Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අජිත් පී පෙරේරාගේ කෙරුවාව එලියට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අජිත් පී පෙරේරාගේ කෙරුවාව එලියට

ඇමති අජිත් ලියපු අයට හෙන ඉල්ලයි .!

මහා බැංකු මූල්‍ය වංචාව පිළිබදව විමර්ෂණය කෙරෙන බැඳුම්කර කොමිසමේදී හෙළිව තිබූ කරුණු කිහිපයක් පසුගිය දිනවල කතාබහට ලක් වුණා.

එනම් ආන්දෝලනාත්මක පර්පචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සමග , දූෂණ වංචා පිළිබද පරීක්ෂණ කිරීමට පිහිටුවා ඇති පාර්ලීමේන්තු කෝප් කමිටුවේ සාමාජිකයින් පස් දෙනෙකුම දුරකතන සංවාද පවත්වා තිබෙන බවයි.

කෝප් කමිටු සමාජිකයන් වන අමාත්‍ය දයාසිරි ජයසේකර, රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හෙක්ටර් අප්පුහාමි සහ හර්ෂණ රාජකරුණා වන පාර්ලීමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනා මෙලෙසට අර්ජුන් ඇලෝෂියස් සමග දුරකතන සංවාද පවත්වා තිබුනා.

ඔවුන් සහ ඇලෝසියස් අතර මෙම දුරකථන සංවාද ඇති වී තිබුණේ මතභේදාත්මක බැඳුම්කර ගනුදෙනුව පිලිබඳ විමර්ශනය කරන සමයේ බවද බැදුම්කර කොමිසමේදී හෙළිදරවු වී තිබුනා.

කෙසේ වෙතත් බැඳුම්කර කොමිසමේදී හෙළිදරවූ වී තිබුනා යැයි පැවසෙන දුරකථන සංවාදයක් ෆේස්බුක් සමාජජාලයේ හුවමාරු වෙමින් පවතිනවා,

ඒ අර්ජුන් ඇලෝසියස් සහ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා අතර සිදු වුනා යැයි පැවසෙන දුරකථන සංවාදයක්,

ෆේස්බුක් පරිශීලකයෙකු පළකර තිබූ එම සංවාදය පහතින්

// කෝප් කමිටුවේ සාමාජිකයින් පර්පෙචුවල් ට්‍රෙසරීස් සමාගමේ අයිතිකරුවන් වන අර්ජුන් ඇලෝසියස් මහතා සමග දුරකථන සම්බන්ධකම් පවත්වා ඇත්දැයි සොයා බැලීම සඳහා රහස් පොලිස් උප පොලිස් පරීක්ෂක යසාන්ත ජයසිංහ මහතා කළ පරීක්ෂණයේ වාර්තාවක් ඊයේ (16 දා) බැඳුම්කර ජනාධිපති කොමිසමට ඉදිරිපත් කෙරිණි.

අජිත් පී පෙරේරා මහතා ලබා ගත් දුරකථන ඇමතුම් දෙකෙන් එකක් ලබාගෙන තිබුණේ කෝප් කමිටුව යන අතර වාරයේදී ස්ථාවර දුරකථනයෙන් වන අතර, රහස් පොලිසිය විසින් එය පටිගත කරගෙන තිබුණි. එසේ පටිගත කරගෙන තිබුණේ කෝප් කමිටුවේ කටයුතු ආරම්භ කිරීමට මත්තෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරීසේන මහතාගේ නියෝගයෙන් රහස් පොලිසිය විසින් ඒ ගැන පරීක්ෂණ ආරම්භ කර තිබූ බැවිනි. එම හඬ පටය කොමිසම ඉදිරියේ වාදනය වුවද මාධ්‍යවේදීන්ට පටිගත කිරීමට අවසර නොතිබූ නිසා එහි සිටි නීතීඥයෙක් එය සටහන් කරගෙන මාධ්‍ය වෙත ලබා දී තිබුණි. එම දුරකථන සංවාදය පහත දැක්වේ.

Ajith: Arjun you free to talk?

Aloysius: I was about to call you. Any news?

Ajith: Difficult to tackle these guys. Only UNPers at COPE are with us.

Aloysius: Doesn't look good. You have to help me out here. PM and HE both promised nothing would happen.

Ajith: HE is the problem. Bugger seems to be working against PM and UNP

Aloysius: Machan you have to do something. Didn't see this coming. Ask PM to intervene. Use Viber next time when you talk. Inform others too.

Ajith: Ok Arjun let's try that. Talk later.

එහි සිංහල පරිවර්තනය මෙලෙසයි.

අජිත්: අර්ජුන්, ඔබට නිදහසේ කතා කරන්න පුලුවන් ද?

ඇලෝසියස්: මම ඔබට කතා කරන්න හිටියේ. ආරංචි මොනවා ද?

අජිත්: මේ මිනිස්සු එක්ක බේරගන්න අමාරුයි. කෝප් එකේ සිටින එජාපයේ අය අපි සමගයි.

ඇලෝසියස්: පේන විදිහ හොඳ නෑ. ඔබට මා හට උදව් කරන්න වෙනවා. PM සහ HE දෙන්නම පොරොන්දු වුණ දේවල් කිසිවක් වෙන එකක් නෑ.

අජිත්: HE තමයි ප්රශ්නය. මේ කරදරකාරයා PM ට සහ UNP යට එරෙහිව කටයුතු කරනවා.

ඇලෝසියස්: මචන් ඔබට යමක් කරන්න සිද්ධ වෙනවා. මේ දේවල් වෙන බවක් පෙනුනේ නෑ. PM ගෙන්මැදිහත් වෙන්න කියල ඉල්ලන්න. ඔබ ඊළඟ වතාවේදී වයිබර් භාවිතා කරන්න. අනිත් අයටත් දන්වන්න

අජිත්: හරි අර්ජුන් අපි උත්සාහ කරමු. පසුව කතා කරන්න.

එම සංවාදයේදී PM ලෙස හැඳින්වූයේ අගමැතිවරයා වන අතර HE ලෙස හැඳින්වූයේ ජනාධිපතිවරයා බව කොමිසමේදී පැහැදිළි කෙරුණි.

කෙසේ වෙතත් එම චෝදනා ප්‍රතික්ෂේප කරන නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා එම චෝදනා වලට අපූරු පිළිතුරක් දී තිබුනා,

එනම් " පට්ටපල් බොරැ ලියන උන්ට හෙන හත වැදේවා " ලෙසය.

[QUOTE="chanaka, post: 22512778, member: 80"] [b]අජිත් පී පෙරේරාගේ කෙරුවාව එලියට[/b] [B][COLOR="Red"][SIZE="6"]ඇමති අජිත් ලියපු අයට හෙන ඉල්ලයි .![/SIZE][/COLOR][/B] :lol::lol: [COLOR="Black"][SIZE="4"][B]මහා බැංකු මූල්‍ය වංචාව පිළිබදව විමර්ෂණය කෙරෙන බැඳුම්කර කොමිසමේදී හෙළිව තිබූ කරුණු කිහිපයක් පසුගිය දිනවල කතාබහට ලක් වුණා. එනම් ආන්දෝලනාත්මක පර්පචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සමග , දූෂණ වංචා පිළිබද පරීක්ෂණ කිරීමට පිහිටුවා ඇති පාර්ලීමේන්තු කෝප් කමිටුවේ සාමාජිකයින් පස් දෙනෙකුම දුරකතන සංවාද පවත්වා තිබෙන බවයි. කෝප් කමිටු සමාජිකයන් වන අමාත්‍ය දයාසිරි ජයසේකර, රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හෙක්ටර් අප්පුහාමි සහ හර්ෂණ රාජකරුණා වන පාර්ලීමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනා මෙලෙසට අර්ජුන් ඇලෝෂියස් සමග දුරකතන සංවාද පවත්වා තිබුනා. ඔවුන් සහ ඇලෝසියස් අතර මෙම දුරකථන සංවාද ඇති වී තිබුණේ මතභේදාත්මක බැඳුම්කර ගනුදෙනුව පිලිබඳ විමර්ශනය කරන සමයේ බවද බැදුම්කර කොමිසමේදී හෙළිදරවු වී තිබුනා. කෙසේ වෙතත් බැඳුම්කර කොමිසමේදී හෙළිදරවූ වී තිබුනා යැයි පැවසෙන දුරකථන සංවාදයක් ෆේස්බුක් සමාජජාලයේ හුවමාරු වෙමින් පවතිනවා, ඒ අර්ජුන් ඇලෝසියස් සහ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා අතර සිදු වුනා යැයි පැවසෙන දුරකථන සංවාදයක්, [COLOR="Red"]ෆේස්බුක් පරිශීලකයෙකු පළකර තිබූ එම සංවාදය පහතින්[/COLOR] // කෝප් කමිටුවේ සාමාජිකයින් පර්පෙචුවල් ට්‍රෙසරීස් සමාගමේ අයිතිකරුවන් වන අර්ජුන් ඇලෝසියස් මහතා සමග දුරකථන සම්බන්ධකම් පවත්වා ඇත්දැයි සොයා බැලීම සඳහා රහස් පොලිස් උප පොලිස් පරීක්ෂක යසාන්ත ජයසිංහ මහතා කළ පරීක්ෂණයේ වාර්තාවක් ඊයේ (16 දා) බැඳුම්කර ජනාධිපති කොමිසමට ඉදිරිපත් කෙරිණි. අජිත් පී පෙරේරා මහතා ලබා ගත් දුරකථන ඇමතුම් දෙකෙන් එකක් ලබාගෙන තිබුණේ කෝප් කමිටුව යන අතර වාරයේදී ස්ථාවර දුරකථනයෙන් වන අතර, රහස් පොලිසිය විසින් එය පටිගත කරගෙන තිබුණි. එසේ පටිගත කරගෙන තිබුණේ කෝප් කමිටුවේ කටයුතු ආරම්භ කිරීමට මත්තෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරීසේන මහතාගේ නියෝගයෙන් රහස් පොලිසිය විසින් ඒ ගැන පරීක්ෂණ ආරම්භ කර තිබූ බැවිනි. එම හඬ පටය කොමිසම ඉදිරියේ වාදනය වුවද මාධ්‍යවේදීන්ට පටිගත කිරීමට අවසර නොතිබූ නිසා එහි සිටි නීතීඥයෙක් එය සටහන් කරගෙන මාධ්‍ය වෙත ලබා දී තිබුණි. එම දුරකථන සංවාදය පහත දැක්වේ.[/B][/SIZE][/COLOR] [B][SIZE="5"][COLOR="red"]Ajith[/COLOR]: Arjun you free to talk? Aloysius: I was about to call you. Any news? [COLOR="red"]Ajith[/COLOR]: Difficult to tackle these guys. Only UNPers at COPE are with us. Aloysius: Doesn't look good. You have to help me out here. PM and HE both promised nothing would happen. [COLOR="red"]Ajith[/COLOR]: HE is the problem. Bugger seems to be working against PM and UNP Aloysius: Machan you have to do something. Didn't see this coming. Ask PM to intervene. Use Viber next time when you talk. Inform others too. [COLOR="red"]Ajith[/COLOR]: Ok Arjun let's try that. Talk later.[/SIZE][/B] [B][COLOR="Black"][SIZE="5"]එහි සිංහල පරිවර්තනය මෙලෙසයි.[/SIZE][/COLOR][/B] [COLOR="black"][SIZE="5"][B]අජිත්: අර්ජුන්, ඔබට නිදහසේ කතා කරන්න පුලුවන් ද? ඇලෝසියස්: මම ඔබට කතා කරන්න හිටියේ. ආරංචි මොනවා ද? [COLOR="Red"]අජිත්[/COLOR]: මේ මිනිස්සු එක්ක බේරගන්න අමාරුයි. කෝප් එකේ සිටින එජාපයේ අය අපි සමගයි. ඇලෝසියස්: පේන විදිහ හොඳ නෑ. ඔබට මා හට උදව් කරන්න වෙනවා. PM සහ HE දෙන්නම පොරොන්දු වුණ දේවල් කිසිවක් වෙන එකක් නෑ. [COLOR="red"]අජිත්[/COLOR]: HE තමයි ප්රශ්නය. මේ කරදරකාරයා PM ට සහ UNP යට එරෙහිව කටයුතු කරනවා. ඇලෝසියස්: මචන් ඔබට යමක් කරන්න සිද්ධ වෙනවා. මේ දේවල් වෙන බවක් පෙනුනේ නෑ. PM ගෙන්මැදිහත් වෙන්න කියල ඉල්ලන්න. ඔබ ඊළඟ වතාවේදී වයිබර් භාවිතා කරන්න. අනිත් අයටත් දන්වන්න [COLOR="red"]අජිත්[/COLOR]: හරි අර්ජුන් අපි උත්සාහ කරමු. පසුව කතා කරන්න.[/B][/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="5"][B]එම සංවාදයේදී [COLOR="Red"]PM [/COLOR]ලෙස හැඳින්වූයේ අගමැතිවරයා වන අතර [COLOR="Red"]HE [/COLOR]ලෙස හැඳින්වූයේ ජනාධිපතිවරයා බව කොමිසමේදී පැහැදිළි කෙරුණි.[/B][/SIZE][/COLOR] [B][COLOR="Black"][SIZE="4"][B]කෙසේ වෙතත් එම චෝදනා ප්‍රතික්ෂේප කරන නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා එම චෝදනා වලට අපූරු පිළිතුරක් දී තිබුනා, එනම් " [COLOR="Red"][SIZE="5"][B]පට්ටපල් බොරැ ලියන උන්ට හෙන හත වැදේවා[/B][/SIZE][/COLOR] " ලෙසය.[/B][/SIZE][/COLOR][/B] [IMG]http://nethgossip.lk//public/images/asadhsaedddsahasd/gintota/new%20ssedsx/tiodas/1.JPG[/IMG] [IMG]http://nethgossip.lk//public/images/asadhsaedddsahasd/gintota/new%20ssedsx/tiodas/23758253_10215235295943680_785740855_n.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom