන් 6%ක්, බ්‍රසීලයෙන් 5%ක් ආදී ලෙස රටවල් 140ක අයදුම්කරුවන් අතර ලංකාවෙන්ද 3 දෙනෙකු අයදුම් කර ඇත. පෘතුවියේ ජීවත්වීම එපා වී අඟහරු මතය යාමට ලංකාවෙන් අයදුම් කල පුද්ගලයන් අතර මධුර ශබ්ධ කෝෂයේ නිර්මාතෘවරයාද වේ. මොවුන් අතුරින් ඉදිරියේදී 24 දෙනෙකු තෝරාගැනීමට නියමිත අතර ඔවුන් 4 දෙනාගෙන් යුත් කණ්ඩායම් 6ක් ලෙස අඟහරු මතට යැවීමට නියමිතය. අඟහරු වෙත යන පළමු අයදුම් කරුවන්ට රැගත් යානය පෘතුවියෙන් පිටත් වන්නේ 2022දීය. දින 200 ක් අභ්‍යාවකාශ චාරිකාවෙන් පසු ඔවුන් අඟහරු මත 2023දී ගොඩබසී. අඟහරු ග්‍රහයා මතට පිටත්කෙරෙන මේ පුද්ගලයන් ආපසු ගෙන්වාගැනීමක් සිදුනොකරන අතර මෙය අඟහරු ග්‍රහයා මත ස්ථිර ජනාවාස ඇති කිරීමේ අරමුණින් සිදු කෙරෙනා ව්‍යාපෘතියක් නිසා ගගනගාමින් ආපසු ගෙන්වාගැනීමට බලාපොරොත්තු නොවන බව එම ආයතනය පවසයි. මෙම සඳහා ලැබුණු අයදුම්පත් ප්‍රාසාංගික රූපවාහිනී වැඩසටහනක ට යොමුකර අවසන් 24 දෙනා තෝරාගන්නා අතර ඔවුනට අවුරුදු 8 ක පුහුණුවක්ද ලබාදේ. එහිදී අඟහරු ග්‍රහයා මතුපිටදී කටයුතු කළ යුතු ආකාරය හා ගමන අතරතුරදී කටයුතු කළ යුතු ආකාරය පිළිබද කියාදේ. අඟහරු මත උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 සිට සෘණ 135 අතර පරාසයක විහිදෙන අතර වායුගෝලය සැදී ඇත්තේ ස්වසනයට නුසුදුසු කාබන් ඩයොක්සයිඞ් වායුවෙනි. අඟහරු මතට ගොඩබැසීමෙන් අනතුරුව ඔවුනට ජනාවාස ඉදිකිරීමේ වගකීම පැවරෙන අතර එහිදී අඟහරුගේ කර්කෂ පරිසරයට එරෙහිව සටන් වැදීමටද ඔවුනට සිදුවේ. පෘතුවියේ සිට අඟහරුට ඇති ලඟම දුර කිලෝමීටර් මිලියන 4.6ක් වන අතර උපරිම දුර කිලෝමීටර් මිලියන 401ක් වේ. සාමාන්‍ය දුර කිලෝමීටර් මිලියන 225කි. පෘතුවිය මත දින 365ක් අවුරුද්දක් වන නමුත් අඟහරු මත අවුරුද්දක් සඳහා දින 669කි. [/COLOR][/SIZE][LEFT][SIZE=4][COLOR=Navy]:yes::yes::yes: [/COLOR][/SIZE] ලංකාවෙන් අයදුම් කළ තිදෙනා පිළිබඳ විස්තර [URL]http://applicants.mars-one.com/overview/popular/?sex=&minimumAge=&maximumAge=&country=LK&language=&rating=[/URL] [SIZE=5][COLOR=DarkRed]Ape Madura kollage ratings and popularity eka wedi karanna help ekak kattiyama denna. Kohomada karanne kiyalanam hitha ganna amarue. Danna kattiya advice karanna.[/COLOR][/SIZE] :rolleyes::rolleyes::rolleyes: [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom